සරාගේ සුපිරි ගායනය කන පාත් කරගෙන අහගෙන හිටිය පාඨලී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.6K

  • @ehsiriwardana6281
    @ehsiriwardana6281 3 ปีที่แล้ว +229

    ජක්ශන් සර්ගෙ action ඒ විදියටම සරාට පිහිටලා තියනවා. ගයනය ,රන්ගනය super ...🎤🎤👍මේ වගේ මිනිසුන් අපේ පුන්චි රටට සම්පතක්..

  • @asankaupul3628
    @asankaupul3628 3 ปีที่แล้ว +1653

    ආදරෙයි සරා ඔයා අනිවාර්යයෙන්ම 2021 හොදම නලුවා. අනිවාර්යයෙන්ම සුවර් ලස්සනයි සිංදුව සරාට ආදරේ අය කෝ බලන්න ලයික් කරලා යන්න

    • @hayatziyad3793
      @hayatziyad3793 3 ปีที่แล้ว +14

      අවංකව ම,

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 3 ปีที่แล้ว +18

      අවංකකම ආදරේයි 💗 සරා අයියාට .
      නිහතමානී චාරිතයක් ඔහු

    • @kumarikwt764
      @kumarikwt764 3 ปีที่แล้ว +4

      Maru Ane❤❤

    • @asankaupul3628
      @asankaupul3628 3 ปีที่แล้ว +6

      @@hayatziyad3793 අපි කොහොම හරි සරා හොදම නලුවා. කරමු

    • @asankaupul3628
      @asankaupul3628 3 ปีที่แล้ว +5

      @@suhadaaradana..7612 අපි සරා හොදම නලුවා. කරමු

  • @citylife1580
    @citylife1580 3 ปีที่แล้ว +573

    ජැක්සන් ඇන්තනීගේ රංගනයට දෙවෙනි නොවන රංගන හැකියාවක් ඔබට සුබ පතනවා සුභ අනාගතයක්

    • @ruwanornethmina9405
      @ruwanornethmina9405 2 ปีที่แล้ว +4

      උබ සුබ පැතුම් දෙනකන්ලූ හිටියේ

    • @senuthravishan984
      @senuthravishan984 2 ปีที่แล้ว +4

      Me episoide eka kiyada

    • @malaniliyanage2816
      @malaniliyanage2816 2 ปีที่แล้ว

      @@ruwanornethmina9405 na

    • @monikanilanthi8073
      @monikanilanthi8073 2 ปีที่แล้ว +1

      Ettatama oyanam niyamai malli suba anagatayak wewa

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 3 ปีที่แล้ว +63

    ජැක්සන් ඇන්තනි නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා මතකයට නැගෙන්නේ මොහු තුලින්. එතෙක් මෙතෙක් ලංකාවේ කලාව තුල දැකපු සුන්දරම මිනිසුන් මොවුන් විය හැකියි. තාත්තගේ පාරෙම ගමන් කරන පුතෙක්. හරිම ආඩම්බරයි දකිනකොට.. ඇන්තනි පවුලම හොදම වැඩකාරයෝ කිවුවොත් ඉතාමත් හරි. සුබපතනවා සරා.. ඔබටත් ඔබේ පියා ඇතුලු පවුලටමත්. මිනිස්සුන්ගේ ආදරය ලබන්න ඔබ සියලු දෙනාම හුගක් පිං කරලා තියෙනවා.. ❤️

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว

      ඔව් ඉතින් නාඩගම්කාරයෝ overacting ගූ ගොඩක් නෙ

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +558

    අම්මා ඩොල්කි පාරත් එක්ක දියකිදුරිය නියමයි ...සරා....😘😘😘😘

    • @xgennmax4149
      @xgennmax4149 3 ปีที่แล้ว +31

      ඩොල්කියක් නෙවේ බොල තබ්ලාව බොල තබ්ලාව

    • @chamikarasenevirathna8318
      @chamikarasenevirathna8318 3 ปีที่แล้ว +1

      @@xgennmax4149 🤦😂

    • @Pasi45666
      @Pasi45666 3 ปีที่แล้ว +4

      @@xgennmax4149 ගැටබෙරයත් වගේ ටිකක් 🤭😅😅😅

    • @HarshanaCkuma
      @HarshanaCkuma 3 ปีที่แล้ว +2

      තබ්ලාව යකෝ ඒ

    • @Pasi45666
      @Pasi45666 3 ปีที่แล้ว +5

      @@HarshanaCkuma නෑ යකෝ ඒ තම්මැට්ටම 😅🤭

  • @amilarasabojun9468
    @amilarasabojun9468 3 ปีที่แล้ว +1402

    දැනට තියන හොදම ආසම කතාව

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 3 ปีที่แล้ว +12

      ඇත්තටම ඔව් හරිම ලස්සනයි

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 3 ปีที่แล้ว +9

      ආදරෙයි සරා මල්ලි

    • @subadrahawamalavige8716
      @subadrahawamalavige8716 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්

    • @user-lm2ig3zi7y
      @user-lm2ig3zi7y 3 ปีที่แล้ว +14

      @@iranganisenevirathne4330 ow bn මගේ කතාව කැලේ

    • @pasanmaduranga962
      @pasanmaduranga962 3 ปีที่แล้ว +2

      එහෙම නොවෙනවනම් ඌ රසාස්වාදයක් නැති එකෙක් බන්

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +2589

    කෝ බලන්න සරා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගන්නවට කැමති අය 🙋

  • @janithanuradha502
    @janithanuradha502 2 ปีที่แล้ว +70

    කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක් ලස්සන සින්දුවක්....කෝ සාරාට ආදරේ අය බලන්න..... 💙💙

  • @kusalmendis1333
    @kusalmendis1333 3 ปีที่แล้ว +480

    කොහොමද තාත්තලා වගෙ පුතාලගෙ weda නියමයි

  • @roshansanjeewa4580
    @roshansanjeewa4580 3 ปีที่แล้ว +199

    එක tv chanal එකක වත් මෙච්චර ලස්සන කතාවක් යන්නෙ නැ..මාරම ලස්සනයි..පැයක් විතර තිබ්බනම් මරු..

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว

      අනේ මේක නැවැත්තුවොත් හොදයි මගුල .

  • @mrlakiya1727
    @mrlakiya1727 3 ปีที่แล้ว +61

    ආසම නලුවන් එක්ක ආසම නාට්‍ය ආසම අධ්‍යක්ශක සහ ආසම නිෂ්පාදක..ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනි❤️

  • @ayodhyasadamini9384
    @ayodhyasadamini9384 3 ปีที่แล้ว +161

    සජිත අයියාව දකිද්දී ජැක්සන් ඇන්තනී සර්වමයි මැව්ලා පේන්නේ 💕 සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @sahelipathirana3865
    @sahelipathirana3865 3 ปีที่แล้ว +122

    Amazing .....!
    Lovely voice 😍
    Sajitha aiya .
    පුදුම තරම් ආදරණීය හදවතක්
    තියෙන , මගේ ආසම නලුවා.
    Wish you all the best aiya .

    • @nalinchathuranaga7807
      @nalinchathuranaga7807 3 ปีที่แล้ว +1

      ආ සජිත් අයියා බලලා ඔයාගේ cmnt එක ඔයාට සෙට් වේයි දැන්

  • @user-dh6yb2df8x
    @user-dh6yb2df8x 3 ปีที่แล้ว +260

    හදවතේ රැදෙන සොදුරු කතාවක්. 👍👍👍

  • @neelneel3267
    @neelneel3267 3 ปีที่แล้ว +50

    සරා..චරිතයට සජිත නියමටම රගපානවා..ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ඒ කාලේ රඟපැහැටි මතක් වෙනවා.නියමයි..ජය වේවා සජිත.

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි සරා ඔයාගේ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආදරේයි හැමදාමත් නාඩගම්කාරයෝන්ට සුපිරි කතාවක් . ❤️❤️❤️😘😘🥰🤩😍😍🙏❤️❤️❤️❤️❤️

  • @prabathsusantha1685
    @prabathsusantha1685 3 ปีที่แล้ว +36

    අපි ගමෙි හිටපු අපේ කාලේ මතක් උනා, හරිම ලස්සනයි ,ස්තුති චන්ද්‍රන් රත්නම් විශිෂ්ඨ කළා කරැවාණනි❤️❤️❤️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +39

    ඇත්තටම දැන් තියෙන ලස්සනම කතාව. අනිවාර්යෙන් සම්මාන ලැබිය යුතුයි ඇස් දෙකට කඳුළුත් ආවා ජෝතිපාල මහත්තයාගේ සින්දුවට

  • @prageethdilshan225
    @prageethdilshan225 3 ปีที่แล้ว +20

    ඒ කටහඩයි,සර්පිනාවයි,තබ්ලාවයි එකට සෙට් උනාම තනිකරම භාවනාවක්...🖤🌸

  • @pathumgamage4416
    @pathumgamage4416 3 ปีที่แล้ว +39

    ජයප්‍රකාශ් සිවගුරුනාදන් director කියන්නේ ඉතින් සුපිරියක් තමා ඉතින් ❤❤❤❤❤ එදිරිමුනිල කැලේ

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว

      දෙකම එකයි

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 6 หลายเดือนก่อน

      ​@@dimethchathurtha2402 සල්ලි පොකුරු එකතැන පල් කරන්නෙත් පොරම,තමයි ඉතින් 😂

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +195

    දැනට කියන කතා වලින් ආසම එකක් මේකත්..අගනි පියාපත් සහ නාඩගම්කාරයෝ 👌👌👌❤️

    • @sanjeewarupasinghe6325
      @sanjeewarupasinghe6325 3 ปีที่แล้ว

      අග්නි පියාපත් දැන් අදිනව වැඩි රෙද්ද

    • @anupamavinodini
      @anupamavinodini 3 ปีที่แล้ว

      මම කැමතිම අග්නි පියාපත් ❤️ ඊට පස්සෙ මේක ❤️ දෙකම ඉතින් එකම අධ්‍යක්ෂ එකම තිර රචකයා

    • @rohanamadagedara7723
      @rohanamadagedara7723 2 ปีที่แล้ว

      නාඩගම් කාරයෝ ආසම හිතෙන කතාව කොටස් 1000 ක් දක්වා බලන්න ලැබෙන්න ඔනේ සුදු චුටි සරයි බැදලා ලමයි හදනකම් අපිට බලන්න වාසනාව ලැබියන්

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +682

    8:30 ට පෙන්නුවනම් දෙවනි ඉනිම මොකෙක්වත් බලන්නෑ 😂😂

    • @madu5514
      @madu5514 3 ปีที่แล้ว +15

      අනිවාර්යෙන් ☺️

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +11

      Eka aththa anuhas kele

    • @forlife3087
      @forlife3087 3 ปีที่แล้ว +25

      Eeth innawa bn. Ehama eun inna hindane lnkawata ada mehema wela tyanne😓

    • @anuradharuwan8100
      @anuradharuwan8100 3 ปีที่แล้ว +5

      Sirawata ban. Mala jarawak ekanm

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +4

      @@forlife3087 ade ekanam aththa. Anuhasata lihini kiuwama thawa ekek benalam kamenta danawa ne akshalu. Pisso inne

  • @sureshindrajith1442
    @sureshindrajith1442 3 ปีที่แล้ว +426

    සුදු චුටි සරා එක්ක යලු වේනවාට කැමති කස්ට්ය මේ කොනට❤️❤️❤️❤️😍👍

  • @damithlakshan2581
    @damithlakshan2581 2 ปีที่แล้ว +14

    සරා ආදරෙයි.. ❤️ වැඩ්ඩෙක් එකෙන්ම 🖤

  • @ssvtv5206
    @ssvtv5206 3 ปีที่แล้ว +128

    කාලෙකට පස්සේ බලන ආසම නාට්‍යයක් එලම ඈ නාඩගම්කාරයො නාට්‍යයේ සියලුම රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට අපගෙ සුභ පැතුම්.....

    • @samudradissanayaka4616
      @samudradissanayaka4616 3 ปีที่แล้ว +2

      ඇත්තටම පුදුම ලස්සනයි

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lalanilalani33
    @lalanilalani33 3 ปีที่แล้ว +127

    කෙල්ල මත් වේන්නම කීවා සිංදුව ..සුපිරි..👌👌❤️

  • @anuranakandala6025
    @anuranakandala6025 3 ปีที่แล้ว +5

    අවංකවම නියම,සිංහල කම,
    ගැමිකම,
    අපේ කම,
    නියම සිංහල නාට්‍යය කලාව,
    සපිරි නාඩගමි කාරයන්ට
    උඩුගමි බලා පීනන්ට,
    තව තවත් ශක්තිය දහිරිය
    ලැබෙිවා.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wogrushbro7005
    @wogrushbro7005 3 ปีที่แล้ว +265

    අද කෝටස මග නෝහැර දාපු ගමන් බලන අය කෝ🤩🤩🤩

  • @ranganayanajith5435
    @ranganayanajith5435 3 ปีที่แล้ว +61

    ජීවිතේ පලවෙනි වතාවට තමයි skip කරන්නෙ නැතුව හැම තප්පරයක්ම බලන්නෙ.. හැම චරිතයක්ම ලස්සනයි...

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +83

    ඇත්තටම මල් කතා අඩෝවැඩියාව නැතිව යන සුපිරිම කතාව 😍

  • @e233su
    @e233su 3 ปีที่แล้ว +43

    සරාට ඇත්තටමත් සින්දු කියන්න පුලුවන් නි කොහොමත් 👍👍

  • @md.4968
    @md.4968 3 ปีที่แล้ว +60

    ටික දවසක් යද්දි මාස්ටර්ගෙ කෙල්ලො දෙන්න රන්ඩු වෙනව සරාව බෙදාගන්න බැරිව ඕන් බොරුනන් බලන්නකො 😁🙈

    • @Surasa9
      @Surasa9 3 ปีที่แล้ว +1

      ඔයා වැරදී🤭🤭

  • @hellosrilanka9397
    @hellosrilanka9397 3 ปีที่แล้ว +57

    අද කොටසේ බලන්නම ඉදපු කෑල්ල.❤️❤️

  • @AutoFunds
    @AutoFunds 3 ปีที่แล้ว +479

    සරා පාටලිට සෙට් වෙන්නම ඔනා කියන අය like 👍👍එකක් දාන් යන් බලන්න ❤️

    • @ruwanc1875
      @ruwanc1875 3 ปีที่แล้ว +2

      Man asamata kotasa

    • @achalaherath5525
      @achalaherath5525 3 ปีที่แล้ว

      Sawyer ewysdgskg🚒🚉🎪🚅🚉🚊🚉🚝🚝🚊🚐🚑

    • @upalipiyadasa450
      @upalipiyadasa450 3 ปีที่แล้ว +1

      💜️

    • @sanagaming4596
      @sanagaming4596 3 ปีที่แล้ว +1

      🥉

    • @sanagaming4596
      @sanagaming4596 3 ปีที่แล้ว +2

      😉😉😍😊😘😊🏔️🦄🏔️🦄🎗️

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +10

    ඩොල්කි පාරයි සර්පිනා පාරයි සරාගෙ වොයිස් එකයි මරේ මරු..👍👍👍

  • @roshan0409fer
    @roshan0409fer 3 ปีที่แล้ว +3

    අර කතාවක් තියෙන්නෙ ගහෙ කටු උල්කරන්න ඕනෙ නෑ කියලා,ඒකට හොඳම උදාහරණයක් තමයි සරා,නියම ඇක්ෂන්,ඒ කටහඬ,ඒ රූපය,තවත් මොනවා කියන්නද,හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක්,මාස්ටර්,මාස්ටර්ගෙ දුව සුදු චූටි,නියමයි මේ කතාව හොඳින්ම ඉවර වෙයි කියලා මම හිතනවා,හැබැයි දැන්ම නෙවෙයි,ඉවර වෙන දවසක ,නියම නලු නිලියො ඉන්නෙ ⁣ඔයාලා හැමොටම ❤️❤️❤️

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +22

    සුදු චුටිට අපේ සරාට පොඩ්ඩක් හිත ගියා කියලා තෙරුනෙ කාටද....

  • @ashandimantha6538
    @ashandimantha6538 3 ปีที่แล้ว +372

    මාස්ටර්ගේ පොඩි දුව සරාට කැමති වගේ නේ 😎

    • @pabasarasiriwardhana7811
      @pabasarasiriwardhana7811 3 ปีที่แล้ว +4

      Ow nedaa 😂😂

    • @Dubli9
      @Dubli9 3 ปีที่แล้ว +9

      අයියෝ ඔක අහන්නත් දෙයක්ද ප්‍රෙමය එතනින් පටන් ගන්නෙ තව සති 3 කින් ප්‍රෙමය කතව පටන් ගනවා

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +11

      E unat sara kamathi sudu chutita 😁

    • @SriLankanTravel
      @SriLankanTravel 3 ปีที่แล้ว +2

      ඔව්

    • @gaminduprabashana5851
      @gaminduprabashana5851 3 ปีที่แล้ว +2

      Eilagata alkali nangilai mara gani

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +7

    රටම එක පැදුරෙ ඉඳගෙන බලන නාඩගම් කාරයෝ ❤️
    දැන් පේනවනෙ මිනිස්සුන්ගෙ රහ තියෙන්නෙ කොතැනද කියලා. ❤️❤️❤️❤️❤️

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว +1

      ගොන්නු set එකක් කුබුරට බැහැලා තනකොල කනවා

    • @user-jl3wt7ub7w
      @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +1

      @@dimethchathurtha2402 එහෙම කියන උනුත් ඉන්නව නේ 😁

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 ปีที่แล้ว +10

    නියම කතාවක්. ❤❤🙏
    මේවා තමයි ටෙලිනාට්‍ය කියන්නේ 👍

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว

      එතකොට හොද teledrama වලට මොකක්ද කියන්නෙ

  • @lakshankavinda8115
    @lakshankavinda8115 3 ปีที่แล้ว +433

    තාත්තා
    තණමල්විල කොල්ලෙක්
    ගිරි දේවී
    නාඩගම්කාරයෝ

    • @Pasinduwalpitaa
      @Pasinduwalpitaa 3 ปีที่แล้ว +14

      kuubiyo

    • @comedy_production
      @comedy_production 3 ปีที่แล้ว +3

      boheemiyanuwa

    • @pramod3828
      @pramod3828 3 ปีที่แล้ว +8

      ඒවටනම් සම කරන්න බෑ.මේක වෙනම විදියෙ එකක්

    • @ssjsfsja150
      @ssjsfsja150 3 ปีที่แล้ว +1

      Mati kadulu

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว +2

      නාඩගම්කාරයො නලු නිළියො රගපාන්න කලින් ඉස්සර හිටපු හැටි බලන්න එන්න 👌

  • @rajweerasooriya
    @rajweerasooriya 3 ปีที่แล้ว +33

    සින්දුවේ ආතල් එක අරුන් දෙන්නා කෑවා සුපිරි කතාව😍

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 3 ปีที่แล้ว +6

    අැත්තටම ලස්සනයි සරාගෙ කටහඩ ❤❤❤

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 3 ปีที่แล้ว +7

    කි පාරක් දෝ ඇහුවා ❤❤❤❤ තාත්තා ගේ හැඩ තල මයි

  • @sunithadibulane5272
    @sunithadibulane5272 3 ปีที่แล้ว +74

    අඩේහ් සුපිරි ආ...👍👍👍👍

  • @dlswijenayaka539
    @dlswijenayaka539 3 ปีที่แล้ว +7

    සරා කියන්නෙ නියම චරිතයක් ...තාත්තා වගේම තමයි ...ලස්සනයි නාඩගම්කාරයෝ...ආසාවෙන් බලන නාට්‍යයක් ...👍❤️❤️❤️❤️❤️🔥

  • @shainiumaya9573
    @shainiumaya9573 3 ปีที่แล้ว +6

    සරාගේ acting වගේම අද ගායනයත් මරු❤❤❤...කොහෙද කවඩියා කැවනෙ...😀😀හැබැයි ඒ හූ කිව්ව විදියට හිනාත් ගියා...😀😀😀අනිත් ඔක්කොගෙම acting ගැන ආයෙ කියන්න වචන නැහැ සුපිරියි...

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +5

    කාලෙකින් හිතට දැනෙන රස විදින්න පුලුවන් උන නාට්‍යයක්.. ❤

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +114

    සජිත නියමයි ආ...

  • @izu923
    @izu923 3 ปีที่แล้ว +28

    තණමල්විල කොල්ලෙක් 🔥❤️
    සුදුඇඳගෙන කළු 🔥❤️
    නාඩගම්කාරයෝ 🔥❤️

    • @backblack132
      @backblack132 3 ปีที่แล้ว

      Ai giridevi

    • @anupamavinodini
      @anupamavinodini 3 ปีที่แล้ว

      අග්නි පියාපත් ❤️

    • @dimethchathurtha2402
      @dimethchathurtha2402 2 ปีที่แล้ว

      නාඩගම්කාරයෝ ගූයි අනිත් දෙක මරු

  • @hon.ministerofpeace
    @hon.ministerofpeace 2 ปีที่แล้ว +11

    Oh my !! No words to say...such a wonderful story, production and the entire team ... watching the story takes me back to the golden times. For someone who does not watch TV this is great .. the amazing writer, producer, director , entire production cast and all the beautiful stars thank you for bringing such a amazing, brilliant, charming producton for everyone. many of us from miles away longing to see what's next ☆☆☆☆☆☆☆☆☆☆

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +2

    සුපිරි කතාව නාඩගමිකාරයෝ 👍👍
    සරා සිංදු කියනකොට හරිම ලස්සනයි ආදරේයි ඔයාලා හැමෝටම ♥️♥️♥️♥️♥️

  • @Hirankavishka
    @Hirankavishka 3 ปีที่แล้ว +45

    Admin තමුසේ මාර ඩයල් එකක්නේ අද episode එක දාන්නත් කලින් අපිව පිස්සු හදවනවා

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 ปีที่แล้ว +19

    හු... හු.... ඒකත් patta...... 🤣😅

  • @razmyrock
    @razmyrock 3 ปีที่แล้ว +10

    How on earth this guy can sing in this Level... can listen to this voice all day long...

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 3 ปีที่แล้ว +5

    ජෝතිපාල මහතා අප අතරින්
    වෙන්වෙලා දසකගානක් වෙලා
    නමුත් ඔහුගේ ගීතවලට
    වෙනත් ගීතවලට වඩා
    කවුරු හෝ ඇවිත් නැවට වායුව ජීවය ලබාදෙනවා
    ගොඩක් සතුටුයි 💘💘💘💘💘💘⭐⭐⭐⭐⭐⭐

  • @sanjeewathushara9465
    @sanjeewathushara9465 3 ปีที่แล้ว +48

    This is the classic answer to Deweni Inima from Swarnawahini. actually the famous switch of Sudewa and Rangana had been worked for sri lankan fans. congratulations ...!

    • @arosh.akalanka
      @arosh.akalanka 3 ปีที่แล้ว +1

      Best word - " famous switch " 🔥

    • @lt8865
      @lt8865 3 ปีที่แล้ว

      Can you explain what happened please? I don't understand what you mean by "switch". Did these two actors leave another teledrama to come to this one?

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +10

    සුපිරි නාඩගමක් තමයි ඉතින් 😍❤️❤️

  • @samankumara8734
    @samankumara8734 3 ปีที่แล้ว +9

    ඇගත් සීතල වෙලා ගියා සරා...❤❤❤☝

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 3 ปีที่แล้ว +1

    දෙවෙනි ඉනිම ලබ්බ වගේ නැතුව දිගටම ඔය විදියට. ආස හිතෙන්න කරගෙන යමු ස්වර්නවාහිනී.... ජයවේවා

  • @artmusicchannel8808
    @artmusicchannel8808 3 ปีที่แล้ว +174

    අඩ රෑ වෙනකන් ඉන්න බැරි අය කෝ ඉතුරු ටික බලන්න😎

  • @rivisanCreations
    @rivisanCreations 3 ปีที่แล้ว +33

    හිරිගඩුත් ආවා❤❤
    හූ කියලා කෑවනේ වැඩේ😂😂😂

  • @user-wl7nh8ol1m
    @user-wl7nh8ol1m 2 ปีที่แล้ว +6

    ගල් හිත් උණු වෙනවා මරූ 🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 3 ปีที่แล้ว +6

    යකො මරම ලස්සනයි නේද කොල්ලා නියමෙට කිව්වා කොල්ලන්ගේ කන් පැදේන්න ❤❤❤❤❤

  • @d.praveen9978
    @d.praveen9978 3 ปีที่แล้ว +46

    කන පාත් උනා😂

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 3 ปีที่แล้ว +74

    මොකද යකූ හූ කිව්වේ අපි වශී වෙලා හිටියේ සිංදුවට සරාගේ

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/ZZ51JYa6xqI/w-d-xo.html

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +1

      😃😃😃😃👍👍👍👍

    • @user-wl3jb6lf2c
      @user-wl3jb6lf2c 3 ปีที่แล้ว

      @@ratatv2921 🙋🙋🙋😂😂😂👍👍❤😍

    • @adhidissa7523
      @adhidissa7523 3 ปีที่แล้ว

      මරන්ඩ හිතුනා අරකව

    • @ajitsri4516
      @ajitsri4516 3 ปีที่แล้ว

      a w

  • @binuwa7929
    @binuwa7929 3 ปีที่แล้ว

    තියෙන කතා එක්ක බැලුවම වෙනසක් නෑ හැබැයි අපේ හිත සනසන සංගීතේ ජැකාගේ ජාන මාලන්ගේ බොරු පොෂ් එක කුකුල මුදලාලිගේ ආටෝපේ පාඨලීගේ ගෙම්බර් එක ඔය ඔක්කොම මේ කතාව වෙනස් කරනවා.ඒ වගේම අපිටත් හිටියනම් කියලා හිතෙන මේ වගේ හාමුදුරුවරු.කොයි ගමෙත් ඉන්න ලේඛම්ලා මේක ජීවිතේට ගාවනවා වැඩී.සුපිරියක්😍😍

  • @kavindusashinka2300
    @kavindusashinka2300 3 ปีที่แล้ว +4

    සරා voice+සර්පිනා පාර+ඩොල්කි පාර=දිවියලෝකේ

  • @malikam2151
    @malikam2151 3 ปีที่แล้ว +43

    නියමයි සරා ♥️💗💗💚සජීත

  • @nilnuwan3017
    @nilnuwan3017 3 ปีที่แล้ว +21

    දෙරණෙ කාල් ඉවරයි දැං ස්වර්නවාහිනියෙ කාලයයී මෙ 😂

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว

      සජිත ආසම නළුව...නියම වැඩ කාරය...🥰 කතාවත් සුපිරී......👌👌👌 ඒත් දෙරණට ලං වෙන්න ස්වර්ණවාහිනියට ටිකක් කල් යයි.....🤪🤪🤪😂😂😂😂🔫🔫🔫🔫🔫🔫

  • @sendagee3797
    @sendagee3797 3 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ❤️ වතින්ම සරෝ සුභ පැතුම් උබට 👍👍👍👍👍❤️❤️❤️

  • @wajiramadusanka4899
    @wajiramadusanka4899 3 ปีที่แล้ว +6

    බජව්වකට සුපිරි තබ්ලා පාර❤️❤️

  • @gayanmahesh7320
    @gayanmahesh7320 3 ปีที่แล้ว +33

    @Swarnavahini බැරිවෙයිද පැයක් පෙන්නන්න😘😘😘

  • @hasithamayura1484
    @hasithamayura1484 3 ปีที่แล้ว +22

    Adeh patta kathawa

  • @manimendrahnimasha9706
    @manimendrahnimasha9706 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .. හරිම ආසාවෙන් බලන්නෙ . හැබැයි සමහර කතා වගේ එපා වෙනකන්ම කතාවෙ කොටස් දිගට ගෙනියන්නෙ නැතුව ලස්සනට අවසන් උනොත් අපේ හදවත්වල දිගටම රැදේවි.. තණමල්විල කොල්ලෙක්, කූඹියෝ වගේ. සුභ පතනවා හැමෝටම. ❤️❤️

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +1

    උබනම් තනිකරම අප්පොච්ච්ම තමා සරො බෝසමිඳුන් පිහිටයි ආදරෙයි ගොඩක්

  • @shanimallawaarachchi5447
    @shanimallawaarachchi5447 3 ปีที่แล้ว +11

    ආසාවෙන් බලන එකම කතාව"නාඩගම්කාරයෝ"👍👍👍
    මාරම ලස්සනයි .
    අරූගෙ හූව.😂😂😂

  • @kushaniweerasinghe7055
    @kushaniweerasinghe7055 3 ปีที่แล้ว +6

    අහන් ඉන්න ආසයි.. 😍♥️😍

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว +1

    ආශිර්වාද ලැබේවා පුතා මේ කතාව තුල මතුවෙන ආදර්ශය සකල ජනයාටම ආශිර්වාද යක් වේවා

  • @user-nl1wy2ly6i
    @user-nl1wy2ly6i 3 ปีที่แล้ว

    අනිත් කතා වලට වඩා මේ කතාව මරුවටම හිතට වැදුණා බන් මේ කතාව කොටස් දෙසියකින් ඉවරයි කියලා කට්ටිය කියනවා එහෙම කියන කොට හිතට දුකයි නෙද බන් මම කැමතියි මේ කතාව ටිකක් දුර යනවනන් මේ කතාව අනිත් කතා වගෙ ගොඩක් දුර පේන්නනවට කැමතියි කියන උන් ලයික් කරපල්ලා මචං

  • @sililbandara
    @sililbandara 3 ปีที่แล้ว +77

    මම නම් කියන්නේ මාස්ටර් ගේ දූවට සෙට් වෙන්න එපා මචෝ කියලා 😂😂😂

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 3 ปีที่แล้ว +6

      මාස්ටර් ගේ අනෙක් දුව ඊට ලස්සනයි වගේ

    • @crickethighlights3300
      @crickethighlights3300 3 ปีที่แล้ว +11

      මාස්ටර් ගෙ දුවගෙ යාලුව ඊට වඩා හොදයි

    • @LUCIFER-bd5bs
      @LUCIFER-bd5bs 3 ปีที่แล้ว +2

      @@crickethighlights3300 සිරාම බන් ඒකිගෙ යාලුවා පට්ට

  • @sundara6585
    @sundara6585 3 ปีที่แล้ว +5

    යකු දාගත්තා නේද ලකුණු ටිකක් සුපිරි සිංදුවක් කියලා නියමයි සුපිරිම හොදේ

  • @user-gv8lk4wk3r
    @user-gv8lk4wk3r 3 ปีที่แล้ว +1

    මම කතා බලන්න ආස නෑ ඒ උනාට මම ආසාවෙන් නරබන ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ ජය වේවා සියලු ම රංගන ශිල්පීන් ට බුදු සරණයි ජය වේවා 💕💕💕💕💕💕🌹🌹🌹🥰🥰🥰🥰🇱🇰🇱🇰🇦🇪

  • @sandesh6386
    @sandesh6386 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහැව්වත් එපා වෙන්‌නැහැ...pattaaa...😘😘

  • @tiktoklokaya6209
    @tiktoklokaya6209 2 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි සරා සුපිරියි පට්ටයි

  • @hakoona9751
    @hakoona9751 3 ปีที่แล้ว +6

    සජිත නම් ආයේ සුපිරිම නලුවා😘❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +1

    සරා හදවතට දැනෙන්න කියපු සිංදුව අහන්න එන්න .. 😍👌

  • @roshanuswatte4960
    @roshanuswatte4960 3 ปีที่แล้ว

    සුපිරි කතාව දැනට විකාශනය වන නියමයි ,අපි ලංකාවෙන් පිට හිටියට ආසාවෙන් බලන්නෙ , ලස්සනට කතාව පෙල ගැහෙනව , සියලුම දෙනාට සාර්ථක ⁣ගමනක් ජය වේවා ..

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +7

    මොනවා අහන්නද ජැක්සන් ඇන්තනීගේ ළේනේ ♥️

  • @denethprabashwara8262
    @denethprabashwara8262 3 ปีที่แล้ว +7

    අඩෙහෙ ඒක ෆට්ට ආ 🤩🤩🤩

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +1

    ඔයා ඕක කියනවා අහන් ඉඳලම මම සිනිදුවට ගොඩාක් ආස උනා.
    අනේ ඔය සින්දුව කියලා දාන්නකෝ 🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️

  • @nectaemmasomethingbeyondth8186
    @nectaemmasomethingbeyondth8186 3 ปีที่แล้ว +1

    මේ මේ මේ සරා පට්ට හොදේ😂

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරේයි නාඩගම්කාරයෝන්ට ❤️❤️❤️❤️🥰🥰❤️❤️❤️

  • @ireshananayakkara2400
    @ireshananayakkara2400 3 ปีที่แล้ว +3

    සරා ❤️...පියාටම සමාන රංගනය

  • @production3982
    @production3982 3 ปีที่แล้ว

    සරා නියමයි....මාලන් නියමයි...මේ වගේ තාත්වික කතා මිනිස්සු ආසාවෙන් බලනවා.camon swarnavahini ..up eke oya wage thawa lassana ekak karanna shakthiya dairya lebewa.🙏❤

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 3 ปีที่แล้ว +1

    ගමේම අයගෙ දැඩි අකමැත්ත ඇති කෙනෙක් යහ මගට ගන්න වෙර දරන ලොකු හාමුදුරුවන් සහා මාස්ටර් ගෙ එ කැපවීම අගය කල යුතුමයි නාට්‍යයක් උනත් ඇත්තටම උනත් සමාජයේ විය යුත්තේ මෙයයි 👍👍👍

  • @panthomboylk1664
    @panthomboylk1664 3 ปีที่แล้ว +12

    අම්මෝ අන්තිමේ ආතල් 😂😂😂😂😂

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +4

    my congratulations brother .
    vere beautiful song and excellent singing 💞💞 .

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว

    මාස්ටර්ගෙ පොඩි දුව ගැන නොදත් කතාව අහන්න එන්න 💚💚 ..

  • @sheshandilu7450
    @sheshandilu7450 3 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් බං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දැකපු සුපිරිම කතාව ඈ පහරක්