ඉරට වැන්දොත් හැමදේම ලැබෙනවා | Tissa Jananayake with Life ( EP 76)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 360

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 ปีที่แล้ว +102

    මට අව්රුදු 56 මං මේ ගුරුතුමා ගේ වැ ඩ සටහන් නොවරදවා ම බලනවා. ... උගන්වන ගමන්...ජීවිතයට ඉතාමත් වැදගත් උපදෙස් ලබා දෙනවා.... මෙතුමා නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා

    • @mangalaperera4698
      @mangalaperera4698 ปีที่แล้ว +3

      මටත් 54. හරිම ආසාවෙන් අහන්නේ

    • @dayasha7811
      @dayasha7811 ปีที่แล้ว +1

      Mata. 60k. Mmath. Balanawa. Obathuma. Pinwanthayek .

    • @rohinipathiraja3634
      @rohinipathiraja3634 ปีที่แล้ว

      Aà ÀÀ
      all
      ​@@mangalaperera4698

    • @kuwaitstar5102
      @kuwaitstar5102 ปีที่แล้ว

      මමත්

    • @PadmaWeerawardhana-r4l
      @PadmaWeerawardhana-r4l ปีที่แล้ว

      ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මහත්මයා ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 තෙරුවන් සරණයි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +69

    විශ්ව ආකර්ශන නීතීය සැබැවක් සුර්යදිව්‍යයරාජෝත්තමයානන් වහන්සේට වන්දනා කරමී වන්දනා වේවා 🙏 ❤ 🌹 අපිනම් 🌞 හිරු ට සදුට දෙවියන් 🙏 ❤ සේ සලකා වදිනවා. සොබාදහමේ සියලුම දේට වදිනවා. සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 විශ්ව ආකර්ශන නීතියෙන් ලැබුනේ විශ්වය 🎁 තැගී දෙන්නේ එහෙමයි අපේ පෝසත් පොඩි මාම හරහා ලැබුණේ 🙏 ❤ හිරුට වැදලා විශ්වය ගැන හිතලා අපේ පරණ නිවස කඩාවැටුනහම ඉල්ලුවා හරියටම අවුරුද්දක් කිට්ටුවෙනකොට ලැබුනා . ඒක කලේ පොඩිකාලේ ඉදලා සුර්ය නමස්කාරය කලා ඒ කිසිවක් බලාපොරොත්තු වෙලා හෝ ඉල්ලලා නෙවෙයි යෝගාසන වලත් සූර්ය නමස්කාරය තියෙනවා . මගේ සත්‍ය අත්දැකීමක් කිව්වේ. නිවසක් නැති අයට නිවාස සිහිනය සැබෑවේවා 🙏 🙏 ❤ 🌞 හිරු සහ සොබාදහම ගැන් කියලා දැමීම වීඩියෝ එකට ස්තුතියී 🙏 ❤ 🌹 සර්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 🌹 🌹 🌹 🌹

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +3

      ඔයා යෝගා කරනවද

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      @@thakshilakusalani5652 යොගා කරන්නේ නෑ. කුඩාකාලේ සිට ඉරට හදට පරිසරයට ගරුකරන්න පවුල් පසුබිමින් ලැබුනු ආබාශය. කුරුල්ලන්ට 🐦 ලේනුන්ට බව්වෝ පූසන්ට ආහාර පාන දෙන්න ඒවත් පවුලේ පුරුදු .ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 ปีที่แล้ว +55

    අපි වයසට ගියත් ඔබ තුමාගේන් කොච්චර දේවල් ඉගෙන ගන්නවාද ස්තුති සර් නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබට

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 ปีที่แล้ว +122

    ජීවිතයේ මා දුටු සුන්දර ම....ඇදුරුතුමා..💗🙏🙏

    • @sajith9212
      @sajith9212 ปีที่แล้ว +2

      පැව් 😂

    • @MihiriWimalarathna
      @MihiriWimalarathna ปีที่แล้ว +3

      Maharahatunwedima

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +2

      ඉරට වඳිනවානම් බුදුන්ට සහ වෙනත් දෙවිවරුන්ට වඳින්න හොඳ නැහැ, ලෝකේ උතුම්ම ඉරට අපහාසයක් වගේම විශාල අගෞරවයක්.

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 ปีที่แล้ว

      අනෙ පැලන් බන් යන්න මගුලක් කියනවා

    • @phhemalatha4787
      @phhemalatha4787 11 หลายเดือนก่อน

      Pihitai labanawa.nam

  • @ධනසිරිප්රේමරත්න
    @ධනසිරිප්රේමරත්න ปีที่แล้ว +67

    සර් .
    මට වයස අවුරුදු 58 ක් ...
    විශ්‍ර්‍රාමික හමුදා නිලදාරියෙක් ..
    උපතින් අපිට තිබුන හැකියාව ගොඩ ගන්ඩ සර්ල වගෙ ගුරුවරු හිටියනම් අපි ඩොක්ටර්ල තමයි ..
    කොහොම උනත් සර් දැයේ දරුවො වෙනුවෙන් කරන කැප කිරීම විශිෂ්ඨයි ..
    නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ..
    බුදු සරනයි
    සර්ල වගෙ ගුරුවරු අපිට හිටියනම් අපිත් ඩො

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว

      අන්තිමට මොකද්ද හිටපු රෑන්ක් එක?

    • @siriyawathirathnayaka9130
      @siriyawathirathnayaka9130 ปีที่แล้ว

      මමත් හැමදාම හිතූවේ ඒක තමා මමත් අවුරැදු 65ක විශ්‍රාමික අයෙක්ටමි❤❤❤❤❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 ปีที่แล้ว +102

    අනන්ත වු විශ්වයට අසිරිමත් වු සොබා දහමට අපේ ගුරු උතුමන්ට ස්තුතිවන්ත වෙවා !!!!!❤❤❤❤❤❤❤❤

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      @@hope6364 ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      ඉරට වඳිනවානම් බුදුන්ට සහ වෙනත් දෙවිවරුන්ට වඳින්න හොඳ නැහැ, ලෝකේ උතුම්ම ඉරට අපහාසයක් වගේම විශාල අගෞරවයක්.

  • @lifeadvice9662
    @lifeadvice9662 ปีที่แล้ว +18

    *නිහතමානී සුන්දර ගුරුවරයෙක්.🌹❤️බටහිර විද්‍යාව ඉගැන්වීම් කරත් ඔබතුමා මිත්‍යාව සහ සැබෑ විද්‍යාවේ වෙනස පැහැදිලි කරමින්, දේශීය හෙළ වෙදකම නගාසිටුවීමට ගන්නා උත්සාහය, සැබෑ බුද්ධ දර්ශනය, ආධ්‍යාත්මිකත්වය, ස්වභාවදහම මිනිස්සුන්ට සරලව පැහැදිලි කරදීමට ගන්නා වීර්ය ඉතාමත් විශිෂ්ටයි ගුරුතුමනි.! දීර්ඝායුෂ ලැබේවා.! උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා.! තෙරුවන් සරණයි.! 🌹🙏❤️🙏🌹*

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +23

    සර් vedios ඔක්කොම බලනවා,සර්ට නිදුක් නිරෝගි දීර්ග ආයුශ ලැබේවා!!

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +37

    දැන් ළමයින්ගේන් නැති වෙලා යන ගුන ධර්ම නැවත ළමයින්ට උගන්වන්න එකනම් ගොඩක්ම වටිනවා ..ඒ වගේම මේ ලංකාවේ මේ කාලකන්නි අධ්‍යාපනය වෙනස් කරපල්ල කියල මෙච්චර කියලත් මුන් බීරෝ වගේ ඉන්න හැටි..ඒ වගේම පෘථිවියේ ජීවයට මුල් වන්නෙත් සූර්යා කියල කියල දෙනවානම් හොඳයි සර්

  • @ChamindaSudarshna
    @ChamindaSudarshna ปีที่แล้ว +3

    අද පාඩම ගොඩක් අර්ථවත් ඔබතුමාගේ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට මේ වගේම බුද්ධියට ගෝචර වන විදියට කියා දීලා සූරිය නමස්කාරය චන්ද්‍ර නමස්කාරය මාතෘ භූමියේ නමස්කාරය කරවන පුරුද්දක් ඇති කර ගිය යුතු වෙනවා එවිට මේ රටත් ලෝකයක් ජයගත හැකි දරුවෝ නිර්මාණය කළ හැකි වෙනවා එක තැනකදි සර්ට වැරදුනා හිරු සඳු වැඳපු රට හෙළදීපය මිසක් වෙනත් රටක් නොව හිරු නොබසින රට කිව්වේ අපේ රටට මොකද අපි ලොව පාලනය කරපු ජාතියක් නිසා ඒ අපේ අභිමානය තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ සොරාගෙන ගියේ අද අපි ලෝකෙ කඩා වැටිච්ච ජාතියක් බවට පත්වුණේ අප අපේ ප්‍රෞඪත්වය නොදන්න නිසාවෙනි කොහොම වුනත් ඔබතුමන්ගේ අද දවසේ පඩම ප්‍රශංසනීයයි ඔබට තෙරුවන් සරණයි

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว +9

    අපේ මුතුම්මිත්තන්ගෙ දැනුම අපේ විශ්වයත් සමග සම්බන්ද වුන දැනුමක් ඔවුන් කවදාවත් ස්වභාදහම අබිබවාගියෙ නැ.යකඩ ගොඩට වැදලා වාහනෙ ස්ටාට් කරන මිනිස්සු ඉරට හදට මෙ උතුම් ස්බාදහමට වදිනවා දැක්කාම හිනාවෙනවා.අපිට වැරදුනෙ අපි තුල මනුස්සක නැතුවුන නිසා.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +12

    ඔබ නම් මනුෂ්‍යයෙක් නොවෙයි. දෙවියෙක්. ඔබට දීර්ඝායු වේවා!

  • @beautyofnature3650
    @beautyofnature3650 ปีที่แล้ว +28

    "ආදිච්ච බන්දුනෝ"(ආදිතම නෑදෑයා)
    අවුරුදු 2500කට ඉස්සෙල්ල බුදු හාමුදුරුවන් සූර්යා ගැන දේශනා කරා
    සූර්යා හැම සතාටම ශාකයටම ශක්තිය සමානව ලබාදෙනවා.
    අපිත් සූර්යා වගේ හැම කෙනාටම සමානව සලකමු
    මෛත්‍රිය කිරීමෙන්
    (සබබේ සත්තා භවංතු සුඛි තත්තා)

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      බුදුන් වහන්සේ කියන්නත් කලින් හින්දු ධර්මයේ ඔය ගැන කියනවා😢

    • @sajanikavinsha2471
      @sajanikavinsha2471 ปีที่แล้ว

      ​@@GAURAWA439😮

    • @VigithaPathmini-pu9cu
      @VigithaPathmini-pu9cu ปีที่แล้ว

    • @VigithaPathmini-pu9cu
      @VigithaPathmini-pu9cu ปีที่แล้ว

      සර් වැරදිලාවත් දේශපාලනයට යන්න එපා

    • @VigithaPathmini-pu9cu
      @VigithaPathmini-pu9cu ปีที่แล้ว

      සර් සර්ගෙ බඩ😂..ට්කක් දුවන්න.උලු හාලුයි සුදුලුණුයි තම්බල බොන්න

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +1

    මමත් මේ සර්ගේ වැඩසටහන් බලනවා මට අවුරුදු හැත්තෑ තුනයි මම හෙළ වෙදකම් කරන්නේ අපිට දැනුම තව කොච්චර වටිනවද අපේ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න තවමත් අපි පාඩම් ඉගෙන ගන්නවා ගුරුතුමනි, ඔයාට නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 ปีที่แล้ว +5

    මෙි සොබාදහම ට ගරැ කරන්න ඔබතුමා වත් මෙි දරැපරපුරට කියාදෙන්න සර්.දැන් ඒ ගැන හැගීමක්වත් මිනිස්සු න්ට නැහැ .මමත් ඔබතුමා වගෙ කෙනෙක්.👏👏👏

  • @TV-oh9eo
    @TV-oh9eo ปีที่แล้ว +6

    ඉර දෙවියන්ගේ නෑයෝ
    සද දෙවියන්ගේ නෑයෝ
    ආදී අපේ මුතුමිත්තෝ
    ඉරේන් හදෙන් වැඩ ගත්තෝ
    සුර්‍ය් වන්දනාව අපිට උරුමව තිබු දැක්මවල් උඩින් බලා විසිකරපු අපේ අඩ අධ්‍යාපන ක්‍රමය අපිවම වලපල්ලට ඇදලාදාල ඉවරයි.නැවත එහි දැක්ම එළි දැක්විමට දරණ උත්සහය සාර්ථක වේවා

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +28

    මගේ සර්ට හැමදාම ගෞරවය කරනවා❤❤❤❤❤❤❤

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl ปีที่แล้ว +11

    සර් සර්ගේ වීඩියො ඔක්කොම බලනවා නිදුක් නිරොගි දිර්ඝායුස
    ලැබෙවා🙏❤️🙏❤

  • @KasunMilan-d2u
    @KasunMilan-d2u 25 วันที่ผ่านมา

    ඔබතුමාට බොහෝම ස්තුතී මැට් ව්දියට ඉගෙනගත්ත අපේ මොලේ,පාදනවට ✋💗

  • @isithaprasad4606
    @isithaprasad4606 ปีที่แล้ว +23

    සර් ඔබයි ලොව සොදුරැම ගුරුතුමා

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ තුමාට. ඔබ තුමා සතු පැහැදිලි කිරීමේ හැකියාව අති විශිෂ්ටයි

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +7

    මගේ ආදරණීය සර් තමයි මේ ලෝකෙ සුන්දරම ආදරණීයම ගුරුදෙවියන්.... තෙරුවන් සරණයි සර්ට

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 วันที่ผ่านมา

    මමත් උදෑසන සූර්යයාට නමස්කාර කරනව කලගුන සැලකීමක් හැටියට මොකද මමත් ඇතුලු සමස්ථ ලෝකයටම සත්වයන්ටම සොබා දහමට ජීවය දෙන නිසා..❤❤❤

  • @darshijayasekera4078
    @darshijayasekera4078 11 หลายเดือนก่อน

    මම හැමදාම ස්වභාවධර්මයට නමස්කාර කරනවා මක්නිසාද මට හිතුණා අපි ජීවත් වෙන්නේ නොමිලේ දුන්නු වාතය ජලය, හිරු ශක්තිය සහ ආහාර නිසා කියල ..
    නමුත් මීට පස්සේ සූර්යයා දිහා බලන්නේ වෙනත්ම විදිහට. ඔබට ගොඩක් පින්..
    මගේ නමස්කාරය ඔබටත් ලැබේවා තව තවත් දරුවන්ව දනුවත් කරන්න ශක්තිය ලැබේවා

  • @danushkasri
    @danushkasri ปีที่แล้ว +6

    පුශ්නයක් තියනවා මෙච්චර ශක්තිය දෙන ඉරට කෝමද ශක්තිය ලැබෙන්නේ? ආදරෙයි සර්❤

    • @dhanushkasenarath5634
      @dhanushkasenarath5634 ปีที่แล้ว +1

      සූර්යයාගේ තියෙන හයිඩ්‍රජන් අනු න්‍යෂ්ටික විලයනයට ලක් වෙලා හීලියම් අනු හදනව.. (එකට එක ගැටී එක් වීමක්) එතකොට අධික ශක්තියක් පිටවෙනවා

    • @dilukachamathka3049
      @dilukachamathka3049 ปีที่แล้ว

      th-cam.com/video/Ux33-5k8cjg/w-d-xo.htmlsi=AnR94ACsSmOPKgPM

    • @priyadharmasena6067
      @priyadharmasena6067 ปีที่แล้ว

      Via a cascade of reactions

  • @danushkaudayangani3017
    @danushkaudayangani3017 ปีที่แล้ว +16

    උගන්වන ගමන් ජීවිතයටත් වටිනා කියන පාඩම් කියල දෙන ඇදුරුතුමනි!.. නිදුක්,නීරෝගී ,දීර්ඝායුෂම ලැබේවා!🙏❤️❤️

  • @manelherath2964
    @manelherath2964 11 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ පාඩම් ලොකු පොඩි හැමෝටම වැදගත් ගුරැතුමාට දිර්ගායුස පතනව🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +8

    ඔබ තුමාගෙ වීඩියෝව ආශාවෙන් බලන්නෙ නිදුක් නීරෝගී සුවය. හා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏

  • @shashiyt2033
    @shashiyt2033 7 หลายเดือนก่อน

    අපි නොදන්නා ගෙඩක් දේවල් කියාදෙන සර්ට ගොඩක් පින් ❤🙏

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 ปีที่แล้ว +26

    ජාතියේ පිනට ලංකාවේ බහුතරයක් දරැවන් සුමගට යොමු කරන්නන් අතර දැවැන්තයා තිස්ස සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා අමතක කරන්න එපා ඹබට විරැද්දව මිලේජ නොමිනිසුනුත් ඉන්න බව❤

  • @user-kw8fn3wx3p
    @user-kw8fn3wx3p ปีที่แล้ว +1

    සර්ගේ ගොඩාක් දේශනා මන් පුලුවන් හැම වෙලාවකම වගේ අහනවා. මගේ හිත නිවා ගන්නත් මන් අහන්වා. සර් ඇත්තටම වැදගත් උගත් බුද්දිමත් සමාජයට ගොඩාක් දේවල් සරලව පැහැදිලි කරනවා. සර්ට ගොඩක් පින් අන්තිමට මේ දේවල් තමයි ඉතුරු වෙන්නේ සර්

  • @kithsiriwl7657
    @kithsiriwl7657 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ දැක්ක සොඳුරුම ගුරුවරයා ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @WlKithsiri
    @WlKithsiri หลายเดือนก่อน

    සර් ඔබ නං් දෙවියෙක්.මම සිතන ආකාරයටම.පාඩම කියලා දුන්නාඔබ සිය පවුලම නිදු නීරෝගිම වේවා❤

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 ปีที่แล้ว +2

    අත්දැකීමෙන් මම කියන්නෙ සත්‍ය දර්මයක් ඒක සත්තයි ඔබට ආයුබෝවන් ❤❤❤

  • @user34557
    @user34557 ปีที่แล้ว +11

    one of my favourite TH-cam teachers. Sir , may the noble triple gem bless you!

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 8 วันที่ผ่านมา

    හිරු බුදුන්.... දියසෙන් සක්විති සටන දේශනා අහන්න... Play list එකේ

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 ปีที่แล้ว +3

    අනේ පුතේ උඹ නම් හරිම ආදරනීයයි.

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +4

    ජීවිතය කියාදෙන සොඳුරු ඇඳුරුතුමනි, නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සාක්ෂාත් වේවා... ඔබතුමන් ට....🙏🙏🙏💐💐💐💐💐

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +1

    ඔබතුමා ගැන කියන්න හදවතට දැනෙන දේ එලියට දාන්න ලස්සන පැහැදිලි වචන නැහැ ඒ තරම් උසස් ඇදුරුතුමෙක් මම නිතරම ඔබතුමාගේ දේශනා අහනවා වයස් බේදයක් නොමැතිව තාම ඉගෙන ගන්නව මිහිතලයට පැමිණි දෙව් කෙනෙක් නිදුක් නීරෝගී සුවපත් භාවයට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +4

    අව්රුදු 60 ක් ගතකලත් ඔබතුමාගෙ වැඩ සටහන් නරඹනව....අපිත් ආදර්ශමත් වෙනව ඔබතුමාට දීර්ඝායු ලැබේවා .🙏🙏🙏

  • @druidx5275
    @druidx5275 ปีที่แล้ว +5

    ඇත්ත ඔබ සොදුරු ගුරුවරයෙක්.බුදුසරණයි .

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +2

    මට අවු 65 ක් එත් ගන්න තියනවා බොහො තියනවා..ස්තුතිය දිර්ඝායු වේවා පුතේ තෙරුවන් සරනයි

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว +3

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @samithasck9477
    @samithasck9477 ปีที่แล้ว +1

    ❤❤❤ බොහොම වැදගත් ඉගැන්වීම් පුළුවන් හැම වෙලාවකම මම මෙතුමාගේ වීඩියෝ බලනවා ඉගෙන ගන්න බොහොම දේවල් ❤️ තෙරුවන්සරණයි ඔබ තුමාට 🙏

  • @jagathfernando6433
    @jagathfernando6433 ปีที่แล้ว +2

    බොහොම ලස්සනට පැහැදිලි කලා.අපිත් යමක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි.👍🏼

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    මේ ගුරුතුමාගේ විඩියෝ බලන්නේ
    ඉතාමත්ම කැමැත්තෙන්.අහගෙන
    ඉන්න ආසයි.තෙරුවන්සරනයි සර්.

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    ගුරු..පියාණනි..අනෙක ..වාරයක්..ස්තුතියි ස්තුතියි ..පින්..හොද..දේවල්..කියා..දෙනවාට..තෙරුවන්..සරනයි

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    සුර්යාලෝකය ⁣කියන්නෙ ජිවිතවලට ආලොකයක් මම හැමදාම උදේ හිරැ දෙවියන් නමස්කාර කරනවා ඒ තරමි සුර්ය දෙවියන් අපව විශ්ව සත්තිය හරිමහත් ශත්තියක් සැර්ට සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා බුදු සරනයි

  • @Sv25-s6m
    @Sv25-s6m ปีที่แล้ว +10

    ❤සර්ට තියන ආදරය මෙතකැයි කියන්න බෑ,ජීවිතයේ එක දවසක් හෝ දැකගන්න විදිහක් නැහැනේ
    ලන්කාවේ සොදුරුතම ගුරුවරයා ඔබතුමා

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz ปีที่แล้ว +15

    සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ගොඩක් දේවල් අපි ඒ තුලින් ඉගෙන ගන්නවා.

  • @manjulabandara881
    @manjulabandara881 ปีที่แล้ว +7

    අපේ හදවතේ ගුරුතුමා !!!!❤❤❤❤❤

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +4

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 ,!

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +1

    ඔය විදියට දිගටම වීඩියෝස් දාන්න සර්. ගොඩක් වැදගත්. 🙏🤩සර්ට තෙරුවන් සරණයි. 🙏

  • @Wasantha-u3r
    @Wasantha-u3r ปีที่แล้ว +10

    රුසියාවේ ඉදන් ඹබගෙ විඩියෝ නරඹම්.දැනට දනහිසෙ මට්ටමට හිම ආසයි හිරු දකින්න.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว

      ලංකාවේ අපි කොච්චර වාසනාවන්ත ද ❤ කියල හිතුනා

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +2

    නිවැරැදි කිරීමක් සූර්යයා ගෙ මංගල්‍යය මේ භූමියේ ආරම්භ විය...
    ඔබතුමාට තෙරුවන් සරණයි...!!!

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +5

    ඉරට, ගස්වලට වැදීම නොදියුනු යුගයේදී වුනු දේවල් කිව්වට , පිලිම වලට වැදීමට වඩා ප්‍රායෝගිකයි කියලයි මට හිතෙන්නෙ.
    ගස්වල රුක් දෙයියො ඉන්නව කියල ඒවට හානි නොකර රැක බලාගත් කාලෙ මිනිස්සුන්ට ස්වභාව දහම අද වගේ විපත් ගෙන දුන්නෑ.

    • @DiksanLahirukumara-js7qk
      @DiksanLahirukumara-js7qk ปีที่แล้ว

      true

    • @upalidodampegamage2786
      @upalidodampegamage2786 ปีที่แล้ว

      I don't know how to explain all the energy coming from the sun. That energy is transformed to the trees.
      Moon also influence earth by circulate the water

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 ปีที่แล้ว +5

    ඔබතුමාට ගෞරව වේවා! ජයවේවා ! තෙරුවන් සරණයි !

  • @englishpoetry6825
    @englishpoetry6825 ปีที่แล้ว +2

    බයෝ අස්සේ ජීවිතය උගන්වන සැබෑ ගුරු උතුමා❤❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @SLSHALLOWS
    @SLSHALLOWS ปีที่แล้ว +13

    දීර්ඝායුස ලැබේවා ලොව් තලේ සෑම ගුරුවරුන්ටම ❤

  • @agmallika1961
    @agmallika1961 ปีที่แล้ว +3

    ගුරු උතුමන් හැමදාම එක වගෙයි ඔබට දිගාසිරි පතමි සැමදා

  • @gimhanmaxwell
    @gimhanmaxwell ปีที่แล้ว +3

    වසර ගනනාවක සිට සර්ගෙ කට හඩ දවස ගානේ අහන්නේ. ජිවිතේ ඉගෙන ගත් දේවල් ගොඩයි.

  • @NalaniWanigalaarachchi
    @NalaniWanigalaarachchi ปีที่แล้ว +2

    අපේ ලමයින්ට සුදුසුම දැනූම දෙන ගුරුතුමා ට නිරෝගි වේවා

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +2

    ශ්‍රීපාද උඩ මලුවේ සිට උදේ පාන්දර අපේ ආච්චිල අපිට කියලා ඉරට වන්දනවා, ඉරසේවය කියලා. මට දැනුයි තේරුනේ ඒ ඉර කරනා සේවය නිසා බව .

  • @vibushadeshan
    @vibushadeshan ปีที่แล้ว +1

    නිහතමානී සුන්දර ගුරුවරයෙක් .❤

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว +9

    සූර්යා මේ ලෝකෙ තමාගේ කාලය නිමා කරන ආකාර කිහිපයක් තියෙනවා.. අපේ හිරු එහෙම නිමෙන්නේ නැහැ ( නිමෙන හිරුත් තියෙනවා ). අපේ හිරු නිමෙන්න ඉස්සෙල්ල රස්නයක් වැඩි වෙලා අඩු වෙලා යනවා ගිනිකුරක් නිමෙන වෙලාවට වෙන ක්‍රියාව වගේ.. බුදු කෙනෙක් කිවුව ඉරවල හතේ කතාව අදාල වෙන්නේ මේ වෙලාවටයි.. ඉරවල් හතක් පායන්නේ නැත.. හත් ගුණයකින් එහි රස්නය ප්‍රසාරණය වෙයි..ඒවා අපිට දැක ගන්නට බැරිය.. අපි දෙවෙනි ඉර පැයද්දීම මෙලොව නැත..

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 11 หลายเดือนก่อน

    සර්ට මගෙ වීවෙචනයඛ් තිබුනා ඒත් අද තමයි වටිනාම කතාවක් දැක්කෙ එක බැලුවා සුර්යා තමි හැමදෙම ඒක ඔය වයසට වමයින්ට දෙන එක හොදයි.සර් සුර්ය වන්දනාව කෘතවෙදිවයි කරන්නෙ ඔක නිර්ම්ණය උනෙ අපෙ හෙලබිම තුලයි.ඉන්දියාවෙ නෙවෙ..එ මහසම්මත මනු රජුගෙ රාජාභිෂෙකයයි සිංහල අවුරුද්ද සහ සුර්යමංගලය එ අප ගෝථම බුදුන්ගෙ පලමු භවය යි ඉතිහ්සයෙ සූත්රවල එය සටහන්ව ඇති බුද්ද දේශනා වල..

  • @ChithraIranganie
    @ChithraIranganie 11 หลายเดือนก่อน

    සර්ට නිදුක් නිරෝගි සුවය ලැබේ වා බුදු සරනයි දෙවි පිහිටයි

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 ปีที่แล้ว +1

    Thank you sir 🙏 very valuable 🙏 lesson

  • @ChampaGunarathna
    @ChampaGunarathna ปีที่แล้ว +2

    සර්ගේ කතාව හරිම වටිනවා මිනිසුන් කෘතවේදීවීම අමතක කරලා

  • @MistyPs-c5t
    @MistyPs-c5t ปีที่แล้ว +3

    Best sir👍👍❤️🌄🙏☀️🙏🌅🙏❤️

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි

  • @hajithprasanna
    @hajithprasanna ปีที่แล้ว +1

    සර් හොඳ වෙලාවට අපේ ශරීරය තුලවෙන ඔයා ක්‍රියා කාරීත්වය ඉබේ වෙන්නේ. මහන්සිවෙලා හිතල කරන්න වුනා නම් අපේ උන් ඇවිදලත් හමාරයි. අපේ රටට තරම් මේ හිරුදෙවියන් අසාමාන්‍ය විදිහට ලබාදෙන සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගන්න අය හිටිය නම් අපේ රට අද මෙතන නොවෙයි😢

  • @madushamalshani8931
    @madushamalshani8931 6 หลายเดือนก่อน

    ඔබතුමා ආගමක් ලොකෙට

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +3

    Thank you Sir ❤

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 3 หลายเดือนก่อน

    God bless Best biology teacher mr. dr. Thisse jananaayake

  • @GamageSomalatha
    @GamageSomalatha ปีที่แล้ว +1

    ❤ තෙරුවන් සරණයි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ปีที่แล้ว +1

    තෙරුවන්ගේ සරන යි ඔබට ගොඩාක් පින්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    සර්ට දීර්ඝායුෂ වේවා!!!
    🙏💙🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ඉස්සර මිනිස්සු ඉරට වැන්දේ තේරුමක් ඇතුව සමහරු හිනා උනාට.

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      අදටත් ටයිපොංගල් උත්සවය තියෙන්නේ හින්දු අයගේ සූර්ය දෙවියන් නමස්කාර කරන දිනයයි, බුදුන් වහන්සේත් ඉන්දියාවෙ නෙ, ලංකාවේ උන්ට වැඩිය ඉන්දියාවේ උන්ට මොළේ තියෙනවා, උන්ගේ තියෙන දේවල් ලංකාවේ උන් කොපි කරගෙන හැබැයි ගරහන්නේ ඉන්දියානුවන්ට😂😂😂😂😂

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว

      ​@@GAURAWA439ඉන්දියාවේ විතරක් නෙමේ අපේ ලංකාවේ ආදී මුතුන් මිත්තන් සූර්ය නමස්කාරය කරලා තියෙනවා. ඉන්ඳිආව කොපිකරන්න ඕන්නෑ. ලංකාවෙ ඕනතරම් අය සූර්ය නමස්කාරය කරනවා. සංස්කෘතික අංගත් ඕනතරම් තියෙනවනේ සූර්ය නමස්කාරය පාදක කරගත්

  • @siriyawathirathnayaka9130
    @siriyawathirathnayaka9130 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @trishanilanthi8636
    @trishanilanthi8636 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබට 🙏🙏🙏 ❤️❤️❤️

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 ปีที่แล้ว +2

    අපේ ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා නමුත් අමනාප වෙන්න එපා ඔබතූමාගේ බඩ වැඩියි නේද එය ශරිරයට අහිතකර ප්‍රතිඵලයක් අවවාදයක් පමණි

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +3

    ❤❤❤❤diirgayusha labewa ape srita

  • @malimalin9685
    @malimalin9685 ปีที่แล้ว +2

    Taruwan sarani sir 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    ස්තුතියි සර්ට දැනුවත් කිරීම ගැන

  • @harshadissanayake7893
    @harshadissanayake7893 ปีที่แล้ว +5

    මොර පිරිතේ නිදාන කතාව සොයා බලන්න.❤🙏

  • @cravingsstore4722
    @cravingsstore4722 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමා .

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +2

    හුගක් ස්තුතියි සර්❤

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน

    අපි පොඩි කාලේ සිතන්න හිරුට නමස්කාර කරනවා හිරු නැත්නම් අපිත් නැත ඒ කාලවල දෙමව්පියන් මේ සම්බන්ධව හිරු නමස්කාර කරනවා තව තවත් සර් මේ වගේ දැන් ඉන්න දෙමව්පියන්වත් දරුවන්වත්දැනුවත් කරන්න ඔබතුමාට සුභ පතනවා

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 ปีที่แล้ว +2

    Thunuruwangema saranai 🙏🙏🙏 sir දීර්ඝායුෂ ලැබේවා සර් හැමදාම බලන් ඉන්නෙ සර්ගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකම් මේ වෙනකම් හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙන්නෙ තවත් මේ වගේ වටිනා උපදෙස් වීඩියෝ කරන්න ශක්තය ධෛර්යය ලැබේවා සර් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සර් අපි සර්ට හැමදාම ආදරෙයි සර් අපේ හදවතේ ඇඳුරැතුමන් හැමදාම කියන්නෙ ඇත්තමයි සර් ❤❤❤❤❤❤

  • @gaminigamage696
    @gaminigamage696 ปีที่แล้ว +2

    thanks 🙏

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +1

    සොබාදහමට ආදරය කරන්න උගන්වන ආදරණීය ගුරුතූමෙක්🎉🎉

  • @chandraniperamunugama2244
    @chandraniperamunugama2244 ปีที่แล้ว +1

    ජේසුපිහිටයි තව තවත් ශක්තිය ලැබෙිවා

  • @inokajeewani4920
    @inokajeewani4920 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +5

    ඉර පායගෙන එනකොට හරීම ලස්සනයි. බලාගෙන ඉන්නකොට රත්තරං පාටයි. ඒ ඉර එලිය වැටෙන වැටෙන තැන් රාත්තරං පාටයි හ්‍රීම ලස්සනයි, ඒ වෙලාවට ඉර දිහා බලන් ඉන්න ඉන්න අසයි, මනසට හරීම සැනසීමයි.

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +1

    ගුරු උතුමාණෙනී නිදුක් නිරෝගි සුවපත් වේවා.!!!

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 9 หลายเดือนก่อน

    සර්, හැමදාම මෝර පිරිතේ මුල කොටස කියලා තමා මම ඉරට වදින්නේ. අද උදේ වදිනකොට ඉර වටේ නිල්පාට , රෝසපාට ,කොළපාට වලල්ලක් වගේ බැබලෙනවා. එහෙම පේන්න පුලුවන්ද? හැමෝටම පේන්නේත් එහෙමද? පහදලා දෙන්න සර්. තෙරුවන් සරණයි සර්.