කූණ්ඩලීන ශක්තිය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Srilanka

ความคิดเห็น • 100

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +13

    මේක හොයන්න කලින් මෙත්තා,කරුනා,මුදිතා,උපේක්ෂා,මේ දේවල් හදාගන්න.පංසිල් රකින්න ඕනෑ.ප්‍රච්චාවෙන් ජීවත් වියයිතුයි.දැහැමි ජීවිතයක් ගත කරන්න ඕනෑ.තෙරුවන් සරණයි

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +14

    ඔව්,කුණ්ඩලීනය නිවැරදිව වර්ධනය කොට ගෙන,විශ්වය ජය ගනිමු!ඒ ලෝකය ඉදිරියේ අපේ මව්බිම දිනවන්න අවශ්‍ය නිසාත්,අනාගත සක්විති රජෙකු බිහි කිරීමට අවශ්‍ය පසුබිම තැනීමට පොදු අරමුණක සිට පමණයි.මගේ මව්බිම අනාගතයේ දී ලෝක බලවතා වෙනවාමයි!

  • @vishwavimukthi3314
    @vishwavimukthi3314 3 ปีที่แล้ว +17

    සියලු සැපසම්පත් අත්හැර වන වාසයට යැමට සහ දරුනු හා මාරන්තික අබියොග වලට මුහුනදිමට දැඩි අදිස්ටානයක් තියෙන අය ඉන්නවානම්.
    මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න.
    අරමුන මෙ සන්සාර චක්‍රයෙන් මිදි නිවන වෙත ලගාවිම පමනක්නම් එය ඉටුවෙවි යන දැඩි විශ්වාසයෙන් ඉන්න මා වැනි තවත් අය ඉන්නවාද කියා දැනගන්න කැමති

    • @sriyaniwijesinghe271
      @sriyaniwijesinghe271 3 ปีที่แล้ว +2

      innawa

    • @vishwavimukthi3314
      @vishwavimukthi3314 3 ปีที่แล้ว +1

      @@sriyaniwijesinghe271 ඇත්තෙන්ම හොද අදහසක්

    • @sriyaniwijesinghe271
      @sriyaniwijesinghe271 3 ปีที่แล้ว +1

      @@vishwavimukthi3314 thank you

    • @vishwavimukthi3314
      @vishwavimukthi3314 3 ปีที่แล้ว +2

      ස්ත්‍රි පුරුශ භෙදයක් නැ ද්‍යන් ගත වෙන්න යමක් සොයාගැනිමට උත්සහ කරන්න. හැබැයි උපදෙශකයන් සහිතව

    • @Madaraonline
      @Madaraonline 3 ปีที่แล้ว +1

      ✋🏻

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +5

    ඉස්තුති. Thanks 🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +23

    ඒ නාඩි 72000 සමග වන
    කිරනමය නාඩි විසේසය සූක්ෂම සරීරය හරහා වන්නක්.
    එයයි මූලාදර චක්‍රයේ සිට
    මධ්‍ය නාඩිය හරහා සුසුම්නාව දක්වානාගයකු ගමන් කරන
    ලෙසට ස්පයිරල් ආකාරයෙන් පහල සිට උඩට සුවිසේසව
    ගමන් කිරීම.
    එය අහඹුවක් .
    එහෙත් ඒ සියල්ල ආශිර්වාදයක් ලෙසම පවසන්නට වේමය.
    එය පොතකින් නොව සැබෑ
    විමුක්තියේ සාදනය විපස්සනාවෙන් තමාගේ නොදන්නාකම ලෙහෙන්නටම නුවනින්ම අවබොධයෙන් අවබෝධය ප්‍රත්‍යක්ෂ කිරීමක්මය.
    මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වීම වේ.
    එය ප්‍රායෝගික බවින්ම ,එහෙත් පැත්තකට වී බාවනාවකින් නොව ඒ විස්මිත බලය අනාවබෝධය
    විනිවිද යන්නට ම වීමෙන්මය .
    ඒ නෙලුම පිබිදීම ද ආශ්චර්යයි .
    එහෙත් මේ පාරසුද්දත්වයට
    පරමනිෂ්ටාව ,නිබ්බානයට පත්වීම අධ්‍යාත්මයේ අධිෂ්ඨානය තමාට අවංක අව්‍යාජ නිහතමානි වීම
    කොපමනද එපමනකට එය
    අමරනීයත්වයට පත්වීම මය .
    චමත් ,දුරකතන අංකය මේ
    හරහා දමන්න ට හැක.
    එයට අවසරද ....
    මේ අවදිවීම,චක්‍රයන් කුන්ඩලිනීය තෙවන ඇස විසුද්ධිචක්‍රය ,අනාහත ,මනිපූරක ,ලිංගේන්ද්‍රිය ආසිත චක්‍රය
    කිසිම යෝග අභ්‍යයසයකින් තොරව කලබව පරමසච්චය ක්මය .2012දී පැහැදිලි ලෙසින්ම නෙලුම පිබිදීම විය.
    විස්මිත විද්‍යුත් ශක්තිය බලයක් තමාතුලින් ම විය.
    එහෙත් ඒ කිසිත් ප්‍රදර්ශනය නොකරනනට ද විය.
    දැනෙන ඇත්තන්ට සාදාරනයය .
    රාවනයන් ,පිටසක්වල ඇත්තන් පිලිබද ද එපමනකට
    වේ.
    චමත් ,අවැසි නම් මේ හරහා
    පවසන්න කතාකරන්නට
    අවැසි ද යන්න .
    අහඹුවක් ලෙසින් මේ phone බාවිතයට වී ඇත.
    මෙපමන කලක් දැනෙන දේ
    ඉඟියක් ලෙසින් සටහන් ලෙස
    දැම්මාට එයට විය යුතුම දේ
    පිනිස වචනයෙන් වන කිසිත් නොමවේ නම් තවදුරටත් නිහඬව තට්ටු කරන්නාට පමනක් හඬක් දෙන්නට වේ.
    සූර්යයා සගවන්නට නොහැකි සේම මේ උත්තම ආශිර්වාදය
    මතු වීමක් වේය .
    එයට සැබෑ සමය වේ.
    නියපොත්තට ගත් පස් තරම්
    පිරිසකට ගතහැකි උතුම් පනිවිඩය ට ඒ ඇත්තන් ගේ
    ගිම්හාන මාසේ පටමස්මින්
    ගිම්හේ ,තමාතුලින්ම මතුවීමද අවැසියි .එවිටයි
    ප්‍රතිවේදයන් ලැබෙනුයේ .
    🔑 අමාශාන්ති

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +5

      සියල්ල තම,තමා නැනපමනින්මය .
      බහුතරයක් ගේ මේ නොදන්නාකම නොදන්නා නිසා සසරේ අතරමන් වීම වේ මය.
      බහුජනහිතාය බහුජනසුකාය .

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +2

      ඔබගේ දුරකතන අංකය ලබා දෙන්න. ඔබගෙන් අඪ්යාත්මික ජීවිතය ගොඩ නැගීමට උදවු ඕනෑ කරනව. මගේ අංකය 0714331035. මට මැසේජ් එකක් එවන්න. මම ඇමතුමක් ගන්නම්. බොහොම පිං!!!

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

      Indi Mallika ඔබගේ උදවු ඕනෑ. අංකය ලබා දෙන්න.

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว

      @@tharangakaushalyagunasekar4217 0718726198Indi

    • @shashevithan9075
      @shashevithan9075 3 ปีที่แล้ว

      @@indimallika4777 ඔයා සිල් මැණි කෙනෙක් නේද? හරියට සිංහල වත් තේරෙන්න ටයිප් කරන්න බැ.බර දේවල් දාලා ටයිප් කරන්නේ විශේෂයි කියලා පෙන්වන්න ද? ඔයගේ හැටි අපි දන්නවා තමුන් මැණි කෙනෙක් විදියට සිවුරටත් බුදුන්ට ත් අගෞරව නොකර බනක් භාවනාවක් කරගෙන හිටු. ටෙලි පොන් නම්බර් දාන්නද අහා අහා නිතරම පොන් ඒකෙ ඉන්න ඔයාලා වගේ අය බුද්ධ ශාසනයට නිගාවක්. 😠අනේ මෙවගේ අය කියලා දෙන බාවනා 😠

  • @kavindawimalarathna323
    @kavindawimalarathna323 3 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබ තුමාට

  • @kasunkesara2963
    @kasunkesara2963 4 ปีที่แล้ว +30

    මහතායෝ උබට පුළුවන්නමි කුන්ඩලිනි භාවනාව කරන විදිය පිලිබඳ පෝඩි විස්තරයක් කරන්න පුළුවන්ද

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +17

      වීඩියෝවක් ගෙන එන්නම් මදක් ඉවසන්න

    • @kasunkesara2963
      @kasunkesara2963 4 ปีที่แล้ว +4

      @@Yakkproduction ilaga video 1k enakan bala hidimi noiwasillen..

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +11

      කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
      වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

    • @nuwanpradeep5796
      @nuwanpradeep5796 2 ปีที่แล้ว +1

      Kali films කියල චැනල් එකක් තියෙනව අන්න ඒක බලන්න ඒකෙ ඉන්නව කොල්ලෙක් වීඩියෝ හැට හුටාමාරක් තියෙනව මන් ඔක්කොම බැලුව ඔක්කොම බැලුවොත් දෙයක් තේරෙයි . මන් ඒව හරි කියල නෙමෙයි මේක ලියන්නෙ . අපි හැමෝම දැනුම හොයනව ඒ නිසයි ඒක කොහෙන් ගත්තත් දැනුමනම් දැනුම විතරයි

    • @Music_Mix_LK
      @Music_Mix_LK 2 ปีที่แล้ว +1

      @@Yakkproduction අනේ බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 ปีที่แล้ว +8

    සහෝදරයා විශ්වයේ තිබෙන මිල කල නොහැකි ඉතා වටිනාම වස්තුවෙන් බිඳක් පිලිබඳ මිල කල නොහැකි දැනුමක් ලබා දීම පිලිබඳව ඔබට පිං....

    • @gpshan9617
      @gpshan9617 3 ปีที่แล้ว

      mmmmmmmmmmmmmmmmmm

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 ปีที่แล้ว +5

    හරිම වටිනවා

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +5

    ගොඩක් පිං sir

  • @prayeristhebestweapontowin2172
    @prayeristhebestweapontowin2172 3 ปีที่แล้ว +2

    300 weni like comment eka mage n .. jaya wewa . Theruwan saranayi . 💕

  • @rmentertainment-mixtro3409
    @rmentertainment-mixtro3409 4 ปีที่แล้ว +17

    කුන්ඩලේනී භාවනාව කරන අාකාරය පරහැදිලි කරානම් වටිනවා.
    අපිට බුදුධහමේ උගන්වන භාවන ක්‍රම හා මෙම ක්‍රමය අතර අැති වෙනස මොකක්ද? එ් ගැනත් පහදන්න පුලුවන්ද?

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +12

      එම බෞද්ධ භාවනාවන් මඟින් සිඳු කරන්නේ මනස සංසුන්කොට නිර්වාණය අවබෝධය සඳහා කටයුතු කිරිම .කුණ්ඩලීනී ශක්තිය මඟින් ශරීර පාලනය තමන්ට කිරිමට හා උසස් ශක්තීන් අපහට ලැබේ

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +1

      බහුතරයක් අහංකාරයෙන් පිම්බිලා ,
      ⁣ඒ සියල්ල තමාගේ නොදන්නාකම නොදන්නා නිසා මය .
      අවදිවෙන්න අවදිවෙන්න 🔑.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +14

      කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
      වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 ปีที่แล้ว +1

      @@Yakkproduction
      කුන්ඩලිනි ශක්තිය දානයෙන් ලබාගත යුතුය .
      මනසේ ශක්තිය කාණ්ඩයේ බලගතු දෙයක් .
      එයින් අන් අය හා අතීතය අනාගතය හරහා යම් යම් දේ සිදු කිරීමට හැකි වෙනවා .ප්‍රබලකම දෙවිවරු සමඟ සම්බන්ධ වීමට පුළුවන් වෙනවා .
      එහෙත් ප්‍රබලම සාක්ෂිය වන්නේ කොරෝනා වසංගතය . එය පහව යන්නෙම ප්‍රබල මානසික ශක්තියක් තියෙන කෙනෙක් ගෙ ඉල්ලීමක් මටම තමා ..
      මහා බලගතු දෙවි වරු මේ විශ්වය තුල ජීවත් වෙනවා..

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +6

    GOOD DOCUMENTARY. COMPLIMENTS & THANK YOU.

  • @bayanakasasara1486
    @bayanakasasara1486 3 ปีที่แล้ว +2

    කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
    වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

    • @vimukthiblog4811
      @vimukthiblog4811 3 ปีที่แล้ว +1

      මනස චක්‍රය අවදි වුනා ම එයට නිසි පිලිතුරැ ලැබේ
      නමෝ බුද්දාය

  • @nalakamaheshkumara2341
    @nalakamaheshkumara2341 4 ปีที่แล้ว +6

    Mahatthaya man අහල තියෙනවා chakra 7ma අවදි වෙන්නේ බුදුන්වහන්සේ ලා ge විතරයි රහතන් වහන්සේ ලා ගේත් 3k ho 4i කියලා

    • @user-mu9qi9nu8t
      @user-mu9qi9nu8t 2 ปีที่แล้ว +2

      නෑ ඕන කෙනෙක්ට අවදි කරන්න පුලුවන් ප්‍රදාන චක්‍ර හත තමයි ඔය හත සියලුම චක්‍ර අවදි වෙන්නෙ බුදු කෙනෙක්ගෙ විතරයි.

  • @gamezone7407
    @gamezone7407 4 ปีที่แล้ว +8

    කුණ්ඩලිනි ශක්තිය ගන්න කරන්න ඕන බාවනාව මොකද්ද? ඒක කරන්නේ කොහොමද?ඔයා කරන බාවනාව මොකද්ද

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +2

      කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
      වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

    • @aselabandara3300
      @aselabandara3300 3 ปีที่แล้ว

      Oyata puluvan onima velavaka bavana karanna puluvan ..vadak karanakota unath hitha ekaga karagena e vade hariyata karanna ekath bavanavak thama oyata hoda eka oya thoraganna ...bs

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 ปีที่แล้ว +1

      එම බවනව අවට ගියාට කරන්න යන්න එපා බයනකයි ජිවිතෙ ටත් හනියක් වෙන්න පුලුවන් ඉට කලින් අපගෙ සරිරය සක්තිමත් කර ගන්න ඔන .

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Bohoma pin obathumata dannade nosagawapewasuwa obata awassy sakthiye dairiya nnirathuruwam lebewa , theruwan saranaiiiiii 👌🙏🏼

  • @sadhaniuthpalaliyanage5698
    @sadhaniuthpalaliyanage5698 ปีที่แล้ว

    වැදගත් තොරතුරු. Thank u

  • @vimukthiblog4811
    @vimukthiblog4811 3 ปีที่แล้ว +2

    ඉගෙන ගත හැකි තැන්

  • @dilshanfernando9054
    @dilshanfernando9054 4 ปีที่แล้ว +4

    Chakra 12 pawathinawa...12ma sampurna wanne lowuthuru budu rajanan wahanse namakata...chakra 7k sampurna wena rahathan wahanse namakata...sowan ayakuta uparima 6k sampurna wenawa...pruthagjanayekta uparima chakra 5y sampurna wanne...

    • @janathdulanjana659
      @janathdulanjana659 4 ปีที่แล้ว +2

      Machan mama addyathmika wimata godak uthsaha ganna kenek..denatamath mama kusala karmayan hi geburin yedena kenek..mama inne kaluthara kundalini shakthiya addayanaya karanna ape pettha inna ගුරුවරයකු innawada mata uttharayak oni..dear budusaranaiii...

  • @nuwanchathuranga6797
    @nuwanchathuranga6797 3 ปีที่แล้ว +1

    Kohomada palawana chakraya awidi karaganne monawada karanna ona bawana

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊

  • @sriyaniwijesinghe271
    @sriyaniwijesinghe271 3 ปีที่แล้ว +2

    mata dan jata haden jalath jale kiyanna puluwan

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 23 วันที่ผ่านมา

    කුන්ඩලිනී ශක්තිය ලබා ගන්න සුදුසු බාවනා මොනවද??චක්‍ර අවදි කරන්න එක එකට වෙන වෙන බාවනා තියද?මේ බාවනා ශරීරය ශක්තිමත්ව නැතුව කරොත් ගැටලු එන්න පුලුවන් කියන්නෙ ඇත්තක්ද

  • @himashafernando8895
    @himashafernando8895 3 ปีที่แล้ว +1

    Osep dawas awama meke kranna hodedda athakota bawanawe kadenawa nade makata aniwaryen uththareyak danna

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    කුඩලින සක්තිය විනසවි විකෘර්තියෙන් ගැලවෙනේ කෙමද

  • @akilaisuru4266
    @akilaisuru4266 2 ปีที่แล้ว +1

    සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +1

    Godak stuti jaya satuta piri heta dawasak

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว

    Kundalini shakthiya awadhi karaganne kohomada yak?

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 11 หลายเดือนก่อน

    Thank you 🙏❤💐

  • @gihanvikasithajayathilaka4593
    @gihanvikasithajayathilaka4593 4 ปีที่แล้ว +3

    Kundilini bavanava karana akaraya video ekak 👊👊

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +2

      ඉදිරියේ බලාපොරොත්තු වන්න

    • @gihanvikasithajayathilaka4593
      @gihanvikasithajayathilaka4593 4 ปีที่แล้ว

      Godak stutiy😊😊😊👍👍

    • @kusumranjanie6179
      @kusumranjanie6179 4 ปีที่แล้ว

      Mula idala krn kenekta kohomd krnn ona kyl therena vidiyt kyl denn puluwnd e gana.

    • @imdkeshan3024
      @imdkeshan3024 4 ปีที่แล้ว +2

      Danata sitha ekaga kara ganima sadaha anaa panaa sathi bawanawa karanna

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @user-kk4zt1qp1j
    @user-kk4zt1qp1j 11 หลายเดือนก่อน

    Thousands thanks

  • @anuruddhaishantha7378
    @anuruddhaishantha7378 4 ปีที่แล้ว +2

    Bawanawa Karana widiya kiyala dennakoo🙏🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  4 ปีที่แล้ว +2

      වීඩියෝවක් ගෙන එන්නම්

    • @asankapradeep9937
      @asankapradeep9937 3 ปีที่แล้ว

      එක නම් හොදයි මත් කැමති

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 2 หลายเดือนก่อน

    අපොයි SOOS
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @athulachristopher9420
    @athulachristopher9420 4 ปีที่แล้ว +1

    Aththa

  • @nimaljayalath6044
    @nimaljayalath6044 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @rn.....9497
    @rn.....9497 3 ปีที่แล้ว

    යක් මේ එක චක්‍රයක් අවදිවන්න කොපමණ කාලයක් යනවද කියන්න

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      එහෙම කාලයක් කියන්න බෑ එකිනෙකාට සාපේක්ෂයි

  • @rabull5981
    @rabull5981 4 ปีที่แล้ว +1

    කුන්ඩලිනි භාවනාව කරන්නෙ කොහොමද

    • @ayeshaneththikumara207
      @ayeshaneththikumara207 4 ปีที่แล้ว

      th-cam.com/video/ZxRnH88fokQ/w-d-xo.html

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว

      කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
      වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

  • @THAMODI.FASHAN123
    @THAMODI.FASHAN123 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙊🙊🙊

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    🙏💅🌹🌺

  • @channanirmal4857
    @channanirmal4857 3 ปีที่แล้ว

    Cohomada bawanawa igena ganne

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Oka karana eka denger ne. Mata bayai ba wage

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 ปีที่แล้ว

    ඔයාගෙ නම්බරයක් තියෙනම් එවන්න

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว

    NicE

  • @kenzoff7084
    @kenzoff7084 4 ปีที่แล้ว +1

    Meka bayanaka bawanawakne

  • @maleeshaheshan5713
    @maleeshaheshan5713 ปีที่แล้ว

    😀😀😀

  • @TikTok-wx5ni
    @TikTok-wx5ni 4 ปีที่แล้ว

    Uba awadi karala kiyahan

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 ปีที่แล้ว +1

    මෙය වඩන්නේ කෙසේද?

  • @indikaprasad4593
    @indikaprasad4593 4 ปีที่แล้ว +1

    Kundalini yogaya wadana akaraya kee denknm comment dala ahala tiyenawada ewata riply nethi ekn peni yanne me vedio dana oyawat a deya gena danne nethi hedai.😂😂😂..

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว

      කුන්ඩලීනි වගේ භාවනා කවුරු හරි කරොත් කරන්නෙ ඇත්තටම කර්න්නෙ ලෞකික ආශා නිසානෙ.එක එක බල ලබා ගන්න දැනුම ලබා ගන්න වගේ දේවල
      වලටනේ.ඇත්ටටම ඒ භාවනා අපිට අදාල නෑ බුදු හාමුදුර්වො දේශනා කරල නෑ ලෞකික ආශාව වෙනුවෙන් භාවනා කරන්න.භාවනා කිරීමේ එකම අරමුන නිවන ලගා කර් ගැනීම බුද්ද දර්ශනයෙ නම්.හැබැයි මං නං දකින හොදම භාවනාව ආනාපානසති භාවනාව තමයි හිත දියුනු කර ගන්න තියෙන.ඒ වගේම භාවනාවක් ලෞකික ආශාවන් හිතේ ටිහ්‍යා ගෙන කරොත් නං පොඩි දුරයි යන්න ඇහැකි.ඒ වගේම සමහර අය මනස විකුර්ති වෙනව ලෞකික සිතුවිලි පස්සෙ ගිහින්.භාවනාවට කලින් මේ ලෝකෙට තියෙන ඇලීම හිස් භව මේ ලෝකෙ අනිත්‍යතාව දැකල ඒක හිතට තේරුන් කරල දීල භාවනාවට ගියොත් තමයි ඉස්සරහට යන්න පුලුවන්.එතකොට ලෞකික සිතුවිලි එක්ක ගිහින් අතරමං වෙන්නෙ නෑ.ඒව මග ඇලර ඉස්සරහට් යන්න පුලුවන්.බුදු හාමුදුරුවො කරෙත් ඒ දේ.ලේසි කියල කියන්න් නෑ.මේක තනිකරම හිතීමත් එක්ක යන දෙයක්.අපේ මැරි මැරි ඉපදි ඉපදි එන හිතට තේරුන් කරල දීමක් සමහර දර්ම කරුනු හිතට වදින්න හිතන්න මාස ගනන් යනව.මං අද්දැකීමෙන් දන්නව.ඒක නිසා භාවනාවට කලින් කරන්න ඕන දේ තමයි මේ චතුරාර්‍ය සත්‍ය අවබෝද කර ගැනීම.ආර්‍ය අශ්ටාංගික මාර්ගය..බුදු සරනයි

  • @lalithwimalashanth3308
    @lalithwimalashanth3308 4 ปีที่แล้ว +1

    Boru kiyanna apa ban

  • @danushirajapaksha4456
    @danushirajapaksha4456 3 ปีที่แล้ว

    Aiuee mokakda karanna oni bawanawa

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      රැඳී සිටින්න ළඟදීම

  • @janakadilushankainguruwatt7400
    @janakadilushankainguruwatt7400 3 ปีที่แล้ว

    ඔය සියල්ල ප්‍රගුන කරපු ශ්‍රී රාවනයන් ඉන්දියාවෙන් සීතාව පැහැරගෙන ආවා කියන කතාව බොරු වෙන්න බැරිද (සංවාදයට)

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      පැහැරගෙන ආපු කතාව බොරු මුසාවක්

    • @janakadilushankainguruwatt7400
      @janakadilushankainguruwatt7400 3 ปีที่แล้ว

      @@Yakkproduction රාම රාවන යුද්දය බොරුවක් වෙන්න බැරිද?