සෙන්කඩගල ගැහැනුන් සිනා සයුරේ ගිල්වූ කතාව | Samantha Vidyarathne | 2024.02.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 636

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 5 หลายเดือนก่อน +119

    සුපිරි කතාව ,, බදුලු රිදී සීනුව ,, මන් දැක්කා ,, ඉස්සරහා ඉදගෙන ඉන්න ගැහැණු බොහෝ අය ,, කතාව අහමින් සතුටු කදුලු පිහිනවා,,, පපුවට වැදුණු කතාවක් ,, ජය වේවා 2024

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      නූතන දරුවෙක්, නූතන ගැහැණියෙක්, නූතන පිරිමියෙක් සහ නූතන පාලකයෙක් බිහිකර රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට ප්‍රධාන බාධා වන දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා සම්ප්‍රදායිකයා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා පසු පස ගොස් තවදුරටත් රට විනාශ කිරීමට වීරිය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් තම දරුවන්ගේ පරම හතුරෝ මිස රටේ දරුවන්ගේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ නොවෙති. දරුවන්ගේ අනාගතය විනාශ කළේ මේ දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දෙමාපියෝ සහ වැඩිහිටියෝ බව දරුවන් විසින් මැනවින් අවබෝධ කරගත් දින නිවසින් තම දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කැලෑවට එළවා දැමීම නම් වැළකිය නොහැක.

    • @rohithaAmaranayaka-fi2bv
      @rohithaAmaranayaka-fi2bv 4 หลายเดือนก่อน +8

      ඔබ හරි...මේ මාලිමාවට ජය ගෙනෙන බදුල්ලේ බිහිවු ජනතාවගේ රිදි සිනුව...සමන්ත...සහෝදරයා ....

    • @PiyasenaMedawatta-ez7si
      @PiyasenaMedawatta-ez7si วันที่ผ่านมา +1

      Q

    • @user-pd5yc6qe5z
      @user-pd5yc6qe5z วันที่ผ่านมา

      ⁷❤

  • @isurusampath8647
    @isurusampath8647 5 หลายเดือนก่อน +196

    අපිට පක්ෂයක් නෑ රටක් විතරයි තියෙන්නේ ඒ රට ගොඩගන්න අපි මාලිමාවට ඡන්දෙ දෙනව ආදරෙයි මගේ මව් බිමට❤

    • @VjkDarshana
      @VjkDarshana 5 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤

    • @sujkot5550
      @sujkot5550 5 หลายเดือนก่อน +3

      ❤❤

    • @dayasilva9685
      @dayasilva9685 5 หลายเดือนก่อน +4

      ❤❤❤👍🤝

    • @janakafranando497
      @janakafranando497 5 หลายเดือนก่อน +7

      ඒ උදාර හැගුමට ජාතියේම ගෞරවනීය ශීර්ෂ ප්‍රනාමය ජයෙන් ජයම වේවා ජාතික ජනබලවේගයට මාලිමාවට මාතෘභූමියට හදවතින්ම ආදරය කරන සියලුම දෙනාට ජයවේවා ජයවේවා💪💪 ජයවේවා

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      නූතන දරුවෙක්, නූතන ගැහැණියෙක්, නූතන පිරිමියෙක් සහ නූතන පාලකයෙක් බිහිකර රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට ප්‍රධාන බාධා වන දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා සම්ප්‍රදායිකයා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා පසු පස ගොස් තවදුරටත් රට විනාශ කිරීමට වීරිය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් තම දරුවන්ගේ පරම හතුරෝ මිස රටේ දරුවන්ගේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ නොවෙති. දරුවන්ගේ අනාගතය විනාශ කළේ මේ දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දෙමාපියෝ සහ වැඩිහිටියෝ බව දරුවන් විසින් මැනවින් අවබෝධ කරගත් දින නිවසින් තම දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කැලෑවට එළවා දැමීම නම් වැළකිය නොහැක.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 5 หลายเดือนก่อน +138

    යහපත් සමාජයක් ගොඩ නගන්න .උගුර ලේ වෙනකම් කෑගහල අනේක විද . දුක් වේදනා වින්දපු .ආදරනීය ගොරවනීය විශිෂ්ට නායකයෙක් .සමන්ත මහත්මා .ඔබට සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤👍👍👍👍

    • @bhagyathilini6606
      @bhagyathilini6606 4 หลายเดือนก่อน +1

      @@RuwanJanaprasada-jm9rl sorry uncle..oyage reply ekt hina una newei..mek Bala Bala iddi ape podi nangi phone eka udurala waradeemakin oy emoji awit thiyenne...😐

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl 4 หลายเดือนก่อน

      @@bhagyathilini6606 ok පුතා සමාවන්න

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl 4 หลายเดือนก่อน

      @@bhagyathilini6606 සමාවන්න

    • @WeerakoonBanda-cu9zh
      @WeerakoonBanda-cu9zh 4 หลายเดือนก่อน +1

      😅😅

    • @gunadasalhewage2369
      @gunadasalhewage2369 4 หลายเดือนก่อน +2

      😊😊😊😊😊❤

  • @merilkurera7815
    @merilkurera7815 5 หลายเดือนก่อน +94

    දරුවන් වෙනුවෙන් වත් මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..

    • @rohithaAmaranayaka-fi2bv
      @rohithaAmaranayaka-fi2bv 4 หลายเดือนก่อน +5

      දරුවන් හට ආදරේ ඇති වැඩිහිටියන් මාලිමාවට එක් වෙන්න

  • @user-xo6iz5jx4h
    @user-xo6iz5jx4h 5 หลายเดือนก่อน +67

    මහනුවර කාන්තා බලවේගය ට ජයවේවා ...❤❤❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      නූතන දරුවෙක්, නූතන ගැහැණියෙක්, නූතන පිරිමියෙක් සහ නූතන පාලකයෙක් බිහිකර රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට ප්‍රධාන බාධා වන දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා සම්ප්‍රදායිකයා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා පසු පස ගොස් තවදුරටත් රට විනාශ කිරීමට වීරිය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් තම දරුවන්ගේ පරම හතුරෝ මිස රටේ දරුවන්ගේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ නොවෙති. දරුවන්ගේ අනාගතය විනාශ කළේ මේ දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දෙමාපියෝ සහ වැඩිහිටියෝ බව දරුවන් විසින් මැනවින් අවබෝධ කරගත් දින නිවසින් තම දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කැලෑවට එළවා දැමීම නම් වැළකිය නොහැක.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      රටේ අතීතයේ සහ වර්තමානය තුළ හොරකමක්, වංචාවක්, ස්ත්‍රී දුෂණයක්, සිදුවුණා නම් එහි පිටිපස සහ එහි නිර්මාණකරුවා දේශපාලූවා, සමාජවාදියා, වාමාංශිකයා, පූජකයා, වෘත්තිය සම්ති නායකයා නම් තවදුරටත් උන් පිටුපස යන පුරවැසියෝ ත්‍රස්තවාදියෝ මිස මිනිසුන් නොවෙති.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +99

    එක වචනයක් අහක දාන්න බෑ..
    ඒ තරං වටින කථාවක්.....
    සාමාන්‍ය පුත්ගලයෙක් නෙවේ අපේ වාසනා වට මේ රටේ බිහිවූ උතුම් ගුන ඇති දේශපාලකයෙක්.උගතෙක් ජනතා හිතවාදී යෙක් ආදරනීය මනුස්සයෙක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 5 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @user-qn2yg1bt8h
      @user-qn2yg1bt8h 5 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @sanjeewakumara2046
      @sanjeewakumara2046 5 หลายเดือนก่อน +2

      ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +1

      🇱🇰🎉👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
      🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
      🇱🇰 ජයෙන්ම ජයවේවා!!!!
      🇱🇰 මානව හිතවාදී දේශප්‍රේමී
      රට ජාතියට හිතාදර ලක්
      මවට ආදරය කරන සමන්ත
      විද්‍යාරත්න මහතා ඇතුළු
      අරගලයට කැපවෙන සැමටම
      👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰
      හොර බොරු නැති මැරවරයින්
      ගෙන් තොරව වහල්ලූන් නොවී
      නිදහස් නිවහල් ස්වෛරී
      හොර බොරු නැති වහල් බවෙන්
      ගැලවී ජීවත් වියහැකි 🇱🇰 සමෘද්ධිමත්
      ආර්ථික සංවර්ධනය ස්ථාවරය
      ගොඩ නංවා නව ශ්‍රීලංකාවක් අපි
      ගොඩ නංවා ගනිමූ.
      🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾 ජයවේවා!!!

    • @user-nc2qv9br2w
      @user-nc2qv9br2w 4 หลายเดือนก่อน +1

      Niwerathy

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 หลายเดือนก่อน +38

    අනිවාර්යෙන් ජාතික ජනබල වේගයට වේගයෙන් බුද්දිමත්මත් රටට ආදරේ සැවොම එකතුවෙවී ජයවේවා ජයනියතයි මැදපෙරදිග සිට!!!

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 5 หลายเดือนก่อน +60

    සුපිරි පැහැදිලි කිරීම ස්තුතියි සමන්ත සහෝදරයා

    • @UpulNishantha-vo6ew
      @UpulNishantha-vo6ew 4 หลายเดือนก่อน

      කාන්තාවන් මුලික කරන්න ගමනක් යෑමට අදහස් නොකරන්.පරාජය එතනමය.විස්වයේ බලපෑම් වෑඩියි.

  • @udanthasampath7195
    @udanthasampath7195 5 หลายเดือนก่อน +37

    ජයවේවා ජාතිකජනබලවේගය

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 5 หลายเดือนก่อน +38

    Jayawewa jayawewa ජයවේවා ජයවේවා npp jvp 2024🏆️🏆️🏆️🎄🎄🎄🏅🏅🏅🏅🇱🇰🇱🇰🇱🇰

  • @chamarasandaru6438
    @chamarasandaru6438 5 หลายเดือนก่อน +34

    ජය වේවා NNP

  • @wijayarathnabanda4753
    @wijayarathnabanda4753 5 หลายเดือนก่อน +33

    ජයවේවා ❤❤❤❤

  • @tharakaherath7538
    @tharakaherath7538 5 หลายเดือนก่อน +112

    500% ඇත්ත කියන්නේ අද ඉදන් මාලිමාවට මාත්❤❤❤❤❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 5 หลายเดือนก่อน

      ❤🎉

    • @user-ow3dk5bb9i
      @user-ow3dk5bb9i 4 หลายเดือนก่อน +1

      මම JVP පකෂය ගැන ගැන, හරියට දන්න මිනිහෙක්

    • @user-ow3dk5bb9i
      @user-ow3dk5bb9i 4 หลายเดือนก่อน +1

      මම මම ගැන වැඩි විස්තර කියන්නෙනෑ තොපි කරන වැඩනිසා

    • @user-ow3dk5bb9i
      @user-ow3dk5bb9i 4 หลายเดือนก่อน

      තේරුම් අරගන වැඩකරනවනම් මමත් එකතුවෙනව

    • @user-ow3dk5bb9i
      @user-ow3dk5bb9i 4 หลายเดือนก่อน

      නමුත් මටනම් තවම උබල කියපු කතාවක් තවම කරල පෙන්නල නෑ

  • @mayasato6653
    @mayasato6653 5 หลายเดือนก่อน +28

    මෙදාපාර චන්දෙ වෙනකං අල්ලගෙන හිටපල්ලා ආදර මිනිසුනේ.
    මේ මාස කිහිපයක් නොමැරි ජිවත් වෙයල්ලා.
    අතු අග මල් පිබිදෙනවා ඇස් දෙකෙන්ම දැක ගන්න වාසනාව උදාවේවා.
    මේ තැනට මේ පක්සය ගේන්න ලේ දහඩිය වගුරපු දිවි පුජා කරපු සැම සියලු දෙනාටම පිං සිදුවේවා.
    ජේසු පිහිටයි.
    මගේ රටට යහපතක්ම වේවා.!❤

  • @bhagyaissurunee3640
    @bhagyaissurunee3640 3 หลายเดือนก่อน +7

    අපට යහපත් රටක් ගොඩනගන්නට උගුර ලේ රහ වනතුරු ජනතාව ට කරුණු මනා ලෙස පහදා දෙන ඔබ තුමාට මාගේ ගෞරවනීය ආචාරය වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි!🎉

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 5 หลายเดือนก่อน +17

    ජ.වි පෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා සංවිධානය වූ ආදරණීය සෙංකඩගල ආදරණීය බුද්ධිමත් ගැහැණු අපි එක මිටකට දිරිය කතුනි ජයග්‍රාහී ගමනා'න්තයකට අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම්.! 🙏🌹🌷❤️💜💕💖💖💕💜❤️🌷🌹🙏💜💕🌹🙏

  • @deshabandu4005
    @deshabandu4005 5 หลายเดือนก่อน +24

    අපි සුදානම්.... ඔබලාට බලය අරන් දෙන්න...❤❤

  • @thiumiappshara2728
    @thiumiappshara2728 5 หลายเดือนก่อน +27

    ❤❤❤❤..ජය වෙිවා ජාතික ජනබල වෙිගයට ❤❤❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 5 หลายเดือนก่อน +35

    ජයවේවා ජයවේවා මාලි මාව ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @deshabandu4005
    @deshabandu4005 5 หลายเดือนก่อน +59

    ලොකු ආඩම්බරයක් තියෙනවා... මුළු රටම හොරුන්ගෙන් බේරා ගැනීම සදහා පැමිණි සියළුම කාන්තාවන්ට ජයවේවා.... Npp ❤❤❤ජයවේවා...

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      නූතන දරුවෙක්, නූතන ගැහැණියෙක්, නූතන පිරිමියෙක් සහ නූතන පාලකයෙක් බිහිකර රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට ප්‍රධාන බාධා වන දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, මිත්‍යාවාදියා, ආගමිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා සම්ප්‍රදායිකයා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා පසු පස ගොස් තවදුරටත් රට විනාශ කිරීමට වීරිය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් තම දරුවන්ගේ පරම හතුරෝ මිස රටේ දරුවන්ගේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ නොවෙති. දරුවන්ගේ අනාගතය විනාශ කළේ මේ දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දෙමාපියෝ සහ වැඩිහිටියෝ බව දරුවන් විසින් මැනවින් අවබෝධ කරගත් දින නිවසින් තම දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කැලෑවට එළවා දැමීම නම් වැළකිය නොහැක.

  • @lakiya333
    @lakiya333 5 หลายเดือนก่อน +23

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා ❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 5 หลายเดือนก่อน +25

    ජයවේවා 👌 ජයවේවා ✊

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      රටේ අතීතයේ සහ වර්තමානය තුළ හොරකමක්, වංචාවක්, ස්ත්‍රී දුෂණයක්, සිදුවුණා නම් එහි පිටිපස සහ එහි නිර්මාණකරුවා දේශපාලූවා, සමාජවාදියා, වාමාංශිකයා, පූජකයා, වෘත්තිය සම්ති නායකයා නම් තවදුරටත් උන් පිටුපස යන පුරවැසියෝ ත්‍රස්තවාදියෝ මිස මිනිසුන් නොවෙති.

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 4 หลายเดือนก่อน

      ජයවේවා !❤

  • @manoriabesingha425
    @manoriabesingha425 5 หลายเดือนก่อน +21

    🎉ජය වේවා ❤🎉🎉

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 5 หลายเดือนก่อน +13

    ජය නියතයි සහෝදරයා
    ❤️💪✌️

  • @SamanSamanabedda
    @SamanSamanabedda 5 หลายเดือนก่อน +39

    සමන්ත සහෝදරයා, කොච්චර අර්ථවත් කතාවක්ද? අපි අගය කරනවා. බය වෙන්න එපා මේ පින් ජනාදිපති බලයේ ඉන්නේ තව මාස 7යි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      රටේ අතීතයේ සහ වර්තමානය තුළ හොරකමක්, වංචාවක්, ස්ත්‍රී දුෂණයක්, සිදුවුණා නම් එහි පිටිපස සහ එහි නිර්මාණකරුවා දේශපාලූවා, සමාජවාදියා, වාමාංශිකයා, පූජකයා, වෘත්තිය සම්ති නායකයා නම් තවදුරටත් උන් පිටුපස යන පුරවැසියෝ ත්‍රස්තවාදියෝ මිස මිනිසුන් නොවෙති.

    • @rohithaAmaranayaka-fi2bv
      @rohithaAmaranayaka-fi2bv 4 หลายเดือนก่อน

      ඔබ හරි...මාලිමාව යනු උගත් රටට ආදරේ කරන සහෝදර /සහෝදරියන් ගෙන් සමන්විත ව්නය ගරුක පපක්ෂය ක්...

  • @user-nl8fv9de3x
    @user-nl8fv9de3x 5 หลายเดือนก่อน +32

    රත්තරන් හඞක් සහො මසුරන් කතාවක් සහො රදී ගැලපීමක් සහො ඩොලර් ගැලපීමක් සහෝදරයා

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 3 หลายเดือนก่อน

      You are correct. Nice to listen.
      Jayaweva to my country. Npp.
      Jayaweva Npp npp Npp npp Npp.

  • @soisvejai8771
    @soisvejai8771 5 หลายเดือนก่อน +26

    විශිෂ්ඨයින්ගේ තෝතැන්න මාලිමාව ජයවේවා ජාතික ජන බලවේගයට 🙏

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 5 หลายเดือนก่อน

      ❤🎉

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      රටේ අතීතයේ සහ වර්තමානය තුළ හොරකමක්, වංචාවක්, ස්ත්‍රී දුෂණයක්, සිදුවුණා නම් එහි පිටිපස සහ එහි නිර්මාණකරුවා දේශපාලූවා, සමාජවාදියා, වාමාංශිකයා, පූජකයා, වෘත්තිය සම්ති නායකයා නම් තවදුරටත් උන් පිටුපස යන පුරවැසියෝ ත්‍රස්තවාදියෝ මිස මිනිසුන් නොවෙති.

    • @ranjithsilva1928
      @ranjithsilva1928 4 หลายเดือนก่อน

      🧭🧭🧭🧭

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 5 หลายเดือนก่อน +15

    ❤❤❤❤ජයවේවා

  • @arunashantha6738
    @arunashantha6738 5 หลายเดือนก่อน +11

    සමන්ත සහෝදරයා ඔබ ලංකාවේ සියළුම කාන්තා සමුළු ටික අනිවාර්යෙන් අමතන්න ඒක ගොඩක් වටිනවා, එකට හේතුව ඔබම තේරුම් ගන්න, ජයවේවා

  • @chithravithanagenpp
    @chithravithanagenpp 5 หลายเดือนก่อน +11

    ඔලු වටයි,හදවත ටයි,දැනෙන කතා වක් හාස්‍ය ය මුසු කරලා මරු .මේ පාර වත් ඔක්කොම එක්තුවෙලා රට ගොඩ දාලා අපි ගොඩ යමු.❤❤❤❤❤❤❤❤

  • @sunilgamage9605
    @sunilgamage9605 5 หลายเดือนก่อน +19

    සමන්ත විද්යාරත්න මහත්මයා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි දැනුවත් කිරීමට.❤

  • @mgpc4733
    @mgpc4733 5 หลายเดือนก่อน +9

    ජයවේව from Canada

  • @kmr4931
    @kmr4931 5 หลายเดือนก่อน +18

    NPP ♥️💯

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 4 หลายเดือนก่อน +5

    අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්....නැ දැන් එහෙම හීනයක්..දැන් මෙය සැබෑවෙනම හීනයක්.ඉස්තුතියි සමන්ත සහෝදරයා .

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 หลายเดือนก่อน +9

    Jayawewa ❤

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 หลายเดือนก่อน +8

    Jayawewa

  • @jagathfernando6433
    @jagathfernando6433 4 หลายเดือนก่อน +3

    👍🏼👍🏼👍🏼නියමෙටම කිව්වා.ජයවේවා !

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 5 หลายเดือนก่อน +10

    ජයවේවා ❤💪🙏

  • @kudalunukaapi1851
    @kudalunukaapi1851 5 หลายเดือนก่อน +29

    ජයවේවා සෙංකඩගල පුරවරය

  • @rohansa6463
    @rohansa6463 5 หลายเดือนก่อน +9

    Jayawewa👍👍👍👍👍👍👍

  • @maarafernando
    @maarafernando 3 หลายเดือนก่อน +3

    මෙතරම් හොඳට පැහැදිලි කළ කථාවකින් සවන් පිනවූ බුද්ධිය පිරවූ සහෝදරය, ඔබතුමන්ට ආදරෙයි, ගොඩක්!

  • @jayadewa5253
    @jayadewa5253 5 หลายเดือนก่อน +10

    I love ❤ samantha very nice
    Speech and Addressing to people excellent politician
    God bless to you go ahead like that thank you 🙏

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 3 หลายเดือนก่อน +3

    බුදු සරණයි දෙවිපිහිටයි ජයවෙිවා ඔක්කොටම

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 5 หลายเดือนก่อน +9

    ❤ super speaker, congratulations.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 หลายเดือนก่อน +8

    Most powerful power of JVP presentation! Ladies can change the Island trust on them even party leaders finding real educational ways of modern capitalism!

  • @nihalranjith6375
    @nihalranjith6375 5 หลายเดือนก่อน +5

    ජයම වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 5 หลายเดือนก่อน +8

    Good Good Good news sir budusaranai ❤❤❤❤

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 5 หลายเดือนก่อน +12

    මෙි රටෙි මම කැමතිම ගමි චරිතයක් තමයි මෙි

  • @ChathumRathnayaka
    @ChathumRathnayaka 5 หลายเดือนก่อน +9

    100% ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subodasoisa1355
    @subodasoisa1355 3 หลายเดือนก่อน +4

    පුපිරි චරිතයක් තමයි සමන්ත සහෝදරයා මාලිමාවට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 5 หลายเดือนก่อน +10

    Npp ❤jaya

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 5 หลายเดือนก่อน +7

    අභිමානයක් ඇතිකොට ලක්මවට
    මඟේ
    යුගමෙහෙවරක් කරවන එනදිනය
    හැඟේ
    මෙය සිහිනයක් නොව ජය ටැ‍ඹ
    ලඟයි වගේ
    නව යුගයක් තනමු මේ රට ඔබයි
    මඟේ

  • @user-er8sn7eo2e
    @user-er8sn7eo2e 5 หลายเดือนก่อน +9

    Sahodaraya uba aththatama Uwe sinuwa ❤❤❤❤

  • @bonnywidanage6163
    @bonnywidanage6163 5 หลายเดือนก่อน +10

    N P P ❤❤❤❤❤❤

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 5 หลายเดือนก่อน +6

    Jayaveva sahodaraya Niyamai ❤❤❤❤

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 5 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤Npp

  • @user-hy9hn3vz3w
    @user-hy9hn3vz3w 5 หลายเดือนก่อน +8

    සමන්ත ඔයා සුපිරි ❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน +8

    Malimawata jaya wewa ❤❤❤

  • @upasirik8199
    @upasirik8199 5 หลายเดือนก่อน +6

    ජයවේවා ජාතික ජන බලවේගය ට ජයවේවා!!!
    මාතෘභූමිය දිනේවා!!!

  • @bugzdesilva8216
    @bugzdesilva8216 5 หลายเดือนก่อน +7

    Budusaranin mewara ape rata dinewa malimawa dinewa ❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 5 หลายเดือนก่อน +4

    සමන්ත සහෝදරයා ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ජය ♥️ ජය ♥️ ජය ♥️ ජය වේවා ❤❤❤❤❤❤

  • @user-kh7er9ff4u
    @user-kh7er9ff4u 5 หลายเดือนก่อน +5

    ඔබට දීර්ඝ ආයු ලැබේවා.
    සෙන්කඩගල මැණිකේ ලාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
    මාලිමාවට ජයවේවා ජයවේවා
    රටේ ඉන්න කූඩු කාරයො කොමිස් කාක්කො කප්පම් කාරයො දූශිත දේශපලකයො
    අලූ ධූලි වේවා

  • @nimesh_nanayakkara
    @nimesh_nanayakkara 5 หลายเดือนก่อน +11

    NPP ❤❤❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Vhwayahakheya,seyalumadaveyangahakheyadaerya,ahewadayabalayan,jayogranaya,labahwa

  • @user-me6gl1on2y
    @user-me6gl1on2y 5 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤Athi Visistai Sahodaraya Kathawa .MALIMAWATA JAYA WEWA.

  • @chinthakasajith8842
    @chinthakasajith8842 5 หลายเดือนก่อน +4

    මගෙ රටට ඔබ තුමන්ලාගෙ නායකත්වය ඉක්මනින් ම ලැබේවා ❤❤❤

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 5 หลายเดือนก่อน +4

    හොඳම දේ හොඳම විදිහට ජයවේවා

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 หลายเดือนก่อน +25

    නුවර කන්තා සුනාම්යටත් සුබ පැතුම් ..හොරණ..»»බටුව්ට..

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 หลายเดือนก่อน +6

    හැඟුම්බර කතාවක්.❤

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 5 หลายเดือนก่อน +10

    රටත් ජනතාවත් බේරා ගැනීමේ මහා ජනතා සටනට උර දී සීටීන උදාර කාන්තා පරපුරට අපගේ ගෞරවය උපහාරය මෙසේ පල කර සිටිමු. ❤❤🎉🎉🎉
    ලෞකික විෂයයෙහි කාන්තාවට හිමි තැන අද්විතීය යි. මනුසත් බව ඉහලටම ඔසවන සැබෑ ආදරයේ උල්පත වූ අම්මලා ඉන්නෙ එතැනයි. සෙනෙහෙබර ළඛැඳිය ඉන්නෙ එතැනයි. දයාබර සොයුරිය ඉන්නෙ එතැනයි. හැම නිවසක්ම එකලු කරන සුදිල ගෙපහන බඳු අනලස් ගෘහනිය ඉන්නෙ එතැනයි. සංස්කෘතිය පවරා දායාද කොට දුන් දේශයේ මාතු පරපුර ඉන්නෙ එතැනයි. රට ගොඩ නගන මෙහෙයට උර දූන් නිම්හිම් නොමැති එඩියෙන් බලයෙන් සවියෙන් හෙබි දිරිය කත ඉන්නෙ එතැනයි. ඒ උදාර අභිමානනීය ගෞරවනීය කාන්තා පරපුර එක මිටට රොද බැඳි එකම තැන ජාතික ජන බලවේගය යි. ජනතාවට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා. මාලිමාවට ජය වේවා. ලංකා මාතාව දිනේවා!❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 5 หลายเดือนก่อน +8

    අපිට පුදුම වෛරයක් තියෙන්නේ ඇගේ ලේ ටික වතුර වෙනව සහෝදය මුන්ව පොලවට පස් කරන්න ඕන මාලිමාව ට ජය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ජය වේවා ජාතික ජනබල වේගය ජය ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️♥️ ❤️♥️❤️❤️💜🌹🍁 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ සතුට වැඩියි බුදුසරනයි

  • @user-ri7vr6wp9z
    @user-ri7vr6wp9z 5 หลายเดือนก่อน +7

    මෙවන් උත්තුංග,රටට,ජනතාවට ආදරය කරන මිනිසුන් පෙරගමන්කරුවන් වීම,අනාගතයේ පෙරමග සුභලකුණු බව සහතිකයකි.රොද බදිමු,පෙළගැසෙමු ,ගොඩනැගෙමු,රට හදමු!මාලිමාවට ජය නියතයි .මාලදිවයිනෙ අපි

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 12 วันที่ผ่านมา +1

    සහොදරයා අපෙ අදරයත්❤npp යටපමනයි ජයවෙ වා අපිට,

  • @user-hi7qr6nv8w
    @user-hi7qr6nv8w 5 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @samanaluthge296
    @samanaluthge296 5 หลายเดือนก่อน +10

    🧭🧭🧭🧭වෙ 💃💃💃💃💃💃💃💃 හෙට අනුරාධපුර ......

  • @siriyawansaau135
    @siriyawansaau135 5 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @nimalfonseka7887
    @nimalfonseka7887 5 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වේවා 💪❤️💐

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 4 หลายเดือนก่อน +1

    අනීවාර්යෙන්ම සහොදරයා ජයවේවා ජාතික ජනබලවෙගයට❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithawaidyarathne9836
    @thusithawaidyarathne9836 5 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน +2

    ආදරණීය අපේ සමන්ත මහත්මා ඔබට දීර්ගායුස ලැබේවා ❤

  • @user-ve7ll9wb7q
    @user-ve7ll9wb7q 5 หลายเดือนก่อน +4

    ජය NPP

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 4 หลายเดือนก่อน +1

    Good morning puthe. Jayaweva jayaweva jayaweva To my country To my innocent People Who are starving and suffering in my country. From Sweden. Jayaweva.

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 4 หลายเดือนก่อน +1

    ශාලාවේ ඉන්න අයගේ මූණු දැක්කම හිතා ගන්න පුළුවන් මෙයාල ඇවිල්ලා ඉන්නේ අවංකවම කියලා. ජයවේවා. අපේ ලස්සන රට ආයෙත් ගොඩ නගමු.

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d 4 หลายเดือนก่อน +3

    හසලක රිදී සීනුව...කතාව ලියලා බිත්තියෙ ගහගෙන හැමදාම කියවන්න තරමි හිතෙනවා...ජාතික ජන බලවෙිගයට ජය වෙිවා...

  • @Freway9507
    @Freway9507 4 หลายเดือนก่อน +2

    යකෙක් අහන් ඉන්න පුලුවන්,හිනාවෙවී කීවාට 100% ක් ඇත්ත කතාවක් ජනතාවත් ඒ විදියට එකතු වෙන්න ඕන එයාලට තනියම කරන්න බැහැ වෙනසක් කරමු අපිට එපා රටට ජය🎉

  • @disanayakadisa1969
    @disanayakadisa1969 5 หลายเดือนก่อน +3

    jayawewa supire wachana tika

  • @anomagamage801
    @anomagamage801 5 หลายเดือนก่อน +2

    දළදා සමිඳුන්ගේ පිහිටෙන් ....මාලි මාවට ජය නියතයි ....තව තවත් අපේ රටේ කාන්තාවන්ට ශක්තිය ලැබේවා ....ධෛර්යය ලැබේවා ....මුළු රටටම දළදා සමිඳුන්ගේ පිහිටයි .....

  • @chandrakumari8728
    @chandrakumari8728 5 หลายเดือนก่อน +3

    මහත්තයො හැබයි මෙදපාර හොරැ ටික කන්නෙ ගහැනුන්ගෙන් හොදට මතක තියාගන්න.😂 ❤ ඔබට දහිරිය සශක්තිය යොදබල ශක්තියම ලැබේවා ජයවේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 3 หลายเดือนก่อน +1

    MY angel son. Great speech and
    you Tell the truth ALLWAYS. Good
    Luck take Care.From Sweden.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 หลายเดือนก่อน +5

    පහාරාද අසුරයා බුදු හාමුදුරුවන්ට කියනවා මුහුද ව්ශ්මයක් වෙන්නේ නන් දෙසින් ගලන ජලය ජලය ලුනු රස නිසා(1 කරුනක්) ..මට පුදුම ජේව්පි නොවන පිරිස අතරට ඔහුනුත් ජේව්පි යේ ව්නයටම හැඩ ගැසෙනව එකත් ව්ශ්මයක් මා කියම්

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 5 หลายเดือนก่อน +2

    அன்புள்ள தாய் மர்கள் சகோதர்களே.வணக்கம்.நாங்கள் எல்லோரும் npp

  • @lathishaleti1618
    @lathishaleti1618 5 หลายเดือนก่อน +5

    රටේ ඉහලම පුටුවේ ඉන්න පාලකයා හාල් k 20 දෙන්නම් ජන්දේ දෙන්න කියනවා වගේ කතාවක් නේ එතකොට ඒ මිනිහා හොදාකාරාවම දන්නව මුන්ට කන්න නෑ කියලා උන්ට දිගටම කකා ඉන්න මුන්ට ටික දවසකට කන්න හාල් ටිකක් දීලා ජන්දේ ඉල්ලනවා කල්පනා කරල බලන්න අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය මසුරන් කතාව සමන්ත සහෝදරයා හැබැයි ඔබ තුමාගේ ශරීර සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ උගුර ලේ රහ වෙනකම් කෑගහන්නේ නැතුව මාලිමාවට ජයවේවා 👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน

      🇱🇰 හරියටම හරි.
      🇱🇰 ඇත්ත තත්වය.
      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 5 หลายเดือนก่อน +4

    මාලිමාවේ රිදී සීනුව, සමන්ත විද්‍යාරත්න සහෝදරයාට ජයෙන් ජය ලැබේවා.

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 5 หลายเดือนก่อน +3

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 3 หลายเดือนก่อน +1

    You Another hiro in my country Jayaweva jayaweva jayaweva To my country. Jayaweva jayaweva jayaweva To my country To npp
    NPP JAYAWEWA. From Sweden.

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 5 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජයවේවා ජවිපෙට ජය ♥️❤️❤️💜🌹🌹🌹🌹🌹🌹❣️ ❣️❣️❣️❣️❣️❣️❤️‍🩹♥️♥️🍁❣️❣️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohananura6664
    @rohananura6664 5 หลายเดือนก่อน +3

    මෙන්න සමිපුර්නයෙන්ම රටෙ අද තත්වය ඉතා කෙටි විනාඩි ගනනකින් පැහැදිලි කලා....මෙකත් නොතෙරෙන මිනිස්සු ඉන්නවා නමි ඒ උන්ගෙ ජාතකෙ වරදක්....මාලිමාවට ජයවෙිවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @thilinawitharana229
    @thilinawitharana229 5 หลายเดือนก่อน +2

    Npp jayawewa.bless u.❤❤❤❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 5 หลายเดือนก่อน +2

    Samantha sahodarayage kathawa niyamai. ❤❤❤❤

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 3 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් තමයි සමන්ත ව්ද්‍යාරත්න කියන්නේ ජයවේවා NPP

  • @user-dl8hd9en3h
    @user-dl8hd9en3h 5 หลายเดือนก่อน +4

    Npp❤🎉