මුණුපුරාට කනේ ඇඟිලි ගහගන්න ආච්චි කියපු සින්දු දෙකAnjeline Gunathilaka|dilshani Gunathilaka|MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @manojkumara2275
    @manojkumara2275 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සන ගීත රැසක් ගායනා කල ආසම ගායිකාවක් එතුමිය දියනියත් දැන් එතුමියගේ ගීත ඒ ආකාරයෙන්ම ගයනවනම් වටිනවා වෙන අය විකෘති කර ගයනවට වඩා ඇන්ජලින් මහත්මියට මොක්සුවම ලැබේවා දියනියට සහ කජිනි ඔබ ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා එකපාරටම අවසන් කරන් නැතුව වැඩ සටහනේ අවසානය තව ටිකක් ලස්සනට අවසන් වෙනවානම් වටිනවා ඒ තරම් ආසාවෙන් බලන වැඩ සටහනක් මෙය නාලිකා අතර මහරු ටීවී මෙම වැඩසටහන හරිම ලස්සනයි වටිනවා මෙවැනි පෙර කලාකරුවන් ගැන අප නොදත් විස්තර ඒ අය සහ පවුලේ අය සමග කතා කිරීම ඔබටත් දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි 🙏

  • @Darshanauswatta
    @Darshanauswatta 7 หลายเดือนก่อน +1

    මට හරිම සතුටුයි ..මට මෙ තුමිය ලගින්ම ඇසුරැ කරන්න ලැබුනා .එක මම ලැබුනු වටිනාම තැග්ගක් ...හරිම නිහතමානී සරල ගයිකාවක් ..අද ඇයගේ හඩ ඇහෙද්දි මම වෙනම ලොකේකට අරන් යනවා ..දෙවි මවු තුරැලේ සැතපෙව ...උතුම් නිවන් මග අවබොද වෙිවා 😥🙏❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +10

    මමත් ආසම ගායිකාව ක් ඇන්ජලීන් මහත්මිය එතුමියට නිවන් සුව 🙏😥 එතුමියගේ දුවටත් දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ත්🙏💕❤️🇶🇦

  • @kajiniamanda3631
    @kajiniamanda3631 ปีที่แล้ว +11

    මා එදා.....
    දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා...
    අද එනවැයි, ඔබ දිව්රා ගියා... ❤️❤️❤️

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 ปีที่แล้ว +5

    Lovely Voice ...Mrs. Anjaline Gunathilake
    Ma Eda ❤💛❤💛❤💛🧡💚🧡💚🧡💚💙💜💙💜💙💜🤍🤎🤍🤎🤍🤎

  • @thusharauduwake2219
    @thusharauduwake2219 ปีที่แล้ว +11

    මෙන්න දෙමවිපියන්ගේ කකුල්වලින් හිටනොගත්ත.වැදගත් දරුවන්

  • @rtsenarathna6212
    @rtsenarathna6212 ปีที่แล้ว +6

    ඇන්ජලින් මහත්මිය සේම දියණියන් ද දෙවියන් වහන්සේට බොහොම ලැදී 🎉❤🎉.

  • @SandyaMalkanthi-ih5iq
    @SandyaMalkanthi-ih5iq ปีที่แล้ว +9

    Adai ඇන්ජලී මහත්මිය ge දුව Dackke හරිම Santhosi සංගීතය කලා වෙ හොඳ තැනක් තිය ගත්ත හොඳ කෙනෙක් එතුමිය ට මොක් සුවය ☝

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      මගේ .චුටිදුවට.චුටි.පුතේ ක්
      ඉන්නවා.ඒසින්දුව.අහනකොට
      මාර.දුකක්.ඇති.වෙනවා
      බුදුසරණයි මමකටාර්

  • @pradeepchandrasekara4601
    @pradeepchandrasekara4601 8 หลายเดือนก่อน +2

    හෙළ සිනමාවෙි රිදි සිනුව 💐💐💐
    ආදර්ශමත් කළාකාරිය 💐💐💐
    පුතිපත්තිගරැක කාන්තාව 💐💐💐

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +4

    මම ආසම ලකාවේ කට හඩ ඇන්ජලින් ගුණතිලක මහත්මිය,

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +2

    Ane ademai dakke,janepriye kamen daruwan idiriyete nogath wadegath mahamiyak Anjelin❤👍❤️💐👌🙏🏼🙏🏼🙏🏼

  • @rtsenarathna6212
    @rtsenarathna6212 ปีที่แล้ว +6

    ඒ මිහිරි හඬ ආයෙ කොහෙන්ද අහන්න ද ❤.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    හා. මේ දුවද ❤❤❤ අනේ ලස්සනයි පිං පාටයි. අපිත් හොද රසිකාවියො

  • @maryfernando6685
    @maryfernando6685 ปีที่แล้ว +5

    එතුමිය දෙවියන් වහන්සේ ලග ස්වර්ගයෙ ඇති .එතුමිය ගැන අපි අහල තියෙන විදිහට එතුමිය හුගාක් දෙවියන් වහන්සේ අදහන දෙවියන් වහන්සේ ගැන විස්වාස කරන කෙනෙක් .ඒක නිසා එතුමිය දෙවියන් වහන්සේ ලග ඇති .

  • @samansamarakoon8956
    @samansamarakoon8956 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹💎God gifted world class singer may triple gem bless you and your family 🙏🙏🙏🙏💎🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +4

    ආදරණීයයි අදත් අඇන්ජලින්
    ගායිකාවකි

  • @aluthgamayalagesiriyawathi9791
    @aluthgamayalagesiriyawathi9791 ปีที่แล้ว +5

    Me pogaram eka ederepath karana meneveya harema adaraneyai...gavuravaneyai.. harema sanyàmayaken lengathu kamen pogaram eka karanava...harema venetai

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว

      බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤

  • @SitharaHemachandra
    @SitharaHemachandra 5 หลายเดือนก่อน +1

    විශේශිත්ම කටහඬ ක් හිමියි එතුමියට නිලියෝ නැටවෙන කටහඬ ක් එතුඉයට හිමියි විශිශ්ට ගායිකාව ක් නිසි ඇගයීමට අක් නොවුනු එතුමිය ට වඩා වෙන අය එතුමිය ගේ ගීත වෛන් හම්බුකරගෙන ඇති

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +1

    සොඳුරු කලාකරුවන් ...❤❤❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 ปีที่แล้ว +1

    ඇන්ජලීn මහත්මිය වගේ ma දුව....🎉

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 8 หลายเดือนก่อน +1

    🌹🎵❤❤❤

  • @DayaniPriyangika-r7u
    @DayaniPriyangika-r7u ปีที่แล้ว +1

    Mama hitiye katukurunde milani missge i ruknil mahaththaygei weding car eka draiv kare mage thaththa dayananda oyalata mathaka athi mage thaththa harima adarei anjalin madamta ruknil mahaththayage tathage malagedaradi anjalin madam math ekka godak wela katha kara mawa ekka enna kiyala thathata kiuwa mata hari sathutui meka dakkama missts mathakada chally bike eka a kale padda milani miss mage kondeth kapala thiyenawa sallon eka karana kale mama oyala hamotama adarei god bless you

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 หลายเดือนก่อน +1

    R.I.P..🙏🙏💐🎶🎼🎵🎶🎼🎵💎❤️

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @tyronesallay9554
    @tyronesallay9554 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🌹🙏

  • @yaminiyamini4200
    @yaminiyamini4200 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥

  • @priyanthahettitantri5020
    @priyanthahettitantri5020 8 หลายเดือนก่อน

    අනේමන්ද මට වචන නෑ

  • @PuspajayantaLokugamhewa-xg4ch
    @PuspajayantaLokugamhewa-xg4ch ปีที่แล้ว +3

    Aksa.chamudi.neviyda.

    • @sylvestersrilanka4388
      @sylvestersrilanka4388 ปีที่แล้ว +1

      Anjalene was a very popular singer in 1970. may she rest in peace.

  • @upulpriyantha2362
    @upulpriyantha2362 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @dhammikapeiris3146
    @dhammikapeiris3146 11 หลายเดือนก่อน

    ❤❤❤❤