විශ්ව ශක්තිය | කුණ්ඩලනී ශක්තිය |තෙවැනි ඇස | චක්‍ර ගැන හොයන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • විශ්ව ශක්තිය | කුණ්ඩලනී ශක්තිය | තෙවැනි ඇස | චක්‍ර ගැන හොයන්න එපා
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්

ความคิดเห็น • 74

  • @YakaboySNP
    @YakaboySNP 2 ปีที่แล้ว +24

    ස්වමීන්වහන්ස ,මා,භාවනා කරන විට ජීවිතයේ කිසි දිනක දැක නැති මිනිස්සුන් පෙනෙනවා සමහර හරිම විරූපීයි සමහර කට්ටිය හරිම දුර්වලයි.මගේ බාවනාවට මේ කට්ටිය ලොකු බධාවකි.මෙයින් නිදහස් වන ක්‍රමයක් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි .තෙරුවන් සරන යි.

    • @adhyathmikabhikshun
      @adhyathmikabhikshun  2 ปีที่แล้ว +21

      ඒ අයට ඔබ කරන පිං අනුමෝදන් කරන්න.ඔබට ඒ අය බාධාවක් නොවෙයි.ඔවුන් අරමුණ කර ඔහුන් දෙස බලා "සුවපත් වේවා සිතා මෛත්‍රීය වඩන්න ".භාවනාව කරන වෙලාවට ඔවුන් දෙස නොබෙලා ඔවුන් ගණන් නොගෙන ඔබේ භාවනාව කරගෙන යන්න ඉදිරියට .

    • @YakaboySNP
      @YakaboySNP 2 ปีที่แล้ว +9

      @@adhyathmikabhikshun පැහැදිලි පිලිතුරක් ලබාදුන්නාට ඔබවහන්සේට අනේක වාරයක් පින්.තෙරුවන් සරනයි.

    • @chandifernando1995
      @chandifernando1995 ปีที่แล้ว +2

      මටත් රූප පේනව එක එක..ඔය වගේ පින් අනුමෝදන් කරන්න අද ඉදල.🙏❤ගොඩක් පින් ස්වාමීන් වහන්ස.

    • @r.h972
      @r.h972 ปีที่แล้ว +2

      ඇත්ත මමත් ඒ වගේ කෙනෙක් නමුත් මම බාවනා කරන්නෙ නෑ ඒත් මට ඇස් පියාගත්තම පේන කලුපාට පසුබිමේ නාග යක්ශ ප්‍රේත කොටස් මූණු මතු වෙවී පේනව.නලල මැද නලියනව.කුමක්ද කියල හිතාගන්න බෑ.බලපු තැන්වලින් කියන්නෙ විශ්ව ශක්තිය එනව මගෙ ශරීරය ඒක දරාගන්න බැරි නිසා වෙව්ලන්නෙ කියල බාවනා කරන්න කියනව..

    • @prabath5039
      @prabath5039 11 หลายเดือนก่อน +2

      😢😢😢

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +5

    බුදු දහමේ ඉගැන්වෙන භාවනා කරමින් නිවන් මග යාමේ අරමුණ ඇතිවයි මා භාවනාවට එක් වන්නේ. සාධු සාධු සාධු

  • @rasanjalikumarasingha6018
    @rasanjalikumarasingha6018 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස..මා මුහුණු පොතේ දුටුවා..රහත් යැයි පවසමින් අපි යක්කයෝය,අපි හෙලහෝය,අපේ පරම සතුරා ඉන්දියාවය,අපි රාවණා අනුගාමිකයන් විය යුතුය,බුදුරජාණන් වහන්සේ බුදු වූ දේශය ලන්කාවය,වැනි බොහෝ ප්‍රකාශ සිදු කර තිබෙනවා.මගේ මතය නම් අපි කිසිවෙකුට වෛර නොකල යුතුය,අනික අප සියලු දෙනා මනුෂ්‍යන්‍ ය.ඒ නිසා යක්ක හෙල ආදී කුල මල යොදා වෙන් වෙන්ව සිතීම මහත් අනුවනකමකි.මේවැනි අයවලුන් පෙර දා මෙන්ම මේ බුදු සසුනට නිගාකරන විනාශ කරන්න මෙලොව උපත ලැබු අය නොවේද?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Un Amana Mari Moda Manda buddikayone.gatha yuththak athi ewun newei.pajaathiyo

  • @dragansong7012
    @dragansong7012 2 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්ස mama හැමදාම nirvana ධර්ම දේශනා 6k අහනවා mama දකින hemadakma සුදු පාට ආලෝකයක් wage පේනවා දවසක් නිදාගෙන ennakota තැබිලි පාට නෙළුම් මලක් pitakonda dige විදුලි වේගයෙන් geyawage mata දැනුණ

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว +7

    Bohoma pin Swaminwahansa !!! Oba Wahanseta uthum Chathurarya Sathya Awaboda Wewa !!! Oba wahanse dina ganan nawathila bawanawa puhunu karanawada kiyala danaganna kamathi.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ උදාහරණය හරිම අපූරුයි..සියල්ලෝටම බුද්ධිය පහළවේවා බුදු සරණයි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා.

  • @ajithrohan6786
    @ajithrohan6786 2 ปีที่แล้ว +8

    ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි .

  • @prathnayaka43
    @prathnayaka43 2 ปีที่แล้ว +1

    තෙරුවන් සමානයි ස්වාමින්වහන්ස .මන් නිතර ආනාපාන සති භාවනාව වඩණවා..යන එන විට පවා හුස්ම ගැන හිත පිහිටුවනවා.ඒත් මට දැනෙනවා හිත හරි නොසන්සුන්.හිත වෙන තැනකට යනව කියලා දැනෙන හැම වෙලේම හිස් කියා මෙනෙහි කරනව.මම භාවනාව කරන විදියේ ගැටළුවක් තියනවාද අපෙ දොහොත් මුදුනේ තබා ඔබවහන්සේට නමස්කාර කරමි..මට මාර්ගය පැහැදිළි කරල දෙන්න.අවසරයි අපෙ හාමුදුරුවනේ.

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +5

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 2 ปีที่แล้ว +5

    එහෙම යි පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි

  • @chathuraprabhash7005
    @chathuraprabhash7005 2 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේ කියන කථාව හැමෝටම වැදගත්.තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +9

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 ปีที่แล้ว +3

    Wedagath upadesayak ape hamuduruwane Bohoma pin obawahanseta theruwan saranaiiiiii

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මම හැමදාම ඔබ වහන්සේගේ දේශනා බලනවා හරිම වැදගත් දේශනාවල් තෙරුවන් සරණයි 🙏🌹🌹🌺🌺🌻🌻🌷🌻🌷🌷🌻🌻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Awasarai ape pin wat swamini oba wahansege awawada anushana ape newan mata payu sndak men watinawa teruwan sarananai oba wahanseta🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +7

    ස්තුතියි ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @aravinda2073
    @aravinda2073 2 ปีที่แล้ว +5

    එහෙමයි ස්වාමීන්වහන්ස

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය ම ලැබේවා ...🌼🌼🌼🌼🌼🌼

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏.ස්වාමීන් වහන්සෙට.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    Theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi dergau labewa🙏🙏🙏🌻🌸🌸

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @nuwanchathuranga2344
    @nuwanchathuranga2344 2 ปีที่แล้ว +6

    එහෙමයි, ගරු ස්වාමීන් වහන්ස

  • @dilanraj4585
    @dilanraj4585 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි ස්වාමීන්වහන්ස

  • @lashmankumara6779
    @lashmankumara6779 2 ปีที่แล้ว +3

    ස්වමීන්වහන්ස මේදේශනාව කරාට පින් 🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ ,🌼🌼🌼🌼🌼

  • @rohangallahan2123
    @rohangallahan2123 2 ปีที่แล้ว +1

    සත්‍යයයි අවසර.මාර්ගය පෙන්නුවට පස්සෙ එහි ගමන්කරන්න පටන්ගන්නවා මිසක් වටාපිටාව බැලීම අනිවාර්යයෙන් නැවැත්විය යුතුයි.මෙය මටත් උන ප්‍රශ්ණයක් අවසර.ඒහැම දෙයක්ම අත්හරලා කල්යානමිත්‍ර අවසරගෙ ප්‍රායෝගිකව අපට ලබාදෙන්නා වු වැඩසටහන්වල සදහන් ආකාරයට මම දැන් ක්‍රියාවට නන්වන්නෙ.තෙරුවන් සරණයි !!!!

  • @dilaniperera1829
    @dilaniperera1829 2 ปีที่แล้ว +5

    Theruwansaranai swaminwahansa 🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌺🙏

  • @Yummyworld23
    @Yummyworld23 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏

  • @12_03_sh
    @12_03_sh 2 ปีที่แล้ว +2

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gdhdhjfhdhdhj5894
    @gdhdhjfhdhdhj5894 2 ปีที่แล้ว +1

    Obawhansega Chanel ekata mama adunakai..inne Jordan wala harima sathuthu ape hamuduruwane..Ahambenhari chanalaya dakima mage aramunata yamata obawhansege desana upakariwewa mata.. theruwan saranai ape hamuduruwane

  • @mihiranfernando7102
    @mihiranfernando7102 ปีที่แล้ว +1

    බොහොම පිං ස්වාමින්වහන්ස ...!!!

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 2 ปีที่แล้ว +5

    Pin sduwewa theruwan saranai🙏🙏🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 ปีที่แล้ว +1

    Swamin wahanseta niduk nirogi suwaya labewa.budusaranai swaminwahanseta

  • @randomcommenter3935
    @randomcommenter3935 ปีที่แล้ว +1

    ඇත්ත ... මට මුලුන් හිත එකාකාරි කරගන්න ඕන

  • @vijithangakeerthiwardanade7298
    @vijithangakeerthiwardanade7298 2 ปีที่แล้ว +4

    garu swameen wahansa bhawanawen sitha diyunu kireemen wadipurama samajayata sewayak kala haki wenne gihi jeewitaye siteemenda mahana weema thulinda?

  • @sascreations9942
    @sascreations9942 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @pasindusrimal5408
    @pasindusrimal5408 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ☸️🙏🏼

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි තෙරුවන් සරණ යි

  • @whitehacker2970
    @whitehacker2970 2 ปีที่แล้ว +2

    ස්වාමීනී වහන්ස.. මම භාවනාවේ යෙදී සිටිනවිට.රූපයෙන් රූමත් ස්ත්‍රියක් මගේ පුරුෂ ලිංගය කපා දැමුවා.. හීනයක් වගේ පෙනුනෙ.ඒත් ඇත්තටම එහෙම වෙලා නෑ භාවනාව කිරීමට මට එය බාධාවක් වෙයිද.

  • @surangafernando2943
    @surangafernando2943 11 หลายเดือนก่อน

    Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai

  • @thushanranga4812
    @thushanranga4812 2 ปีที่แล้ว +6

    Budu sarani

  • @anuraadikari6219
    @anuraadikari6219 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @user-ce4yi6ne3m
    @user-ce4yi6ne3m 5 หลายเดือนก่อน

    අතීතය, අනාගතය සහ මොහොතද අතහැර භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

  • @madukumari1152
    @madukumari1152 ปีที่แล้ว +1

    Maha pudumayak man Dan hithuwa witharai Meka utube eken hoyanna one kiyala ethakotama man Meka dakke.

  • @sarasiabhilashya6903
    @sarasiabhilashya6903 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @malavidanage714
    @malavidanage714 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshana4044
    @priyadarshana4044 2 ปีที่แล้ว +1

    Oba vahansee kiyanna Kathava aththa Matath mee avavadaya vatinava anusha beliatya

  • @rasikaweththasinghe4869
    @rasikaweththasinghe4869 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ බාවනා වලට සහභාගි වන්නේ කෙසේද

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 8 หลายเดือนก่อน

    🙏!"

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 7 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @jayanthasampaya989
    @jayanthasampaya989 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏💜️❤️❤️❤️💜️💜️🙏🙏🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹❤️

  • @user-ls1gf8le4y
    @user-ls1gf8le4y 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මොන බාවනාවද වඩන්න සුදුසු වන්නේ

  • @slgt805
    @slgt805 2 ปีที่แล้ว +1

    Podi aya me bavanava karata avulak nadda

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @KavinduSudarshana
    @KavinduSudarshana 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 2 หลายเดือนก่อน

    🙏

  • @shanaka1534
    @shanaka1534 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka2368 2 ปีที่แล้ว +1

    🙏🙏🙏