සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2
    #Rajagala #Purawatha #Rassagala #HistoryOfSriLanka #AncientSriLanka #Ampara #TV1 #News1st
    #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 366

  • @purawatha
    @purawatha  3 ปีที่แล้ว +26

    පුරාවත චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න ඓතිහාසික කරුණු රැසක් සමගින් අප ඔබ සමගින් ඉදිරියටත්...
    th-cam.com/channels/WyZnJJwqSbZBsht91dEvEQ.html

    • @asankaniroshana2668
      @asankaniroshana2668 3 ปีที่แล้ว +3

      me we'd satahana degatama karagena yanna Honda wedak

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 ปีที่แล้ว

      Obala mewani watina sthana Lokayata pradharsanaya keremata salas weema gana godak sthuthi meya Egipthuwe perameed walata saman kala haki pudhuma dhanawana sthanaya Maha pinn bemak mema sthanaya ta wedhesekayange hata penwa aadhi Senhalayage prawdathwaya pradharsanaya karamu

    • @k.h.gwilson9134
      @k.h.gwilson9134 ปีที่แล้ว

      @@asankaniroshana26681

    • @janiduhasharal3177
      @janiduhasharal3177 ปีที่แล้ว +2

      පාවහන් ගලවන් පලයල්ලා යකුනේ බුදුන් වඩහිටි බිමක් ඔතන 😔😔

    • @MaheshDananjaya-dz8vn
      @MaheshDananjaya-dz8vn 3 หลายเดือนก่อน +2

      බුදුනුත් ලන්කාවෙ ඉපදුනා කියන්න සාක්ශි පහල වීගෙන යන්නේ , බුදු වැඩි නොව ඉපදුන ජම්බුද්දීපය ❤

  • @irarathnayake8693
    @irarathnayake8693 ปีที่แล้ว +13

    රජගල අපේ බෞද්ධ උරුමය දකින්න තරම් අපි භාග්‍ය සම්පන්න වුනා.2019 වසරේදී.හරිම සතුටුයි.

  • @upulkumara2531
    @upulkumara2531 3 ปีที่แล้ว +23

    රජගල බලන්න මමත් ගියා මහ අමුතුම තැනක් ගවේෂණය කරන්න ගොඩක් තැන් තියෙනවා සම්පුර්ණයෙන් දවසක් බැලුවත් මදි වගේ අපේ දරුවන්ට මම මේවා පෙන්වනවා

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +33

    ලංකාවෙ වෙලත් අපි නොගියපු තැන්නම් කොච්චර තියනවද? මෙහෙම හරි බලාගන්න ලැබෙන එක ඉතා වටිනව.ස්තුතියි සිරස මාධ්‍ය ජාලයට

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +25

    අාඩමිබරයි.මෙි අපේ හෙල ඉතිහාසය ගැන.මෙි බුදුන්වහන්සේගේ දේශයයි.ස්තුතියි මෙිවා පෙන්නුවට.

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +10

    රජගල තිබෙන මේ බෞද්ධ උරුමයන් ඉතාමත් වටිනාකමක් නියමකල නොහැකි ස්ථාන.සියලුම දෙනාම නැරබිය යුතු තැන්.මේ තරම්ම වටිනාකමක් තිබෙන අපේ සිරිදේශයි මේ.මෙසේ මේ තැන් ගැන විස්තර ජනගත කිරීම ගැන ප්‍රනාමය.යහපතක්ම වේවා. 💐

  • @damayanthiperera9643
    @damayanthiperera9643 3 ปีที่แล้ว +15

    අපේ හෙල රජ දහනේ අතීත පෞඩත්වය ගෙන එන හා ගෝතම බුද්ධ රාජ්‍යය යලිදු පනදෙන්නට උර දරන ඔබ සැමට චතුරාර්‍යය සත්‍යම වහ වහා අවබෝධ වේවා

  • @Sehan_dilrr
    @Sehan_dilrr ปีที่แล้ว +8

    මේ බුදුන්ගේ දේශයයි

  • @ruchiradhammika8694
    @ruchiradhammika8694 3 ปีที่แล้ว +34

    ඇත්තටම මේ වගේ programe කරන්න.අපේ රට උතුම් දේශයක්. බුදු දහම අතිවිශිෂ්ට දර්ශනයක්.

  • @shalimix
    @shalimix 3 ปีที่แล้ว +9

    මමත් මේ රජගල බලන්න ගිහින් තියනවා.... මෙහි ඇති වැව.. මිහිදු සෑය... පොලව යටින් ගමන් කරන ජල පද්ධතිය .. සලාක ක්‍රමයට (ටෝකන් ) අහාර හෝ යම් ද්‍රව්‍ය ලබා දීම් ගැන ඇති සාධක වැනි දේවල් ද ඉදිරිපත් කලා නම් එය ඉතාමත් වටිනවා..... රජගල යනු ඉතා පුදුමාකාර නිර්මාණයකි.... වරක් දෙවරක් නොව සියවරක් වුවත් එහි යාමට මා හට සිතෙන්නේ එහි ඇති පුදුමාකාර තාක්ෂණය නිසාවෙනී....

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว +18

    ඩිල්ශාන් මහත්මයා, ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම සිත් ඇදගන්නා සුලුයි ❤️ දිගටම කරගෙන යමු..

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +2

    බික්ශූන් වහන්සේලා ට පෙර බුදු හාමුදුරුවන් වැඩ සිටියා ... සුද්දගෙ පුරා විද්‍යාව කට පාඩම් කරන පුරා විද්‍යාව ඒ ගැන කතා කරන්න බයයි . ඇත්තට බයයි . බුදු හාමුදුරුවන් ධර්මය දේශනා කල සීත ලෙන . අද සමහර හාමුදුරු වරුන් AC ගොඩ නැගිලිවල ..... බුදු හිමියන්ගෙ හඬ තාමත් රජ ගල වනයේ රැව් දෙනවා .

  • @dmjayawardana9417
    @dmjayawardana9417 ปีที่แล้ว +10

    ඇපකැප වු සැමදෙනාම පරමනිබ්බා සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨානය කරමි.

  • @historylessonsinhala1970
    @historylessonsinhala1970 10 หลายเดือนก่อน +6

    ලොව පැරණිතම විශිෂ්ටතම ජාතිය හෙළයන් බව මේ නිර්මාණ වලින් පැහැදිලි වෙනවා. මේ ඉදිකිරීම් වල කාල වකවානු නිශ්චිතව හොයාගෙන නැත.

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +6

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික බුද්ධ ශක්තියේ බලයෙන් සැමට නිවන් මඟ ලැබේවා

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +10

    සත්‍ය ඉතිහාසය මතු වෙත්වා,
    ඒ සදහා ඇති බාදා ඉවත්
    වෙත්වා.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    අපෙ ඉතිහාසයෙන් දනුම.වඩවන අපට..මග.පෙන්වන ඔබටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට..හා..ගාවෙිශකයන්ට....අතිතයෙ සිට..අවසානයක් නැති ඉතිහාසය ට...මම හරිම ආදරෙයි..මගේ රටට...දළදා හිමි සරනයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +11

    ඉන්දියාවේ මෙවැනි පුරාවෟර්ත කිසිවක් නැහැ.එය විශාල බොරුවක් බව අපේ කාලයේ මිනිසුන්ට අවබෝධවීමත් ජාතියේ පිනක්.

    • @anuruddha88
      @anuruddha88 10 หลายเดือนก่อน

      නොදන්න කතා ඔහේ කියවන්න එපා

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරිමක් සත්‍ය ලොකායාට තවත් තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @HEDIGALLA
    @HEDIGALLA 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අයියෙ.. සියලු දෙනාටම. යහපතක්ම වෙත්වා. ජය ශ්‍රී.... ❤️❤️❤️

  • @pasandhanushka3565
    @pasandhanushka3565 3 ปีที่แล้ว +10

    දුකයි එ කාලේ සිත කාමර ඉදපු අපිට අද සුද්දන්ට පුක දෙන්න වෙලා දුකයි කලු සුද්දන්නෙ පාලනය නෙ

  • @lalithviloge1527
    @lalithviloge1527 ปีที่แล้ว +4

    බුදුන් ඉන්දියාවෙි කියන අය එහෙම හිතාගෙන ඉන්න ලංකාවෙි කියන අය ලංකාවෙි කියලා හිතාගන්න බුදුන් ගිය මග ප්‍රගුණ කරලා උතුම් නිවන ලබා ගැනීමට උත්සාහ කරන්න.

  • @Bhikkhu1
    @Bhikkhu1 3 ปีที่แล้ว +17

    බොහොම අගෙයි. මේ වගෙ වැඩසටහනක් ආයෙත් බලාපොරොත්තු වෙනවා... තෙරුවන් සරණයි!

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +2

      ඇත්තටම 👍

    • @bandularajakaruna3957
      @bandularajakaruna3957 3 ปีที่แล้ว

      ඩිල්ෂාන් ලොක්කා ඉතිහාසය විකෘති කරමින් කටයුතු කරන එකයි අවදානම

    • @kurunagalaseelawansa3402
      @kurunagalaseelawansa3402 3 ปีที่แล้ว

      මේ මනුස්සයා සංචාරයක් නෙමේ අවසානයට කියපු දේ හොඳින් අහන්න .බෞද්ධ සිද්ධස්ථාන ඉදිරියේ දී .රහතුන් වැඩ සිටි වැඩ සිටි ස්ථානයක දී පරාජිතයකු ලෙස .ගමන් ගන්නා උද්දච්ච මානසිකත්වය .මේ වැඩසටහන් බලන අය හොඳින් තේරුම් ගන්න .

  • @naveendahanayake647
    @naveendahanayake647 3 ปีที่แล้ว +14

    මෙහෙම ජාතියක් තමයි අද මේ කාලාකණ්ණිකම වැහිලා ඉන්නේ

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +5

    බුදුපියාණන් වහන්සේ උපන් සහ බුද්ධත්වය ලබා වැඩ සිටියේ වැඩසිටියේ දේශය මෙයයි
    🙏🙏🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      GONG HARAKUNE BUDUN IPADUNE INDIYAWE. NATABUN STANA OKKOMA MIHINDU HAMUDURUWANGEN PASU KALAYATA AYATH EWA.BUDU HAMUDURUWO WEDA SITIYE KRISTHU POORVA 5-6 ATHARE LANKAWE HAMUWANA HEMA BAUDDHA PURAVIDYA STHANAYAKMA DEVANA PATIS YUGAYATA PASU EVAI. ITHIN GONNU WAGE BORUWATA UDA PANINNA EPA MEEWANAPALANE PACHORIS KIYANA AMANA KUNUHARUPA WALATA MULAWENNA EPA.BUDUN UPAN DESHAYA LUMBINIYAI.

    • @tharu.s.bandara
      @tharu.s.bandara 8 หลายเดือนก่อน

      ​@@gnanam715හරියට හොයන්න කල්පනා කරලා, හිතලා බලන්න...
      "කාලාමයෙනි විමසන්න, විමසන්න,විමසන්න ..සත්‍ය හෙළිවන තෙක් විමසන්න.."
      ~බුදු රජාණන් වහන්සේ-කාලාම සූත්‍රය ~
      සත්‍ය ඉතිහාසය හෙළිවන දිනය වැඩි ඈතක නැත...

  • @oshansaranga3188
    @oshansaranga3188 3 ปีที่แล้ว +27

    එන්න බලන්න, මේ තමා අපේ උරුමය. ඇවිත් බලලා අනිත් අයටත් බලන්න ඉඩ ඉතුරු කරලා, රජගල සුන්දරත්වයට බිඳක්වත් හානි නොකර මතකයන් පමණක් අරගෙන යන්න. 🙏❤

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      ගස්වල.කොලයකටත්.අත.තියන්න.එපා.

  • @MihiraSA
    @MihiraSA 3 ปีที่แล้ว +12

    රජගල ❤️

  • @bawanthikanadishani7971
    @bawanthikanadishani7971 ปีที่แล้ว +4

    අපේ අම්පාර ගොඩක් වටිනා ඓතිහාසික උරුමකම් වලට හිමිකම් කියන නගරය. බුදුහාමුදුරුවෝත් වැඩම කරපු පුන්‍ය භූමියක් දීඝවාපිය. මිහිදු හිමියන් වැඩම කරපු තැනක් තමයි රජගල කියන්නේ.❤️❤️

    • @amithmadhusanka9501
      @amithmadhusanka9501 ปีที่แล้ว +1

      මිහිදු හිමි වැඩම කලාම පමණක් නෙවෙයි, මිහිදු හිමි අවසන් සමයේ වැඩ වාසය කරපු භුමිය

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +9

    රටේ මිනිස්සු මේව ගැන දන්නෙ නෑ.ස්තුතියි මෙහෙම හරිව්දැන්වත් වෙන්න ලැබීම ගැන.

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +1

      රටේ හොද මිනිස්සු මේව රැකගන්න හැදුවට මේව පෙන්නුවහම මේවායේ නරක මිනිස්සු බලෙන් පදිංචි වෙලා පුරාවස්තු වනසතුන් ගහකොල වනසනවා

  • @HEDIGALLA
    @HEDIGALLA 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි. අයියෙ යහපතක්ම වෙත්වා.. ❤️❤️

  • @ajperera2592
    @ajperera2592 3 ปีที่แล้ว +14

    දේශපාලුවන්ගේනුයි අන්තවාදී ත්‍රාස්තවාදීන්ගේන් තමයි මේවා පරිසම් කරගන්න ඕනේ.නීති බල්ලට ගියාම මේවා නාශ වේනවා.

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 ปีที่แล้ว +3

    විශිෂ්ටයි තෙරුවන් සරණයි

  • @ranugadamruka2943
    @ranugadamruka2943 3 ปีที่แล้ว +21

    Proud of my country

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +9

    රජවරු ගොඩනැගු දිව්‍යලෝකයත් අද රටකන දේශපාලුවෝ බිහිකරන අපායත් දෙකම එකම දුපතක.

  • @manelprasanthie4952
    @manelprasanthie4952 3 ปีที่แล้ว +11

    This is the place lord Buddha lived in first 45 year after became Buddha. And 1,2 darma sangayana happened. There are 4 doors in 4 diretions. Towards west Lord Buddha left for parinirwana.
    Good programme

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว +2

      MENNA GONEK THAPPULANAWA

  • @adariyasinghe127
    @adariyasinghe127 ปีที่แล้ว +8

    මෙම ඉදිරිපත්කිරීම හොඳයි, නමුත් වැරද්දක් තියෙනව ඉන්දියාවේ නැති දේවල් ලංකාවේ තියෙන්නේ කොහොමද? ඇයි ක්‍රි.පූ. පළවන සියවසට, තුන්වන සියවසට මේවා ලඝු කරන්නේ? මෙවැනි ශ්‍රේෂ්ඨ කලුගල් නිර්මාණ ඉන්දියාවේ තියෙනවද? ඉන්දියාවේ ,නේපාලයේ වෙසක් මාසයේ සෙල්සියස් අංශක 50ට උෂ්ණත්වය ඉහල යනවා එහෙව් රටක බුදුවරුන් පහල වනවාද? මලින්,ඵලින්බර සුන්දරත්වයක් මැයිමාසයේ ඉන්දියාවේ තියෙනවාද? ඇයි සියලුම ධාතූන්වහනාසේලා ලංකාවේ තියෙන්නේ, සිද්ධාර්ථ කුමාරයානන් ගිහිගෙයින් නික්මයාමට ප්‍රතම හිසකෙස් ඡේදනය කල කඩුව තැන්පත්කර කිරිවෙහෙර නිර්මාණය කලේ ඇයි. එවැනි කඩුවක් ඉන්දියාව ලංකාවට දෙයිද? මේවා ගවේශණය කරන්න. පුරාවිද්‍යාත්මක සාධක සොයන්න ඉන්දියාවට ආවඩන්න එපා බුදුදහම වෙනුවෙන්.

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා,, , අපේ ඇසට දකින රූප , කණට ඇසෙන ශබ්ද , නාසයට දැනෙන ගද සුවද , දිවට දැනෙන රස , කයට ලැබෙන පහස , මනසට එන අතීත මතක සිතුවිලි = (ධම්ම ) පංචස් කන්දය හෙවත් සංඥා ගොඩවල් පහකි,, මේ සංඥා ඇස කණ නාසයාදි ඉන්ද්‍රියන් වල රැඳෙන්නේ නැත, මේවා කෙරෙහි අතීත මතක සටහන් සමග සංසංදනය කර කැමැත්තක් ඇතිකර ගත්තොත් (මෝහයෙන්) ආස්වාදනය කර ඉදුරන් පිනවීමකට මගේ කර අල්ලා ගත්තොත් පටිච්ච උනොත් , කැමැත්තට බැදු නොත් එතන පංචස් කන්ද උපාදානයයි , උප - :- ආදාන යනු සංඛාර සිතුවිලි පවත්වා අතීත මතකයන් හෙවත් ගති පුරුදු සමග සං සං දනයකර = මැන බලා තමාගේ මනසේ ක්‍රියාත්මක පිරි අන්තයට කැමෙත්තට බැදීම නැවත නැවත හා කර ගැනීම හෙවත් තැන තැන හා වීම තන්හා වීම දුක නම් වු පලයක් මතු විපාකයෙන් අවසන් වීමට ජනිත විම හේතුපල දහම ලෙස සං මා ප්‍රඥාවෙන් දැන දැකගත් සම්මා සම්බුදු , පසේ බුදු , අරහන්ත බුද්ධාදි උතුමන් තමනුත් මතු සසරට නොබැදී , හිතෛයි ශින්වත් මුදවන්න , පෙර මෙලෙස බැදුනු ණය ගන දෙනුවෙන් මුදවන චේතනාවෙන් අනුකම්පාවෙන් ම මෙලෙස සසරින් මිදිය යුතු ක්‍රමය කියා දෙයි , ,!! රාගක්ඛයෝ,, දේසක්ඛයෝ, , මෝහක්ඛයෝ නිබ්බානං ,,නිබ්බානං පරමන් සුඛං කියා,, රාග දේස මෝහ බව නසන අරුත හෙවත් බණ ලෙස මාගධි= මග අධි හෙවත් අධි ගමයට මග කියයි , මේ සදහා උතුම් බුද්ධ භාශිතයක් අත්ත ,ධම්ම,නිරුක්ති , පටිබාන ,පටිසංභිදා සිව්පිලිසිබියාපත් ශක්තිය ධම්ම නියාමයෙන් දරා සසර රිය ගමනින් මිදෙන අට වැදැරුම් අරිය අට මගක් දයානුකම්පාවෙන් දේසනා කරයි,,🙏🙏🙏 ඒ රාග දේස මෝහ හේතු ඵල වශයෙන්, තිස් එක් තලයක ලෝක නම්වු අදුරු පැවැත්ම ස්ව බවින් ජනිත වීමෙන් මුදවා නිදහස් කිරීමටයි ,,!! බුද්ධාදි අරිය උතුමන්ගේ මෙම අනු සාසනා ප්‍රාතිහාර්‍ය ශ්‍රවණය කරන්න් පෙර පින් ඇති දෙවි මිනිසුන්ට ධර්ම තාවයෙන් සම්මුඛ වු විට , අරියන් වහන්සේලා,, තං සුනාත සාදුකං මාසිකරෝඨ භාසිස්සාමිති ලෙස,,, මේ දුර්ලභ බවනසන බණ ,හොදින් අහන්න මනසේ ධාරායකර භාවිතයට ගන්න,,, ඔබ ඇවිදින, වාඩිවී, සිටගෙන හා නොනිදා සයනයේ වැතිර සටින සියලු ඉරියව්වෙන් රාග දේසා මෝහ ප්‍රහානය කර සිතේ අනුත්පාද නිරෝධය හෙවත් රෝද කර වන සමුදය නම් රාග දේස මෝහ හේතු බංග කරන්න අනුසාසනා කරයි,,!!! මෙය සං දේසනාව හෙවත් පරියාප්ති සාසනයයි (පංච පරියායං දේසිස්සාමිති ) අනුගමනය කිරීම ප්‍රතිපත්තියේ හෙවත් ධර්මයේ හැසිරීමයි ,,!! එමගින් චර බව හේවත් කාමාව චර රූපාවචර , අරූපාවචර බව නසන්න ක්‍රියා කිරීමයි, යෝ ධම්මෝ යො විනයෝ සෝ බාසිතබ්බෝ යනුවෙන් හේතුපල දහමට බහා ගලපා ණය විනයට සසද බලා ක්‍රියා කිරීමට මේ දුර්ලභ මනුස්ස ජාතිය භාවිතා කර පරම දුර්ලභ මනුසත්ව පටීලාභයක් කර ගන්න කිය දේසනා කරයි ,🙏🙏🙏 මේ සදහා ඇට මාල සුදු රෙදි උතුරු සලු පමනක් නොව පාත්‍ර ගෙන සිවුරු පොරවන හිසරැවුල් මුඩුකරගත් සිල් වතක් අවැසි නොවන බවම ,,? නහී සීල වතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාසිතා කියා අකුරු අටයි පද තුනක් සෑම බුදුවරුන්ම සිහනාද පතුරවා දේසනා කරයි, ,!! අද බුද්ධ ආගම නමින් විකෘතිවු විපරිනාමය වු ප්‍රඥාව් අධික ගෝතම ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥ පින්වත් මීවාපලානේ සිරිදම්මාලංකාර සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ ධම්ම නියාමයෙන් පහලවි මේ හෙලබිමේ නැවතත් දුර්ලභ වු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු වසර 1850 ගනනක් ඇවමෙන් පණ පිහිටවු සේක, .!!🙏🙏🙏 එදා මෙදා සිල්වතක ග්‍රන්ඨ දුරයක හිරවු ලාභ පර්‍යෙශනය කරන අස්සුතවත් පෘතජ්ජන දුප්පංඥස්ස ශ්‍රමන ප්‍රතිරූපකයින්ට , මහන බමුනන්ට , බුදු දහම ආදායම් මාර්ගයක් කරගෙන සැප විදින රැකියා ව්‍යාපාර කරන වියාපාරිකයින්ට ධම්ම විකෘතියකි ඉතිහාස විකෘතියකි ,,? කරුමය නම් මේ සංග නමින් මේ පාපි මිත්‍යාදෘස්ටික මහන බමුනන් පෝශනය කරන , මිනිසුන්ට හෙවත් නිවන් දකින්නටම මේ හෙලබිමේ පෙර පිනින් උපන් සිව් හෙලයන්ගේද සිරි සදහම් මග , නිකායවලට බෙදුනු මේ පාපී අන්දබාල මුදලාලි හාමුදුරුවො ම වැසීමයි,,!! හේතුම් පටිච්ච සං භූතං හේතු බංගා නිරුජ්ජති,,!!! තර්ක විතර්ක ඇත්නම් එතන දුක් පැවැත්ම විනා නෑවැත්ම නොවේ,,!! පවත්තං අප්පති වතියං තර්ක විතර්කක කරන පැවැත්මෙන් මිදීම ම නිවනයි,,!! පෙර පින් ඇත්තෝ ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා,!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน +2

    පෙර රජ කල බුදුන් වැඩි මිහිඳු හිමියන්ගේ වැඩම වීම
    රහතන් වහන්සේලා වැඩ සිටි
    අපේ පින් බිම සාධු` සාධු` සාධු`

  • @-report1070
    @-report1070 3 ปีที่แล้ว +8

    හොද වැඩසටහනක්..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @udaraganguli9961
    @udaraganguli9961 3 ปีที่แล้ว +38

    ලොවක් මවිත කළ අපූරු නිර්මාණ කළ හෙළයන් ගැන සිතුවිට අපිත් ඒ හෙළ ජාන වලට උරුමකම් කියනවා නේද කියලා ආඩම්බරයක් හිතට එනෙනවා. ඒත් අද රටේ සම්පත් විකුණන් රට ගොඩ නගමියි බේගල් ඇද බාමින් තමන්ගෙ මඩිය තර කර ගන්නා ඇතමුන් සිහි වනවිට හෙළ ජාන කෙතරම් නම් විකෘති වී ඇත්දැයි සැනෙන් සිහි වෙනවා.

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +1

      අපි බේරා ගන්න ඕනෑ හෙල ජාන නොවෙයි. සීඝ්‍රයෙන් අභාවයට යන සිංහල භාෂාව. ජාන මිශ්‍රවුන තඑමට ලමයි දක්ෂ නැනවතඅන් වෙනවා. නමුත් අද සිංහල දෙමවුපියන්ගේ ලමයි හුගක්ම පිටරටවල ඉන්න අය සිංහල කතා කරන්න වත් දන්නේ නෑ. අපිට සිංහලයි කියන්න තායෙන එතම දේ අපේඉපැරනි භාෂාව පමනයි. සිංහල දෙමවුපියෝ එය පහත්කොට සලකා සමහර ලංකාවේ ගෙවල්වලත් එය වැඩකාරයන් එක්ක පමනක් කතා කරන භාෂාවක් වෙලා! ලමයි එක්ක ඉංග්‍රිසියෙන් කතාකරනවා. යුනෙස්කෝ ආයතනය කිවු පරිදි තව අවුරුදු 25 කින් සිංහල ්‍රභාෂාව මල භාෂාවක් වෙනවා. එදාට සිංහල ජාතියත් ඉවරයා

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว +2

      @@sammurphy4122 ඔව්.ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත.👍හැබැයි මන් කියන්නේ ජාන ආරක්ෂා කර ගනන ඕනේ කියන එක නම් නේවි.මොකද ජාන කියන ඒව අපිට පාලනය කරන්න බෑ.ඒව ප්‍රවේනියෙන් අපිට ලැබෙන්නේ.
      මන් අදහස් කරේ අපේ රට ගැන හැඟීමක් තිබුණු , රට වෙනුවෙන් දිවි කැප කළ විරුවන් අපේ රටේ හිටියා.ඔවුන්ගෙන් බොහොමයක් අතීතයේ විවිධ ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගන්න කරපු යුද්ධය නිසා මැරුණා.අනික් සුපිරි මොල ඉංග්‍රීසි විසින් මාර දැමුවා.තවත් ගාම්භීර හදවත් අවුරුදු ගානක් තිබ්බ යුද්දෙ නිසා නැති උනා.ඒ නිසායි ඒ වටිනා ජාන ප්‍රවේණිගත උනේ නෑ.අන්තිමට ඉතිරි වෙලා තියන්නේ කමකට නැති ජාන ටිකක. දැන් කර්නන් දෙයක් නෑ එකට.එනිසා පුළුවං තරම් මේ රට ආධ්‍යාත්මික විදියට දියුණු කරන්න ඕනේ.සිංහලයාගේ හදවතටයි කතා කරන්න ඕනේ.පිටින් ලේබල් ගහන් ඉඳලා වැඩක් නෑ proud to be Sri Lankans කියලා.එක ක්‍රියවෙනුයි පෙන්නන්න ඕනේ.ඒ වගේ හැගීම් ඇති කරන්න පුළුවං හොදම සාර්ථක ක්‍රමය තමා වර්තමාන මාධ්‍ය. ඒ නිසා මේ පුරාවුත වැඩසටහන ගොඩක් වටිනවා.👍

    • @Indrani-iw8xq
      @Indrani-iw8xq 3 ปีที่แล้ว +1

      Me බුද්ධ භූමිය ..ta.me.rhiyena.sadaka.hodata ma.athi..

  • @ayodyageethanjali7470
    @ayodyageethanjali7470 3 ปีที่แล้ว +14

    අපේ ගම ❤❤❤❤❤

    • @dilansathsara669
      @dilansathsara669 3 ปีที่แล้ว

      අපිත් එන්නද

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      Wow ලස්සනයි, මේ වගේ ගමක උපදින්න පින් කරන්න ඕනේ 👍

    • @plkanandarajah9157
      @plkanandarajah9157 3 ปีที่แล้ว

      අපිත් එන්නද

    • @mpsuranjithbandara488
      @mpsuranjithbandara488 3 ปีที่แล้ว

      Kohomada enne

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 ปีที่แล้ว +12

    අපේ වටින දේවල් . මහ එවුන්ගෙන් පරිස්සම් කර ගන්නයි වෙන්නෙ

  • @strangersvideo811
    @strangersvideo811 3 ปีที่แล้ว +7

    බොහොම වටිනා වැඩසහනක් 🙏❤️💚🌿

  • @user-wz2fh1sx1u
    @user-wz2fh1sx1u 4 หลายเดือนก่อน +2

    අපි එකතු වෙමු..වර්තමාන පරපුරට ..මෙක abbahi karamu ..

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 หลายเดือนก่อน +2

    පුදුමයි ♥️අපි නොදැකපු විශ්මිත දේ 🙏🙏🙏

  • @samsenarathna6882
    @samsenarathna6882 3 ปีที่แล้ว +4

    ස්තූතියි 💐

  • @chandrakanthi1277
    @chandrakanthi1277 3 ปีที่แล้ว +3

    බුදු .සරනයි.ඉතාමත්.වැදගත් .දේයක්.එන.පාර.දාන්න

  • @damithwaligamage9275
    @damithwaligamage9275 3 ปีที่แล้ว +4

    Mama ampAra rajagala enna oyalath patta cool

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว +6

    වැදගත් ඉදිරිපත් කිරීමක් ඩිල්ෂාන්.

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว +7

    දිල්ශාන් ඔයා ලස්සනට වැඩසටහන කරනවා.තවත් අපේ ඉතිහාසය ගැන හොද වැඩසටහන් කරන්න.ස්තුතියි.

  • @adariyasinghe127
    @adariyasinghe127 ปีที่แล้ว +8

    මේ තමයි සත්‍ය රජගහනුවර.

    • @SLRandunu.
      @SLRandunu. 3 หลายเดือนก่อน

      😂😂😂😂 ගොං කතා කියන්න එපා

  • @crandy5947
    @crandy5947 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් , මේ වගේ තවත් වැඩසටහන් කරන්න

  • @HAworld2002
    @HAworld2002 ปีที่แล้ว +4

    හෙළයා යනු ලොවට තාක්ශනය සැපයූ අයයි

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว +2

    A very valuable presentation, thank you very much for your effort to bring out our history

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +32

    මේ බුදුන් වැඩ සිටි රජ ගල හෙවත් රජ ගහනුවර.. නමස්කාර වේවා!! 🙏🙏🙏

    • @indikauk6792
      @indikauk6792 3 ปีที่แล้ว +1

      😂

    • @kirthijagath4238
      @kirthijagath4238 3 ปีที่แล้ว

      Atta

    • @amithmadhusanka9501
      @amithmadhusanka9501 ปีที่แล้ว +1

      ඔය කියල තියෙන්නේ,,, අපේ රටේ ඕක තමයි ලෙඩේ. නොදන්න කෙහෙල්මල් සමාජ ගත නොකර ඉන්නවද. ඔයා දන්නවද රජගල තියන දේවල්

    • @anuruddha88
      @anuruddha88 10 หลายเดือนก่อน

      මෝඩ බොරු අදහස් පතුරුවන්න එපා.

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 10 หลายเดือนก่อน

      @@anuruddha88 අපෙඅ රටෙ රජවරු ආරම්ඹ උනෙ විජයගෙන් කියල ටොම් පච පිලි ගන්නව නෙද? 🤣🤣🤣 නමුත් සත්‍ය පිලිගන්නෙ නැ.

  • @priyanthapnd5993
    @priyanthapnd5993 3 ปีที่แล้ว +16

    ඔබ තුමාට ගොඩක් පං මෙවා මෙහෙම හරි ලොකයාට පෙන්නන එකට.
    හැබැයි මෙ කියන කලෙයට ටිකක් එහාට යන්න උත්සාහ කරන්න. මොකද මෙ බුදුපියාණන් වහන්සේ ⁣සිටි රඡගහ නුවරයි.
    මෙයලා මෙක කියන්න බයයි.

    • @champikawasantha8121
      @champikawasantha8121 3 ปีที่แล้ว +2

      ඔබ හරි

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

      එ අය බයයි මොකද රක්ෂාව නැති වෙනවා.එ අයත් දන්නවා .ලංකොව ගොඩක් මිනිස්සු දන්නවා..පොඩිඩක් ඉන්න වෙනවා..

    • @anuruddha88
      @anuruddha88 10 หลายเดือนก่อน

      නොදන්න දේවල් ඔහේ කියවන්න එපා

    • @sachiniliyanage4838
      @sachiniliyanage4838 3 หลายเดือนก่อน

      මොන ක්‍රමයෙන් හෝ මෙි දේවල් ජනතාවට බලාගන්න පැහැදිලි කරලා දෙන්න​@@prabathrathnamalala7552

  • @healthmaster5702
    @healthmaster5702 3 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩසටහනක්
    අපි අසාවෙන් බලනවා.❤

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      මමත් 👍

  • @janakacath
    @janakacath 3 ปีที่แล้ว +11

    Hela gothama samana budunge Veluwanaramaya!!!!
    "Agatha anagatha chathu disa sagasa"......

  • @samikaishara3973
    @samikaishara3973 3 ปีที่แล้ว +5

    supiri bro jaya wewaa

  • @mihirimadhushika1345
    @mihirimadhushika1345 2 ปีที่แล้ว +10

    apith giya බුදු දහම ගැන ගොඩාක් දේවල් අපිටත් කියල දුන්න මාත් ඉතිහාසය කරන්නෙ උසස් පෙල අපිට මෙව්ව නෑනෙ මේව තමයි අපෙ හැන්ගුන ඉතිහසය🙏

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +2

      ඉතිහාසය හොයන්න ඒත් ඇත්ත ඉතිහාසය ..ඉගෙන ගන්න හරි දේ සුද්ද දීපු ඉතිහාසය බොරු . ඔබට ජය .

    • @jana4150
      @jana4150 11 หลายเดือนก่อน +1

      👍👍

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 3 ปีที่แล้ว +8

    Best episodes.. Thanks Dilshan because everybody cant go this places to visit everything..But you did. Grate Job.. appreciate .it..somebody fallow only money but we need to know about great ancient history of my country Thanks again..!

  • @amilaprasanna9734
    @amilaprasanna9734 3 ปีที่แล้ว +8

    මේ සීතල කාමරේ දකිද්දී මතක් උනේ ,රම්‍ය ,සුරම්‍ය ,සුභ කියන මාලිගා තුන

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว +3

    godak hoda wadasatahanak me dewal adai dana gaththe obata bohoma pin .tawath hoda programe karanna.

  • @Tharu..690
    @Tharu..690 ปีที่แล้ว +4

    නිවන ලබා ගන්නත් බුදුන් අප ගැන සත්‍ය සෙවිය යුතුයි.

  • @benaimamai5511
    @benaimamai5511 3 ปีที่แล้ว +37

    ඔය රජගහා නුවර ..ගොතම සමණ බුදුන් වහන්සේ ගේ ආරාමයයි

    • @indikauk6792
      @indikauk6792 3 ปีที่แล้ว +2

      කවුද කියන්නේ 😂

    • @user-zl5ib3vu2p
      @user-zl5ib3vu2p 3 ปีที่แล้ว +2

      උඹට සීනිද

    • @shehansl2602
      @shehansl2602 ปีที่แล้ว +3

      @@indikauk6792 suddek kiwwanam ballek wage wishwasa karai neda :)

    • @dreamcar9971
      @dreamcar9971 ปีที่แล้ว +7

      හරියටම හරි අප ගොතම බුදුන් විසු දකුනු ආසියාවේ එදවස තිබු දහම් විශ්වවිද්‍යාලය

    • @amithmadhusanka9501
      @amithmadhusanka9501 ปีที่แล้ว +1

      🤭🤭🤭🤭😁😁😁😁😁😁😁😁අම්මෝ

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +2

    ඔබට බොහෝම pin

  • @dumindusampath5992
    @dumindusampath5992 3 ปีที่แล้ว +13

    දැන් අපි දන්නවනෙ බුදුරජාණන් වහන්සේ ඉංදියාවෙ නෙවෙයි ලංකාවෙ කියල ඒ කට සාක්ෂි දැන් තියෙනව.ඉස්සර අපි ඉස්කෝලෙ කියල දුන්න දේ තමයි දන්නෙ පරම්පරා ගානක් සුද්ද ලියල දුන්න පොත කියෙව්ව ඊට එහා දෙයක් දන්නෙ නෑ අද තාක්ෂණය තියෙනව ඉසිසර ලියපු පොත පත දැන් කියවන්න පුලුවන් ත්‍රිපිටකය හරියට කියවන්න ඒ ඉංදියාව ගැන නෙවෙයි ලංකාව ගැන තියෙන්නෙ එකම වරද ජම්බුද්දීපය ඉංදියාවට පටවපු එක.මේ ස්තාන අප මහ බුදුරජාණන් වහන්සෙට සාදා පූජ කරපුව.ඒක වැඩි අෑතක නෑ ඔප්පු වෙන්න.දැන්වත් පරම්පරාවෙන් අහපුදේට කොටු නොවී හොයල බලන්න .මේ බුදුරජාණන්සෙට හැදුවෙ රහතන් වහන්සේලට හැදුවනම් එක වගේ ගොඩක් තියෙන්න ඔීන නේද

    • @kirthijagath4238
      @kirthijagath4238 3 ปีที่แล้ว

      SUDDAGA AMMATA

    • @vdcprasad2093
      @vdcprasad2093 3 ปีที่แล้ว

      සුද්දාට තිබිලා තියෙන්නේ පුදුම පුකේ අමාරුයක්.සුද්දාට ඉංදියාවත් ලංකාවත් එකයි දෙකම යටත්විජිතයක් එහෙමනම් ඇයි රටවල් දෙකේ ඉතිහාසය වෙනස් කරේ.නොදන්න රෙද්දවල් කියන්න එපා මහාවංසය වෙනස්කරා කියමු හැබයි මහාවංසයෙහි සදහන් සෙල්ලිපි ඒඒ ස්තානවල තියෙන්නේ කොහොමද සුද්දෝ ඇව්ල්ලා සෙල්ලිපි කෙටෙවුවද අපේ ඉතිහාසය සදහන් විස්තර තියෙන්නේ මහාවංසයේ විතරක් නෙමෙයි තූපවංසය දීපවංසය වගේ පොත් රාශියක් තියෙනවා සුද්දෝ ඒවත් වෙනස්කරාද උන්ට වෙන වැඩක් තිබ්ලාම නැද්ද කටවල් තිබුනට මෝඩයෝ වගේ කියවන්න එපා පොඩ්ඩක්. මොලෙන් හිත බලපල්ලා

  • @user-fl1ec9gb6m
    @user-fl1ec9gb6m 3 หลายเดือนก่อน +1

    අපේ ගෝතම බුදු හාමුදුරුවන් වැඩ සිටි ස්ථාන

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 3 ปีที่แล้ว +48

    සුද්දා කොල අතු අදින කොට අපේ හෙල සිංහලයන් වැව් අමුනු දාගැබ් හැදුවා එහෙව් ඉතිහාසයක් තිබ්බ අපි දැන් පිට රට වහල්ලු වෙලා 😥😥😥

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +1

      එහෙම එකක් නැ..මේවා හැදෙන කාලේ ඒතරම් පැරනි නැ

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +5

      සුද්දත් සමකාලයේ හොදට ඇදලා රාජධානි හදා ගෙන හිටියා. යුරෝපයේ . ග්‍රීසිය අවට Aegeaan රාජධානිවල දියුනු ශිෂ්ටාචාරයක් තිබුනා. අපි සුද්දා කියන බ්‍රිතාන්‍යය නම් ඊට පහලව හිටියේ.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว +1

      @@sammurphy4122 ඔවු එක ඇත්ත

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Weradilawath gotata penawanna epa hottelyak hadail kelewa akramanaya karai ksurdujivien wath visakarala.

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 3 ปีที่แล้ว +1

      අපෙ ඉතිහාසය නම් ශේශ්ටයි ආයෙ ඉතින් එවගෙ ජාතියක් හො ඊට වඩා පොහොසත් සිතුම් මෙ හෙලදීපයෙන් මතුවෙන්න අබුඩ ගහාන්නත් බැ කලිසම ගලවන්නත් බැ මුනුපුරො ටික වත් ගොඩදාපන් මයෙ අප්පච්චි

  • @au_3pl6
    @au_3pl6 3 ปีที่แล้ว +5

    TH-cam එකේනම් තියෙනව ඇත්ත ඉතිහාසය එත් ඉතින් රජයෙන් පවත්වාගෙන පාසල් වල උගන්වන්නෙ නැහැ නේ 😪

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว +3

    Really proud of our heritage, our culture.... We must protect as eyes as...

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +17

    ඒයි මේ අයට මේ තැන බුදු පියාණන් වැඩ සිටි රජගහ නුවර කියල කියන්න දිව නැමෙන්නෙ නැද්ද

    • @fitliners1111
      @fitliners1111 3 ปีที่แล้ว +1

      Aanduven salary ganna ayata ehema kiyanna behe maye hithee

  • @nimnathisuruwan6805
    @nimnathisuruwan6805 3 ปีที่แล้ว +2

    Godaak watinwa aiye..digatama karn yanna.jayawewa sirasa tv 🤘❤️

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +4

    කාලය මැවූ වෙනසක අරුමේ ඇත්තටම මේ වගේ ඉතිහාසයක්‌ තියන ජාතියක් කාල කන්නි වෙලා තියන අපුරුව ඇණ කොටා ගන්නවට වැඩිය යමක් දැන් නෑ සිහලුනේ තොපි ලැජ්ජා වෙයවූ

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +12

    මෙය බුදුරජාණන් ධර්මය දේසනාකල තැනක්..බිම්බිසාර මහ රජුන් වසින් බුදුරජාණන් වහන්සේ ට පුජා කල රජ ගහ නුවර වේළුවනාරාමයයි...
    මෙහි ඇවිදිනකොට එක්තරා පර්වත මුදුනකදී මුන ගැහෙනවා දේවදත්ත ගලපෙරලපු තැන. ගලද හිරවු තැනද, එයින් පහල බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය ද පැහැදිලි ව දක්නට ඇත..
    බොරැවක් කීමට අවශ්‍ය නැත..අප ස්වාමීන්වහන්සේ ගෙන් අසා දැන ගන්න ..පලමුවරට මේවගේ තැනක් තිබෙනවා කියලා පෙන්නා දුන්නේ සිරි ධම්‍මාලංකාර අති පුජනීය ස්වාමීන්වහන්සේ යි.. උන්වහන්සේ සමාපත්තියෙන් දුටු දෙයක්..උන් වහන්සේ තමයි අපේ රට බිම්බර ගතිය අඩු තැනක් කියලා ලෝකයට පුකාශට පත් කලේ .එයිට පසුව තමයි ඇමරිකාව විසින් සොයනු ලැබුයේ..2009 දී තමයි එය පුකාස කලේ...අවුරදු 1800 ට පසුව
    උන්වහන්සේ අපට බුදුරජාණන් වහන්සේ දේසනා කරනලද. පරම සත්‍ය දේසනා වන් නැවත මතුකර දෙසනා පාතිහාර්ය කරන සේක...අපහට උන්වහන්සේ
    " අනුබුදු හිමි" යන අති ගෞරවාන්විත
    නාමයෙන් හදුන්වා දෙන්න හැකියි..🌸🌸🌸🌸🙏
    සුවපත් වේවා..🙏

    • @benaimamai5511
      @benaimamai5511 3 ปีที่แล้ว

      🙇🙇🙇🙇🙇🙇🙇

  • @raizahanoon4789
    @raizahanoon4789 3 ปีที่แล้ว +1

    Proud about Prasenter...

  • @surangag1738
    @surangag1738 3 ปีที่แล้ว +16

    මේ තාක්ෂණයට මොකද ඌනේ, ඒ කාලයට සාපේක්ෂව ගොඩක් දියුණු රටක් වෙලත් දැන් මෙහෙම ඌනේ ඇයි කියලා හොයන් නැ, රජගලද රජගහ නුවරද තර්ක කරනවා, මොන නමක් කියුවත් මේ අපේ රටේ තියෙන තැනක්, බුද්ධ දේශනය තේරුම් අරන් නිවන් දකින්න උත්සහ කරන් නැ, බුදුන් ඉපදුනේ ඉන්දියාවේද ලංකාවේද තර්ක කරනවා, කොහෙ ඉපදුනත් ඒ අපේ බුදුන්, උන්වහන්සේ යමක් දේශනා කලානම් එ අපිට අනුකම්පාවෙන්, මේ හිතන විදිහ නිසායි අපි තාක්ෂණික වශයෙන් වගෙම අධ්‍යාත්මික වශයෙනුත් පිරිහීලා ඉන්නෙ, තාම පරක්කු නැ ගන්න ඕනි හරාත්මක දේ අරන් පුහු තර්ක වලින් වැලකෙමු

    • @amilaprasanna9734
      @amilaprasanna9734 3 ปีที่แล้ว +1

      බුද්ධ ධර්මය තේරුම් අරන් නිවන් දකින එක වෙනයි ,උරුමය ,සත්‍ය ඉතිහාසය හොයන එක වෙනයි

    • @kirthijagath4238
      @kirthijagath4238 3 ปีที่แล้ว +1

      SUDDA KALU SUDDA MAWA JATE YATA WAHLA

    • @chandaniimaduwa9076
      @chandaniimaduwa9076 2 ปีที่แล้ว +2

      බිම් විශේෂයි.පස්මහ බැලුම් නිකමට නෙමෙයි නේද.සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +1

    ❤❤රජගල හෙවත් රාජගිරිය මීට වසර 3900 කට වඩා පැරණි දඹදිව රාජධානි බල ප්‍රදේශයේ පිහිටි රජගහනුවරයි...😊තව අවට කැලෑ අස්සේ රින්ගලා බැලුවොත් තව තවත් වටිනා පුරා වස්තු සොයා ගත හැකිය ..😂අපේ ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😂වැඩ. වාසය කළ සීත ලෙන් පෙන්නූ පරිධ් අනෙක් වැදගත් දේවල් ද ,පෙන්වීම රටවැසියාට ඉතා වැදගත් වේවි ..🎉මහිද මහ රහතන් වහන්සේ මිහින්තලේට සහ අනුරාධපුර ඨූපාරාමය වැද ගැනීමට පැමිණියේ රජගල සිටයි ..😂එය මහානාම සාමි සහ බුද්දගෝෂ සාමි ,ඉන්දියාවට සිට මිහිඳු සංගමිත්තා ලංකාවට බුදු දහම ගෙනා බවට පච වට්ටෝරු ලියපු මහවංසය විකුර්ති කතා පොතක් පමණි ..🎉එය ලෝක උරුමය නොවේ ලෝක කරුමය වෙන බව නම් ස්තිරයි ..😮😮😮බුද්ධ්මත්ව සිතා බලන්න ..😮😮😮අපේ රටට මොකටද ඉන්දියාවේ ජෛන ආගම ,😊තේරවාදි. බුදු දහමක් දේසනා කළේ අපේ රටේ පහළ උන 😮සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😮මිස ඉන්දියාවේ , නේපාලයේ ජෛන මහවීර මුණි සාමි තුමා නොවේ ය..😮😮😮සුද්දන්ගේ කොඩ්‍රින්ටන් පරනවිතාන මහතා ගේ විකුර්තිය නැතුව නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීම පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් ගේ වගකීමයි ..🎉බැරිනම් සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුර බාර දෙන්න ..🎉🎉🎉🎉සුද්ද්න් විකුර්ති කර ඇති අපේ රටේ ඉතිහාසය නිවැරැදි කිරීමට පර සුද්දන්ගේ වහල්ලු විය යුතුද තවමත් .????😮😮😅😅😅😮😅😅😅😅

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +7

    This is Buddu Hime staying RJAGAHA NUVARA great Brother 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hectorfernando3972
    @hectorfernando3972 3 ปีที่แล้ว +1

    Great thanks

  • @sachchadis8883
    @sachchadis8883 3 ปีที่แล้ว +27

    මේවා ඔයාල දකින්නේ දැන් උනාට මීවනපලානේ හිමි කලින්ම හෙළිකළා. අධර්මිෂ්ඨ චීවරධාරීන් දැනටත් කරන්නෙ උන්වහන්සේට අපහාස කරන විතරයි.

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @anuruddha88
      @anuruddha88 10 หลายเดือนก่อน

      මීවනපළානේ මොනවද මේ ගැන කියලා තියෙන්නෙ? 😂

    • @ParamiKaushalya-nr2kk
      @ParamiKaushalya-nr2kk 9 หลายเดือนก่อน

      MekaTHAMAI.RAJAGAHANUWARA
      WELUWANARAMAYA

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว +1

    Nice shearing

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +22

    රජගහනුවර

    • @coolbravo5557
      @coolbravo5557 3 ปีที่แล้ว +1

      Me program eke co Director dakkama ape Histry eka hangana eka ahanna deyak da hamuduruwane

    • @indikauk6792
      @indikauk6792 3 ปีที่แล้ว +1

      විකාර

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී❤

    • @charletdealwis7937
      @charletdealwis7937 2 ปีที่แล้ว

      ගෝතම බුදුන් කල ඉතිහාසය රජගලට සමිබන්ධ බව හංගන්න හදන්න එපා.

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    ස්තුතියි

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 3 ปีที่แล้ว +3

    Well presented

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว

    නමෝබුධාය .🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 7 หลายเดือนก่อน +1

    අපේබුදුන් වහන්සේ කැඩී සිටියේ සීත ලෙන

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +54

    පුදුමයි නමුත් බුදුන් පහල උනායි කියන ඉන්දියාවෙවත් මෙහෙම තාක්සනයක්නෑ මිහිදුහිමියන් මෙරට වඩිනකොට තාක්සන බාෂාව අරන් අාවනම් මෙහි මුල් තාක්සනය ඉන්දියාවේ තියෙන්න ඔනිනේ අනිකබුද්ධ ගයාවකියන එකත් ගෘහනිර්මාන ශිල්පය හින්දු කෝවිල් වගෙනේ නමුත් අපේරටේ විහාර ඉට අහලකින්වත් තියන්න බෑ එතරමට විසිස්ටයි අපේඑවා එහෙන් තාක්සනය අවයිකියන්න 100ට100ක්වත්බෑ

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 3 ปีที่แล้ว +13

      Anagarika darmapala thuma indiyawata dunna...

    • @gayansamaraweera536
      @gayansamaraweera536 3 ปีที่แล้ว +16

      ජම්බුද්වීපයෙන් ලංකාද්වීපයට ආවෙ.. ඔය දීප දෙකම ලංකාවේ

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

      @@kamal6737 රෙද්ද වාදෙට අවස්තාව

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

      @@gayansamaraweera536 පිස්සු උබලට

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +6

      @@kamal6737 මීවනපලානේ කියන සාමනේරකමිනුත් එලවපු පිස්ස ඌට හීනෙන් කියපු කතාවක් කියනව. මීහරක් ඒක පිලිගන්නව. ලෝක ඉතිහාසය නොදන්න උන් අරූගෙ බොරුව ඉස්මුදුනෙන් පිලිගන්නවා

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +1

    අද වගේ මෝඩයන් එදා හිටියේ නැහැ ..බුදු පහස ලබපු මෙ බූමියේ බුදු පිලිම නෙවේ බුදු හිමියන්ගෙ සිරි පතුල් ගල් රඳවා වන්දනා කලා ...අද ඉන්න මෝඩ කැල ඔතනට ගිහින් සෙල්ෆි අරන් එයි . අවාසනාවක් .

  • @anjanaayomal2802
    @anjanaayomal2802 3 ปีที่แล้ว +4

    අපේ රටේ ඉතිහාසය අවුරුදු 80000 ත් ඒහා.බලන්ගොඩ ලෙන එයට සාක්ෂි දරයි.
    මෙ රජගල රවනා වැනි රජ වරැන්ගේ ස්වභාවික බලකොටුවකි.
    පසු කාලිනව සිටි රජවරු විසින් මෙම ස්ථාන සන්ගයා වහන්සේලාට පුජා කරන ලදි.එම උගතුන් යයි හිතාගෙන ඉන්න අය අපේ ඉතිහාසය විකුර්ති කරනවා .එය අපරාධයකි.

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว +1

    Full support

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว +2

    Valuable program

  • @chanakadodangodage4993
    @chanakadodangodage4993 3 ปีที่แล้ว +7

    මේක බුදුන් පහල උන බිම මේකයි

  • @historylessonsinhala1970
    @historylessonsinhala1970 10 หลายเดือนก่อน +1

    දැන්වත් අපි පරගැති බවින් මිදී අපේ මුතුන් මිත්තන් ගිය පාරේ යමු

  • @nadeekeherath6062
    @nadeekeherath6062 3 ปีที่แล้ว +6

    රජගල වීදි දිගේ පාවඩ එලෙන්නා....🙏🏻

  • @harshadananjaya9980
    @harshadananjaya9980 3 ปีที่แล้ว +1

    Sirasen karana supiri programme ekak adarei sirasa ❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @ranjithsilva5382
    @ranjithsilva5382 3 ปีที่แล้ว +3

    සුවපත් වේවා මෙය රජගහනුවර

    • @user-zl5ib3vu2p
      @user-zl5ib3vu2p 3 ปีที่แล้ว +1

      මීවන පලානේ අති උතුම් මහරහත් බුදු පියානෝද කිවේ

  • @fitliners1111
    @fitliners1111 3 ปีที่แล้ว +5

    වැඩසටහන හොඳයි, දිල්ෂාන් ඔබ ප්‍රවේසමෙන්... උගත් ඔබ මහා පරිනිබබාන සූත්‍රය කියවන්න... රජගල එදා ගොතම බුදුන් පිරිනිවන් පා වදාල කුසිනාරා නුවර බව නිර්ලෝභීව ලොවට පවසන්න...ජපුර විද්වතුන් සමඟ... පවු පරවා නොගන්න යැයි අයදිමි ...