දුවේ නුඹ මගෙ ප්‍රාණයයි | Cover | RAWEEN KANISHKA (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • "සිහිනයකි රෑ" ගායනය: රවීන් කණිෂ්ක
    ජාතික රූපවාහිනියේ 2018/11/25 දින විකාශය වූ "සිහිනයකි රෑ" වැඩසටහනින්
    මුල් ගායනය: විශාරද සුනිල් එදිරිසිංහ
    පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    Subscribe to:
    / @raweenkanishka
    Video copyrights belong to Sri Lanka Rupavahini Corporation

ความคิดเห็น • 372

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 5 ปีที่แล้ว +229

    රියැලිටි වැඩසටහනකින් හොදම සොයාගැනීම රවීන්

    • @erandanipriyanka3503
      @erandanipriyanka3503 3 ปีที่แล้ว +9

      Aniwaren

    • @prathapagekumari6619
      @prathapagekumari6619 3 ปีที่แล้ว +10

      Tv දෙරණෙන් හොයා ගත්ත අපේ කාලේ විශිෂ්ඨයාණෝ.රවීන් අයියේ ඔයාට බුදු සරණයි.

    • @wishwa864
      @wishwa864 ปีที่แล้ว +3

      True

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +3

      True

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +5

    Kiuanna vachana nha aiue. Attam lassannnnni

  • @SA_SLUK
    @SA_SLUK 5 ปีที่แล้ว +326

    රවීන් ඔබ ලද දෙමව්පියන් ඉතාමත් පිංවන්තයි , ඇත්තටම කොච්චර ආඩම්බර වෙන්න පුලුවන් ද මේ වගෙ රත්තරන් කොල්ලෙක් ඉද්දි 😍🙏

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 ปีที่แล้ว +16

      ඒක තමි හරි ඇත්ත. ඒ දෙමව්‍රපියත්ට අෙඉපේ ස්‍රබ පැතුමි !

    • @TGDhananjaya
      @TGDhananjaya 4 ปีที่แล้ว +7

      ow ane a demawpiyo me wage puthek labanath raween aiya a wage demawpiyo labanth godaaaaaaaaak pin karala thiyenawa.a wagema aya sathu hakiywan ruupaya manusheeya bawa me hamdema nomadawa labanth aya godaaaaaaaaak pin karala thiyenawa

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 ปีที่แล้ว +24

      ඔබේ දෙමවුපියන් කියනචා ඇති ‘ පුතේ නුබ අපෙ ප්‍රාණයයි’ කියා...එසේම ඔබ ජාතියේ අභිමානයයි මම කියමි.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 ปีที่แล้ว +7

      @@dayaranidealwis251 I agree with you👍👌

    • @mohammednizar4852
      @mohammednizar4852 3 ปีที่แล้ว +4

      👍

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 2 ปีที่แล้ว +23

    රවීන් පුතා,
    ඔබව ලද දෙමව්පියන් මොනතරම් පින්වන්තද.
    ඔබේ කටහඬ මේ අයුරින් අපට අහන්න ලැබුනේ අපේ පෙර පිනකටයි. ඉතාම සන්යමයෙන් ,නිවරදි උච්චාරනයෙන්, ගීතය තුලටම සමවැදී ඔබ ගයනාවිට ,අම්මා කෙනෙක් හැටියට මට දැනෙන්නේ මහා ලොකු ආඩම්බරයක් .
    ඔබ වැනි ,දක්ෂ ,නිහතමානි රත්තරන් පුතෙක් අපේ ලන්කා මෑනියන්ට උරුම වීම අපි කාගෙත් ආඩම්බරයට කරුනකි.
    රන්ගන හැකියාව වද ඉතා ඉහලයි
    ඔයාට ගොඩාක් ආදරෙයි රවීන් පුතා අපි හැමෝම..
    තෙරුවන් සරනින් නිදුක් නීරෝගී බවක් ,තව තවත් හැකියාවන් දියුනු වෙන්නත්,, සියලු දෙවියන් ගේ රැකවරනත් ඔයාට ලැබේවා 🙏🙏🙏

  • @yohandasanayake7327
    @yohandasanayake7327 3 ปีที่แล้ว +51

    මෙලෝ වැඩක් නැති දෙවෙනි ඉනිමෙන් අයින් වෙලා ලස්සන දෙයක් කරන්න. ජය වේවා. හැකියාව උපරිමයි

    • @wishwa864
      @wishwa864 ปีที่แล้ว +4

      අය්යෝ එයා තමයි හොදටම කරන්නේ 😍

  • @nilushisenadeera2873
    @nilushisenadeera2873 3 ปีที่แล้ว +23

    මං මලක් ලෙස නුබ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනහෙන හැටි දුවේ
    නුබ දැන උගත් පාඩම තමයි😥😥😥💔💔💔
    😥😥❤

  • @sanuhasnanukshafan2250
    @sanuhasnanukshafan2250 3 ปีที่แล้ว +57

    ජීවිත කාලෙ පුරාවටම ගෙවෙන හැම තප්පරයක් පාසාම අහන් ඉන්න පුළුවන් රවීන් ඔබේ ඔය හඬ 😭❤️👌

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว +20

    නව පරපුරේ දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නළුවෙක්. සුභ අනාගතයක් රවීන්!!!

  • @harsharuwan5190
    @harsharuwan5190 5 ปีที่แล้ว +132

    කියන්ඩ වචන නෑ රවීන් අයියේ...ඔයාගේ නම ලංකාවේ සංගීත ඉතිහාසේ රං අකුරෙන් ලියවෙයි.😍😍.බුදු සරණයි..!

  • @sandanigaweesha48
    @sandanigaweesha48 3 ปีที่แล้ว +3

    Mihiri hagimbara gayanayak.harima lassanai aiye.

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 3 ปีที่แล้ว +11

    රවීන් ඔයා කොච්චර පිං කරන්න ඇති ද ගිය ආත්ම වල රටක් ආදරය කරන කෙනෙක් වෙන්න
    බුදු සරණයි

    • @prasannaamarasinghe9524
      @prasannaamarasinghe9524 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @senakawijesekara5078
    @senakawijesekara5078 3 ปีที่แล้ว +6

    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ අභිමානවත් ගීතය චාරිත්‍ර වත් දියණියන්

  • @chithranganimenike243
    @chithranganimenike243 2 ปีที่แล้ว +37

    රවීන් ඔබ මේ තරම් දක්ෂයෙක් කියලා මම දැන ගත්තේ අදයි ජය වේවා 😃😃

  • @lakmalthilina342
    @lakmalthilina342 3 ปีที่แล้ว +32

    මගේ තාත්තා මන් ලග නෑ.... ඔහුගේ සිතුවිලි අයියේ මේ ගීතයේ වචන වලින් දැක ගත්තා ගත්තා. අයියේ ඔයාගේ සංගීත ජීවිතේට හදවතින්ම සුබ පතනවා.

  • @susinidilekha7707
    @susinidilekha7707 3 ปีที่แล้ว +25

    අපේ රටේ හඬවල් අතර ලස්සනම පිරිමි හඬක්.....
    ඉදිරියටම යන්න සුභපතමි.

  • @Slowzz430
    @Slowzz430 2 ปีที่แล้ว +18

    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි...
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි...
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    අප මී මුතුන් මිත්තන් එදා
    සිය ලේ කඳුළු දහදිය පුදා...
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ඒ ගෞරවය මගෙ දුව තමා
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ...
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නෙ ඒ අභිමානයයි
    ගෙනියන්නෙ ඒ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 ปีที่แล้ว +4

    Good luck raween

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +31

    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ අභිමානවත් ගීතය චාරිත්‍ර වත් දියණියන් වෙනුවෙන් ගැයූ ගීතය ගොඩක් ලස්සනයි

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว +3

    Aiye ragapamata wada gayanayen oyata loku gamanak yanna puluwan

  • @kavindyabandara4614
    @kavindyabandara4614 5 ปีที่แล้ว +80

    භාවනාවක් වගේ හිත නිවන අපූරු කටහඩක්..බුදු සරණයි..රවීන් ඔයාට..🎤🙏

  • @thilinimadushani7902
    @thilinimadushani7902 3 ปีที่แล้ว +83

    ගීතයට අනුගත වෙනවත් එක්කම එහි මිහිරිබව හිතේ ලැගුම් ගන්නවා රවීන්..අනාගතේ සංගීත ලෝකෙට ඉතා වටිනා මැණිකකි ඔබ...
    සුභ අනාගතයක් වේවා යි පතනවා...
    ඔයාගෙ ලෝකෙට දූ පැටියෙක් ලැබුණු දවසක රෑපවාහිනී වැඩසටහනකදී මේ ගීතය මුලින්ම ගායනා කරන්න.මගේ ආදරණීය ඉල්ලීමක් මේක.කරනවා නේද?😘❤️❤️❤️😍

    • @travelwithrandika6183
      @travelwithrandika6183 3 ปีที่แล้ว +2

      තිලිනි අපේ පත්තෙත් එන්න 💖💖👍😄

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +3

      Etthatama 👍👍

  • @pathmasirijayathilaka9366
    @pathmasirijayathilaka9366 2 ปีที่แล้ว +4

    Niyamai raveen aiye🙂🙂🙂

  • @samankumarishirani3082
    @samankumarishirani3082 2 ปีที่แล้ว +4

    Raween...oyage katahada hariyata bhaawanawak wage...kochchara ahagena hitiyath epa wenne ne...❤️❤️❤️❤️❤️

  • @user-js7jk6oi8f
    @user-js7jk6oi8f 5 ปีที่แล้ว +66

    කල හොදම විතරක් ඉතිරි වෙයි..සදාකල්ම හොදින් ඉන්න ....බුදු සරණයි අනුහස් ...👍👍👍👏👏👏👏🌹🌹🌹😊😊😊😊😊

  • @samadhisankalpana2482
    @samadhisankalpana2482 2 ปีที่แล้ว +11

    සමහර තැන් වලට අමරදේව ශූරීන්,සමහර තැන් වල ටී.එම්.ජයරත්න කෙනෙක් සමහර තැන් වලට සුනිල් එදිරිසිංහ කෙනෙක්.එතුමන්ලගේ මුල් ගායනයන්ට හානියක් නොවෙන්න ඊටත් වඩා රහට හරි ලස්සනට ගයනව.දවසින් දවස වයසට ගියත් ඔය හඬ පෞර්ෂය නම් වයසට යන්න එපා.😍🤗❤🎶👌 තෙරුවන් සරණයි..!🙏🙏🙏

  • @Ashi77772
    @Ashi77772 2 ปีที่แล้ว +17

    සරලවම කිව්වොත් භාවනාවක්🥺❤️

  • @thennakoon9251
    @thennakoon9251 2 ปีที่แล้ว +3

    Harima lassanai

  • @nishantha-mq2cg
    @nishantha-mq2cg 8 หลายเดือนก่อน +4

    ලස්සනයි අයියේ......ඒ කටහඩ භාවනාවක් 🥰🤍

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 หลายเดือนก่อน +4

    Harima lassanai ..මමත් ගොඩක් asa..ගීතයක් ..හදවතට දැනුණු ගීතයක් ..ඔබට suba අනාගතයක් ..🌷🌷🌷🌷

  • @shenudiyanna4448
    @shenudiyanna4448 3 ปีที่แล้ว +3

    Man me sinduwa ahala godk adwa aiya

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 ปีที่แล้ว +13

    ඇත්තම කියනවා නමි මෙි සිංදුව හරියටම කියන්න ආමාරැ සිංදුවක් අවංකව වෙන කවුරැත් සුනිල් ඒදිරිසිංහට කිටිටවුවට කියනවා ඇහැවාමයි. තෙරැවන් සරනයි

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +10

    නිතරම ඇහෙන ගීතයක් රේඩියෝ එකේ..රවීන් අයියගෙ හඩින් ඒ ගීතයට උපරිම සාධාරණයක් ඉශ්ට කරලා..මුල් ගීතය වැනිම වූ ඒ රසවත් බව ඒ විදිහමයි.අපේ පරපුරේ මහා ගාන්ධර්වයෙක් බදුයි ඔබනම්..😍❤️❤️පුදුම මිහිරියි ඒ ගීතය ඔබේ හඩින්..😍😍

  • @inushiashinshana9225
    @inushiashinshana9225 2 ปีที่แล้ว +4

    Aththatama harima lassanai aiye... 😊💐❤good luck aiye❤

  • @hashiproductionsinenglish4695
    @hashiproductionsinenglish4695 3 ปีที่แล้ว +30

    නව යෞවන පරපුරට පැරණි ගීත අහන්න ආසාව ඇති කරන හොද පුරුකක්.

    • @senehelathananayakkara1910
      @senehelathananayakkara1910 3 ปีที่แล้ว +2

      Raven you are so talented my son.l pray in my next birth you will be my son,latha from usA

  • @seethanandani8266
    @seethanandani8266 2 ปีที่แล้ว +3

    Budusaraniiii oba ravien adareeeeii

  • @samman3815
    @samman3815 5 ปีที่แล้ว +74

    ඉතා මිහිරි හැගීම් බර ගායනයක්. 👏

  • @thevindisahasnathevindisah3104
    @thevindisahasnathevindisah3104 2 ปีที่แล้ว +2

    Harima lassanai raween aiye mage perfect singer and actor raween aiye oyage katahada bawanawak wage hitha nimenawa raween aiyage idiri gamanata parthana karanawa

  • @Malshi02
    @Malshi02 2 ปีที่แล้ว +4

    Bhawanawak wage Ithma mihiri hadak 🙏❤

  • @shanishani9535
    @shanishani9535 3 ปีที่แล้ว +3

    Aththatama derana chanal ekata godak sthuthi.mewage daksha aya hoyagannawata.godak lassanai .mona song eka gayana kalath hadawathatama danenawa ...thank you obata.thawa thawath ediriyatama yanna labewa kiyala prarthana karanawa.bs

  • @nne7825
    @nne7825 3 ปีที่แล้ว +19

    හදවතේ ගායකයා ඔබයි අයියේ 💕💕💕💕💟💟💟

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +4

    Rarima lassani rawin ge voice eka ❤️❤️❤️❤️❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 7 หลายเดือนก่อน +3

    Hema athinma daksha kollek aiyata suba pathanawa...❤️🙏

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 ปีที่แล้ว +17

    රවිත් ලංකා මාතාවට ඉපද්‍රන්‍ර පුත්‍ර රත්නයක් !

  • @semininimeshika4324
    @semininimeshika4324 2 ปีที่แล้ว +3

    Raween aiye pudima widiyata danuna hadak. Mata aiya kenek na.eth meka ahanakota piyek.aiyek awawadayak denawa wage danenawa.e adare harima adaraniyai aiye. Sahodarayek wage.

  • @kavindisanjana9607
    @kavindisanjana9607 3 ปีที่แล้ว +2

    All the best raveen ayye ❤️

  • @shenudiyanna4448
    @shenudiyanna4448 3 ปีที่แล้ว +3

    Mag thaththa maw dala giya aiya 2021-8-24 mawa dala giya aiya

  • @erandanipriyanka3503
    @erandanipriyanka3503 3 ปีที่แล้ว +3

    Ayye oyage voice eka ona tharam ahanna puluwan harima lassanay. Api oyata godak asay ayye.hitha niwena voice ekak .❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰👍👍👍👍👍❤

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 ปีที่แล้ว +3

    One of the BEST singers.
    ❤❤

  • @SSumedha
    @SSumedha ปีที่แล้ว +6

    රවීන් අයියේ උඹ පට්ට චරිතයක් ඕයි....ආදරෙයි බොක්ක 💫🤝❤❤❤

  • @nethsaralk7681
    @nethsaralk7681 3 ปีที่แล้ว +2

    රවීන් අයියා ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි අයියේ 🙏🙏🙏🙏🙏🙏

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 2 ปีที่แล้ว +3

    Nawa parapurw numbe one Raween thama

  • @udenikumarasingha5718
    @udenikumarasingha5718 5 ปีที่แล้ว +52

    ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා මල්ලි ගොඩාක් ලස්සනයි සිංදුව සුබ පතනවා ඔයාට .god bless you

  • @sularividesha3197
    @sularividesha3197 2 ปีที่แล้ว +3

    golden voice

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +2

    Wow raveen

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว +3

    Putha oya hitapu sihinayaki ra wadasatahan okkomath mama baluwa harima lassanai putha jayama wewa

  • @malshaniwunhalla6643
    @malshaniwunhalla6643 3 ปีที่แล้ว +2

    Lassana gayanayak ayya👍👍👍 oyata suba pathanava

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 ปีที่แล้ว +1

    පුතු ඔබට දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @sadewmi101
    @sadewmi101 8 หลายเดือนก่อน +4

    සින්දුවට සාදාරනයක් ඉටු කරනවා ඔබ 😊❤️

  • @stellajayanthi7635
    @stellajayanthi7635 3 ปีที่แล้ว +24

    හරිම ලස්සන හැගුම්බර ගායනයක් පුතා. ඔබ රටටම අභිමානයක් . සුබ පැතුම් . තෙරුවන් සරණයි ඔයාට .

  • @handaragamage2601
    @handaragamage2601 3 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සනයි

  • @priyamaliedinukoesilva6337
    @priyamaliedinukoesilva6337 ปีที่แล้ว +4

    Superb my dear son ...love your voice..

  • @ruwanisamarakone3282
    @ruwanisamarakone3282 3 ปีที่แล้ว +4

    Superb Raween.lovely singing😍

  • @OthiraKarunarathne
    @OthiraKarunarathne 3 ปีที่แล้ว +4

    අමුතුම හඩක් ඒක... කියන්න තේරෙන්නෑ...😍

  • @coc3397
    @coc3397 10 หลายเดือนก่อน +3

    රවින් අය්යෙ ඔයාගෙ කටහඩ බවනවක් වගෙ ❤❤🥺🥺🥺

  • @grashankarunarathna349
    @grashankarunarathna349 2 ปีที่แล้ว +2

    ඔයා ඒ song එක ලස්සනට ගායනා කළා ✌️😎

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 2 ปีที่แล้ว +3

    ආසයි අහන් ඉන්න 😍😍😍

  • @chandrikagamage3107
    @chandrikagamage3107 5 ปีที่แล้ว +51

    පුතා මගෙ ආසම මේ ගීතය පුතාගේ හඩින් අසන්න මීට කලින් පුතාට viber මෙසේජ් එකක් මීට මාසයකදී පුතාට යෙවුවා.
    හරිම සතුටක් මා ලැබූවා.
    මගෙ පුතාට ගොඩාක් පිං.(චන්ද්‍රිකා ආන්ට් )

    • @dramaqueen7608
      @dramaqueen7608 5 ปีที่แล้ว +2

      Ane anti mamath number eka hosanna godak dagaluwa. Thama hambune na.

    • @lliyanage4525
      @lliyanage4525 3 ปีที่แล้ว

      Aunty can you give me his number please

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +5

    ලස්සනයි රවීන් 💕💕👍

  • @avishkadissanayake1620
    @avishkadissanayake1620 2 ปีที่แล้ว +4

    ❤❤❤

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +4

    අනේ ඔබ‍ට දෙවියන්ගේ පිහිටයි රවින්. කොච්චර රස වින්දත් ඇති වෙන්නේ නෑ බුදුසරණයි ඔබ‍ට

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 ปีที่แล้ว +4

    හරිම මිහිරියි. අනාගතය ජයවේවා !

  • @hewaviolet486
    @hewaviolet486 ปีที่แล้ว +4

    Wooow .very nice

  • @kusumawathiwickramaarachch7992
    @kusumawathiwickramaarachch7992 3 ปีที่แล้ว +2

    Wow

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +5

    ආදරෙයි පුතා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sasikajayakody7615
    @sasikajayakody7615 5 ปีที่แล้ว +29

    අයියේ ඔයා ලස්සනට සිංදුව කියනවා අද මගේ තාත්තා මාත් එක්ක නෑ එයා මාත් එක්ක ඉදලා මට කියනවා වගේ මට දැනුණේ ඔයාට ගොඩක් ස්තූතියි අයියේ

  • @maneeshanethmini1325
    @maneeshanethmini1325 ปีที่แล้ว +4

    භාවනාවක් ❤️🔥❤️

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +3

    මෙම ගීත ඇසූ වාර ගනන මටත්මතක
    නැහැ. ඒ තරමටම ලස්සනයි. මිහිරියි

  • @MyLittleWorldbyShenuliR
    @MyLittleWorldbyShenuliR 3 ปีที่แล้ว +6

    ඔබ ඕනිම දෙයක් ලස්සනට කරන කෙනෙක් .මේකත් එහෙමමයි.බුදු සරණයි ....

  • @dilinisithara7512
    @dilinisithara7512 5 ปีที่แล้ว +36

    රවීන් හරිම ලස්සනට ගායනා කරනවා.. good luck brother..😊😊

  • @jayanthiginige7216
    @jayanthiginige7216 ปีที่แล้ว +4

    Very nice son.I li!E that song very much.

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว +3

    ඔයාගෙ අම්ම,තාත්තා ආශීර්වාදමත් ඔයාඑයාලට මැණිකක් රටටත් එහෙමයි.ජේසු පිහිටයි පුතා 💖❤️

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +3

    Aiye mage asama ගීතයක්

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 6 หลายเดือนก่อน +3

    මාර දක්ෂ ගායනයක්.. හරිම ආසයි ❤

  • @Sathsarani30
    @Sathsarani30 หลายเดือนก่อน +2

    මං ආසම ගීතයක්❤....තවත් රහට ගායනා කලා..... හිත නිවන්න පුළුවන් කටහඬක් අය්යෙ තියෙන්නෙ ඔයාට🥰.....Good luck 👍

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuriweerasinghe8249
    @isuriweerasinghe8249 4 ปีที่แล้ว +14

    මල්ලී රවීන්.වෙනදා වගේම සුබ පතනවා.මේ මගේ වගේම මගේ තාත්තගේ ආසම සිංදුවක් .

  • @mariperera321
    @mariperera321 4 ปีที่แล้ว +2

    Very nice song good luck your cute 💘💘💘👍
    God bless you raween 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 bs

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සනයි ..
    ගීතය වෙනුවෙන් ඉටුකළ සාධාරණයට ප්‍රණාමය වේවා රවීන් සොයුර ..
    තෙරුවන් සරණයි ..

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว +4

    👍👍🙏🏻🙏🏻❤❤❤

  • @kanthipitiyage4114
    @kanthipitiyage4114 3 ปีที่แล้ว +2

    Harima lassani putha

  • @semininimeshika4324
    @semininimeshika4324 2 ปีที่แล้ว +3

    Hadawathatama danena hadak aiye.

  • @hewagedesi2161
    @hewagedesi2161 3 ปีที่แล้ว +4

    රව්න්,ලස්සන

  • @hirushigihansa1655
    @hirushigihansa1655 2 ปีที่แล้ว +4

    ඉතාමත් ලස්සයී හරිම මිහිරි ඔබට සුබ අනාගතයක් අයියේ🥰🥰🥰

  • @nuwanthithanu4370
    @nuwanthithanu4370 3 ปีที่แล้ว +3

    රවීන් අය්යෙ ඔයාට හම්බවෙලා තියෙන්නේ ගොඩක් වටිනා කටහඩක් ඒක ආරක්ෂා කර ගන්න

  • @surangaruwanisuranga3238
    @surangaruwanisuranga3238 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි රවීන් අයියේ සුභ පතනවා ඉදිරියටම යන්න 💐💐💐

  • @kasunchanasurangi2172
    @kasunchanasurangi2172 3 ปีที่แล้ว +12

    කියන්න වචන නැ super කොල්ලෝ. ආදරේයි උබට හැමදාමත්

  • @thanushriimyangna5797
    @thanushriimyangna5797 3 ปีที่แล้ว +2

    💝💝💖💖💖💛💛 so beautiful..

  • @sunethra1255
    @sunethra1255 5 ปีที่แล้ว +23

    කියන්න වදන්නැ එ තරම් මිරියි ලස්සන ගායනයක් හැම දාම රැදි ඉන්න අප හදවත් තුළ💓💓💓

  • @monojiesalgado6118
    @monojiesalgado6118 3 หลายเดือนก่อน +3

    සුපිරි වොයිස් එකක් රවීන් අයියෙ

  • @tharunawoo3348
    @tharunawoo3348 2 ปีที่แล้ว +2

    Raween aiya ❤