සීගිරියේ ශාපය වැදුණු ඇස් අන්ධ සීයා | Blind Man Reveals Secret Of Sigiriya | Alakamandawa | sigirya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • This video include -සීගිරියේ ශාපය වැදුණු ඇස් අන්ධ සීයා | Blind Man Reveals Secret Of Sigiriya | Alakamandawa | sigirya in Sri lanka
    🎯 ව්‍යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක්
    * ඔබේ ව්‍යාපාරයට තවමත් ringing ටෝන් එකක් සාදා නැද්ද ?
    * ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට ව්‍යාපාරය නමින්ම යැවිය හැකි
    🎯 SMS System එකක් අපෙන් නොමිලේ
    * ඔබේ ව්‍යාපාරයට 0117*** Land Number එකක් අපෙන් නොමිලේ .එම
    🎯 Land Nunber එකට එන ඇමතුම් සියල්ල ඔබේ අතේ ඇති දුරකථනයට
    * ඔබේ ව්‍යාපාරය සඳහා FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට් මෙන්ම
    🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
    🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/l...
    Raduogurden App -- serch --- Media M
    Description:
    Embark on a captivating journey through time as we explore the awe-inspiring history of Sigiriya, a UNESCO World Heritage Site that stands as a testament to ancient engineering and artistic brilliance. Discover the secrets of this iconic rock fortress that has enthralled historians, archaeologists, and #travelers alike.
    🏰 Unraveling the Past: Dive into the rich history of Sigiriya, dating back to the 5th century. Learn about its origins as a royal palace and fortress, and how it evolved into a monastic retreat before fading into obscurity.
    🎨 Architectural Marvel: Explore the ingenious design of #sigiriyarock top palace, featuring intricate frescoes, landscaped gardens, and advanced water systems. Delve into the architectural techniques that make #Sigiriya a true marvel of ancient engineering.
    🌍 Cultural Significance: Understand the cultural importance of Sigiriya in the context of #srilankanhistory Lanka's history. From its role as a sanctuary for meditation to its reflection of the island's artistic and architectural heritage, Sigiriya is a window into a bygone era.
    🔍 Historical Insights: Uncover the tales behind the famous "Mirror Wall" adorned with ancient inscriptions that offer glimpses into the lives and thoughts of those who once lived here. Discover the legends and stories that have woven themselves into the fabric of Sigiriya's past.
    📜 Legacy and Preservation: Learn how Sigiriya's legacy has been preserved through the ages and how modern conservation efforts are ensuring its protection for generations to come.
    Join us on this virtual exploration of Sigiriya's history, from its regal beginnings to its current status as a revered archaeological site. Like, subscribe, and hit the notification bell to stay updated as we peel back the layers of this historical gem.segiriya,srilanka,ravana,animation,wonder,rock garden,history,ancient,beautiful,3d,paradise,sigiriya,trip,imagine,documentary,3d film (filmgenre), world,
    culture,museum,sinhala,hela,rawana,rawana,vishwakarma,sigiriya,ravana kingdom,ravana,sri lanka,sri lankan's history,ganesha,ganapathi,kubera god,history of sigiriya,h c p bell sigiriya,sooriya gunasekara, vishwakarma,sigiriya,ravana kingdom,ravana,sri lanka,sri lankans history,ganesha,ganapathi,kubera god,history of sigiriya,h c p bell sigiriya,sooriya gunasekara,sigiriya rock,sigiriya sri lanka
    🌐 Follow us on social media for updates:
    * Instagram - / media.m_creation
    * TikTok : / media_m
    * Facebook page -
    - / mediam.sl
    - / mediamradio.lk
    - / cameraesa
    - / lkmediam
    #SigiriyaHistory #AncientArchaeology #SriLankanHeritage #UNESCOWorldHeritage #ExploringHistory #sigirriya #Alakamandawa

ความคิดเห็น • 59

  • @ShanukaNamal-lu4bu
    @ShanukaNamal-lu4bu 7 หลายเดือนก่อน +6

    මේවා අහද්දි පට්ට දුකක් දැනෙන්නේ.මේ වගේ උරුම තියන රටක් අද මේ ලෝකෙන්ම හිගා කනවා.එදා රටට සතුරෝ එනකොට යුද්ද කරන්න ගියේ පාලකයෝ ඒකට දැන් පාලකයෝ වයස වැඩි කමට ඇවිද ගන්නත් බෑ.රට ගොඩ ගන්න නම් ජනතාව බුද්දිමත්ව ඉන්න ඕනේ .මෙහෙම උරැම අපි ආරක්ෂා කරමු ❤

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 11 หลายเดือนก่อน +7

    අපේ උරුමය ඔය ❤❤❤❤❤❤❤❤❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +7

    අපේ උරැමය ❤❤❤❤

  • @geethakumari9557
    @geethakumari9557 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼

  • @asirimewan5890
    @asirimewan5890 ปีที่แล้ว +9

    ඇත්ත න්ම්. අපි පට්ට ජාතියක් බොරු වෙන්න බැහැ. උපාලි රේඩියෝ කාර් වගේ එවා තිබුනා නම් අපි ලෝකයේ ප්‍රබලම රටක්

  • @dilanashoka3282
    @dilanashoka3282 8 หลายเดือนก่อน +2

    ඒ ඇස් අන්ධ සීයාගේ වයස අවු 399ක්ලු තවම ඉන්නවාලු. එයා ජීවත්වන්නේ සීගිරිය දකුණු දොරටුවට හරි කෙලින් මීටර් 644. ගිය තැන තියෙන කටුමැටි නිවසේලු. තවම කසාදයක්වත් බැඳ්ලා නෑලු. සෑම දසරකම 12 වෙනි මාසේ 12 දින මහා රාවණා සීගිරිය ගල මුදුන්ව රාත්‍රී 12. මිනිත්තු 12 තත්පර 12 දි දර්ශනය වෙනවලු. තව නොබෝ කලකින් රාවණා නැගිටලා මේ රට හදනවාලු. ඔව්. අම්මාපා. එයා එනවාලු. එතෙක්, සියළු දෙනාම මොලේ වර්ධනයට බෙහෙත් ලබාගෙන පියවි සිහියට ආයුතුලු

  • @CaughtInALie647
    @CaughtInALie647 ปีที่แล้ว +5

    Oyage TH-cam channel eka lankikayanta deshabhimanaya athi karano. Nodanna deval ugannano. Bohoma sthuthi ❤

  • @RukshaniDaulagala
    @RukshaniDaulagala 11 วันที่ผ่านมา +1

    සු
    🎉 සපිරි
    😊

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +6

    සක්විති රජවරු රජ කරපු කුසිනාරා නුවර ❤

  • @shanh7537
    @shanh7537 ปีที่แล้ว +2

    Mama me video balanawa
    Aththenma ape ඉතිහාසය වරද්දපු තැන් ගොඩක් තියෙනවා

  • @user-fi6sc3bw3p
    @user-fi6sc3bw3p หลายเดือนก่อน +1

    ගුරුලු පාද 2 එකෙන් තමා අතුලට යන ඩොරටු 2 වසා තිබෙන්නේ එක බෙල් මහතා ගේ නිර්මාණය යක්

  • @user-bo6zk1sk7u
    @user-bo6zk1sk7u ปีที่แล้ว +1

    Thawama rata rakina dewiwaru innawa munta niyama daduwa dan labila thiyenawa ratata jaya niyathai

  • @tharakamorawaka1404
    @tharakamorawaka1404 ปีที่แล้ว +6

    ❤❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +19

    සිංහලයා විශිෂ්ටයි කියලා උන් දැනගත යුතුයි ඒත් මේ කුහක අදම පාලකයින් නිසා අද සිංහල ජාතියම බලු වෙලා. රට රටවලට ණය වෙලා .මේ පාලකයින්ට පැරණි මුතුමාල මිත්තන්වත් සාප කරලා විනාශ වේවා කියලා ලංකාව රකින දෙවි දේවතාවන්සහ සූර්ය දිව්‍ය රාජයාගේ නමස්කාර කරලා ඉල්ලනවා

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน

    හරිම දුකක් දැනෙන්නෙ

  • @currentaffairs1875
    @currentaffairs1875 ปีที่แล้ว +8

    බෙල්ට මොන හෙනයක්වත් වැදුණේ නැද්ද?

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      ඒක තමා හිතාගන්න බැරි. සමහර විට එයාලා බලගතු ආරකෂා කරගන්න ඇති

  • @Shanu168
    @Shanu168 ปีที่แล้ว +4

    Mm ude sigiriye yddi me video eke tiyen okkoma hoyl beluw

  • @user-wx9il8wq4m
    @user-wx9il8wq4m 4 หลายเดือนก่อน

    Niymmai wadasatahna

  • @roshanapremarathna
    @roshanapremarathna ปีที่แล้ว +3

    Watna karunu bomayaka Eganagaththa Pin

  • @TissaDesilva-os7jl
    @TissaDesilva-os7jl ปีที่แล้ว +8

    අපේ රට ගැනදුකයි

  • @chamindadanthanarayana6937
    @chamindadanthanarayana6937 ปีที่แล้ว +4

    Seegiriye kaala yanthrayak thiyanavada

  • @user-bo6zk1sk7u
    @user-bo6zk1sk7u ปีที่แล้ว +1

    Me patta horurala thanhawen anda wella ape prauda ithihasaya walapapalll

    • @user-bo6zk1sk7u
      @user-bo6zk1sk7u ปีที่แล้ว

      Pallata yawala iwarai munta hena wadinawaniyathi

  • @kanthimorawaka4094
    @kanthimorawaka4094 ปีที่แล้ว +2

    thanks

  • @leelaperera1700
    @leelaperera1700 11 หลายเดือนก่อน +2

    එතකොට ඔය රටේ තව ඉන්න ඇස් අන්ධ වූ අයත් බෙල්ගෙ රූල්ස් වලට වැඩ කරපු අයද? අනේ පව්.

  • @sumithgamage4062
    @sumithgamage4062 15 วันที่ผ่านมา

  • @fjanaka
    @fjanaka 11 หลายเดือนก่อน +1

    H C B Bell he es anda wune neththe ei?
    pasuwa nirmanaya karapuwa wala kisima wedagath kamak nethi nisa... bohoma parissamen oya galawaa ewath kala uthui.
    api eththa dena gatha uthui

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @konara261
    @konara261 11 หลายเดือนก่อน +4

    ඔව්. ඔබ සොයාගත් තොරතුරු වලින් යම් යම් දේ දන්නා අයට පමණක් දැන ගැනීමට සැලැස්වීම ට ස්තුතියි. සීගිරිය කොහොමත් රහස් ගොන්නක්. මිනිස් බුද්ධිය මෙතෙකයි කියලා කියන්න බෑ. කොහොමත් අපේ දේවල් සුද්දා රටෙන් අරන් ගියෙ අපේම උන් (පාවා දෙන ) උන්ගේ උදව්වෙන්. සීගිරිය ගැන රහස් හොයනවාට වඩා දේවල් අපේ වගකිවයුතු උන්ට තියනවා. උන්ට වස්තුව තියනවා නම් උන්ට ඕන ඒක උගේ කරගන්ඩ. උගේ කරගත්තත් කමක් නෑ නිවැරදි යමක් කරනවා නම්.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน

    🎉🎉🎉 ඔව් අපිට හොඳ ඉතිහාසයක් තිබිල තියනවා 🎉🎉🎉 ඒකට අමන වැඩ කරපු කීයක් දෙනෙක් ඉන්නවද 🎉🎉🎉 😊

  • @thasunipabasara
    @thasunipabasara ปีที่แล้ว +1

    😘😍

  • @user-we2kt3nb7w
    @user-we2kt3nb7w ปีที่แล้ว +6

    මම මොඩායෙක්

  • @kalpadesilva438
    @kalpadesilva438 9 หลายเดือนก่อน

    na singha paada thibila na.. othanata pas watila gal pala wela thibila thiyenne.. gala uda thibba nirmaanayaka kadichcha pas wenna ona..

  • @user-km8ef4nu2l
    @user-km8ef4nu2l 4 หลายเดือนก่อน +1

    ඔය සීයගේ ඇස් පෙනෙන්නේ නැතිවුනා. එතකොට බෙල් මහත්මයාට වෙච්ච දේ දන්නෙ නැද්ද? ඒකත් හොයලා කියන්න

  • @DammikaKumudu
    @DammikaKumudu 4 หลายเดือนก่อน +1

    E siya mecchara kal jiwat wenawada?eyata wayasa kiyada dan😢

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      දැන් නෑ

  • @ishansudesh5122
    @ishansudesh5122 11 หลายเดือนก่อน

    Jalakarshana hakiyava

  • @SurprisedCaveWaterfall-kh1sx
    @SurprisedCaveWaterfall-kh1sx 4 หลายเดือนก่อน

    කොහොද ඔය බින්ගෙය තිබ්බෙ. ඇයි ඉතින් දැන් ඒක බලන්න නැත්තෙ

  • @user-tp6ek6sw6v
    @user-tp6ek6sw6v 3 หลายเดือนก่อน

    බෙල්ට උදව් කලාට ඇස් නොපෙනුනා නම් බෙල්ට පලනොදුන්නේ ඇයි ? ඊට වඩා දඩුවම් ලැබිය යුතුයි නේද ?

    • @mediamlk
      @mediamlk  3 หลายเดือนก่อน +1

      කෙසේ වෙතත්් නැව කිරින්දේදී ගිලී ඇත

  • @user-vm4ci7ue7w
    @user-vm4ci7ue7w 5 หลายเดือนก่อน

    මේක බොරුවක් . පුරාවිද්‍යාත්මක විදියට සත්‍ය නොවේ

  • @samithnishshanka
    @samithnishshanka 8 หลายเดือนก่อน

    බොරු කතා බං ඕවා😂😂😂

  • @dinushabandu3996
    @dinushabandu3996 11 หลายเดือนก่อน +2

    පට්ටපල් බොරුවක් . මනඃකල්පිත රාවණා පුම්බන එවුන්ට කරකියාගන්න දෙයක් නැති නිසා ගොතන පල්හෑලි 😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

      😐👎👎 👃👃

    • @pincky90
      @pincky90 11 หลายเดือนก่อน +1

      Rawana hitiya kiyala sakshi tiyanawane hama thanama. Na kiyanna sakshi tikak hoyan kiyanna ethakota api rawana manakkalpithai kiyala kiyannam

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 ปีที่แล้ว

    බොරු සමාජගත කරන්න එපා එහෙම සල්ලි හොයනවට වඩා හොදය් මෑනියොව ගෙනත් ගලේ නගින සුද්දොන්ට විකුන්නා නම්

    • @hasithagunasigha8270
      @hasithagunasigha8270 ปีที่แล้ว +2

      කවුතුකාගාරයෙ කතාව තියනවා බලන්න

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +2

      ස්තූතිය මහත්මයා

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +4

      ඉතිහාසය ගැන ටිකක් කියවල බලන්න.බුදුසරණයි

    • @user-wx9il8wq4m
      @user-wx9il8wq4m 4 หลายเดือนก่อน

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @snehawasundara
    @snehawasundara ปีที่แล้ว +2