ความคิดเห็น •

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +25

    අපි විශ්වයට කථා කරන මුද්‍රා හරින ලද සිතුවිලි තමයි අපේ පින පව කර්ම විපාක ලැබෙනුයේ.. බුදුන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් බුද්ධ ධර්මය ලොවම ආලෝකමත් කරනවා

  • @SMSR1982
    @SMSR1982 หลายเดือนก่อน +30

    සර් ඕකට තමයි බුදුන් වහන්සේ විඤ්ඤාණය කියලා දේශනා කලේ. ඒක තියනකල් සත්වයා සසරෙ උපදිනවා. මැරෙනවා. මේ විඤ්ඤාණය විශ්ව විඤ්ඤාණය බවට ම පත්කරන්න පුළුවන් නම් අපි දිනුම්. සර්ට ඒ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කෙනවා.

    • @slchutya3735
      @slchutya3735 หลายเดือนก่อน

    • @Sfzmtl7545
      @Sfzmtl7545 24 วันที่ผ่านมา

      Exactly!!! 👌

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 หลายเดือนก่อน +66

    හරිම ආසාවෙන් අහන් උන්නෙ. ඇයි සර් ඉක්මනටම කතාව ඉවර කලේ.
    තෙරුවන් සරණයි !

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 หลายเดือนก่อน +11

    මනස කියන්නේ සංක්‍යාතයක් විද්‍යුත් චුම්බක සක්තියක් ඒක විනාශ කරන්න බැහැ විනාශ වෙන්නෙත් නැහැ ඒ සක්තියට පිහිටා සිටින්නට තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ එක් එක් පුද්ගලයාට ආවේනික සංක්‍යාතයක් මේ විස්වයේ කොහේ හෝ තැනක පවතිනවා ආත්ම ගනනාවක් පුරා අපි ඒ සක්තිය" සිතිවිලි හරහා පෝෂණය කරනවා " හොද හෝ නරක ලෙසින් බවයෙන් බවයට අපකරා ඒ හොද හෝ නරක ලෙස ප්‍රතිවිපාක ගෙන දෙනවා

  • @hansanidias1789
    @hansanidias1789 หลายเดือนก่อน +26

    සර් මනස හා මොලය සම්බන්ධව වෙනම වැඩ සටහනක් කරන්නකො ගැඹුරු ධර්මයක් පිළිබඳව අවබෝධයක් ලැබෙනවා

  • @samanperera4535
    @samanperera4535 หลายเดือนก่อน +58

    මට තේරෙන විදියට බ්‍රේන් එක කියන්නෙ පෝට් එකක් විතරයි.
    සැරෙයක් මට මාරාන්තික රිය අනතුරක් වෙලා මූණ පොඩිවුනා.තත්ත්පර කිහිපයකදී මුහුණෙන් ලේ පයින්ට් දෙකක් විතර ගියා.සිහිය නැතිවුනේ නෑ.
    ඒ මොහොතෙදි තත්ත්පර තුන හතරකදි උපන්දා ඉඳන් ඒ මොහොත වෙනතුරු අතීත සිද්ධීන් සේරම ඉතාම පැහැදිලිව නමුත් අධිවේගයෙන් පෙනුණා.
    ඒ තරම් දිග එකක් තියා විනාඩි 45 ක චිතරපටියක් වත් ෆාස්ට් ෆෝවර්ඩ් ඇරියත් පේන්නෙ නැති වුණාට අර සිදුවීම් සේරම මට තත්ත්පර දෙක තුනකදී පෙනුණා.

    • @imeshdevinde
      @imeshdevinde หลายเดือนก่อน +7

      රාමුව නාලිකාවේ ඕක ගැන තිබුනා මචන්. පොඩ්ඩක් හොයලා බලන්න මටත් මතක නැ.

    • @mohanranathunga6943
      @mohanranathunga6943 หลายเดือนก่อน +1

      True

    • @uSanjeewa
      @uSanjeewa หลายเดือนก่อน +9

      ටක්ගලා Screen record එකක් දාගන්න එපැයි අපිටත් බලන්න😂

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc หลายเดือนก่อน +5

      ඔව් ඒක ඇත්ත..
      මමත් වැටුණා..ඔලුවෙන් ලේ ආවා..අතීත සියල්ල මතක් වුනා..
      අනේ මෙච්චරද මේ ජීවිතය කියන්නේ කියලා හිතුනා..එතකොට මගේ වයස 58..

    • @mycf6
      @mycf6 หลายเดือนก่อน

      @@KumariKumari-fw7nc Monawa, mee deiyoo budu hamuduruwo 2500+ kalin kiyapu dewal needa

  • @lalsiriwardana
    @lalsiriwardana หลายเดือนก่อน +42

    මේවා සර්ගෙන් නැතුව කාගෙන් අහන්නද. මේකනම් සර් , වහල තිබුන බාජනයක් ඇරලා පෙන්නුවා වගේ. විශිෂ්ටයි. සර්ට දීර්ඝායු වේවා . තෙරුවන් සරණයි

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 หลายเดือนก่อน +1

      Pretty encouraging words....Dissa

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 หลายเดือนก่อน +2

      රාමුව කියලා චැනල් එකක් තියෙනවා. තෙරෙනව නම් අන්න ඒක බලන්න.

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya หลายเดือนก่อน +16

    උඩඟු නොවී බුදුන් දෙසූ ඒ දහම එක හිතින් පිළිගත්තනම් ඉවරයි..,❤❤❤❤

    • @thivankamadubashana2879
      @thivankamadubashana2879 13 วันที่ผ่านมา

      Ahma piliganna apa kiyala budu hamuduruwoma kiyala thiyanwa nada hatuwak atuwa thama ahma kiyala aththa

  • @nomorebro8446
    @nomorebro8446 หลายเดือนก่อน +12

    ඒක ඇත්ත....අභිධර්මය හදාරන්න...ගොඩාක් ගැටලු වලට පිළිතුරු හම්බෙනවා...
    ගොඩක් අය විහිලුවට ගන්න
    යමා මහ පෙලහර
    බුදුන් ලබා ගත් චුන්ද සූකර දානය
    මේ සියල්ල අභිධර්මයෙන් විස්තර කරනවා

  • @upalijayalath9895
    @upalijayalath9895 หลายเดือนก่อน +16

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගමි ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න ජීවිතය මායාවක් මිරිගුවක් බව මෙනහි කරගන්න

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 หลายเดือนก่อน +15

    වසර දොලහකට පමන පෙර මා ගෙදර නොසිටි වෙලාවක මගේ (එවකට වයස 17 ක් පමනවූ) දියනියක් ඇමතුමක් දී "අම්මාට ලෙඩක් හැදිලා, නවත්වන්නම බැරිව හිනා වෙනවා ඇහැකින් කඳුළුත් එනවා" කියලා.
    මම කිවුවා හිනාවෙන ලෙඩක් නෙවෙයි පැරලයිස් වෙන්නයි එන්නේ , ඉක්මනින් ගිහින් ඩිස්ප්‍රින් දෙකක් ගෙනත් දෙන්න කියලා. ඇය විනාඩි ගනනක් තුල එය කලා, මම හිතන විදියට ඒ උපදෙසින් ඇය ගොඩ ආවා. ඒත් එතැන්සිට අදටත් දිගින් දිගටම බටහිර වෙදකම් ගන්නවා.
    (එදා තව පැය කීපයක් ප්‍රමාද වුනා නම් අදටත් ඇය අදටත් ඇඳක්).

    • @chamika4793
      @chamika4793 หลายเดือนก่อน +1

      පෙර පිනකට බේරීලා තියෙන්නේ

    • @user-fh7nm1xl5k
      @user-fh7nm1xl5k หลายเดือนก่อน

      කොහොමද ඒක දැනගත්තේ

  • @magicstitchcanada
    @magicstitchcanada หลายเดือนก่อน +15

    එහෙම දෙයක් තියෙනවා... මම ඉලෙක්ට්‍රොනික්ස් මෙවලම් නිර්මාණය කරන්න පටං ගත්තේ වයස 6.. 7..වගේ.. මගේ දැනුම කොහෙන් ද ආවේ කියලා මගේ දෙමව්පියන් පවා පුදුම උනා..මම අද ඉන්ජිනේරුවරයෙකි.. ඒ ගමන මට පොඩ්ඩක් වත් අමාරු උනේ නෑ.. විදේශයක ජීවත් වෙනවා.. සර් මම එක වයසේ.. 1990 උපෙල

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน

      මූ 89 AL
      දෙවෙනි පර කැම්පස් ගිය එකෙක්.

  • @timestamplease
    @timestamplease หลายเดือนก่อน +24

    හිතට හරියට අවධානය යොමු කරොත් දැනෙනවා ඒක තියෙන්නේ මොලේ නෙවෙයි කියලා. සාමාන්‍යයෙන් සතුටින් ජීවිත් වෙද්දී ඒක හදවත ආසන්නයේ දෝලනය වෙනවා. නමුත් දුක් මුසු අවස්ථා වල උගුර හරියට තද වෙනවා. මමත්වයට ඇති තණ්හාව අඩු කර, ඉතාම සැහැල්ලු වූ අවස්ථා වලදී අවකාශය පුරා පැතිරී යනවා. තවත් විවිධ වූ අවස්ථා වල ඒ ඒ අවස්ථා වලට ගැලපෙන ලෙස වෙනස් වෙනවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +7

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු රිටිගල ජයසේනයන් අවධියෙන් සොබාදහම සමඟ (එතුමාගේ ආත්මයට දරුවන් ගේ ශක්තිය හිමිවේවා)

  • @DeepaniRanasinghe-bv3ke
    @DeepaniRanasinghe-bv3ke หลายเดือนก่อน +32

    අපේ ගෞතම බෝඬ්සත්වයන් වහන්සෙ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පැමිණි ගමනෙදි ඔය සම්බන්දතාවය ආත්මයෙන් ආත්මයට හොදින් පිහිටන්න ඇති නේද සර්?

  • @Silvaranjan
    @Silvaranjan หลายเดือนก่อน +5

    මේ කථා කරන්නේ අකාෂික් වාර්තා ගැන,
    පැවැත්මේ සෑම ශක්ති කම්පනයක්ම වාර්තා කරන විශ්ව මතකයන් ගැන,
    ඔබ මීට වඩා මේ ගැන ගවේෂණය කරනවා නම්
    Dr. Michael Newton ගේ Journey of Souls, මේ පොත භද්‍රජී මහින්ද ජයතිලක 2004 දී සිංහල ට පරිවර්තනය කලා භව අතරේ ගන්දබ්බය කියලා තවත් පොතක් තියනවා you cannot Die කියලා Ian currie ගේ පොතක්
    මේ පොත, භද්‍රජී මහින්ද ජයතිලක 2011 දී සිංහල ට පරිවර්තනය කලා, හොල්මන්, ආවේශ සහා යළිඋපත කියලා,මේ පොත් අරන් බලන්න මෙය පරික්ෂණාත්මක ග්‍රන්ථ
    නැදිමාලේ බෞද්ධ මද්‍යස්ථ නයෙන් ගන්න පුළුවන්.
    මේ පොත් බලන්න
    ඔබ‍ට මේ ප්‍රශ්න වලට සාදාරන උත්තර සහා හොද දැනුමක් ලැබෙයි,

  • @chamwelder527
    @chamwelder527 หลายเดือนก่อน +3

    මේ දවස් වල නිතරම සිත හොයමින් සිටි ප්‍රශ්නයකට පිළිතුරු අද ලැබුණා ..Sir ට ගොඩාක් පින් අනුමෝදන් කරනවා ..චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය මේ භවය තුළදීම සාක්ෂාත් කරගන්නට 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 11 วันที่ผ่านมา

    විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නට සර්ගෙන් ලැබෙන දැනුමට අපේ ප්‍රණාමය ❤ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති ජීවිතයේ වටිනාකම වැටහුනා ස්තුතියි සර් 🙏

  • @chamararuwan-yx6hs
    @chamararuwan-yx6hs หลายเดือนก่อน +19

    සර් හැම දවසකින්ම පැයක් වෙන් කරන්න පුලුවන් සර් වෙනුවෙන් ,අපිට තව තව දේවල් කියා දෙන්න ,😢

  • @erangaekanayake25
    @erangaekanayake25 หลายเดือนก่อน +12

    ඉතාමත් ප්‍රබුද්ද විශ්ලේශනයක්
    නියමයි Sir, 🙏🙏🙏

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 หลายเดือนก่อน +14

    අපි විශ්වයට බැසගත් දාසිට ක්‍රමයෙන් තන්හාව උපාදාන කරමින්, භව සකස් කරමින්, ලෝකයට ණය වෙමින්, ඒ ණය ගෙවමින්, එම ක්‍රියාවලියේ ආදීනව විඳිමින්, පසුව ඉන් මිදීමේ මාර්ග සොයමින් එකම මාවතක ක්‍රියා මාර්ග දියුණු කරමින් ..... කවදාහෝ දිනක නිවනින් ලොවින් සමුගන්නා බවයි පේන්නේ. (දාරුක්ඛන්ධම සූත්‍රය).

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 หลายเดือนก่อน +1

      I accept your idea, pl research on your thought will be able to solve the Sansarik problem at least up to a certain extent valuable thinking.Put more time, get help from learned people(who knows the subject)PL. give more good stuff. Budusarani.... Dissa

    • @KeerthiAbe
      @KeerthiAbe หลายเดือนก่อน

      ​@@chandradissanayaka6471 "නජීරතී සූත්‍ර" අර්ථ විග්‍රහය මනෝමය කාය, ගැන සඳහන්.

    • @oshadamihiraj
      @oshadamihiraj หลายเดือนก่อน

      විශ්වය නොව සංසාරය විය යුතුයි

  • @gayanaga3294
    @gayanaga3294 หลายเดือนก่อน +7

    භාග්‍යවතුන්වහන්සේ දේශනාකල ආකාරයට ආපෝ,තේජෝ,වායෝ,පටවි යන සතරමහ භූතයගෙන් විශ්වය හැදුනා එහෙනම් මම ත් මේ සතරමහා භූතයගෙන්මයි හැදුනේ (ඇට මස් ලේ නහර ) මේ දෙක අතර සම්බන්දය සිත යි ඇස,කන දිව නාසය සම සිත යන ආයතන 6 ට ගැටෙන් දේවල් වලට මුලා වී රාග ද්වේශ මෝහ ඇති කරගෙන සිත ඒවා සමග ගැටී ගැටී කර්ම රැස්කර ගනී ඒ ඔස්සේ පිටකරන තරන්ගවල ස්බාවය අනුව ඇලීම වැඩිකරගනී (ගුරුත්වය) මෛත්‍රීය තුලින් භාවනාවෙන් සිත දියුනුකරගත් , ප්‍රක්ඥව ඇති කෙනා ඉහල කම්පන යක් ඇතිකරගෙන සිත මුලාවට පත්නොවී ගුරුත්වය බිදියි , පෘථිවි භ්‍රමනවේගය යට සාපේක්ශ්ව තමන්ගෙ භ්‍රමනවේගය නවත්වාගනී එමනිසාකර්ම රැස්නොවේ ,භවය නවත්වාගනි (නිවන) නැතිනම් පවෙන්වෙලී කර්ම රැස්කරගෙන නැවත උපදී , සිතනොමැරෙයි නමුත් මොලය මම සමග මැරෙයි ,සිත ,විශ්වයමයි එය නොමැරෙයි සිත දියුනු කරගත්කෙනා ප්‍රක්ඥව අවදිකරගනි......🙏❤️

  • @anilamarasinghe
    @anilamarasinghe หลายเดือนก่อน +2

    අපි සංසාරික නලුවෝ වෙමු.,මේ සසර ගමනේ ඒ ඒ භවයේ ඒ ඒ චරිත රගපාමින් ගමන් කරනවා...කරන හැම චරිතයක්ම කොහේ හෝ පටිගත වී තිබෙනවා..........

  • @HP-xe1zc
    @HP-xe1zc หลายเดือนก่อน +2

    මිනිසා සෑදී ඇත්තේ කොටස් තුනකිනි,
    1. Body (ශරීරය)
    2. Soul (ආත්මය)
    3. Spirit
    මනස තියෙන්නේ ආත්මය ඇතුලේ.
    ආත්මයට දැනුම අවශ්‍යයි. දැනුම මනසේ කාර්යයක් වන බැවින්, මනස ආත්මයේ කොටසක් වේ.

  • @ThusharaSampath-zz3hu
    @ThusharaSampath-zz3hu หลายเดือนก่อน +11

    දීගොඩ කුමාර මහතාගේ ඉගැන්වීම්‍ වලින් ඔය දැනුමෙන් ඔබ්‍බට අවබෝධයකට පත් වෙන්න පුලුවන්....මමත් දැනට අවබෝධ කරගෙන යන කෙනෙක් සර්..
    ස්තූතියි සර්ගේ පැහැදිලි කිරීමට..

  • @romwij
    @romwij หลายเดือนก่อน +32

    මනස - විඥ්ඥානය - සිත මේ කිසිවක් විශ්වයේ හෝ කොහේ හෝ පවතින්නක් නෙවේ.ඒ ඒ වෙලාවට ‍ඇතිවෙලා ඒ ඒ වෙලාවෙම නැතිවෙලා යන ධර්මතාවයන්.මේ ක්‍රියාවලිය වේගයෙන් සිදුවෙන නිසා අපිට හිතෙන්නේ(ඒ හිතෙන එකත් ඒ ඒ වෙලාවෙම ඇතිවෙලා නැතිවෙනවා)පවතින දෙයක් - ගමන්කරන දෙයක් තියෙනවා වාගෙයි.මේ ඇතිවෙන නැතිවෙන ධර්මතාවය අවබෝදකරගන්නේ බුදුවරයෙක්ගේ හිතින්ම විතරයි(ඒකත් ඇතිවෙලා නැතිවෙලා යනවා).
    අපි හිතමු පහන් දෙකක් තියෙනවා.එක පහනක දැල්ලකින් අනික් පහන දල්වනවා.හැබැයි ඒ දෙකේ වෙන වෙනම තෙල් සහ තිරයක් තියෙනවා.දැන් අර පලමු පහනේ ගින්දර වලින් දෙවන පහන දැල්වූවාට ඒ ගින්දරමද දෙවෙනි පහනේ තියෙන්නේ.එහෙම නැත්නම් වෙනත් ගින්දරක්ද?දෙවෙනි පහනේ තිරයට ගිනි ඇවුලුනාම ඒක එහි තිරය සහ තෙල් දවමින් දැල්වෙනවා.ඒ දැල්වෙන සෑම මොහොතකම තිරයේ අංශුවක් සහ තෙක් අංශුවක් දැල්වී නිවී යන අතර ඊලඟ අ‍ංශු ඒ ගින්දරම උපයෝගීකරගෙම දැල්වී නිවී යනවා.හැබැයි අපිට පෙනෙන්නේ එකම දැල්ලක් එක දිගට පවතිනවා වගේ.මේ ක්‍රියාව තෙල් හෝ තිරය ඉවරවෙනකන්ම සිද්දවෙලා අවසන්වෙනවා.ඒ දෙකම තියෙනකොට කොහෙ හරි ඉන්න පූසෙක් පහන පෙරලලා නිවන්නත් පුලුවන්.හුලඟක් ඇවිල්ලා නිවෙන්නත් පුලුවන්.

    • @senes2008
      @senes2008 หลายเดือนก่อน +2

      ඒ වුනාට අපිට වෙනම මනසක් තියෙනව නේද .
      එහම සිද්දි වෙලා තියෙනව ඒ කියන්නෙ සමහරු අනතුරු වෙල සිහිය නැතුව ඉන්නෙ ඒ වෙලාවෙ ආත්මේ පාවෙනවලු ඒ කට්ටිය ආයෙ සනීප උනාට පස්සෙ එයාට බේත් කරපු ඩොක්ටර් ගැන එහෙම හරියට කියල තියෙනව

    • @hk6549
      @hk6549 หลายเดือนก่อน

      👍👍

    • @dilipaweeratunga
      @dilipaweeratunga หลายเดือนก่อน

      ​@@senes2008අපිට දැන් වුනත් මනසින් උඩ ඉඳලා අපේ ඇඟ දිහා බලාගෙන ඉනන පුළුවන්. මේ නිසා මිනිස්සු surgery කරනකොට දැක්කා කියන එක ආත්මයක් ඇති බවට සාක්ෂියක් නෙවෙයි.
      ආත්මයක් ගැන බුදුදහමේ කියවෙන්නෙ නැහැ, රූප පරම්පරාවක් හා ආශ්‍රිත සිත් පරම්පරාවක් ගැන පමණක් කියවේ

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 หลายเดือนก่อน

      අනේ හරකෝ😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 หลายเดือนก่อน

      ​@@senes2008අනේ මෙහෙමත් හරක්😂

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 หลายเดือนก่อน +5

    සර් ගේ පැහැදිලි කිරීමට මමත් එකගයි. 👍🏻👍🏻👍🏻🙏🙏🙏♥️❤️♥️

  • @KumuduDeepika-tq4ll
    @KumuduDeepika-tq4ll หลายเดือนก่อน

    ඔබතුමන්ට බොහෝ පින් , දෙමාපියන් ගෙන් , පාසලෙන් , පන්සලෙන් , දහම්පාසලෙන් නොලැබුන දැනුම් සම්භාරය අපේ දරුවන් ට මෙසේ ලබාදීම පිළිබඳ ව . සියළු යහපත් කටයුතු සාර්ථක වේවා !!! ගුරුවරයකු ට කොපමණ දේ කළ හැකිද ? 🙏🙏🙏🙏🙏

  • @HAworld2002
    @HAworld2002 หลายเดือนก่อน +2

    හරියට මට වගේ මම ඉස්සෙල්ලම ඕගන් එක ප්ලේ කරන්න ගද්දි එහෙමයි මාසෙකින් විතර පස්සෙ මට කිසිම ස්වර ලිපියක් බලන් නැතුව ඕනිම ඉන්ස්ටෘමන්ට් එකකින් අහපු ඕනිම සින්දුවක් වාදනය කරන්න පුලුවන් ඒ හැකියාව මන් වර්ධනය කරගත්තා දැනුයි වැඩේ තේරුනේ

  • @malipriyangika6216
    @malipriyangika6216 หลายเดือนก่อน

    මොළයයි මනසයි ගැන අද තමයි හරියටම දැනගත්තේ .
    ගොඩක් ස්තූතියි සර්.🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 หลายเดือนก่อน +1

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏. ❤️❤️

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 หลายเดือนก่อน +5

    Brain එකම mind එකනම් මනෝ විද්‍යාවක් කියල විෂයක් තියෙන්න විදිහක් නෑනෙ, නූතන විද්‍යාව ළදරු අවදියක තියෙන්නෙ බුදු දහම එක්ක බලද්දි ☸️

    • @nomorebro8446
      @nomorebro8446 หลายเดือนก่อน

      ඒක ඇත්ත....අභිධර්මය හදාරන්න...ගොඩාක් ගැටලු වලට පිළිතුරු හම්බෙනවා...
      ගොඩක් අය විහිලුවට ගන්න
      යමා මහ පෙලහර
      බුදුන් ලබා ගත් චුන්ද සූකර දානය
      මේ සියල්ල අභිධර්මයෙන් විස්තර කරනවා

    • @amilaamila5191
      @amilaamila5191 19 วันที่ผ่านมา

      💯

  • @malindupamodya1682
    @malindupamodya1682 หลายเดือนก่อน +5

    සර් මගේ විරයා අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 หลายเดือนก่อน

    ඉතාම හරවත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน

    අනේ මහත්තයො හරිම ආඩම්බර යි ගොඩාක් පින් කියලා විතරයි කියන්නේ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරන යි

  • @dineshranathunga4432
    @dineshranathunga4432 หลายเดือนก่อน

    සර්, හරිම ආසයි ඒ වගේම පුදුම අවබෝධයක් ලැබෙනව මේව අහගෙන ඉද්දි.අවස්ථාවක් ලැබුනොත් දවසක කතා කරන්න ගොඩක් කැමතියි.සර් විතරයි ධර්මය එක්ක හරියටම ගැලපෙන්න විෂය උගන්වන්නෙ.සර් දන්නෙ නෑ කියන දේවල් ටික අහගන්න එකම ස්වාමීන් වහන්සෙ කෙනයි හිටියෙ.you tube එකේ උන්වහන්සේගේ මේ පිළිබඳ ධර්ම දේශනා තියනව.ඒ තමයි වහරක ස්වාමීන් වහන්සේ..සර් අහලත් ඇති..මේක අහද්දි සර්ටත් ඒක අහන්න කියන්න හිතුන..

  • @ranigunaratne1367
    @ranigunaratne1367 21 วันที่ผ่านมา

    එතකොට sir, සිත ගැන බැලීම, සිහිය පිහිටවීම සහ මනස යන දේවල් පැහැදිලි කරන්නකෝ sir.

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 18 วันที่ผ่านมา

    අද වෙනකං උත්තර හොයපු ප්‍රශ්නයක්. Thank you සර්

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +18

    භාවනා සියල්ලටම පෙටන්ටි අයිතිය ලන්කාවට ලබාගන්න ඔනේ අවුරුදු දහයකට පෙර

  • @vikumavishka7866
    @vikumavishka7866 หลายเดือนก่อน +1

    විද්‍යව් අවසනයට නතර වෙන්නේ බුදුදහම ලග ✋

  • @ranigunaratne1367
    @ranigunaratne1367 21 วันที่ผ่านมา

    පින් සිදු වේවා sir, මේ පැහැදිලි කිරීම මට තිබුණ ප්‍රශ්නයක්. මම sir ට msg ekak දවසක දැම්මා මේ ගැන vedio එකක් දාන්න කියලා sir 🙏

  • @prasadindika7652
    @prasadindika7652 หลายเดือนก่อน +1

    Thank you sir. Bless you triple gems . Absolutely correct. Please explain in your video how to unlock our mind.

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm หลายเดือนก่อน +1

    බුදු වෙනවා කියන්නෙ ඔක්කොම ගනන් එක වෙන්න ඕන ❤

  • @user-rx3mc1fu5f
    @user-rx3mc1fu5f หลายเดือนก่อน

    සර්ල වගේ අය ඉන්නවනං මෙි රටෙි මතු පරපුර දැනුමෙන් වගේම යහලත් ආකල්ප වලින් පිරැනු යහපත් මතු පරපුරක් බිහිවෙනව සර්ට බුදුසරණයි

  • @user-wd1ru6lp3r
    @user-wd1ru6lp3r 13 วันที่ผ่านมา

    සර්ගෙ ස්වභාවය ගත්තාම ඉක්මනටම මාර්ග පලයක් ලබා ගන්න පුළුවන්...

  • @chathuriwicky4184
    @chathuriwicky4184 หลายเดือนก่อน

    ❤️👍💛මාරයි තමයි sir..... මේවා ඇහුවම මේ ජිවිතේ පුදුම හිතෙනවා

  • @viswashakthi
    @viswashakthi หลายเดือนก่อน +1

    වැදගත්ම කොටස වන්නේ තව අවුරුදු දහයකින් විතර භෞතිකවාදීන් නැතිවෙන බව කීම

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน

    🙏❤️🌺Thank you Sir 🌼. Great teacher Teruwan Saranai 🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ගුරු පියාණනී

  • @Cookingasadiyah
    @Cookingasadiyah หลายเดือนก่อน

    මාර වටිනවා sir

  • @swarnadassanayake73
    @swarnadassanayake73 หลายเดือนก่อน +16

    ඔබතුමා කිව්වා වගේම මට බොහෝ අවස්ථා වල යම් තැනකට ගිය විට මීට පෙර මා එතැනට ගිය බව සහ ඇතැම් විට යම් සුවදක් දැනෙද්දී ඊට පෙර මේ සුවද මේ ආකාරයටම දැනී ඇති බව හැගී ඇත. මනස යනු සත්වයා මරණයට පත් වෙද්දී විශ්වයට නිකුත් වෙන ශක්ති විශේෂයක් විය නොහැකිද...ඒ ශක්තිය වෙනත් ප්‍රභවයක නැවත විදාරණය විය නොහැකිද..

    • @dilipaweeratunga
      @dilipaweeratunga หลายเดือนก่อน +1

      ආත්ම සංකල්පය කියන්නෙ ඕකට

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 หลายเดือนก่อน

      පිස්සුද හරකෝ😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 หลายเดือนก่อน

      @@ISHUMAYA කව්ද මේ එළදෙන😂

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx หลายเดือนก่อน +1

      Ammo ammo osthar🤣🤣ane yanna uncle yanna

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 หลายเดือนก่อน

      @@VidulGeesan-qs1fx පලයන් වහු පැටියා යන්න.ගිහින් ගොන් බෙට්ටක් දාලා බුදියගනින්😂

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 หลายเดือนก่อน

    මට තියන ගැටලුව ඇයි හදවත අමතක කලේ සර් එතන තමයි අධ්‍යානය කල යුත්තේ💐❤️👍

  • @chanakabandara2358
    @chanakabandara2358 หลายเดือนก่อน

    ඇත්ත තමයි සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hjjk3229
    @hjjk3229 หลายเดือนก่อน +13

    මනස තිබෙන්‍නෙ විශ්‍වයෙ යන්‍නට වඩා විශ්‍වය මනසෙහි පවතී යන්‍න වඩා නිවැරදියි.

    • @user-cv2xw5yx7z
      @user-cv2xw5yx7z หลายเดือนก่อน +2

      you are right

    • @Edelweiss-vp3ic
      @Edelweiss-vp3ic หลายเดือนก่อน

      විශ්වයේ ක්‍රියාකාරිත්වය යි මොලයේ (nurons) වල ක්‍රියාකාරිත්වය යි බලන්න . දෙකම වචනය (vibration ) න් හැදිල තියෙන්නේ .

    • @hjjk3229
      @hjjk3229 หลายเดือนก่อน

      @@Edelweiss-vp3ic ඔයාගේ අදහස පැහැදිලි මදි මදික්‍ විස්තර කරන්න පුළුවන් නම් වටිනවා .

    • @Edelweiss-vp3ic
      @Edelweiss-vp3ic หลายเดือนก่อน

      @@hjjk3229 මම කතා කරන්නෙ බයිබලයේ උත්පත්ති පොතේ සදහන් හැටියට සර්වබලධාරි විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ වචනය න්මැති දෝංකාරය (vibration ) එක විශ්වයේ ක්‍රියා කරන ආකාරය සහ අපි කතා කරන හැම වචනයක්ම අපේ මොලයේ ඇති නියුරෝන චලනය වන ආකාරය බලන්න. කොහොමද බලපාන්නෙ කියල . මතකය කියන්නෙ ආත්මය. ශරීරය මැරුනත් ආත්මය සදාකාලිකයි. ජීවිතය සහ ජීවනය දෙකක් . Life and spirit. ආත්මය soul is memory , desires, feelings, emotions and intuition. Desires draw us back and forth where we want to belong. Looking for a physical body as a housing to manifest.

  • @wishwa864
    @wishwa864 หลายเดือนก่อน +1

    Mind තියෙන්නේ heart තුළ blood ඇසුරේ බව බුද්ධ වචනයයි 🙏

  • @nipunihansika4632
    @nipunihansika4632 หลายเดือนก่อน +5

    Wish your bright future sir ❤❤❤

  • @Upali-yw9me
    @Upali-yw9me หลายเดือนก่อน +2

    බව 91 තුල සිදුකල කර්ම (සං) අාසය තුල අාසව ලෙස තැන්පත්වේ. එම අාසව ඛය කිරීම නිවනයි. ❤

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 หลายเดือนก่อน +2

    Sir theruwan saranai ❤

  • @chamikarandeniya2492
    @chamikarandeniya2492 หลายเดือนก่อน +4

    මනස සම්බන්ව මනෝකාය කියලා සුපිරි😍 tv series එකක් තියනවා yt එකේ...❤❤

    • @chamwelder527
      @chamwelder527 หลายเดือนก่อน

      TH-cam eke ද

  • @muditharanasinghe8302
    @muditharanasinghe8302 หลายเดือนก่อน

    මා 'ජීවවිද්‍යාවේ ආධ්‍යාත්මික හරය'පොතෙහි පරිවර්තිකාවයි. මනස පවතින්නේ විශ්වයෙහි නම් මේ දේහය පිටතින් ‌සංඥා ලබන ප්‍රෝටීන ගොමුවක් පමණයි. 'මම' යන්නෙක් නොමැති බව පසක් විය. මමත්වය සිඳීයයි. ස්තුතියි ජනනායක මහත්මයා....! - මුදිතා රණසිංහ

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 หลายเดือนก่อน

    Very important Sir. .May trippel jem bless you Sir ❤❤🙏🙏

  • @Denumamawatha
    @Denumamawatha หลายเดือนก่อน +5

    Oita wada dewal thiyenawa kiyanawanam.... aluthma concept therum ganna amarui thama hemotama .... poddak try karala balannako.... jaya weeewaaaaa

  • @techphython2227
    @techphython2227 หลายเดือนก่อน +2

    මතක යන් ඔබේ සිතේ තබාගෙන🎉🎉

  • @narmosl5521
    @narmosl5521 หลายเดือนก่อน +1

    Thanks sir

  • @calcules_lk
    @calcules_lk หลายเดือนก่อน

    Sir android wala(Google drive backup) pawichchi karannako natam iphone ekata Google Drive eka daganna 15GB Space ekak thiyenawa

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 หลายเดือนก่อน +15

    ආදරෙයි සර් තිස්ස ජනනායක
    අනුරාධ පෙරේරා
    අමිල දසනායක ❤❤❤❤

  • @firdhousr
    @firdhousr หลายเดือนก่อน +1

    A little correction to the explanation...
    Mind is part of human soul and the saul has a link to universe (cloud database)
    And then mind has link with human brain that activate the body....
    So the soul is the intermediate portion between brain and Universe...
    I dont know whether such these philosophies are necessary to A/L students or whether they can understand it...
    But it is really fantastic and interesting.....

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck หลายเดือนก่อน +1

    Sir sirta mathakada ජාතික රූපවාහිනී සේවයේ විකාශනය වූ manokaya tele drama එක mn eekale G/අහංගම shariputhra MV igenagaththe sir දෙවි කෙනෙක් sir ඇත්ත mn කියන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤ mn sir ඉදිරිපත් කරන All viedios watching api හරි ගමනක් යනවා කියලා mata mage abyantharaya දැනුම් දෙනවා sir මතු budun දැක නිවන් ❤❤❤ දකින දවසක මාවත th අමතක karannepa ජය වේවා sir jayen ජයම වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user34557
    @user34557 หลายเดือนก่อน +1

    May the noble Triple Gem Bless you , sir!

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 หลายเดือนก่อน +1

    එතකොට මොලයෙ රසායනික වෙනස් වෙනකොට ,මිනිස්සුන්ගෙ සිතුවිලි වෙනස් වෙන්නෙ කොහොමද?

  • @channarajeewa3692
    @channarajeewa3692 หลายเดือนก่อน +1

    සර්,බෙල්ලන ඣානවිමල හාමුදුරුවන් ගේ "පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්" පොත හොයාගෙන කියවන්න .කර්මය යනු කුමක්ද ,කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කොහෙද , මේ සියලු කරුණු ලස්සන ට එහි පහදා දී ඇත .සර් ඔය කියපු i cloud වගේ දේවල් ඉතා පැහැදිලි ව සටහන් කර තියෙනවා .මම කියවපු අති විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක්.

  • @kalyaniabeywickrama7941
    @kalyaniabeywickrama7941 หลายเดือนก่อน

    සර්, මේ පිලිබද බුදු දහමට අනුව හොද පැහැදිලි කිරීමක් බාවනා අවබෝධය - dr. Perera අරහත් උපාසකතුමාගේ විශ්ව දේශනා වලින් ඉතාමත් පැහැදිලව දේශනා කර තිබේ.එතුමාගේ දේශනාවලට අනුව එයට නාමගෝත්‍රය කියලා කියනවා .එය තිබෙන්නේ විශ්වයේ. මේ දේශනා අහන්න හරිම ආසයි.සර් කැමති නම් අහලා බලන්න. තෙරුවන් සරනයි ! 😊 0:39 0:39 🎉

  • @shanikagamage3287
    @shanikagamage3287 หลายเดือนก่อน

    Thank you sir ❤ clawed 1a file 1a කිව්වා ma harida sir

  • @dilrukshiperera8074
    @dilrukshiperera8074 หลายเดือนก่อน

    thank you sir.

  • @samanthiabeygunawardhana4619
    @samanthiabeygunawardhana4619 หลายเดือนก่อน

    Harima watina wistharayak sir kare.oya tika thamai budun wahanse deshana kare ape manasa gena winghnanaya kiyanne eka .

  • @elenasky9805
    @elenasky9805 หลายเดือนก่อน

    thank you

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน

    මනස හරහා මොළයට ...පිං සර් අපේ මොළේ සහ මනස විවර කරනවට,,,

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා!!!!❤❤❤❤❤❤❤

  • @dilipaweeratunga
    @dilipaweeratunga หลายเดือนก่อน +1

    ඇඟකින් ඇඟකට යන ආත්මයක් තියෙනව නම් පෙර භව⁣යේ significant ම සිදුවීම් 60%ක් නෙවෙයි 90%ක් වත් මතකතියෙන්න ඕන නේද සර්. ආත්මයක් නැති බවට, රූප පරම්පරාවකුයි සිත් පරම්පරාවකුයි ඇති බවට( ධර්මයේද දැක්වෙන පරිදි) මේක හොඳ සාධකයක්

  • @user-yc8hk1px2d
    @user-yc8hk1px2d หลายเดือนก่อน +10

    නාම රුප(ඕරා)

  • @user-fh7nm1xl5k
    @user-fh7nm1xl5k หลายเดือนก่อน

    බුදු දහමයි විද්‍යාවයි ගලපන්න යන්න එපා. ඇයි කියල අහන්න එපා ✋. යන්න එපා.💪🇱🇰

  • @Jayasinghe459
    @Jayasinghe459 หลายเดือนก่อน

    එතකොට Elon musk ගේ niura link එකෙන් ඔය නිගමනයෙන් වැඩ කරන්නේ කොහොමද ? ඒ දේ පැහැදිලි කරන්න පුලුවන්ද? Sir

  • @chinthanabandara3584
    @chinthanabandara3584 หลายเดือนก่อน +1

    චේතනා හං භික්කවේ කම්මං වදාමි.. කර්මය කියන්නේ ශක්තියක්.. මේක විශ්වයේ කොහේ හරි තියෙනවා. හැබැයි තමාට වගේම සමහර විශේෂ පුද්ගලයන්ට මේක access කරන්න පුලුවන්.. මේකට සිත ඉතාම සියුම් කලයුතුයි..

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්ට ❤🙏

  • @user-BikkuniSuseema
    @user-BikkuniSuseema หลายเดือนก่อน +1

    මේ කතාවේ එක කොටසක් වැරදි. ඒක මම නිවැරදි කරන්නම්. එතකොට පූර්ණයි.
    මොලය හා මනස ඒ ඒ භවයට පමණක් සීමා වෙනවා. ඒ භවයේ මතක දක්වා සීමා වෙනවා.
    සමහරු කියනවා පෙර භවයන් දකින්නේද මනස දියුණු කළාම කියලා.
    එතකොට මෙන්න මේ මනස ක්‍රියාවලියක් හරහා නොවෙයි මේ පෙර භවයන් මේ අය කියවන්නේ.
    ඒකට කියන්නේ විඥානය කියලා.
    මේ ළමයට පෙර භවය ගැන සියයට 40ක් වැරදුනේ ඇයට ඇයගේ සාංසාරික විඥානයෙන් ගලා ආ දේවල් කීවා මිසක බුදුවරු මෙන් ප්‍රඥාලෝකය පහල කරගෙන කීවා නොවෙයි. අද ගොඩක් අය මනස දියුණු කරගෙන කියන බොහෝ දේ වැරදෙන්නේ ප්‍රඥා ලෝකයෙන් නොවෙයි මේ වගේ විඥානය හරහා ගලාගෙන එන අතීත හා අනාගත සිද්ධි තම විඥාන ගත වූ ප්‍රමාණය පමණක් කිව හැකි වීම නිසා.
    එහෙත් බුදුවරයෙක් එක තැනකදි දේශනා කරනවා මේ පුද්ගලයා මේ ස්ථානයේම 14,000??? වාරයක් මිය ගිහින් තියෙනවා කියලා.
    එතකොට ඒ කොාහාමද කියන්නේ. මනසින් දැකලද? නෑ.. බුදුවරුන්ට අනන්තය දක්වා තම බුද්ධ විඥානයට හසුවෙනවා. ඇත්තටම විඥානය කියන්නේ මනෝ කායට බද්ධ කයත් නොවෙයි. ඒක හරහා තමයි මනෝ විඥානය හටගන්නේ.
    මේ කියන විඥානය බද්ධ වෙනම තෙවන සූක්ෂම කායක් පවතිනවා. අන්න ඒ සුක්ෂම කයටයි මම කියන මේ තෙවන ඇස කියන විඥානය බද්ධ වෙන්නේ. ඒ විඥානයට මේ පවතින භෞතික කයේ සංසද්ධි සිතුවිලි ගලා යාම මානසික ක්‍රියාවලියේ වේගය සියල්ල හසු වෙනවා වගේම අර පෙර භවයන් කීම වැනි මනෝ කායේ දත්තද හසුවෙනවා.
    මේ පවතින මොලය කියන්නේ මෙකල්හී අවශ්‍ය වෙලාවට ගන්න අවශ්‍ය ඒ ඒ දත්ත තාවකාලිකව තැන්පත් කර තිබෙන දත්ත ගබඩාව. විශ්වීය දත්ත ගබඩාවම පවතින්නේ විඥානය තුළ. බුදුවරයෙකුට පමණයි තම බුද්ධ විඥානය විශ්වීය විඥානය දක්වාම දැක්ම පළල් කරන්න පුලුවන්.
    එතකොට පංච ඉන්ද්‍රියන් බද්ධ වෙලා පවතින විඥානයන් පහක් පතිනවා. පරලොව කයට බද්ධ විඥානය මනෝ විඥානය වෙනවා.
    අර තෙවන ඇස ආර්යය ජාතියේ ඉපද විවෘත වූ පසු එය බුද්ධ විඥානය වෙනවා. එය අනන්තය දක්වා පළල් වෙන්නේ ලොව්තුරු බුද්ධත්වයෙදි. පසේ බුදු බුද්ධ විඥාන එපරිදි පූර්ණ ලෙස කනෙට් වෙන්නේ නැ. ඒකයි උන්වහන්සේලට බණ කියන්න බෑ කියන්නේ.
    අන්න ඒ නිසා මනස කියන තැනට එහා ලොකු කතාවක් විඥානය තුළ පවතිනවා. එය බුද්ධ විඥානය දක්වාම ඔසවන්න පුලුවන්.

  • @dammikaperera6541
    @dammikaperera6541 หลายเดือนก่อน

    Teruwan saranai sir❤

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 หลายเดือนก่อน +1

    සර් රූපං ජීරති මජ්ඣානං නාම ගොත්තං නජීරති.මේක තමයි සර් බුද්ධ දේශනාව.අපේ නාමකාය මැරෙන්නේ නැහැ සර්.ඒක තමයි සංසාර ගමන කියන්නේ.මම සර්ගේ සමහර වීඩියෝස් බලනවා.මමත් දැන දැක ගත්ත දෙයක් තියෙනවා.මට හිතුනා කෙටියෙන් එහෙම කියන්න.අපේ තියෙන්නේ කායවල් තුනක්.ඒකට කියන්නේ ත්‍රිජකාය කියලා.ඒ ක්‍රියාකාරකම් තුනක්.ඒ අනුව තමයි අපි මේ සංසාරේ ඇවිදින්නේ.සර් කැමතිනම් මේ ගැන සොයා බලන්න.සුවපත් වේවා.!🙏

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 7 วันที่ผ่านมา

    Thank you sir. If our app is right the Clouds will never fail. That's true.

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 หลายเดือนก่อน +2

    අභිමන් තැනූ ගුරු උතුමන්❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    Theruwan saranai sir ❤❤❤❤❤❤❤

  • @EmiWiji-tq9ue
    @EmiWiji-tq9ue หลายเดือนก่อน

    Budu saranai& Devi pihitai sirte❤

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le หลายเดือนก่อน +1

    Theruvansaranai. NamoBuddhaya.

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km หลายเดือนก่อน +3

    🙏

  • @shalaswork5301
    @shalaswork5301 27 วันที่ผ่านมา

    ඔබ හරි .

  • @lahirunuwan8215
    @lahirunuwan8215 หลายเดือนก่อน

    මේක නම් බණ කතාවක් වගෙ ❤

  • @sanethmarthos6596
    @sanethmarthos6596 หลายเดือนก่อน

    පවතින විද්‍යාවට අනුව අරමුණු ගැනීම ආරම්භ වන්නේ මොළයේ විකසණයට පස්සේ.

  • @All.InOneVideo
    @All.InOneVideo หลายเดือนก่อน

    Icloud එක අනාගතේදි මොලයට සම්බන්ද වෙන්නත් පුලුවන් ඉතින් 🖐️ ගොඩක් දුරට පුලුවන් වෙයි .. සමහර විට බැරි වෙයි 🖤🖤🖤

  • @jagathfernando6433
    @jagathfernando6433 หลายเดือนก่อน

    සුපිරි. 👍🏼😁💚

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm หลายเดือนก่อน

    නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.