Mata akmawe thel thiyenawa kiwa doctor level3 kiwa.man sirge vidio godak beluwa heen bovitiya keda man masayak bonawa den.man babek balaporoththuwen inne ewa hodaida bonta.mata mekata utharayak dentako
Nurse, bada bassanna api ahara palanaya karala, eka eka drinks warga biila bada adu karagaththata passe bada ella watenawane. Ehema novii thiyenna api mokada karanna oni nurse? Exercise walata giyahama harida?
Sir,ආහාර වට්ටෝරු තියන pdf එක ගන්නේ කොහොමද
0712560075 මේකට WhatsApp මැසේජ් එකක් දාන්න.
Ok,,thank you sir,,🙏🙏🙏@@NurseHesh
@@NurseHeshdamma message ekkak no reply sir
Wenna be
Pdf eke gaana kiyada sir
තැන්ක්යූ සෝ මච් ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නා බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
කලින් මගේ බර 93ක් තිබුනා,මාස 2න් දැන් බර 83යි♥️♥️
සීනි,පිටි තෙල් සම්පූර්ණයෙන් නැවැත්තුවා....
ගොඩක් ස්තූතියි 🥰🥰
💪🏿❤️
@@NurseHesh
nurse anee orslim , orflit kyna tablet gena video ekak krnnkoo plz😢
Oya ge wayasa kiya da
What an inborn talent you have got to explain, a vast information, you convert into
simple facts
Thanks a lot
Theruwsn saranai obata
@mangalajayawardena8387 👍❤️🙏🏿
විඩියො එකක් දාපු ගමන් බලනව .හොදට පැහැදිලි කරනව පිට රටක හිටියත් පුළුවන් විදිහට මේ කියන දේවල් පිලිපදිනව ❤️❤️
👍❤️
ඇත්තටම ඔබතුමාට බොහෙම පිංන් නොදන්න අපිව මෙහෙම දැනුවත් කලාට ස්තුතියි සර් ❤❤❤
🙏🏿❤️
ගොඩාක් ස්තූතියි මේ දේවල්...විද්‍යානුකූලවම කියලා දෙනවට...🙏🙏🙏🙏
Thank you 🙏🏿❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක්....මම ඔබතුමා කියපු විදිහට කීටෝ ඩයට් එකකට ගියා...කිලෝ 15 ක් අඩු කරගත්තා ....ගොඩක් ස්තුතියි ...❤❤❤
Kohomada kale kiyala kiyanna puluwanda
me to@@dinudangalla5822
මටත් කියන්නකෝ
Niyama danuwat. Kerimk ❤️❤️❤️❤️❤️❤️
මමත් හැමදාම මේ වැඩ සටහන් බලනව බුදු සරණයි සර්ට ❤❤❤රට මම
බුදුසරණයි ඩොක්ටර් දැනුවත් කරවට
බොහොම ස්තුති sir ❤ theruwan saranai 🙏🙏🙏
🙏🏿❤️
අම්මෝ ඒක නම් හිතහිතා හිටපු දෙයක්. මොනතරම් එක්ස්සයිස් කලත් බඩ අඩුවෙන්නෙ නැහැ. කෑම අඩුකලොත් නැවත නැවතත් බඩගිනි වෙනවනෙ.ඔබතුමාට බොහොම ස්තූතියි!
💪🏿❤️
Hi
anivaren oyage bada adu unoth comment ekk dala anik ayt vistara kiynn.godak vatinava
👍
mata vayasa 51 . FORCEVAL vitamin eka hodaida.mage bara58.usa5.bada godak vadi
ගොඩක් දේ ගැන දැනුවත් උනා ඔබට බොහොම ස්තූතියි..
හැමදාම හොඳම දැනුවත් කිරීමක් ලබා දෙන ඔබතුමාට බොහොම පින්
ස්තුතියි !
🙏🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
DM ayata intermittent fasting puluwanda
Thank you very much nurse Hesh ..one of the best program about health science ..explained it methodically ...God bless ...
💪🏿❤️🥲
හරිම වැදගත් වැඩසටහන් මාලාවක්... ගොඩාක්ම ස්තුතියි ඩොක්ටර් .අනේ ඩොක්ටර් කොන්ඩේ යනවටත් පැහැදිලි කිරිමක් හා ප්‍රතිකර්ම කියන්න 🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
පැහැදිලි කිරිම ඉතා වටිනවා.එතකොට ඩොක්ටර් සීනි වැඩිකමට අපි ඉන්සියුලින් භාහිරව ගන්නවනේ එතකොටත් ඉන්සියුලින් වැඩිවෙලා මහත්වීමට බලපානවද?මටත් බඩ අඩුකරගැනීමේ plan එක එවන්න pls.
ඔබ තුමාට බොහොම පිං
🙏🏿❤️
බොහොම ඉස්තුති 🙏🏻
හොඳම උපදෙස් ටිකක් .ගොඩක් ස්තුතිවන්ත වෙනවා . දෙවි phitai .
👍❤️
බොහොම ස්තූති 👍❤️
Good Explanation. Thank You Very much. please i want to know more about vitamin D
I have playlist for vitamin D watch it
❤❤ thank you 🙏🙏❤️ budusaranay doctor puluwann hemoglobin adui mage ewata pithikarayak kiyanna beheth bonawa vitamin adui vitamin d mage loss wela rata inna ayata eka godak thiyenawa 😢😢
Oya doctor kenek wagene.. Eetath wada honda, dakshai wage❤️👍
Superb program. Thank you so much
අහන් බලන් ඉන්නේ..ස්තූතියි ගොඩ ගොඩාක්..💕💕
Thank you 🙏🏿❤️
ගොඩක් ස්තුති 🙏🙏🙏
ඔබතුමා ta budu sarani
බෙහෙවින්ම ස්තුතියි dr🙏 බුදුසරණයි
🙏🏿❤️
තෙරුවන් සරනයි !
Marama deyak oba thuma pehadili karana vidya supiri.
🙂❤️👍
ගොඩක් වට්නවා Thank You .❤
🙏🏿❤️
Thank you so.much for this valuable video.
Doctor kenekgn priscripsion ekk netuw D vitamin supplements gann pulwn d ? Mg kiye ekkd gnn oni dwskt ?e gena පැහැදිලි kirimk krnn
Thank you very much for your valuable advice
Thank you good explanations
Thank you mr Hesh 😊
ගොඩක් ස්තුති ඩොක්ට ...🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️නමුත් මන් වෛද්‍යවරයකු නොවෙයි හෙදවරයෙක්
ස්තුතියි 🔥🔥🔥
සර් මගේ බර 90KG . මේ දවස්වල ඩයට් එකක් කරනවා. ඒත් බර අඩුවෙන්නේ ගොඩක් හෙමින්. මගේ සීනි 70mg . ඩොක්ටර් කෙනෙක් කිව්වා සීනි ටිකක් වැඩිපුර ගන්න කියලා. මගේ ඇඟට ගොඩක් වෙහෙසයි ඇගේ සමබරතාව නෑ වැටෙන්න වගේ එනවා.
Sir
Xenical 120 mg(olistat)
මේ ගැන කියල දෙන්නකො..
මේ bad side effect s තියනවද කියල
Sir ge video Harima pahadili thank you
Monvtd meka ganne
බොහොම ස්තූතියි ඔබ තුමාට ❤
🙏🏿❤️
Bohoma isthughi sir.theruwan saranai.❤❤❤❤🎉🎉🎉🎉🎉
Thanks sir,, BUDU SARANAI,...
Tthanks Dr.
බඩ වේලනවට මොකද කරන්නේ. මේ constipation වෙනවට. Pls.
බොහොම ස්තුතියි 🙏
Thank you dr.❤❤🍀🍀
ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
🙏🏿❤️
🙏❤️ බුදුසරණයි
It's a very good knowledgeable advise thank you
U welcome dr 🙏🏿❤️
Tanks Dr Mama pitarata.
Thanks 🙏🙏🙏🙏🙏🙏sr
DR kenek ta wada hodata pahadili karanawa,, thanks
ඔබගේ වීඩියෝ හරිම හරවත් ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි❤
බොහොම ස්තූති 🙏🏿❤️
❤❤❤❤❤god bless you sir
You explained very well, gave good advice thank you
🙏🏿❤️
ස්තූතියි ඔබතුමාට..❤
🙏🏿❤️
හරිම වැදගත් බෝහෝම ස්තුති ඔබට.🩷🙏🌷
මුහුණ ,බඩ ,අත් යට .මහාත්වේන්නේත් ඒ නිසාද?🙏
ඔව් ඒ නිසා
Yes most valuable information.thank you
🙏🏿❤️
Great information 👍❤
Ane sir aga welumkanne ai kiyala sadahan karannako niyapothten pita hame iriadinna puluwan teruwan saranai sir
Your explanation is very well
Thank you doctor ❤
❤ Thank you very much sir
Waight gain supplements capcule video eke dannako sir❤😊
Good video ❤❤🎉🎉
Valuable information tx ❤
Thank you very much Doctor 🙏
Thank u very much 🙏🏿❤️ but I’m not a doctor I’m nurse
Mage babala 3ma laga laga csection kare.dan mage bade galak wage bolayak .diastasis recti ekak kiyala doctor kenek kiuwa.mukuth solution ekak thiyenawada obathumata denna puluwan..
Doctor monahari kawama Bada purawala wage thiyenawa.gas gathiya wadi wage,bade stretch marks enawa.mekata hethuwa mokakda.,?mata mekata wisadumak ganna Hoda doctor kenek kiyanna puluwanda
Thanks 👍👍
Thanks, budu saranayi
Thiroxceyn bona nisa bada wadi wenwa ekta mkda karne
Thank you sir.oya mokuthma leda netiaya udaraya adu karaganna Dvitamin ganne kohomada koi prmanayakindha😅😅
Diet ekak karaddi weulanne ai??a welawata monama hari panirasak kanna onine dr.plz explain karanna..🤗
Oyage blood sugr adu wena nisa ehema wenne e welawata peni rasa kanna epa wena aharayak ganna tika tika diet ekata purudu wenna
thanks, doctor................
Thank you very much for your advice
🙏🏿❤️
Mata akmawe thel thiyenawa kiwa doctor level3 kiwa.man sirge vidio godak beluwa heen bovitiya keda man masayak bonawa den.man babek balaporoththuwen inne ewa hodaida bonta.mata mekata utharayak dentako
Thanks hodata pahadiliwa kiya denawata ❤
🙏🏿❤️
Thank you sir.❤❤❤
❤️
හරිම වැදගත් මේ වැඩ සටහන ගොඩක් ස්තුතියි
🙏🏿❤️
Thank doctor
Vitamin d ahara warga monawada.yatipathul redenne ei.pareksana nokara mg 1000 gaththata kanmak nedda.
Mn me gena wenama wedasatahanak karanawa
2000IU dawasata gaththata gataluwak ne
Diabetic thiyena rogiyek Insulin pawichchi karanawanam wadipura vit D gannawanam hondaida
Nurse, bada bassanna api ahara palanaya karala, eka eka drinks warga biila bada adu karagaththata passe bada ella watenawane. Ehema novii thiyenna api mokada karanna oni nurse? Exercise walata giyahama harida?
Sir Mata wayasa 28 mage babata wayasa auw 1i masa 4i man vitamin d gaththata kamak nadda eka user karanne kohomada nomali famasi eken ganna puluwanda
Thanks a lot sir!
Ane sir mage aga mahatma na at bada nera anawa podsay kanna at bada pimbila anawa
Thank you sir for valuable information
U welcome 👍❤️
🙏❤️👍ඉතාම ප්‍රයෝජනවත් වටිනා දැනුවත් කිරීමක්
Konde wawa gannath vitamins ekak kiyannako doctor 😢😢😢
Always good 👍
මට dippreshion හැදුනා දැන් මාස 9කට කලින් ගොඩාක් අමාරැ උනා කෑම කන එක නවත්තගන්න බැරි උනා 12kg ක් එක පරාම වැඩි උනා දැනටත් ඒ මහත අඩු වෙන්නෑ මොනා කරත් මට පුදුම මානසික වදයක් දැන් මේ මහත කොච්චරද කියනවනම් මං අඩ අඩ exercise කරනවා වෙලවාවකට 😢 දැන් මන් දැඩි තිරනයක ඉන්නෙ කොච්චර කන්න හිතුනත් මම කන්නෑ කියලා
මටත් එහෙමනයි😢
මටත් ඒකම වෙලා. බඩගිනි නැතිඋනත් කන්න පුලුවන් . මාර දුකක් මේක. 😢
@@GRIMLOCKXEDTZ ou ehema thama 🤧
මට උනෙත් ඒකම තමා stress උන ගමන් කනවා , නිදියනවා....😪😪
V.D test aka karanna achchara mudalak onida....
Excellent highly recommended sir thank you verymuch
👍❤️
Very important . Highly appreciated . Thanks.
Sthuthi sir🙏💐
🙏🏿❤️
Thank .you .so .much .sir ❤😂
Sthuuuuthi sir❤❤❤❤❤
Bohoma sthuthi
budusarani
Dokter max slim 7hodida plize kiyanna