32. සීගිරිය සීතල මාලිගාව සොයා ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 49

  • @GamlathgeSanjeewa
    @GamlathgeSanjeewa 3 หลายเดือนก่อน +2

    Oba oya wede digatama karan yanna obata jaya

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +3

    තවත් මේ වගේ දේවල් තියෙයී සැගවී ගිහිපු😊 රට වෙනුවෙන් ඒ දේවල් කිරීමට හැකියාව ලැබේවායි පාර්තනා කරමි.❤️🙏🇱🇰ජය වේවා

  • @janaagri257
    @janaagri257 9 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි වැඩක්.මන් රෝද පුටුවේ ඉන්නේ ඔයා මාව එතැනට අර්න්ගියට පින්🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💚💚💚

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ස්තූති 💐 ශෙයා කරන්න සහෝදරයා , සබ්ස්ක්‍රයිබ් ටිකක් වැඩි කර ගන්න ඕනේ 😊

    • @charu65
      @charu65 6 หลายเดือนก่อน

      😢🙏

  • @madura2996
    @madura2996 9 หลายเดือนก่อน +2

    Oyage දැනුම godak වටිනවා .oyagen ප්‍රයෝජන ක් රටට ගන්න බැරි වුන එක දුකක්😢

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 9 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩසටහනක' මම හරිම ආසාවෙන' බලනවා 👍👍👍👍

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 9 หลายเดือนก่อน +1

    ❤👍🏻

  • @suchithraperera2452
    @suchithraperera2452 9 หลายเดือนก่อน +1

    හරිම වැදගත් තොරතුරු පුතා. මෙහි පටිගත කිරීම් ටිකක් ගැස්සෙනවා වැඩියි. අන්න එම වරද නිවැරදි වෙනවා නම් ගොඩාක් හොදයි. ඉතිං අපේ ප්‍රෞඩ ඉතිහාසය මෙවැනි රූප රචනා මගින් පෙන්වීම පිළිබදව ගොඩාක් ස්තූතියි 😊

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ෆෝන් එකෙන් නෙ කරන්නෙ, වීඩියෝ කැමරාවක් නෑ 😪

  • @mayanthigamage9829
    @mayanthigamage9829 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @HistorySujithGamage
    @HistorySujithGamage 3 หลายเดือนก่อน +1

    කාරුණික ඉල්ලීමක්...
    අවසර නැති තැන් බලන්න අවස්ථාව හදලා දෙන්නේ කොහොමද? අනේ පුලුවන්නම් අපට ඒ දේ කරලා දෙන්නකෝ ඔබතුමාට ගොඩක් පින්...

  • @mrthihariya9764
    @mrthihariya9764 9 หลายเดือนก่อน +1

    හරි පුදුම දෙවල් ඔබ වෙන්වන්නේ thank you very much ..🙏🙏🙏 🤗

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 9 หลายเดือนก่อน +1

    ඔබට ජය වේවා ,,

  • @user-ev3zv5ck9r
    @user-ev3zv5ck9r 9 หลายเดือนก่อน +1

    Kalugal kalin galawapu tanak pannuwanam supiri ada tama halayan kalugal vidala kadagaththe bawa danagaththe ekath watinawa

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      මගෙ වීඩියෝ වල තියනව ,ගල් කණු හදපු හැටි , බලන්න

  • @samithnishshanka
    @samithnishshanka 9 หลายเดือนก่อน +1

    බටහිර කැනීම් කරනනව නම් අතීතෙ කැනීම් කලාට වඩා පැහැදිලි සාක්ශි තොරතුරු රැසක් එලිකරගන්න තිබුනා.

  • @acecoach623
    @acecoach623 9 หลายเดือนก่อน +1

    🌻🌻🌻🌻💐🌻🌻🌻🌻

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 9 หลายเดือนก่อน +2

    මේවා නොදැකපු නොගිය මිනිසුන් කොපමණනම් අතීතයේ ඉපිද මියෙන්නට ඇතිද (මේවා නිර්මාණය කළ හෙළයන්ට පසු පරපුර)...ඉතින් එම අතීත හෙළයන්ගේ විශ්කම් ගවේෂණය කර නොගිය නොදුටු සහ මතු පරපුර දැනුවත් කිරීමට උත්සාහ කරන ඔබට ස්තුතිය .......

  • @pmdsandamali9434
    @pmdsandamali9434 9 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ සහෝදරයා ඔබ කරන මෙහෙවරට ගොඩක් පිං

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 6 หลายเดือนก่อน +1

    මේ දාල තියෙන පින්තූරෙ සීතාවක බැරැන්ඩි කෝවිලේ එක පැත්තක්.

  • @MilODic_Official
    @MilODic_Official 9 หลายเดือนก่อน +1

  • @asikawarawita9545
    @asikawarawita9545 9 หลายเดือนก่อน +2

    අනේ ආයිත් ඒ විදියට ම මේවා හදනවනම්..ඔයාට ගොඩාරියක් පින් අපිට මේ විදියට වත් දකින්නට සලස්වන එකට

  • @kanishkaindunil3933
    @kanishkaindunil3933 9 หลายเดือนก่อน +1

    Ayya pennnapu gadola "madyama sanskruthika aramudala" visin kanim karama dana sataha gadolak

  • @surangigunashinha2873
    @surangigunashinha2873 9 หลายเดือนก่อน +1

    අපි සීගිරියේ ගියාට ඔයා කියන කිසිම දෙයක් හරියට බලල නැහැ අනේ.

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වීඩියෝ බැලුවට පස්සෙ හොයාගෙන යන්න පුලුවන්

  • @sarathjanaka1235
    @sarathjanaka1235 9 หลายเดือนก่อน +2

    Meka nam plaweni parata dakinne

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 9 หลายเดือนก่อน +1

    Kiyan de ahenne nene

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 9 หลายเดือนก่อน +1

    ඔයා තිුපිටකය ඇසුරැ කලොත් සීගිරියේ නියම ඇත්ත සොයා ගන්න පුලුවනි..ඔබේ ගවෙිශනය සමගම මහා පරිනිබිබාන සූත්රය ඇසුරැ කරන්න.......පබිබත චෙිතිය ගැනත් ගැඹුරෙන් සොයන්න.....පුරා මිත්යා එවිවෝ විශ්වාශ කරන්න එපා............

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒකත් කරමු 💐

  • @nimeshrandika6576
    @nimeshrandika6576 9 หลายเดือนก่อน +1

    ඔයා වීඩියෝ එකට දාල තියෙන්නේනම් බැරැන්ඩි කෝවිලේ පොටෝ එකක් සීතාවක රාජදානියේ

  • @ChamindaSamarasingha-zq2ni
    @ChamindaSamarasingha-zq2ni 9 หลายเดือนก่อน +1

    Tammall akata boru photo danna apa hallo boru boru