#koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2021
  • කොරියාවෙ පඩිය ගැන කාටවත් කියන්න බෑනෙ,මොකද එහෙම කිව්වම ඉල්ලන්නෙ ලක්ශ ගනන් ,ණයට කියල ඉල්ලගෙන දෙන්නෙත් නෑනෙ ආයිම,අන්න ඒ නිසා තමා කව්රුත් පඩිය ගැන කියන්න අකමැති.සල්ලි විතරක් නෙමේ phone,laptop tab තව නොයෙකුත් දේවල් ඉල්ලනවනෙ,එහෙම ඉල්ලන්නෙ නෑ කවදාවත් කොරියාවෙ කොල්ලො කෙල්ලො කන කට්ට දැක්කම නම්...මේ වීඩියෝ එක බලල කොරියාවෙ ඉන්න කොල්ලන්ගෙන් කිසිදෙයක් ඉල්ලනව එහෙම නෙමෙයි. .
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ...

ความคิดเห็น • 2.4K

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +875

    ඔයාලගෙන් පුන්චි ඉල්ලීමක් කරන්න ඕන,මේ වීඩියෝ එක බලල ඔයාලගෙ යාලුවෙක් හරි පව්ලෙ කෙනෙක් හරි කොරියාවෙ ඉන්නව නම්,උන් මහන්සියෙන් හම්බකරන සල්ලිවලට හූල්ලන්නවත්,ඉල්ලන්නවත් එපා,ඔයාලට මහන්සි උනොත් ජීවිතේ ඔයාලටම කියල දෙයල් උපයන්න පුලුවන්,කාගෙන්වත් ඉල්ලනවට වඩා ඔයා මහන්සියෙන් උපයන රුපියල වටිනව....
    ගොඩක් කොරියාවෙ ඉන්න කොල්ලන්ගෙන් සල්ලි phone,laptop ,tab වගේ මිල අදික දේවල් තමා ඉල්ලන්නෙ,එහෙම කරන්න එපා...🇰🇷🇰🇷👌😍

    • @user-pv3rz2ju3x
      @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +6

      Aniwaren aiye ♥

    • @Savi278
      @Savi278 3 ปีที่แล้ว +6

      Aniwa aiye 🇰🇷🙏❤

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +11

      අනිවාරෙන් අයියේ කට්ට කාලානේ මේවා ගනේ

    • @shanakanishshankashanakani5782
      @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +6

      7 මාසෙන් පස්සේ ඔය පඩිය හම්බෙයිද...

    • @dassa662
      @dassa662 3 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔🤔🤔 🙃🙃🤪🤪🤪🤪 🇰🇷
      🇰🇷

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +481

    දැනට අවුරුදු 10,15 කලින් හිටපු පරම්පරාව හරි හුහකයි , කිසියම වෙලාවක රටක හරි තොරතුරක් දුන්නෙ නෑ (වැඩිපුරම ඉතාලි හා යුරෝපයෙ හිටපු). නමුත් දැන් ලෝකෙ පුරාම ඉන්න අපේ රටේ කොල්ලො කෙල්ලො ඒ ඒ රටවල් ගැන හරි තොරතුරු අවංකවම දෙන එක ගැන හරිම සතූටුයී. තවඑකෙක් දියුනු වෙනවට කැමති එකම තමයි ධනවත් කම කියන්නෙ 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +17

      🙏🇰🇷😍

    • @dilrukshiseneviratne4016
      @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +18

      දැනට අවුරුදු 15 කට විතර කලින් technology එක මෙච්චර දියුණු මට්ටමක තිබුණේ නැහැ ......හැමෝටම phone තිබුණේ නැහැ .....මිනිස්සු අතර social media කියල දෙයක් භාවිතා වුණේ නැහැ ...ඒත් අද අපි හැමෝම එදාට වඩා සමාජ මාධ්‍යය පරිශීලනය වැඩියි ඉතීං ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ජීවිතයේ අපි ලබන අද්දැකීම් අනික් අයත් එක්ක social media හරහා බෙදා ගන්න .....එහෙම නැතුව කලින් පරම්පරාව කුහක කමක් කලා වෙන්ඩ බැහැ නේද ?

    • @kewx1724
      @kewx1724 3 ปีที่แล้ว +13

      @@dilrukshiseneviratne4016 ඔබේ අදහසට ගරු කරනවා නමුත් අපි හැමෝටම වෙන්ස් ආකාරයෙ අත්දැකීම් අඩුවැඩි වශයෙන් තියෙනවා.කිසිම දවසක ඔවුන් රටේ ආගිය තැන් කෑම බීම සහ අනිත් පම්පෝරි ඇර හරි පාත් එක කොහොමද හොයාගන්නෙ වගේ ප්‍ර්ශ්න වලදී හිමීට ගැලවිලා යනවා,ඒකට තව හේතුවක් අපේ රටේ සමහර මිනිස්සු රට එන්න සෙට්කරදෙන්න කියලා කියන්නෙ එයාපෝට් එකට යන වෑන් එක වෙනකන්ම බලාපොරොත්තු වෙනවා කිසිම උත්සහයක් කැපවීමක් නැතිව.

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว +1

      @@kewx1724 ඇත්ත .වැඩිය ඔන නැ මං ජොර්දාන් යන්න වීසා එකක් එවනකන් හිටියා අවුරුද්දක් 😕 පුලුවන් කම තිබිලා එවුවේ නැ

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 3 ปีที่แล้ว

      @@dilrukshiseneviratne4016 oya hari 2009 man Korean yanakota thorathuru laba ganna kisima kramayak ne, smart phone ekkwath ne e kale weddi, dan aya e athin wasanawanthai social media platform tiyena nisa.

  • @nishadaalwis305
    @nishadaalwis305 2 ปีที่แล้ว +60

    කවුරුත් රට ගිහිල්ලා තමන් ගන්න පඩිය කියනවා දැකල නෑ කවදාවත්. නියමයි අයියේ වැඩි වැඩියෙන් ඉතුරු කරලා ගේමක් ගහගෙන ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว +104

    කොරියන් ගිය අතරින් ගන්න පඩිය හන්ගන් නැතුව කිව්ව එකම කෙනා.. සියලුම බලාපොරොත්තු ඉටුවෙවා බ්‍රො ජය..❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      👌🇰🇷😍

    • @krishanmalinda8534
      @krishanmalinda8534 ปีที่แล้ว

      කතා කරන්න ආසයි

    • @krishanmalinda8534
      @krishanmalinda8534 ปีที่แล้ว

      ඔයාගේ ෆෝන් නම්බර් එකේ යන්න කතා කරන්න ආසයි

  • @keerthinimesh3088
    @keerthinimesh3088 3 ปีที่แล้ว +442

    කොරියාවේ පඩියේ ඇත්ත හරියටම කියන මම දැකපු එකම කොල්ලා උබ විතරයි සහෝ...බුදු සරණයි ...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +15

      🇰🇷🇰🇷👌😍

    • @susanthiweraseekara376
      @susanthiweraseekara376 3 ปีที่แล้ว +3

      Puthe oyage salli gena oya kiuwata yaluwangen prasedde ahana eka hoda nehe neda

    • @chandralathalatha1514
      @chandralathalatha1514 3 ปีที่แล้ว +3

      Aniwarayanma matha dakkama oyawa vetarai hariyatama padiya keuwa attha kata kala budu saranai sahooooo

    • @lalithakumari304
      @lalithakumari304 2 ปีที่แล้ว +1

      Eka nam atta monawa unath atta kiyana kollek ape un kiyanne unta padi naha kiyala

    • @navodgunarathne204
      @navodgunarathne204 2 ปีที่แล้ว +2

      Sira 👍🔥🔥

  • @IamIndika
    @IamIndika 3 ปีที่แล้ว +411

    ඉරිසියාවක් නෑ බං. හිත හොද කොල්ලෙක් උබ. තව හරි යන්න ඕන සහෝ... බුදු සරණයි !

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 3 ปีที่แล้ว +3

      budu saranai💖💖💖💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +14

      🇰🇷🙏😍

    • @jayanisandareka8691
      @jayanisandareka8691 2 ปีที่แล้ว +2

      @@manjuwithsouthkorea aiye kiyanna puluwanda tato gahapu ayta koriya yanna ba kiyanawa neda
      අතෙ හො කකුලෙ කැපුම් පාරක් තියෙනවා නන් අඟල් 2ක විතර එක ප්‍රශ්නයක් වෙනවාද? උත්තරයක් බාලාපොරොත්තු වෙනවා..

    • @trilishashehan8739
      @trilishashehan8739 2 ปีที่แล้ว +2

      අනිවරෙන් 💖

    • @SusilRanaweera-wj2ht
      @SusilRanaweera-wj2ht 2 หลายเดือนก่อน

      Aww Qa​@@jayanisandareka8691

  • @finalclipsproduction3495
    @finalclipsproduction3495 3 ปีที่แล้ว +6

    *අද සෙට් වුනේ චැනල් එකට... korean network එක බලන ගමන් අහම්බෙන්. ජයවේවා සහෝ පට්ට සතුටුයි අවංක කම ගැන... අදහස් උපදෙස් වලට..... ජයවේවා ❤️❤️*

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 3 ปีที่แล้ว +31

    ඔය අයියාගේ VIDEO එකෙන් අපි කොරියවට එන්න කලින් ගොඩක් දේවල් හදුනා ගත්තා.
    නියමෛ අයියේ.🙏😉

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว +282

    පිටරටක ඉදන් ඇත්ත කතා කරපු පට්ට චරිතයක් අයියෙ උබ.බුදුසරනයි ඔයාට.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +4

      👉🇰🇷👌😍

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 3 ปีที่แล้ว +2

      Ane ape aeyatath udauwak karannkoo

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 2 ปีที่แล้ว +1

      Ape akkage puthek innava thama a/l karanne godaak duppath puluvanm ana marge kiyala denna puluvanmada pizz

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว +206

    කව්රුත් නොකියන ඇත්ත කතාව...
    පිටට නොපෙනෙන ඇත්ත කතාව..... 😘❤😘❤

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +9

      ඔයත් දාමු😁😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +16

      චතූගෙ පඩිය ගැන ඊගාව එකෙන්..😍😂🇰🇷👉

    • @koreannetwork
      @koreannetwork 3 ปีที่แล้ว +4

      @@raviduwithsouthkoriya..4495 එයි ඔන්න මගෙ එකක්..🙈🙈🙈

    • @koreannetwork
      @koreannetwork 3 ปีที่แล้ว +4

      @@manjuwithsouthkorea එපා එපා යකු..

    • @sachinimesh
      @sachinimesh 3 ปีที่แล้ว +1

      😂😂😂 Athal

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri ปีที่แล้ว +6

    නිහතමානී කොල්ලෙක්.. අයියා ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන bs❤️💐💐💐

  • @sahantheekshana8120
    @sahantheekshana8120 2 ปีที่แล้ว +5

    අයියගේ බලපු පලවෙනි වීඩියෝ එක 🥺❤️ඊට පස්සේ පිස්සෙක් වගේ ඔක්කොම වීඩොයෝ බැලුවා කොරියන් හෝඩියත් පාඩම් කරා. ආදරෙයි මන්ජු අයියේ ❤️❤️❤️

  • @nishantharaka9594
    @nishantharaka9594 3 ปีที่แล้ว +71

    තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා😍😍

  • @kanishka9823
    @kanishka9823 3 ปีที่แล้ว +59

    මං දැකපු නිහතමානීම සහෝදරයෙක් ......බුදුසරණයි
    ජයවේවා ❤️

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +11

    අයියට තව හරි යන්නෝන අපිට හැම දෙයක්ම තේරෙන විදියට කියල දෙනවට.....😊😊😊

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +22

    සුපිරිම වැඩක් ! සැබෑ යථාර්ථය පෙන්වන්න එක ගැන ගොඩක් ස්තූතියි සහෝදරයා. ඔබට ජයම වේවා❤

  • @sl410
    @sl410 3 ปีที่แล้ว +43

    ඇස්වහ කටවහ නෑ අයියෙ 🙏 ඇත්තටම ඔයාට ගොඩක් thankz. හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව පට්ට 💪ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත අයියෙ. ඇත්තටම ඔයාකරන්නෙ ලොකු උදෞවක් ඇත්තටම thankz 🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷🇰🇷😍👌

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඇස්වහාක් කටවාහාක් වදින්න එපා... තිස්තුන් කොටියක් දෙවිදෙවතාන් ආරක්ෂා කරත්වා...මල්ලියෝ ඔයාලාත් පරිස්සමින්... අපිට එන්න බැරිද... කොරියාවලට

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +135

    මෙන්න කොල්ලෝ.❤️
    අද තමයි දැක්කේ.ඔක්කොම වීඩියෝ ටික හෙමිහිට බලන්න ඕනි 😍
    පුදුම සතුටක් එන්නේ අපේ රටේ කොල්ලෙක් ගොඩ යනකොට අනිත් අයටත් ආදර්ශයක් දෙමින්❤️
    ජයවේවා සහෝදරයා 😘🍻🍰

  • @desh7599
    @desh7599 2 ปีที่แล้ว +54

    හිත හොදකමට 😢උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන❤️❤️❤️...උඹලා වගේ ඇත්ත කියන මිනිස්සු අඩුයි💖...පිං මචං😻

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 ปีที่แล้ว +5

    මංජු අයියේ හදවතින් කතා කරන වචන වලට ආදරෙයි❤️❤️❤️.අනිවාර්යයෙන් ම කොරියාව ට එනවා අයියේ 🤩

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +16

    තෑන්ක්ස් අයියේ බුදු සරණයි ඔයාටත් පව්ලේ අයටත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මුලින්ම කියනවා❤️❤️. ඔයා දාන වීඩියෝ හැම එකක්ම බලනවා ඒ වයින් තවත් අපි මෝටිවේට් වෙනවා සහෝ. මාත් පුලුවන් ඉක්මනටම කොරියාවට එනවා ❤️❤️❤️💪💪💪💪💪😃

  • @changrani225
    @changrani225 3 ปีที่แล้ว +45

    අනේ කාට උනත් බුදුසරණයි!ඡේසුපිහිටයි!ඇස්වහා කටවහ දුරැවේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thishanpasindu
    @thishanpasindu ปีที่แล้ว +2

    මගේ ජීවිතේ වෙනස් කරපු වීඩියෝ එක.... ජීවිතේ මොකක් හරි කරපු පිනක් නිසා මේ වීඩියෝ එක මම දකින්න ඇත්තෙ....❤..

  • @dilanchanaka2733
    @dilanchanaka2733 ปีที่แล้ว +2

    ඔයා හරිම හිත හොද කෙනෙක් අයියෙ ජයම වේව... බුදුසරණයි පරිස්සමින් වැඩටික කරගෙන ආයෙ එන්න

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +13

    ආඩම්බරයි සහො ජයවෙවා ,,,ඇත්ත කතාව අහන්න ලැබුණු එක ආඩම්බරයි ,,,

  • @mickyhouse1323
    @mickyhouse1323 3 ปีที่แล้ว +6

    එල අයියේ ජයවේවා 😍🤜

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +2

    මේ චැනල් එක ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕන ලංකාවේ කොල්ලන්ට මේවා බලලා හැදෙන්න

  • @amindaindunil8023
    @amindaindunil8023 ปีที่แล้ว

    Tnq manju aiye. Oya aththatama maarama wenas.. lagadi idan mn oyage video balanne.. good luck shoo♥️👈

  • @mrceyandmrsceywithbabylisa
    @mrceyandmrsceywithbabylisa 3 ปีที่แล้ว +23

    එක පඩියක් තිබ්බා නම් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි ,, කොරෝනා අපිව අසරණ කරා දැන් ඒ ජිවිතේට හුරු උනාට ඒ හිරවෙලා හිටිය කාලේ උන පසුබෑම ණය දැන් හොල්මන් කරනවා දවසින් දවස හිරකරනවා,, 😪👍

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 2 ปีที่แล้ว +23

    මාස 8කට පස්සේ මේ video එක ආයේ බලන්නේ. Channel එකේ ලොකු දියුණුවක් තීනවා. සුභ පැතුම් අයියා 👍❤️

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +1

    ලගකදි අයියාගෙ channel එක සෙට් උනේ . කොරියාවේ එන්න තියෙන පිස්සුව ගැහුවට පස්සේ .ගැම්මක් අයියා . මම එනවා කොරියාවේ ලගදිම ❤️❤️❤️❤️

  • @amilarasanga6399
    @amilarasanga6399 ปีที่แล้ว

    Eththatama sathutui oyage gamanata suba pathanawa.dawasaka meet wenna ashawen innawa brother,.godak dewal oyage chanal eken chathu aiyya ge eken loku denumak labagaththa..jayawewa dennatama suba pathanawa.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +16

    සත්තයි ඔබ තුමා ට තෙරුවන් සරණයි ගොඩක් ආඩම්බරයි ඇත්තටම ඇත්ත කථා කරපු ඔයාට සියළුම දෙවි පිහිටයි ❤❤❤

  • @tharindulakshan6405
    @tharindulakshan6405 2 ปีที่แล้ว +5

    ජයවේවා අයියේ

  • @tharusharathnayake9592
    @tharusharathnayake9592 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් අයියේ හොද ගේමක් ගහන්න

  • @sigmasl7506
    @sigmasl7506 ปีที่แล้ว

    ඇත්තටම හොඳ video එකක් , නියමයි ❤

  • @rashmikaswillr1388
    @rashmikaswillr1388 2 ปีที่แล้ว +84

    කැම්පස් ගිහින් ඩිග්‍රිරි ගහන්න බැරි වුනාට ජීවිතේ දිනලා සමාජේ හොදට ජීවිත් වෙන්න දන්නවනේ එක ත්මයි වටින්නේ...❤️

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +8

    පුතේ තව තව වැඩිවේන්න ඔන💕💕

  • @ishanchathuranga1343
    @ishanchathuranga1343 2 ปีที่แล้ว

    Niyamain aiya Thankz 🖤

  • @RathnayakaP
    @RathnayakaP 8 หลายเดือนก่อน

    Theruwan saranai aiye ❤

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +50

    දහඩිය මහන්සියෙන් හම්බකරන දේ .. නිහතමානී චරිතයක් අයියා. ... අත්හරින්නේ නෑ.. භාෂාව තනියම ඉගෙනගන්නේ... කවදාහරි දවසක එනවා නැති වුන හැමදේම දිනන්න.......... ජයවේවා අයියා...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      🇰🇷🇰🇷👉

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🇰🇷♥️♥️

    • @user-gx7qz7oc3c
      @user-gx7qz7oc3c 3 ปีที่แล้ว +1

      නියමයි මචං.ගැම්මෙන් ඉගෙන ගනින්.all the best

    • @user-gx7qz7oc3c
      @user-gx7qz7oc3c 3 ปีที่แล้ว

      නියමයි මචං.ගැම්මෙන් ඉගෙන ගනින්.all the best

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +3

      @@user-gx7qz7oc3c අනිවාර්යෙන්ම. මංජු අයියගේ vedios නිසා පට්ට ගැම්මක් එන්නේ

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +5

    Me දැනුවත් කිරීමට ....thanks manju....දිගටම south korea ගැන දැනුවත් කරන්න ....ඔයාට ආයුබෝවන් ....

  • @chathucricket8516
    @chathucricket8516 2 ปีที่แล้ว

    Aiya ubata hariyanawa bn man Ada thama oyage channel eka Dakka patta bn

  • @ashinsanaanuhas6775
    @ashinsanaanuhas6775 ปีที่แล้ว

    තව තව හම්බ කරන්න පුලුවන් වෙන්න ඕනෙ අයියෙ. ඡය වේවා ❤

  • @ravidul1849
    @ravidul1849 3 ปีที่แล้ว +19

    අපිට ඇඩෙනවා මෙක බැලුවාම ඒ රටවල මහන්සි වෙන විදියට හොද පඩියක් ගෙවනවා ඡිවත් වෙන්න පුලුවන් විදියට, එකට ලංකාවෙ බිල් ටිකවත් ගෙවා ගන්න බැ හමිබෙන පඩියෙන්.

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +7

    හරිම අවන්ක කෙනෙක් අයියේ ඔයා.ඔයි හැමදේකින්ම ලන්කාවෙ අපි කොරියාවට එන්න තවත් motivate වෙනව.ඒ පිනෙන් තව තවත් දියුණු වෙන්න ඕන 🙏🙏👍

  • @akilaniroshan8563
    @akilaniroshan8563 10 หลายเดือนก่อน +2

    අයියේ ඔයාට හරි යන්නම ඕම තව ❤❤❤❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Jayawewa aiya👍

  • @dulkihashiniperera9924
    @dulkihashiniperera9924 2 ปีที่แล้ว +18

    කවදාවත් වරදින්නෙ නෑ අයියෙ .තව වැඩි වැඩියෙන් හරියන්න ඕනේ.බුදු සරනයි

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටුයි මල්ලි ඔයා හිත හොද හොඳ කෙනෙක් කියලා හිතාගන්න පුළුවන් මොකද තමන්ගෙ පඩිය ගැන කිසි කෙනෙක් කාටවත් කියන්නෑ තෙරුවන් සරණයි 👍❤️❤️

  • @tharindumahanthe7193
    @tharindumahanthe7193 ปีที่แล้ว

    Jayawewa aiya

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 ปีที่แล้ว +1

    උතුරන්න හරි යන්න ඕනේ ජීවිත.....තෙරුවන් සරණයි අයියේ ඔයාට !!!

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ❤️❤️

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +16

    බුදුසරනයි අයියා වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ❤️😍🔥💪

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 8 หลายเดือนก่อน

    මරු aiye vlog eka 😊❤🇰🇷

  • @ravishkamadushan4498
    @ravishkamadushan4498 2 ปีที่แล้ว +1

    මංජු අයියේ පට්ට වැදගත් වටිනවා vedio එක ❤️❤️❤️

  • @NADUNANNA
    @NADUNANNA 2 ปีที่แล้ว +2

    අයියට පින් අයියේ ගොඩක් ලොකු දැනීමක් හම්බුනා

  • @user-ck4uo9dt8o
    @user-ck4uo9dt8o 2 ปีที่แล้ว +5

    ආදරේයි අයියේ අවංක කම ඔයාගේ ඇත්තටම පට්ට කොල්ලෙක් 😍

  • @chamodniroshan9286
    @chamodniroshan9286 2 ปีที่แล้ว

    Korian anna kiyala balapu pala weni video eka , ගැම්මක් දුන්නට thnx sahodarayaa ,බුදුසරනයී වරදින්නෑ මචන්

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 ปีที่แล้ว

    Congratulations ayye...❤️❤️❤️

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +40

    ඇස් වහක් වදින්න එපා අවංක හිතින් කරන දේවල් වලට.❤️

  • @busdjs.l.4085
    @busdjs.l.4085 2 ปีที่แล้ว +5

    අහම්බෙන් විඩියො එක දැක්කෙත් අයියෙ ගොඩක් වටින විඩියො එකක් 😃❤️👍

  • @user-yi2lr3fr2c
    @user-yi2lr3fr2c 2 ปีที่แล้ว +1

    Tnx සහෝ ගොඩක් වටින වීඩියෝ එකක්

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 5 วันที่ผ่านมา

    ජය වේවා !

  • @naweennethsara9059
    @naweennethsara9059 2 ปีที่แล้ว +8

    තෑන්ක්ස් ♥😌 බුදුසරනයි අයියෙ පරිස්ස්මෙන් වැඩ ටික කරගන්න 🤟

  • @cs_music2996
    @cs_music2996 2 ปีที่แล้ว +5

    හැමෝටම හරි යන්න Korea ආසාව හරියන්න ඕනි Good luck අයියේ ❤️❤️❤️❤️

  • @kasunchinthaka7878
    @kasunchinthaka7878 2 ปีที่แล้ว

    Ela ela manju aiye

  • @prabodhachathuranga6398
    @prabodhachathuranga6398 3 ปีที่แล้ว

    Godaaaak pin aiye

  • @__-nt8xf
    @__-nt8xf 2 ปีที่แล้ว +6

    බොහොම පින් අයියේ ඔයාට ජයෙන් ජය වෙවා

  • @eshanwickramasinghe8674
    @eshanwickramasinghe8674 2 ปีที่แล้ว +8

    budusaranai ayye.❤️ මහන්සියෙන් ජිවිතෙ දිනන මිනිස්සුන්ට හරි යන්න ඕන ❤️‍🔥

  • @srilanka3296
    @srilanka3296 ปีที่แล้ว

    මෙවා දැක්කාම මාරම සතුටක් එන්නේ මමත් කොහොමහරි එනවා 🤗 බුදු සරණයි අයියා 🙏

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 ปีที่แล้ว

    Me video eka kochchara baluwath epa wenne na manjula aiya,🔥❤️

  • @sandunsameera3352
    @sandunsameera3352 2 ปีที่แล้ว +10

    මනුස්සයෙක්නම් උබයි අයියෙ .වෙන එකෙක් ගියාම මාන්නය කියලා දෙයක් එනවා ඒක උබට නෑ අයියා වරදින්නෙ නෑ දීර්ඝායුෂ ලොක්කො

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 3 ปีที่แล้ว +4

    ජයවේවා...😍😍❤️

  • @sadaruwan7657
    @sadaruwan7657 2 ปีที่แล้ว +2

    ඔයා නම් හරිම නිහතමානී කෙනෙක් අයියේ.... මම ඔයාගේ විඩියෝ හැම එකක්ම ලබනවා....... ආදරෙයි ඔයාට.. පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️🙏🙏❤️

  • @dulmihansika831
    @dulmihansika831 ปีที่แล้ว

    Budusarni malli oyata

  • @nilusakumari889
    @nilusakumari889 3 ปีที่แล้ว +15

    ඔයාට මල්ලි ස්වර්ණමාලි මහ සෑරජාණන් වහන්සෙගෙ ආනුභාවයෙන් ඇස්වහක් කටවහක් වදින්න එපා පරිස්සමින් වැඩ කරන්න දවසෙ කරන වැඩ කටයුතු සාර්ථක වේවා අපිත් ආසයි එන්න ඒත් අපිට වසනාවක් නැහැ කොහොමද එන්නෙ

  • @TheMarasVlog96
    @TheMarasVlog96 ปีที่แล้ว

    Uba wage aththa katha karana minissu naha bn 💙

  • @사드캘움2002
    @사드캘움2002 2 ปีที่แล้ว +1

    Thanks aiye video ekata..👍🖤😊💯... Sathutui aiye .. budusaranai ..

  • @sehagirl8890
    @sehagirl8890 3 ปีที่แล้ว +5

    ජය වේවා අයියෙ.. තෙරුවන් සරණයි!!

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +4

    ජයවේවා ❤

  • @Talisman_k
    @Talisman_k 2 ปีที่แล้ว

    ගොඩක් පින් අයියෙ...වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ 🙏

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +2

    ඔයා කියන කථාව සහතික ඇත්ත මචං ...මමත් ඔය දෙය අත් විඳලා තියෙනවා මචං .....ඔයාෙග් උපෙදස් ෙගාඩක් වටිනවා චැනල් එකට ජයෙන් ජයම වෙිවා මචං👍👍👍

  • @savindajayashan9451
    @savindajayashan9451 ปีที่แล้ว +3

    කවුරුත් නොකියන ඇත්ත කතාව අයියට බුදු සරනයි

  • @chamikaprasad3966
    @chamikaprasad3966 3 ปีที่แล้ว +8

    බුදුසරණයි සහෝ... ජයවේවා ❤❤👌

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q ปีที่แล้ว +2

    කොරියන් යන්න පිස්සුව හැදුව උබ තමා අයියේ 😘 ආදරෙයි

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 8 หลายเดือนก่อน

    Bs lokka bokke porak ❤❤ jayawewa

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +3

    බොහෝම සන්තෝශයි මල්ලි ඔයා ගැන.කොහොම හරි ල0කාවේ නම රැකගෙන හොදින් වැඩ ටික කරගෙන ඉන්න .ඔයා හරි මිනිසුන් දැන ගන්ඩ ඕනේ අපි විදින දුක ගැන.ජය වේවා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ජය වේවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      🎎🎎👉🇰🇷

    • @mssumithra517
      @mssumithra517 3 ปีที่แล้ว

      B.s.maliyo oyata.mamad labanae satiye rata yanwa.saudi arbiyata

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ 😍❤

  • @user-qs9kc6uo6
    @user-qs9kc6uo6 2 หลายเดือนก่อน

    මෙච්චර දවස් හිතන් හිටියේ මිනිස්සුන්ගෙ කට කතාවලින් කොරියාවෙ අය ලක්ශ 10ක් 12ක් පඩිය මාසෙට තියෙනො කියලා ඇත්තටම බොහොම ස්තූතියි ඔබ

  • @isharasumanasingha9781
    @isharasumanasingha9781 11 หลายเดือนก่อน +1

    Oyata බුදු saranai aiye 🙏

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +3

    අයියේ කොරියන් සල්ලි ගැන වෙනම විඩියෝ එකක් දෙන්න ... පුළුවන් නම් තව වටිනවා...🥺😊

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +5

    Wow.. Niyamayi Brother..අද තමයි Set වුණෙ..👍🏼⚡🙏

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว

    Jayawewaaa.. ♥

  • @giheshasenarathne61
    @giheshasenarathne61 2 ปีที่แล้ว +1

    ඔයා තමයි මම දැකපු පඩිය ගැන කතා කරපු එකම කෙන
    ගොඩක් ස්තූති වීඩියෝ ඒකට ...

  • @gosiplokka8319
    @gosiplokka8319 3 ปีที่แล้ว +5

    ජය අයියා❤️

  • @ShortClips781
    @ShortClips781 3 ปีที่แล้ว +3

    Gammak Ban♥️👀

  • @hasithaprasad2716
    @hasithaprasad2716 2 ปีที่แล้ว +1

    අයියේ අපිට පොඩි හරි දැනුමක් දෙනවට අයියට ගොඩක් පින් අයියේ..💟💟💟

  • @buddinuwan3180
    @buddinuwan3180 8 หลายเดือนก่อน

    Budusaranai aiyata ❤❤❤

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +3

    හරිම නිහතමානී මනුස්සයෙක් . ඔයාට කවදාවත් වරදින්නේ නෑ. මට අද තමයි ඔයාගේ you tube channel හම්බුනේ . මට තාම අවුරුදු 17. මගෙත් ලොකු හීනයක් කොරියා එන එක. Good luck ඔයාට ❤❤❤❤