Me Mamada | තිස්ස සර් පෙර ආත්ම ගැන කියයි (Tissa Jananayake)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2021
  • Me Mamada | තිස්ස සර් පෙර ආත්ම ගැන කියයි (Tissa Jananayake)
    "මේ මමද?"
    සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00ට FM107න්
    Website : www.vfm.lk​​​​​​​​​​​​
    V FM News : www.vnews.lk​​​​​​​​​​​​
    Facebook : / vfm.lk​​​​​​​​​​​​
    #Me_Mamada​​​​​​​​​​​​
    #Tissa_Jananayake​​
    #vfm​​​​​​​​
  • บันเทิง

ความคิดเห็น • 336

  • @jeevanihewage423
    @jeevanihewage423 4 หลายเดือนก่อน +17

    ඇත්තටම බණක් අහනවා වාගේ හිත පිරේනවා අසයි අහන් ඉන්න සර් ඇතුලු පවුලේ සියලුම දෙනාටම දිර්ඝ අයුෂර් ලැබෙිවා මෙවාගේ ගුරැවරැ දහසක් බිහිවෙිවා!!!!!!!!!!!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +45

    ගරු ශ්‍රෙෂඨ තිස්ස ජනනායක උතූමාණනි.
    ඉතාම බූද්ධිමත් සහජ හැකියාවෙන් ජනිත වූන පරහිතකාමී අන්අය ගේ යහපත දියුණුව සඳහා ජීවිතය ඇරඹූ දැනූම මිනූම නොමසූරුව බෙදා දෙන ඔබතූමාට සහ ඔබේ ආදරණීය මෑණියන්ට පියාණන්ට සහ සිය පවුලටම නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඔබ වැනි දිසාපාමොක් ඇදුරුතුමන් ලා තව තවත් බිහි වේවා. ශ්‍රී ලංකාවට ආඩම්බරයි ගෞරවණීයි.🇱🇰 ගෞරවයයි .🇩🇪

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +49

    සර් වගේ උතුම් මිනිසුන් හරි දුර්ලබයි.ඔබ වැනි මිනිසෙක් හදපු වඩපු දෙමවුපියන් මතු බුදු වේවා

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +65

    සර් ඉන්න මොන චැනලයක් උනත් ඔක්කොම බලන්නෙ හරිම ආසාවෙන් .ඔබතුමා ගෙ එක වචනයකින් උනත් අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේ තිබෙනවා .ඔබතුමා අපේ ලංකාමාතවට ලැබුනු ඉතාමත් වටිනා 💎 දියමන්ති යක් .ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි රාවණා දෙවිපිහිටයි 🌻🌻🌻🌻💛💛💛💛

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 3 ปีที่แล้ว +87

    ඔබ වැනි උතුම් මිනිසකු අපේ රටට ලැබීම ලොකුම වාසනාවකි

  • @pradeepchinthaka7995
    @pradeepchinthaka7995 ปีที่แล้ว +15

    ශ්‍රී ලංකා මාතවට ලැබුණු උතුම් සම්පතක් සර් හරිම ආදරයක් ලෙන්ගතුකමක් දැනෙනවා තෙරුවන් සරනයි.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +69

    මම කැමති, ආදරය කරන උතුම් මිනිසෙක් .. සර්.. තිස්ස...හැබැහින් හමු වෙලා නැහැ.. you tube හරහා මම චැනල් බැලීමෙන් හඳුනා ගතමී... එතුමාගෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩයි.. තෙරුවන් සරනයි එතුමට...🙏

  • @geethadebritto4251
    @geethadebritto4251 3 ปีที่แล้ว +100

    මේ වගේ පුතෙක් හදපු දෙමව්පියන් මොන තරම් වාසනා wantada. නිරෝගී සුවය සහ සතුට ඔබ ඇතුළු ඔබ පවුලටම ලැබේවා. ♥️

    • @anurabandara7169
      @anurabandara7169 3 ปีที่แล้ว

      Hala bema daruwanta pahala una davikank.siyk ausa labawa.

    • @manelsrimali8360
      @manelsrimali8360 2 ปีที่แล้ว

      @@anurabandara71698

    • @chamalchamikara1852
      @chamalchamikara1852 2 ปีที่แล้ว

      Oo

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว

      th-cam.com/video/NyyymHbtpFQ/w-d-xo.html

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      පියවී ඇසට බැලිය හැකිදෙයක් දෙවියා නොවේ
      අල් කුර්ආනය

  • @bweera
    @bweera 3 ปีที่แล้ว +53

    මේ ලෝකේ ඉන්න සෑම මනුස්සයෙක්ම මෙතුමා වගේ හැඟුම්බර ජීවිතයක් ගතකලොත් මේ ලෝකය කොපමණ ලස්සන ලෝකයක් වේවිද.

    • @henryperera1998
      @henryperera1998 3 ปีที่แล้ว +1

      දක්ෂ යක්ෂ වෛද්‍යවරයෙක් බිහිකරන අධ්‍යාපනය කවදා නම්වෙනස් වෙයිද?.දාරක සෙනෙහය අනුවේදනීයයි.

    • @rosevas6847
      @rosevas6847 3 ปีที่แล้ว

      So true.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 3 หลายเดือนก่อน

      Admirable .... never loses his true sense of identity. True to his village upbringing and has much strength of character and so human in the best sense.

  • @sarojinigamage4072
    @sarojinigamage4072 ปีที่แล้ว +7

    මටත් අවුරුදු හැට හතක් මමත් ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ඔබතුමාගේ වැඩසටහන් සේරම සේරම බලනවා පුතාට නිරෝගී සුවය ලැබේවා

  • @anuladona392
    @anuladona392 3 ปีที่แล้ว +42

    සර්⁣ගෙ වටිනා දැනුම අපිසැමටම දෙන්න සිතන සිතිචිල්ල අපගෙ පිනක් මෙවැනි දරැවෙක් දැයට. බිහිකල අම්මාටත් සර්ටත් තෙරැවන් සරනයි දෙචි පිහිටයි!!!අමෙරිකාවෙ සිංහල අය⁣ ගොඩක් ඉන්නචා එ දැනුම ලබාගන්න අය..

  • @helagossip1093
    @helagossip1093 5 หลายเดือนก่อน +4

    අහම්බෙන් අහන්න ලැබුන එක වචන පෙලක් නිසා මා දැන් ඔබ තුමාගෙ වැඩසටහන් සොය සොයා බලමින් පුදුම සතුටක් දැනුමක් ලබනවා.ඔබතුමාටත් ඔබ තුමාගේ දෙමව්පියන්ටත් මේ පිනෙන් මතු ආත්මයනහිදී කිසිදු සිත් තැව්ලකට පත් නොවේවා මෙවන් දැනුම අතැතිව උපදීවා.නිවන් දකිනාතුරා සෑම ආත්මයකම සැනසීම ලබත්වා.

  • @projectagameingsl702
    @projectagameingsl702 3 ปีที่แล้ว +46

    ඔබ නම් වටිනා චරිතයක්!!!මේ වගේ අය සමාජයේ හරිම අඩුයි, !!!

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +36

    රටට ණය නැති රටෙි අනාගත පරමිපරාව යහ මගට නිසි මගට ගන්න ලොකු උත්සාහයක යෙදෙන ආදරණිය උතුම් මිනිසා , ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම සර්ට , ❤️❤️❤️❤️❤️❤️,, බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා සර්,,

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +34

    සහතික ඇත්ත මගෙ අම්මා මතු බුදු වේවා ඒ ශක්තිය ධෛර්යය නිසා අපි අද ජි්විතය විඳිනව හොද වැඩ සටහනක් excellent

  • @malakotivila6421
    @malakotivila6421 2 ปีที่แล้ว +11

    ඇත්තටම වචනයේ පරිසමර්ථාර්තයෙන්ම ජන නායකයෙක් ඔබ තුමා...මන් ඔබ තුමගේ හැම විඩියෝ එකක්ම වගේ බලනවා.ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ජාතියේ පිනට පහලඋන අති විශිශ්ඨ මාර්හෝපදේශකයෙක් සුවිශේෂී සම්පතක්...තෙරුවන් සරණ්යි..

  • @ChandrasiriMunasinghe-su4yl
    @ChandrasiriMunasinghe-su4yl ปีที่แล้ว +6

    හිතා ගන්න බැරි ඉතාමත් වටින ගුරුතුමෙක් ඉතා ආදරයෙන් හදවතින්ම දිගු කාලයක් කිසිදු දුකක් කරදරයක්නැතිව ඉතා සතුටින් ජිවත් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙනවා අනිවාරයෙන්ම තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +6

    තිස්ස සර් ඔබ තුමාට නිරොගිමත් ජිවිතයක් ලැබේවා බූදුසරණයි 🙏🙏🙏

  • @gghh8640
    @gghh8640 3 ปีที่แล้ว +11

    මම ලෙබනන් මමත් සර්ගෙ ගොඩක් දේශනා වලට සවන්දීල තියෙනව .ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි .!!!

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 ปีที่แล้ว +23

    මම තිස්ස සර් ගේ වැඩ සටහන් හොය හොයා බලන කෙනෙක් වී FM එකට ස්තුතී මෙම ලොකේ වටිනා චරිත අපට ලoකලාට වැඩසටහන ඉතා හොඳයි

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +1

      ❤️🥰

    • @jayanthicooray2162
      @jayanthicooray2162 3 ปีที่แล้ว +2

      mama kamathima sir kenek

    • @nayomieipper8837
      @nayomieipper8837 3 ปีที่แล้ว +1

      👍

    • @ranjithperera703
      @ranjithperera703 3 ปีที่แล้ว +1

      Obathuma vidtyatha lokaya pilibada yathartya asaboda karagath theweni asa awadi karagath nihathamani chrithak lokaya sathaya less dakina

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t 5 หลายเดือนก่อน +3

    I am 71yrs, old Buddhist Nun, from the UK, I started listening to your programs when I was a lay person
    I learnt a lot from you about the universe and life., according to the lenses of science..
    Now I am listening to your speech given at Temples and other places because you have connected and compared, the both worlds "Lawukika'"and "Lokoththara" so well easy to understand....I am still learning from you...Pin Anumodan karami,🙏🙏🙏 Ithama ikmanin magapala laba, Chathurarya Sathyaya awaboda vee, mema Ghora sasarin ethera veemata labewa!🙏🙏🙏 Niduk Nirogee Suwapath wewa 🙏 Deergausha Wewa 🙏

  • @chathuminimesha6650
    @chathuminimesha6650 ปีที่แล้ว +11

    ඔබ උතුම් ගුරැවරයෙක් අපේ රටට වටිනා සම්පතක් තුණුරැවන් සරණයි සර්🙏

    • @sumanadasapanagoda7191
      @sumanadasapanagoda7191 ปีที่แล้ว

      මම නොදන්නා බව දන්නා මභව

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +6

    මම මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙන ළගින් යන හැම මොහොතක ම හිතෙන්නේ ඔබතුමා සම්මුඛ ව දැක ගන්න ලැබෙනවා නම් කියලා ඒ තරමට ම ඔබතුමා ගේ ඔවදන් වටිනවා.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +8

    සැබැවින්ම ඔබ තුමාගේ ඉගැන්වීම් මට දැනෙන්නේ වටිනා ධර්ම සාකච්ඡාක් වැනිය , කියලා ...
    තුණුරුවන්ගේ සරණයි ඔබ තුමන්ට , දිඝාසිරි ලැබේවා !

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +3

    මමත් සර්ගෙන් යූටියුබ් එකෙන් ඉගෙන ගන්නා අයෙක් දැකල නෑ තවම හමුවෙලා නැහැ තවම ඒත් ඉගෙන ගන්න දේවල් බොහොමයි අපේ සර්ට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සොබාදහම විසින් ආරක්ෂා කෙරේවා

  • @chandimasilva4694
    @chandimasilva4694 ปีที่แล้ว +5

    අපේ සර් හැමදාම ආදරෙයි. බුදු සරණයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +23

    සර් ගෙ පොටෝ එක දැක්ක ගමන් මොන චනල් එහෙක තිබුනත් ඒ හැම වැඩසටහනක් ම බලනවා.බුදුසරණයි ඔබතුමාට ...!!!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +17

    ලංකාවේ පිනට පහළවූ ඉතාම අග්‍රගන්‍යයේ ගුරුතුමෙක් හා සමාජ සංවේදී ක්‍රියාකාරකයෙක්...මගේ ප්‍රණාමය 🙏
    අහන්න කැමති ඇයි වැඩසටහනේ ගීත කපාහැර තිබෙන්නේ...??😢

  • @sumanadasapanagoda7191
    @sumanadasapanagoda7191 ปีที่แล้ว +5

    මම නොදන්නා බව දන්නා මහලු අයෙක්. ඒ නිසා ඔබේ දේශන අහනවා. එයින් පුදුම අවබෝධයක් හා සතුටක් ලබනවා. ඔබට නිරෝග සූව ලැබේවා.

  • @hashanmadushanka2786
    @hashanmadushanka2786 3 ปีที่แล้ว +201

    එක දවසක්වත් ඇත්තට දැකලා නැ... එක දවසක්වත් සර් ලගට ගිහින් ඉගනගෙන නැ....ඒත් පුදුම තරම් ආදරයක් සහ ගුරු ගෞරවයක් හිතේ ඇතිවෙලා... දැන් මමත් සර්ගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා.........

    • @ragamatyre3986
      @ragamatyre3986 3 ปีที่แล้ว +8

      ගුරුතුමෙක් විම මොන තරම් හොදද.

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 3 ปีที่แล้ว +20

      මගේ වයස 74ක් උනත් සැම දෙයක් ගැනම සෑහෙන දැනුමක් ඇතත් මේ උත්තමයා ගේ චැනලය බලා සතුටකුත් අව්‍යාජ දැණුමකුත් මා ලබන්නේ අසීමිත සතුටකි, බණක් ඇසුවත් මට ඒ සතුට ලැබී නැත. මොහු පුදුම මිනිසෙකි රටට නැතුවම බැරි.

    • @champikachandani1237
      @champikachandani1237 2 ปีที่แล้ว

      dd

    • @gjayaneetha
      @gjayaneetha 2 ปีที่แล้ว +1

      Mamath ahemai.

    • @sitasita6517
      @sitasita6517 2 ปีที่แล้ว +3

      Oba. Thuma. Samajayata. Deana. Adarshamath. Nkarunu. Awaboda. Kara. Gannawanam. Monatharam. Sundaram. Likayak. Mawannata. Hakeda. Theruwan. Saranay. Guru. Mahathayananany

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 2 ปีที่แล้ว +5

    I am 54 years old I love all your programs ❤️Thank you Mr Tissa Janananyka 🙏May God blessed you 🙏❤️

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයී.නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඇදුරු තුමණී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටින වැඩසටහනක් . ඒවාගේම අද වැඩසටහනට සහබාගී වූ තිස්ස සර් සෑම අවස්ථා වකම පවසන දෑ අවංකව පැදිලිව වැටහෙන අන්දමට සමාජය දැනුවත් කිරීමයි ඉතාමත් වටිනානේ. ඔබට බොහොම ස්තුතියි . ඔබ ට තෙරුවන් සරණයි .

  • @camilaganegoda9773
    @camilaganegoda9773 3 ปีที่แล้ว +9

    අපිත් ප්‍රංශ රටේ ඉන්නේ නමුත් අපිත් ඔබේ වැඩ සටහන් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා🍀🍀

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +8

    ආයුබෝවේවා ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු මේ කර්තව්‍යයට සහ සම්බන්ධ වූ සැමටමත් නීරෝගී සුව ජය සතුට සැප නිරතුරුවම ලැබේවා

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +14

    මාරයි සර් 👍

  • @GronalundRd-xf7ym
    @GronalundRd-xf7ym 7 หลายเดือนก่อน +3

    එක අතකින් බලද්දි අද ඉන්න බොහෝ ගුරුවරුන්ගේ කුසලතාවනුත්, මනුස්සකමත් දුර්වලයි.

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +22

    Ape sir ❤️🥰

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +10

    ඇත්තෙන්ම ඇත්ත සර්, කුසලතාවයන් නැති වෙන්ඩ හෙතුව සර් හරියටම කිවා... ආත්මාර්ථකාමී වෙන්ඩ මුලික හෙතුව අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +2

    ගුරැ දෙවියෙක්...තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබතුමාට...❤❤❤❤දීර්ඝායුෂ ලැබේවා .......

  • @premakamburugamuwa8297
    @premakamburugamuwa8297 2 ปีที่แล้ว +8

    තිස්ස සර් "වී fm" නාලිකාවේ "මේ මමද?" වැඩසටහන නැරඹු 72 වියැති මම ඔබගේ මනා පෞරුෂයෙන් බොහෝ දේ දැනගතිමි. චිරාත් කාලයක් ආයු ලැබ බොහෝ කාලයක් මේ ගමන යන්නට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!!!
    මේ ඔබට ආදරය කරන අම්මා කෙනෙක්.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි මම ආදරය කරන නිහතමානිගුරැපියෙක් මේ ගුරැතුමා නිසා වයසටගිය අපිත් ඉගනගන්නාදේ අපමනයි ජීවවිද්‍යාවට අමතරව මනුස්සත්වය සදාචාරය ජාතික හැගීම හැමදේම ඉතා පැහදිලිව අපට පහදාදෙන මෙම ගුරැපියානන්ටනිදුක් නිරෝගි චිරජීවනය වේවා

  • @malaparanawithana1449
    @malaparanawithana1449 ปีที่แล้ว +3

    කවදාවත් මම ඔබතුමාව දැකලා නැහැ.එත් විඩියෝ බලනවා.ඉගෙන ගතයුතු දේවල් අනන්තයි අප්‍රමාණයි.ඔබතුමාව මේ ලොව⁣ට බිහිකල දෙමාපියන්ට පිං. ඔබතුමාගෙන් ඉගෙන ගත් දරුවන් හරිම වාසනාවන්තයි.හොද අනාගතයක් එ දරුවන්ට තියෙනවා..ඔබ තුමාට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි

  • @dhammikaperera4871
    @dhammikaperera4871 3 ปีที่แล้ว +9

    සර් ඔබ තුමාට ආදරය කරන අය
    ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි
    ඉන්නෙ ජර්මනියේ ඉන්න අපි සර් ගේ video එනකන් බලාගෙන ඉන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 3 ปีที่แล้ว +7

    එම මහත්වරුන්ට දීර්ඝායු වේවා!

  • @annedesilva6939
    @annedesilva6939 2 ปีที่แล้ว +4

    ඔබගෙ දැනුම ලොකු පොඩ් කාටත් ආදර්ශයක්. ත්රුවන්සරණයි 🙏.

  • @pemalatha751
    @pemalatha751 ปีที่แล้ว +3

    තේරුවන් සරණයි

  • @indranisenadeera4829
    @indranisenadeera4829 ปีที่แล้ว +3

    ඇත්තටම මට වයස පනස්හතරක්. දැන් මමත් සාර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගනිමින් ඉන්නවා. විසාල ගව්රවයක් සහිතව. ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙක්. 🙏🙏🙏🙏

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 ปีที่แล้ว +3

    අැදුරුතුමනි ඔබ විශිෂ්ටයින් අතර අති විශිෂ්ට ගුරුවරයෙක්. දක්ෂතාවය,සරල බව සහ නිහතමානි බවට හිස නමා අාචාර කරනවා.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +1

    එතුමාගේ ඉදිරිපත් කිරීම් අර්ථවත් වගේම හරි ප්‍රසන්නයි.

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +10

    මව සහ 🚼 දරුවා අතර අනතර් 💆 සම්බන්ධය හැගුම් බරයි .අද අතීතයේ සිහිපත් කරන නිර්ව්‍යාජ මිනිස්සු දුර්ලභයි.හිස් 🌙 හදක් තමා අන්තිමේ උරුම වෙන්නේ .සුන්දර ලංකා පුතනුවන්ගේ සරල හඩ පෞරුෂය අපේ ❤ සදාකාලිකව කිතිකවනව.

  • @Danasekara4967
    @Danasekara4967 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි sir ඔබටත් ඔබේ දෙමාපියන්ටත් බොහොම පිං 🙏🙏🙏🙏ඔබේ සියළුම යහපත් ප්‍රර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +4

    රත්තරන් සර් ඔබතුමා කියපු දෙ ඇත්තයි මම ත් ගෙවල්වල කුලියට හිටියා පුදුම කරදර තමා කුලි ගෙවල්16 ක හිටියා පුදුම දුකක් ව්න්දෙ දැන් පොඩ් පැලක් හදාගෙන නිදහසෙ ඉන්නවා

  • @kathleenjensen4638
    @kathleenjensen4638 3 ปีที่แล้ว +5

    A blessed person to be Born in Sri lanka Way before time, it would take another 100 yrs for us to realize the value of this person🙏🏽🙏🏽🙏🏽

  • @camilaganegoda9773
    @camilaganegoda9773 3 ปีที่แล้ว +3

    ඔහු උතුම් ගුරුවරයෙක්
    ඔබට ජයෙන් ජය🍀🍀🍀

  • @samaragayaniranasinghe7844
    @samaragayaniranasinghe7844 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වැඩ සටහනක්

  • @indikasampathjulius1018
    @indikasampathjulius1018 3 ปีที่แล้ว +3

    ආදරෙයි sir හැමදාමත් ...

  • @muthumudaligenishantha7214
    @muthumudaligenishantha7214 6 หลายเดือนก่อน +1

    මමත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔබතුමාගේ vedeos බලනවා ඇත්තටම ඔබතුමා මටනම් මහා සම්පතක්

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 3 ปีที่แล้ว +5

    මන් එක්සත් අරාබි එමීර් ඉදන් ස්‍ර්ගේ වැඩසටහන් හැම එකම බලනවා ඉගෙන ගන්න ගොඩ ක් දේවල් තියෙනවා

  • @sunitakarunarathna9486
    @sunitakarunarathna9486 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ වේවා ඔබ තුමාට . ආදරෙයි ගොඩාක්

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +4

    මට අවුරුදු 65ක් වෙනවා .සාමාන්‍යයෙන් පොත් අඩුම වශයෙන් 4000ක් 5000ක් කියවලා ඇති .විද්‍යා අංශයේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. නමුත් තිස්ස ජනනායක නමැති දිසාපාමොක් ඇදුරු තුමා තවමත් මට උගන්වනවා ජීවිතය පිළිබඳව .එතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි .තවත් අවුරුදු 50ක් විතරවත් මේ අයුරින් ලෝකයට සේවය කරන්න එතුමාට ආයුෂ ,බලය , ශක්තිය , ශරීර සෞඛ්‍යය වැඩේවා.

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 ปีที่แล้ว +3

    සර්ගෙ ජීවිතයෙන් සමාජයට ගතයුතු බොහෝ තිබෙනවා.තවත් මෙවැනි වැඩ සටහන් කරන්න

  • @rivinduhiran5551
    @rivinduhiran5551 ปีที่แล้ว +1

    සර් ඔබතුමා අපේ ගම් පලාතේ කෙනෙක් ඒක අපිට ආඩම්බරයක් සම්පතක් ඒ වගේම ඔබ ඉගෙනගත් හැම දැනුමම මේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර උගත් නූගත් හැමෝම දැනුවත් වෙනවා ඒ වගේම තව දවසක්වත් ජිවත් වෙනවා මට කියන්න තේරෙන් නෑ ඔබ ගේ හැකියාව ඒ වගේම මුතුගල සර් තව අර සිංහල උගන්වන වීඩියෝ දාන සර් නම මතක නෑ ඔයාල රටට වෙස්වලාගෙන ආ දේවදූතයෝ වාසනාවන් මේවගේ සම්පත් සර් ඔබට මුතුගල සර් හැමෝටම සම්මා සම්බුදු සරණයි දෙවිපිහිටයි ත්‍රීවිධ රත්නයේ සරණයි දීර්ඝආයුෂ ලැබේවා

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +2

    මගේ මටව හිතේහැටියට සලකන්න බැරිබුනානේ කියලා පසුතැවිමක් ඇතිවුනා කතාව ඇසූවහම.🙏

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +8

    ape sir!!!!!!!! ......theruwan saranai sir ta

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +5

    "Congratulation to you Sir" all way's great kindness.......
    Thank your new channel,..

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 ปีที่แล้ว +1

    Mr Jananayake, thanks so much for sharing your knowledge. Budusaranai

  • @user-ho4uz6np3s
    @user-ho4uz6np3s 4 หลายเดือนก่อน +2

    මෙවන් පුතෙකූ හැද්‍ර වැඩු දෙමවුපියන්ට තෙරුවන් සරණයි

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 3 ปีที่แล้ว +5

    Sir, i really got a good knowledge from you. May God bless you to continue your good work . Thanks 🌟

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +5

    මහතාණනි ඔබතුමන් ට ස්තුති කරන්න වචන නැහැ 🙋🇱🇰🌹🌺☑️😅😅😅😅😅😅😅🙋🙋🙋🙋🙋

  • @dilankasandaruwan2955
    @dilankasandaruwan2955 2 ปีที่แล้ว +3

    නියම ගුරුවරයෙක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි

  • @srimadealwis842
    @srimadealwis842 3 ปีที่แล้ว +3

    Greatest human being in the universe. Theruwan sarani from Melbourne ❤️🙏

    • @harshawasgewatta8707
      @harshawasgewatta8707 2 ปีที่แล้ว

      තිස්ස ජනනායක ගුරුතුමණි,ඔබ තුමාත් රත්නපුරයට සම්බන්ධ කෙනෙක් මමත් රත්නපුරයේ උපන් කෙනෙක්.මම ඔබතුමාගේ සියලුම වීඩියෝ බලනවා ඔබතුමාට ජයෙන් ජය වේවා..බුදුසරනණයි!!!!!!!!මම මේ දිනවල ඉන්නෙ Melbourne.

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 3 หลายเดือนก่อน

    tissa ගුරු තුමාට .මම ආදරෙයි ..බුදු saranai ... program කරපු ඔබ තුමා ටත් ස්තුති ..බුදු saranai ❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน

    සර් ජීවිතය ගැන උගන්වන ඒ දේශන පටන් ගන්නා කාලෙකට මමත් ඒ දේශන අහන්න එනවා

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    Thanks a lot, God bless you.

  • @savithridealwis4725
    @savithridealwis4725 3 ปีที่แล้ว +3

    One of the greatest human beings in the universe. May you go from strength to strength and attain the ultimate wisdom in this life. 🙏🙏🙏

  • @ausilanka7081
    @ausilanka7081 3 ปีที่แล้ว +3

    ආදරෙයි සර්...හැබයි මාතුරුකාවේ තියෙන පෙර ආත්මයක් ගැන සර් කියන්නැහැනේ

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    සර් නිහතමානී කම විව්‍යර්ත බාවය පොලවේ පය ගහලා ඉන්න සර්ට ගොඩාක් ❤ ආදරෙයි නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏

  • @kumariwathupola2069
    @kumariwathupola2069 3 ปีที่แล้ว +5

    Mau bime daruwan ge, vitharak newei wedihiti api ta dena denuma aseemithai....hemadama adarei api sir ta...theruwan saranai ..🙏🙏🙏🙏🙏❤❤❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Thanks 💯

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 2 ปีที่แล้ว +3

    You are the teacher who made youth think world .

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 ปีที่แล้ว +20

    තිසස සර් ගෙ වටිනාකම කියන්න මට වචන නැහැ ,මදි සර් ' තමන්ගේම ගෙයක්' කුලි ගෙයක්, හොදට දන්න කෙනෙක් මමත්

  • @sumaliwathsala3585
    @sumaliwathsala3585 3 ปีที่แล้ว +3

    Happy Birth Day sir, I also same day..Deerghayu Wewa !

  • @d.sanjayamaduranga5433
    @d.sanjayamaduranga5433 3 ปีที่แล้ว +7

    ❤👌

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +3

    I'm learning opportunities get from scholars mr TISSA JANANAYAKA. all the best

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +1

    Amazing, very valuable discussion. 🇺🇸🇱🇰

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වීඩියෝ අපි බලනවා සර්ට පින් ගොඩායි අපට කියල දෙනවට

  • @hemalandhemiratnakara9751
    @hemalandhemiratnakara9751 3 ปีที่แล้ว +1

    We watch you always sir. Best wishes from Canada.

  • @samithmadushan450
    @samithmadushan450 5 หลายเดือนก่อน

    මේ සර් කියන කතාව සහතික ඇත්ත.දැන් ඉන්න ළමයින්ට දෙයක් කියනකොට අපේ ජීවිත අත්දැකීමක් කියනකොට ඈනුම් යවනවා.ෆෝන් එක ඔබපියවු කිව්වොතින් කිසිම කම්මැලිකමක් ගැටලුවක් නැහැ පැය 24ම හරි ඒක කොටන්න පුළුවන් උන්ට. අනාගතයේ දෙමව්පිය වෙන්නෙත් ඒ වගේම කාලකන්නි ටිකක් තමයි. ජීවිතයට යහපත් දෙයක් ගන්න කිව්වට අපි උන්ට ඒවා ඇහෙන්නේ නැහැ.

  • @donawijiwardana4269
    @donawijiwardana4269 2 ปีที่แล้ว +1

    Thank you very much sir God bless you.

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +2

    Harima adaraniya obete mea wiswaya sobadahama pawa adaraya keranewa athi araksha keranewa athi watina daruwek lakmawata upan obe demapiyontath obete Niduk Nirogi cherajeewanaya labewa 🙏🏻😘♥️♥️♥️

  • @adikari5936
    @adikari5936 2 ปีที่แล้ว +2

    Lanka we pinakata pahala u guruwarayek. Genuine man

  • @mahinda105
    @mahinda105 2 ปีที่แล้ว

    Very good discussion.Thanks V fm.
    May triple gem bless Thissa Sir 👍

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara1028 3 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @rupikawasanthi4025
    @rupikawasanthi4025 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @prasanna4638
    @prasanna4638 3 ปีที่แล้ว +4

    අපේ අයියා

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +3

    Theruwan saranai sir.

  • @chandrawijesinghe516
    @chandrawijesinghe516 3 ปีที่แล้ว +1

    Very important and interest ed.character listened HAPPILY I WISH I CAN SEE HIM ONE DAY RESPECT IVELY