NPP THEME SONG | එක්වෙමු අපි සැම එකසේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • NPP THEME SONG | එක්වෙමු අපි සැම එකසේ

ความคิดเห็น • 297

  • @digitalmartpc441
    @digitalmartpc441 4 ปีที่แล้ว +185

    මෙවර AKD නාවොත්, රටක් නෑ මතු වට...ජය වේවා AkD..

    • @keshankulathunga2143
      @keshankulathunga2143 2 ปีที่แล้ว +32

      උබෙ comment එක අද ඇත්ත වෙලා බං

    • @slstory6160
      @slstory6160 ปีที่แล้ว +10

      Yes

    • @pasindudilshan9876
      @pasindudilshan9876 ปีที่แล้ว +20

      අවුරුදු 3කට කලින් ඇත්ත තේරුම් ගත්ත කෙනෙක්

    • @sarasavi7898
      @sarasavi7898 11 หลายเดือนก่อน +5

      උඹෙ කතාව ඇත්ත වුණා බං

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 3 หลายเดือนก่อน +3

      ඇත්තටම දැන් තමයි තේරෙන්නෙ

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +155

    මාරම ලස්සනයි .අනිත් පක්ෂ වගේ නායකයා නෙමෙ මේ සිංදුවල රට ඔක්කොම ගැන කියවෙන්නේ දැන් තමා තෙරැම් යන්නේ ❤

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว +4

      ow un kiyewwe un ganama rata rakina wiruwa kiyay appachchiy kiyagena eth mewala kiyanne rata gana🤩😍

    • @UnilakeshanLP
      @UnilakeshanLP หลายเดือนก่อน

      අලුත් සින්දුවනම් අනුර ව focus කරලම තමයි හදල තියෙන්නෙ. ඒකට වඩා මේක සුපිරි ❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +49

    දුර ගමනක් යන අපි ගමන පටන් ගත්තෙ හෙමින් හෙමින් නමුත් නිවැරදි මාවතේ,,අපි දැන් අරමුණ ලගටම ඇවිත්,,ආදරනීය සහෝදරවරු නේ,,හදමු අවංකව අපේ රට ♥️♥️

  • @chandrickaantony850
    @chandrickaantony850 5 ปีที่แล้ว +84

    ඇත්තටම හිතට දැනෙන වදන්. කදුලුත් එනවා. අනේ අපිටත් දැනෙන රටක් විදින්න ලැබේවා.👍👍👍👍AKD මාලිමාව නිහඩ විප්ලවය ට මිනිස් සිත් අවදිව වෙනස වේවා!!!!,ජය

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel ปีที่แล้ว +3

      අද ඔයා සතුටු වෙනවා ඇති එදා පටන් ජවිපෙ ගැන ඔබ තබපු විශ්වාසය පිලිබඳ

    • @SriLnka7
      @SriLnka7 17 วันที่ผ่านมา

      දැන් මේ කතාව ඇත්ත වෙලයි තියෙන්නේ ❤

  • @machinistslanka506
    @machinistslanka506 ปีที่แล้ว +22

    සියල්ල සුදානම් 75 වසරක් සාපය නිමාකිරිමට මුල් වෙඩිල්ල මාර්තු 9 පාලත් පාලන චන්ද ආරම්භ කරමු මාලිමාවට ජයවේවා

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm หลายเดือนก่อน +1

      කොහොමත් මේ යුගය එනවා ,👍

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +54

    අපේ කාලේ ලස්සන රටක් හදන්න ජාතික ජනබල වෙිගෙට රට බාර දෙමු වසර 5,, කට,,,,👍👍👍👍

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +38

    මින් ඉදිරියට තම රටේ අනාගත පරපුරේ සුබසිද්දිය වෙනුවෙන් වහල් මානසිකත්වයෙන් මිදිලා යහපත් දේශයක් ගොඩනැගීමට තිබෙන එකම ක්‍රමවේදය හා බලාපොරොත්තුව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම යුතුමය ස්තුතියි ජයවේවා Npp

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว +22

    අන්ත්ම අවස්තාව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ පාර ජාතික ජනබල වේගය දිනවමු ජය වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓

  • @revolution6108
    @revolution6108 ปีที่แล้ว +41

    හෙට පිනිසයි අප සිතුවේ ඔබ වෙනුවෙන් එය පැතුවේ❤️ ජයවේවා #NPP

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +59

    එදා අනුර ආවනම් අද මොන තරම්.සුන්දරද...

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +60

    මගේ රටේ හදගැස්ම.
    අපේ රටේ ජනතාවගේ නායකයා AKD ❤️

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +37

    හෙට පිණිසයි අප සිතුවේ
    ඔබ වෙනුවෙන් එය පැතුවෙ 😘❤

  • @lasiththaraka853
    @lasiththaraka853 ปีที่แล้ว +25

    🤙🤙🤙🤙👍👍👍🤗🤗🤗මාර ලස්සන සින්දුවක් හදවතටම වදිනවා මලිමාවට ජය ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @bernadethwarnakulasuriya2354
    @bernadethwarnakulasuriya2354 5 ปีที่แล้ว +54

    AKD දිනවමු ජාතික ජන බලවේගය ජයවේවා

  • @danuuda3990
    @danuuda3990 5 ปีที่แล้ว +59

    අපිත් ජාතික ජනබලවේගය සමඟයි ❤️❤️

  • @sihinatvpreschool1525
    @sihinatvpreschool1525 11 หลายเดือนก่อน +32

    ආදරෙයි.අපි ඉක්මනන්ට අපේ රට හදමු

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +25

    ඔන්න දැන් වෙලාව ඇවිල්ලා .හැම පැත්තෙන්ම ලස්සන හැඟුම් උපදවන ගීතයක් .ජයවේවා NPP !

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 2 ปีที่แล้ว +35

    රටට හෙටක් දෙන්න....
    එක්වෙමු අප සෑම එකසේ.....❤️

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +11

    එකෙමිම දිනනවා Npp ජයවෙිවා 👍💪💪🙏❤️

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +16

    අපට පුතේ මගක් නැතේ
    මේ මග මිස යමන් පුතේ.

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm หลายเดือนก่อน

      මේ පාර නම් වරද්ද ගන්න එපා කවුරුත් පසුතැවෙන්න වෙන්නේ,අරුන් අවොත් ආයි මැරෙන කන් යන්නේ නැ ,ඉතුරු රටත් කයි

  • @jbsaumya7876
    @jbsaumya7876 8 หลายเดือนก่อน +11

    මගෙ රටට දළදා හිමිසරනයි මගෙ දැයට දළදා හිමිසරනයි සැපතින් සපිරුනු නිවහල් දෙරනයි උපතින්මාහට මේ හැම උරුමයි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +13

    ජයවෙිවා අනුර සහොදරයාට 👍💪💪🙏❤️❤️💪💪

  • @slworld1329
    @slworld1329 5 ปีที่แล้ว +30

    💕💕💕💕කාලෙකට පස්සෙ ❤වතට දැනෙන සින්දුවක් 💕💕💕💕

  • @keerthi12345100
    @keerthi12345100 5 ปีที่แล้ว +36

    ජතික ජනබලවෙගයට ජයවෙවා.

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 8 หลายเดือนก่อน +18

    මේ නිර්මානය එදාට වඩා අද වැදගත් වෙලා නේද ජෙප්පො අනාගතෙ සිදුවන විනශය කල් තියාම දැක්කෙ මෙහෙමයි❤

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +23

    එකෙන්ම ජාතික ජනබලවේගය දිනවනවා

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +12

    Jvp ❤ NpP ජයවේවා

  • @hasithnuwan8628
    @hasithnuwan8628 5 ปีที่แล้ว +43

    මින්සුනේ බුද්ධිමත්ව එකතුවන්න අපි අපේ රට හදා ගමු

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +18

    පරම්පරා වන්දනාවෙන් තොර නිදහස් නිවහල් මව් රටක් වෙනුවෙන් මගේ ජන්දය ලබා දෙනවා

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 ปีที่แล้ว +12

    Exhalent songs it gives a great grip and energy for the true people 💪🏆🕊️ melody voice lyrics equally fantastic bless for the future leadership Jvp 👏💕 Npp

  • @premathilakapremathilakatp6611
    @premathilakapremathilakatp6611 5 ปีที่แล้ว +25

    🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔 ජය 🇱🇰 J V P ජය ශ්‍රී ,ජය ජය ජය ශ්‍රී ලන්කා

  • @prabathlandege6743
    @prabathlandege6743 5 ปีที่แล้ว +18

    akd jayawewa

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 ปีที่แล้ว +15

    සැම පැතුම ඔබයි.ජයවේවා දරුවනේ,ජයවේවා!.

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +19

    ආදරණීය මිනිසා ... Obata jaya❤️❤️❤️

  • @valueadded4865
    @valueadded4865 4 ปีที่แล้ว +14

    අැත්තටම ලස්සන වැඩක්.

  • @sumedaariyasingha5756
    @sumedaariyasingha5756 ปีที่แล้ว +14

    ජය මාලිමාව ජය වේවා අනුර කුමාර

  • @sunethrawickramarachchi7466
    @sunethrawickramarachchi7466 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +19

    සැවොම එක්වෙන්න කාලය හරි,,,ජයවෛිවා,,,,

  • @jimunidesilva1846
    @jimunidesilva1846 5 ปีที่แล้ว +37

    ජාතික ජන බලවේගයට ජයවෙවා !!!.

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 9 หลายเดือนก่อน +5

    එක්වෙමු අපිසැම එකසේ. මාලිමාවට ජයවෙිවා ❤❤❤

  • @craigsrck4382
    @craigsrck4382 2 ปีที่แล้ว +20

    අනිත් ඔක්කොම මගුල්වලට දුන්නා. මේකටත් දිලා බලනවා

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 ปีที่แล้ว

      Habay mek magulal newee sago.deela blnn ek satayk jaya wewa

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +16

    මේ.භෞතික.සත්‍ය.අගයකරන.සැබෑ..
    මිනිසාගේ.නායකත්වයෙන්.ගොඩනගමු.
    අපි අපේ.මව්බිම...මැරෙමු.සතුටින්.⁣ඉඳල

  • @asokakh1563
    @asokakh1563 5 ปีที่แล้ว +14

    Ekwemu api sema ekase dinawannata 2020 ta akd npp.jayawewaa akd

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 ปีที่แล้ว +6

    Jaya wewa NPP 🧭🧭🧭🧭

  • @sisirakumara1462
    @sisirakumara1462 5 ปีที่แล้ว +16

    Npp niyatha jaya

  • @maheshambepitiya4737
    @maheshambepitiya4737 2 ปีที่แล้ว +9

    සාමාන්‍ය මිනිසාට තේමාවක්

  • @sampathperera5953
    @sampathperera5953 10 หลายเดือนก่อน +18

    දැන් නියමයි...රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන්ම වෙන්වු හදවතට දැනෙන නිර්මාණයක්....

  • @ranjithgamage3329
    @ranjithgamage3329 ปีที่แล้ว +4

    Very well done NPP keep it up Jayawewa ❤ 🙏 🇱🇰 👏 👍 👌 ❤

  • @chandradissanayake8693
    @chandradissanayake8693 5 ปีที่แล้ว +13

    AKD (Sri Lanka 🇱🇰Jayawewa)

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +5

    අලුත් දේශයක් ගොඩනැගීමට වෙරදරමී

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +8

    ජයවෙිවා 👍👍👍👍 ජවිපෙට

  • @tilakn4513
    @tilakn4513 5 ปีที่แล้ว +21

    Good luck and All the best Sri Lanka.

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +12

    NPP ජයවේවා

  • @slcomrade148
    @slcomrade148 4 ปีที่แล้ว +12

    jayawewa NPP

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +6

    Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2025 💯💯💯💯💯💯💯💯💝💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dinukaperera4478
    @dinukaperera4478 7 หลายเดือนก่อน +3

    AKD AKD AKD,ජනතාවාදී ආණ්ඩුවක් හදමු...

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 ปีที่แล้ว +9

    Yes we will definitely do it together let's change immediately and stick with Jvp

  • @percywick7005
    @percywick7005 4 ปีที่แล้ว +6

    Npp ජයවේවා

  • @SamithaC-f5l
    @SamithaC-f5l 29 วันที่ผ่านมา +1

    ඔක්කොම පක්ෂ වලින් ලස්සනම සිංදුව ලස්සන රටක් හදන්න ශක්තිය ලැබේවා ජය වේවා NPP

  • @dilleepatharaka3151
    @dilleepatharaka3151 11 หลายเดือนก่อน +3

    අනෙක් පක්ෂ වල ඒ පක්ෂයේ නායකයෝ පුම්බලා ගීත නිර්මාණය වෙන්නේ.මෙයම ඇති තේරුම් ගැනීමට

  • @dewshakarunarathna5369
    @dewshakarunarathna5369 5 ปีที่แล้ว +12

    best of luck

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +7

    Npp ජය වේ‍වා❤

  • @tribelife7650
    @tribelife7650 5 ปีที่แล้ว +8

    Esata kandulakk awaa poyata handa peawase viruwannta dahiriya , desayata daruwannta wasanawewewa subapala lebewaa NPP Jayawewa.

  • @sumithragamage4717
    @sumithragamage4717 5 ปีที่แล้ว +7

    Jayama wewa..adurin aliyata akd......janapathi karmu....

  • @nalindasampath4677
    @nalindasampath4677 5 ปีที่แล้ว +13

    ඒ්.කේ.ඩි

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 26 วันที่ผ่านมา +1

    හදවතින්ම අඟට දැනෙන මෙන්න ගීත
    ආදරෙයි..ජනතාවට මයි කඩේ යන්නෙ..ජය

  • @kinarudigantha7532
    @kinarudigantha7532 20 วันที่ผ่านมา +4

    හෙට පිණිසයි අප සිතුවේ...
    ඔබ පිණිසයි එය පැතුවේ...🗿🔥
    Nailed it..💅❤

  • @dilansandaruwan1895
    @dilansandaruwan1895 5 ปีที่แล้ว +17

    Jaya ewwa!!💓💓💓

  • @rathnasena9294
    @rathnasena9294 2 หลายเดือนก่อน +1

    අහන්ඉන්න ආසයිසහෝදරය.සහෝදරිය.npp.jvp.ඩයව්ෆවා.❤❤❤❤❤

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +4

    දශක හතකට වඩා වැඩි කාලයක් දූෂිතයින්ගේ පාරාදීසියක්වු අපගේ මවුබිම ගලවා ගැනීමට උපන් අපේ පන්තියේ සුජාත පුත්‍ර අනුර කුමාර දිසානායක සහෝදරය
    මුල්වරට අදහාගත නොහැකි තරම් බහුතර ජනතාවක් අපගේ ගම්බිම්වල මාලිමාව වටා රොද බැඳ හමාරයි
    මහ පොළොවේ සැබැ යතාර්ථය දකින්නට එළඹෙන මාර්තු 9 වනදා වනතුරු අපේ හැම නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු
    දේශයේ හැරවුම් ලක්ෂය මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @supunnawoda8050
    @supunnawoda8050 ปีที่แล้ว +4

    Congratz NPP

  • @HiranManjula
    @HiranManjula 4 ปีที่แล้ว +9

    Listened to 100 times. best song ever.

  • @mahenkumarage9145
    @mahenkumarage9145 4 ปีที่แล้ว +9

    Love you

  • @needslanka5593
    @needslanka5593 4 ปีที่แล้ว +10

    AKD..💗💗💗❤💗💗

  • @ranjithgamage2901
    @ranjithgamage2901 5 ปีที่แล้ว +12

    great approach NPP, keep on and rewrite the new political era in srilanka .

  • @anuruddaanu1674
    @anuruddaanu1674 8 หลายเดือนก่อน +2

    එක්වෙමු අපි sema එකසේ❤❤❤❤❤🎉🎉

  • @SammySathya
    @SammySathya 5 ปีที่แล้ว +13

    Excellent song with really good meaning. The hopes and dreams of a country rests on the shoulders of the NPPM and AKD. Onwards to victory !

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +5

    ජයවේවා!!!!

  • @ChitraPerera-x3n
    @ChitraPerera-x3n 20 วันที่ผ่านมา +1

    Wow!!! හරිම ලස්සනයි.
    “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” රටම අනුරට🧭
    NEXT PRESIDENT AKD💜🤛🏽

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 ปีที่แล้ว +3

    Only one team npp jvp can bilve no more political we bilve 💗💗💗💗💗💗💗💗💗👍🎆🇮🇹🇱🇰💗👍🖐🙏

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 ปีที่แล้ว +6

    මේ පාර මාලිමාවට

  • @sivarajahjeyanthan6019
    @sivarajahjeyanthan6019 4 ปีที่แล้ว +8

    வாழ்த்துக்கள்

  • @amilasampath1353
    @amilasampath1353 5 ปีที่แล้ว +11

    👍👍👍👍👍

  • @Susantp253
    @Susantp253 ปีที่แล้ว +5

    ❤ ජය වේවා. අපිට පුලුවන් උපරිම කරනවා. ආදරෙයි AKD

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 ปีที่แล้ว +4

    Good thanks.

  • @dichiisc
    @dichiisc 2 หลายเดือนก่อน +1

    මේ පාර අපි හරි පැත්තට හැරෙමු... ජාතින ජන බලවේගය ❤❤❤

  • @poorni880
    @poorni880 2 หลายเดือนก่อน +2

    අලුත් හෙටක් අලුත්ම ගමනක් ❤❤❤❤

  • @senatharavinda8097
    @senatharavinda8097 ปีที่แล้ว +4

    වෙන පක්ශ වල වගේ සින්දුවෙන් නායකයගෙ පම්පෝරි වැඩ ගැනයි උගෙ විඩියොයි නෑ කෙලින්ම රට ගැනයි ජනතාව ගැනයි සදහන් වෙන්නෙ

  • @මොංටි
    @මොංටි ปีที่แล้ว +2

    සහෝදරවරුනි සහෝදරියනි මේක අපි දිනන්නම ඕනි❤❤

  • @user-lu9cl2qs5k
    @user-lu9cl2qs5k 5 ปีที่แล้ว +12

    Jvp 👍

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +5

    Npp ❤️❤️❤️❤️

  • @sarasavi7898
    @sarasavi7898 11 หลายเดือนก่อน +4

    දැන්වත් අපි අපේ රට හදමු..මාලිමාව සමග එක්වෙමු

  • @wasananishanthidvc
    @wasananishanthidvc หลายเดือนก่อน +1

    අනුරට කෝටියයි 👍 ජයවේවා 🥷🇱🇰👍

  • @HirunKarunaratne
    @HirunKarunaratne 2 หลายเดือนก่อน +2

    2019: ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට ආචාර්‍ය මහාචාර්‍යවරුන් 200කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්පාදනය කිරීම.
    2024: ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සෑම ක්ෂේත්‍රයක්ම හා ප්‍රජාවක්ම ආවරණය වන පරිදි ඒ ඒ ක්ෂේත්‍රයන්ට හා ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයන් සහ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීම.
    ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️

  • @maduwanthirupasinghe9456
    @maduwanthirupasinghe9456 4 ปีที่แล้ว +4

    obe jaya mage rate jayayi ....

  • @yamunamalkanti
    @yamunamalkanti 18 วันที่ผ่านมา

    අපේ රටට තෙරුවන්ගේ බලය ලැබේවා බුදුසරණයි

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 5 ปีที่แล้ว +6

    Lankaawe inne minissuda harakda kiyala 16 balaa ganna puluwan

  • @anilkalugala4391
    @anilkalugala4391 4 หลายเดือนก่อน

    Wonderful nice meaning full of beautiful song 🎸🎼NPP❤❤❤💯💯💯🙏from London 🇱🇰🇬🇧👍

  • @piyarathnasenanayake845
    @piyarathnasenanayake845 ปีที่แล้ว +1

    Harima arthawath niyama sinduwak, ❤❤❤Gayanayath niyamai. Idiriyedi meweni nirmanayata siyalu ganan in bihiwewa. MALIMAWATA JAYA

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 28 วันที่ผ่านมา +3

    කලකට පස්සෙ දේශාභිමාන හැගීම ක් දෙන ගීත