හොඳට මතක හිටින්න පාඩම් කරන විදිහ | Tissa Jananayake with Life (EP 128)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z 2 หลายเดือนก่อน +82

    සර්ට පින්සිද්ද වෙන්න අවුරුදු 13 ක් තිස්සේ කලෙ මෝඩ වැඩෙ අද ඉඳලා නවත්තනවා,මේ විදියට කරගෙන යනවා ඒක ගොඩක් පහසුයි❤බොහොම පින් සර් තෙරුවණ් සරණයි උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහා වහා සර්ට අවබොධ වේවා....

  • @paradisis8429
    @paradisis8429 2 หลายเดือนก่อน +113

    ආදරණීයව ඉල්ලා සිටිනවා මෙහි දේශපාලන කමෙන්ට් දැමීමෙන් වළකින්න

    • @IshaniShashikala-j2e
      @IshaniShashikala-j2e 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @arunanissanka8580
      @arunanissanka8580 2 หลายเดือนก่อน +1

      Puthe Sir dehapalanaya promote karanava nam. Niyama pita kondak thiyena ona kenek evenuven adahas idiripath kala youthui👍

    • @pubuduushan7764
      @pubuduushan7764 11 วันที่ผ่านมา

  • @ParamiWeerasinghe-vw3yn
    @ParamiWeerasinghe-vw3yn 2 หลายเดือนก่อน +30

    සර් කියපු කතාව මටම කීවද මන්දහ් 😅😓🥲 ගොඩාක් ස්තූති සර් ❤

  • @hthushara4716
    @hthushara4716 3 หลายเดือนก่อน +42

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... ❤❤❤

  • @dissakumari1875
    @dissakumari1875 2 หลายเดือนก่อน +19

    සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏.❤️ !!.

  • @rjlasantha3858
    @rjlasantha3858 2 หลายเดือนก่อน +51

    මට අවුරුදු 64යි.උගන්වන විදිහට ආයිත් ඉස්කෝලෙ යන්න තියෙනවානම් කියලා හිතෙනවා .උගන්වලා පාඩම් කරන විදිහත් කියලා දෙනවා. ඔබතුමානම් හ හැබෑම ගුරු දෙවියෙක්.දිර්ගයු වේවා .

    • @Sunnygameing18
      @Sunnygameing18 2 หลายเดือนก่อน +5

      අපිටත් ඕකම හිතෙනවා.ඒ කාලේ මග නතරකරපු තැනින් ආයෙමත් පටන්ගන්න. 😢

    • @KumaraKumara-e6m
      @KumaraKumara-e6m 2 หลายเดือนก่อน +1

      Me iscole newi

    • @Gameskoops
      @Gameskoops 2 หลายเดือนก่อน

      😂

    • @ck7247
      @ck7247 2 หลายเดือนก่อน

      Yes.....

    • @MihelaBro
      @MihelaBro 2 หลายเดือนก่อน

      64 😂😂

  • @WlK414
    @WlK414 2 หลายเดือนก่อน +4

    අවුරුදු 11ක් තිස්සේ youtube එකේ නන්නත්තාර වෙවී හොයපු ප්‍රශ්නයට උත්තරය අන්තිමේදී ලැබුණා . මේකෙන් කොහොමහරි AL ගොඩදානවාමයි.Thank you sir❤#26

  • @crushgirlto
    @crushgirlto 2 หลายเดือนก่อน +24

    මතකය තියාගන්න තවත් හොද ක්‍රරමයක් තමයි සිහියෙන් ඉන්න එක. ඒ කියන්නෙ ඒ මොහොතේ සිටීම හිත වෙන කොහෙවත් නොයවා එ වෙලාවේ කරන දේට හිත යොමු කරලා ඉන්න. පස්සේ ඔයාට ඕනිනම් පුලුවන් ආය ඒ දේම හිතින් දකින්න එතකොට ඒක හොදට කාවදිනවා. පුලුවන්නම් තමන් කරන දේ පංච ඉන්දිරීයන් පාවිච්චී කරලා කරන්න. හොද මතකයක් තියෙයි 😊

    • @hirupiyumi4297
      @hirupiyumi4297 2 หลายเดือนก่อน +1

      💯

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 2 หลายเดือนก่อน +1

      Sirama කතාවක් mamath karano super wadak aththatama hodhata mathaka hitino , අවධානය 100% thiya ganna balanna one නිතරම me mohotha gana ❤

    • @Danushkakavindi07
      @Danushkakavindi07 2 หลายเดือนก่อน

      💯

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 2 หลายเดือนก่อน +6

    Thank you sir මම පාඩම් කරන්නෙත් මේමමයි.අද ඉදන් සර් කියන විදිහට වැඩ කරනවා.
    සර් ඔය කියන්නෙ කී නෝට් එකක් ගහගන්න කියලා.ප්‍රශ්න විදිහට.එතකොට නෝට් එක බලන්න ඕනී නෑ. Recall කරන්න❤

  • @SajeewaniWickramarathne-sc1rx
    @SajeewaniWickramarathne-sc1rx 2 หลายเดือนก่อน +3

    ජාතියේ පිනට පහළ වූ ගුරු දෙවියනි, චිරාත් කාලයක් වැජඹේවා !!!🙏🙏🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 3 หลายเดือนก่อน +15

    සර් මම හරිම අදරේයි සර් මගේ විරයා සර් මේ කුඩා රට පහල වු මැණික් සර්ව අපි රැක ගතයුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ...

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි.

  • @renukagithanjali9203
    @renukagithanjali9203 2 หลายเดือนก่อน +11

    ජය වේවා සර් බුදු සරණයි 🥰🥰🥰🥰

  • @Theruwansaranayi
    @Theruwansaranayi 2 หลายเดือนก่อน +4

    Godak sthuthiyi sir ada mn hariyatama padam karaa vidiya dana gaththee ☯️🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 2 หลายเดือนก่อน +14

    සර් ඔය කීව අමතක ලෙඩේ මට හොදටම තියෙනවා ....
    ඒක අඩු කරගන්න ඕනේ මමත්.......🎉🎉🎉🎉❤
    කෙල්ලො ටික හයියෙන් හිනා උනා 🐱 🐱🐱🐱🐱🐱🐱🐱🐱 ගැන කියද්දී....😂😂😂😂😂😂😂

    • @KaweeshaDissanayaka-r1w
      @KaweeshaDissanayaka-r1w 2 หลายเดือนก่อน +2

      pancha niwarana athi oyage manase

    • @kapilabandara1001
      @kapilabandara1001 2 หลายเดือนก่อน

      @@KaweeshaDissanayaka-r1w සිරාවටම.....අනේ මංදා අමතකම වෙනවා

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @nipunihansika4632
    @nipunihansika4632 2 หลายเดือนก่อน +8

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @RashmithaPethum-wh6sf
    @RashmithaPethum-wh6sf 2 หลายเดือนก่อน +1

    Thank you so much sir this is most valuable lesson I 've ever heard.
    Your students are very lucky

  • @magdaleneinjety1556
    @magdaleneinjety1556 2 หลายเดือนก่อน +4

    The main points can be placed in the mapping method, then during review ,can go through the map. This method helps to put information into the long term memory. The next child can recall without any problem . You are doing your teaching in an interesting way. God bless you sir.

  • @ck7247
    @ck7247 2 หลายเดือนก่อน +1

    Thank you sir, 🙏🙏🙏

  • @JaninduAL2026
    @JaninduAL2026 2 หลายเดือนก่อน +7

    මේක සුපිරි Technique එකක් සර්.❤️

  • @childrenofnoha1626
    @childrenofnoha1626 2 หลายเดือนก่อน +4

    සර් අපිට සහ අනාගත දරුවන් සදහා මත්ද්‍රව්‍ය ගැන සවිස්තරාත්මක විශ්ලේෂණය ක් දෙන්න බයානක බව සහ මනවසම්පත විනාශය පිළිබඳ

  • @hashinikovida2004
    @hashinikovida2004 หลายเดือนก่อน +1

    Very important video thank you so much sir... ❤🙏

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 27 วันที่ผ่านมา

    Thanks sir.

  • @AbhimanWijesinghe
    @AbhimanWijesinghe 2 หลายเดือนก่อน +5

    Ape Tissa sir🎉❤ aththatama manussakam danna adaraneeya guru uthumek.🎉💯

  • @ayokaanusarani
    @ayokaanusarani 2 หลายเดือนก่อน +4

    It's really worth for me❤ Thank you so much sir😊❤

  • @Chathurangaindika-cr9jk
    @Chathurangaindika-cr9jk 24 วันที่ผ่านมา

    බොහොම පිං සර්ට🙏🙏🙏🙏

  • @widyawanshalakmini1460
    @widyawanshalakmini1460 2 หลายเดือนก่อน +2

    Sir hitiya 89 A/L classes eke Bio_science classes eke හිටපු vidiha mata හොඳට මතකයි.කේතුමතී sudu පිරිමි lamaya.Sir උගන්වනවා Sarath Somarayhna sir අපිට ugannapu වඩා හොඳට mathak wenawa.Dan නම් මටත් medicine යන්න puluwa.E tharam nathaki

  • @dinurasampath3591
    @dinurasampath3591 2 หลายเดือนก่อน

    Thank you so mach sir ❤

  • @oliveoliy7958
    @oliveoliy7958 2 หลายเดือนก่อน

    I experimented this studying technique with a 10 year old girl for history subject. It clearly gave results! Thank you sir for the eye opener 🙏🙏🙏

  • @KaweeshaDissanayaka-r1w
    @KaweeshaDissanayaka-r1w 2 หลายเดือนก่อน +2

    Me kathava aththa Habayi api dheyak mathaka thiyaganidhdhi mathak karadhdhi anivarenma>> vishvasaya>>sansun bava>>alasa nomathikama>>sakaya nathikama>> anivarenma ape manase athi karaganna onea >> karala balanna oyata hithaganna bari memory ekak labeyi

  • @JithmiDisanayaka-x9j
    @JithmiDisanayaka-x9j 2 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @sdr-235r
    @sdr-235r 2 หลายเดือนก่อน

    Thank you sir 🎉

  • @nisansalakumari7081
    @nisansalakumari7081 หลายเดือนก่อน

    Godak pin sir...maath ada idan sir kiyapu vidiyata padam karanawa ❤🙏🙏🙏

  • @dileepprasanna2819
    @dileepprasanna2819 หลายเดือนก่อน

    Bohoma thank sir❤😊

  • @wishmitharanga3222
    @wishmitharanga3222 หลายเดือนก่อน

    Thank you sar ❤

  • @ThiliniAnn-ei3cx
    @ThiliniAnn-ei3cx 2 หลายเดือนก่อน

    මෙනම් ගුරුවරයෙක් නෙමෙයි දෙවි කෙනෙක්.දැන් මම මේ සර්ගෙ වීඩියෝස් බලන්න අරන් අවුරුදු 4ටත් වැඩි.තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර්🌺🙏 🙏🙏🙏

  • @tharinduruwan5093
    @tharinduruwan5093 หลายเดือนก่อน +1

    පට්ට සර්

  • @chanchimmy5368
    @chanchimmy5368 3 หลายเดือนก่อน +3

    Aththatama godakma oni krapu video ekak 😭🤍

  • @MoonLight-dt4sr
    @MoonLight-dt4sr 2 หลายเดือนก่อน +1

    Useful information ❤

  • @m.d.kitchen-fd8nh
    @m.d.kitchen-fd8nh 3 หลายเดือนก่อน

    Tks.sir.mage puthatath me widiyata padam karawanna udawkalata.🙏

  • @samalihansi4933
    @samalihansi4933 2 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්🎉🎉

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පිං සර්...❤️🙏

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 2 หลายเดือนก่อน

    Godak ස්තුති sir.❤

  • @lalinsubasinghe3447
    @lalinsubasinghe3447 2 หลายเดือนก่อน

    Thanks sir....

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 หลายเดือนก่อน

    Issara apita 7weni ekakayata thissa sir igennuwe mata thama mathakai ❤️🙏

  • @oliveoliy7958
    @oliveoliy7958 2 หลายเดือนก่อน

    🙏🙏තෙරුවන් සරණයි...! දිර්ගයු වේවා!

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 2 หลายเดือนก่อน

    Thank youu sir 🥺💝

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna 2 หลายเดือนก่อน

    Thanks A million sir 💗🙏 A valuble video for us 🤗🙏

  • @dileepprasanna2819
    @dileepprasanna2819 หลายเดือนก่อน

    Theruwan saranai sirta

  • @YohaBro
    @YohaBro 2 หลายเดือนก่อน

    ඇත්තටම මාරම වටින වීඩියෝ එකක් ❤

  • @tharushinethmini-y4v
    @tharushinethmini-y4v 2 หลายเดือนก่อน

    thnk you sir

  • @nimanthasadaruwan1365
    @nimanthasadaruwan1365 หลายเดือนก่อน

    Sir. ❤🙏

  • @n.w.g.rnanayakkara5967
    @n.w.g.rnanayakkara5967 2 หลายเดือนก่อน +9

    ගොඩක් වටින ව්ඩ්යො එකක් මම mage දූවටත් යැව්ව මෙක බලන්ඩ

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 2 หลายเดือนก่อน

      මමත් වීඩියෝ එක බලලා මට ඉගෙන ගන්න දරුවෝ නෑ .මගේ යාලුවොන්ගේ දරුවන්ට යැව්වා .

  • @rejinoldhettiarachchi7780
    @rejinoldhettiarachchi7780 2 หลายเดือนก่อน +2

    Adarei ❤

  • @anomakaluarachchi-r8m
    @anomakaluarachchi-r8m 2 หลายเดือนก่อน

    Budusarani ❤❤ sir

  • @DamayanthiKumari-h8d
    @DamayanthiKumari-h8d 2 หลายเดือนก่อน

    Art karana apith balanawa sir❤

  • @ranindunethsara887
    @ranindunethsara887 2 หลายเดือนก่อน +1

    great

  • @Weera_singhe9503
    @Weera_singhe9503 3 หลายเดือนก่อน

    🙏 thankyou sir

  • @supipikalhari6102
    @supipikalhari6102 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RanukaMahima-vr7nh
    @RanukaMahima-vr7nh 2 หลายเดือนก่อน +1

    Good comments

  • @Dilshan358
    @Dilshan358 28 วันที่ผ่านมา +1

    ❤️

  • @chanchimmy5368
    @chanchimmy5368 2 หลายเดือนก่อน +3

    Sir, Physics, Chemistry walatath galapena widihk kyla dennko

  • @SurangaSampath-kj5ol
    @SurangaSampath-kj5ol 2 หลายเดือนก่อน

    සර්❤❤❤ 🌼🌼🌼🙏🙏🙏

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387 2 หลายเดือนก่อน +1

    Sarta pin agha witan mamath tri karanawa❤❤

  • @GSPVAkuressa
    @GSPVAkuressa 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰❤❤❤❤Thanks a Million Sir💓💓💓💓💓💓💓💓💓💓

  • @sanduninirodha849
    @sanduninirodha849 หลายเดือนก่อน

    👌

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 2 หลายเดือนก่อน

    Niyamai sir.

  • @dimuthuwasantha-nc3wz
    @dimuthuwasantha-nc3wz 2 หลายเดือนก่อน

    Sirta hamadaamath ❤❤

  • @sasinduvimukthi3976
    @sasinduvimukthi3976 หลายเดือนก่อน +1

    intro 😍

  • @randikadayan2112
    @randikadayan2112 3 หลายเดือนก่อน +2

    🙏💚

  • @janiduyehan6508
    @janiduyehan6508 3 หลายเดือนก่อน +5

    සර් ගේ 2026 පන්ති වලට සම්බන්ද වෙන්නේ කොහොමද

    • @awantha201
      @awantha201 3 หลายเดือนก่อน +3

      Sipsuru web register venn(online )
      Nugegoda,gampaha sudarshi(physical )

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr 2 หลายเดือนก่อน

    Godak pin ape sir ❤❤❤❤

  • @NALUWA.official
    @NALUWA.official 2 หลายเดือนก่อน

    වටිනවා ඈ විඩියෝ එක 💖

  • @nayomilakshika1792
    @nayomilakshika1792 2 หลายเดือนก่อน +1

    Sir wenama prashna hadanna oneda

  • @nadeedodammulla5739
    @nadeedodammulla5739 2 หลายเดือนก่อน +1

    ❤🙏

  • @AchiniUpeksha-r3b
    @AchiniUpeksha-r3b 2 หลายเดือนก่อน

    පින් සිද්ද වෙනව සර්😢❤

  • @senarathdunusinghe4118
    @senarathdunusinghe4118 หลายเดือนก่อน

    Sir usa yanna vidiyak nadda

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 2 หลายเดือนก่อน +1

    💯🙏🖤

  • @NadeeshaBoralugoda-cy8hf
    @NadeeshaBoralugoda-cy8hf หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @rashmitulip354
    @rashmitulip354 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 2 หลายเดือนก่อน +1

    💗✨

  • @ThushariIguruwaththe-jt4bj
    @ThushariIguruwaththe-jt4bj 2 หลายเดือนก่อน

    ❤❤

  • @TharushiFernando-ef2fr
    @TharushiFernando-ef2fr 2 หลายเดือนก่อน

    Thissa guru piyann mage sir❤🙏🥹

  • @ashnamishali05
    @ashnamishali05 2 หลายเดือนก่อน

    ❤❤❤️

  • @n.w.g.rnanayakkara5967
    @n.w.g.rnanayakkara5967 2 หลายเดือนก่อน +2

    A vidiyo aka maaarama vatinava igana gannam lamainta,a vagema thishsa sir ape ratata sampathak sirta dirgausha labeeva

  • @janithanuththara4280
    @janithanuththara4280 หลายเดือนก่อน

    පාඩම මතකද කියලා පරිශාකරකර පාඩම් කරන එක නේද හොද සර්

  • @KawindaMadushan-w8j
    @KawindaMadushan-w8j 3 หลายเดือนก่อน +3

    Apita class eke kiwwa eka neda mw😂❤

  • @Chaanaa0131
    @Chaanaa0131 2 หลายเดือนก่อน

    pin sir sirta..mamanm bio nmi krnne sir..mma krnne korean..aththtma sir hma igna gnna kenktma wtia kthwk sir..mt aurudu 26 sirrr.api igna gnna cle apit ohoma kthwkwth ahnna lbila nh..bs sir

  • @Bigbrain-e8t
    @Bigbrain-e8t 2 หลายเดือนก่อน

    Mage wasanawa sir

  • @Inno65
    @Inno65 2 หลายเดือนก่อน

    ❤️✨️🏅💗🥺

  • @zareenadeane3238
    @zareenadeane3238 27 วันที่ผ่านมา

    😂😂😂 පුසා

  • @MrGayangsm
    @MrGayangsm 2 หลายเดือนก่อน

    👃❤❤❤❤❤❤❤❤

  • @arunanissanka8580
    @arunanissanka8580 2 หลายเดือนก่อน

    Good luck NPP 🧭♥️♥️

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 หลายเดือนก่อน

    rajju mala jathake epa sir !

  • @හේෂාන්ගුණවර්ධන
    @හේෂාන්ගුණවර්ධන 3 หลายเดือนก่อน +151

    රටේ සියලුම දූ පුතුන්ගේ අනාගතය බාර ගන්න ජාතික ජනබලවේගය සූදානම්

    • @dhanushkaaravinda386
      @dhanushkaaravinda386 3 หลายเดือนก่อน +10

      😂

    • @dr_lorax
      @dr_lorax 3 หลายเดือนก่อน +5

      Good luck NPP=GOOD LUCK SRILANKA ♥️

    • @menuksannila4500
      @menuksannila4500 3 หลายเดือนก่อน +10

      😂

    • @pinsara3574
      @pinsara3574 3 หลายเดือนก่อน +7

      😂😂😂

    • @sboys2345
      @sboys2345 3 หลายเดือนก่อน +24

      මට දන්න එකෙක් කියන්න ඔය jvp එකෙන් මිනිස්සු මරපු කතව ඇත්තද නැත්නම් වෙන කට්ටියක්ද මැරුවෙ

  • @sameera600
    @sameera600 2 หลายเดือนก่อน

    රටට හොදම එකෙන් ඇරිය කෙනෙක්.

    • @tharushanavodya2955
      @tharushanavodya2955 2 หลายเดือนก่อน +7

      හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන මෝඩයෙක් 😂

    • @sameera600
      @sameera600 2 หลายเดือนก่อน

      @@tharushanavodya2955 තමන් පොඩි වැඩියි කරපු වින්නැහිය අවබෝධ කර ගන්නට.ඒ තරම්ම මෝඩයෙක්.

    • @sameera600
      @sameera600 2 หลายเดือนก่อน

      @@tharushanavodya2955 ඇයි මොඩයෝ මු කොහෙද පෙන්නපු හද?

    • @scienceforlife6546
      @scienceforlife6546 2 หลายเดือนก่อน +1

      ගොන් හරකා.....

    • @tharushanavodya2955
      @tharushanavodya2955 2 หลายเดือนก่อน +2

      @@sameera600 කියපු දේවත් හරියට තේරුම් ගන්න බැරි මෝඩයෙක් එක්ක මොන කතාද 😂