හොඳ වෙන්නැති කොන්දෙ කැක්කුම මේ නිසා වෙන්න පුලුවන් ! | ඒක නැති කරගන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 6 หลายเดือนก่อน +32

    ඩොක්ටර් මම බහරේන් වල ඉන්නේ මේ ජුලී 1 වෙනිදා ලංකාවට එනවා. මට තියෙන්නේ පපුවෙන් පහල කොටස කැක්කුම සහ කොන්දේ අමාරුවක්. මට‍ හොද ඩොක්ටර් කෙනෙක් ගැන කියන්න. ඔබ තුමාට බොහෝ පිං. ඒ වගේම බර දෙයක් උස්සන්න බැ මාව දෙකට නැවෙනවා. මොනවත් උස්සන් ඇවිදින්න බැ මාව දෙකට නැවෙනවා. මට පිහිට වෙන්න. ඔබට ගොඩක් පිං මේ කරන සේවයට. දීර්ගායු ලැබේවා!!!❤️🙏🤲

  • @RoshanPromoth
    @RoshanPromoth หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට

  • @GeethikaNilmini-e4y
    @GeethikaNilmini-e4y 5 หลายเดือนก่อน +4

    මම D3 1ooo.
    ගත්තා සති 2ක් මගේ දනහිසේ කැක්කුමට පඩිපෙල් නගින්ඩ බැ D3 එකට හොඳඋනා සමිපුුර්නයෙන්ම

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 6 หลายเดือนก่อน +8

    ඔබගේ මෙම උතුම් සේවයට හදවතින්ම ස්තුතියි sir කිසිම කෙනෙක් මෙවැනි දැනුවත් කරන්නේ නැහැ බුදු සරණයි මටත් කොන්ද අමාරුව ගොඩක් kal ඉදලා තියෙනවා ගොඩක් pin

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @FernandoNihal-gt4lg
    @FernandoNihal-gt4lg 5 วันที่ผ่านมา +1

    Thanks you so much Dr.

  • @letsfindout5174
    @letsfindout5174 5 หลายเดือนก่อน +1

    I have suffered from back pain for many years. After taking vitamin D capsules my felt so much better than before. As a precentage ( 90%). Thank you for this awareness . ♥️✨

  • @NicolaDeRose
    @NicolaDeRose 5 หลายเดือนก่อน +1

    මම මාස 6ක ඉදන් බෙහෙත් කරනවා කොන්දට හා hip එකේ වේදනාවට,
    හරිම වැදගත් මේ වැඩසටහන මට
    Thankyou so much nerse hesh ❤️🙏🏾

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน +1

      U welcome dr 👍❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 6 หลายเดือนก่อน +5

    බෝහෝම වැදගත් වේනදාවගේම ස්තුතී.කේම්කල් සහිත තැන්වල වැඩ කිරිමේන් වේන ආවාසි සහා ඒවා වලක්වා ගැනිමට කළයුතු දේගැන වැඩසටහනක් කරන්න 🌷🩷😘🙏

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @kumarid8880
    @kumarid8880 4 หลายเดือนก่อน +2

    ඔබ thumata ගොඩාක් sthuthi
    God bless you

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa หลายเดือนก่อน +1

    Godak pin docter deergausha labewa

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน +1

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස සුඛී දිගායු වේවා යේසු පිහිටයි 🙏🤲🌹🌹

    • @Shilpakala
      @Shilpakala 6 หลายเดือนก่อน +1

      ඔය පාලි වචන බුදුන් වහන්සේගේ..ජේසුගෙ නෙවේ..මෝඩයා

  • @madurangaathauda1213
    @madurangaathauda1213 6 หลายเดือนก่อน +5

    මැග්නීසියම් ගැනත් දැනුවත් කිරිමක් කරන්න පුලුවන් නම් වටිනවා.ඔබතුමාට ස්තුති

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      කරනව 👍❤️

  • @patriciafernaldo569
    @patriciafernaldo569 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි obatumata

  • @SarahAlwigvx
    @SarahAlwigvx 6 หลายเดือนก่อน +7

    අනේ ඔබ තුමාට බෝහොම ස්තුතියි මගේ කොන්දෙ අමාරුව හැදිලා දැන් මාස ගාණක් තිස්සෙ විදෝවනව

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @rgsawarnamali2614
    @rgsawarnamali2614 6 หลายเดือนก่อน +5

    ඔබගේ මෙම උතුම් සෙවයට බෙහෙවින්ම ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @hemanthachandani431
    @hemanthachandani431 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් දැනුවත් කලට්

  • @AnuraKulasekara-v2d
    @AnuraKulasekara-v2d 6 หลายเดือนก่อน +3

    ඩොක්ටර් මගෙ වයස අවුරුදු 58 මගෙ කොන්දෙ පහළ කොටසෙ ඉදල පහලට ඔබ තුමා විස්තර කරපු විදිහට වේදනාව තිබේ මට විටමින් ඩ් ලබා ගත යුතු ආකාරය පැහැදිලි කර දෙන්න ස්තුති

    • @dmpweerasooriya-no8ne
      @dmpweerasooriya-no8ne 5 หลายเดือนก่อน

      විටමින් D ලබාගැනීමට ගතයුතු ආහාර මොනවාද

  • @kamanibandara7630
    @kamanibandara7630 6 หลายเดือนก่อน +9

    මම doctor chandima jeewandara ගෙන් බෙහෙත් ගත්තා කොන්දේ අමාරුව. කකුලේ අමාරු වලට. මට වි.D නියම කලා Dk 2000 ගන්න. මට හොද සුවය ක් ලැබුණා. මම දැනුත් ගන්නවා. ඔය කියන දේ ඇත්ත. බොහොම පින් දැනුවත් කරනවා ට.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +3

      බොහොම ස්තූති comment කලාට 🙏🏿❤️

    • @champikamalalgoda7445
      @champikamalalgoda7445 6 หลายเดือนก่อน +1

      ඩොක්ට චන්දිමා ජයවර්ධන ඉන්නෙ කොහෙද

    • @MalaniHettiarachchi-bu1sq
      @MalaniHettiarachchi-bu1sq 6 หลายเดือนก่อน

      මොකක්ද ඒ බෙහෙත්වල නම

    • @pramithwijesooriya5030
      @pramithwijesooriya5030 6 หลายเดือนก่อน

      Dk 2000 dawasata kiyak gattha da oyage wayasa kiyada

    • @HarshaniWijesingha-qy9nx
      @HarshaniWijesingha-qy9nx 6 หลายเดือนก่อน

      Mokada nama mila kiyada

  • @ViyaniDalugama
    @ViyaniDalugama 6 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දනුවත් කිරීම ඉතාමත් වටිනවා. ගොඩාක් පින් ,මගේ අම්මාගේ වයස 79 ,එයා කොන්දේ අමාරුවෙන් පීඩා විදිනවා වසර 20 ක් තිස්සේ, ව්ටමින් D3 & K2 අඩංගු නිශ්පාදන යක් කියන්නකෝ අම්මාට අරන් දෙන්න.

    • @deshanliyanage9147
      @deshanliyanage9147 หลายเดือนก่อน

      Biomax D3+K2 tablet eka hodai mth use krnwa
      2000iu eka wenne Rs 39
      5000iu eka rs 48

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน +1

    Any cream or spray outside bacterial infection like ichi skin due to castro oil ayurvedic oil. Dr?

  • @dayanaaaa6851
    @dayanaaaa6851 6 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම පින්

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @dayanaaaa6851
      @dayanaaaa6851 6 หลายเดือนก่อน

      @@NurseHesh 🙏👌

    • @dayanaaaa6851
      @dayanaaaa6851 6 หลายเดือนก่อน

      @@NurseHesh ඩොක්ට විටමින් ඩි.ඌනතාව ය.නිසා මමත් හුගක් අපහසු තාවයට.පත්.උනා .ඒත් මම එක මාසයයි විටමින් ඩි..ටැබ්ලට්.ගත්තේ .ආයෙත් වෙනස් .මම ඩොක්ටගෙ.හැම විඩියෝවම.බලනවා

  • @ravicosta1517
    @ravicosta1517 6 หลายเดือนก่อน +8

    කොන්දේ අමාරුව ගොඩක් කල් ඉදන් තියනවා නොයෙක් දේ කලා හරි ගියෙ නෑ. ඔබතුමා කියන විදියට විටමින් D අරන් බලනවා, මං හිතනවා හරියයි කියලා. බලමු. ඔබ‍ට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.!♥️🙏🏻

    • @narmadakettipearachchi174
      @narmadakettipearachchi174 6 หลายเดือนก่อน +5

      කාලයක් ගත්තා ..ඇත්තටම වේදනාව අඩු වෙනවා ..කොන්ද විතරක් නෙමෙයි මට නම් මුළු සර්වාංග වේදනවම අඩු උනා වගේ තමා හැගුනේ.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      ඔව් අරන් බලන්න 🙂

    • @boomikaoshen6150
      @boomikaoshen6150 6 หลายเดือนก่อน

      Matath hemai oba thumata sthuthi budu saranai

    • @dushanthakumara4582
      @dushanthakumara4582 6 หลายเดือนก่อน

      D ganna doctor kenek gen ahanna onada, pharmacy ekakin aran biuwata kamak nadda.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      එහෙම ගන්නව නම් මන් කියල තියෙන ප්‍රමාණය ගන්න .වෛද්‍යවරයකු හරහා ලබා ගැනීම වඩාත් සුදුසුයි.

  • @virajbro1150
    @virajbro1150 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම වෙනුවෙන්.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @kumarry
    @kumarry 2 หลายเดือนก่อน +1

    Owa. Kiyala. Danna. Na. Dostharala. Bahath vikuna ganna
    Ona. Nisa. Oba. Thumata. Pin❤❤

  • @Sulaga-j4u
    @Sulaga-j4u 6 หลายเดือนก่อน

    මට කොන්දේ අමාරැව තියෙනවා .ඩොක්ටර් කොන්දට බෙහෙත් වද්දාම එක බලපානවාද වෙලාවකට ⁣මැරේන්න හිතයි හොඳ පැහැදිලි කිරිමි තියෙනවා මෙ වැඩ සටහන් වෙල ඔබ තුමාට ගොඩක් පින් සිදු වෙිවා !

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @nilmininilmini1285
      @nilmininilmini1285 6 หลายเดือนก่อน +1

      oya kamathi nam kiyanna man pavichchi karana beheth warga keepayak thiyenawa beela balanna sathiyak vithara kisima haniyak na mage putha doctor eya nirdesa karapu tikak e oya kamathi nam kiyanna ewanna

    • @SomalathaUdugamsooriya-gt6uq
      @SomalathaUdugamsooriya-gt6uq 4 หลายเดือนก่อน

      ​@@nilmininilmini12852:59

    • @SomalathaUdugamsooriya-gt6uq
      @SomalathaUdugamsooriya-gt6uq 4 หลายเดือนก่อน

      Mis mata e beheth monawada kiyala danwanna.godak sthuthi.​@@nilmininilmini1285

    • @SusanthaSuranga-o7w
      @SusanthaSuranga-o7w 4 หลายเดือนก่อน

      මටත් අවුරුදු 10ක සිට කොන්ද දරුණුවටම රිදෙනව ඔයා බොන බෙහෙත් වල නම් විස්තර දෙනවද ​@@nilmininilmini1285

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 6 หลายเดือนก่อน +2

    Thank you very much nurse Hesh ..excellent job ..Really appreciate your great explernation ...God bless you ..

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you so much 👍❤️

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 6 หลายเดือนก่อน +2

    මේ ලෙඩේ අනිවාර්යෙන්ම පිට රට ඉන්න අයට හැදෙනවා වැඩි, මොකද උදේට හිරු එලිය අපට ලබාගන්න බැහැ බෙහෙත් වලින් අහාර වලින් විටමින් D ලැබුනට ඕනම දේ හිරු එලිය ලැබෙන්නේ නෑ

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 6 หลายเดือนก่อน +1

    මේ පැහැදිලි කිරිමට බොහොම පිං🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 6 หลายเดือนก่อน +5

    ඔබතුමාගෙ මේ දැනුවත් කිරීම අහගන්න පුද්ගලික රෝහල්වලට චැනලින් ගාස්තු බුදු ගනන් ගෙවල පාන්දර ගිහින් දුක් විදිනව
    සරල පැහැදිලි කිරීම ඉතා උතුම්
    දීර්ඝායු වේවා
    * මම වයස 60 නිර්මාංශ අයෙක් යයිටිකා රෝගය සෑදී අවු 8 ක ප්‍රශන්න ගුනසේන වෛද්‍ය තුමා ශල්‍ය කර්මයක් නියම කලා
    විටමින් D+3 කොපමන 10000iv ගත්තාට කමක් නැද්ද

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      ඔබ වෛද්‍යය නිර්දේශය යටතේ vitamin D ලබාගැනීම වඩා සුදුසුයි. ඔබ විසින් ගන්නවනම් 2000 IU ගන්න

    • @indrakumari1093
      @indrakumari1093 6 หลายเดือนก่อน

      @@NurseHesh ස්තුති සර් බුදු සරණය් ! 🙏🏻

    • @biatriceperera5130
      @biatriceperera5130 6 หลายเดือนก่อน

      Mahema janathawa danuwath karana eka godaak watinawa oba thumata pin

  • @MenakhaSanjivan
    @MenakhaSanjivan 6 หลายเดือนก่อน +5

    ඔබ කියපු එක හරි මම විටමින් D '3 ගත්තා මගේ කොන්දෙ අමාරුව හොද උනා. ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 6 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @AsAs-lr8ff
    @AsAs-lr8ff 3 หลายเดือนก่อน

    Obatumata godak pin danuwath kalata 🙏🙏🙏

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 6 หลายเดือนก่อน +2

    I'm 61 yrs. I had a severe back pain. It got well after retirement. I worked in office

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 6 หลายเดือนก่อน

      Continuous sitting on chair causes back pain 😊😊

  • @Selena421-p9p
    @Selena421-p9p 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට ගොඩක් පින් 🙏🙏

  • @udayakumari6592
    @udayakumari6592 6 หลายเดือนก่อน

    Godak ස්තුතියි oba thumata mage th godak kal idala konde amaruwa thiyanawa kochchara beheth karath aduwak naha math aragena balanawa godak pin oba thumata

  • @IreshaAthukorala-v8w
    @IreshaAthukorala-v8w 6 หลายเดือนก่อน +3

    Ane sir me wage topics gana apiwa danuwath karanawata godak pin sir❤❤❤🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      🙏🏿❤️

    • @jagathgamage4042
      @jagathgamage4042 6 หลายเดือนก่อน

      ඔය කියන විටමින් අවුරැදු 5ක් තිස්සෙ ගන්නව මටනම් කිසි ගුනයක් නැහැ

  • @wasanawasana8492
    @wasanawasana8492 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් මේ මහඟු සේවයට🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 6 หลายเดือนก่อน +1

    ස්තූතී ❤

  • @GayanKalinga-dk1eo
    @GayanKalinga-dk1eo 6 หลายเดือนก่อน

    Fish oil hodayda sir

  • @janakachandana9913
    @janakachandana9913 6 หลายเดือนก่อน +2

    Thank you very much sir 🙏 ❤

  • @dammikanandani9393
    @dammikanandani9393 6 หลายเดือนก่อน

    Mama vi. Omega glucosamine cod liver oil vit. D vit. E vit.B12folate &minerals matanam adui.

  • @umayaumaya2237
    @umayaumaya2237 6 หลายเดือนก่อน

    Bohoma isthuthi sir .obata theruwan saransi.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you 🙏🏿❤️

  • @W_sunny
    @W_sunny 6 หลายเดือนก่อน +4

    ස්තූතියි කියනවට වඩා ,ගොඩක්ම පින් ඔබට❤🎉❤🎉

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 6 หลายเดือนก่อน

    Excellent explanation ❤tx

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @gamagegam1770
    @gamagegam1770 2 หลายเดือนก่อน

    Vintagino bam eka hoday da

  • @ChandraNimalika-l5z
    @ChandraNimalika-l5z 6 หลายเดือนก่อน +1

    Doctor matath thiyanawa kondai thunatiyi godak kakkumak. Thawa kakul deke uda idala pathulata wenakam warinwara podipodi kakkum, aye kalul deka idimila mata mekata oba thumagen පිළිතුරක් balaporoththu wemi.

  • @brendajay7974
    @brendajay7974 6 หลายเดือนก่อน

    I wish you will ❤have English subtitles for your future videos. Your explanations and using scientific research are absolutely amazing ❤❤❤❤ Best Wishes Sir

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you sure I will do it soon 👍❤️

  • @milanisumithra3167
    @milanisumithra3167 6 หลายเดือนก่อน +1

    Docter mage konde i bellei kakuma thiyenawa masa 2wele idan kakul idemila bahinna konde ata gevela kiwa aya me kakul idemenne

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa 27 วันที่ผ่านมา

    Obathumata bohomathmapin itha honda pahadili kirimak deergayuwewa

  • @YamunaAlawatta
    @YamunaAlawatta 5 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @ritamudalige5828
    @ritamudalige5828 4 หลายเดือนก่อน

    Mata awurudu 65 දණහිස් amarukam ekka කොන්ද amaruwath thiyenawa exercise වලත් යෙදෙන wa pramaanayaka ta fish oil gannawa saha vitamin d3 1000 iu ekak දවසට ගන්නවා .eya pramanawath da danaganna කැමති .isthuthi oba thumata .

  • @WarnakulaMhansiniFernando
    @WarnakulaMhansiniFernando 6 หลายเดือนก่อน

    ❤❤❤❤ godak sthuthi.

  • @deepajayawanthi5516
    @deepajayawanthi5516 6 หลายเดือนก่อน +1

    Mata namigena inna ba tika welawak konda kakkumai a mokada kiyala kiyanna puluwanda

  • @tiroshanprabathsampath9757
    @tiroshanprabathsampath9757 6 หลายเดือนก่อน

    Good job 👏
    Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you so much🙏🏿❤️

  • @tharindurideemaliyadda8532
    @tharindurideemaliyadda8532 หลายเดือนก่อน

    මේක ඇත්ත මටත් කොන්දේ අමාරුවට ඩොකටර් විටමින් ඩී ගන්න කිවුවා

  • @indrajithsilva3850
    @indrajithsilva3850 5 หลายเดือนก่อน

    ඔබගේ වීඩියෝ මම නිතර බලනවා ඉතාම වටිනාකමින් ඉහළයි....👋💕මම ස්ටෙන්ට් එකක් දාලා අවුරුදු හයක් විතර වෙනවා. මහන්සි ගති වැඩිවෙලා තිබුන නිසා එක්සයිස් ඊ.සී.ජී කරලා තමයි ස්ටෙන්ට් එක දැම්මේ. දැන් ප්‍රතිශක්තිය ටිකක් අඩුයි. නිතරම හෙම්බිරිස්සාව, සෙම ගතිය එහෙම හැදෙනවා. බෙහෙත් ගත්තත් ටික දවසයි. කොන්දේ යට කොටස වගේම කකුල් දෙකෙත් අමාරු ගතිය සමහරවිට ඇතිවෙනවා.මම විටමින් D3 + K2 ගත්තට කමක් නැද්ද උපදෙසක් දෙන්න මහත්මයා.

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      ඔව් ඔබට ගැනීමට සුදුසුයි නමුත් මාත්‍ර පිළිබඳ වෛද්‍යවරයකු හරහා උපදෙස් ලබා ගත යුතුයි

  • @YaraYara-r4i
    @YaraYara-r4i 6 หลายเดือนก่อน

    Thank you dr❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @roshikatharangani3916
    @roshikatharangani3916 6 หลายเดือนก่อน

    Master, niacinemide(vit B3) arthritis walata hodaida?pls reply me..

  • @swarnasilva343
    @swarnasilva343 6 หลายเดือนก่อน +1

    Puluwan nam corterzon hermon 1ka pilibanda denuwath karanna

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      මන් කරල තියෙනව

  • @DolkiRuwaa
    @DolkiRuwaa 6 หลายเดือนก่อน +1

    Dokter mama beheth gaththta konde kakkuma hodawenne nahane beheth nawaththapuma aya hadenawa mage wayasa 50 i monada ganna ona beheth wargaya

    • @DolkiRuwaa
      @DolkiRuwaa 6 หลายเดือนก่อน

      Mata danata beheth wargayak anumatha karanna puluwanda dokter

  • @damayanthirenuka812
    @damayanthirenuka812 5 หลายเดือนก่อน

    Puluwan aya dr.chandima jiwandara doctar hamu wenna math gaththa e kale hodin unna

  • @ranjanisilva9368
    @ranjanisilva9368 6 หลายเดือนก่อน

    Thank you dr

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @susanthahewage7860
    @susanthahewage7860 6 หลายเดือนก่อน +4

    🇦🇺ගොඩක්ම ස්තුතිය

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 6 หลายเดือนก่อน

    Thank you mr Hesh 😊

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      U welcome 👍❤️

  • @kpsriyanichandrikakpsriyan2639
    @kpsriyanichandrikakpsriyan2639 5 หลายเดือนก่อน

    Thankyou ❤

  • @ThiliniZoysa
    @ThiliniZoysa 6 หลายเดือนก่อน

    Thank you 🎉🎉🎉🎉❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @PathmaMahananama
    @PathmaMahananama 6 หลายเดือนก่อน

    Thanks 👍❤

  • @ranga4172
    @ranga4172 6 หลายเดือนก่อน

    Can u recommend the source of vitamin D.and supplimemt can purchase from market

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      D3 + K2

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 6 หลายเดือนก่อน

    Thank you Mr Hesh

  • @samanwijekoon2436
    @samanwijekoon2436 6 หลายเดือนก่อน

    Fish oil gnnwa mage poddk colestrol wedi eth doctor behth oni na kiuwa mage konde kekuma aurudu gank wenwa athritis walta behth bonw vitmin biuwata kmk nedda

  • @janetries2533
    @janetries2533 6 หลายเดือนก่อน

    Thank you so much Sir.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      👍❤️

  • @chama_automotive
    @chama_automotive 3 หลายเดือนก่อน

    සර් මට වයස 20යි සර් කිව්ව විදිහම කොන්දෙ කැක්කුමක් තියෙන්නෙ මට බෙහෙත් ගත්ත m.r.i ගත්තා මොකුත් කොන්දෙ අවුලක් නෑ කිව්වා... ආයුර්වේදෙත් මාස ගානක් හිටියා... ඒත් තාමත් කොන්දෙ කැක්කුම එහෙමමයි... ගොඩක් වෙලා හිටගෙන හිටියත් පයින් ඇවිද්දත් කොන්ද නැමුනත් වේදනාව වැඩි වෙනවා... 🥺 මාර කරුමයක් ගෙවන්නෙ🥺 රස්සාවක් කරගන්න නෑ

    • @champacool3971
      @champacool3971 7 วันที่ผ่านมา

      Matat ehemai marama dukak

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 6 หลายเดือนก่อน +1

    මට එත්‍රොපික් සැත්ක්ම් 2 කලා .කොහොමත් මං මහතයි..ඉන්පසු මං සියලුම වැඩකලා වසරකට පසු.බර ඉස්සුවා. වසර 15 පසුඅධික රුධිරය වහනය උනා.වයස 53 දී ගර්භාශය.පැලෝපි ටියුබ් බ්ඩිමකෝෂ ඔක්කොම අයින් කලා.දැන් 63. කොන්ද කැක්කුමයි.V+D3 ගන්නද

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 6 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @MangalikaSamarakoon-j5t
    @MangalikaSamarakoon-j5t 6 หลายเดือนก่อน

    Doctor man arthritis walata Beth bonawa mata kakkuma wedi nisa doctersla mata vitamin d 60000 mg ganna kiwa man dan aka gannawa sathiyata 1k digatama ganna hoda nedda 😊

  • @supunviraj4628
    @supunviraj4628 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර්, sunscreen භාවිතයෙන් ශරීරයට ලැබෙන විටමින් ඩී ප්‍රමාණය අඩු වෙනවාද? Sunscreen ශරීරයට අහිතකරයි ද?

  • @sakuarachchi1780
    @sakuarachchi1780 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @screen833
    @screen833 6 หลายเดือนก่อน

    Thank you sir..❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @ChandraNimalika-l5z
    @ChandraNimalika-l5z 6 หลายเดือนก่อน

    Thawa kakulwala walalukara wateta podi idimeemakuth thiyanawa doctor

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 6 หลายเดือนก่อน

    ස්තූතියි 🎉

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 6 หลายเดือนก่อน

    Superb 👍💐

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @NadeeshaMadushani-c7n
    @NadeeshaMadushani-c7n 2 หลายเดือนก่อน

    Door mage astiyak gane saddayak enawa hiskabala hisori saha kes yanwa godak

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 6 หลายเดือนก่อน

    කෙලපින් B Biosil දැන් බොනව එකත් කටු මම කන්නෙ නැති නිසා කැමති නැ ව්D සම්බන්ද පෙන්හැ කොලජින් මාස 3 බොන්න ඕන මාසයක් බිව්ව ස්තූතියි

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน

    Thanks ❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @DD-fo3rq
    @DD-fo3rq 6 หลายเดือนก่อน

    Konde amaruwa thiyena kenek ,Collogen type 3 tablets ganna patan gatta .. e ekkama vitamin D gattada kamaknadda ? Nathnam Collogen eken konde amaruwa hoda weida ?

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      Ehemama wei kiyala confirm Karanna be hebei oyata sahanayak thiyei

  • @hasithadilani5843
    @hasithadilani5843 6 หลายเดือนก่อน

    Ane mamath konde wedanawa nisa nosehenna duk widina kenek... kochchara behet biwwat hoda wenne ne..

  • @tharanga2686
    @tharanga2686 6 หลายเดือนก่อน +3

    මට අවුරුදු ගාණක් ඉඳන් කොන්දේ කැක්කුම තිබුණා. D විටමින් 10000 iu ගන්න කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරලා තිබුණා .අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත්තා. වෙනත් බෙහෙත් වෙනත් සපුලිමන්ට් එක්ක. උදේට ඉර එළිය වදින්න ඉන්න කිව්වා. එහෙමත් හිටියා .ඒ උනාට එකකින්වත් කිසිම ප්‍රතිඵලයක් නැහැ

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Physiotherapy කරාද

    • @tharanga2686
      @tharanga2686 6 หลายเดือนก่อน +1

      @@NurseHesh ov sahena kalayak kala

  • @nilushaguruge3453
    @nilushaguruge3453 6 หลายเดือนก่อน

    matatha thiya oyakiyana kakkuma bahatha biwama adui aya hadanawa doctor kiyana vidihata matha vitamin D aragana balanawa

  • @nabiajulia5678
    @nabiajulia5678 6 หลายเดือนก่อน

    Hodatama pehedili kiyana dewal godak thanks

  • @MalaniHettiarachchi-bu1sq
    @MalaniHettiarachchi-bu1sq 6 หลายเดือนก่อน +1

    ඩොක්ට මගේ කොන්ද සහ කකූල් දෙකම හරිම වෙදනයි මම බෙහෙත් ගන්නට ඒත් v d නමි දෙන් නැහැ දැන් අවූරැදූ 2ක් විතර බොනව අනේ මට කිසිම වැඩක් කරගන්න බැ මට ගන්න පූළුවන් වර්ගයක් කියන්න 🙏🙏🙏

  • @GunathilakaHemasiri
    @GunathilakaHemasiri 6 หลายเดือนก่อน

    Doktar mage konde kakkuma Dan aurudu 3k vitharak wenawa noyek prathikara kara harigiyenaha mata ekadigata vinadi 10,,15 k hitagena inna baha konde wedanawa hadenawa iwasannama baha ehakota bimadigawenna thiyenawanam hodayi mekata prathikarayak kiyala denna godak pin

  • @SumaliDoreen
    @SumaliDoreen 6 หลายเดือนก่อน

    මට Vitamin D ඌනතාවයක් තියෙනවා , සතියකට 15,000 IU
    ගන්න කිව්වා Doctor .

  • @SamsungM-jw1su
    @SamsungM-jw1su 22 วันที่ผ่านมา

    ඩොක්ට මටදැන් අවු16විතර කොන්දේ කැක්කුම.මුලු ඇගම රිදෙනවා.මොකද කරන්නේ

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 หลายเดือนก่อน

    ස්තූතියි!

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      ❤️🙏🏿

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz 6 หลายเดือนก่อน

    තැන්ක්යු doctor ❤🎉

  • @shanikaabeweera6990
    @shanikaabeweera6990 6 หลายเดือนก่อน +1

    Thank sir .mata masa 3 m කොන්දේ කැක්කුම තියෙනව.විටමින් ඩී එක ගත්තට කමක් නැද්ද. වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගත යුතුද.?

  • @NeelaKumuduni-v5w
    @NeelaKumuduni-v5w 4 หลายเดือนก่อน

    Mata wayasa 55 Dv kopamana ganna onadaDocter

  • @mllakshan4544
    @mllakshan4544 6 หลายเดือนก่อน

    multi vitamin gana ekk danna

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 6 หลายเดือนก่อน

    Than you.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️