මුළු හදින් මම ඇයට පෙම් කොට අහපු කොල්ලො රේඩියෝ පොළොවෙ ගැහුවා│Thilaka Ranasinghe│MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඒ නැටුම බෑ තිලකො කියලා නාරද කිව්වා

ความคิดเห็น • 123

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 8 หลายเดือนก่อน +24

    නාරද දිසාසේකර තිලකා රනසින්හ කියන්නෙ ඒකලෙ අපේ ආදරනීය චරිත දෙකක් .හරිම ආදරෙයි අපි අදටත්.ඒ නිවේදනය ගීරසයට අදටත් හරිම කැමතියි.❤️❤️❤️❤️. අද ඒ ආදරය ඔබතුමියගේ පුතා ලේලිය පුන්චි මිනිබිරියත් සොරාගන .හමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga6112 7 หลายเดือนก่อน +7

    මෙතුමියගේ අතීත සුපුරුදු නිරවුල් කටහඬ අදටත් ඒ අයුරින්ම තිබීම ගැන හරිම සතුටුයි . ඇත්තෙන්ම කතාව අහන්න හරිම ආසයි . නවක නිවේදක පරපුරට ඉගෙනීමට බොහෝදේ ඇත . සන්ධ්‍යා කුමාරි ටෝනි රනසිංහ රඟපෑ නාරද දිසාසේකරයන් සහ සුජාතා අත්තනායක මැතිනිය සිහින හතක් චිත්‍රපටයට ගැයූ පුශ්ප මකරන්දය ගීතය පුදුමාකාර මිහිරි ගීතයක් . මෙවන් සාකච්ඡාවට සවන් දීමට ලැබීමත් භාග්‍යයක් .

  • @g.k.ananda1602
    @g.k.ananda1602 8 หลายเดือนก่อน +11

    නාරද දිසාසේකර සහ තිලකා රණසිංහ ට අපි අපේ ප්‍රණාමය පලකර සිටින අතර නාරද දිසාසේකර ගේ ගී මොන තරම් රසවත් ද....

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 8 หลายเดือนก่อน +22

    වචනවල තේරුමි නොදන්න කාලේ සිට මෙි දක්වා ආසම ගීතය " මෙි භවයේදි මුළු දිය දායේ..." දැන් මම විශාුමික ගුරුවරියක්...

  • @arigunawardhane7846
    @arigunawardhane7846 8 หลายเดือนก่อน +10

    බොහොම කාලෙකින් ඉතාමත් විශිෂ්ඨ වැඩ සටහනක් ඇහුවා ,බැලුවා ..නිවේදිකා ව හරිම දක්ෂ යි .මේ වගේ ප්‍රවීණ යින් ගැන ලෝකෙට කියලා දෙන්න දරන උත්සාහ ය අගය කරනවා .තිලකා රණසිංහ මහත්මියනි ..ඔබ තුමිය ගේ නිහතමානී බව අද ක්ෂේත්‍රයේ ඉන්න අයට ආදර්ශයක් .

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 8 หลายเดือนก่อน +14

    තිලකා රනසිංහ කියන්නෙ අපේ කාලෙ හොද නිවේදිකාවක් ඒ වගේම නාරද දිසාසේකර කියන්නෙ හොද ගායකයෙක් නමුත් එතුමා අපිට අහිමි උනා එතුමාට නිවන්සුව ලැබේවා ඔබතුමියට දීර්ඝආයුශ ලැබේවා නිවේදනය කරන දුව ලස්සනයි ඔබට බුදු සරණයි

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 8 หลายเดือนก่อน +20

    ඇත්තටම සාර්ංග ගෙ දෝනිගෙ සිහිනව නම් මේ ආච්චි වගේම යි..බුදු සරනයි .

    • @inokaino8506
      @inokaino8506 4 หลายเดือนก่อน

      Oba hari❤

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b 8 หลายเดือนก่อน +6

    මේ ගීත ඉතාමත් මිහිරි මදුර ගීත.ස්තූතියි තිලකා.ඔබටත් මතක ආවරණට

  • @douglasdhanawardana9468
    @douglasdhanawardana9468 7 หลายเดือนก่อน +4

    වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ ට ඒ යුගය, ඒ කාලයේ ගීත, කලා කරුවන් ගැන හොද අවබෝධ යක් තිබෙනවා. වැඩ සටහන ලස්සනට කරනවා. ඔබ‍ට තුති ඒ ගැන. තිලකා මහත්මිය ඒ කාලේ ගුවන් විදුලියෙන් ඇහෙන ඔබේ හඩ ගලා හැලෙන රිදීවන් දිය දහරක් වගේ. මිහිරියි. ජවය ක් දැනුන ප්‍රබෝධමත් කටහඩ ක්. තාමත් ඒ වගේ. නාරද දිසා සේකර ඒ කාලේ මගේ ප්‍රියතම ගායකයා. ගමන නොනිමෙයි ප්‍රියතම ගීතය. තව ගීතයක් තිබුනා දැන් ඇහෙන්නෙම නැති ඒක පුලුවන්නම් ඇහෙන්න සලස්වන්න මෙන්න මේ පද ටික මතකයි "තරු අතරේ සිමාව අනන්තයි ඒ වායේ නිසසල බව දරුණුයි ඒත් හිතේ මරු කතරේ පාළුව ඊට වැඩියි "

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +7

    නාරද දිසාසේකර මගේආසම ගායකයා.තිල්කා අක්කත් ඉස්සර මම දකිනව ගුවන්විදුලියේ ඉදල යනකොට.හිනාවේගනම යනව ඩග්ලස් අය්ය එක්ක නම් මම කතාකරල තියෙනවා සාරන්ගවත් දන්නව මගේ පාසලේ නිසා ඒ සියලු දෙනාටම මම හරි කමතියි.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 8 หลายเดือนก่อน +18

    සුන්දර ආදරණී කාන්තාවක්. මම හරිම ආදරෙයි. පුතා, ලේලි, මිනිපිරි, රටට සම්පතක්. ජේසු පිහිටයි.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 7 หลายเดือนก่อน

      ඔබේ කීමේ භාගයක් හරි....පුතාලා ලේලිලා ගැන කියලා වටිනාකම කෑව.....නාරද කොච්චර සංස්කෘතික මනුස්සයෙක්ද......ඒකට අර ජෝගුව 😅

  • @nayanapadmini6006
    @nayanapadmini6006 8 หลายเดือนก่อน +6

    තිලකා අක්කා ගෙ අතීතයේ සිදුවීම් හරිම මිහිරියි...එදා වගේම ❤ආදරෙයි..

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 8 หลายเดือนก่อน +5

    I love Narada s voice specially when he sang Mulu hadin mama. I have no words to describe but it penetrates through to the bottom of❤ your heart. I love Mrs Thilaka Ranasinghe for her simplicity. So genuine. She too is versatile and very knowledgeable. May you and your beautiful family be blessed with all good things happiness success good health and prosperity. Even Gods love kind happy and good people. You are one.

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 8 หลายเดือนก่อน +6

    නාරද දිසාසේකර මහතාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි වගේම අර්ථවත් කතාවක් තියනවා.මට තේරෙන කාලේ ඉදලා අාසම ගායකයෙක් ❤ මේ තරම් ලස්සන සිංදු ගයපු නාරද දිසාසේකර මහතාගේ පුතා සාරංග අැයි පියාගේ ගීත අැතුලත් සංගීත පුසංගයක් නොපවත්වන්නේ ? මම සාරංගටත් මේ පුශ්නය කීපවරක් යොමු කලා ඔබතුමිය සාරංගව උනන්දු කරවන්නකෝ.❤

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 8 หลายเดือนก่อน +6

    ඇත්ත ටම අපි තිලකා රනසිංහ අක්කි ට ආදරෙයි

  • @malaniramanayake7313
    @malaniramanayake7313 8 หลายเดือนก่อน +8

    නාරද මහත්මයා දෙව් ලොව ඉන්නවා ඇති නැවත සාරංග ලග් පුතෙක් වෙලා ඉපදෙන්න වාසනාවන්ත වේවා

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 8 หลายเดือนก่อน +8

    සාරංගගේ දුව එයාගේ සීයා නාරද දිසාසේකර වගේ, ෂෝක් හරි හුරතල් ❤

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 8 หลายเดือนก่อน +8

    සේරම වැඩ නවත්වලා මේ වැඩසටහන බැලුවා.
    නිවේදිකාවට ස්තූතියි,අපි මේ යුවලට හරීම ආදරෙයි.
    සතුට සැනසුම සදා ලැබේවා!!!

  • @gaminiediri
    @gaminiediri 8 หลายเดือนก่อน +2

    Thank you very much for this program. Narada Dissasekara is one of my favorite singers and I cherish his unique voice and his songs. Also, I still remember Thilaka Ranasinghe's elder brother, Douglas Ranasinghe's exquisite acting in the stage play, "Apata Puthay, Magak Nathay", in the late '60s or early '70s.

  • @dissanayake7901
    @dissanayake7901 8 หลายเดือนก่อน +17

    සාරංගගේ දුව වගේ තිලකා රණසිංහ මහත්මියගේ ස්වරැපය❤එ මුණුවර තියනවා

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 3 หลายเดือนก่อน +2

    We will never get singers like Mr. Disasekara. Great people.

  • @thanujaperera8644
    @thanujaperera8644 8 หลายเดือนก่อน +1

    මන් ආසම නිවේදිකාවක් ❤ තිලකා රණසිංහ මහත්මිය .සාරානයටත් තිලකා මහත්මිය ගේ මුහුණුවර තියනවා❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 หลายเดือนก่อน +3

    මම. ආසම ගායකයෙක්. අපිට ගීතයක් අහන්න සලස්වන්න.

  • @anneshiromi6904
    @anneshiromi6904 8 หลายเดือนก่อน +6

    අවසානය හිතට දුකක් ගෙනාවා.
    සුබ පතනව ඔබ තුමියට ,,, ❤ 😊

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 8 หลายเดือนก่อน +3

    එක කාලයක් තිබුණා මම "ආදර නිල් දෑසේ" ගීතයයි "ආදර ලෝකේ නෑ දුක සෝකේ(රුවන් අඹර)" ගීතයයි පටලවාගත්ත.

  • @sinister008
    @sinister008 8 หลายเดือนก่อน +5

    Although she talks big about Narada's performance, the marriage lasted not even 10 years. Once we met Narada in Sydney musical concert. A very humble and decent person.

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 8 หลายเดือนก่อน +9

    පවස නිවන දිය පොදක් නොවි ඔබ....ඇයි මහ සාගරයක් වුයේ....හදවතේ රැවි දෙන වචන පෙළක්.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน +3

    දිර්ඝ ආයුෂ ඔබ තුමියට ත් සියලුම දෙනාටම ත්🙏💕💕❣️❤️🇶🇦

  • @SunethraSiriwardana
    @SunethraSiriwardana 8 หลายเดือนก่อน +3

    Mrs Ranasinghe ìs a very kind person in addition to being a popular announcer. Love her loads

  • @lf3740
    @lf3740 9 หลายเดือนก่อน +13

    නාරද දිසාසේකරයන්ගේ සෑම ගීයකටම කැමති . මින් මං ගොඩාක්ම කැමති,තුශාරි නා මලින් දිනු ලියක්මදො ...... අනේ!!!!කොච්චර ලස්සනද. මට මේ නාමලින් දිනු ගීයේ ප්‍රශ්නයක් තියෙනවා. හැකිනම් පහදන්න ." මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහිවුනේ...."මේ කොටසින් කියවෙන සරල තේරුම කියන්නකො. .තුශාරි ඔබේ නිවේදන දිවියට සුභ පතනවා. තිලකා රණසිංහ මහත්මිය ඔබතුමියටත් සුභ පතනවා. නාරද දිසාසේකර කලා කරුවාණනි ඔබට නිවන් සුව. 🙏🙏❤❤ ලසන්ති කුලතුංග

  • @gmeye6503
    @gmeye6503 8 หลายเดือนก่อน +31

    වැඩසටහන බැලුවේ තිලකා මහත්මියට තියෙන ප්‍රියතාවය නිසාමයි..ඉවර වෙනකම් ස්කිප් කරන්න අවශ්‍යතාවක් මතු නොවුනෙත් ඔබ ඒ වැඩසටහන ලස්සනට කරගෙන ගිය නිසා..වැඩසටහනට පැමි⁣ණෙන අමුත්තන් පිළිබඳව ඔබ හොඳ හෝම්වර්ක් එකක් කරලා තියෙන බව පේනවා..අනේක ආරාධිතයින්ට අපහසුතාවක් නොදෙන්න ඔබ ඔබේ කාර්ය කරා..ඒක අගය කරන්න ඕන...වැඩසටහනක් කරන්න කලින් ඒ හෝම්වර්ක් එක මෑත කාලීනව මං දැකලා තියෙන්නෙ තනුජා අක්කගෙන්..කරනවා..අද ඔබගෙන් ඒක දැක්ක⁣ෙ❤

  • @universalknowledge4486
    @universalknowledge4486 7 หลายเดือนก่อน +3

    අනේ එතුමා හිටියනම්....එ වගේ හඩක් ආයේ බිහිනොවෙවි❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +3

    Good interview. ❤ thank you.

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 8 หลายเดือนก่อน +3

    Mama asama kemek oba thumiya..harima lassanai wedagath kathawa...❤❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 8 หลายเดือนก่อน +9

    90 දසකයේ ඔබ තුමියගේ හඬ පටයක් අහන්නත් ආසයි, නැද්ද එහෙම voice

    • @isheerandi2231
      @isheerandi2231 8 หลายเดือนก่อน +1

      ඩේන්ටී රස පැන

  • @inokaino8506
    @inokaino8506 4 หลายเดือนก่อน +1

    Sharannya doo ge hinawa.. Thilak a Aunty ge wagemaei... Mata nam❤

  • @tharangasameera7224
    @tharangasameera7224 9 หลายเดือนก่อน +10

    මේ භවයෙදි..❤️

  • @shanthidhammika8978
    @shanthidhammika8978 8 หลายเดือนก่อน +3

    Thank you Mrs Thilaka, we love your songs and Mr. Narada's songs.❤
    Mulu hadin mama.. and adara nila dase...., pushpa makarandaya mage.., enna mada nale..... I also loved these songs.
    Theruwan Saranai!🙏🙏🙏

    • @kumuduniperera
      @kumuduniperera 8 หลายเดือนก่อน +1

      Enna madanale thilakasiri pranandu gayanne.naradage geeyak nowei.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 8 หลายเดือนก่อน +1

      ​@@kumudunipererapasse danagaththe Thanks.❤

  • @sandyasekarage3142
    @sandyasekarage3142 8 หลายเดือนก่อน +2

    ඉතාමත් නිහතමානී චරිතයක් .dan inna pissu නිවේදනයකින් wage neme

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 6 หลายเดือนก่อน +3

    ❤ ආදරණිය කලා කරැවෙක්..

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 8 หลายเดือนก่อน +5

    සාරණ්‍යා ආච්චි අම්මා වගේමයි .

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 8 หลายเดือนก่อน +4

    You are already blessed mother 👍🙏 God protect you and all in your family ❤

  • @indumathisilva6645
    @indumathisilva6645 8 หลายเดือนก่อน +2

    Oba tumiyata budusaranai deergau wewa ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @user-zc8fs3gk1s
    @user-zc8fs3gk1s 7 หลายเดือนก่อน +2

    E කාලයේ ආදරය කරපු niwedikawak narada disasekarayan ape හදවත තුළ සිටි කෙනෙක්

  • @balrogjunior7329
    @balrogjunior7329 8 หลายเดือนก่อน +2

    Harima lengatui oya harima lassani oya ta capi hari adaryk🥰

  • @aluthwalahewagearvindesilv7026
    @aluthwalahewagearvindesilv7026 4 หลายเดือนก่อน +2

    නාරද දිසාසේකරයන්ගේ අවසාන කාලය හරි සතුටින් ගතකරන්න අවස්ථාව ලැබුණ

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 8 หลายเดือนก่อน +3

    සාරන්‍යා ඔබ තුමිය වගේමයි

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 8 หลายเดือนก่อน +3

    Your the best mother in world

  • @shyamali_wick72
    @shyamali_wick72 2 หลายเดือนก่อน +1

    සාරන්‍යා අත්තම්මා වගේමයි ❤

  • @community1854
    @community1854 2 หลายเดือนก่อน +1

    Puduma Aaasa Karagandak Narada Dissasekara. Gaurawaneeya Charithayak!!

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 8 หลายเดือนก่อน +4

    මමනමි කැමති චරිතයක් ❤❤

  • @tuangreasy7387
    @tuangreasy7387 8 หลายเดือนก่อน +2

    ඔබ තුමියට දෙවි ❤❤පිහිටයි❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 8 หลายเดือนก่อน +2

    සුමුදු චරිතයක් ආදරණීය චරිතයක්

  • @subaathukoralage1698
    @subaathukoralage1698 8 หลายเดือนก่อน +2

    Harima adaraneeya kanthawak❤

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 8 หลายเดือนก่อน +3

    Minipiri aththamma wagemai❤️💐

  • @sunilmandawala1366
    @sunilmandawala1366 8 หลายเดือนก่อน +3

    කලුතර ❤❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 8 หลายเดือนก่อน +2

    Theruwansaranai 🙏🙏🙏

  • @sriyanijayaweera6753
    @sriyanijayaweera6753 8 หลายเดือนก่อน +2

    Aththatama sarangage doni meahatmiya wagemai wedagath kata bahak hoda kanthawak

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 8 หลายเดือนก่อน +4

    Mama kamathima niwedikawak oba thumiyata budusaranai

  • @lishatedrina1329
    @lishatedrina1329 8 หลายเดือนก่อน +6

    Saranya wagemaiiii ❤️❤️❤️

  • @user-cv4xl7lo5g
    @user-cv4xl7lo5g 8 หลายเดือนก่อน +3

    We are deviyans kurunagala mama 81 7:15 ❤❤❤❤❤❤❤❤❤😊

  • @skdalsy439
    @skdalsy439 4 หลายเดือนก่อน +1

    Mata..penne..saragagata..den.tamai..hadama..lkenaa....hamba..vela..teuenn..denakse...suuk❤❤❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 8 หลายเดือนก่อน +1

    Narada Disasekara mahathage songs kipayak
    gayana karanna asai.
    Avasara labenavada?

  • @kamaludugampola4931
    @kamaludugampola4931 8 หลายเดือนก่อน +2

    Tilaka obata wadaa hondin gaayanaya puluwan.

  • @user-uf9wb9gk2w
    @user-uf9wb9gk2w 7 หลายเดือนก่อน +1

    Narada. Disasekara. Adaraniya. Ape kalaye. Gayakayek

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilminijayaweera5974
    @nilminijayaweera5974 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @priyangarkk481
    @priyangarkk481 9 หลายเดือนก่อน +4

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @priyanthacoralage860
    @priyanthacoralage860 8 หลายเดือนก่อน +3

    Narada Disasekara the sport presonality (Cricketer)..............????

  • @priyanisilva8763
    @priyanisilva8763 8 หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️

  • @amaliyadipita6906
    @amaliyadipita6906 8 หลายเดือนก่อน +2

    🥰🥰🥰🥰🥰🥰

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 8 หลายเดือนก่อน +3

    මේ පොත ගන්නේ කොහෙන්ද?
    නම මොකක්ද

    • @maharutv7344
      @maharutv7344  8 หลายเดือนก่อน

      පොතේ නම - හද ඇඳි තිලකය.
      මිල දී ගත හැකි තැන් - සරසවි , සදීපා,ගුණසේන,විජිතයාපා ආදි පොත්හල්වලින්.

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 8 หลายเดือนก่อน +13

    ඔහු හා ඇය වෙන්වූවාද? එතුමා මිය ගියේ කෙසේද?

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 8 หลายเดือนก่อน +8

      සාරංග පොඩි කාලෙම එයාල දික්කසාද උනා කියලයි දන්නෙ

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 8 หลายเดือนก่อน

      ​@@ramanimalwatta2492eka aththa. Den meyalata aithiyakuth ne ohoma katha karanna.mokada eyala divorce wela ammai puthai thaththawa beluwe ne anthima kale.

    • @isheerandi2231
      @isheerandi2231 8 หลายเดือนก่อน +2

      ඔව් .එයාල divorce ...සරංග පියාගේ ගීත වෙනුවෙන් ලොකු ඉදිරිපත් වීමක් නැත්තෙ ඒ නිසා විය යුතුයි ..සාරංගට පියෙක් ගේ රැකවරනය ලැබුනෙ ඩග්ලස් රණසිංහ යන් අතින් කියල කියවෙන්නෙ

    • @nandanasumithkumara5222
      @nandanasumithkumara5222 8 หลายเดือนก่อน +3

      Narada disasekara wena kenekwa banda

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 8 หลายเดือนก่อน

      @@nandanasumithkumara5222 ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද?

  • @rupapathirana6511
    @rupapathirana6511 8 หลายเดือนก่อน +2

    Obe nihathamanee gunaya ..semada adarei

  • @asankaperera2968
    @asankaperera2968 8 หลายเดือนก่อน +4

    අම්මයි පුතයි දෙන්නාගේම බොරු ..😊එයාගේ දෙවැනි බිරිඳ ගෙන් විස්තර අහන්න

  • @Chutiya200
    @Chutiya200 8 หลายเดือนก่อน +1

    මේ ගෑනිගේ පල් බොරැ

  • @upulpriyantha9943
    @upulpriyantha9943 7 หลายเดือนก่อน +4

    දැන් මේ අම්මණ්ඩි රට බයිලා ගැහුවට නාරද දිසාසේකර මහත්මයා ජීවත් වෙලා ඉද්දි කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ....පුතත් එසේමයි...දෙන්න දෙමහල්ලෝ දෙපළක ජීවත් වුණේ....සාරංගගේ මුල්ම කසාදෙ කැඩුවෙත් මෙයාම තමයි...නැතුව උමාලි තිලකරත්න ගේ අතේ කිසි වරදක් තිබුණේ නෑ....සාරංගය කළේ අම්මව සතුටු කරන්න උමාලිව ඩිවෝස් කරා...අන්න ඒකයි තිත්ත ඇත්ත....සාරංගය දැන් බැඳලා ඉන්න හොල්මනට වැඩිය උමාලි සිය දහස් ගුණයක් ඉදිරියෙන් ඉන්නේ...කොහොම නමුත් දැන් සාරංගය පසුතැවෙනවා ඇති...!!

    • @user-kv6bt6os3w
      @user-kv6bt6os3w 2 หลายเดือนก่อน

      දන්නෝ දනිති.. සාරංගව පුංචි කාලෙම ගොඩක් ඈත් කරා තාත්තා ගෙන් , නාරද දිසාසේකර අන්තිම කාලෙ කාත් කවුරුවත් නැතිව ගොඩක් දුක් වින්දා , පුංචි පැල්පතක.
      දැන් බයිලා ගහනව . පුදුම මිනිස්සු ,

  • @champaratnayake7181
    @champaratnayake7181 8 หลายเดือนก่อน +2

    ☸☸☸☸☸

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 7 หลายเดือนก่อน

    Mata mathakai narada disasekara udaw illa thibuna paththareka ade inne beth ganna balannawath kawruth na kiyala mathaka hatiyata innawa kiwe ragama

  • @BridgetPerera-bx8rm
    @BridgetPerera-bx8rm 8 หลายเดือนก่อน

    Pp

  • @upulpriyantha2362
    @upulpriyantha2362 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @NilanthiEkanayaka-x4t
    @NilanthiEkanayaka-x4t 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @piyavithanage226
    @piyavithanage226 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @premajeeabeysundara2710
    @premajeeabeysundara2710 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @champamalkanthi8790
    @champamalkanthi8790 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @mangalifernando9611
    @mangalifernando9611 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @kajiniamanda3631
    @kajiniamanda3631 9 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Fonderx
    @Fonderx 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @neeliyanirmalie7700
    @neeliyanirmalie7700 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤