@@NurseHesh Cayenne Pepper . th-cam.com/video/0O8RXZnOXsU/w-d-xo.htmlsi=qqxML56C8OtqVeV5 Dr. Barbara from Australia. She introduce Cayenne Pepper for many illness 🇩🇪
What you do through TH-cam is priceless for our citizens. Wish you could add English Caption. I wish you all the best for what you are doing. You are an amazing teacher, fo you know that? The way you present details in very clear manner using current Scientific evidence is so mesmerising ❤❤❤❤❤❤
@@NurseHesh Dr. Barbara from Australia introduce Cayenne Pepper for many illness . th-cam.com/video/0O8RXZnOXsU/w-d-xo.htmlsi=qqxML56C8OtqVeV5 She 106 years old .
@Sagarika0414-eu6zw thank you so much dr 🙏🏿❤️ but no I am not a doctor I’m nurse look at my channel name “Nurse Hesh “ I don’t know why everyone keep saying that ??😔
සන්ධි වේදනා නැති කරන ආහාර සහ වැඩි කරන ආහාර පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
th-cam.com/video/TAa7g1lAd8w/w-d-xo.html
Thank you. Very much
අතිවිශිෂ්ඨයි ,මහත්ඵල මහානිසංස සත් කුසල ක්‍රියාවක් .
ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවසමග
සවභාව ධර්මයේ ශක්තිය පිහිට ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!!
මමත් බලාපොරොත්තුවෙන් හිටපු වි්ඩියෝ එකක් . ඔබතුමා ට බොහොම ස්තුතියි සහ ගොඩාක් පින් . දි්ර්ගායුෂ ලැබේවා !
🙏🏿🙏🏿❤️
හොඳට හිතta ගත්තා. අහන්න නම් Prasna ගොඩක් තියෙනව. Thank you... 💐💐🌟🙏🙏🙏@@NurseHesh
තෙරුවන් සරනය් පුතේ ඔබට නිරෝගී සුවය පතමි
හරිම පැහැදිලියි.බොහොමත්ම පිං 🙏
තෙරුවන්සරණයි!
හොද දැනුවත් කිරීමක් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා ඔබතුමාට.❤
බොහොම ස්තූති 🙏🏿❤️
ගොඩක් ස්තුතියි සර් පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි.
ඇත්තටම බොහොම ස්තුතියි පිං මේ ලෙඩ වලින් මමත් පීඩා විඳින කෙනෙක් කිසිම ඩෝක්ට කෙනෙක් මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ අපිට දෙන්නේ වේදනා නාශක පමනයි ඔබතුමා ට මෙම සේවාව කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Thank you so much 🙏🏿❤️
බොහෝම ස්තුතියි ඩොක්ට හරිම වැදගත් විදියට තේරුම් ගන්න පුලුවන් විදියයටතේරැමිිකලාගෝඩාක්.පිං .තෙරැවන් සරණයි
හොද දැනුවත් කිරීමක.තව තවත් මෙවැනි වැදගත් කරුණු වලින් දැණුම ලබා දීමට ශක්තිය, ධෛර්යය,නීරෝගීබව ලැබේවා!!!♥️
ඔබ තුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ අවශ්‍ය බෙහෙත් වර්ග ලබා දෙන්න පිං ස්තුතියි ❤❤❤❤
👍❤️
මේ දැනුවත් කිරීම් වලට ඉතාමත් ස්තූතියි. ඔබට දීර්ගායු වේවා 🙏🙏🙏
🙏🏿❤️
@@NurseHesh sir., D3 kochchara kalayak ganna onada? Digatama gaththata kamak nadda? Mg kiyak gaththama athida?
Doctor I have same problem. can you share with me your WhatsApp no pls
ඔබතුමාට ගොඩාක් පිං.මේ දැනුවත් කිරීමට .
බොහොම ස්තුතියි ..නිදුක් නීරෝගී සුවය ලැබේවා !! මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා .
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබතුමා ට බොහෝම ස්තූතියි පින්සිදු වේවා
Proud of you as a nurse.Thank you for your great explanations.
Thank you so
Much 🙏🏿❤️
Obathumata theruvan saranai math atharaitis valin vedana vidinàva godak pin pin❤❤❤
දැනුවත් කලාට බොහොම ස්තුතියි.
🙏🏿❤️
පැහැදිලිව දැනුවත් කිරිම ප්‍රශංසනීයයි .
බොහොම ස්තූතී
ගොඩක් වටිනා සේවයක් ඔබතුමා කරන්නේ...දීර්ඝ ආයුශත් නීරෝගි සුවයත් ලැබෙන්න ඕනේ මේ පිනෙන්...රාත්‍රියට නින්දෙන් මුත්‍රා පිටවීම ගැන දැනුවත් කිරීමක් කරන්න කියලා කරුනාවෙන් ඉල්ලනවා..අවුරුදු 28 ක දන්න කෙනෙක් ඉන්නවා මේ රෝගයෙන් පීඩා විදින....කසාද බැදලා දරුවොත් ඉන්නවා ...මානසිකව ගොඩක් පීඩා විදිනවා මේ ප්‍රශ්නේ නිසා..කොච්චර බෙහෙත් කරත් අඩුවක් නෑ ...විසදුමක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් ඒක ඔබතුමාට ..🙏😊
Nocturnal enuresis කියන රෝගය වෙන්න ඕනෙ ඔබ කියන විදියට රාත්‍රි ආහාර හවස 6ට අරන් ඉවර කරන්න නින්දට පෙර මුත්‍රා කර මද්‍යම රාත්‍රියට නිදාගෙන පැය 3කින් වගේ එලාම් එකක් තියල නැගිටල චූ කරන්න. ප්‍රතිකාර ගතයුතු තත්වයක් Urologist කෙනෙක් හම්බෙන්න
@@NurseHesh ගොඩක් ස්තූතියි ඔබතුමාට ...🙏
මගෙ අම්ම ආතරයිටීස් වේදනාවෙන් තමයි නිතරම ඉන්නෙ, මට මේ දැනුවත් කිරීම බොහොම වැදගත්.... ඔයා මේ කරන්නෙ ඇත්තටම ලොකු සමාජ සත්කාරයක් brother ❤️🤝 ඔයාගෙ අනාගතේටත් සුබපතනව👍 ඔබට වැඩිවැඩියෙන් තවත් දැනුම ලැබේවා❤
බොහොම ස්තූතී
th-cam.com/video/3xELArFGzBA/w-d-xo.htmlsi=ja5LtvRe7rTNvhnJ
ඔයාව අම්මව එක්ක ගෙන යන්න පමුණුවෙ dr නිශාන්ති ලඟට. මගේ ආතරයිටිස් වලට බෙහෙත් කලේ ඒ dr. මම දැන් ජීවත් වෙන්නෙ ආතරයිටිස් නැති කෙනෙක් විදියට.
@@ns7925 අනේ කරුණාකරල මට තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද ??
@@ns7925 dr.contact no. Ho name adress pl
බොහොම ස්තුතියි ඔබ තුමාට මන් මුල ඉදලම මෙ වැඩසටහන් බැලුවා නමුත් මට කිසිම දෙයක් කරන්න බැරි උනා එ තරමට මගෙ ඇග රිදෙනවා මට තයිරොක්සින් අඩු ප්‍රශ්න තියෙනවා ,join සේරම රිදෙනවා,ඉතින් බර 79 තියෙනවා ව්‍යායාම කරන්න බැ ඇග රිදෙනවා දැන් කැම අඩු කරගෙන යනවා මොකද ආසයි ඉස්සර විදිහට ඉන්න අපි ඩොක්ට කෙනෙක් ගාවට ගියත් බෙහෙත් දෙනවා මිස පැහැදිලි කරලා කියන්නේ නැ ඉතින් බොහොම ස්තුතියි ඔබ තුමාට මෙ පැහැදිලි කිරිම් වලට ❤
පුළුවන් නම් අපි කරන්න ඔනි ව්‍යායාම ටිකක් කියාදෙන්න
බොහොම ස්තූති ව්‍යායාම ගැන කියල දෙන්නම්
@@NurseHesh Cayenne Pepper .
th-cam.com/video/0O8RXZnOXsU/w-d-xo.htmlsi=qqxML56C8OtqVeV5
Dr. Barbara from Australia. She introduce Cayenne Pepper for many illness 🇩🇪
God bless dear❤
දීර්ගායු ලැබේවා ඔබ thumata theruwan saranai
🙏🏿❤️
ඔබතුමා මේ කල සත්කාරයට බුදු බව ලැබේවා
Thank you so much 🙏🏿❤️
බොහොම ස්තුතිය පුතේ
ඉතාමත් වටිනවා...
අනේ මමත් හරිම කැමති.හරිම වැදගත් වැඩසටහන් ගේනවා.බොහොම ස්තුති ❤
🙏🏿❤️
ගොඩක් වටින වැඩසටහනක් දිර්ගායුෂ ලැබෙිවා ඩොක්ට ❤
🙏🏿❤️
@@NurseHesh ඩොකට මගේ එක කකුලක් කැක්කුමයි පිටිපතුල හිරිවැටිලා නිතරම කැක්කුමයි 😪
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏
Very important program sir.
Thank you for the explain this pain
ඔබ තුමා අපට ලබා දෙන දැනුමට ස්තුතියි🙏🙏🙏🙏
🙏🏿❤️
ඇත්තටම හරිම විදියට පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා ,,,,,෴
බොහොම ස්තූති 🙏🏿❤️
Thank you so much doctor❤❤ 🙏🙏
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට
හරිම වැදගත් ඔබගේ මේ වැඩසටහන ....ඔබ තුමාට පුළුවන් ද හොද dr. කෙනෙක්ගෙ නම යෝජනා කරන්න ....පුදුම දුකක් අපි විදින්නෙ.......කා ලගට ගියත් හේතුවක් කියන්නෙ නෑ....වේදනානාශක පෙති ගොන්නක් දෙනව........නැවතත් එන්න කියනව. හොදකුත් නෑ.......සල්ලිත් නෑ.......කවදාවත් විටමින් එකක් දෙන්නෙ නෑ....පුළුවන් නම් හොද dr. කෙනෙක් කියන්නකො. Thank you ....🙏❤️
Godak watin Danuwath kirimak ob thumat thanks ❤❤❤❤❤ පරිස්සමෙන් inn budu sarni
ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋♀️🇶🇦
ඔබතුමාට බොහෝමයක් පින් මම සේවය කරන්නෙ ලෙබනන් රටෙි මගෙ වයස අවුරැදු 61 ලංකාවට ගියපු වෙිලාවක බැලෙවුව දනිස් කටු ගෙවිලලු තියෙන්නෙ රැට නින්දට යනකමි වැඩිපුර හිටගෙනම තමයි ඉන්න වෙන්නෙ මම වැඩ කරන වෙිලාවට දනිස් දෙකටම බැන්ඩෙිජ 2 දානව ඩොක්ට මෙිපාර ලංකාවට ගිහින් ඇවිත් මාස 3 මෙි පාර ආවට පස්සෙ දරැණු විදිහට බඩෙි දැවිල්ල ආව මැඩමි බෙහෙත් අරන් දුන්නා එවට අඩු උනා දැන් සතියක විතර ඉදන් වමි දනිස්ස රිදෙනව මට මෙහෙන් ගන්න පුළුවන් විටමින් එකක් කියන්න ඔබතුමාට බොහෝමයක් පින්🙏🙏🙏
විටමින් D 3 ගන්න
@@NurseHesh අනේ ඔබතුමා මෙි කරන සේවයට කොහොම ස්තුතියි කරන්නද මන්ද බොහෝමයක් පින් ඔබතුමාටත් පවුලේ අයටත් නිවන් දක්නා ජාති දක්වා කිසිම කරදරයක් අතුරැ ආන්තරාවක් නොම වෙිවා ❤️🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමාට ඩොක්ටස් ලා පැහැදිලිකර දෙන්නෙ නෑ
අනේ මන්දා වේදනා නාශක මහ ගොඩක් දෙනවා මේ විදියට කිසිම පැහැදිලි කිර්‍රීමක් කර්න්නෙ නෑ
ඔයාගේ දනිස් අමාරුව අඩු වෙනකන් අල පරිප්පු වම්බටු තක්කලී පාන් වර්ග මැකරෝනි වගේ දේවල් කෑම නතර කරන්න ඔයා ලෙබනන් රටේ ඉන්න නිසා එයාලා ගොඩක් පලා වර්ග සහ පලතුරු කෑමට ගන්න නිසා ඔයාට අවශ්‍ය අනෙකුත් විටමින් වර්ග කැල්සියම් වැනි දේවල් ඒ දේවල් වලින් ඔයාගේ ශරීරයට ලැබෙනවා නමුත් ලෙබනන් රටේ ඔයාලා ගෙවල් ඇතුලේම ඉන්න නිසා විටමින් ඩී 3 එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ විටමින් ඩී ගන්න වෙලාවට තෙල් සහිත කෑමක් කෑමට ගන්න වෙලාවකදී විටමින් ඩී අර ගන්න අඩුම ගානේ ඔලිව් ගෙඩි දෙක තුනක් වත් කෑමට ගන්න විටමින් d ගන්න වෙලාවට
Doctor kenekta wada lassanata kiyala denawa den me video pissuwak wela❤
Thank you so much 👍❤️
මමත් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක්..ස්තුතියි ඔබට දැනුම ලබාදුන්නට.
Thank you 🙏🏿❤️
What you do through TH-cam is priceless for our citizens. Wish you could add English Caption. I wish you all the best for what you are doing. You are an amazing teacher, fo you know that? The way you present details in very clear manner using current Scientific evidence is so mesmerising ❤❤❤❤❤❤
Godak pin obathumata harima wedagath me denuwath kirima💐💐dirgayu lebewa..
Dr obathumata godak pin apiva danuvath karata Budusaranai
Thank you so much sir.
ඉතාම වටිනා වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරලා අපේ මිනිසුන්ට යහපතක්ම කරනා ඔබට ඉතාම පින්. ඔබට යහපතක්ම වේවා 🙏
බොහොම ස්තූති
🙏🙏🙏💝 බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 🙏🏿❤️
Goddak wants vidi akkak harima wadagat
Reallky great wirk dear doctor
හොඳ දැනුවත් කිරීමක් ,ඔබට පින්
ගොඩාක් පින් ❤
I Really appreciate your perseverance aiya.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි දෙවිපිහිටයි...
🙏🏿❤️
මට 46 මගෙත් කොන්ද දණිස් වේදනාව තිබුණා. ඔබ තුමා ගේ විඩියෝ බලලා විටමින් D3 K2 ගන්නවා දැන් හොඳයි. ස්තූතියි
Excellent ❤️👍
විටමින් k2 කොච්චර ප්‍රමානයක් ගන්න ඕනේද D3 samaga
Ehema kamak nadda
පින් සිදුවනවා .තෙරුවන් සරනය්
ඔබතුමාට ගොඩක් පිං
Athtatama harima වටිනවා මමත් exercise කරනවා eken loku සහනයක් ලැබෙනවා . වේදනා නාශක beheth nam bonawa harima adui oba thumagen tawath wadi යමක් danagatta බොහොම isthuthi .
👍❤️
ගොඩක් ස්තුතියි මටත් ආතරයිටීස් තියෙනවා හරිම වෙිදවක් විදිනවා මම
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට බුදු සරනයි ❤❤
🙏🏿❤️
බොහොම වටිනා වීඩියෝ එකක් !
❤
මේ වාගෙ දැනුවත් කිරීම් ඉතා වටිනවා ! 👍
ස්තුති ඔබට 👍❤️
🙏🏿❤️
මේ සදහා ගත හැකි හොද suppliment 1 ක් ගැන දැනුවත් කරන මෙන් ඉල්ලමි , ස්තූතියි
Mn me kiyala thiyenne e gena thamai
@@NurseHeshNama kiyanna puluwn da okkoma vitamin thiyna supplement ekak
5th
Ow kiyannako
Very good video, Thanks ❤
ඔබ තුමාta ගොඩක් pin 🙏🙏🙏
බුදු සරනයි ඔබ තුමාට
ස්තුති බ්‍රෝ අදත් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට❤️
Thank you so much 🙏🏿❤️
ඉතාම හොද වැඩසටහනක් ඩොක්ට
මේ සියළුම අබාද වේදනා වලින් පෙලෙන
කෙනෙක් මම
විටමින් D උෟනතාවයත් මට තියනව
D3,B3,විටමින් වර්ග දැනට පාවිච්‍චි
කරනව , බර අඩුවෙන්නෙ නම්
හරිම සෙමින් සන්දි වෙදනාව ඉතාම ඉහලයි, ඔබ තුමා අනුමත කළ නිසා
ඔතෝසීන් ගන්න තීරනය කළා
බුදුසරනයි ඩොක්ට.
බොහොම ස්තූති🙏🏿❤️
B3 gatthe kohenda please
Vitamin D&B3,Ca,Mg,Boron,Collagen tiyen supplements tikak kiyanna puluwanda?
Hoya gena hitapu videowak.thankyou
💪🏿❤️
Orthoshield මං පාවිච්‍චි කරනවා. ඉතාම හොද වේදනා නාශකයක්.
👌🔥
ආතරයිටිස් නිසා මම ලොකු (රුමටොයිඩ් ආතරයිටිස් ) වේදනාවක් ව්දිනවා .ක්ලිනික් ගි යත් ඩොක්ටලා මෙවැනි පැහැදිලි කිරිම් කරන්නැ.වේදනානාසක දෙනවා විතරයි
@@nilanthigunawardana5010 මමත් ඔයා වගේම ආත්‍රයිටීස් රෝගයෙන් දැඩි ලෙස පීඩා විදිමින් සිට යම් සුවයක් ලද රෝගියෙක්. මේ රෝගය පාලනයට ව්‍යායාම , විටමින් , ජලය පානය මෙතුමා කියා දෙන පරිදි බාහිර ආලේපන මගින් වේදනාව පාලනය සහ හැකි නම් තෙල් ආලේපය , භාවනාව ට යොමු වීමෙන් රෝගයම ගැන නොසිතා සැහැල්ලුවෙන් ජීවත් වීම ඉතා වැදගත් බව අත්දැකීමෙන් දනිමි. මෙම චැනල් එක මගින්ද ඉතා වටිනා දැනුවත් කිරීම් සිදුවේ.
ඔබට ඉක්මන් සුව ලැබේවා !
තෙරුවන් සරණයි !
@@nilanthigunawardana5010dr mg akk dnnko oya kohenda bht gnnee.
Kohenda bht gnne dr
Thank you for great explanation
🙏🏿❤️
බොහොම ස්තූතියි ඔබතුමාට.මේ තරම් පැහැදිලිකිරීමක් දකින්න ලැබෙන්නෙ නැහැ වෙන වැඩසටහන්වල.පුළුවන්නම් evining prime rose සම්බන්ධව වීඩියෝ එකක් කරන්න.මොකද ගොඩක් benifits තියෙනවා කියල කියනවා.නමුත් ගොඩක් අය දැනුවත් නෑ.මේ වගේ පැහැදිලිකිරීමක් අවශ්‍යයි..ඔබතුමාට පුළුවන්නම් please
බලාපොරොත්තු una vidio ekak .ස්තුති ..❤
💪🏿❤️
@@NurseHesh Dr. Barbara from Australia introduce Cayenne Pepper for many illness .
th-cam.com/video/0O8RXZnOXsU/w-d-xo.htmlsi=qqxML56C8OtqVeV5
She 106 years old .
Doctor ලා දෙන්නෙ වේදනා නාශක අපිට මේවා ඉල්ලන්න බෑනෙ
Thank you dokta 🙏🏾මගෙත් මුලු ඇගම රිදෙනවා අද blad චෙක් කරන්න ගියා.
ඔබට සුවය ප්‍රාර්ථනා කරනව
බොහොම ස්තුතියි පහදලා දුන්නාට 🙏🙏🙏
🙏🏿❤️
Thanks doctor mn hondata ahagaththa I have knee pain. Can I use the supplimant?
Matath awashyama vedio ekak oba thumata bohoma sthutiy godak pin
🙏🏿❤️
තෙරුවන් සරනය් පුතේ
Thanks sir for value information
🙏🏿❤️
ස්තූතියි මහත්මයා.........
ස්තුතියි ඔබට අදත් දැනුවත් කිරීමට ❤🎉
බොහොම ස්තූති 🙏🏿❤️
I like your videos because they help us to lead a healthy life Thanks 🙏 for your real explanation
Thank you so much 🙏🏿❤️
Godak godak pin docter oba thumata jesu pihitai ❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට
👍❤️
Godakkk.isthuthi sir mata godak watinawa me weda satahana budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූති 🙏🏿❤️
Godak watina pehadili kireemak doctor..Theruwan saranai
🙏💐💐godak sthuthi Sir.. Harima watina video ekk ❤❤❤
Thank you 🙏🏿❤️
Great job 👏👏👏👏👏👏👏👏
🙏🏿❤️
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මගෙත් දකුනුකකුලේ දනිස්සගාව නිතරම රිදෙනව මට වයස 31 යි , මම බයිසිකල් පදිනව ඒවගේම workout කරනව මේකට මට ortho shield හරියයි ද ඔබ තමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනව ඔබතුමාට බුදුසරනයි. ❤❤❤
ඔව් වේදනාව අඩුකරගන්න පුලුවන්
Thank you 😊❤❤
Thank you 🙏
බොහොම පින් ❤
🙏🏿❤️
Godak denekta watina vedio ekak😊 Thank you mr. HESH ❤
Thank you so much 🙏🏿❤️
Great mr hesh we respect you math mage ammata hetama genath denawa Ortho shield godak pin obathumata
Thanks Dr 🎉
මම මේක කමෙන්ට් කරන්න ඕන කිය කිය ඉදිද්දි මේ vedio එක දැක්කම මාර සතුටක් දැනුනේ මට 39යි මගේ විලුබත් මාපට ඇගිල්ලත් මුලින්ම ඉදිමුනේ දැන් මාස 8ක් වගේ පටන් අරන් ..බේත් ගන්නව අඩු උනේ නෑ joynt රිදෙනව කකුල් දෙක කොන්ද..ාඇගිලි පුරැක් ..හොදකරගන්න විදියක් හොය හොය හිටියේ ගොඩක් පිං මේ දැනුවත් කිරීමට ❤❤
බොහොම ස්තූතිය 🙏🏿❤️
@@NurseHeshඅනේ සර් ෆියුරින් ගැන .කන්න හොද කෑම වර්ග ..තව ආත්තරයිටිස් ගැන (ගව්ට් ගැන)දැනුවත් කරනවන්ම් ගොඩක් වටිනව ..ස්තුතියි...❤..
අද වැඩසටහනේ ඔයාගෙ ප්‍රශ්න හැම එකකටම උත්තර තියෙනව
@@NurseHeshආ ඔව් දැන් දැක්කේ ..ගොඩක් ස්තුතියි .පිං ඔබ තුමාට.🙏❤
" gavut " hadena eka nawata ganne kohomada ? Handiwala , angili puruk vala gavut adu kara ganne kohomada dr ?
Thanks doctor.
Doctor???? Is he a doctor????
@Sagarika0414-eu6zw thank you so much dr 🙏🏿❤️ but no I am not a doctor I’m nurse look at my channel name “Nurse Hesh “ I don’t know why everyone keep saying that ??😔
Thank u so much .👍👍
ඔයාට ගොඩාක් පින් රත්තරන් මහත්තයෝ.
බොහොම ස්තූති 🙏🏿❤️
හරිම වටින Channel එකක් ❤
🙏🏿❤️
Budu saranai devipihitai doctor
Godak pin obathumata🙏❤️
🙏🏿❤️
Thanks doctor ❤.
🙏🏿❤️
Thanks a lot 🙏
U welcome 💪🏿❤️
Doctor mage urahisa saha killata ediriya harina wedanawai .mata behethak kiyanna puluwanda.Thank you doctor
Thank you ❤❤❤🎉🎉🎉
U welcome dr 🙏🏿❤️
"thank u so much"🙏🙏🙏
U welcome dr 👍❤️