JVP or UNP EXPERIMENT රටේ ඊලඟ ජනාධිපති ගැන ජනතාව දුන්න ඉඟියක් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • 👉 ASHAN
    facebook : / ashanm.onlin
    Insta : / ashan_onlin
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    #jvpunp #socialexperiment

ความคิดเห็น • 4.8K

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +784

    කාටවත් දෙන්නෙ නෑ කියන එක ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෙම දෙයක් .මොකද රටේ පුඒවැසියෙක් උනාම චන්දය තමන්ගෙ අයිතියක්.ඒ නොදුන්න කියල හැමෝම නොදී ඉන්නෙ නෑනේ වෙන අය දීල කාවහරි ගේනව රට පාලනය කරන්න කෙනෙක්.ඉතින් අර චන්දෙ නොදුන්න අයගෙන් රටට ඇති වැඩේ මොකක්ද .එයාල චන්දය ගැන නොතේරෙන නිසා එහෙම කියන්නෙ ඒ අයව දැනුවත් කරන්න ඕනෙ මමනම් හිතන්නෙ මොකද ඉදිරි අනාගතයෙ රටේ ජීවත් වෙන ලමයි වෙනුවෙන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ ගන්න හරි තීරන අනුවයි අපේ ඉදිරි පරම්පරාව රැකෙන්නෙත් ජීවත් වෙන්නෙත් දැන් දකින විදියනම් ගොඩක් දුකයි ලොකු යුද්ධයක් තිබිල රට එක තැනකට ගෙනාපු මහින්ද මහත්තයගෙ ඒ තිබ්බ ගරුත්වය නැති උනා නේද කියල අද සමාජෙන් දකින්නෙ.අනික තමා 88/89කාලෙ වගේ නෙවෙයි දැන් ඒ කාලෙ තිබ්බ සමාජ වටපිටාව නෙවෙයි දැන් තියෙන්නෙ ඒ කාලෙ කරපු දේවල් දැන් කරන්න ගියොත් ජාත්‍යන්තර බලපෑම් එන්නෙ.ඒ නිසා පරන කතාව වැඩක් නෑ අනික ඒ කාලෙ උන්න ජේවීපී අය නෙවෙයි දැන් ඉන්නෙ එදා උනේ මොකක්ද කියලවත් දැන් ඉන්න අය නොදනී.මම දකුනෙ මම ඒ බීසන කාලෙ ස්කූල් යනව ඒ ගැනනම් අද්දැකීමෙන් ගොඩක් දන්න දේවල් තියේ.දැන් ජේවීපී ඒ කාලෙ ජේවීපී සම කරන්න බෑ එතනදි යූ ඇම්පී උනත් වැරදි වැඩ කලේ.ඒ කාලේ මේ තරම් මාද්ද්ය නෑ.හැම තරුන ලමයෙක්ම තෝරන්න ඉදිරියට බුද්ධිමත් දේසපාලකයො.අපි පොඩි කාලෙ ඉදන් දැක්කෙ ඔය තාමත් ඉන්න හොරු ටිකමයි හැමදාමත් ඒ පැත්තට මේ පැත්තට පැන පැන.මිනිසුනේ හිතන්න කාලය හරි.අපිට නොපෙනෙන බොහෝදේ ලොකු මිනිස්සුන් අතර ඇත ඒ තමා බලය.ඒ බලයෙන් මිදෙන්න ලෝබ කම හැම දේශපාලකයගෙම ලග ඇත.නැත්නම් නාකි සීයල ඔතනට ගිහින් මොකක්ද කරන්නෙ.හිතතනවද උන් වැඩක් කරයි කියල.නෑ.හිතන්න මිනිසුනේ.

    • @dumindukavinda8027
      @dumindukavinda8027 2 ปีที่แล้ว +3

      හා

    • @sgytube5978
      @sgytube5978 2 ปีที่แล้ว +129

      කාටවත් දෙන්නෑ කියන එවුන් තමයි ලොකුම වහල්ලු😁මොකද උන් දුන්න පක්ශ දෙක ආයෙ බලයට ආවොත් කෙලිනවා කියලත් දන්නවා.ඒත් හිත හදාගෙන තෙවන බලවේගයකට චන්දෙ දෙන්න හිත හදාගන්නත් බැ.පට්ට වහල්ලු ඕකුන් තමයි.

    • @priyanthafonseka4180
      @priyanthafonseka4180 2 ปีที่แล้ว +109

      Jvp ok. 👍👍👍
      හොඳ අදහසක්. මෙවර jvp මගහැරුනොත් අපේ දරුවන්ට රටක් නෑ. එදත් ඒ අය කියපුදේවල් අමතක කරලා මේ නාකියෝ ගෙනාපු සාපෙ තමා අද අත්විඳින්නේ. ඔබ‍ට ස්තුතියි.

    • @rohineskxjjcjcfjd8474
      @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +51

      මෝඩ හරක් ඉන්න කම් රටට හරියන්නේ නෑ

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +17

      That’s true

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +49

    කාටවත් දෙන්න නැහැ කියන අයයි කැපුවත් පාට වෙනස් නොකරන අය ගැනයි 88/89 ගැන මුලා වෙලා ඉන්න අයයි නැවත නැවත සිතා බලන්න රටේ යහපත් පාලකයන් jvp එක තුළින් බිහි වේවායි ප්‍රාර්ථනා කරමු ජයෙන් ජයම වේවා 🙏

  • @sapumalproduction
    @sapumalproduction 2 ปีที่แล้ว +225

    තාම අමු ගවයෝ ඉන්නවා දැක්කම දුකයි
    යකෝ දීපල්ලා මේ සරේ NPP එකට 😑
    තවත් දුක් විදින්න බෑ 😑

    • @PixelTVStudio
      @PixelTVStudio 2 ปีที่แล้ว +2

      😂

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +11

      Kottawa kiyanna gota ta kada yana un enna place ekka
      Un wenas karanna na vote eka gota monawa kalath

    • @tharagaidunil1810
      @tharagaidunil1810 2 ปีที่แล้ว +1

      Eda idala unp kiyana aka... amu gawayek.. ae unp kiuwa nisa newei eda idala kiuwa nisa.. me wage harak hinda thamai ratata kela une... anika kepuwath gota kiuwa aka..

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 ปีที่แล้ว +2

      ❤🙏

    • @akinduanusara370
      @akinduanusara370 2 ปีที่แล้ว

      💯

  • @Nilunilu3699
    @Nilunilu3699 5 หลายเดือนก่อน +9

    මේ සැරේ අපේ හත්මුතු පරම්පරාවම අනුරට 🙏❤️

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +7

    Npp එකට චන්දය දෙනවා කියු ඔබ..රටේ ශක්තිමත් පුරවැසියන් හා මේ
    විනාශ කරපු රට නැවත ගොඩ ගැනිමට ඔබ npp එකට දෙන අභිමානවත් සහයෝගයක් යයි මට හැගේ...ජයවේවා

  • @kavindunanayakkara5530
    @kavindunanayakkara5530 2 ปีที่แล้ว +57

    කටිටිය ඔක්කොම ජේවිපි එකට දෙමු රැවටෙන්න එපා වෙන එකෙක්ට ඉන්න රටක් හදනවා සත්තයි එකතු වෙමු ජේවිපි වටා 🚩❤️

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +61

    හරිම සතුටුයි මල්ලි රට වටේම පණ යන අපි දන්නව මෙදාපාර අපිත් මෙදා පාර පාර අපිත් ජීවිතේට ජේවිපි එකට ඡන්දයක් දීල නැහැ මෙදාපාර අනිවාර්යෙන් දෙනවා

  • @TNOM128
    @TNOM128 ปีที่แล้ว +21

    NPP එකට දෙමු.අදූෂිත එකම දේශපාලන ව්‍යාපාරය ❤️❤️❤️

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 ปีที่แล้ว +9

    අමිමා තාත්තා ඉල්ලුවත් දෙන්නේ නැ අනුරට දෙන පලවෙනී පාර රට හදන්නනමි ජේ,වී,පේ ❤️🇱🇰

  • @chandwim
    @chandwim 2 ปีที่แล้ว +226

    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය ..

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 2 ปีที่แล้ว +62

    හැමෝම ජාතික ජනබලවේගය වටා එකතුවී මේ රට ගොඩ නගමු .දූෂණ වංචාවෙන් තොර පාලනයක් සදහා කටයුතු කරමු .❤️

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +9

    දූෂණ වංචාවෙන් තොර පාලනයක් සදහා කටයුතු කරමු .❤ NPP , J V P OR A K D NO EXCEPTIONSහැමෝම ජාතික ජනබලවේගය වටා එකතුවී මේ රට ගොඩ නගමු .දූෂණ වංචාවෙන් තොර පාලනයක් සදහා කටයුතු කරමු .❤

  • @user-xt2tu7fe2j
    @user-xt2tu7fe2j ปีที่แล้ว +9

    රටේ අනාගතය JVP
    අපේ දරුවන්ගේ අනාගතය JVP

  • @Lion_club22
    @Lion_club22 ปีที่แล้ว +161

    මේ පාර JVP එකට දෙනවා..අපි වෙනසක් කරමු..පුලුවන් හැමෝම උදව් කරන්න....❤️🇱🇰

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +187

    ඇත්තටම මේ වෙලේ තියෙන විකල්පය තමා jvp.හොදයි කියල නෙමේ කියන්නෙ.එයාලටත් කරන්න දීලා බලන්න ඕන මොනාද කරන්නෙ කියල .තවත් රට හූරන් කන්න කලින් අපි අපි එකතු වෙලා ගල් ගහල එලවලා දාන්න ඕන..

  • @lahirueranda1195
    @lahirueranda1195 ปีที่แล้ว +9

    Npp එක කියල පක්ශයක් නොතිබුනානම් මේ වෙද්දි ඉන්දියන් සාගරයෙ මුතු ඇටයක් නෑ.. අනිවාරෙන් npp එකට බලය දිය යුතුමයි.npp❤️

  • @chandanahe1134
    @chandanahe1134 7 หลายเดือนก่อน +12

    අපිත් කොට්ටාවෙ අපි හැමෝම ජාතක ජන බලවේගයට❤❤❤

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 2 ปีที่แล้ว +98

    J.V.P. එකට දෙමු. අපේ අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් ගතහැකි අවසාන උත්සාහය ගමු. මොකද රට දාලා පිටරටවලට යන්න හැමෝටම බෑනේ.

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +178

    මේකේ තියන comments ටික දැකල හරිම සතුටුයි. අපි හැමෝම මේවිදියට වෙනස්වෙලා රට රැකගමු. Jvp👍👍👍

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว +1

      Jvp hera venath vikalpa nometa,danapati pantiya danagassannanam,pagination nisilesa kriyatmaka kaloth akenma jvp

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 7 หลายเดือนก่อน +5

    රටේ සිටින ආදරනීය ගවුරවනීය ජනතවෙනි එක පාරක් ජනතා වීමුක්ති පෙරමුනට දීලා බලමු පරන හනමිටි අදහස් පයින්ගසා විසිකරමු දරුවන්ගේ අනාගතය ගැනැ සිතනවානම් වැඩිහිටි අපි හැමෝම සුබ දිසාවෙන්ම මාලිමාව ජයග්‍රහණය කරවමු යහපත් ආර්ඨික සංවර්ධනීය රටක් අපේක්ෂා කරනවානම් අනිවාර්යයෙන්ම මාලිමාව දිනවිය යුතුමයි ස්‍රීලාංකිකය මහජනතාව ට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ruwandinesh1258
    @ruwandinesh1258 ปีที่แล้ว +5

    කාටවත් දෙන්න නැහැ කියන අයයි කැපුවත් පාට වෙනස් නොකරන අය..නාකි සිපියයෝ .

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 ปีที่แล้ว +40

    JVP හොඳ නෑ කියන අය jvp එකේ භාවිතය හා ප්‍රතිපත්ති දිහා බලන්න .අනික් පක්ෂ වලට වඩා හාත්පසින්ම වෙනස් .වෙනත් පක්ෂ වල නැති කැප කිරීම දිහා බලන්න.මම jvp ට හැරුණේ ඒවා දැකලයි.ඊට කලින් දුන්නේ අනික් පක්ෂ වලට .

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 ปีที่แล้ว +143

    නියමයි මලේ උඹේ වැඩේ..👍👍👍

  • @niroshankoralage1472
    @niroshankoralage1472 ปีที่แล้ว +7

    මල්ලි දේශපාලනය ගැන දැනුමක් තියෙන එකේ ගෙන් අහපන් ඔය ගැන❤ අරගලයට ජයවේවා 🇱🇰 NPP ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 11 หลายเดือนก่อน +12

    මජර , පාදඩ , පාහර දේශපාලනයට ඵරෙහිව නැගී සිටිමු.! මාලිමාව සමග රට ගොඩනගමු. ජාතික ජනබල වේගයට ජයවේවා.!

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ปีที่แล้ว +156

    අපි Gotabaya ට ඡන්ද දීලා ලොකු වැරැද්ද කරා JVP එකට අපි විරුද්ධව post දැම්මා නමුත් අනිවාර්යයෙන්ම ඡන්ද JVP එකට දෙනවා මොකද ජාවාරම් කරුවන්ට දූෂිත රජයේ නිලධාරීන්ට කූට දේශපාලනඥයන් ට දැඩි දඬුවම් දෙන්න පුළුවන් JVP එකට විතරයි ජය වේවා 👍💓💓👍

  • @heshanayeshmanth7321
    @heshanayeshmanth7321 2 ปีที่แล้ว +88

    Jvp එක්ක තරුන අපි හිටගන්වා මේ පාර 💜️

    • @anjanaayomal2802
      @anjanaayomal2802 10 หลายเดือนก่อน

      ලංකාවේ මිනිසුන් බුද්ධිමත් බවක් පේනවා .ඒ මොකද සියලු දේශපාලකයන් හෙලා දකින ජනතාව ඉතාමත් බුද්ධිමත් අය .

  • @heshan2222
    @heshan2222 ปีที่แล้ว +7

    ඔය කාටවත් දෙන්නෙ නෑ කියන උන් ඊලඟ පාර දෙන්නෙත් පොහොට්ටුවට😂😂🤣

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +13

    JAYA JVP❣️ ❣️❣️❣️AKD❣️

  • @zoozodms1715
    @zoozodms1715 2 ปีที่แล้ว +55

    අපි එකතු වෙලා වැඩක් කරමු jvp එක වෙනුවෙන් අශාන් මම එන්නව ඔය එක්ක ඕන වෙලාවක එක්මනින්ම අලුත් වෙඩක් පටන් ගමු

  • @rwbd-123
    @rwbd-123 2 ปีที่แล้ว +55

    Jvp/Npp දෙන්නෙ. චන්දෙ නොදී හිටියොත් වෙන්නෙ පවතින ආන්ඩුවට සහය දෙනව වගේ දෙයක්. අනිත් දෙපැත්තේ ම කම්බ හොරු. නය ගත්තා ඒව මංකොල්ල කෑව. ඒක නිසා විකල්පයක් ඕනමයි.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 11 หลายเดือนก่อน +4

    එල කිරි කොල්ලෝ කතා කරපු වචන ටිකට

  • @dumindaellawala
    @dumindaellawala ปีที่แล้ว +5

    JVP JVP JVP ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 ปีที่แล้ว +194

    ජාතික ජනබලවේගය වටා මිනිසුන් දැන් එකතු වෙමින් සිටිනවා ...මාතෘභූමියට ජයවේවා !!

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 ปีที่แล้ว +176

    අශාන් අයියා ආයිත් Social Experiment වැඩට බැහැලා...ජයවේවා අශාන් අයියේ ❤️

    • @oshanwijesinghe2234
      @oshanwijesinghe2234 2 ปีที่แล้ว +8

      දෙන්නෙ නෑ දීලා වැඩක්නෑ කවුරු ආවත් වැඩක් නෑ කියන්නෙ ඔක්කොම පොහොට්ටුවො

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb ปีที่แล้ว +5

    ජනතා විමුක්ති පෙරමුන තමයි ❤❤

  • @dhanushkaranasinghe3576
    @dhanushkaranasinghe3576 ปีที่แล้ว +10

    ජවිපෙට ජය ❤️

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz 2 ปีที่แล้ว +274

    තවත් නම් ඉවසන්න බැහැ බං මේ ප්‍රශ්නත් එක්ක..අපේ තරුණ කොල්ලො කෙල්ලො හැමෝම එකතු වෙලා Jvp එක ගේමු එකපාරක්...නැත්කම් වෙන රටකට යන්න වෙන්නෙ ❤️

    • @Mohammed_faizal__
      @Mohammed_faizal__ 2 ปีที่แล้ว +1

      Amoma enne amba karanna
      Desha palakayo amoma diyunui
      Kathire gana api paradai
      Me para JVP ta deela venasak
      Balamu

    • @wonderofasia3174
      @wonderofasia3174 2 ปีที่แล้ว +1

      3% 🤣

    • @No-cam-zr3pz
      @No-cam-zr3pz 2 ปีที่แล้ว +10

      @@wonderofasia3174 ඇයි අවුල්ද? 3%නෙමෙයි 1% හිටියත් අවුලක් වංචාව හොරකම නැත්තම් ❣️

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +2

      @@wonderofasia3174 69 ලක්ෂ ය අපේ රටේ දැන් හොඳටම දියුණු කරල නේද බං තියෙන්නේ😎

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +4

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +314

    විකල්ප දේශපාලනය බලවේගයකට මිස මෙම ආර්ථික මර උගුලෙන් අප රට ගළවා ගත නොහැක... ජාතික ජන බලවේගයට ජය වේවා ! 🧭

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +8

      ❌✔✔👏

    • @prasadsanjeewapunchihewapu7020
      @prasadsanjeewapunchihewapu7020 2 ปีที่แล้ว +5

      ජය වේවා

    • @ishantharusha2133
      @ishantharusha2133 2 ปีที่แล้ว +1

      😂

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +5

      @@ishantharusha2133 ඇයි මොකෝ.. 😂😂

    • @nextlevel8298
      @nextlevel8298 2 ปีที่แล้ว +5

      @@ishantharusha2133 ubala wage unwa marala pucuchanna ona gotha pakala apith පොහොට්ටුවට කරේ දැන් හිකිල තියෙන්නෙ සැපටම

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 7 หลายเดือนก่อน +7

    ජනතා විමුක්ති පෙරමුණ❤

  • @gaminirajapaksha3190
    @gaminirajapaksha3190 10 หลายเดือนก่อน +6

    අපි හැමෝම මාලිමාව දිනවනවාමයි ජාතික ජනබලවෙගයට එකතුවන්න ජයවෙවා ජවිපෙ සමගයි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +84

    අපිට චන්දෙ එපා මුන්ව එලවා npp jvp ආණ්ඩුවක්‌

  • @maheshprabath3583
    @maheshprabath3583 2 ปีที่แล้ว +86

    අනේ මන් මගේ පවුලේ අය හැමොම මේ දවස එනකන් බලාගෙන හිටියේ JVP JVP JVP JVP JVP JVP

  • @CNDEVIL
    @CNDEVIL ปีที่แล้ว +4

    බහුතරයක් jvp එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි ❤️

  • @Anything_Srilanka
    @Anything_Srilanka ปีที่แล้ว +5

    මේ පාර A\L , O/L ලියන නංගිලා මල්ලිලා ටිකට කියන්නේ......විභාගයක් තියෙද්දී කරන්ට් කපපු එකම රට වෙන්න ඇති මේක.... 😥 88/89 අපිට වැඩක් නෑ..... උනේ මොකක්ද කියලා තේරුම් ගන්න may 09 සිද්දිය හොදටම ඇති.😍 කොහොමහරි මේ පාර අපේ අම්මලාගේ තාත්තලගේ සහ වයසක උන්දලාගේ ඔලුව හදන්න NPP එකට චන්දේ දෙන්න කියලා....නැත්තන් වෙන්නේ ආසාවට කාර් ඒකක්, තමන්ගේම කියලා ගෙයක් , ලස්සන වෙඩින් එකක්, කොල්ලෝ සෙට් එකට ආතල් පාටියක් දෙන්න මැරෙණ කල් වෙන්නේ නෑ බන්.... අපි ස්කෝලේ යද්දී හිතුවේ ජොබ් අරන් ඔය ටික කරන්න....🤜 තාම බැරි උනා බන්.....😥 අවුරුදු 35න් හරි බන් සතුටක් කියලා දෙයක් ලබන්න මේ පාර වෙනස් කරපු බන්.....ඇයි බන් අපේ බදු සල්ලි වලින් උන්ගෙ දරුවෝ විතරක් සැපට ඉද්දී,ඇයි බන් අපි විදවන්නේ........😥 අලුත් උන් ටික කොහොමත් JVP....❤️ 60/70/80 සෙට් එක වෙනස් කරමු.🧭🗳️

    • @user-dr8bj1hc1s
      @user-dr8bj1hc1s 5 หลายเดือนก่อน

      Ou ubala danne echarai ubala monawada desapane Gena danne ahapalla ubalage ammala thathalagen

    • @Anything_Srilanka
      @Anything_Srilanka 5 หลายเดือนก่อน

      @@user-dr8bj1hc1s ammala gahapu kathire hatiyata gahuwannm Ada mehema comments karana wen ne

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +410

    මෙ පාර ජාති ආගම් බේද නොතකා බාල මහලු තරුන සියලු දෙනාම එක්ව ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙන් ❤️❤️❤️❤️💪💪

    • @chathurapiyumal9472
      @chathurapiyumal9472 2 ปีที่แล้ว +7

      Moktda tayar වල පිච්චෙන්නද😂

    • @aroundtheworld4885
      @aroundtheworld4885 2 ปีที่แล้ว +23

      @@chathurapiyumal9472 ammo ubala wage harak.. dan nam sapa athi neda dan kohomada kanna nathuwa minissu pichchila yanne

    • @musicwithchamee8039
      @musicwithchamee8039 2 ปีที่แล้ว +3

      Aniwarayanma❤

    • @musicwithchamee8039
      @musicwithchamee8039 2 ปีที่แล้ว +7

      @@chathurapiyumal9472 Abuda gahan kade yana set aka😂😂

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +9

      @@chathurapiyumal9472 අනේ පල පල වහල්ලු

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +87

    අනිවාර්යයෙන්ම මේ පාර jvp එකට vote කරනවාමයි.අවුරුදු 74 පාලනය කරපු දේශපාලුවෝ රට කෑවා.දැන් ඉතුරු වෙලා තියෙන්නේ හපේ විතරයි.ඒ හපෙත් කයි අයෙත් උන්ම බලයට ආවොත්.😤
    තාම‍ත් කලින් රට කාපු උන් හොඳයි කියන අය ඉන්නවනේ.ඒ නම් මිනිස්සු වෙන්න බෑ.🥴

  • @maheesanimsara
    @maheesanimsara ปีที่แล้ว +6

    WE LOVE 😘J.V.P😘

  • @niroshankoralage1472
    @niroshankoralage1472 ปีที่แล้ว +5

    ❤❤❤❤❤ NPP ❤❤❤❤🙏🙏🙏🙏🙏 ජයවේවා ජයවේවා 🇱🇰 ❤❤❤❤❤ NPP JVP ❤

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 2 ปีที่แล้ว +167

    සිදුවිය යුත්ත සිදුවෙමින් පවතී.❤️

  • @dananjayaperera2302
    @dananjayaperera2302 2 ปีที่แล้ว +74

    ජනබල වේගයට ජය⁣වෙවා❤❤❤❤❤

  • @ajithpriyanthasenevirathne7931
    @ajithpriyanthasenevirathne7931 ปีที่แล้ว +4

    දෙගොල්ලොම කරපු දේවල් දැක්ක අපි ජවිපෙට

  • @NeranjanAsanka
    @NeranjanAsanka ปีที่แล้ว +3

    ඔක්කොම එකයි කියන එවුන් අනිවාර්යෙන් චන්දෙ දාන්නේ රාජපක්ෂලට.

  • @sflokka2836
    @sflokka2836 2 ปีที่แล้ว +165

    අපි හැමෝම ජවිපෙ සමගයි

    • @hansihansi2874
      @hansihansi2874 ปีที่แล้ว +3

      Apinam denawa j.v.p ekata eyala shuwar

  • @commanmedia9654
    @commanmedia9654 ปีที่แล้ว +47

    අපේ රටේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජතික ජනබලවේගය දිනවීමට එකාවන්ව පෙළගැසෙමු..

    • @user-xe2fo8eu1j
      @user-xe2fo8eu1j 4 หลายเดือนก่อน

      Mun lamainta eka excersice pothak dunnada.

  • @Nishan12338
    @Nishan12338 ปีที่แล้ว +4

    චන්දයෙ වටිනාකම ගොඩක් මිනිස්සු දන්නැ😔

  • @lalvidanagama9716
    @lalvidanagama9716 5 หลายเดือนก่อน +4

    දෙන්න කෙනෙක් නැ කියන වුන් හිත යටින් වහල්කම තියන වුන්

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +174

    ඉතාමත් වටිනා කාලීන මෙහෙවරක් ඔබ කලේ ..මේ වගේ අහඹු සමීක්ෂණවලින් තමයි ඇත්ත ජනමතය විමසිය හැකි ...

    • @roybrown4711
      @roybrown4711 ปีที่แล้ว

      Just like to see... whos your vote... what do think about npp..
      I live in newzealand.. i think we must give a chance npp..they got lots educated people and so far they are clean... thc

    • @jayanthakannangara48
      @jayanthakannangara48 ปีที่แล้ว

      Bamboo sameekshane.

  • @villagecookout2546
    @villagecookout2546 2 ปีที่แล้ว +311

    දැන් නම් මොලේ ඇති මිනිස්සු ඉන්නවා වගේ.. ගොඩකට ඇත්ත තේරෙනවා ජයවේවා j. V. P

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว +2

      ❤️

    • @priyangadinesh7453
      @priyangadinesh7453 2 ปีที่แล้ว +2

      පිස්සුද බන්. ලංකාවේ උන්ට හැමදේම මතක සතියයි. ආයේ අර කාලකන්නි දෙගොල්ලම තමා එන්නේ.

    • @harleyinteriordesigners
      @harleyinteriordesigners 2 ปีที่แล้ว

      JVP okkoma eun ekai meun bn

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +1

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු

    • @Vinula-ek9zp
      @Vinula-ek9zp 2 ปีที่แล้ว +3

      @@priyangadinesh7453 මේ පාර එයි බන් jvp❤️

  • @_Just_in_case
    @_Just_in_case ปีที่แล้ว +4

    NPP ජය වේවා

  • @duleepdissanayaka9
    @duleepdissanayaka9 4 หลายเดือนก่อน +3

    කිසිකෙනෙක්ට දෙන්නෑ කියන එවුන් ට කනට දෙකක් ඇරලා යන්න ඕනි

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +61

    74 ක් පාලනය කලේ පට්ට හොරු.හොරු මංකොල්ල කාරයෝ නොවන ජවිපෙට පවුල් පිටින් චන්දය පාවිච්චි කළයුතුයි.දරුවන් සඳහාවත් හොඳ රටක් නිර්මානය කරමු...

    • @chathurapiyumal9472
      @chathurapiyumal9472 2 ปีที่แล้ว

      විජේවීර මහත්තයගේ පවුලට ලංකාවෙන් පිටරටින් එකතු වුන සල්ලි කෝ😂අන්ක එකටම කපටිකමෙන් හොරාකන්නේ අනුරයියා😂

    • @aroundtheworld4885
      @aroundtheworld4885 2 ปีที่แล้ว +6

      @@chathurapiyumal9472 ube gotagen ahapan koi hora kapu salli kiyala

    • @chathurapiyumal9472
      @chathurapiyumal9472 2 ปีที่แล้ว

      ජේ.වී.පි එක සුපිරි කියන උන්ට පේන්න දැම්මේ

    • @aroundtheworld4885
      @aroundtheworld4885 2 ปีที่แล้ว +4

      @@chathurapiyumal9472 thawa monawada hora kala thiyenne poddak dana ganna kiyanna balanna 5k

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 ปีที่แล้ว +6

      @@chathurapiyumal9472 උබ අමු ගොනා බන් මට දුක හිතෙන්නෙ උබල gena මෝඩ වෙන්න එපා බන් 🤣

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c 2 ปีที่แล้ว +209

    JVP❤️❤️❤️

  • @secretacademy8609
    @secretacademy8609 ปีที่แล้ว +3

    එාකන්ම JVP

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 4 หลายเดือนก่อน +2

    මමනම් දෙන්නෙ මාලිමාවට .මේ වතාවේ මාලිමාව දිනුවේ නැත්නම් මම ලංකාවේ ඉන්නෙත් නෑ. වෙන රටකට යනවා.සරණාගත වීස එකක් අරන් හරි ඉන්නවා....

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +87

    එල එල අශාන්... මේ විඩියෝ එක නම් මරු ආ.ආ.ආ.ආ මෙක දිගටම කරගෙන යන්න බලන්න සතියකට එක පාරක් හරි මෙ වගේ නගර,ගම් වල අවිදලා බලන්න... අපි මෙක හරි විදියට වෙනස් කරමු JVP NPP එකට ජය වෙවා මගේ මෙ පාර නම් මානපේ NPP jVP එකට

  • @chanwewala4067
    @chanwewala4067 6 หลายเดือนก่อน +1

    thawa video ekak karapan bro.

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky 11 หลายเดือนก่อน +2

    ජන්දයක් නොදි මේ තියෙන විදිහ වෙනස් කරන්න බෑ කියලා තාමත් මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ. ජන්දය නොදි ඉන්නවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 2 ปีที่แล้ว +96

    'කාටවත් දෙන්නේ නැ' කියන එක තරම් මෝඩ වචනයක් තවත් නැහැ,මී හරක් jvp එකට චන්දය දැන්ව්ත් දීපල්ලා ,ඇති මේ මාරුවෙන් මාරුවට විදේව්වා💖💖💖

    • @hemanthapathmasiri574
      @hemanthapathmasiri574 ปีที่แล้ว +2

      මමත් ඉතින් jvp එකට තමයි

    • @jayban9209
      @jayban9209 ปีที่แล้ว

      eeka eyalage aitiyak

    • @thusa_official
      @thusa_official ปีที่แล้ว

      Nodee inna epa ela moda wadak .nodee innawa kiyanne horunta ayeth wasiyak. Mechchara kal nokarapu aya jvp wiswasayak thiyanna puluwan .ounta hoda dakmak thiyenwa qnowarenma denna jvp

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +326

    නියමයි අශාන් අයියෙ ඔයා කරපු දේ ආයෙත් වෙන නගරෙකින් ඕකම ඕනි අපිත් පවුල් පිටින් චන්දෙ දෙන්නෙ jvp එකට විතරයි 👍☝👌

  • @maheesanimsara
    @maheesanimsara ปีที่แล้ว +4

    akenma J.V.P

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +1

    මේ පාර අපි ජන දෙන්නෙක් ජාතික ජන බලවේගයට

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ปีที่แล้ว +544

    දරුවන් සිට්න කාන්තාවන්ගේ අවබෝදය පිළිබඳව ආඩම්බරයි . JVP ජයවේවා !!! ❤️❤️❤️

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +25

      ඇත්තටම කාන්තාවන් බුද්ධිමත් .. සතුටුයි ඒ ගැන මමත් කාන්තාවක් නිසා ... ගෝඨාභයට තාමත් චන්දෙ දෙන්න හිතන බූරුවෝ රටේ ඉන්නවා කියන්නේ ... අනේ මන්දා ..

    • @sunethliyanage7531
      @sunethliyanage7531 2 ปีที่แล้ว +8

      @@shinra_tenseii අමු අමුවෙ මිනිස්සු මැරුව කියල දැන් මුන් දෙගොල්ලන්ට චන්දෙ දීල නොමර මරනව මිනිස්සු...88/88 පරණ ඉතිහාසෙ අපිට වැඩජ් නෑ..වර්තමානයෙ ජේවීපී එකේ ඉන්නෙ විනය ගරුකම පිරිසක්...88/89 මිනී මැරුව කියන අයම අහනව විජේවීරගෙ ප්‍රතිපත්තිය නැත්තෙ මොකද කියල... දැන් ජේවීපී කියන්නෙ නීතිගරුක, විනය ගරුක පක්ශයක්... 88/89 තමන්ගෙ මිනිස්සු මැරුන අයට සදාරණ දුකක්, තරහක් තියෙන එක සාදාරණයි. නමුත් ඒක ගැනම කිය කිය මේ හොරුන්ටම මේ රට බාරදෙන එක ඊට වඩා අසාධාරණයක්.

    • @sunethliyanage7531
      @sunethliyanage7531 2 ปีที่แล้ว +15

      @@sakuni1406 ඔබ වැනි කාන්තාවන්ට තියෙන කශේරුකාව මේ රටේ බහුතර පිරිමින්ට නෑ... නමුත් ලoකාවෙ මැතිවරණයෙදි කාන්තාව කියන්නෙ තීරණාත්මකම සාදකය.. ඒ නිසා රට ගැන සුභවාදී බලාපොරොත්තුවක් පේන්න තියෙනව දැන්..

    • @shinra_tenseii
      @shinra_tenseii 2 ปีที่แล้ว +1

      @@sunethliyanage7531 unta kisi plan ekak nane , kisi prathipaththiyak na

    • @Renc91
      @Renc91 2 ปีที่แล้ว +4

      @@shinra_tenseii අනේ මාමෙ තව කතාවක් කියන්නකො..🤧

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว +225

    ලංකාවේ කාන්තාවන්ගේ දේශපාලනය දැනිම ගැන ආඩම්බරයි.පිරිමින්ට වඩා ගැහැනුන්ගේ දැනිම ඉහලයි.

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +3

      අනිවා 😀😀😀

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +4

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු

  • @subodasoisa1355
    @subodasoisa1355 7 หลายเดือนก่อน +2

    තවම ඉන්නවා පොහොට්ටුව unp ඔය දෙක වගේ හරියන්නේ නෑ කාල කන්නි තොපිට මෙහෙම වෙලා මදි මාලිමාවට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 4 หลายเดือนก่อน +1

    ත්‍රීවීල් රියදුරන්ගේ රෙස්පොට් එකත් කනවා මේ කාලකන්නි ත්‍රීවීල්කාර දෙදෙනෙක් බත් බැලුවද කොහෙද කාලකන්නි යකෝ මාලිමාවේ🎉 බුද්ධිමත් දැක්මක් තියෙන අය ඉන්නේ මේ මහින්දගේ බත් බැලයෙක්ද කොහෙද බුද්ධිමත් ජනතාව නම් තෝරගන්නේ මාලි මාව අපේ දරුවන්ට රටක් තියෙන්න ඕන නිෂ්පාදනය ආර්ථිකයක් ඇති කරන රජයක් මාලිමාව ජය වේවා

  • @chamildiss
    @chamildiss 2 ปีที่แล้ว +46

    දිගටම කරගෙන යං. JVP 🔥

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +130

    Jvp එක ගෙනවා මෙිපාර ❤️‍🔥🇱🇰

  • @dilitv8850
    @dilitv8850 ปีที่แล้ว +2

    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 11 หลายเดือนก่อน +2

    බඩු වැඩිකමට එහෙම නැත්නම් වෙනත් වාසි එකට චන්දෙ දෙන්න එපා රට වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දීපල්ලා ජාතික ජන බලවේගයට සිංහයෝ වගේ කතා කරන්ඩ ඉගෙනගනිල්ලා ඉස්සෙල්ලා කෙලින් කතා කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ

  • @j.k.jayasinghe3152
    @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +436

    මේ පාර එකෙන්ම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සදහාම පමණි. 74 අවුරුද්දක්ම මාරුවෙන් මාරුවට දීල බැලුවනේ.

  • @nishantha4129
    @nishantha4129 2 ปีที่แล้ว +108

    සතුටුයි නාකි සෙට් එක කොහොම වෙතත් අලුත් පරම්පරාව වෙනස්වීගෙන එන එක ගැන

    • @kalanalakshan1981
      @kalanalakshan1981 ปีที่แล้ว

      aurudu 60ta wadi unge Chanda balaya ahosi karanna one

  • @shana6875
    @shana6875 ปีที่แล้ว +2

    සමහර මිනිස්සු දෙන උත්තර අහනකොට අයියෝ සාමි නි එනක වනා

  • @user-dp1rm4vr5r
    @user-dp1rm4vr5r 6 หลายเดือนก่อน

    Jayawewa Akd jayawewa jayawewa jayawewa obata godak pin

  • @kasunmax6310
    @kasunmax6310 2 ปีที่แล้ว +174

    J.V.P 🧭♥️ ජයවේවා !....🙏🖐️

    • @meepeachandrasena
      @meepeachandrasena 4 หลายเดือนก่อน

      මාලිමාවට ජය වේවා

    • @meepeachandrasena
      @meepeachandrasena 4 หลายเดือนก่อน

      Npp❤❤❤❤❤

  • @vlixstudio2758
    @vlixstudio2758 2 ปีที่แล้ว +544

    මේක බලන අපිත් ඉතින් JVP/NPP තමා... එකම විසදුම ඒක විතරයි... ❤❤

    • @thedevileater
      @thedevileater 2 ปีที่แล้ว +3

      3%

    • @anuruddaanu1674
      @anuruddaanu1674 2 ปีที่แล้ว +18

      @@thedevileater උබලට ඕනි තවත් මේරට විනාශ කරන්නද ගොඩ එන්න අදහසක් නැද්ද තවත් ගොනෙක් වෙන්න එපා බන් බොරු වන්චනිකයින්ට අහු වෙන්න එපා ☝☝☝☝

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@thedevileater giya paara🤌

    • @thedevileater
      @thedevileater 2 ปีที่แล้ว +3

      Ilaga para 3% >>>>>>0.003

    • @hasinduerandika6536
      @hasinduerandika6536 2 ปีที่แล้ว +8

      3% thiyana nambuwa 69 laksheta ne bro😆 waradunu tan hadan hari paare yamu❤️ dan mati kataa kiyeuwata palakne

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 ปีที่แล้ว +2

    හරක් තවමත් ඉන්නව මේ රට කාපූඋන්ටම චන්දෙ දෙනවලු.චන්දෙ මොකාට දුන්නත් මිනිසුනේ මිනිස්සු එකාවගේ එකට ඉමු පොදු අරමුනු දිනාගමු.මම දෙන්නෙ j v p yata.

  • @winielts
    @winielts 11 หลายเดือนก่อน +1

    Our backing to JVP

  • @chamindusuneth
    @chamindusuneth 2 ปีที่แล้ว +95

    වැදගත් විඩියො එකක්❤😊

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +47

    Social experiment කරමු දිගටම 💪

  • @accountingshanthamanikkadu357
    @accountingshanthamanikkadu357 6 หลายเดือนก่อน

    සුපිරි වැඩක්

  • @rathwije1579
    @rathwije1579 7 หลายเดือนก่อน +1

    ජේවිපි,ජවිපේ,ටිල්වින් සිල්ව,tilvin ,silva,lal kantha,ලාල් කාන්ත,samantha vidyarathne,jvp sri lanaka,sri lanka politics,npp srilanka,anura kumara dissanayaka,the patriot ,දේශප්‍රේමියා …ජේවිපි,ජවිපේ,ටිල්වින් සිල්ව,tilvin ,silva,lal kantha,ලාල් කාන්ත,samantha vidyarathne,jvp sri lanaka,sri lanka politics,npp srilanka,anura kumara dissanayaka,the patriot ,දේශප්‍රේමියා …

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +47

    විදේශගතව සිටින අපේ පවුල්වල පවුල් වල සියලුම දෙනා දෙන්නෙත් මෙදාපාර ජේවීපී තමයි මල්ලි

  • @sadaruwannishshanka
    @sadaruwannishshanka 2 ปีที่แล้ว +201

    කාටවත් චන්දෙ නොදෙන් උන් ඉන්නකන් රට හැදෙන්නෙ නෑ...

    • @sriyanibernadethfernando6622
      @sriyanibernadethfernando6622 2 ปีที่แล้ว +13

      උන් නිසා මීහරක් පාර්ලිමේන්තු යනවා,
      දැන් උනුත් පෝලිම් වල😀😀😀

    • @jayalathpremalal288
      @jayalathpremalal288 2 ปีที่แล้ว +15

      කාටවත් දෙන්නේ නැහැ කියන උන්ගෙන් වැඩි හරියක් පොහොට්ටුවට දෙන්නේ

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +2

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු

    • @rameigap
      @rameigap 2 ปีที่แล้ว

      සත්තකින්ම

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว

      Okun rajapakshalata ghanna inna un

  • @rathwije1579
    @rathwije1579 7 หลายเดือนก่อน +1

    ජේවිපි,ජවිපේ,ටිල්වින් සිල්ව,tilvin ,silva,lal kantha,ලාල් කාන්ත,samantha vidyarathne,jvp sri lanaka,sri lanka politics,npp srilanka,anura kumara dissanayaka,the patriot ,දේශප්‍රේමියා …keep up

  • @indikabandaradiwarathna2350
    @indikabandaradiwarathna2350 6 หลายเดือนก่อน

    👍 නියමයි

  • @newlanka7945
    @newlanka7945 2 ปีที่แล้ว +43

    හැබැයි මොන ප්‍රශ්න තිබ්බත් අපිට නිදහසේ හුස්ම ගන්න රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා හින්දා...කියල කියන උන්ගේ කන පැලෙන්න ගහපන්...

    • @gimhan32
      @gimhan32 2 ปีที่แล้ว +1

      රෙස්පෙක්ට්

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +40

    මාන් දන්න වා අශෙන් අයියා ජෙවිපි තාමා ඉතින් 🥰👍

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +2

    ජයවේවාමාලිමාවට..❤🧭❤️🧭❤️👑️👍🧭❤️🌹

  • @chathupriyadarshana7577
    @chathupriyadarshana7577 ปีที่แล้ว +2

    💚💚💚