How to invest our money in Sri Lanka | මුදල් ආයෝජනය සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🍿 Watch Next
    * Money Scams in Sri Lanka | Pyramid Scams in Sri Lanka | How to protect our money
    📽️: • Money Scams in Sri Lan...
    * Graphic Designing වලින් සල්ලි හොයන්න/ ඉගෙන ගන්න ලේසිම විදිහ - CANVA
    📽️: • Graphic Designing වලින...
    * වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala
    📽️: • What is Motivation and...
    * අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
    📽️: • How to Find Our Passio...
    * මේ දේ මුලින්ම නොකර පොහොසත් වෙන්න හිතන්න වත් එපා | How to Get Rich in Sinhala | Financial Advice SL
    📽️: • How to Get Rich in Sri...
    * මොකද්ද මේ Threads App එක | Threads App Download and Install in Sinhala
    📽️: • Threads App Review - S...
    ✍🏽 WHO I am:
    Hello everyone,
    I'm Dr Prabuddha Don, a senior compliance officer with the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO world heritage site.
    In addition to my work, I am also a part-time molecular scientist with a passion for sharing knowledge. My dream is to become a part-time TH-camr, and on my channel, I create videos that explore ways to live happier, healthier, and more productive lives.
    If you're interested in this type of content, I'd love to have you join me by subscribing to my channel.
    Best,
    Prabuddha Don
    Icons: Flaticon.com
    "www.flaticon.c..." title="real estate icons"Real estate icons created by Freepik - Flaticon
    "www.flaticon.c..." title="gold icons"Gold icons created by wanicon - Flaticon
    "www.flaticon.c..." title="stock icons"Stock icons created by ultimatearm - Flaticon
    "www.flaticon.c..." title="digital money icons"Digital money icons created by Steven Edward Simanjuntak - Flaticon
    "www.flaticon.c..." title="index icons"Index icons created by Muhammad_Usman - Flaticon
    "www.flaticon.c..." title="target icons"Target icons created by Freepik - Flaticon

ความคิดเห็น • 446

  • @MoneyPlannerSL
    @MoneyPlannerSL 7 หลายเดือนก่อน +30

    අපි මුදල් ආයෝජන කරන්න ඕනේ මුදලේ අගය අඩු වෙන නිසාම නෙවෙයි. අපිට හැමදාම වැඩ කරන්න, job කරන්න බෑ. අපි හැමදෙයකින්ම Retire වෙලා ජීවිතය විඳින්න ඕන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට අපිට වියදම් කරන්න ජීවිතය විඳින්න සල්ලි ඕන වෙනවා. ඒක නිසා තමයි අපි මුදල් ආයෝජනය කළ යුත්තේ.
    ඔබ තුමා කියන දේ හරි 👍 එත් අපි මාසික වැටුපෙන් පොඩි මුදලක් හරි ආයෝජන කිරීමත් ඉතා වැදගත්.

  • @brooslyboyka4325
    @brooslyboyka4325 10 หลายเดือนก่อน +58

    තිත්ත වුනත් ඇත්ත කියන genuine පොරක් ❤ beginners ලට තේරෙන විදිහට සරලව දෙනව video එක ...දිගටම කරගෙන යන්න ....best of luck 🎉

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 4 หลายเดือนก่อน +5

    කොහේද දෙයියෝ හිටියේ මෙච්චර කල්.විනාඩ් 30 විතර බැලුවේ වීඩීයෝ ටික හිතේ තිබුන ගැටලු ගොඩකට උත්තර ලැබුනා.තෑන්ක්ස් .

  • @madushanofficial..
    @madushanofficial.. 8 หลายเดือนก่อน +8

    ඇත්ත මේ විදිහට නිවැරදිව පැහැදිලි කරදෙන ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @Jappy_rock
    @Jappy_rock 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා💸 මට වයස 20යි මන් ඉගෙනගන්න ආසයි emoney ගැන එකත් ආයෝජනයක් වෙයි🖤📉

  • @DularaThikshana
    @DularaThikshana 7 หลายเดือนก่อน +6

    මේ කතාව 100% හරි මොකද අපි දැනට ජොබ් එකක් කරලා ගන්න පොඩි මුදල අපි අපිටම ආයොජනය කල යුතුයී සල්ලි හදන්නන්ම් අපේ මයින්සෙට් එක හොදට හදා ගන්න ඕන💯💯❤️😍

  • @hasinijanadhi157
    @hasinijanadhi157 6 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි ❤ සල්ලි දීලා ගන්න ඕන දැනුම,උපදෙස් ඔබ මෙ නොමිලේ බෙදාහරින්නේ..කතා කරන විදිය අහන් ඉන්න ආස හිතෙනවා. තව තවත් සාර්ථක වේවා!

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️❤️❤️
      Oyage wadath saarthaka wenna kiyala hadawathinma suba pathanawa❤️

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අයියේ මේ අදහස්. Thank you. අයියට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවේ මුදල් ආයෝජනය කරන ක්‍රම මොනවද කියලා වීඩියෝ එකක් කරන්න. අලුතෙන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • @janakaalawatugoda8254
    @janakaalawatugoda8254 7 หลายเดือนก่อน +3

    Also invest on your own health. Healthy food, water, exercises, good table, chair, mattress, pillow etc. So you can save money in future which otherwise you would pay for doctor and medicines.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน

      Indeed ❤️❤️
      th-cam.com/video/oZv4X5rNVtE/w-d-xo.htmlsi=05ZTXOJznVKwqPZm

  • @ravindushehan1771
    @ravindushehan1771 11 หลายเดือนก่อน +6

    ගොඩක් පැහැදිලියි කියලා දෙන ඒවා දිගටම මේ වගේ වීඩියෝ කරන්න 🔥❣️

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 7 หลายเดือนก่อน +2

    හරිවිදියට දැනුම මිනිස්සුන්ට ලබාදෙන සුපිරි චැනල් එකක්❤ජය වේවා Dr.Don Explains❤ජය ජය ජය💪❣️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words.❤️
      Oyatath jayen yaya

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 11 หลายเดือนก่อน +13

    නියමයි අයියේ... සිවිල් ෆීල්ඩ් එකෙන් පාරටම වැටිලා ඉන්නේ....අනිවා පටං ගන්නවා වෙනමම Skill එකක් හදාගන්න..

  • @shyamateacher265
    @shyamateacher265 4 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතියි ඔබතුමාට
    මම ගුරුවරියක්
    මම ඔබේ වීඩියෝ නිතර බලනවා
    හරිම වටිනවා

  • @rathnayakakumara5074
    @rathnayakakumara5074 7 หลายเดือนก่อน +2

    investing for personal development is the best way to be successful without any risk in life.thank you malli for encouraging people around the world like us

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน

      Thank you very much for your kind words. ❤️❤️

  • @anjananirmal6495
    @anjananirmal6495 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටින video එකක් බොහොම ස්තූතියි සර් 🥰🙏🥰

  • @dinithidilupama4356
    @dinithidilupama4356 11 หลายเดือนก่อน +9

    This is one of my most favourite TH-cam channels.❤ I really do trust your every word and I think you deserve more subscribers.❤😊 Thank you so much sir❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน +3

      Thank you so much for your kind words❤️❤️

  • @suraatube4587
    @suraatube4587 11 หลายเดือนก่อน +5

    Boss හැමදාම වගේ peafect idis...tnx a lot...❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน

      Thanks for the compliment ❤️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 หลายเดือนก่อน +1

    මෙතන වැදගත් Part time Job නෙමෙයි , වැදගත් පුළුවන් හැම වේලාව ම investment වලට සහා investment ඉගෙන ගන්න වෙන් කරන ඒක සහා Passive income ගැන ඉගෙන ගන්න එක

  • @dhanudhanushka4976
    @dhanudhanushka4976 7 หลายเดือนก่อน +2

    අහපු ලස්සන කතාවක් ස්තුති අයියේ..දෙයක් ගත්තා මමත් මේක බලලා..✌️✌️💪❤️❤️🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน

      Thanks for the comment ❤️❤️
      All the best

  • @kssudarsh2902
    @kssudarsh2902 8 หลายเดือนก่อน +37

    අනාගතෙදී රැකියා ස්‍රේශ්ත්‍රයේ භාගයක් විතර AI අල්ලගනියි ඒ නිසා හැමදාම job එකක් කරලා ඉන්න පුලුවන් වෙයි කියලා කියන්න බෑ.

    • @daniellakshan
      @daniellakshan 8 หลายเดือนก่อน +3

      Ehema wenna ba bro,,, AI kiyanna machine ekata self learning ability dena eka,,,, e kiyanne machine ekata teach karanna one mulinma kauruhari or cordinate karanna one,,, ehema teach karanna mulinma ewa gana danna experts inna one,,,, e hinda subject eka expert karapu kaagewath Job loss wenne na,,, machines kiyanne machine ewa hadanne minissu and ewa control karanneth minissu and ewa terminate karanneth minissu,,, that's it,,, so,,, oyata godak loku doubt ekak tiyenawanam,,, ehenam traditional subject ekakata invest karanne nathuwa,,,, AI development hari Data science wage subject ekakata invest karanna,,,, just like Dr. Don said in this video😊

    • @chutykumara6679
      @chutykumara6679 7 หลายเดือนก่อน +1

      Chanux wage one nathi katha kiyanava vitharai. අවශ්‍ය de na. Man awe invest karanna thiyna krama kiyla dei kiyla balan giyama kamal kamal kamal

    • @gokullakshan3719
      @gokullakshan3719 6 หลายเดือนก่อน

      ​@@chutykumara6679eka thamai

    • @gokullakshan3719
      @gokullakshan3719 6 หลายเดือนก่อน

      ​@@daniellakshanOK AI nisa Google eke employees laksha gaanak ain kara ewa th poddak hoyala balanna😅...

    • @bhanukasilva3111
      @bhanukasilva3111 6 หลายเดือนก่อน

      අනාගතයේ එහෙම වෙයි .එත් එ්ක අද හෙට වෙන්නෑ එ් හින්දාා මේ තියන වෙලාවෙන් වැඩක් ගන්න.ai හැදුවෙත් මනුස්සයො .එ් හන්දා එ්ක update කරන්න වෙන්නෙත් මනුස්සයෙක්ට

  • @Naviya_Music
    @Naviya_Music 3 หลายเดือนก่อน

    ඇත්තටම මේක නම් මාර වටින වීඩියෝ එකක්... කවදාවත් හිතුනෙ නැති දේවල් හිතෙනවා දැන්...Thank You So Much ❤

  • @nilankamadushan8368
    @nilankamadushan8368 8 หลายเดือนก่อน +5

    නියමයි අයියේ! ඇත්තටම ගොඩක් වටිනවා, මේ වීඩියෝ එකෙන් තමා ඇත්ත තේරුම් ගත්තෙ මම.❤ ඉදිරියට තවත් හොඳ දේවල් දාන්න❤😍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน +1

      Thanks for your kind words❤️❤️

  • @shakiramadushani5313
    @shakiramadushani5313 8 หลายเดือนก่อน +3

    I already started to invest money in my education and I have saved money as emergency funds that you told and I have saved money to invest in licensed commercial banks in Sri Lanka and I already started a business with my husband and try to develop it and I’m going to start a new job with salary increment than now,I have target and plan goals for 10year period and now I’m going on my way

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน +1

      Congratulations and all the best.❤️❤️
      I am so happy for you

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 2 หลายเดือนก่อน

    මන් බලපු හැම වීඩියෝ එකෙන්ම හම්බුන සුපිරිම වීඩියෝ එක.. ❤

  • @sheni.
    @sheni. 3 หลายเดือนก่อน

    මේ කියන කතාවෙ ලොකු තේරුමක් තියනවා. මේක ඇත්ත තමා.

  • @nilukarathnayaka
    @nilukarathnayaka 8 หลายเดือนก่อน +1

    Thank you sir... Godaak watina vidio ekak. Mn mage personal development wenuwen mudal ayojanaya karala eka wadak nathi weida kiyala duk wei inna welawei me video eka dakke. Lots of value this video for my life. Thank you again.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      All the best..❤️❤️
      Thank you so much for

  • @chavidemel
    @chavidemel 9 หลายเดือนก่อน +2

    Good job brother ❤❤❤❤
    ඇත්ත ඇති සැටියෙන්.❤❤❤

  • @MindFlix2
    @MindFlix2 7 หลายเดือนก่อน +2

    හැබැය් stock market එකේ නම් invest කරන්න එපා ඒකෙන් පොඩි ගනන් profit ගන්න පුලුවන් but ඒක scam ekak. Gold, silver and real estate investments are the best. Education is the best investment than everything but not for the school education and universities. Escape from the rat race. Work for yourself. Learn high income skill and start your own business.

    • @darknoise150
      @darknoise150 2 หลายเดือนก่อน

      👍👍❤️‍🔥

  • @vihangathathsarani6385
    @vihangathathsarani6385 12 วันที่ผ่านมา

    Already self invested kenekta ita passe yanna puluwn path ekakuth video ekak oni aiya.

  • @bhawanthamahesh6304
    @bhawanthamahesh6304 9 หลายเดือนก่อน +1

    ඉතා හොඳ , ඉගෙන ගන්න දෙයක් තියෙන video එකක්, ස්තුතියි !

  • @gokullakshan3719
    @gokullakshan3719 6 หลายเดือนก่อน

    My pov:wasted 11 minutes for no reason... warren buffett wage ප්‍රසිද්ධ ආයෝජකයො එහෙම ගැන එහෙම හොයලා බලන්න...stock market eka hariyata analys karanna dannawa nam 25%k newei 300% ta wada unath upayanna puluwn...

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 11 หลายเดือนก่อน +2

    අලුත් අදහසක් හිතට ආව ගොඩක් ස්තුතියි🙏💪❤️

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා..❤❤❤

  • @charitheranda3055
    @charitheranda3055 9 หลายเดือนก่อน +1

    Reality eka patta vidiyata explain krnwa. Valuable video ekk.❤

  • @sahansangeeth6068
    @sahansangeeth6068 2 หลายเดือนก่อน +1

    Godak hoda upadesak brother 👍

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 11 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනවා මහත්තයා 💖😍✨️💆💥🤞💪

  • @user-pq3cj3zr4m
    @user-pq3cj3zr4m 7 หลายเดือนก่อน +1

    Wow. Niyamai. Me kathawanam eththa. Mamat saman wage thamai jivithe dinuwe

  • @lakshanmadhuranga3218
    @lakshanmadhuranga3218 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම වටිනවා❤

  • @sandun2136
    @sandun2136 2 หลายเดือนก่อน +1

    අව්රුදු දෙකක් Singapore වැඩ කරා, අව්රුදු 6ක් ඩුබායි වැඩ කරා, දැන් Poland wala දෙවන අවුරුද්ද, දැන් වයස 38ක්.
    ගෙයක් නෑ,
    ඉඩමක් නෑ,
    බිස්නස් නෑ,
    ඉතිරි කරල නෑ,
    සල්ලි නිකං නාස්ති කරල,
    පුදුම කරුමයක්

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 8 หลายเดือนก่อน +1

    niyamae..supiri porak...sathutue...samajeta aththa dena eka pinak...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️❤️

  • @bhagyasooriyaarachchi5796
    @bhagyasooriyaarachchi5796 5 หลายเดือนก่อน

    ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත.
    Good luck

  • @FreeYTHunu
    @FreeYTHunu 5 หลายเดือนก่อน

    Thanks for showing a new way to earn some extra money to sustainability. It's good to see open-minded people like you to speak the truth in front of everyone. Religion shows the truth, and science shows the truth. So, that truth is to focus on you. You're the treasure that no one gonna ever imagined 😊

  • @arunasampth5246
    @arunasampth5246 9 หลายเดือนก่อน +1

    ❤❤හරි කතාව හැබැයි ඉතින් මුදල් සහ කාලය දෙකම ඉන්වෙස්ට් කරන්න ඔනේ නෙද .පසනල් ඩිවලොප්මන්ට් එකකට ❤හොද අදහසක් මොටිවෙට් එකක් ❤thank you

  • @kaveesama
    @kaveesama 11 หลายเดือนก่อน +2

    Cousera Online Learning Platform එක ගැන video එකක් කරන්න.❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน +1

      Thanks for the video idea..❤️

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 3 หลายเดือนก่อน

    Ada kaleta watinama video ekak,mage podi Business ekata godak watinawa,Thank you so much!

  • @user-pe5cx5wu3g
    @user-pe5cx5wu3g 5 หลายเดือนก่อน +1

    Thank you,, this is a great explanation 👏

  • @nissankadesilva6270
    @nissankadesilva6270 8 หลายเดือนก่อน +1

    Attatama hithata gnna one deyk hama kenekma, Thank you sir

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 หลายเดือนก่อน

    Video eka godak watinawa godak sthuthi sir.

  • @niloshanarajendran
    @niloshanarajendran 4 หลายเดือนก่อน

    It's an eye-opening video for everyone. This video is a rare one that explains what real investment is.
    And thank you for the compliment!

  • @oshanvlogs4419
    @oshanvlogs4419 6 หลายเดือนก่อน +1

    දැකපු හොඳම චැනල් එකක් ✌️✌️❤

  • @NadeeraVijayanthi
    @NadeeraVijayanthi 10 วันที่ผ่านมา

    ඩොක්ටර්, අපි ගන්න වැටුපෙන් බොහොම අමාරුවෙන් දරුවන්ගේ වැඩත් හැම දේම කරලා දරුවෝ වෙනුවෙන් කියලා ඉතුරුම් ගිණුම් වල මුදලක් හැම මාසෙම ඉතුරු කරනවා. ඒක ගන්න පුළුවන් එයාලට අවුරුදු 18ට පස්සෙනේ. ඉපදුන දා ඉදන් හැම මාසෙම ඉතුරු කලත් වැඩි මුදලක් නොලැබෙන බව තේරෙනවා. මේකට මොකද කරන්න ඕනේ? අනේ කරුණාකරලා පිළිතුරු දාන්න. ස්තුතියි.

  • @shihanchathuranga0831
    @shihanchathuranga0831 11 หลายเดือนก่อน +2

    Woow ,this is professional 👌👏

  • @user-pj2ft9ls4i
    @user-pj2ft9ls4i 3 หลายเดือนก่อน +1

    නියමයි.thank you

  • @sandunchampika118
    @sandunchampika118 9 หลายเดือนก่อน +1

    Patta.niyamai machan.❤❤💙

  • @skylink321
    @skylink321 7 หลายเดือนก่อน +1

    ස්තුතියි වටිනා දෙයක් දැනගත්තා 👍

  • @nelumwijesinghe8450
    @nelumwijesinghe8450 6 วันที่ผ่านมา

    You great....Thank you sir😊😊😊❤❤❤

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam8512 11 หลายเดือนก่อน +1

    හදවතින්ම බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉...!!!

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 หลายเดือนก่อน

    ❤ Thank You Very Much. Very Valueble Lesson. Very Good. All the Best..........!!!

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Glad you liked it! Thank you so much ❤️

  • @songstore4416
    @songstore4416 หลายเดือนก่อน

    ඇත්තටම ප්‍රබුද්ධයි..🤝

  • @panda-hw3qs
    @panda-hw3qs 11 หลายเดือนก่อน +2

    Great video boss..i am currently doing my degree for medical laboratory sciences at university of peradeniya..hope to come australia soon as possible 🎉

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 6 หลายเดือนก่อน

    විනාඩි 10 12ක් කියන්නෙ වීඩියෝ එකකට නියම වෙලාව. අන්ග චලනත් එක්ක සුපිරියටම සෙට් වෙනව❤

  • @nayasarathna
    @nayasarathna 9 หลายเดือนก่อน +1

    Wow.....
    Thanks for your video....
    Lots of value....!

  • @isurujayashankha719
    @isurujayashankha719 5 หลายเดือนก่อน

    Very useful. Thank you very much for informing about this.

  • @jananipoornima8263
    @jananipoornima8263 11 หลายเดือนก่อน +2

    Marama watina video ekk😍. Super🥳❤

  • @shenonperera7700
    @shenonperera7700 11 หลายเดือนก่อน +1

    Was waiting for a video like this...🔥 Need more...❤

  • @kalumlowe4214
    @kalumlowe4214 10 หลายเดือนก่อน +1

    කතාව නම් ඇත්ත..ස්තුතියි🙏

  • @Prabathdeshapriya-wu4mh
    @Prabathdeshapriya-wu4mh 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව!! ✌️✌️✌️✌️🖤

  • @anintruder96
    @anintruder96 11 หลายเดือนก่อน +2

    As usual Top notch 👌

  • @cricketcoaching5859
    @cricketcoaching5859 หลายเดือนก่อน

    Great one of the best I watched.

  • @cherin552
    @cherin552 6 หลายเดือนก่อน

    This is Superb, just Wow !! , Thank You !! ❤️👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Glad you like it! Thank you too ❤️❤️

  • @madusankaamarasekara2462
    @madusankaamarasekara2462 11 หลายเดือนก่อน +2

    Thank you sir Very important video❤️❤️

  • @rukshandw1590
    @rukshandw1590 6 หลายเดือนก่อน +1

    Great video brother 💞💕💖

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chiranperis5935
    @chiranperis5935 6 หลายเดือนก่อน

    Proud of you because you spit out facts!

  • @thusharaherath957
    @thusharaherath957 7 หลายเดือนก่อน +1

    Can you give a video on investing time because there are many videos on investing money but less on time

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 6 หลายเดือนก่อน

    A most Valuble vedio
    Thanks a lot❤

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna6354 2 หลายเดือนก่อน +1

    Great speech ❤️

  • @sDiluksha1
    @sDiluksha1 หลายเดือนก่อน

    ❤ niyamai bro..

  • @kavindunethsara3391
    @kavindunethsara3391 11 หลายเดือนก่อน +1

    well said doctor... thank you very much❤❤

  • @chanikarajakaruna2170
    @chanikarajakaruna2170 7 หลายเดือนก่อน +1

    වටිනා අදහස් 👍👍

  • @DaneshanDhanu-sc8tl
    @DaneshanDhanu-sc8tl 11 หลายเดือนก่อน +2

    Super ayya
    ❤️❤️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 หลายเดือนก่อน +1

    Bro Part Time Job එකක් හොයාගන්න පාවිච්චි කරන්න පුලුවන් මොකක් හරී Platform එකක් තියෙනවා ද 👀

  • @chamiduhansana8543
    @chamiduhansana8543 11 หลายเดือนก่อน +1

    ඔයා නම් සුපිරි අනේ💗

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน

      ❤️thank you for hour kind words

  • @amilasamarasinghe4349
    @amilasamarasinghe4349 8 หลายเดือนก่อน +1

    Simply the theory is self employement also a investing method❤

  • @QUMAIR-zl9ws
    @QUMAIR-zl9ws 3 หลายเดือนก่อน

    25 us the investment rate return for year
    From 10000 to 9000
    15 pecent.

  • @user-mb7fw5nn4v
    @user-mb7fw5nn4v 2 หลายเดือนก่อน +1

    වැදගත්

  • @kavindumaduranga3580
    @kavindumaduranga3580 7 หลายเดือนก่อน +1

    💥💢මං ඔයාගේ වීඩියෝ බලනවා... සුපිරි...💞 බට් මේ වීඩියෝ එකේ විනාඩි 4.30 වගේ මට අහන්න ලැබුනේ කලින් කරලා තියෙන වීඩියෝ ගැන එක්ස්ප්ලේන් කරන එක. කරන්න ඒක හෝදයි ඔයාටත්... ඒත් ඒකට විනාඩි 4.30 ගන්න එපා... බට් මං වැරදි ඇති... ඒත් මට මේක කියන්නම ඕනී... ගුඩ් ලක්...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน

      Thank you for the constructive comment ❤️.
      Really appreciate

  • @QUMAIR-zl9ws
    @QUMAIR-zl9ws 3 หลายเดือนก่อน

    Y investing
    Money value decreasing 5000
    To increae the value only we investing u
    Money (exchange item)

  • @spencerrr17
    @spencerrr17 11 หลายเดือนก่อน +2

    Thank you dr.don 💕👍

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f 8 หลายเดือนก่อน

    Good idea thanks lot GOD bless you bro❤️

  • @Onis-357
    @Onis-357 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනව සර්...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ❤️

  • @chamilachami-kv6xg
    @chamilachami-kv6xg 11 หลายเดือนก่อน +3

    Lankawe aya hithan innawane fix deposit kiyanne salli invest karana widiyak eka passive income ekak kiyala . Mamanam e mathe na oyage e gana thiyana adahas saha mathawada monada brother 🙄🤔

    • @dr.donexplains8115
      @dr.donexplains8115  11 หลายเดือนก่อน

      Oya sahena durata hari..
      Lankawe uddamanayata wada adu return ekak labena kisima deyak saarthaka investment ekak newei..❤️

  • @geethalprasad1370
    @geethalprasad1370 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍good video,may triple gem bless you❤❤😊😊

  • @isuruudayanga1416
    @isuruudayanga1416 11 หลายเดือนก่อน +1

    Great Vedio❤

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 9 หลายเดือนก่อน +1

    Valuable content ❤❤🎉

  • @RuvinH
    @RuvinH 7 หลายเดือนก่อน +3

    ඒත් කමල් 2500 ක් ලාබ ගත්තේ මුකුත්ම නොකර ඉදල නේද, සමන් පට්ට effort එකක් දාලා නේද 50x කරගත්තේ,...එතකොට අපි මුකුත්ම නොකර ඉදල ගන්න දේයි අනිත් දේයි ලොකුවෙනසක් නෑ නේද....?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน +3

      ලොකු වෙනසක් තියනවා. ඔව් මුලින් සමන් මාරම කට්ටක් කාල මහන්සි වෙලා තමයි 50 x ගුනයක් සල්ලි හොයන්නෙ. එත් ඊටපස්සෙ එයා නිකන් ඉන්දල 100,000 ට වඩා හොයනව සහ නිමල් හොයන්නෙ 3000s ගානක්.
      ඇපි මුලින් පොඩ්ඩක් මහන්සි වෙලා පදනම දාගත්තට පස්සෙ සල්ලි වලට වැඩකරන්න ඔනෙ නැ.
      Life ekama goda

  • @rumeshkavinda7850
    @rumeshkavinda7850 11 หลายเดือนก่อน +1

    සුපිරි අයියා ❤️❤️❤️❤️😍

  • @praneethchamara7701
    @praneethchamara7701 3 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්

  • @Rjtheepann
    @Rjtheepann 10 หลายเดือนก่อน +2

    English title please !

  • @KakuluStudio
    @KakuluStudio 8 หลายเดือนก่อน +2

    Thank you so much.