ජපන්නු රට දියුණු කරගත්ත හැටි | Tissa Jananayake with Life ( EP 59)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ළමයින්ගේ ජීවිත විනාශ කරන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය | Tissa Jananayake with Life ( EP 59)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 358

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +38

    මං සර්ගෙන් 2008 රිවිෂන් ආපු කෙනෙක්. ඒ හිටපු ටික කාලෙට ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා. සර් නිසා තමයි මං අද ටොපි කොලයක්වත් පාරේ දාන්නේ නැත්තේ. සර් ඒ කියපු දවසේ ඉඳන්, දැන් අවුරුදු 15 ක් විතර වෙනවා. ඒ වගේම ගහ කොලට ආදරය කරන්න ඉගෙන ගත්තේ සර්ගෙන්. අදටත් මං ලංකාවේ පුරවැසියෙක් හැටියට අනිත් අය කෙසේ වෙතත් බිම වැටිලා තියන සල්ලි අහුලන්නේවත් නෑ.බස් එකේ ඕන තරම් ඉතුරු වැඩිපුර දීලා තියනවා වැරදිලා.මං ආපහු දෙනවා. අනුන්ගේ දේවල් මට ගන්න වැඩක් නෑ.කොතැන මං සේවය කළත් අවංකව වැඩ කරනවා.මං හිතනවා නිකන් හරි මුදල් වංචා කරන්න පුළුවන් තැනක මං හිටියත් මං එහෙම කරන එකක් නෑ.ඒ ගැන මට විස්වාසයක් තියනවා.මේකෙන් එක ළමයෙක් හරි හැදෙනවා නන් සර්ට නිවන් දකින්න මේ පින හේතු වේවි 🙏 දීර්ගායු වේවා

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +128

    මම මාතර පන්තියෙ. සර් අසනීප වෙලා කියලා දැනගන්න ලැබුනා... අනේ මගේ සර්ට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා. තෙරුවන් සරණයි..

    • @NRG-zg5dj
      @NRG-zg5dj 11 หลายเดือนก่อน +1

      😂

    • @manasasadew5980
      @manasasadew5980 9 หลายเดือนก่อน

      😂 Ha

    • @sandeepazura4378
      @sandeepazura4378 9 หลายเดือนก่อน

      😂 අසනීප නම් බෙහෙත් ගන්ඩ කියපන්. නැත්තම් කොහෙන් හරි පැනි වෙදෙක් හොයලා පැනියක් ගිහිං දීපං

    • @nawampremadas1565
      @nawampremadas1565 7 หลายเดือนก่อน

      ❤​@@NRG-zg5dj

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 2 หลายเดือนก่อน +1

      ​​@@sandeepazura4378menna bio fail ekek.. amo amo kiri puthe gihin nida ganin bn. 😂😂😂

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 ปีที่แล้ว +28

    සර්ගෙ මේ වීඩියෝ එක ඇහුවම මට මගේ අතීතයේ උන සිදුවීමක් මතක් උනා..2015 මම උසස්පෙල ඉවරවෙලා ගෙදර ඉන්නෙ නැතුව ගියා රෙදිපිලි වෙලඳසැලක සේවය කිරීමට.එහිදී මට පැවරුනේ පිරිමි ඇඳුම් අංශය භාරව සේවය කිරීමටයි. එකල මා මිනිසුන් සමග ගනුදෙනු කිරීමට තරමක් ලැජ්ජාශීලී අයෙක් ඌ නිසා මට එම රැකියාව නිසි ආකාරව කරගැනීමට නොහැකි විය. වෙලඳසැලේ අයිතිකරු ද මා ගැන පැහැදීමක් නැති බවත් ඔහු මා ගැන කනස්සල්ලෙන් පසුවන බවත් මට හොඳින් වැටහුනි. මාසයක් අමාරුවෙන් සේවය කල මා හට ඔහු එම මාසය අවසානයේ මාගේ වැටුපද මා සිතුවාටත් වඩා වැඩි ප්‍රමානයක් ලබා දී මා හට පැවසුවේ ඔබට මෙම රැකියාව නොගැලපෙන බවය. ඔහු නොකියා පැවසුවේ හෙට සිට සේවයට නොපැමිනෙන ලෙසය..මාගේ වැටුප එවකටත් ගෙවා අවසන්ව තිබූ බැවින් මා හට එදිනම සේවයෙන් ඉවත් වී ගෙදර යාමට හැකියාව තිබූ නමුත්....මා මාගෙන් සිදු වූ අඩුපාඩුවලට සරිලන සේ ඔහුට තවත් දවසක් මුදල් නොමැතිව සේවය කර රැකියාවෙන් ඉවත් උනෙමි. සර්ගෙ මේ වීඩියෝ එක ඇහුවම මට අදටත් සතුටුයි මම එදා ඒ කල දේ ගැන.
    ඔබ තුමාට බොහොසේ ගරු කරන විදේශ රටක සේවය කරන කෙනෙක් මම.
    බුදු සරණයො..දෙවි පිහිටයි ඔබ තුමාට
    ❤❤❤

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +64

    ආකල්පමය වෙනසක් ඇති නොවනතාක් අපේ රට නොදියුණු රටක් සර්

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +52

    මගේ සර් මම හැමදාම ගරැ කරනවා වගේම මම හරිම අදරේයි සර්ට

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +50

    උතුම් තෙරුවන් බලයෙන් දළදා සමිඳු පිහිටෙන් අපේ සර්ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.....

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl ปีที่แล้ว +26

    මිහිපිට ඉන්න අපිට පේන දෙවියෙක්❤❤ මතු බුදු වන්න පෙරුම් පුරන බෝදි සත්වයෙක්🙏🙏🙏🙏🙏🙏

  • @nadunsamarawickrama8540
    @nadunsamarawickrama8540 ปีที่แล้ว +7

    මමත් ජපානේ ඉන්න කෙනෙක්.ඔය කතා සෙරම ඇත්ත. වාහන කතාව විදේෂිකයෝ සේරම තාම කරනවා. 5.30 වෙනකම් මමත් වැඩ කරලා තියෙනවා. මේ ක්‍රමේට වැඩ කරන්නේ බොහෝදුරට කාර්යාලවල හා කර්මාන්ත ශාලා වල. 5 පස්සේ තමයි තමන් වැඩ කරපුවා අස්කරලා, පිරිසිදු කරන වැඩ කරන්නේ. එලියේ (සයිට් වල) ඕය ක්‍රමේ නෑ. 4.30/ 4.45 වැඩ අස්කරලා 5 යනවා.

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +22

    එක තමයි සර් අපේ රට මෙ තත්වෙට වැටිලා තියෙන්නේ රටෙ රජජෙ වැඩ කරන කිසිම කෙනෙක් අවංකව රටට වැඩ කරන්නෙ නැ ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +24

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභිමන් තැනූ ගුරු උතුමන්❤❤❤❤❤❤

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +56

    රට දියුණු වෙන්න ඕන එකම ආයුධය අධ්‍යාපනය...

    • @induva_BRO
      @induva_BRO หลายเดือนก่อน

      ඕඋ එක හරි නමුත් අපේ රටේ අද්‍යාපනයෙන් එක කරන්න බෑ... මේ යන අද්‍යාපන ක්‍රමවේදයයි වෙනස් කරන්න ඕනේ 😊

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +40

    ජපානය පුදුමාකාර රටක්..හැබැයි යුරෝපීය මිනිස්සුන්ට සාපේක්ෂව හිතේ සතුට කියන එක අඩුයි.. රොබෝලා වගේ ..ඒත් අපි ඉන්න තැනත් එක්ක බලනකොට ඒවා සුරපුර කියා කීවට වැරදි නෑ❤

    • @allofthings9056
      @allofthings9056 ปีที่แล้ว +3

      mu kiyna serma boru😂😂

    • @IsuruRajitha
      @IsuruRajitha 11 หลายเดือนก่อน

      @@allofthings9056japan nu thamai loke wadiyenma siyadiwinasaganne

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน

      ​@@allofthings9056කවුරු කියන එවද

    • @pradeepkumara3857
      @pradeepkumara3857 11 หลายเดือนก่อน

      ​@@allofthings9056 මේන් අපේ රටේම ඔර්ජිනල් එකෙක්... නැට්ටෙ ඉදන්ම කුහකකම

    • @sandeepazura4378
      @sandeepazura4378 11 หลายเดือนก่อน

      @@allofthings9056😂ඔව් බං. පච

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe ปีที่แล้ว +14

    ලෝකයේ සේවා ආතතියට වැඩිපුරම ලක්වෙන දකුණු කොරියාව ජපානය අසතුටු දර්ශකයෙත් ඒගොල්ලො උඩම ස්ථානය ඉන්නවා,සිය දිවිනසාගැනීම අතිනුත් ඉහළින්ම

    • @rosiinjapan888
      @rosiinjapan888 ปีที่แล้ว +9

      ඒක තමයි නේද,ජපානෙන් ගන්න පුලුවන් හොද දේ ගැන කව්රුහරි කිව්වම ඒක නොගෙන ,අපි නරක දේ ගැන කියලා හිත හදා ගමු.
      අනේ උඹලව හදන්න බැහැ බං.😢

    • @DarshanaBandara-zx4pe
      @DarshanaBandara-zx4pe ปีที่แล้ว

      @@rosiinjapan888 මෝඩය,මන් කිව්වේ දෙයක් දැනගන්න උබලට

    • @e233su
      @e233su ปีที่แล้ว +6

      ලංකාවෙ දියුනුත් නැ කන්ටත් නැ.පාරක් ගානෙ බය නැතුව වෙඩි තියනවා.සිය දිවි නාසාගැනීමුත් තියනවා

  • @y.t.devendra7145
    @y.t.devendra7145 11 หลายเดือนก่อน +4

    ඔබතුමා මෙි දෙන අධ්‍යාපන යට එහා ගිය දනුම අපිට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං ලැබෙනවා මොකද මං මෙි දෙවල් අහල මගෙ පුතාට කියලා දෙනවා

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 ปีที่แล้ว +8

    ගුරැ කමට එහා ගිය රට දැය අනාගත තරැණ තරැණියන් වෙනුවෙන් ලොකු වගකීමක් ඉටු කරන ගුරැපියානෙණි ඔබට දීර්ඝයුෂ පතමි, ඹබ කිව් කතාව ඇත්ත මම වැඩ කරල තියෙනව මම වැඩ කලේ වාහන ඇංජින් කොටස් කරන පොඩි පුද්ගලික වැඩ පොලක ,අපි පැය 8 ට අමතරව පැය දෙකක් හැම දාම අතිකාල දීමනා යටතේ වැදගත් ඒක නෙමෙයි ඒ පැය දෙක හැම දාම ඒ අයිතිකාර මහත්මය අපි සමග වැඩ කරපු එක.

  • @sidniro308
    @sidniro308 ปีที่แล้ว +10

    සල්ලි කතාව 100% ක් ඇත්ත
    මගේ යාලුවෙක්ගෙ පර්ස් එක මඟ වැටිල
    ලනකාවෙ අද වටිනාකමින් ලක්ෂ 4ක්
    ඒක දවස් 2-3 ක් හෙව්වා හම්බවුනේ නෑ
    පොලීසියෙත් බැලුව එහෙට හම්බවෙලා නෑ
    පොලීසියෙන් කිව්වෙ වැටිච්ච හරිය බලන්න කවුරැහරි ඇහින්දොත් කොතන හරි තියල ඇති කියල
    දවස් 5කට පස්සෙ හම්බ වුනා තාප්පයක් උඩ තියල (ජපානෙ තාප්පයක උන අඩි 3-4)
    සල්ලි එහෙම්මව තියෙනව යෙන් එකක් අඩු නෑ
    ලංකාවෙ මනුස්සයෙක් ඇහින්දනම් ජීවිතේට දෙන්නෙ නෑ
    *** සර් ඇහින්ද 10,000¥ සර් ජපානෙ හිටියනම් මාස ගානක් ගිහින් අයිති කාරයෙක් හිටියෙ නැත්තම් සර්ගෙ ඇඩ්රස් එකට ලියුමක් එවනව ඇවිත් සල්ලි බාරගන්න කියල

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +10

    මම දැකල තියනව ඡපානයේ බස් හෝල්ටි එහෙක වහින දවසක මිනිස්සුන්ට බස්එකට නගිනකමි කුඩෙි අල්ලන් ඉන්නව ඡපන් කාන්තාවක් එහෙමයි ඡපානෙ මිනිස්සු ❤ එකින්එකාට ගරැකරල තමන්ට දෙන වැඩෙි හරියට කරනවනං වන්චාව නැතුව ඒ රට දියුනුවෙනව 100/ 200ක් ෂුවර්

    • @satolucky9019
      @satolucky9019 ปีที่แล้ว

      ඔයා හරි ජපානය නීතිගරුක. යුක්ති ගරුක මානව හිමිකම් අකුරටම ඉටුකරන.රටක්.දාස්ගණන් පෙළපාලි යන්නේ නැති.දේශපාලකයන් ගනන් ගන්නේනැති.රටට ආදරය කරන ජාතික ගීයට කොඩියේ ගරැ කරන රටක් ඔයාගේ සර් කියන ඒවා ඇත්තක් සර් කියන හැම වචනයක්ම හොදින් අහන්න ඉගෙන ගන්න. ඔයාට කවදාවත්ම වරදින්නේ නැහැ.ඔයා හරිම වාසනාවන්තයි. මේ වගේ බෝසත් ගතිගුන තියෙන සර් කෙනෙකු ගෙන් ඉගෙන ගැනීම.මම ජපානයේ හිටියත් සර්ගෙ හැම වැඩ සටහන් බලනවා. ඉගෙන ගන්නවා. ඔයාටත් සර්ටත්( තෙරැවන් සරණයි)

  • @sujeewajayanath1015
    @sujeewajayanath1015 ปีที่แล้ว +10

    Sir අඩුම තරමේ S-5 ක්‍රමයවත් ලංකාවේ තිබුනානම් කොච්චර හොදද

  • @kumariranaweera5690
    @kumariranaweera5690 ปีที่แล้ว +40

    මොන්ටිසෝරියෙනුත් බැරි වෙයි සර් මව් කුස ඉදලම පටන් ගන්න වෙයි. සර් ට තෙරුවන් සරණයි!:

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +3

      කුසේ ඉන්දැද්දි උග්න්වන්න කලින් පැටියගෙ අම්මට උගන්වමු.

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 11 หลายเดือนก่อน +1

    ජපන් අයගෙ මෙන් මනස හදන්නෙ කොහොමද? මනස ඇත්තෙ මොලේ නොවැ හැම තැනම. මනස හැදීමට උවමනා දෑ:-
    1) මිනිසත්කම හිතින් හා ගතියෙන් කිරීම ප්‍රායෝගිකව අත්විඳීමට කුඩා කල සිට යොමුකිරීම
    2) මිනිසත්කමේ මූලික හරය අන් අයට සේවය කිරීම
    3) පලමු අම්මාවන මවු රටට ජාතියට ආදරය හා සුරැකීම තමාගේ ජීවිතය සාරවත් කරයි.

  • @samankanthi1089
    @samankanthi1089 11 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ වගේ ළමයින්ගෙ ඔලුව හදන ගෙනත් තියනවා අපේ ලංකාවෙත්.ඉංගිරියෙ කීනගහවිල ජේතවනාරාමය.සර්ට පුලුවන්නම් ළමයිව දැනුවත් කරන්න එක දවසක් හරි සම්බන්ධ වෙලා බලන්න කියලා.සෙනසුරාදට හරි පෝය දවසට හරි විශේෂයි. මම සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම බලනවා.සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @vipulshirantha6290
    @vipulshirantha6290 11 หลายเดือนก่อน +3

    මට දන් වයස පනස් තුනක් ඒත් සර්ගෙ වැඩ සටහන් බලල මම අද ටත් යම්කිසි දෙයක් ඉගෙන ගන්නව .දීර්ඝාඅයුස ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว +5

    ඔය කියන පරම්පරාව දැන් අභාවයට යමින් පවතිනවා ... ඒ අය තමයි මේ රට හැදුවේ... අපිට ත් විනාඩි 15 කට කලින් වැඩට එන්න ඕන සහ 5 නම් ඉවර වෙන වෙලාව 5 වෙනකම් වැඩ කරන්න ඕන... වටපිටාව අනිවාර්යයෙන්ම සුද්ද කරන්න ඕන.. ඒක පටන් ගන්නේ 5න් පස්සේ.. ඒ වගෙම ඊ ලඟ දවසේ preperation කරන්න ඕන... ඒක නිසා 5 ට කවුරුත් යන්නේ නැහැ...

  • @dusha7589
    @dusha7589 11 หลายเดือนก่อน +5

    ඔබතුමා කිව්වේ එක පැත්තක්. මම දන්නා ජපන් ජාතික කිහිප දෙනෙක් ඉතාම අමාරුවෙන් මෙහෙ (ඔස්ට්‍රේලියාවේ ) PR අරගෙන ඉන්නවා. එයාලා කියන්නේ අධිකව වැඩ කිරීමට පොඩිකාලේ ඉදන් බලෙන්ම පුහුණු කරවනවලු. ඉතාම වෙහෙසයිලු. පුදුම අසහනයෙන්ලු ඉන්නේ. අපි එක්ක වැඩ කරන කොටත් එයාලා යන්ත්‍ර සුත්‍ර වගේ.අවංකයි,hard working ,ඒත් හදවතේ කිසිම තෙතමනයක් නැහැ. පොඩි වැරද්දක් දැක්කත් එයාලා හරිම stress වෙනවා.ඒකත් තව අන්තයක්. කොහෙවත් perfect නැහැ.

  • @bullet9233
    @bullet9233 11 หลายเดือนก่อน +7

    ජපානයේ උපකාරක පංති කියල දෙයක් නෑ. එකයි ජපානය දියුණු. ගුරු වෘත්තීයත් හරියට කරන්න බරි ලංකාවේ මිනිසුන්. රටක් දියුණු කරන්නේ කොහොමද?

  • @akilabandara1137
    @akilabandara1137 ปีที่แล้ว +12

    එතකොට ජීවත් වෙන්නේ වැඩ කරන්නද ?? කොච්චර දියුනු උනත් ලෝකේ සතුටෙන්ම මිනිස්සු ජීවත් වෙන රටවල් වල ලිස්ට් එකේ ජපානේ නැත්තේ ඒකයි...උං මැරෙන්කම්ම කරලා තියෙන්නේ වැඩ කරන එක...

    • @akc5634
      @akc5634 11 หลายเดือนก่อน

      එහෙම නැතුව ආසියාතික රටකට දියුණු වෙන්න බෑ.ඒකයි තිත්ත ඇත්ත.කොරියා,තායිවාන් වගේ රටවලත් මිනිස්සු හුගක් මහන්සි වෙනව.

  • @maheshikajagoda7105
    @maheshikajagoda7105 ปีที่แล้ว +19

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට ❤ බුදු සරණයි 🙏

  • @shamalridmaka6720
    @shamalridmaka6720 11 หลายเดือนก่อน +2

    සර් විනාඩි 15ක් විතරක් නෙවේ රෑ වෙනකන් පඩි නැතුව නිවාඩු නැතිව වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.. study වලට ආව අපිටත් මුලදී ඒක කරන්න බැරිවුනත් දැන් ඒක හොදට පුරැදුයි..😊😊😊

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +2

    ලංකාවේ දේශපාලනයට එන්න ජපානේ පුහුණුවක් ලබලා එන්න ඕනේ කියලා නිතියක් ගේන්න ඕනේ සර් ලංකාවේ ම්නිස්සු හදන්න පුලුවන් සර් නැත්නම් කොහොමද ඒ රටවල් වලට ගියහම හොදින් වැඩ කරන් ඉන්නේ . මිනිස්සුන් ව හදන්න හරී නායකයෙක් නෑනේ සර් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +1

    හරියටම හරි සර්, ඔවැණි අදහස් ක්‍රියාත්මක කරනව නම්, අපේ රටෙත්,අපේ සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ කියන්නෙත්,පොඩි තැනින් පටන් ගැනීමයි,චින්තනය වෙනස් කිරීමමයි කලයුත්තේ කියල,කවුද මේවට පුරෝගාමී විය යුත්තේ ? ඔහොම හිතන කෙනෙක් එතැනට යවන්නයි ඕන,කුහක නැති සමාජයක් බිහිකරන්න ඕන, ❤🙏

  • @kasunbuddhi
    @kasunbuddhi 11 หลายเดือนก่อน +2

    නිදහස් අධ්‍යාපනය කියල ලංකාවෙ දැන් තියෙන හුට්ටප්පරය නිසා, හෙන ලොකු තැනකට ( වර්ල්ඩ් ක්ලාස් ලෙවල්) එකට යන්න පුලුවන් උගත් අය, සාමාන්‍ය ඉන්ජිනේරුවො, දොස්තරල, මැනේජර්ල... කොරල, ඒ රස්සා වලට එන්න පුලුවන් ඇවරේජ් අයට යන්න පුලුවන් සීමාවන් වහල... මේ ක්‍රමේ නිදහස් අධ්‍යාපනේ පටන්ගෙන අවුරුදු 5කින් වෙනස් කොරන්න තිබුනෙ , ගෙවල ඉගෙන ගන්න හා දැනට මෙරිට් අයට ශිස්‍යත්ව ලැබෙන විදියට, ( ඉගෙනගෙන ඉවර වෙල අවු 5කින් නැවත ගෙවන්න, ගෙවා ගන්න බැරිනම් උගන්වපුවගෙ අඩුවක් ද කියලත් හොයල බලන්න පුලුවන් )

  • @arunashantha5818
    @arunashantha5818 ปีที่แล้ว +4

    සර්ගෙ ඔක්කොම video බලනවා. මන් හොදක් කල් ඉඳන් බලන් හිටියේ theory class බලන්නෙ කොහොමද කියල. එකත් හම්බ උනා. Microbiology, molecular biology, selaginella,, pogonatum ගැනත් ඒවාගේ වෙනස්කනුත් කියන්න, සමනකම්, කියන්නත් පුළුවන්, තව ගොඩාක් දේ ඉගෙන ගත්තා, දවසෙන් පැය 6ක්‌ විතර lectures අහනවා duty කරනගමන්. ගොඩාක් පින් සර්ට❤

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 11 หลายเดือนก่อน +3

    සෝවියට දේශය බිදවැටුනයින් පසුව 😢 රුසියාවෙත් ආර්ථිකය බිදවැටුන😢....මගෙ කැමතිම රට රුසියාව....ඒත් අද රුසියාව ලෝකෙ බලවත්ම රටක් සහ රුසියාවේ ආර්ථිකය අද ලෝකෙ බලවත්ම ආර්ථිකයන් අතර තියෙනවා....❤❤...ඒ ගැන දන්නවනම් කියන්නකො sir....❤❤

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว +4

    විනාඩි 15ක් වැඩියෙන් වැඩ කරන්න කලින් අපේ අයට වැඩ කරන වෙලාවෙ හරියට වැඩ කරන්න පුරුදු කලා නම් හරි. ඒක පටන් ගන්න ඕනෙ සර් කිව්ව වගේම පොඩි කාලෙ ඉඳන්.

  • @ramaniudeni8088
    @ramaniudeni8088 ปีที่แล้ว +9

    Teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි sir ❤❤❤❤

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 ปีที่แล้ว +6

    එක් තැනක් නිවැරදි විය යුතුයි. මිනිසුන්ගේ එවැනි meentality එක හදලා තියෙන්නේ තනිකර අධ්‍යාපනයෙන් කියන එක. පවුලෙන් පටන්ගන්නේ, අධ්‍යාපනය, සමාජයත් විශාල දායකත්වයක් දරනවා.

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +5

    සර් අපේ රටේ දරු නැළවිල්ලේ සිටම බොරුවනේ යන්නේ. අපි අමුතුම මිනිස්සු ❤❤❤

  • @lakshithatissera6926
    @lakshithatissera6926 ปีที่แล้ว +3

    සර් කියන සමහර දේවල් හරි දැන් නම් ජපානේ ගොඩක් වෙනස්...

  • @komarykumarri5324
    @komarykumarri5324 11 หลายเดือนก่อน +1

    හරී වටිනා අදහස් ටික සර් ජපානෙන් ගෙනැද් තියෙන්නේ .ලන්කාවෙ මිනිසුන් හදන්න බැරි උනත් මන් හරී කැමති ඒ අදහස් අරන් හැදෙන්න

  • @loljigen2704
    @loljigen2704 ปีที่แล้ว +3

    අපේ රටෙිි රජයේ සේවකයකුට 2023 වසරේදී දින 118ක් අනිවාර්ය නිවාඩු තිබෙනවා ර

  • @pradeepkumara6777
    @pradeepkumara6777 ปีที่แล้ว +3

    සර් ඉක්මනට සනීප වෙලා එන්න. බුදු සරණයි සර්ට.

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 ปีที่แล้ว +2

    දළදා සමිඳු පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාවම වේවා.ඔබ තුමාට. 👏💐

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +2

    මට සර් කියන්න තියෙන්නේ මෙච්චරයි...
    ලංකාව ජීවිතේට දියුණු කරන්න බෑ ...
    ආයෙත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ ............... මට දැන් අවුරුදු 17යි...
    මම හිතන්නෙ නෑ සර් මම මැරෙන දවසටවත් ලංකාව දියුණු රටක් කියලා අහන්න ලැබෙයි කියලා ...

  • @n.qwertyy_
    @n.qwertyy_ ปีที่แล้ว +2

    අනේ සර්, ඉතුරු ශාක ජීවන චක්‍ර 2 ත් upload කරන්නකෝ
    සර්ට ගොඩක් පිo

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 ปีที่แล้ว +1

    මගේ දුවෙක් එහෙ university එකක ඉගෙන ගන්නවා. එයා මට කිව්වේ ජපානයේ නොමිලේ තියෙන්නේ හුස්ම ගන්න වාතය විතරයි කියලා. ආයතනයක යම් පරශ්නයක් වුනොත් වර්ජනය කරන්නේ නැහැ වැඩියෙන් වැඩ කරනවා කියලා.

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +3

    අවංක කමින් උපරිමයට පරිපූර්ණ වූ සමාජයක්❤️

  • @harshanaa8671
    @harshanaa8671 11 หลายเดือนก่อน

    සර් කියන කතාව ඇත්තම ඇත්ත මටත් අත්දැකීම් තියෙනවා මම ඉන්න රටේ.තමන්ට අයිති නැති කිසිම දෙයක් ගන්නේ නෑ. ගෙදර ඉදන්ම හැදෙන්න ඕනේ සර් ඒ හැගීම. ඉස්කෝලේදී එක තවත් වැඩි දියුණු කරන්න ඕනේ සර්. මමත් යුරෝපයට ඇවිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කවුරුත් කියලා දීලා නෙමෙයි සර් මේ මිනිස්සු දිහා බලාගෙන ❤ සර්ට තෙරුවන් සරණයි....!!!!!

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow ปีที่แล้ว +3

    එහේ ගොවියෝ ගොවිතැන් කරනවා කම්කරුවෝ වැඩ කරනවා ගුරුවරු උගන්නනවා නැතුව එක එකාට කඩේ යන්නේ නෑ..

  • @pekanayakepekanayake4237
    @pekanayakepekanayake4237 2 หลายเดือนก่อน

    සොන්ටිසෝරියෙන් විතරක් හදන්න බෑ සර්.මම teacher කෙනෙක්.මම දවසක් බස් එතකට නැග්ග වෙලාවෙ ඉස්කෝලෙ 6 වසරේ දුවෙක් නැගිටලා මට seat එක දෙන්න හැදුවා.එතන උන්න අම්මා ගවුමෙන් ඇදලා ළමයව ආයෙත් ඉන්දවලා අහක බලන් උන්නා.අනික ගිය මාසේ මම ජපානෙ උන්නෙ .අපේ යාලුකෙුගෙ purse එක ටෝකියෝ yodobashi shoping mall
    එකේ rest room එකේ අමතක වෙලා ආවා.දින 3 කට පස්සෙ ගිහාම ඒක ලස්සනට ඔතලා අමතක උන බඩුන්න තැනින් ආපහු ලැබුනා.සතයක්වත් අඩු නැතිව

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 11 หลายเดือนก่อน +1

    සර්ට නිරෝගී සුව ලැබේවා සුවපත් වේවා

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +2

    ඔෂින් ටෙලිනාට්‍යය බලලා තමයි..ජපානයට..මම ආස වුණේ ..පුදුම ගුණයහපත් කමින් පිරුණු..කම්මැලියි නැති මිනිස්සු ඉන්න රටක්. දිවුණු වෙන එකත් අහන්නත් දෙයක්ද

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 7 หลายเดือนก่อน

    මම ජපානේ අවුරුදු දෙකක් විතර ජීවත් වෙලා තියෙනවා. ජපන්නු කියන්නේ හැම වෙලාවෙම ධනාත්මක විදිහට (positively ) හිතන ජාතියක්.
    ඇමරිකානුවන් ලෝක යුද්ධය වෙලාවේ ජපනුන්ට පරමාණු දාපු එකත් ඒ අය හිතන්නෙ positively.ඇමරිකානුමන්ට වෛර කරන්නේ නෑ .
    අපි ඇහුවාම ඇයි ඇමරිකාව පරමාණු බෝම්බ දැම්මෙ කියලා , ඒ අය කියන්නේ ඉස්සර අපි හරි ආත්මාර්ථකාමී ජාතියක් ,
    අපි Democracy කියන එක ඉගෙන ගත්තේ ඒ බෝම්බය දැම්මට පස්සේ තමයි කියලා ඉගෙන ගත්තෙ කියලා.ඒ සිතීම තමයි ඔය අද දියුණුවේ රහස.බැරිවෙලා හරි ඔය පරමාණු බෝම්බය අපේ රටට දැම්මනම් අදටත් ජපනෙකුට ලංකාවට අඩිය තියන්න බැරි ගානට අපේ කාලකන්නි දේශපාලුවෝ වෛරය වපුරලා තියෙයි.

  • @mrmrstravel3759
    @mrmrstravel3759 ปีที่แล้ว +1

    ඇත්ත සර්. ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා අලෝකයේ වේගයටත් වඩා වේගෙන් වැඩ , 5 off 4.30 ට බස් හෝල්ට් එකේ

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +2

    hoda pahadili kirimak sir Japana hapana kiyanne nikan nemei lankawe minissunta harenna ba e minissuth ekka I Love japan 🇯🇵♥️

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว +2

    අහං ඉන්නත් ආසයි ඔය වගේ වැදගත් දේවල් කියන්න කො සර්..... ❤❤❤❤

  • @susilgunaratne4267
    @susilgunaratne4267 ปีที่แล้ว +6

    14.10 to end is the best part. Love of what you are doing is the secret, love & value of the happiness one can get from doing it perfectly. That's with whole heart engagement with the work.
    We are for to do everything just for doing it with empty heart, detached feelings of the world. Mindful involvement has never been taught. It would naturally comes only when you do with love, what you are doing.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว +3

    ඉක්මනින් සනීප වෙන්න සර්

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 11 หลายเดือนก่อน +2

    Sir mehe sir danne nethuwata samahara job tiyanwa OT th nethuwa extra paya 5 ,6 wada karanna wena kamathi unath akamathi unath

  • @chandimabandara1995
    @chandimabandara1995 11 หลายเดือนก่อน +1

    Hora Kanne nathi..Waradak una nam aka piliganna Jathiyak hetiyanam Rata hadanna ..Sarala wadak...😢😢😢

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 ปีที่แล้ว

    සර්ගෙ videos දරුවෙක් හොද විදියට හදාගන්න ලොකු හයියක්.. 🙏

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +1

    මේකෙ කලර් ලයිට් එකෙත් හොරෙන් පෝන් එක හරි ඔබනවනි අපි ඒ ගානට හැදිලා හොරකම ජාන ගත වෙලා මo හිතන්නෙ ඉදල නායකත්ව සිතිවිලි වලින් පහලටම ගලාවිත් පහලම සීමාවේ බුලත් ව්ට සිකරට්ටුවෙ ඉදලා රට වෙනුවෙන් පගාවට ගිහින්

  • @slmicro3857
    @slmicro3857 11 หลายเดือนก่อน +1

    Kwadada sir Ape rata Wenas Wennne.🤕..THama Education System Eka Wenas Karanna Hithalawath Nane Ape Aya...🥺😢❤

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබෙිවා ...බුදු සරණයි

  • @priyanisilva8763
    @priyanisilva8763 ปีที่แล้ว

    සර්ගෙ වීඩියෝ එකක් බලපු මුල්ම දවස අද. මටත් ආසයි ඉගෙනගන්න ජෝතීශය

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +3

    මම හිතන්නේ නම් සර් පොඩි කාලෙ ඉඳලාම පිළිවෙලකට හැදුවම ඔහොම වෙනවා කියලයි.🤔🤗🤗🤗🙏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +4

    අපේ රටේ එවුන් විනාඩි 15 ක්වත්,දවසටම වැඩකරන්නේ නැහැ සර් 😅😅

  • @shamjayarathna7194
    @shamjayarathna7194 10 หลายเดือนก่อน

    සර්.... මං ආයතන 10-12 වගේ වැඩ කලා .. අවුරුදු 12 ක් පුරාවට.වැඩ නම් වැඩ ..වංගු නෑ.. ඒත් ඔය කියන විදියට වැඩියෙන් වැඩ කරන තැනක් දැක්කෙ නම් නෑ..

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ปีที่แล้ว +2

    ජපානය දෙවෙනි ලෝක යුද්ධය පරාජය වෙන්න කලින් රජු යටතේ හමුදා රාජ්‍යක් වෙලා තිබ්බේ. පරාජයෙන් පස්සේ බිංදුවට වැටුනු ආර්ථිකය ගොඩගන්න ඉස්සරහට ආවේ එහේ හමුදාවේ ලොක්කෝ. එයාලා තමයි ඔක්කොම කොම්පැනි වල මැනේජ්මන්ට් එක බාරගත්තේ.. ඒ කාලේ ඉදන් එන හමුදා විනය තමයි අද වෙනකන් ජපානේ තියෙන්නේ. අපිට ඒ ක්‍රමය හරියන්නේ නෑ. අපි සුද්දාගේ ක්‍රමේට වැඩ කරන්නේ. අපි සුද්දාගෙන් තමයි වැඩ කරන විදිහ පුරුදු උනේ.මිනිස්සු ඇත්තටම mortivate කරන්න ඔනේ සල්ලි වලින් සහ ගරුත්වයෙන්. අපිට හොදම ක්‍රමය ඒක

  • @CGRCOOL
    @CGRCOOL ปีที่แล้ว +1

    සර් දැන් මේ රටේ හැම තැනම ප්ලාස්ටික් පොලිතින් තැන තැන විසි කරලා පරිසරය විනාශ කරලා මිනිස්සු. බස් වල, තමන්ගේ වාහන වල යන ගමන් හිස් පොලිතින් දවටන, ප්ලාස්ටික් බෝතල් පාරට විසි කරගෙන යනවා පරිසරය කිසිම ගාණක් නැතුව 😢. ප්‍රධාන පාරක දෙපැත්තේ ටොන් ගණන් පොලිතීන් ප්ලාස්ටික්. මෙවා ගේ තියන බැර ලෝහ වගේ දේවල් ඔක්කොම වැස්සත් එක්ක වතුර ට එකතු වෙනවා. කණගාටුවට කාරණය හොඳට ඉගෙන ගත්ත අය පාවා මේ දේවල් කරනවා.. ඉස්කෝල වලින් මේවා හදන්නේ නැහැ සර්.. ළමයින්ට ගාණක් වත් නැහැ.. මේ ගැන ටිකක් කතා කරන්න සර්. ඒක ගොඩක් වටිනා දෙයක් වේවි. ❤

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 11 หลายเดือนก่อน +3

    කව්ද කිව්වෙ2018 ඒවා 2023 පාරෙ පදින්න බැ කියලා. අවුරුදු දෙකෙන් දෙකට වාහනේ (. සකේන් එක ) රෙජිස්ටර් එක අලුත්කරාම හරි.

    • @creationd6097
      @creationd6097 11 หลายเดือนก่อน +2

      මේක අලි බොරු කියන්නෙ 😂

  • @DiLan-gb4ui
    @DiLan-gb4ui 10 หลายเดือนก่อน

    There is alot of things to learn in life. Thank u for these lessons..God bless u & family..

  • @kbanda406
    @kbanda406 ปีที่แล้ว +6

    ජපන්නු එහෙම කලේ... ඉස්කෝලේ හොඳට උගන්නලා.....
    නැතුව ටියුෂන්... කඩ වලට.... යවලා නෙවෙයි.
    ඉස්කෝලේ ගියා ට.... ගුරා... ටියුෂන් එකේ තමා හරියට උගන්නනේ.....
    අනේ... අපි නොදන්න උඹේ බයිලා 😡😡😡😄😄

    • @ashelkariyawasam
      @ashelkariyawasam 11 หลายเดือนก่อน +1

      අපේ ඉතින් ස්කෝලෙ උගන්වන්නැති නිසානෙ ටිවුශන් යන්නෙ මට පේන්නෙ උබ 50+ වැඩි එකෙක් වගේ ස්කෝල ගුරාල ටිවුශන් කරත් නොකරත් උගන්නනෑ ටික දෙනැයි අවංකවම වැඩේ කරන්නේ සමහරු නිදාගන්නවා උන්ට්ට අපි මේසෙ උඩින් කිරි ටොෆි තියනවා උන්ව ලැජ්ජාවට කරන්න ඒකත් ගිලල මල පෙරේතයො වගේ බෙල් එක වැදුනාම යනවා😂😂

    • @kbanda406
      @kbanda406 11 หลายเดือนก่อน

      @@ashelkariyawasam 😂😂😂 බොට මොංගල් ද?... මම ලියල තියෙන්නේත් එකම තමා 🙃🙃🙃🙃

  • @adikari5936
    @adikari5936 ปีที่แล้ว +2

    All information correct. I lived in Japan 5 years❤

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා සර්ට!!!

  • @lalithmannapperuma4470
    @lalithmannapperuma4470 11 หลายเดือนก่อน +2

    හැබැයි 5.30ට ගියත් එවෙලාවට යන්න ට්‍රෙන් එකක් තියනවා. එකත් කියන්න. රටෙ පාලකයො රට හදලා තියනවා මිනිස්සුන්ට එවාගෙ වැඩ කරන්න උනන්දු වෙන්න.

  • @anuradhadreamz893
    @anuradhadreamz893 ปีที่แล้ว +1

    පුළුවන් නම් සර් මාව සම්බන්ධ කරගන්න...සර් නොහිතන පැත්තක් පෙන්නන්නම්...අපේ ලංකාවෙ කොල්ලො ගැන ආඩම්බර හිතෙන...ජපනා හපනා කිව්වට, ඒකේ අනිත් පැත්ත පෙන්නන්නම්...ලාංකිකයෙක් වශයෙන් ආඩම්බර හිතෙන...

  • @harucharlie9043
    @harucharlie9043 11 หลายเดือนก่อน +1

    mama japan wala awurudu 20k innawa. mehe 7:50 indan 5:10 wage wenakan weda. supiri. government offices lunch ekatah weda. harima hondai

  • @sanjaya6687
    @sanjaya6687 11 หลายเดือนก่อน +2

    තම තමන් හිතල යහපත් දේවල් කරානම් මේ රට දියුනු වෙනව.

  • @roshen735
    @roshen735 ปีที่แล้ว +3

    Japan diunu una wagema dan fail wena hatith qwoth hodai ne. 1990 passe economy eka collapse wenawa, lost generation, high Stress, Depression, suicide, aging population, etc. hithana tharam sundrara na

    • @creationd6097
      @creationd6097 11 หลายเดือนก่อน

      දැන් ලෙසටම කෙලවීගෙන යන්නෙ

  • @chamindagamage9078
    @chamindagamage9078 11 หลายเดือนก่อน

    මමත් විදේශයක ජිවත් වෙන නිසා සර් කියන දේ දන්නවා ❤

  • @slcricketclub257
    @slcricketclub257 ปีที่แล้ว +1

    aurudu 7k japane inne 100% atta
    wahana ekanm wenas sir kochchara parana wahanayak unath apita shaken dala padinna puluwan

  • @piyaseeliperera8219
    @piyaseeliperera8219 ปีที่แล้ว +1

    මමත් ජපානය ට ගියා හරිම විනයක් තිබෙන රටක්

  • @asankabk1
    @asankabk1 ปีที่แล้ว +1

    මගේ යලුවෙක් හිටිය ඌ 5.00 ඔෆ් වෙන්න 4.30 වැඩ නවත්තනව,ඌ කියන්නෙ අපි උදේ 8.00 වැඩට එන්න ගෙදරින් උදේ 5.30 ඉදන් ගෙදරින් ලෑස්ති වෙනව කියල...

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +3

    වැසිකිළි යන තැන ඉඳන් අපේ රට බංකොලොත් නෙ සර්...මේ රටේ ඉන්න කල් රට කාල කාල වෙනරටවලට ගියාම වැඩ.. අවංක කම උත්පත්තියෙන්ම එන්න ඕන කියලා මට හිතෙනවා...වාසි ඉදිරියේ ඒක පාවල දෙන්න හොඳ නෑ..එහෙම අතලොස්සක් මේරටේ ඉන්නව..උන්ට කැඳත් නෑ.. අවංක එකාට එහෙමයි මේරටේ ප්‍රතිපාදන සලසන්නෙ

  • @sahanshashika
    @sahanshashika 11 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක බැලුවම තේරෙන්නේ එක දෙයයි, ඒ තමයි ලංකාවේ මිනිස්සු යම්කිසි දෙයකට කොච්චර අතින් දාල බොරු ගොතල කියනවද කියන එක. සර් මේ කියන දේවල් වලින් 30% දේවල් ඇත්ත, හැබැයි ඒ කාරණා වලට එකතු කරලා තියන 70% දේවල් ඇත්ත නෙවෙයි (සමහර දේවල් යම්කිසි තැනකට හෝ ආයතනයකට ඇත්ත උනත් පොදුවේ ජපානේ හැමතැනම එහෙම නෙවෙයි). සර් උනත් මේ තව කාගෙන් හරි අහල දැනගත්ත දෙයක් කියල හිතමු, සර් ම කියනවනේ යාලුවෝ කිව්වා කියල, අන්න ඒ යාලුවෝ කියල තියෙන්නේ නම් බොරු. ඉස්සර රට ගිය මිනිස්සු ලංකාවට නැවත ගියාම මේ වගේ බොරු කට පුරවල කියනවා, මොකද කාටවත් ඒ කියන්නේ ඇත්තද බොරුද කියල හොයන්න බෑ නේ. ළමයින්ට motivation එකක් විදියට හෝ ආකල්ප වෙනසක් කරන්න හිතාගෙන මේ දේවල් කිව්වත්, දැන් කාලේ ඉතා පහසුවෙන් මේවගේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් exaggerate කරලා මේ විදියට විශාල ළමයි ගානකට කියන එක නම් ටිකක් අවුල්.

  • @gayanidassanayake9549
    @gayanidassanayake9549 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා සර් ❤

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 11 หลายเดือนก่อน

    අපේ රටේ චන්ද්‍රිකා මිය වෙලාවල් වෙනස් කරලා පහට නවත්තන්න තිබුන රාජ්‍ය සේවය හතරයි කාලට නතර කරා පාර්ලිමේන්තුවේ දි කිව්වෙ පැය බාගයක් කැමැත්තෙන් වැඩ කරන්න කියල දිවා ආහාරය පැය බාගයයි දැන් වැඩට යන්නෙ පරක්කු වෙලා ගෙදර එන්න සූදානම් වෙන්නෙ දිවා ආහාර වෙලාවෙ ඉදන් උන් තමයි රට හදන්න පඩි වැඩි කරන්න ස්ට්‍රයික් කරන්නෙ

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 ปีที่แล้ว +3

    මේවා හිනා වෙන්න ඕන කාරනා නොවේ අඩන්න ඕන කාරනා

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @chetha6192
    @chetha6192 ปีที่แล้ว +2

    Aniwarenma sir.....mamath japan yanna inne matath ehe giyama ewa balaganna puluwn weewi...❤

  • @Daham19
    @Daham19 ปีที่แล้ว +2

    ❓❓❓❓❓❓❓❓
    මුන් වගේ පැලෝපීය නාලය හරහා ජාතිවාදය පතුරවන විට
    රටක් දියුණු වෙයි ද ❓❓❓

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +1

    සර් ජපනට සුපිරි මොලයක් ති යෙනවනම් ඇමරිකන් කාරයා කියපු දේ තේරුම් ගන්න තරම් මො ළේ අඩු උ නේ කො හොමද සර්😂😂

  • @shirancroospulle2208
    @shirancroospulle2208 11 หลายเดือนก่อน

    Hardworking is a wrong concept l guess Smart working is the right concept The end result is what is important We need a system Working day or night where the system is wrong will not bring out positive results

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    එ රටෙ තියෙන අද්‍යාත්මික දියුනුවක්. එ රටෙ මිනිස්සුන් ගෙ අද්‍යාත්මය උසස් . High frequency . එතකොට නිරායාසයෙන්ම වරදි කරන්නෙ ne. එ රටවල උපදින්නෙත් එහෙම වෙන්නෙති. මෙ රටවල් දියුනු නොවන්න හෙතුවත් එකමයි.

  • @thakshiladissanayake4871
    @thakshiladissanayake4871 9 หลายเดือนก่อน

    Sirge kathawa sampurna aththa.mmth japane office ekaka wada kara.mmth Okama hithuwa.kohomada e thanata hitha hadagaththe kiyl.

  • @abishank2546
    @abishank2546 11 หลายเดือนก่อน

    gotabaya president una heti genath video ekak dannako.

  • @tharakamalli4366
    @tharakamalli4366 11 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්
    විනය හදන්න ඕන

  • @danushkasri
    @danushkasri 11 หลายเดือนก่อน

    මගේ දෑතට කුඩා පුතු ගෙන අපේ රට ගැන හිතන්නම්...... නැගේ දෑසට කදුලු කැට පිස ජපානය ගැන කියන්නම්....... අගේ ඇති මල් ලෙසින් සුවදින් පිපෙන්නට හද පතන්නම්..... හිගේ නැති ලොව සැපේ බැබලෙන රටේ සිහිනය දකින්නම්...

  • @oshadaabegunawardhana5158
    @oshadaabegunawardhana5158 ปีที่แล้ว +2

    එහෙම විනාඩි 15ක් වැඩ කරන එකක්නම් මන් දැකල නෑ කොහෙවත්😂mac එකේ වැඩ කරන්නේ .