ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

එංගලන්තයේ ව්‍යාපාරිකයෙකුගෙන් බලංගොඩ පාසලකට වටිනා තිළිණයක් | Life TV Sri Lanak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • එංගලන්තයේ විදේශ ගත වී සිටින රිස්නි ෆාරුක් මැතිතුමාගේ සිය 50 වන ජන්ම දිනය වෙනුවෙන් ර/බල/ගැටඅරලුව විද්‍යාලයේ දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයට අවශය කරන පසල් උපකරණ බෙදා දීමේ උත්සවය ඉකුත් ජූලි මස 12 වන දින විද්‍යාල පරිශ්‍රයේදී සිදු විය...
    විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව 92* කොළඹ තර්ස්ටන් විදුහලේ ආදිශිෂ්‍යන්ගේ පැමිණීමෙන් මෙම සත් ක්‍රියාව සිදු කරන්නට යෙදුනහ...
    මේ සදහා ස්වයං රැකියා සම්මේලනයේ නියෝජතයින් පිරිසක් මෙන්ම දෙමාපියන් ද එක්හාසු වී සිටියහ...
    රිස්නි ෆාරුක් මැතිතුමාට සුබ උපන්දිනයක් වේවා🎂🍃♥️
    තෙරුවන් සරණයි🤍🍃
    අස්ලාම් මලෛකුම්....❤
    facebook page - / tour-with-kodi-1032746...
    facebook group - www.facebook.c...
    youtube channel - / @tourwithkodi
    contact us : 0776407307
    Creative Director - Uthpala Eranda
    Executive Producer & Presenter - Tharaka Kodithuwakku
    Editor - Lahiru Lakshan
    Visual Creator - Madusha Dilhara
    Camera Director - Sasmith Liyanage
    Camera Operator - janith Thiwanka
    Drone Partner & Operator - Pethum Ellepola
    Special Thanks - Mr.Risni Faruck
    TOUR WITH KODI PRODUCTION
    2023

ความคิดเห็น • 12

  • @anuraperera3516
    @anuraperera3516 ปีที่แล้ว +1

    Excellent machan Rizni and team Thurstan 92 🇷🇴🙏🇷🇴

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +1

    ලොවටම ආදර්ශමත් වැඩසටහනක්...ඒ මහතාට ඉදිරියටත් මේ අයුරින්ම වැඩකටයුතු කිරීමට හැකිවේව !...සුභම සුභ උපන්දිනයක් සුභාසරි....

  • @yesminfarook14
    @yesminfarook14 ปีที่แล้ว +2

    Good job bro ❤❤❤

  • @shaheedaflal9652
    @shaheedaflal9652 ปีที่แล้ว +1

    Excellent U, maama 👍🏼😍

  • @brexitisland39
    @brexitisland39 ปีที่แล้ว +1

    May Allah accept your service. Ameen

  • @udanaisuranga1804
    @udanaisuranga1804 ปีที่แล้ว +1

    Good work ❤️

  • @chathurauok5538
    @chathurauok5538 ปีที่แล้ว +1

    ❤❤👍👍

  • @priyankawalawa1829
    @priyankawalawa1829 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා

  • @lahirulakshan811
    @lahirulakshan811 ปีที่แล้ว +1

  • @navonirmani5008
    @navonirmani5008 ปีที่แล้ว +1

    ❤️❤️❤️