සින් -දුවක් සමග | Sin-Duvak Samaga Ep 01 (Amali Eheliyagoda & Prathibha Prabha) on MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • සුනිල් එදිරිසිංහයන් ගැයූ ,බණ්ඩාර ඇහැළියගොඩයන් විසින් රචිත 'දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ' සින්දුව ගැන රචකයාගේ දියණිය කියන සංවේදී කතාව.
    #maharutv
    #bandaraeheliyagoda
    #amalieheliyagoda
    #duwenumbamagepranayai
    #Sunil Edirisinghe
    #Trending

ความคิดเห็น • 92

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +45

    මටත් ,මගෙ පන වගේ හිටිය මගේ ආදරනීය තාත්තව මතක් වුනා..ඒ රත්තරන් තාත්තා අද ජීවතුන් අතර නෑ ..

    • @snehaniru7685
      @snehaniru7685 ปีที่แล้ว +6

      මටත් හෙමයි මගෙත් තාත්තා ජීවතුන් අතර නැ එයාලට අපි නිවන් සුව ලැබේවා කියා පතමු

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් ඇතී වෙන්නේ නැති ගීත කොච්චර බණ්ඩාර ඇහැලියගොඩ යන් රචනා කරල තියෙනවද හැම ගීතයක් ම හරිම ලස්සනයි

  • @anuperera5162
    @anuperera5162 ปีที่แล้ว +5

    මගේ ආදරණීය තාත්තා මතක් වුනා,කොහොමත් බංඩාර ඇහැලියගොඩ මහතා හදවතට දැනෙන ඉතාමත් හැගුම්බර ගීත රචකයෙක්,මගේ පුංචිකාලෙ අමාලි නංගි ,පොඩි නංගි,මල්ලි එක්ක ඇසුරු කරන්න ලැබුනත් කාලයක් එක්ක ඒ හැමදේම වෙනස්වුනා නෙ,සුභ පතනව ඔයාටත් නංගිටත් මල්ලිටත් ආදරණීය බංඩාර මහත්මයාටත්

  • @jayalathandradi1180
    @jayalathandradi1180 10 วันที่ผ่านมา

    මට දූලා 3 දෙනෙක් ඉන්නවා. මේක අහන්න අමාරුයි .එච්චරට වේදනාවක් දැනෙනවා.ඔබ සියලුම දෙනාටම ජේසු පිහිටයි බුදු සරණ වේවා

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 ปีที่แล้ว +19

    බොහොම හෘදයාංගම අවංක අදහස් ....ස්තූතියි අමාලි. මගේ කුඩා කාලය සිහි වුණා ඇතැම් සිදුවීම් ඇහෙනකොට. ගොඩක් ශක්තිමත් දියණිවරුන් ගේ පිටුපස ඉන්නේ ඒ වගේ අප්‍රමාණ පියවරුන් සහ මව්වරුන්....
    මම ආසම සින්දුවක්..මේ ගීතය බොහෝ දියණිවරුන් ට සෙත් පිරිතක් වගේ. ස්තූතියි මහරු 💐❤️

  • @swarnaabeyasekerag.2968
    @swarnaabeyasekerag.2968 ปีที่แล้ว +4

    මමත් ආසම ගීතයක්..මගෙ දුවගෙ මංගල දිනයෙත් මෙය වාදනය කලා..අමාලි ඒ ගීය තවත් වර්ණවත් කලා..ස්තූතියි ඔබ දෙන්නටම.

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 ปีที่แล้ว +13

    නංගිලා දෙන්නාම ගොඩාක් සංවේදි කලා මාව...සත්තකින්ම අමාලි නංගී මගේ තාත්තා එක්ක මාත් හිතින් සක්මන් කලා...ජීවිතයේ මිහිරි අමිහිරි මතක එක්ක ජීවිතය විඳින්න පුරුදු පුහුණු උන ඔයාටත් මටත් ඕනම දෙයක් දරාගෙන ඉන්න ශක්තිය ලැබීම හරිම සතුටක් නංගී ❤️❤️ සුබපැතුම් ආදරණීය ප්‍රතිභා හා.අමාලි නංගී ❤️❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    බන්ඩාර ඇහැලියගොඩ මහත්මයා ලියපු සින්දු හරිම ලස්සනයි.මගේ තාත්තත් අපිව හැදුවෙ බොහොම දුක් විඳල මතක් වෙනකොටහරිම දුකක් දැනෙනවා.මගේ ගෙදරට අරන් ගියා එයා අසනීප වෙලා මාසයක් විතර මන් ලඟ තියා ගත්තා.එයා ගමේ යන්නෙනෑ කියලමට පොරොන්දු වෙලා හිටිය .නමුත් ගමේ හිටිය මගේ සහෝදරියක් තාත්ත බලන්න තකහනියෙ මගේ ගෙදරට ඇවිත් තාත්තට බල කරලා ගමේ එන්න කියල තාත්ත අපේ ගෙදරත් හොරෙන් බස් එකක නැගල ගෙදර ඇවිත්,ඊට ටික දවසකට පස්සෙ තාත්ත හදිසියෙ අසනීප වෙලා මේ ලෝකයන් ගියා.මට මේදේ නිතර මතක් වෙනව මගේ ලඟ හිටියනම් කියල මම මැරෙන කම් ඔය දේ අමතක කරන්න බැරිවේවි එයා දුක් විදල අපිට හොඳට කන්න බොන්න දුන්න ඒකයි දුක

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +5

    හරිම ආස අර්ථවත් ගීතයක්. කොය්තරම් ඇහුවත් ඇති වෙන්නෑ

  • @gangaperera5246
    @gangaperera5246 ปีที่แล้ว +8

    හරිම ලස්සන , අර්ථවත් ගීතයක් . මගේ තාත්තා ජීවතුන් අතර nehe. ඒ අඩුව මම ජීවත් වන තුරාවට දැනෙනවා. මගේ wedding එක වේලාවෙ දැනුණා. හරිම සංවේදී කතා බහක්.

  • @slrrproduction5196
    @slrrproduction5196 ปีที่แล้ว +17

    හරිම සංවෙිදිව අහපු වැඩසටහනක් එදා සහ අද ගොඩනගා ගත් ස්ථාවරත්වය ගැන පට්ටම ආඩම්බරයි ..❤️❤️❤️

    • @ruwank.
      @ruwank. ปีที่แล้ว

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    ඔබ බොහොම ආදර්ශමත් දෙයනියක්. මේ මහා පොලවේ paya gasa setena. 🙏🌹😘.

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว +6

    ඇත්තටම මේක අහද්දි තමයි මට දැණුනේ දුවක් කියන්නේම අන්සතු වස්තුවක් කියල.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාටම ස්තුතියි 🌹🌹🌹🌹🙏🙏🙏.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @prabodhawithanage6370
    @prabodhawithanage6370 5 หลายเดือนก่อน

    ඔබට මෙන්ම මටත් එහෙමයි,අහන්නම බැරි දෑසට කදුලු එන ගීතයක්.

  • @siddhi378
    @siddhi378 ปีที่แล้ว +10

    මෙවන් නිර්මාණාත්මක වටිනා දේවල් කරන්න "මහරු" TV හට ලැබේවායි සුබ පැතුම්.

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +2

    My father is my world hero. I also learned the life as same way. I know he looks at me everyday and saves me from difficulties I face with.

  • @theresameegodage2088
    @theresameegodage2088 ปีที่แล้ว +3

    අවංක කතාවක් හරිමආදරෙයි ඔයාලා දෙන්නාටම

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 ปีที่แล้ว +8

    තාත්තා කියන්නෙම මහ පොලොවක්..විසල් අහසක්..අනේ මන්දා.ලෝකයක්.

  • @pradeepalwis5068
    @pradeepalwis5068 ปีที่แล้ว +2

    මටත් දුවක් ඉන්නවා,මම කැමති ගීතයද මෙයයි,රසවිඳිනවිට මා සංවේදී වේ.

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +3

    Budu saranai ලස්සනයි දෙදෙනාම

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว

    මම කැමනිම ගිතය අදත්මට එ් ගිතය අහනෙකට අැෙඩතව එ්මාග දුව හින්දා ස්තුතියි

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +3

    හරිම ආදරනිය ගිතයක් මම අම්මා උනාට මගේ දුවට ලියලා දීලා තියෙනවා .අහන හැමදාම අඩන්න වෙනවාමයි.

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว

    බොහොම අපුර්ව දෙමවිපියන් යුවලක් ඔබේ දෙමාපියන්
    ඇත්තටම මගේ දෙමාපියන්ද ඔය ⁣වගේ මම හරිම සතුටුයි
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිට❤❤❤❤

  • @jayamalweerakoon8875
    @jayamalweerakoon8875 ปีที่แล้ว +1

    මටත් මගේ රත්තරන් අප්පච්චී සිය දහස් වරක් මතක් නූනා නෙමෙයි. 😥

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 ปีที่แล้ว +4

    මමත් ආසම ගීතයක්,,,

  • @vishakadesilva5953
    @vishakadesilva5953 ปีที่แล้ว +1

    මටත් මගේ රත්තරන් ආදරණියම තාත්තා මතක් උනා එයත් අද මම ලග නැහැ හරිම වෙිදනාවයි

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 5 หลายเดือนก่อน

    තාත්තා ගෙ සිංදුව නම් සදකිදුරැ බවේ 💙

  • @sumedhaweerasekara
    @sumedhaweerasekara ปีที่แล้ว +7

    "Behind every favorite song, there is an untold story" Great work!

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 ปีที่แล้ว +2

    I watched this from the beginning to the end. Actually , Amali you are a great personality created by another great legend.... First I caught it with your strong voice....Actually you are a real example for mothers, daughters ,entirely to all the people in a country like ours...May Tripple Gem Bless You and all your family including your beloved father and mother......❤️❤️❤️❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +10

    හරිම ආසා කරන ගීතයක් .mage තාත්තා ජීවතුන් අතර නැහැ .mage මනසින් මම තාත්තා එක්ක කොහේද ගියා .

  • @nbs7115
    @nbs7115 ปีที่แล้ว

    ඉතාම රසබර වැඩසටහනක්. ජිවිතයේ ඇසිය යුතු, දැකියයුතු සහ ආදර්ශයට ගතයුතු මෙවැනි හරවත් වැඩසටහන් කිරීමට කණ්ඩායමට ශක්තිය ධෛයිරිය ලැබේවා!...

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි....

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      පිරිත් පදයක් අසාගෙන ඔබ නිදා ගන්නට වෙලාවයි

  • @nayomiranaweera5469
    @nayomiranaweera5469 ปีที่แล้ว +3

    lassanai amali oyage pahadili kireema.🤗 mama asama karana sinduwak. duwekta watina paniwidayak.💝 mata mage thaththath oya wagema thamai adare dunne.

  • @milroyanthony63
    @milroyanthony63 ปีที่แล้ว +7

    මේ ගීතය ගැන කියන්න වචන මදි ....ඔබ දෙදෙනාටත් කියන්න බැරි තරම් ස්තුතියි ....මම දූවරුන් තිදෙනකු ගේ තාත්තා කෙනෙක් .

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    මම ගොඩක් පාර මේ කතාව ඇසුවා කමේඩ් කරන්න බැරීව ගියා වැඩ නිසා
    සැම දෙමවුපියෝම දරුවෝ දීහා බලන්නේ එක ඇසෙන් නොවේ
    දැන් රටේ තැනින් තැනින් ඇසේනා දේවල් අපේ කණට ඇසෙද්දී මුලු ඇඟම සීතල වෙලා යනවා බය වෙනවා
    සමහර තැන්වල තාත්තා දුව පරිහරටයට ලක් කරගනවාලූ මේවගේ දේවල් කරන්නේ සතෙක්දෝ කියලා සීතේ,,

  • @namalliyanagam7692
    @namalliyanagam7692 ปีที่แล้ว +3

    අමාලි බුදුසරනයි ඔයාට

  • @sandyajayawardana14
    @sandyajayawardana14 ปีที่แล้ว +2

    Jayama weawaa loku duwa

  • @AshaDealwis-nn8yg
    @AshaDealwis-nn8yg 11 หลายเดือนก่อน

    Prathiba superb

  • @chathuchanchana9227
    @chathuchanchana9227 ปีที่แล้ว +2

    Thaththala hemogema hadawath kathakarana githayak duwarunt mageth thaththa ne man thaththa dekalath ne. Eth matath me githaya aeheddi mage thaththawa deyenawa

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +2

    Ane amali duwa lassanata katha karanawa ahagena inna asai

  • @tharangafernando8328
    @tharangafernando8328 ปีที่แล้ว +1

    A very emotional and sad song''lost in memories.

  • @ruwank.
    @ruwank. ปีที่แล้ว

    ඔබතුමියගේ කථාව අහන කොට මගෙත් කුඩා කාලය මතක් වුනා..

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว

    දුව මේ ගැන විස්තර කරන කොට ත් ඇහැට කඳුලක්. ආවා..මටත් ඔය සින්දුව කවදාවත් කියන්න බෑ භාගයක් කියනකොට ඇඬෙනවා...

  • @kasunpasquel3045
    @kasunpasquel3045 ปีที่แล้ว +2

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +1

    Harima apuru kathawak🙏

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว +2

    He is a silent hero

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 ปีที่แล้ว +2

    Great

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Harima watina wadasatahanak

  • @pavithraniroshani4061
    @pavithraniroshani4061 ปีที่แล้ว

    මේ හැමදේම මටත් අයිති මගේ තාත්තා මට සිහිවෙනවා එයා අද ජිවතුන් අතර නැහැ 😢😢😢

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +3

    Obata MAGE hadawathinma negena Pranamayai.......minisathbhawe
    Prethimurthiyai..

    • @sujathaekanayake215
      @sujathaekanayake215 ปีที่แล้ว +2

      අපිත් .ඇහැලියගොඩ ..ලස්සනයි .ලක්ෂ න.කටහඬක් .තියෙන්නෙ .💐💐💐💐👍👍👍

    • @sujathaekanayake215
      @sujathaekanayake215 ปีที่แล้ว +2

      එහෙම .කාපු.එක .හොදා .මොකද දැන් .මිනිසුන් ට.කන්ඩ.නැ.කාපු.අයටත් .කන්ඩ.නැ

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 ปีที่แล้ว

    Respect ❤❤❤

  • @zafkamoozan8013
    @zafkamoozan8013 ปีที่แล้ว +3

    🥺🥺🥺

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว +2

    🥰❤️❤️❤️💞👍👍🥰

  • @janakaperera3073
    @janakaperera3073 ปีที่แล้ว

    Great ❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Mamath masa 6kara pasu esata kandulu dena Bandara eheliyagoda Adaraneeya Sunil Edirisinghayo Ratthna sri MOKATADA ME RATARA BIHIUNE PRAYOJANA NOGATTH UTHUM RATE UTHUM THAATHALA DUWALA PUTHALA TA RATAMA AHIMIKIREEMA Ape Abaagayayakmaya Eth doniye Obath Obe piyath Uthum piyavar lpaduna Puchi kirihodi valin pohosath sithak Ethi minisunThavama Innawa doniye.

  • @bharathiweerasinghe6839
    @bharathiweerasinghe6839 ปีที่แล้ว +6

    ඔබේ අදහස්වලට අපේ MAHARU TV අපේ ආදරය සහ ගෞරවය පිළිගන්වමු 🙏❤️

  • @janakifenando1837
    @janakifenando1837 ปีที่แล้ว +2

    Me sinduwa mata ahanna baha attatama godak adenawa aida kiyanna danne naha mage tattata godak adarei eya ada jeewatun atara naha

  • @priyankarasampath1853
    @priyankarasampath1853 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Shok ane kirihodi bathui 😋👍

  • @Zeenathzarrar
    @Zeenathzarrar 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nirmanijayarath5789
    @nirmanijayarath5789 ปีที่แล้ว +4

    ❤❤

  • @jeewanthiherath8880
    @jeewanthiherath8880 ปีที่แล้ว +2

    🌷🌷

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    යුරෝපයේ ඉන්න අපි ලංකාවේ. තරැණ පරපුර නොමග යවන එක හේතුව සොබනේ ?

  • @kalyaniperera1279
    @kalyaniperera1279 ปีที่แล้ว +1

    ❤️👍

  • @thusharisamaraweera8883
    @thusharisamaraweera8883 ปีที่แล้ว +3

    මේකෙ පිලිතුරු ගීතය කුමක්ද

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +3

      "අතින'ත අරන් යන විට සෙමින්
      නව නෑ සියන් සමගින් මෙසේ
      මංගල සිලෝ හඬ අබිබවා
      මට ඔබේ මුදු කටහඬ ඇසේ
      පියාණෙනි"
      ගායනය- සුනිල් එදිරිසිංහ
      තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +3

    👌👌👌👌👌👏🏻👏🏻👏🏻❤️❤️❤️❤️❤️

  • @tissajn4691
    @tissajn4691 ปีที่แล้ว +1

    A

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️💎💎🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @deslva9119
    @deslva9119 ปีที่แล้ว +2

    Pilithuru geethaya danna kenek kiannako 🥹

    • @amalieheliyagoda4270
      @amalieheliyagoda4270 ปีที่แล้ว +2

      "අතිනත අරන් යන විට සෙමෙන්
      නව නෑසියන් සමඟින් මෙසේ
      මංගල සිලෝ හඬ අභිබවා
      මට ඔබේ මුදු කටහඬ ඇසේ
      පියාණෙනී
      ඔබේ ඇමතුම් හඬ ඇසේ "
      සංඛනී එදිරිසිංහ ගයන මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණයක්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩක් අය කතාවට දෙවිවරැ එත් වැඩ කිසිම කමකට නැ ?අදකාලේ රට භාර ගන්න දගලන අයත් එවගේ තරැණ පරපුර නොමග යවන එක එයාල හැමදාම කලා කවදහරි එයාලට බලයකට එන්නම ඔනම හොද දෙයක් විනාශයට ඇදල දානව.ඔයගේ තාත්ත හරියටමම හිතන විදියටම හිතපු කෙනෙක්? මිනිහෙකුට සතුටින් ඉන්න හැමදේම ඔන නැ?

  • @sachinthahansinee6047
    @sachinthahansinee6047 ปีที่แล้ว +2

    pilithuru githee mokadda?danna kenek kiyannako

    • @amalieheliyagoda4270
      @amalieheliyagoda4270 ปีที่แล้ว +1

      අතිනත අරන් යන විට සෙමෙන්
      නව නෑසියන් සමඟින් මෙසේ
      මංගල සිලෝ හඬ අභිබවා
      මට ඔබේ මුදු කටහඬ ඇසේ
      පියාණෙනී
      ඔබේ ඇමතුම් හඬ ඇසේ "
      සංඛනී එදිරිසිංහ ගයන මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණයක්.

  • @nayanikoshika7051
    @nayanikoshika7051 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷💯💯💯❤️❤️

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว +1

    Hosts DNT call respectable ppl as maama or Nanda. Call them respectfully

    • @yehdhfdh4110
      @yehdhfdh4110 ปีที่แล้ว

      අක්කේ මම ඔයාව දැන්නවා.ජනකලා එකදි

    • @yehdhfdh4110
      @yehdhfdh4110 ปีที่แล้ว

      ඔයා හරි ම ලස්සනයි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Bandara Athauda Sunil Edirisingha Rattnasri Diulgane Ratata Swabadahamin Lokata Dun Uthumma Minisunmaya. EVAN Minisungen Weda nogath Rate Nayakathvayan Uthum Rata Agadayata damaa 134 Angoda una Duwe Ape Rate Anagatha Paramparawama Kaapu Me Rajavaru Apayata Yana dinaya wedi ethaka nove. EDATA obe uthum thathage Nama Ran akuren Ithihasaye liyawevi obe Namath Uthum Ratata Adambarayen Sihikaravi Doniye.

  • @srimthisri320
    @srimthisri320 ปีที่แล้ว +1

    Kopamana
    Ahewat.Amataka.kranna.bere.getayak.mage.duvage.wedden.Aka.matak.wenava

  • @manjularathnayake2532
    @manjularathnayake2532 ปีที่แล้ว

    මල්ලි මම ඔයාට සුභ පතනවා මේ වැඩ සටහන් වලට. ශ්‍රී කාන්ත දසනායක මහතා මගේ මාමා කෙනෙක්. එතුමා සමග ඔයා වැඩ සටහනක් කරලා තියනවා නම් මට ඒ link එක දාන්ට. ඔයාගේ contact no එක දාන්ට. තෙරුවන් සරණයි.

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe ปีที่แล้ว +2

  • @lakshikanadeeshani6382
    @lakshikanadeeshani6382 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️