හාමුදුරුවෝ npp වේදිකාවට ගෙනාපු ජවය බලන්න | ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේ හාමුදුරුවරු අරගලය අතට ගන්න ඕන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • හාමුදුරුවෝ මාලිමාවේ වේදිකාවට ගෙනාපු ජවය බලන්න | ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේ ස්වාමීන් වහන්සේලා අරගලය අතට ගන්න ඕන

ความคิดเห็น • 856

  • @vidyarathnadharmasena913
    @vidyarathnadharmasena913 5 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට දීර්ඝයූශ ලැබේවා මාලිමාවට ජය වේවා

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 ปีที่แล้ว +184

    අපේ පන්තියේ දුක් විඳින අපි වගේ අහිංසක අසරණ මිනිස්සු එක්ක එකතු වුනු ඔබ වහන්සේ ඇතුළු ඒ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...!!! ඔබ වහන්සේලා පතන බෝධියකින් නිවන් දකින්නට මේ පිනම හේතු වේවා...!!! මාලිමාවට ජයම වේවා!!!

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +4

      රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 ปีที่แล้ว +12

      @@mortzkizshikesh9375 බලා සිනාසෙමි.....කිසිත් නොකියමි....මොකද මම බෞද්ධයෙක්...අපි වෛර කරන්නේ නැහැ...අනුකම්පා කරනවා...ඒ ඔබේ අදහස...

    • @Roshanbandara4995
      @Roshanbandara4995 ปีที่แล้ว +15

      ​@@mortzkizshikesh9375රස්තියාදුකාරයෝ උනත් මොකද බන් හොරකමට දුසනයට විරුද්ද නම් තොපි හොරුන්ගේ ගූ කන සක්කිලි නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +4

      @@Roshanbandara4995 👊👊✊

    • @sepalajayasekara363
      @sepalajayasekara363 ปีที่แล้ว +9

      @@mekalajayasinghe1719 ටයි කෝට්
      ඇඳගෙන මහ දවල් මහ බැංකුව
      මංකොල්ලකාපු දළදා මාලිගාවේ
      පිංකැටය කාපු එවුන් තමයි වැදගත්
      මහත්තුරු ?????????????

  • @g.dsarath4354
    @g.dsarath4354 ปีที่แล้ว +57

    ආඩම්බරයි හාමුදුරැවනේ ඔබේ අනුශාසනාවට.

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 5 หลายเดือนก่อน +1

      අනුශාසනා 🐂🐃🐂🐃😂😂😂😂

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 ปีที่แล้ว +95

    ජය ජය ජය මාලිමාව ට ජය නියතයි

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 ปีที่แล้ว +108

    හොරු නැහැ බොරු නැහැ ජනතාව ට සේවය කරන්න පුලුවන් එකම පක්ෂය npp එක විතරයි ජයවේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +106

    බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ අසරණ වු අපට සරණක් වේවි ජාතික ජන බලවේගය තමයි විසදුම

    • @olivercook8097
      @olivercook8097 ปีที่แล้ว

      😂

    • @M.W.SOMAPALA
      @M.W.SOMAPALA 4 หลายเดือนก่อน

      ජාතික ජනබල වේගය දිනනවා,ගව සම්පත බය වෙලා, උන්ගෙ රෙද්දේ රෙවිලා

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 ปีที่แล้ว +132

    ජයවේවා ...අපේ හාමුදුරුවනේ ...රටට අවැසි මොහොතක අසරනවූ ජනතාවට ශක්තියක් ඔබවහන්සේලාගේ NPP එකට වැඩමවීම...තෙරුවන් සරණයි ...අපේ ස්වාමීන්වහන්සේලාට හැමෝටම.

  • @jinasenaa2716
    @jinasenaa2716 ปีที่แล้ว +46

    අහන්න ආස හිතෙන දේශනාවක්. බොහොම පින් හාමුදුරුවනේ.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 11 หลายเดือนก่อน +35

    දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේට අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 6 หลายเดือนก่อน +13

    ගෞරවනීය ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +112

    අපි වෙනුවෙන් කතා කරපු ඔබ වහන්සේගෙ පාද නමස්කාර කරනවා හාමුදුරුවනේ.... සාදු සාදු සාදු....
    මේ රටේ බලගතුම සිවිල් ජන කොට්ඨාශය ස්වාමීන් වහන්සේලාමයි.
    .
    හොරා දැක්කම ඌ හොරා කියල කියන්න හාමුදුරුවනේ.. ඒ ඇති හොඳටෝම... සාදු සාදු සාදු....

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 ปีที่แล้ว +96

    ආශිර්වාදය ආදරෙයි රටට ජනතාවට

  • @kelumhettiarachchi5960
    @kelumhettiarachchi5960 ปีที่แล้ว +55

    ජයවේවා අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේගේ අනුශාසනාව
    ඉතාමත් විශිෂ්ඨයි කාලෝචිතයි
    සියලු පුරවැසියන් මෙය හොඳින් අවබෝධ කරගන්න !
    සාමකාමී ජනතා අරගලයට ජයවේවා !
    තෙරුවන් සරණයි !
    🙏🙏🙏🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +57

    අපේ දුප්පත් අහිංසක ජනතාව , අනාගත දරුවන්ගේ ජීවිත වෙනුවෙන් කත්ස් කරන ඔබවහන්සේට බොහොම පිං .තව්ස් තව්ස්ත් වීරිය ,දහිරිය ,ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .🙏🙏

  • @madumal3058
    @madumal3058 ปีที่แล้ว +38

    ජයෙන් ජයම වේවා

  • @sonandana7090
    @sonandana7090 ปีที่แล้ว +68

    ඔබ වහන්සේගේ ඉදිරිපත් වීම් මේවේලාවේ ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ බුදුසරණයි .

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 5 หลายเดือนก่อน +2

      😂😂🐃🐂😂😂😂

  • @maheshmethsiri5282
    @maheshmethsiri5282 ปีที่แล้ว +40

    බුදුසරනයි ඔබ වහන්සේට රත්නත්‍රයේ පිහිටයි ඔබවහන්සේට

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +66

    මෙන්න හාමුදුරුවෝ....
    ලාභ ප්‍රයෝජන නොමැතිව රට මුදා ගැනීමට 🙏🙏🙏

  • @chamindaranepura8835
    @chamindaranepura8835 ปีที่แล้ว +33

    සුපිරිම සුපිරි කතාවක් අපේ හාමුදුරුවනේ .හොදට හිතට ගන්න සහොදරවරුනේ

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +3

      කාලයකින් හාමුදුරුවන් නමකගෙන් දැක්ක කතාවක් , විශිෂ්ට යි

  • @amarasenaabeyrathne1292
    @amarasenaabeyrathne1292 ปีที่แล้ว +23

    ඔබ වහන්සට පින්

  • @janakakumara5967
    @janakakumara5967 ปีที่แล้ว +53

    ඔබ වහන්සේලාට අපේ නමස්කාරය ..🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭

  • @n.agunapala9398
    @n.agunapala9398 ปีที่แล้ว +98

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අනාගත දරු පැටව් වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය. මෙවර අපේ අවුරුදු 75 තිස්සේ සිදු වූ වැරැද්ද නිවැරදි කරනවාමයි අපෙ ගවුරවනීය ස්වාමීන් වහන්ස.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      ජේවීපී ගස් බල්ලන්ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ

    • @ranjanirajapaksha522
      @ranjanirajapaksha522 ปีที่แล้ว +5

      @@mortzkizshikesh9375 ai uba ranil rajapakshalage guu kana ballek da, ubata penne nedda me ratata wela thiyena aparadaya, thopi wage kalakanni innakam me rata hadanna be,

    • @jayanthabandara5710
      @jayanthabandara5710 ปีที่แล้ว

      😭

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว +1

      ​@@mortzkizshikesh9375 🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @nilwallagamagesomalatha4863
      @nilwallagamagesomalatha4863 ปีที่แล้ว +2

      හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මේ කපකිරීම අනාගත ප්‍රරපුරට යහපත් රටක් ගොඩනගන්නට ,ශක්තිය ක් වේවා එයම ඔබවහන්සේලාගේ නිවන් මගට හේතු වේවා !

  • @kingphone8251
    @kingphone8251 6 หลายเดือนก่อน +6

    අවශ්‍ය මොහොතේ නැගීසිටින ඔබවහන්සේට පින්

  • @lansakarakusumkusum5208
    @lansakarakusumkusum5208 ปีที่แล้ว +31

    ජයවේවා

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 ปีที่แล้ว +44

    ජාතික ජන බල වේගයට ජයවේවා ❤️❤️❤️මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @sunil9834
    @sunil9834 ปีที่แล้ว +87

    ❤❤❤🙏🙏🙏 ජාතික ජනබලවේයට ❤ කැපවෙමු .

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 ปีที่แล้ว +16

    ඉතාම සාධාරණ ශක්තිමත් ජවයෙන් කරන කාලීන වශයෙන් වැදගත් කතාවක් අපේ හාමුදුරුවනේ.
    තෙරුවන් සරණයි

    • @nandaniperera7594
      @nandaniperera7594 ปีที่แล้ว

      දැන් ඉතින් කාලය පැමිණ ඇත ඉක්මනින් අපේ මෙ පාහාර පාහාර කාලකන්නි පාලකයො ඔක්කෝම ගෙදර තියෙන්නේ කාලය ඇවිත් තියෙන්නේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට තෙරුවන් සරනයි

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 6 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට රටේම ප්‍රරනාමය

  • @gaminigamage4338
    @gaminigamage4338 11 หลายเดือนก่อน +9

    ඔබ වගේ හාමුදුරුවන් රටට වාසනාවන්.
    Npp ජය වෙවා බුදු සරනය්

  • @ajithkumara6244
    @ajithkumara6244 ปีที่แล้ว +35

    රටම එක තැනකට ගෙන අපේ රට හදමු සියලු ස්වාමින්වහසෙලා මේ වගේ අනුසාසනා කරන්න සාදු සාදු සාදු .

  • @user-rq5qi5zf7t
    @user-rq5qi5zf7t ปีที่แล้ว +25

    තවත් මේ වගේ අය බිහි වේවා

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +53

    මාලිමාවට ජය වේවා

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 ปีที่แล้ว +20

    අපේ. හමුදූරුවනෙ ඔබ. වහන්සේලා ජනතාව දැනුවත් කරලා.. මේරට. ගොඩ.. ගන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rq5qi5zf7t
    @user-rq5qi5zf7t ปีที่แล้ว +25

    ඔව් අපේ හාමුදුරුවෝනේ පෙරමුණ ගන්න ඔබ වහන්සේලා තමයි රටටම ජවය

  • @gamaarachchigesamanthakuma3911
    @gamaarachchigesamanthakuma3911 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .රටට හොදක්.ජනතාව ට.ජයක් .

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +6

    මෙන්න දේශහිතෛෂී හාමුදුරුවරු .නමස්කාර වේවා!

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +8

    නියමයි අපේ හාමුදුරුවනේ.ජාතික ජනබල වේගයට ජයවේවා.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +7

    දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ..වහන්සෙට

  • @samanthapathiraja3989
    @samanthapathiraja3989 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ❤❤❤❤

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ දුප්පත් අපි වෙනුවෙන් කතාකරන ඔබ වහන්සේට පිං බුදුසරණයි

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +7

    ගරුතර ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා දීර්ගායුස වේවා තෙරුවන් සරනයි ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 ปีที่แล้ว +38

    හැම පන්සලකම ස්වාමින්වහන්සේලාට සක්තියැ දහිර්‍යසම්පන්න උවමනාව ඇතිවේවා තමන්ගේ දායක දායිකාවන්ට සැබෑ ඇත්ත දේශපාලන දර්සනය කියලාදීලා මාගේ මේ රට මෙතෙක් කල් මේ රට ජනතාව රවටමින් උන්ගේ සැප විතරක් සපයාගනිමින් මිනිසුන් දුකට පත්කරමින් හෙම්බත් වූ අපි නැවත නොරැවැටෙමු එක්ව නැගිටිමු මේරට පාලනය කරනවා කියන ලේබලය යටතේ උන් අපිට බොරු කලා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සියල්ල කිසිම අනුකම්පාවක් නොමැතිව උදුරාගෙන උන්ගේ පුද්ගලික වියාපාර ඒ වගේම සංවර්ධනය කියන මාතුකාව යටතේ හැම සේස්ත්‍රයකින්ම ගසාකෑවා උපරීමයෙන්ම නැවත මේවාගේ උන්ම උන්ගෙන්ම පතුරු ගැලවී ගිය කංඩායම් කෙසේ විස්වාස කරන්නද එසේනම් අපි නැවත මෝඩ විය යුතුද මුලා විය යුතුද අවුරුදු 70 ගානක් වල්මත් මුලාවෙන් කටයුතුකර මේ මාගේ උතුම් මාතුබුමිය මේ ඉංදියන් සාගරයේ වටිනා මුතුඇටය මේ රත්තරං දිවයිනේ කිසිම මිනිහෙකුට කන්න බොන්නනොමතිව ඉච්චාබංගත්වයෙන් දුකසේ ජීවත් වෙන්න අව්ස්සයම නෑ අම්මා කෙනෙක් තන්ගේ දරුවන්ට කිසි බේදයක් නොමැතිව එකහා සමානව ආදරය කරනවා තම දරුවන්ට ඒ වාගේ මේ මාතුබුමිය සෑම පුරවැසියකුටම එක හා සමානව සියලු බවබෝග ලෝකයේ වටිනා කනිජ සම්පත් ඒ වගේම කිසිවක් අඩු නොමැතිව ලබා දෙනවා හැමෝටම තුත්ඨ්‍රිමත් ජීවිතයක් උදෙසා එමනිසා මිනිසා දැනගත යුතුයි දේශපාලනය කියන්නේ කුමක්ද එය හරි විදියට යොදාගන්නේ කොහොමද මෙතෙක්කල් මේරටේ දේශපාලනය කරපු සුදු ඇදගෙන වැදගෙන ආපු ප්‍රබූවරුන් මේ රටට කුමක්ද කලේ අපි වෙනස් වෙමු බුද්දිමත්ව මාලිමාව තෝරා ගනිමු

  • @samanthapathiraja3989
    @samanthapathiraja3989 6 หลายเดือนก่อน +6

    V8 වෙනුවෙන් කහින පෙරේත ගනයෝ අතර ඔබ ඇති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤

  • @sllokuu4468
    @sllokuu4468 ปีที่แล้ว +9

    ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා ❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 ปีที่แล้ว +26

    මුං රට.විනාසකරා.ඔබවාහනසෙලත්අපිටනොහිටියොත්.අසරණ.ජනතාවට.කාගෙ.සරනක්ද.රටවෙනුවෙන්.පෙරට.එන.මාහසංගරත්නයත.මතු.බුදුවෙනවා.ජයවේවා

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 ปีที่แล้ว +2

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @newphonenewphone9363
    @newphonenewphone9363 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා.. බොහෝ ශ්‍රමණ වේශ ඉදිරිපත්වී පර දේශපාලුවන්ට ආවඩා අපෙන් උදුරා ගත් අපේ ජීවිත නැවත පිළිසකර කර ගන්න මාලිමාවට පාර කියන ඔබ වහන්සේට පිං සිද්ධවෙනවා...

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 ปีที่แล้ว +8

    තෙරැවන්සරනයි අපේහාමදුරැවනේ

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +7

    හාමුදුරුවන්ට බුදු සරනයි ජාතික ජනබල වේගයට ජයවෙවා

  • @upaliamarasena6499
    @upaliamarasena6499 ปีที่แล้ว +15

    ජයවේවා 🙏🙏🙏

  • @sdskumara8827
    @sdskumara8827 ปีที่แล้ว +10

    අපේ රට අපිට බේරගන්න පුලුවන් අපේ හාමුදුරුවනේ අපි එකතු වෙමු ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithpriyankara5652
    @sumithpriyankara5652 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සියලුම දෙනාට..

  • @anurabandarawijesooriya5206
    @anurabandarawijesooriya5206 ปีที่แล้ว +22

    මාලිමාවට ජයවේවා.ඔබ වහන්සේ ලා වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවානම් වැඩේ ගොඩ

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +44

    මසුරං කතාව අපේ හාමුදුරුවනේ.එකට එකතුවෙයල්ලා,නැගිටපල්ලා,අවදිවෙයල්ලා මිනිසුනේ දැන්වත්.ජාතික ජනබලවේගයට විජයග්‍රහණයක්ම වේවා...

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Bihirani, goluwani, andhayani, wahaluni, podi petawuni negitapallaa.
      Eththada, boruda kiyala hithapalla.
      Avurudu 75 apiwa marala kanda idadeela thawath balaa hitapalla, thope reeri maansa kaala daruwanunth marala kaalath iwarai.
      Thope daruwanuth mulu lokayatama nayakarala wikunala iwarai.
      🐘🌷🌷☎️☎️🖐️🖐️ Thawath awa jaathaka kamata chande deela pukata kelawaganivu .
      Ratatama awa jaathakayaku wenda eppaa Puthe, Doowe !!!

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      🫡🫡🫡🫡🥰🥰🐚🌾🙏🌹☎️

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +6

    ඇත්ත අපේ හාමුදුරුවනේ අපිත් මාලිමාවට

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 ปีที่แล้ว +6

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ...🙏

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper ปีที่แล้ว +8

    ජයවේවා අපේ හාමුදුරුවනේ!!! from GERMANY

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා.්

  • @passimuhammedsaeed4597
    @passimuhammedsaeed4597 ปีที่แล้ว +6

    ජයවේවා අපේ හාමුදුරුවනේ!!! from Norway

  • @nishanthadabare7322
    @nishanthadabare7322 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ට නමස්කාර වෙවා

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +15

    මම unp ඔබ වහන්සේගේ දේශනයට අපි යටහත්..
    මම අද ඉදලා මාලිමාවේ..

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 5 หลายเดือนก่อน +1

      Mama jvp oba වහන්සේගේ දේශපාලන vigrahaya බළලා ada සිට unp....

    • @M.W.SOMAPALA
      @M.W.SOMAPALA 4 หลายเดือนก่อน

      යන්න ලාලනී අපට මොකෝ ගිහින් අල්ලන්න ,

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 11 หลายเดือนก่อน +12

    හොරු නැති එකම බලවේගය. NPP. හැමෝම එකතු වෙමු. මේ රට වෙනස් කරමු.❤❤❤❤❤❤❤❤❤

  • @nissankabandara3431
    @nissankabandara3431 ปีที่แล้ว +5

    අරිම වටිනා දේශනාවක් අපේ හමුදුවනේ...

  • @priyanthalal6926
    @priyanthalal6926 ปีที่แล้ว +9

    ජය වෙවා..මාලිමාවට ජය නියතයි...💢💢💢💢💢💢💢💢👊👊👊👊👊👊👊

  • @lakshithkalugala6728
    @lakshithkalugala6728 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට,

  • @tresanirmaliepathinigaynon4083
    @tresanirmaliepathinigaynon4083 ปีที่แล้ว +8

    ජයවේවා අපේ හාමුදුරුවනේ....obalath මේ විදියට ඉදිරියට ආවා කියන්නේ මුළු රටම එකතු වෙනවා කියන එක ...ඒකාන්තයෙන් අපේ නිජබිම රැක ගැනීමට පුළුවන්....!!!ජයවේවා....ජයවේවා ජයවේවා!!!!අහන කොට පුදුම සැනසිල්ලක් ❤❤❤❤

  • @malcolmfernando6987
    @malcolmfernando6987 ปีที่แล้ว +8

    Great message, we respect and honour you Rev. Priest. We love YOU, because you stood for the truth. GOD BLESS YOU.
    .

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 ปีที่แล้ว +11

    මාලිමාවට ජය

  • @manojfernando5844
    @manojfernando5844 ปีที่แล้ว +10

    මගේ පෞද්ගලික මතය නම් අනිවාර්යෙන්ම මාලිමාව දිනන්ඩ ඕන රටට වෙනස් බලාපොරොත්තුවක් ගෙන එන්ඩ වාහල් කමින් මිදිලා හෘද සාක්ෂියට අනුව හදවතින්ම මනාපය පාවිච්චි කර ජනතා මතයට කන් දෙන නායකත්වයක් රටට ගෙන එන්ඩ මමත් චොපර් එකේ අපේක්ෂකයෙක්🙏

  • @sarathkumara5812
    @sarathkumara5812 ปีที่แล้ว +3

    ජයවේවා ස්වාමින් වහාන්ස ඔබ වහන්සේ තමා හරි අැත්ත කතාව මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +17

    අතීතයේ නුදුටු මහ සගරුවන සිහියට නැගෙනවා අපේ හාමුදුරුවනේ

  • @rohanshantha-ds5fy
    @rohanshantha-ds5fy 11 หลายเดือนก่อน +3

    යහපතක්ම වේවා ඔබවහන්සේ ,ඇතුලු සියලු දෙනාටම

  • @SamanSamanabedda
    @SamanSamanabedda ปีที่แล้ว +22

    මේ දේශපාලනඥයෝ හැමදාම ජනතාව රවට්ටනවා. තමන් රැවටෙන බව ජනතාවටවත් නොතේරීමයි පුදුමය. අඩුම තරමින් දැන්වත් ඔබේ ඇස් සහ මොළය විවෘත කර ඔබ අවට සිදුවන දේ බලන්න. මේ රටට නායකත්වය දිය හැකි සැබෑ මිනිසුන් තෝරාගන්න.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +15

    Npp jayaweva from Italy ❤

  • @renukakehelella
    @renukakehelella 11 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ මාලිමාවේ ඉදිරි ගමනට මහත් රුකුලක් වෙනවා නොඅනුමානයි 🙏

  • @ajithkumar9017
    @ajithkumar9017 4 หลายเดือนก่อน +1

    ආඩම්බරයි අපේම හාමුදුරුවනෙ කතාවට ඔබ වහන්සේට බුදුසරනයි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏හාමුදුරුවනේ

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +23

    රටේ අනාගතය උදෙසාය පෙලගැස්ම

  • @mayakwt6926
    @mayakwt6926 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරන අනුසාසනාවට.ජයවේවා මාලිමාවට.ජයවේවා අරගලයට ජයවේවා මගේ මාතෘ භූමියට ජයවේවා අනුර දිසානායක සහෝදරයට.

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว +22

    ජය වේවා npp

  • @eksilananda6819
    @eksilananda6819 ปีที่แล้ว +19

    එකෙමිම මාලිමාවට

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o 6 หลายเดือนก่อน +1

    ජයවේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දකින්නේ ඉතා වැදගත් ස්ථානයක් වන්නේ එය මාලිමාව පමණ යි

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 11 หลายเดือนก่อน +26

    සාටක නිකායෙ නොවන ඔබවහන්සේට අපගෙ ගෞරවය..🙏

  • @Ayumuseum275
    @Ayumuseum275 ปีที่แล้ว +7

    මාලිමාවට ජයවේවා...

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරොගී දිර්ඝයුෂ ලැබේවා මාලිමාවට ජයවේවා 🙏🙏🙏

  • @user-rq5qi5zf7t
    @user-rq5qi5zf7t ปีที่แล้ว +3

    තවත් මේ වගේ අය තවත් බිහි වේවා

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 ปีที่แล้ว +39

    අපේ හාමුදුරුවනේ ,,,තෙරුවන් සරනෛ,,,

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      මී හරකුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි ඔබයි ඔබයි ඔබයි අනුර කුමාර දිසානායක

    • @dudu5195
      @dudu5195 ปีที่แล้ว +3

      @@mortzkizshikesh9375 හොරුන්ගේ බලාපොරොත්තුව උබල වගේ බත් කන 🐃🐃

    • @sepalajayasekara363
      @sepalajayasekara363 ปีที่แล้ว +4

      @@dudu5195 කලබල වෙන්න එපා!!!!!!
      කුලියට Comments දාන එකෙක්????

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@sepalajayasekara363 ඔව්,මේකා විතරයි හැමතැනම ඉන්නෙ.

    • @chandanasalgadhu6408
      @chandanasalgadhu6408 ปีที่แล้ว +1

      පස්ස ලෙවකන කනව බල්ලෙක්

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ .....අපිට මේ රට හදා දෙන්න.

  • @dianydiany5026
    @dianydiany5026 4 หลายเดือนก่อน +1

    මාලි මාවට ජයවේවා 💞💞ජයවේවා j💞♥️♥️
    ඔබ වහන්සේ ට මගේ නමස් කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @user-iz5st6dp2v
    @user-iz5st6dp2v 4 หลายเดือนก่อน +2

    මාලි මාවට ජය වේවා .ජේසු පිහිටයි .

  • @edwarddominicoon1059
    @edwarddominicoon1059 ปีที่แล้ว +2

    ජයවේවා ...අපේ හාමුදුරුවනේ

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +2

    ජය වේවා!!❤❤ NPP...🙏🙏👌✌️👏👍👍🇸🇬🇱🇰💐💐🌹

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 11 หลายเดือนก่อน +1

    ❤ස්තූතියි අපේ හාමුදුරුවනේ

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +9

    ජාතික ජන බල වේගයට ජය වේවා ❤️

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 11 หลายเดือนก่อน +2

    අපේ සෝරත් හාමුදුරුවෝ....❤🙏🙏🙏

  • @atozdhamma4248
    @atozdhamma4248 11 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම මාලිමාවට ඡන්දය ලබා ගැනීමට උදව් විය යුතුමයි. ඒක අපි හැමෝගෙම වගකීම මිස කඩේ යෑමක් නෙවෙයි

  • @arunaliyanaarachchi8265
    @arunaliyanaarachchi8265 11 หลายเดือนก่อน

    අනර්ඝ පැහැදිලි කිරීමක් හාමුදුරුවන් වහන්ස

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว +1

    ස්තුති හාමුදුරුවනේ ❤❤❤🇱🇰🇱🇰

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 11 หลายเดือนก่อน +4

    හරිමග පෙන්ණා දුන්න ජාතික ජනබල වෙිගයට ජනතාව ආදරෙයි සැමදා.

    • @naleenperera1969
      @naleenperera1969 5 หลายเดือนก่อน

      Aniearayenma Sahar Akema....... Ratar Aurudu 75 K Hooran Karpu Patta Karlakanni rani rajapaksha Horu Nadar Dekar Ma Dena Ganna Leabae Vee Niyatha Leasama..... Gall Face Aragana Yea 2Ka Thamiee Chanda Prathi Pala Walin Janatharwa Pen Uo Wea Kiyalar..... Jarthika Jana Bala Weagaya Niyatha Jayen Jaya Thamiee Kiyanna Thiyenne...... ⚔️💪NPP 🇱🇰NPP 💪⚔️....... 👍

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @turneyindrajith8967
    @turneyindrajith8967 ปีที่แล้ว +5

    හාමුදුරුවෝ ඉන්නේ ලොකොත්ර ගමන යහපත් කරන්න ලෞකික ජිව්තය අසාර්ථක නම් සුගති ගාම් වෙන්නවත් බෑ ගිහියන්ට මේ ජිව්තය අර්ථවත් කරමු🧭✖️ 🙏🙏🙏