මාත්‍රා MATHRA 2021 12 21 Yamuna Malini Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මාත්‍රා || MATHRA || 2021 -12 - 21 || Yamuna Malini Perera
    ප්‍රවීණ ගේය පද රචිකා යමුනා මාලනී පෙරේරා

ความคิดเห็น • 22

  • @anandadasanayake8087
    @anandadasanayake8087 2 ปีที่แล้ว +10

    ගීතයට නව මගක් සොයාගිය ආදරණීය ගීතරචිකාව. නව පරපුරට ඔබගේ නිර්මාණ දායාද කරන මෙන් ඉල්ලමි.නිර්මාණ දිවියට සුභ පැතුම්🙏🙏🙏

  • @anomadesilva5761
    @anomadesilva5761 2 ปีที่แล้ว +9

    ගීතරචනා ක්ෂේත්‍රයේ කාන්තා සලකුණ...යමුනා මාලිනී පෙරේරා.
    මෙම ස්වර්ණවාහිනි මාත්‍රා වැඩසටහන සඳහා ගෙන්වීම පිළිබඳව ස්තූතියි🙏🙏🙏🙏🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 2 ปีที่แล้ว +9

    අනර්ගයි. ඔබ ඇති තැන පිරී ඇත නිබදවම ආදරය පිරි කවියෙන්.මේ සෙනෙහස නවසීලන්තයෙන්🌹

  • @sampathakalanka1054
    @sampathakalanka1054 2 ปีที่แล้ว +3

    යමුනා මලනි පෙරේරා යුගයේ ප්‍රවීන ගීත රචිකාවිය ඔබට දීර්ගායු.ඒ වගේම අපේ කාලේ දක්ශ සරසවි වරම් ලද දුමිත් මා නිවැරදිනම් මා සමග එකට කන්ඩායම් සන්ගීත කලාවේ මත් සමග ගීත ගායනා කල දක්ශයෙක් ඔහුටත් ජය වේවා

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +3

    Oba thumiyata lassana githa nirmana karanna dahirya shaktiy labewa budu saranai 🌷🌷🌷

  • @maduthalagala5009
    @maduthalagala5009 2 ปีที่แล้ว +3

    Ithama lassana githa pelak. Thawa thawath nirmana kirimata dahirya shaktiya labewa. Budusaranai 🌹

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +8

    A/L ඉගෙන ගන්න කාලේ නූතන පද්‍ය සංග්‍රහය පොතේ අනිවාර්යයෙන් මෙතුමියගේ කවියක් තියෙනවාමයි.. ඒවගේම දැනට එම පොතෙහි ජීවත්ව සිටින එකම පද්‍ය රචිකාවියත් ඇයමයි..☝️❤️ යමුනා මාලනී පෙරේරා ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!!🙏

  • @nuusenavirathne8613
    @nuusenavirathne8613 2 ปีที่แล้ว +3

    ආසම කිවිඳියක් 🥰🥰

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +5

    ගහක මල් පිපිලා.....😍😘😘😘

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +2

    Very nice voice singer thanks for the
    Great program

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว +2

    Very nice voice thanks for the singer’s and great program

  • @sl8379
    @sl8379 2 ปีที่แล้ว +1

    ලස්සනට වැඩසටන මෙහෙයනව. ජය..

  • @mrmrsweerasekera7297
    @mrmrsweerasekera7297 2 ปีที่แล้ว +2

    Kalaturakin asena geetha ragena ena mathra obata pin

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว +2

    Very nice voice and singing thanks for the singer’s great program

  • @kanthipeiris347
    @kanthipeiris347 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    මට දරා ගන්න බැරි තරම්. වික්ටර් මාව ඒ සොදුරැ අතිතයට අරගෙන ගියා
    Thanks 🙏 for this program
    Thanks again

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 ปีที่แล้ว

    Gayanaya sangeethaya malanee perera mahathmiyage adahas anargaiy. Devika chathirani ma asakarana gayana shilpiniyak. Subapathum 🥰🥰🥰🙏🙏🙏

  • @sasankapadma1661
    @sasankapadma1661 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @pereraindra4445
    @pereraindra4445 2 ปีที่แล้ว +2

    AYAGE ĢÈE PADA RACHANA HAREMA SUNDARAEI.LASSAÑA SENDU NERMANAYA KARA THEYENAWA.BAHAWATHMAKA PATHECADA APURUVATA VEDAHA PANA AYAGE THELETHUDA MONAVATA PAHADELE KARAÑNADA? DEÈRGAYU WÈÈWA.

  • @pabasaraweerasinghe1224
    @pabasaraweerasinghe1224 2 ปีที่แล้ว

    ❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!ඒ gasdha මල් වර අවසන් ගීතය ගොඩක් ලස්සනයි. ගුරු bawathunge බෙල්ල ඊ mulgampala තියෙන්නේ?

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 2 ปีที่แล้ว +2

    Great program and loved to see Yamuna Malini's selections. However, this male singer ruined most of the songs he sang here. He simply lost pitch and beat on many occasions. Female vocalist was excellent!