37. සීගිරිය උමං මාර්ගත් මේ වගේ ඇති නේද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 168

  • @pmdsandamali9434
    @pmdsandamali9434 หลายเดือนก่อน +1

    ඔබගේ ලස්සන ප්‍රර්ථනාව ඉටු වේවා🙏 පුංචි හෙල දරුවෝ මෙය දකිවා ඔවුන්ගේ රට රැකිමට යෙමු වේවා මගේත් ප්‍රර්ථනාවයි තෙරුවන් සරනයි

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 7 หลายเดือนก่อน +8

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තරයට පුදුම භයක්නේ තියෙන්නේ.

  • @kusalsilva1067
    @kusalsilva1067 9 หลายเดือนก่อน +17

    එක වීඩියෝ එකක් බලලා මෙි චැනල් එකේ සියලුම වීඩියෝ බලන්න හිතුනා.. අපි සීගිරියේ ගිහින් බැලුවෙි ⁣මොනවද කියලා හිතුනා.. මෙිකෙන් හෙලිදරවි කරන කාරනා ඇහුවාම හොද දැනුමක් ලැබුනා.. පොඩිලමයි පවා අද ඉගෙන ගන්නේ බාගෙට ඉතිහාසයක්..
    රාවනා ඉතිහාසය කියන්නේ රටෙි හදවත.. අද බලධාරීන් කරන්නේ ඒ ඉතිහාසය ගැන නොකියා ලෝකෙන් හිගා කකා ඉන්න එක විතරයි .. 🔥🔥

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 9 หลายเดือนก่อน +10

    රටේ නායකයො දන්නෙ ණය වෙන්ටත්, කොමිස් ගන්ටත්, හොරකම් කන්ටත්, දක්ෂයෝ මරාදමන්ට සහ පම්පෝරි ගහන්ටත් පමණයි.

  • @suchithraperera2452
    @suchithraperera2452 9 หลายเดือนก่อน +15

    අපේ අය දන්නේ වැඩක් නැති දේශපාලන කතිකාවන් නිර්මාණය කීරීම සහ ඒ ඔස්සේ මිනිස් මොල විකෘති කිරිම. ඔබට බොහෝම ස්තුතියි පුතා.. අපේ කාලයේ මිනිසෙකු විසින් ගොඩනගන ලද අදටත් කිසිදු විද්වතෙකුටත් සොයා ගැනීමට නොහැකිවූ රාවණා රජුගේ දිව්‍යමය කාලය ගැන ගෙනහැර දක්වන රූප රචනාවට 🙏

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw 9 หลายเดือนก่อน +15

    අපිටත් රාවන ඉතිහාසය ගැන කැක්කුමක් තියනව. එහම එකෙ ඔය වගේ දේවල් පෙනෙද්දි ලේ රත් වෙනව

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      💐

    • @nishantha1422
      @nishantha1422 9 หลายเดือนก่อน +2

      සිංහ ලේ පවුලෙ නේ 😁😁👍

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 9 หลายเดือนก่อน +10

    ඔබතුමා ට බොහොම ස්තූතියි.....මේවා හොයලා ප්‍රසිද්ධ කරනවාට....🙏

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට, වැලිමඩ ඌව පරණගම තියනවා ස්ත්‍රීපුර කියලා කන්දක් ඒකෙත් තියනවා උමං නුවරින්, නුවරඑළියේන් හගුරන්කෙතින් රාවණා ඇල්ලෙන් මතුවෙනවලු ඇතුලෙ පාරවල් බෙදි බෙදී යන නිසා අතරමං වෙනවලු ඒනිසා කට්ටිය ගියත් යන්නෙ නූල්බෝලයක නූලක් ඇදගන ඒ දිගේ ගිහින් ආපහු ඒ නූල ඔතාගන උඩට එනවා

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      අපි යමු වෙලාවක

  • @epleblomst91
    @epleblomst91 5 หลายเดือนก่อน +1

    ඇතතටම ඔයාට ස්තූතියි ලංකාවේ රාජසේවකයෝ මහජන මුදලින් යැපෙමින් ඉල්ලා දිනාගන්න දගලනවා මිස රටට සේවයක් සිදු කරනවනම් ඒ දශමයක් පමනයි මේ තරම් වටිනාකමක් ඇති බව අපි දැන සිටියා්ම නැහැ ලංකාවතුල 🎉🎉💪🏼

  • @choolanarasingha8150
    @choolanarasingha8150 9 หลายเดือนก่อน +4

    Obe wagakima niyametama ඉෂ්ට karana පුරවැසියෙකු බව කිවයුතු කරුණක් ...❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉 ඒකනම් අති විෂිස්ඨයි 🎉

  • @user-ny6wc9kg7y
    @user-ny6wc9kg7y 5 หลายเดือนก่อน +1

    ඔබතුමා නිවැරැදි යි

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 5 หลายเดือนก่อน +1

    Supiri brdh❤

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 7 หลายเดือนก่อน +2

    Very good❤

  • @nilminikumari427
    @nilminikumari427 9 หลายเดือนก่อน +2

    Nodakka de dhakinna selesvuvata obata bohoma sthuthiyi

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 9 หลายเดือนก่อน +3

    හෙලමංසොයා ඔස්සේ ,,සොයාගොස් දැනුවත් කරන යම් දෙයක් වේද එය ඉතිහාසගත දෙයක් නම් ,,කොහේ කොතනක වුවත් අපරටතුල නම් ,එයමේ හෙළ ඉතිහාසයට අයිතියි....අනාගත පරපුර හෝ දැනූවත් කිරීමට හෙල මං සොයා යන ඔබට ස්තූතියි ....

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 9 หลายเดือนก่อน +4

    අපේ දේ අපේ උන්ට වැඩක් නෑ.තාම මුන් සුද්දාගෙ කාලේ වගේ රට පාලනය කරන්නේ.මේ විදිහටවත් අපේ ඉතිහාසය හොයාදෙනවට ඔබට අපේ ප්‍රනාමය.

  • @upuljanaka562
    @upuljanaka562 9 หลายเดือนก่อน +4

    මේ කාලකන්නි දෙසපාලනය තියෙනකම් මේ රට හොඩගන්න බෑ .

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 9 หลายเดือนก่อน +2

    සුපිරි !!! වාව් !!!!

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 9 หลายเดือนก่อน +2

    Sthuthiiii obata behevinma...❤❤❤

  • @karunasricool8713
    @karunasricool8713 9 หลายเดือนก่อน +3

    🖐️🖐️🖐️🖐️🖐️

  • @SL-KNIGHT
    @SL-KNIGHT 9 หลายเดือนก่อน +3

    Avankenma sar .. sigiri rahasa eli karanna thiyenam ❤

  • @pasindudesilva4869
    @pasindudesilva4869 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sw-ph7yg
    @sw-ph7yg 9 หลายเดือนก่อน +3

    මෙතුමා මුලින්ම කියලා තියෙනවානේ සීගිරියේ උමන් මාර්ගත් මේ වගේ ඇති නේද කියලා......ඒකෙන් තේරෙනවනේ සීගිරියේ එකෙක් නෙමෙයි කියලා මේ පෙන්නන්නේ

  • @pathmaherath5036
    @pathmaherath5036 9 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @nethu225
    @nethu225 6 หลายเดือนก่อน +1

    මුන් ඔවා හියන්නේ නෑ වටින. දේවල් තියනවම් හොරකම් කරන්න ඒක කරයි මේවා කරන්නේ නෑ ඉහල උන්ට කඩේ යන උන්

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 9 หลายเดือนก่อน +3

    මේක නම් ලංකාවේ එකක් නෙවේ.

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ලංකාවෙ නෙවෙයි

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 9 หลายเดือนก่อน +4

    මං මෙච්චර කාලයක් මේ වීඩියෝ එක බැලුවා.
    මිනිස්සු පට්ට කෙප්ප කියද්දිත් බැලුවා.
    අද තමයි පට්ට කෙප්පයක් කියල තේරුනේ.
    දෝවේ උමඟ වැහුවේ ඔය සිද්ධියට නෙවෙයි.
    එහෙම බෝඩ් එකක් ඔය ළඟපාත මම දැකලා නෑ.
    පහේ පන්තියේ ඉඳිද්දිත් ඔය කට වහලා තිබුණේ.
    හොඳට ඇවිදින්න පුළුවන් ලොකු උමගක ට යන්න අවශ්‍ය නම්,
    වැලිමඩ කිරවනාගම පන්සලට උඩින් තියෙන උමගට යන්න.
    වාහන හතරක් එක පාර හරවන්න පුළුවන් හන්දි තියෙනවා ඇතුලේ.
    මම කිලෝමීටරයක් විතර ගිය කෙනෙක්.
    මගේ තාත්තගේ කාලේ කිලෝමීටර් හතරක් පහක් ඈතට ගියා ලු. හැබැයි මේ පෙන්නන බිංගෙය එක්ක එහේ
    රූපේ සම්පූර්ණ වෙනස්
    ගියාට කමක් නෑ ඇවිල්ල කෙබ්බ නම් කෙලින්න එපා.
    Use google maps

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      දෝව පන්සලේ උමග මම කියන විදිහේ ලග බෝඩ් එකක් නැත්නම් , මේ චැනල් එක ඩිලීඩ් කරනව, ගිහිං බලන්න බයිලා නොගහා,

  • @namalagampodi7183
    @namalagampodi7183 9 หลายเดือนก่อน +2

    අපෙ තියෙන්නෙ පුරා විද්ද්‍යදක් නෙවෙයි,පකෙ විද්ද්‍ය්වක්.මිනිස්සු ඕවා ගාවෙසනය කරන්න ගියොත් උන් ඒදාට පහුවදා හිරේ ඉතින් කොහොමද ඔවා අස්සෙ රින්ගන්නෙ මිනිස්සු

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත 🙏

  • @Hansaninishshanka1753
    @Hansaninishshanka1753 5 หลายเดือนก่อน +1

    Udugampola sita aluthepola thibe

  • @govisewana..3715
    @govisewana..3715 9 หลายเดือนก่อน +1

    Polonnaruwe me wage ekak thiyanawa...hebei godak prasidda ne

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      කොහෙද ,විස්තර කියන්න

  • @hpmpradeep
    @hpmpradeep 9 หลายเดือนก่อน +1

    හක්මන උමංගල පන්සලේ උමගක් තියෙනව,ඒක මුල්කිරිගල පන්සල දක්වා විහිදෙනබවට විශ්වාසයක් තියෙනව.

  • @kurundugahamadagedaraudaya1405
    @kurundugahamadagedaraudaya1405 3 หลายเดือนก่อน +1

    oya pennapu guhawa sigiriye tiyena akakda? koheda oka tiyenne?

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MANUJAYA1221
    @MANUJAYA1221 9 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @isurujanaranga2389
    @isurujanaranga2389 7 หลายเดือนก่อน +1

    සහෝදරයා පිටරට ඉඳලා එන අපි වගේ අයට ඔබව සම්බන්ධ කරගන්න ඔබගේ දුරකථන ඇන්ගය ලබාදෙන්න දැනුමක් ලබා ගැනීමට හැක ඔබගෙන් අපට

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      ෆෝන් නම්බර් එක යූටියුබ් දාන්න බෑ සහෝදරයා , ෆේස්බුක් එකේ මිනුවන්ගොඩ නුවන් කියල ඉන්නෙ මම

  • @user-ashi
    @user-ashi 9 หลายเดือนก่อน +2

    😂😂😂සීගිරියෙ උමන් හම්බ්‍ර්‍යි බලන් ඉන්න 😅

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      💐

    • @senawirathna6147
      @senawirathna6147 9 หลายเดือนก่อน +1

      හරකෙක් පාර පනියි...
      පරිස්සමින්..🐂🤘

  • @mrthihariya9764
    @mrthihariya9764 9 หลายเดือนก่อน +1

    Thanks for explaing us 🙏🙏🙏 ✌️🙋

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @user-ei9qe8zm9o
    @user-ei9qe8zm9o 8 หลายเดือนก่อน +1

    kawadahari mewa eliwenawamaiiii

  • @Dilshan1989
    @Dilshan1989 9 หลายเดือนก่อน +2

    රාවනෙක් ඉතිහාසයේ උන්න කියල නිවැරදි සාක්ෂි සාධක නැත්නම් නැත්නම් රාවනා යුගයක් ගැන කියන්නේ ඇයි.

  • @konara261
    @konara261 9 หลายเดือนก่อน +1

    මේක නම් ලංකාවේ එකක් වෙන්න බෑ. නමුත් ලංකාවේ උමං මාර්ග තිබිලා තියනවා රටපුරාම යන්න.

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ඔය ලංකාවෙ නෙව්ව්‍යි

  • @dumindu6794
    @dumindu6794 6 หลายเดือนก่อน +2

    ඔය උමග කොහේ එකක්ද

  • @AnilDabare
    @AnilDabare 9 หลายเดือนก่อน +1

    Galkisse. Relwe. Stesan. Eka. Lagin umag. Margayak. Tiyenawa. Kotte. Rajajaniya. Sadaha... MeyA. Soyanna...

  • @udarichathurika2990
    @udarichathurika2990 9 หลายเดือนก่อน +1

    මට මතක් වෙනව පහු ගිය දවස් වල හමාස්ල හැංගිලා හිටපු භූගත උමං.එ්ව නේද මෙි

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන්

  • @sandunchamara7541
    @sandunchamara7541 9 หลายเดือนก่อน +1

    යාපහුවෙත් තියෙනවා උමගක්

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      යන්න පුලුවන් ද ඇතුලට

  • @Sajithmalgammana
    @Sajithmalgammana 9 หลายเดือนก่อน +1

    Me uman margaya koheda toyenne.meka lankave thanakda ???

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      ලංකාවෙ නෙව්ව්‍යි

  • @pmdsandamali9434
    @pmdsandamali9434 9 หลายเดือนก่อน +1

    Wow me koheda thiyenne den yanne sigiriye thiyen umagada

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      💐

    • @pmdsandamali9434
      @pmdsandamali9434 9 หลายเดือนก่อน +1

      Kiyanna amarui neda mewa vinasha kaloth ehema

  • @acecoach623
    @acecoach623 9 หลายเดือนก่อน +1

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 5 หลายเดือนก่อน +1

    මෙය ලංකාවෙ නොවේද

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 9 หลายเดือนก่อน +1

    නොකිව්වට ඒ වගේ හැගෙනවා.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    හමාස් වගේ

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන්

  • @GayanHewage042
    @GayanHewage042 3 หลายเดือนก่อน +1

    36 වන වීඩියෝ එකක් නැද්ද

  • @jayanthaperera4187
    @jayanthaperera4187 9 หลายเดือนก่อน +1

    Lankawe uman thiyanawa Meka lankawe daa

  • @user-is4wv7jf8d
    @user-is4wv7jf8d 9 หลายเดือนก่อน +1

    Me umaga koheda

  • @chinthakapraboda5519
    @chinthakapraboda5519 9 หลายเดือนก่อน +3

    Mata 16 i math rawana paramparawa gana hoyanawa

  • @sampathgamage861
    @sampathgamage861 9 หลายเดือนก่อน +3

    ශ්‍රි ලංකාවේ පොළව අභ්‍යන්තරයේ උමං විශාල ප්‍රමාණයක් තියන බව දන්නවා..! විඩියෝ එකේ පෙන්වන්නේ.. සීගිරියේ උමගයක් ද... 😲..😲..?

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      සීගිරියේ එකක් නෙවෙයි

    • @dilshanimaduwanthi4746
      @dilshanimaduwanthi4746 9 หลายเดือนก่อน

      Thota pissuda yako

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 9 หลายเดือนก่อน +1

    මේක ලංකාවෙද , පලස්තීනයේ ගාසාවලද

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ලංකාවේ නොවේ

    • @udarichathurika2990
      @udarichathurika2990 9 หลายเดือนก่อน

      එ්කනි දන්නෙ නැති කෙනෙක් හිතන්නෙ ලංකාව උමගක් කියල.

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 9 หลายเดือนก่อน +1

    මේකොහෙද ඇයි මෙවා සංචාරකයන් ගෙන්වන වියාපාර බවට පත්කල නොහැක්කේ

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      💐

    • @senawirathna6147
      @senawirathna6147 9 หลายเดือนก่อน

      ඊට වැඩිය මෙයාලට වටින්නෙ ගඩොල් අත්තිවාරම්..😮

  • @chinthakasenavirathna6154
    @chinthakasenavirathna6154 9 หลายเดือนก่อน +1

    කොහෙද කියන්න පුලුවන් ද

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      සීගිරියේ නොවෙයි

    • @chinthakasenavirathna6154
      @chinthakasenavirathna6154 9 หลายเดือนก่อน +1

      මමත් එක දන්නවා කොහෙද කියල අහන්නෙ එකඉ

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      @@chinthakasenavirathna6154මම නම් දන්නෙ නෑ

  • @prageethchinthana2753
    @prageethchinthana2753 9 หลายเดือนก่อน +1

    උමගෙ ඇතුලෙ යන්නෙ ඔබමද කියල කියන්නෙ කොහොමද?

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      මම යන බවක් කියල නෑ

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 9 หลายเดือนก่อน +1

    Mekageboru.mekapitaraekkak.

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 9 หลายเดือนก่อน +2

    සීගිරියේ නම මාතෘකාව ට දාලා වෙන කොහෙවත් තියන උමගක්, වෙන කෙනෙක් කල video එකක් දැම්මම මිනිස්සු නොමග යනවා . ඇත්තම දැම්මෙ නැති වුනොත් අපේ විස්වාසය බිදෙනවා..
    ඔබ කියූ අනික් උමං දෙකක් itn එකේ වෙනස වැඩ සටහනේ පෙන්නුවා

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      මං කියල නෑ නේද ,ඔය උමග සීගිරියේ තියන බවවත් මම වීඩියෝ කල බවක් වත්

  • @surangigunashinha2873
    @surangigunashinha2873 9 หลายเดือนก่อน +1

    මේ කොහෙද ..ඔයා මේ උමග අතුලට ගියාද..එක වවුලෙක්වත් නැත්තෙ මොකද

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      මේ ලංකාවෙ එකක් නෙවෙයි මං හිතන්නෙ

  • @sahenliyanage3688
    @sahenliyanage3688 9 หลายเดือนก่อน +1

    Amor 😂😂

  • @trewinberenger6994
    @trewinberenger6994 9 หลายเดือนก่อน +1

    මේ උමග කොහෙ එකක් ද

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      නොදනී

    • @trewinberenger6994
      @trewinberenger6994 9 หลายเดือนก่อน +1

      @@helamansoya674 සීගිරියේ ගල උඩ ලොකු පොකුණ ඇතුලට බහින ගල් පඩිපෙල අවසානයේ උමඟක් තියෙනවා. ඒක වහලා දැන්

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      @@trewinberenger6994 වීඩියෝ අංක පිළිවෙලට බලන්න , ඒවා පෙන්නුවා

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 9 หลายเดือนก่อน +1

    මේ සීගිරියේ නෙවෙයි.. මේක මෙයා කොහෙන් හරි හොයාගෙන දාලා තියෙන්නේ.. මිනිස්සු රවට්ල සල්ලි හොයන්න එපා.. ලංකාවේ ඉන්නේ බාගයක් හොරු වංචා කාරයෝ කාලකන්නි.. සල්ලි නම් ඕන දෙයක්

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      සීගිරියේ නෙවේ

  • @raweendrakumara743
    @raweendrakumara743 9 หลายเดือนก่อน +1

    ඔබ ගැන හරිම කනගාටුයි

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 9 หลายเดือนก่อน +2

    කොහේ උමගක්ද ඔය වීඩියෝ එකේ පෙන්නන්නේ . හමාස්ලගේ උමගක්ද

    • @sampathgamage861
      @sampathgamage861 9 หลายเดือนก่อน +1

      👍.. බොරැ බයිලා..😂..😂..!

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වෙන්න ඇති, ලංකාවෙ නම් නෙවෙයි වගේ

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      මොනාද බයිලා 🤔

  • @kanga-4789
    @kanga-4789 9 หลายเดือนก่อน +1

    පුක තමා

  • @user-ek9vb4kg7b
    @user-ek9vb4kg7b 9 หลายเดือนก่อน +1

    ඔයාව කන්ටැක් කරගන්න ඔනි නම්බර් එක එවන්නකො

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ෆේස්බුක් Minuwangoda nuwan

  • @dilipruwan1024
    @dilipruwan1024 9 หลายเดือนก่อน +1

    සිගිරියේ උමන් මාර්ග ඇති.. ඒත් මේ විඩියො එකේ වෙන එකක් තිය්න්නෙ. බොරු දාන්න එප බන්

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ඕක සීගිරියේ උමගක් නෙවෙයි,මම එහෙම කියලා නෑ

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 9 หลายเดือนก่อน +2

    ගාල්ලෙ නම් කොටුවෙ උමං නවයක්ද කොහෙද තියනව සුද්ද හදපුව කොටුවෙන් එලියට පැනල යන්න. ඔය ගොඩක් අය රාවණා රජ්ජුරුවො හැදුව කියන උමං ගොඩක් ඒවා වළගම්බා රජ්ජුරුවෝ හැදුව ඒව බවටයි පුරාවිද්‍යා එකේ මතය. දෝව උනත් පන්සල හැදුවෙ වළගම්බා රජ්ජුරුවෝ නිසා ඒ උමං පද්ධතියත් ඔහුගෙ කියලයි කියන්නෙ. හැබැයි හාමුදුරුවෝ කියන්නෙ වලගම්බා රජ්ජුරුවෝ පාවිච්චි කරාට හැදුවෙ රාවණා කියල. කොහොම උනත් ඒ ඉදිකිරීම් අපේ රටේ සිටි ශ්‍රේෂ්ට පාලකයකුගෙ නිර්මාණ

  • @dilshanimaduwanthi4746
    @dilshanimaduwanthi4746 9 หลายเดือนก่อน +1

    Ai oya me anunge vidio aragana oya giya wage kiyawanne boru kiyanna epa manussayoo oya umaga koheda kiyala wath dannawada...

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      මම ගියා කියල කිව්වද මම

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 9 หลายเดือนก่อน +1

    Ko.oya.kiyana.melo.deyak.pennane.nehene.blana.ayath.hodai.kiyanava.mona.pissoda.manda

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වීඩියෝ ඔක්කොම බලන්න

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw 9 หลายเดือนก่อน +1

    සීගිරියෙ උමගක් කියල මිනිස්සු රවට්ටන්න එපා ඕවට රැවටෙන්න තරම් මෝඩ මිනිස්සු නෑ මට හිතෙන විදියට. ඔය කරන වැඩේන් සාප වෙන්නෙ ඔබ තුමටමයි හෙල ඉතිහාසය ගැන. ඔය වගේ බොරු පෙන්නල.

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      මම කිව්වද ඕක සීගිරියේ උමගක් කියලා

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 9 หลายเดือนก่อน +1

    Views හිඟකන්න එපා.මම කිව්වෙ නැහැ මම දන්නේ නැහැ කියලා. වීඩියෝ එක මුලදිම අත්ත විස්තරය දැම්මා නම් ඉවරයි. උමං තියනවා කියලා රටේ ඉන්න ඕනම එකෙක් dannava

  • @ayodyasilva9354
    @ayodyasilva9354 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @harshamadushan4677
    @harshamadushan4677 9 หลายเดือนก่อน +1

    ❤❤❤