#koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 4.4K

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 ปีที่แล้ว +649

    නිහතමානී කම ඉතා අගය කොට සලකනවා අයියා 😍
    ජය වේවා! සුපර්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +31

      🇰🇷🇰🇷🇰🇷😍😍thanks දෙන්නටම..

    • @dilmiisurika3521
      @dilmiisurika3521 3 ปีที่แล้ว +11

      Oyalath hodi manju aiyath hodi

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +10

      අක්කා අයියා ඔයාලත් මංජු අයියා වගේ video ටිකක් කරන්න කෝ✊✊

    • @tharidu...8441
      @tharidu...8441 3 ปีที่แล้ว +4

      Fatta aiya adarei ❤️❤️😘

    • @skysandikk3945
      @skysandikk3945 3 ปีที่แล้ว +2

      Aahh same and sandu

  • @NethushiPahasaranie
    @NethushiPahasaranie ปีที่แล้ว +42

    🥰♥මම දැන් 10 වසරෙ මට කොරියන් ලියන්න කියවන්න පුළුවන් .අනිවාරෙන් කොරියා එනවා .ගොඩක් පින් මේවා කියාදෙනවට.පරිස්සමෙන් ඉන්න අයියා...🇰🇷🇰🇷🇰🇷

    • @senuriimalka1907
      @senuriimalka1907 ปีที่แล้ว +2

      Koriyan panthi yanawda oya

    • @dushmantha09
      @dushmantha09 ปีที่แล้ว +3

      Aniwaren yanna puluwan

    • @NethushiPahasaranie
      @NethushiPahasaranie ปีที่แล้ว +1

      @@senuriimalka1907 නෑ.yt eken tama igana gatte

    • @Sbdhsbfhdu7dShehshdbsjfb-cg1rz
      @Sbdhsbfhdu7dShehshdbsjfb-cg1rz ปีที่แล้ว +1

      හොදට පාඩම් කරන්න යන්න පුලුවන් වෙයි

    • @HansaniUpeksha-mu1hi
      @HansaniUpeksha-mu1hi 11 หลายเดือนก่อน +1

      Man8waste Mata Korean wachana Kiyanna puluwan. Man aniwaren korean enawa ayye. Thank me dewal kiyala denawata ♥♥♥😘

  • @sandalitharaka6595
    @sandalitharaka6595 3 ปีที่แล้ว +161

    ලොකු බලාපොරොත්තුවක් අනිවාර්යෙන්ම කොහොමහරි එනවාමයි...ඔයාලා වගේ නිහතමානී කොරියාවේ ඉන්න අය නිසා මේ වගේ වීඩියෝ නිසා ආසාව තවත් වැඩි වෙනවා✈️🇰🇷🥺❤️

  • @Sahanpriyasanka2005
    @Sahanpriyasanka2005 ปีที่แล้ว +2

    මන් 10 වසරෙ ඉදන් කොරියන් එන්න හින දකිනවා.ඔයගෙ විඩියොස් ඔකම බලන් යනවා.වැඩ වැඩි උනට එන්න හිතෙන රටක්.ආසයි අයියේ එන්න.අනිවාරෙයෙන් එනවා.ගෙමක් ගහලා.මෙහෙම විඩියො දානවාට ගොඩක් පිං.පරිස්සමින් ඉන්න.🥺❤️

  • @asanka3968
    @asanka3968 3 ปีที่แล้ว +223

    සිරාම කතාව අයියේ මාත් කොරියාවට ආවෙ ලංකාවේ පුදුම කට්ටක් කාලා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      👌😍🎎🇰🇷

    • @kumreharat2307
      @kumreharat2307 3 ปีที่แล้ว +1

      Ane putha oya inne Koriyaweda..mata udauwak karanna plz..😭😭🙏🙏

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว

      nice gemmak KOREA KR

    • @nethmilaudyanganee94
      @nethmilaudyanganee94 2 ปีที่แล้ว

      කපල් එකකට කොරියාවට job එකකට යන්න මොනවද කරන්න ඕනී අයියේ

    • @wasanthakumarakumara6796
      @wasanthakumarakumara6796 ปีที่แล้ว

      Aiye

  • @mrthix6969
    @mrthix6969 3 ปีที่แล้ว +94

    ඉක්මනට a/l කරලා එන්න බලාගෙන ඉන්නේ අය්යේ ගොඩක් වටිනවා මේ video ඒක ❤

  • @kavindusasanka9195
    @kavindusasanka9195 3 ปีที่แล้ว +150

    මම ත් කොරියාවට එන්න හිතන් ඉන්නේ අයියේ ඔය කතා අහන කොට පුදුම ගැම්ම ක් හිතට එන්නේ මට තාම අවු 19 ක් ඔය කතා අහන කෙට ගැම්මක් හිතට අවා අද ඉදන් ගෙමක් ගහනවාමයි හිතට වැදුනා අයියට පින්❤️❤️

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 ปีที่แล้ว +14

    අපි දුප්පත් කොල්ලෝනේ . කවදාහර්‍රි කොරියා එනවා ඒදාට හම්බෙමු අයියා ඔයාගේන් .කොරියාව ගැන දෙවල් දැන ගත්තා

  • @chathuraakalanka2650
    @chathuraakalanka2650 3 ปีที่แล้ว +71

    නරි කරන්නෙ හු කියන එක අයියා...මුං ඇට අස්සෙ තමා යක් ඇට තියෙන්නෙ..ඔය එකෙක් දෙන්නෙක් කියන එවා ගනන් ගන්න එපා සමස්තයක් අයියට කැමතිනෙ....එච්චරයි....එලම අයියා...💪❤️👍

  • @janithisuru4170
    @janithisuru4170 3 ปีที่แล้ว +97

    ඇමරිකා ගිහින්වත් ඔලුව හැදිලා නැත්නම් ඌ අමු ගොනේක් අනිවාර්යයෙන් 😂😂..අයියේ ඔයාගේ හැම විඩියෝ එකක් වගේම බලනවා අපි..ඔයා වගේ open කතා කරද්දි නරින්ට ඔවා බලන් ඉන්න බෑ.. never give up bro. 🇰🇷🇰🇷🇱🇰

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +28

    මංජු Aiya ඔයාගෙ එ නිහතමානී කමට ගොඩක් ආදරෙයි 💪❣️

  • @අසරණයන්ටපිහිට
    @අසරණයන්ටපිහිට 2 ปีที่แล้ว +12

    ඔව් අයියේ ඔයා වගේම ජිවිතයක් තමයි මමත් ගත කරන්නෙ මම එක නිසා කොහොම හරි කොරියාවට එනවා ❤️❤️❤️

  • @rumeshaayan6963
    @rumeshaayan6963 3 ปีที่แล้ว +113

    තව එකෙක්ට වචනෙන් හරි පාර කියලා දෙන උබලා වගෙ මිනිස්සු දැක්කම සතුටුයි බන් අයියේ 😢🇱🇰❤️

  • @dazz3022
    @dazz3022 3 ปีที่แล้ว +14

    නියමයි.. සුපිරි අයියා..ජයවේවා..තමන් දන්න දේ හැමෝටම කියලා දෙන්න හදන ඔයාලා වගේ අයට ජය වේවා ❤

  • @rinbapraduction5263
    @rinbapraduction5263 3 ปีที่แล้ว +502

    කොරියාවෙ ඉන්න උන්ගෙන් පඩිය ගෙන කතා කරපු එකම එකා ජය වේවා . අපිට හැමදෙයක්ම කියා දෙනවා ජය වේවා ❤️

  • @mashi2435
    @mashi2435 ปีที่แล้ว +12

    මමත් කොරියන් ඉගෙන ගන්නවා . කොරියන් exam එක ලියන්න ඉන්න හැමෝටම සුභ පතනවා.❤️❤️

  • @rupasinghe2464
    @rupasinghe2464 3 ปีที่แล้ว +94

    ලද දැණුම , අත්දැකීම් , තවත් කෙනෙකුට ලබාදීම උතුම් සත්ක්‍රීයාවක් ❤️
    ඔබට ජය රටට ජය 🇱🇰 ❤️ 👍

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +10

    කොරියාවේ එන එක හීනයක් .ඔයා ඒක සැබෑ කරගෙන .අවංකව ජීවත් උනොත් සොබාදහම උදව් කරනවා.සතුටින් ඉන්න සහෝ.ජය වේවා

  • @dananjayapasindu3832
    @dananjayapasindu3832 3 ปีที่แล้ว +15

    ඒ කියපු වචන ටික මහ මේරක් තරම් වටිනවා ` බොක්කටම දැනුනා අයියේ 💗දළදා සමිදු පිහිටයි 🙏

  • @malishanethmina4761
    @malishanethmina4761 2 ปีที่แล้ว +2

    ජය වේවා අයියේ ..
    තව තවත් දියුනු වෙන්න ඕනේ
    ඉස්සරහටත් මේවගේම ලස්සන විඩිඔස් කරන්න ලැබේවා කියා හදවතින්ම පාර්තනා කරනව ..
    බුදුසරනයි 😊💞

  • @danukalakshan7597
    @danukalakshan7597 3 ปีที่แล้ว +29

    ඉදිරියටත් වීඩියෝ දාන්න ❤️ අනිවාරෙන් කොරියාවට එනවා ඔවාගෙ වීඩියෝ නිසා හීනෙ තවත් වැඩිවුනා 🙏💪

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +5

    කමෙන්ට්වල තියෙන දේවල් ගැන දුක් වෙන්න එපා මල්ලී... ඔයාලා කරන වීඩියෝ වලින් අපි ගොඩක් දේවල් දැනගන්නවා...ජය වේවා!

  • @avishkamadushan9785
    @avishkamadushan9785 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතිය අයියේ මන් 2022 a/l ලියලා Exam එක කරලා එන්න හදන්නේ මගේ හිනේ හැබෑ කරගන්න ...අයියා කියපු දේවල් ඔකොම වටිනවා..Thanks Ayiye 👍💞

  • @yasmithadilshan5933
    @yasmithadilshan5933 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද විඩියෝ එක්ක අයියේ ගොඩක් දෙවල් දැන ගත්තා කොරියාව ගැන a/l ඉවර වෙලා කොරියන් ඉන්න ආසාවෙන් ඉන්නේ❤️❤️

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +4

    හරි වැරුද්ද හරි හැටි දැන ගෙන කරන අයට කිසිදා වරදිනනේ නෑ මචං...මං දකින්නෙ ඔයත් අපේ ලංකාවේ කොල්ලන්ට උදවි කරන හොඳ වැදගත් දේ ඉදිරි පත් කරන කෙනෙක් විදිහට ..දිගටම කරන් යන්ඩ ජයෙන් ජයම වෙවා මචං...

  • @DARK-qn4ne
    @DARK-qn4ne 3 ปีที่แล้ว +51

    ඔයා නම් ගැම්මක් අයියා . අනිවාර්යයෙන් දවසක එනවා කොරියාවට .💖💖💖💖💖

  • @HoMeCaFee
    @HoMeCaFee 3 ปีที่แล้ว +6

    අයියේ Thank you ඔයා කරපු මේ වීඩියෝ එකෙන් මං ලොකු දෙයක් දැන ගත්තා ලොකු හීනනයක් තියෙනවා ඉක්මනට කොරියාවට එන්න ඒ හීනේ කෝම හරි හැබෑ කර ගන්නවා .. බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න ..❤️😍

  • @malithlakshith5495
    @malithlakshith5495 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියෙ♥️.අනිවාරෙන් කොහොමහරි කොරියන් වලට එනව.ජය වේවා 🙂♥️

  • @lahiru-madushan
    @lahiru-madushan 3 ปีที่แล้ว +40

    𝗨𝗦𝗔 ගියාට ලංකාවෙ ගොන් ගති ගිහින් නැතුවැති බං ගනන් ගන්න එපා 😁💓💓

  • @lakshanrajapaksha9691
    @lakshanrajapaksha9691 3 ปีที่แล้ว +44

    තෑන්ක් අයියෙ අපිව දැනුවත් කරනවට.. දවසක මාත් කොරියා එනව....❤️

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +361

    වීඩියෝ බලල සහයෝගය දුන්න ඔයාලට ගොඩාක් ස්තුතියි,
    Bts army,bts haters කොමන්ට් එකක් දාන් යන්න,
    ඕන් රන්ඩු වෙනව එහෙම නෙමේ..
    ඒගැන කරන වීඩියෝ එක වෙනුවෙන්...🇰🇷😍👌🎎

  • @status_girl-h6d
    @status_girl-h6d หลายเดือนก่อน

    අයියේ ගොඩක් ස්තුති.❤ඔයා අපිට කියල දෙන දේවල් ගොඩක් වටිනවා මම දැන් ඉන්නේ 9වසරේ මම කොරියන් අනිවරෙන් එනවා. අයියව මුණ ගැහැහිලා ස්තුති කරනවා ❤️😊. මගේ ලොකු හීනයක් තමයි කොරියන් කියන්නේ. ඇවිත් හොද ජොබ් එකක් කරන එක තමයි මගේ හීනෙ 😊❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      හොදින් ඉගන ගන්න මුලින්ම

  • @팕침하이시네
    @팕침하이시네 3 ปีที่แล้ว +4

    Thank you so much aiya මේවගේ වීඩියෝ එකක් කරාට.❤️🇰🇷කොරියාව කියන්නේ මම ගොඩාක් ආදරේ කරන රටක්. කවදාහරි කොරියා එන එක මගේ හීනයක්.
    Good luck aiya. All the best❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ආඩම්බරයක් ඒ වචනෙම ඇති,ජයවේවා

    • @팕침하이시네
      @팕침하이시네 3 ปีที่แล้ว +1

      ජය වේවා අයියා. පරිස්සමින් ඉන්න අයියා. බුදු සරණයි 🙏❤️🇰🇷

  • @nishanhirusha1020
    @nishanhirusha1020 3 ปีที่แล้ว +61

    අයියේ හිතට වැදුනා මට වයස 18 කොරියාවට අනිවාර්යයෙන් එනවා . ඔයාගෙ විඩියො අපිට මාර හයියක් අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      🇰🇷🇰🇷🙏👉👌

    • @tharushaherath6881
      @tharushaherath6881 2 ปีที่แล้ว

      සිරාවටම බන් මමත් අනිවාරෙන් 18 උන ගමන් යනවා ❤❤❤❤❤❤😎👌👌

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว +2

      aniwa exam karanna brother padam karala aniwaren yanna pulwuan padam karanna good luck korea KR

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว

      @@tharushaherath6881 එහෙම යන්න බෑ

  • @sapunilakmali2156
    @sapunilakmali2156 3 ปีที่แล้ว +29

    අයියේ මම Girl කෙනෙක් ඒත් මම කොරියන් භාෂාවත් ඉගෙන ගන්නවා අයියාගෙ Videos බැලුවාම ඇත්තටම ආසායි කොරියන් එන්න මම කොහොමහරි එනවා අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +6

      ඉක්මනටම එන්න ලැබේවා .🇰🇷👉👌

    • @laleenalina1257
      @laleenalina1257 3 ปีที่แล้ว +1

      Mmmm මගෙත් ලොකු හීනයක් තමා..

    • @kpoplife8779
      @kpoplife8779 3 ปีที่แล้ว +1

      Mageth ekaaa godaaak loku hinayak

    • @nandakarunarathna1900
      @nandakarunarathna1900 3 ปีที่แล้ว

      Oww api enava

    • @devminiuthpala5858
      @devminiuthpala5858 3 ปีที่แล้ว +1

      Girlslatath job tyenwada? Exam krl awoth 🤔🤔🙄

  • @kandyboy5388
    @kandyboy5388 ปีที่แล้ว

    මෙහෙම දේවල් කියලා දෙනවට ගොඩාක් පින් බන් අයියේ.❤️😍 කොහොමහරි එනවා කොරියන්

  • @feeling5912
    @feeling5912 3 ปีที่แล้ว +4

    ‌ අයියගෙ වීඩියෝ මම හැමදාම බලනවා... මාත් එනවා අනිවාරෙන් 😍😍😍 my dream😍😍

  • @abhishekyatinuwara5426
    @abhishekyatinuwara5426 2 ปีที่แล้ว +33

    ලොකු බලාපොරොත්තුවක් කෙලින් කතා කරන කොන්දක් ඇති මනුස්සයෙක් ඔයා ජයවේවා අයියේ . රටක් එරෙහි උනත් වැටෙන්න එපා තමන් කරන දේ හරිනම් 🙏👌💙

  • @minidueshan8017
    @minidueshan8017 3 ปีที่แล้ว +45

    නිහතමානී ආදරණීය චරිතයක් 💖 ආදරෙයි මංජු අයියේ !

  • @kavi_mind_yt570
    @kavi_mind_yt570 2 ปีที่แล้ว

    මම O/L කරෙ 2022.ඔයාගෙ වීඩියො වලට පිං සිද්ද වෙන්න කොරියන් යන්න ආසාවක් ආවා.මම දැන් එක්සෑම් එක ලියන්න යන්නෙ.අනිවාරෙන්ම කොරියාවට එනවා 🎯🥺

  • @yohanthejourney3919
    @yohanthejourney3919 3 ปีที่แล้ว +43

    අනිවාරෙන් අයියේ...♥️ සුපිරි චරිතයක් ඔයා.. පට්ට කැමති.. වීඩියෝස් ඔක්කොම බලනවා.. තව වීඩියෝ දාන්න ඉස්සරහට.. කොරියාවට එන්න පට්ට ආසයි... මාත් 2022 A/L කරන්නෙ.. ♥️ ඔයාට දියුණු වෙන්න කියල ප්‍රාර්තනා කරනව.. සුපිරි 😎❤️

  • @anugodage9247
    @anugodage9247 3 ปีที่แล้ว +42

    අනුන් කියන එවා ගනන් ගන්න එපා අයියේ.අපිත් දිගටම ඉන්නෝ.

  • @kasunkarunasinghe6442
    @kasunkarunasinghe6442 3 ปีที่แล้ว +29

    ඇත්තටම වටිනවා සහෝ.... ❤️❤️ කාගෙවත් කතා අදාල නෑ ඔයාගේ වැඩේ සුපිරියට කරගෙන යන්න ...වැඩේ සුපිරී.... ❤️❤️

  • @chathura1936
    @chathura1936 2 ปีที่แล้ว

    ගැම්මක් අයියේ,,♥️ගොඩක් දේවල් දැනගත්තා

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +34

    ඔබතුමාගෙ අවංක කම බේරෙනවා. කියන හැමදේම හරිම විශ්වාසෙන් අහන්නෙ.

  • @sampathwishan2741
    @sampathwishan2741 2 ปีที่แล้ว +38

    ලොකු ආසාවක්,හීනයක් තමා කොරියාවට යන එක.ඔයාගේ වීඩියෝ වලින් තවත් ඒ ආසාව වැඩි වෙනවා.ඔයාට බොහොම ස්තූතී අයියේ අපිට ඒ හීනෙට යන්න මේ විදියට හරි උදවු කරන එකට ❤️

    • @umeshadilhani8967
      @umeshadilhani8967 2 ปีที่แล้ว +1

      Oyage video gdak balwa ayye asai enna jivitet goda da ganna ona..hinayak ayye

    • @shasikapemod8409
      @shasikapemod8409 2 ปีที่แล้ว +1

      Job tiynwa

    • @thilakathilaka9027
      @thilakathilaka9027 2 ปีที่แล้ว

      Godak stuti mavaga daval valata danuvat kirimagana satutui ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌Hoda hitak oyata tyanava malli. Oyala minissunta. Anna udau karanna afa. Kyana. Tana. Oya mada gahana un enna. Oyata davi fihitai 🙏👌👌👌❤️❤️❤️❤️❤️

  • @nethmitharaka1211
    @nethmitharaka1211 3 ปีที่แล้ว +23

    වෙනස්ම video කරන කෙනෙක්... දිගටම කරන් යන්න අයියේ.. ❤️❤️👌👌

  • @sadakalum1485
    @sadakalum1485 ปีที่แล้ว

    කොරියාවේ tatwe දැක්කේ ඔයා නිසා aiya ගොඩක් පින් මමත් aenawa aiya අනිවාර්යයෙන්ම bs පරිස්සමින් ඉන්න

  • @tharushianjali419
    @tharushianjali419 3 ปีที่แล้ว +11

    මටත් ලොකු හීනයක් තියනවා අයියේ කොරියාවට එන්න ❤❤❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +4

    Niyamai bro wedagath video ekak ❤️👍

  • @dilshansaranga3986
    @dilshansaranga3986 3 ปีที่แล้ว +5

    අයියේ ඔයාගෙ video වලින් මම කොරියාව ගැන ගොඩක් දේවල් දැනගන්නවා මගේ ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් ලැබුනා මමත් ගොඩක් ආසවෙන් ඉන්නෙ කොරියාවට එන්න.....දැනට clz යනවා ඔයාට ගොඩක් ස්තූතී මේ වගේ වීඩියෝ දාන එකට..........❤️❤️❤️❤️🙏🙏🙏

  • @gamingalex7038
    @gamingalex7038 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ මාත් කොරියාවට එන්න හිටියෙ එත් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැ එත් ගොඩක් දෙවල්
    දැනගත්තා මෙ විඩියො එකෙන් හැමදාම ඔයාට හරි යනවා නියමයි ජය වෙවා👊👊👊👊👊

  • @sangeoLK
    @sangeoLK ปีที่แล้ว +6

    mama koreavata navathinnama enna thama inne,.....අපිට හැමදෙයක්ම කියා දෙනවා ජය වේවා ❤

  • @malshalankesh3865
    @malshalankesh3865 3 ปีที่แล้ว +13

    උබ උබේ වැඩේ කරහන් අයියෙ..ඉරිසියාකාරයෝ එක එක කතා කියයි ,ඒවා බල්ලෙකුට ගනන් ගන්න එපා..සුපිරි අවංක කොල්ලෙක් කියල තේරෙනවා කතා කරනකොට❤️දිගටම කරන් යමු චැනල් එක..ආදරෙයි...ජය !!!

  • @srremixofficial673
    @srremixofficial673 2 ปีที่แล้ว +6

    අය්යේ A/L කරලා korean exam එකත් කරලා අනිවාර්යයෙන් කොරියාවට එනවා. ඔයා මේ දාන වීඩියෝ වලට ගොඩක් ස්තුතියි.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.

  • @imeshawaranakulasuriya7407
    @imeshawaranakulasuriya7407 ปีที่แล้ว +1

    Aththam sathuthui aiya apit dena wistra walat aiya budusarni 😊😊😊😊

  • @randeepakumarathunga8764
    @randeepakumarathunga8764 3 ปีที่แล้ว +4

    ජයෙන් ජය මංජු අයියේ❤️❤️

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 ปีที่แล้ว +14

    හොදක් කලත් නරකක් කලත් ලෝකේ මිනිස්සු බනින එක ස්වභාවයක්‌ අයියේ... ඒ නිසා ඒවා හිතන් නැතුව ඔයාගේ ගමන ඔයා යන් අයියේ

  • @rashmithakavidu3284
    @rashmithakavidu3284 2 ปีที่แล้ว +7

    මට තාම වයස අව්රුදු 14යි මගේ හීනේ කොරියන් එන එක ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා❤️❤️❤️

  • @nipunihansika4475
    @nipunihansika4475 2 ปีที่แล้ว +1

    අයියේ මමත් අනිවාර්යයෙන් එනවා කොරියන්..මාරම සතුටක් දැනෙන්නෙ ඔයා කොරියන් ගැන කියද්දි..සුබ අනාගතයක් ඔයාට♥♥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ස්තූතියි ..
      ජයවේවා

    • @nilangamax1680
      @nilangamax1680 2 ปีที่แล้ว

      Aiye kohoma hari gannawako aiyee mara asaranaii aiyee

  • @madhubhashanaudara478
    @madhubhashanaudara478 3 ปีที่แล้ว +12

    ඇත්තමයි....ඔයාගේ video හැම එකාක්ම මම බලනවා..
    දන්නැති හුගාක් දෙවල් ඔයාලා වගේ කොරියාවේ ඉන්න අයියාලගෙන් ඉගෙන ගත්තේ....

  • @jayamithchmara1617
    @jayamithchmara1617 3 ปีที่แล้ว +48

    ඔයා කරන දේ ගොඩක් හොද දෙයක් ජය වේවා මංජු අයියේ. ලොකු මිනිස්සු කියන දේවල් වලට සැලෙන්න එපා ඔයා හැමදාමත් අපේ එකා ආදරෙයි ❤️❤️❤️❤️

  • @prathibhadisanayaka4936
    @prathibhadisanayaka4936 3 ปีที่แล้ว +42

    Next year වල AL කරලා කොහොමහරි කොරියා ඇවිත් ජීවිතේ දිනන්න ආසයි අයියේ.තැන්ක්ස් මේ වීඩියෝ එකට.මාර ගැම්මක්.💗

  • @n4nmusic785
    @n4nmusic785 2 ปีที่แล้ว +1

    බුදු සරනයි!!! අය්යේ සබ් 100k ගහමු ආදරෙයි❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක්ස්තූතියි මල්ලි

  • @rasiththaruka2238
    @rasiththaruka2238 3 ปีที่แล้ว +13

    ගෝතයො කියන ඒව ගනන් ගන්න එපා අයියේ,ආඩම්බරයි ඔයා ගැන,ගොඩක් දේවල් ඉගෙන ගත්ත,මමත් කොරියන් එන්න හීන දකිමින් ඉන්නව ,ඔයාගෙ අනාගතේ ජයම වේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව 🌻

  • @ishuwagaming6480
    @ishuwagaming6480 2 ปีที่แล้ว +16

    ඇනිවා කොරියන් ගිහිල්ලා තමා නවත්තන්නේ . එකම හීනයක් ඒක ❤️❤️

  • @samanjith3748
    @samanjith3748 2 ปีที่แล้ว +4

    මමත් exam කලෙත් 2011di. නමුත් යන්න ආවෙ 2013දි. ඒ වෙද්දී පුද්ගලික හේතුවක් නිසා යන්න බැරිඋනා දැන් ඒ අවස්ථාව ගන්න බැරිද exam නැවත ලියන්නැතිව. ඔයා කිව්ව කතාව මටත් මතකයි. Admition ගත්තෙත් මාරම ගේමක් දීල මම ගත්තෙ රත්නපුරෙදි. ඔයා කොහෙද?

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว

    සුපිරි මංජු අයියා 🔥

  • @00800.
    @00800. 3 ปีที่แล้ว +7

    මරු අයියේ Video එක 😍😋.
    USA Key Board වීරයාට 1min නිශ්ශබ්දතාවය 😂💔

  • @mytraveling1383
    @mytraveling1383 3 ปีที่แล้ว +6

    කොහොම හරි ගෙමක් ගහල එන්න ඔනි... ලංකාවේ රු30000 මොනා කරන්නද 😥

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +17

    ඔය මොකා මොනවා කිව්වත් අයියත් එක්ක අපි බොක්කෙන් ම ඉන්නවා 💪💪💪🙋🙋🙋💖🇰🇷🇰🇷💖👍

  • @mestiyageduminda2037
    @mestiyageduminda2037 2 ปีที่แล้ว +2

    Sami and sandu එ් දෙන්නා තාමා මම මුලින්ම දැකපු කට්ටිය හැබැයි ඔයා තමා කිටලා දුන්නේ විභාගය ගැන .

  • @world7450
    @world7450 3 ปีที่แล้ว +18

    දැනුවත් කිරීම ගැන ස්තූතියි සහෝදරයා👍

  • @malshanidarshika5481
    @malshanidarshika5481 3 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩාක් වටිනවා අයියේ මේ වීඩියෝ එක්..☺️

  • @feeling5912
    @feeling5912 3 ปีที่แล้ว +118

    ‌ාආමිලා සෙට් එක මේ කොනට💜😍

  • @ishinidinaya3496
    @ishinidinaya3496 2 ปีที่แล้ว

    හොඳ හදවතක්.දවසින් දවස දියුණු වෙන්න ඕනි අයියා.හැමෝම ඔහොම ඇත්ත කියන්නෙ නැ...ජය වේවා🙏

  • @rinbapraduction5263
    @rinbapraduction5263 3 ปีที่แล้ว +16

    මන්ජු අයියෙ උබ හරි හොද එකා බන් උබට වරදින් නෑ ජය වේවා කොල්ලෝ ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷🎎

    • @rinbapraduction5263
      @rinbapraduction5263 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea අයියෙ ඔයාගෙ වට්සැප් නොම්බරෙ දෙන්ඩකො

  • @දුශාන්සන්දීප
    @දුශාන්සන්දීප 3 ปีที่แล้ว +9

    අයියේ ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලලා තියෙනවා ඔයාගේ වීඩියෝ බලන්න කිසිම කම්මැලි කමක්වත් කිසිම දෙයක් නැ අපි හරි ආසාවෙන් බලන්නේ කම්මැලි කමක් නැත්තේ අයියා හැමදාම අපිට කොරියාවේ මොකක් හරි තැනක් පෙන්නලා විඩියෝ එක ආසාවෙන් සතුටෙන් බලන්න හිටෙනවා ❤️❤️

  • @chanthukamalshan2277
    @chanthukamalshan2277 3 ปีที่แล้ว +6

    ඔයාගෙ ගමන ඔයා යන්න සහෝදරයා වටේ පිටේ උන් කියයි නොයෙක් කතා ඔයාගෙ හීනෙට යන්න ඉක්මනින් පුලුවන් වේවා සහොදරයා ඔබට ජය තෙරුවන් සරනයි ❤️💪🏼💪🏼🇰🇷

  • @gayanjaleeprabhasha3235
    @gayanjaleeprabhasha3235 ปีที่แล้ว +1

    Me wage vedio dana akatama oyage gamana thawath sarathaka wenna oni..thawa kenekge diunu dakinnna hamoma kamathi naa..korean anna inna hamotama hoda danuwath kirimak .thankyou

  • @ictsuperguru
    @ictsuperguru 3 ปีที่แล้ว +8

    මොකා මොනා කිව්වත් සැලෙන්න එපා අයියේ.😍❤.. පිටරට ඉදන් අපේ මිනිස්සු දැනුවත් කරන හැම පිටරට යු ටුයුබ කෙනෙක්ටම මං නම් ගොඩක් ආදරෙයි.😍❤.එයලා හින්දා තමා අපේ රටේ දේශපාලන හැත්ත ලංකාව කොච්චර කාලද කියලා තෙරුම් ගන්නේ🤣💔

  • @සූටිපුතා-භ5ඟ
    @සූටිපුතා-භ5ඟ 2 ปีที่แล้ว +6

    අයියා බොක්කටම දෙනෙන්න කතා කරනව.මෙදෙවල් අපිට කියලා දෙනවට ගොඩක් පින්.බුදු සරනයි!!!..

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින you tube channel එකක් 🖤 Nice ❤️🌺

  • @gayansandaruwan3735
    @gayansandaruwan3735 ปีที่แล้ว +1

    ❤❤ jayawewa ayiye ❤❤❤

  • @mangalajayarukpreethikumar5999
    @mangalajayarukpreethikumar5999 3 ปีที่แล้ว +5

    🥰අයියනං හරිම හොදයි☺️ මටත් ඔයාට වගේ ම හීනයක් තියෙන්නෙ😊 මම ඒ හීනෙ කොහොම හරි හැබෑ😘 කරගන්නව❤️❤️මමත් කොරියාවට යනව 🇰🇷🇰🇷I LOVE YOU SOUTH KOREAN 😘❤️❤️

  • @akiladhanuddhara2587
    @akiladhanuddhara2587 3 ปีที่แล้ว +4

    @Rashinhanguk Video එකක් බල බල ඉන්නකොට දැකලා බැලුවේ first time. හිතට දැනෙන video එකක්. අනිවා ඔක්කොම videos බලනවා. 😍

  • @kalpanadeshani9304
    @kalpanadeshani9304 3 ปีที่แล้ว +6

    Kpop, kdrama fan කෙනෙක්, ඒ නිසා ගොඩාක් ආසම country එකක්, ♥️♥️ ආසයි කොරියා එන්න 😇

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      එන්න වාසනාව ලැබේවා

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ස්තූතියි ගොඩාක් වටිනවා බුදු 🇱🇰♥️♥️♥️♥️

  • @kapilaperera6712
    @kapilaperera6712 2 ปีที่แล้ว +3

    ගොඩාක් සතුටුයි bro. ඔයාගේ උත්සාහය ගැන. කට්ට කාලා කාලා අද ඔයා හොද තැනක ඉන්නවා දැක්කම. මම ඔයාව පෞද්ගලිකව අඳුරන්නේ නෑ.. අදයි ඔයාගේ video එකක් මුලින්ම දැක්කේ. මම ඔයාගේ videos දිගටම බලන්නම්. මට ඇත්තටම කනගාටුයි අර America ඉන්න කෙනා දාලා තිබුණ Comment එක ගැන. සමහර විට ඔයාලා දුක් මහන්සි වෙලා තැනකට ආවාම ඒ ක ඉවසගන්න බැරි අයත් ඉන්නවා. එහෙම කෙනෙක් දාපු Comment එකක් කියලයි මට නම් හිතෙන්නේ.
    මම පිළියන්දලින්.
    ඔයාලා හැමෝටම,
    තෙරුවන් සරණයි!

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +4

    අයියට kiyak වියදම් වුණාද yanna korea 💔

  • @ushanra5465
    @ushanra5465 2 ปีที่แล้ว +6

    අයියේ සාමාන්‍යයෙන් කොරියාවට යන්න පුලුවන් කියාලා agreement eka එනවනම් කොච්චර කාලයක් ඇතුලත එනවද😍😍😰 මගෙත් හිතේ තියෙන ලොකුම හීනයක් තමා කොරියාවට එන්න තියෙන ආසාව❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ඒක හරියටම කියන්න බෑ

    • @lakmalpremadasa7666
      @lakmalpremadasa7666 ปีที่แล้ว

      @@manjuwithsouthkorea aiye mama imne army ake.apita puluwanda korean anna

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    2011 මමත් විභාගය සමත්, ලකුණු 152ක් තිබුණා, මෙඩිකල් දෙකම පාස්, ඒත් කොරියන් යන්න ආවේ නැහැ, මට ඒ ගැන මතක් වෙනකොටත් මාරම දුකක් දැනෙනවා, මට දැන් වයස 49 යි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අපරාදෙ ආයි try කරානම්.හරි

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 ปีที่แล้ว +3

    මගෙත් ලොකු හීනයක් ඒත් එහෙ කොම්පැනි වල ගිහින් මොනවද කරන්නෙ ඒ පිලිබද යම් සැකයක් වගේම හිතෙ බයකුත් තියෙනවා ඇත්තවශයෙන් 👍

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 3 ปีที่แล้ว +5

    100% complete wedaka unath ඇද දකින වුන් ලන්කාවේ ඉන්නේ අයියේ ,උබේ ගමන උබ පලයන් අපි ඉන්නො හයියට 😘

  • @sihansanjumal2797
    @sihansanjumal2797 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් 😍 නියමයි අයියෙ ❤️❤️

  • @coolchefjanithvishara3752
    @coolchefjanithvishara3752 2 ปีที่แล้ว

    Aiye ...දිගටම chanel eka karan yanda හිත හොද කොල්ලෙක්

  • @gihan_fx
    @gihan_fx 3 ปีที่แล้ว +9

    ආදරෙයි අයියා ❤️විබහගෙ පාස් වෙන්න ඔන නෑ කිව්වම පට්ට සතුටියි

  • @dmdsampath4670
    @dmdsampath4670 2 ปีที่แล้ว +4

    වෙබ් එකේ ඉන්නෙ අපි තාම ඉක්මනටම එනව සහෝදරය ඉක්මනටම ❤️💪

  • @mithun9805
    @mithun9805 2 ปีที่แล้ว +4

    නියමයි කොල්ලො උබ අපේ පන්තිය නියෝජනය කරන අවන්කයි නිහතමානී රත්තරන් හදවතක් තියෙන ගමෙ කොල්ලෙක්

  • @thusithniluka569
    @thusithniluka569 2 ปีที่แล้ว

    korean course එකක් කරන්න අසාවෙන් ⁣ඉද්දි දැකපු චැනල් එකක් .ගොඩක් වටිනවා කියන හැම දෙයක්ම..හිතට පට්ට හයියක් හැම වචනයක්ම...තව ⁣ඉස්සරහටත් මේ වගේ vlog බලාපෙරොත්තු වෙනවා..ජය වේවා..😍🙏