රනිල් ස්වාධීන නෑ | Mahinda deshapriya | Quickchat EP 33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @YewanMethupa
    @YewanMethupa 2 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් 2024 ලාංකික ජනතාවගේම පැතුම ඉටුවන වසරක් .දූෂිත ,මජර,කුපාඩි,බලු , ජඩ දේශපාලනයට විරුද්ධව නැගී සිටිමු .මාලිමාවට එකතු වී අපේ අහිංසක අසරණ ජනතාවට හොදක් වන වැඩ පිලිවෙළකට යමු .ජයවේවා මාලිමාවට ❤

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 2 หลายเดือนก่อน +21

    මමත් චන්ද 100 විතර හැදුවා තවම ගේමෙ ඉන්නෙ මේක හරි විදිහට වෙනස් කරමු මාලිමාවටකෝටියක් ❤❤❤❤❤

    • @AvinthaHI
      @AvinthaHI 2 หลายเดือนก่อน

      Tnks bro/sis♥

  • @Lalith1976
    @Lalith1976 2 หลายเดือนก่อน +5

    ඒක මාර වැඩේ කොල ඇන්දයි කියල මාලිමාවට අවුලක් නෑ මාලිමාවට මඩ ගැහිල්ල පටන් අරන් මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @mskalupahana374
    @mskalupahana374 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා බුදුසරණයි

  • @cocoon2024
    @cocoon2024 2 หลายเดือนก่อน +8

    මමත් තරුණයෙක් එත් මේ ලෝකේ තරුණයින්ගෙ විතරක් නෙවේ.. මම හෙට මැරෙන්න පුළුවන් අවුරුදු 60ක කෙනෙක් තව අවුරුදු 30ක් ජිවත් වෙන්න පුළුවන්. හැමෝටම එකවගේ පුළුවන් විදිහට අයිතිය දෙන්න ඕන. තරුණයො අන්දලා ආදරේ ගන්න හරි ලේසියි, සමහරු ලස්සන කථාවක් ඇහුවහම මේ වගේ අයට තමන්ගෙ දෙමාපියන්ට වඩා ආදරේ කරනවා.

    • @thilakasenalkh
      @thilakasenalkh 2 หลายเดือนก่อน +1

      තරුණයන් අවේගශිලි වෙනවා දූරදිග නොබලා තිරණ ගැනිම සහ ජාතිය්‍යන්තර සබදතා සමග ගණූදෙනූ කිරිම පලපුරුද්ද අනිවර්්‍යය වෙනවා නෙද මෙ මහ පොළව ලොකවාසි සියළු සත්වයන්ටම අයිතියි එත් බොරුවට සමහර නායකයන් තරුණයන් ඇන්දවිමට කරන ක්‍රියාවක් මම කියන්නේ තරුණයන් බොරුවට උස් කරලා උන්ව අමාරුවේදාන්න එපා උබලා කියන විදියට දමහර අවස්තාවලදි අද තරුණ තරුණියන් දෙමාපියන්ටත් අවනත නැහැ NGO කාරයන්ගේ සංකල්ප රටතුලට බලෙන් සමාජගත කරන උන් කරන්න එපා අපි තරුණයන්ට නිසි කාලයේ නිසි තැන ලබා දිම නෙවිද සූදුසු.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      නාකිමයිනට ආදරය කරේ ගෙදර ඉන්න අප්පච්චිටත් වඩා 😂

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +61

    මාතෘභූමිය දිනවන්නට මාලිමාවට ජන්ද කේටියක් හදන පරපුරක එකෙක් මම.

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @princewarman7763
      @princewarman7763 2 หลายเดือนก่อน +4

      කොටියක් නොගත්තට කමක් නෑ සීල රතනට වඩා ගත්තොත් ලොකු දෙයක්

    • @nayanakanthasenanayaka870
      @nayanakanthasenanayaka870 2 หลายเดือนก่อน +1

      මොනව කරාටද කෝටියක් දෙන්නෙ..😂😂

    • @kumarthenuwara7258
      @kumarthenuwara7258 2 หลายเดือนก่อน +1

      hondatama pissuda????

    • @YewanMethupa
      @YewanMethupa 2 หลายเดือนก่อน

      👍 ඇයි අපිත්

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +22

    ජනාධිපතිවරණයට ස්වාධීනව ඉල්ලන ක්‍රමය නවත්වන්න ලියාපදිංචි පක්ශ වලින් පමණක් ඉල්ලන්න දිය යුතුයි

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 หลายเดือนก่อน +9

    Last moment එකේ ගැටුම් නොවේ සම්බන්ද කම් හදා ගමු.

  • @mgpc4733
    @mgpc4733 2 หลายเดือนก่อน +4

    ❤ මාලිමාවට කෝටියක්

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 2 หลายเดือนก่อน +3

    මාත් කෝටියෙන් එකෙක්..❤

  • @psrupasinghe
    @psrupasinghe 2 หลายเดือนก่อน +15

    මේ මිනිහා හරියට රාජකාරිය කලා නම් ගෝටාබය මහතාට එදා චංදය ඉල්ලන්න බැ . දැන් මෙයාගෙ බයිලා අහන්න කාලය නාස්තියක්

    • @lakshithahh60
      @lakshithahh60 2 หลายเดือนก่อน +1

      පිච එක අනුව බැට් කරන්න ඕනෙ 😂😂

    • @Ananda-n1f
      @Ananda-n1f 2 หลายเดือนก่อน

      Dakunen..upan .ballek

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

      ​@lakshithahh6😂😂😂😂😂😂0

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 2 หลายเดือนก่อน +11

    ඇප කැන්සල් වෙච්ච අයට ආයේ ඉල්ලන්න බැරි වෙන්න නීතියක් ආවොත් කොච්චර හොඳද?.

    • @YewanMethupa
      @YewanMethupa 2 หลายเดือนก่อน

      ඇත්තටම යම් ජන්ද ප්‍රතිශත ප්‍රමාණයකින් ඔවුන් ගෙදරම යවන්න ඕන.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

      නියමයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +3

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +4

    හොද ප්‍රශ්ණ ඇහුව.මුදල අඩුම චන්දෙට යන වියදමෙන් හතරෙන් තුනක්වත්වත් අයකරගන්න ඕ න.

  • @JanithaKumaraWijesinghe
    @JanithaKumaraWijesinghe 2 หลายเดือนก่อน +3

    So Proud Sir

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 หลายเดือนก่อน +17

    රනිල් හිතාගෙන ඉන්නේ මෙ රට එයාගෙ බුදලය කියලා 😅😅😅

  • @athulahemantha149
    @athulahemantha149 2 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰

  • @DanushikaThilini7
    @DanushikaThilini7 2 หลายเดือนก่อน +1

    ජය වේවා මාලිමාවට .

  • @renukapriyangani2031
    @renukapriyangani2031 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න මානාප වලට ගහාන්න එපා අලකර ගන්න එපා.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා මා යුරෝපයේ සිට .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @isharamaduwanthi9914
    @isharamaduwanthi9914 2 หลายเดือนก่อน +11

    මාලිමාව ට ජය වේවා

  • @rangaperera
    @rangaperera 2 หลายเดือนก่อน +4

    Neth fm not independent channels

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 หลายเดือนก่อน +4

    #මාලිමාවටකෝටියක්

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +3

    එදා ඇත්තට ඇහුන්කම් නොදීපු වරදට අද උඹලා දුක් විදිනවා. වගේම අද කියන ඇත්තට ඇහුන්කම් නොදෙන වරදට අනාගතයේ නුඹලාගේ දරුවන් දුක් විදිනු ඇත.
    තීරණය ගැනීම ඔබට බාරයි.
    ජාතික ජන බලවේගය.

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane 2 หลายเดือนก่อน +6

    NPP NPP NPP

  • @MenikeBanneheka
    @MenikeBanneheka 2 หลายเดือนก่อน +1

    Me rata බේරාගැනීමට ඔබ තුමා සහයෝගය දෙන්න npp නායකත්වය ජය thahuru කරන්න .❤obathumata හැකි වේවි me වෙනස කරන්න . Danissen පහළට නොවේ ඔළුව tama tiyanna කීවේ එදා ඔබතුමා . කාලය හරි කෙළින් කතා කරන්න .api වෙනස කරමු ❤❤

  • @hemaldaha
    @hemaldaha 2 หลายเดือนก่อน +11

    මොන බයිලා කිව්වත් වැඩක් නෑ . අමෙරිකානු පුරවසියෙක්ට ජනාධිපතිවරණෙ ඉල්ලන්න ඉඩ දුන්න කෙනානේ මේ

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน +8

    නෙත් FM එකට ජය. මාලිමාවට ජය.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 2 หลายเดือนก่อน +1

    Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpasenaSanthi
    @UpasenaSanthi 2 หลายเดือนก่อน +1

    Malimawata kotiyak ❤❤❤❤❤

  • @kumaranathunga9857
    @kumaranathunga9857 หลายเดือนก่อน

    අනුර කුමාර දිසානායක සහොදරයාට චන්ද කෝටියක් 💗💗💪💪💪

  • @mgranithu9135
    @mgranithu9135 2 หลายเดือนก่อน +2

    Malimavata 10000000!!!!

  • @FernandoLoyala
    @FernandoLoyala 2 หลายเดือนก่อน

    නිවේදිකාව එනකොට නිවැරදි තොරතුරු දැනුවත් වෙලා එන්න.තමන්ගෙ fb එක අනිත් අයගෙ fb එක වෙන්නෙ නෑ.

  • @awmestrige
    @awmestrige หลายเดือนก่อน

    මගේ ජනාධිපති අනුර எனது ஜனாதிபதி அனுரா My president is Anura මලිමාවට කෝටියක් ஒரு கோடி A Crore to Malaimawa, NPP♥♥♥♥♥♥♥♥♥♥

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 2 หลายเดือนก่อน +29

    ඔබ කිසිවෙකු විශ්වාස කරන එකක් නෑ මම මේ කියන දෙය. මම දන්නා පුද්ගලයෙක් හිටියා ඔහු සිංහල පාසලක ඉගෙනගත් බර්ගර් ජාතිකයෙක්.එහෙම උනත් පවුලේ අය අතර ඉංග්‍රීසි භාවිතය නිසා ඔහුගේ ඉංග්‍රීසි භාවිතය සුද්දෙක් වගේමයි. පෙනුමත් සුද්දෙක් වගේමයි. ඔහු කලේ විවිධ විදෙස් සමාගම් සහ ලංකාව අතර ගනුදෙනු වලට මැදිහත් වීම.ඔහුගෙන් දැනගත් පරිදි ලංකාවට ගෙනා ඔහු මැදිහත් වූ ගනුදෙනු රැසක්ම සිදු වුනේ ඇමති සහ විදෙස් සමාගම් නියෝජිතයන් සමග අමාත්‍යංශයේදී නොව තරු පන්තියේ හෝටල්වලදී. රටට අවශ්‍ය ව්‍යාපෘති සදහා ටෙන්ඩර් කැදවනවා වෙනුවට කවුරුන් හෝ විදෙස් සමාගමක් ඇවිත් අපිට මෙහෙම වැඩක් කරන්න ඕනේ එයින් ඇමතිට මෙපමණ ගණනක් දෙනවා කියලා එකග වෙලා එය රටේ ආරම්භ කිරීම. උදාහරණයක් ලෙස පොළොන්නරුවේ වරායක් ඉදි කරන්න අපිට පුළුවන් ඇමතිට මිලියන මෙතරම් ප්‍රමාණයක් දෙනවා කියලා විදෙස් කොන්තරාත් සමාගමක් කියුවානම් එවැන්නකට රජයේ මුදල් යොදවන තරමට කොමිස් මත පමණක් දුවන රටක් මේ. දැන් පිටරටින් බිත්තර කරවල ඇතුළු සැම එකක්ම ගෙනත් කොමිස් ගන්න ගමන් ගොවියා අසාර්ථක කර මැද පෙරදිග හෝ කොරියාවේ රැකියා සදහා පැටවීමත්, පුරන්වන කුබුරු ඉන්දියාවට විකුණා දැමීමත් අවසානයේ මේ රට ඉන්දියාව සමග යා කර ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ වුවමනාව වෙනුවෙන් රනිල් බලයට ගෙනෙන්නට ඉන්දියාවේ අවශ්‍යතාවයයි. එසේ නොව සජිත් බලයට පැමිණියහොත් රනිල් ලග සිටින සියලුම දෙනා සජිත් ලගට ගෙන මේ අරමුණ ඉටුකර ගැනීම ප්ලෑන් බී එක.

    • @supun731
      @supun731 2 หลายเดือนก่อน +5

      Kohomath un okkoma ekata inne

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 2 หลายเดือนก่อน +5

      ඔයා කියන දේ හිතාගන්න පුලුවන් . රට ගැන බය හිතෙනව .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +2

      එකඟයි. සෑම විදෙස් රටකටම ඕනේ රනිල්ව ගන්න මොකද උන්ට රට විකුණන නිසා

    • @Ananda-n1f
      @Ananda-n1f 2 หลายเดือนก่อน +1

      Pissu .nam .epa .NPP .DINANAVAMAI

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 2 หลายเดือนก่อน +3

    අපි රනිල්ට ❤..ලොකු විනාසෙකින් රට ගොඩගත්ත නායකය.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 2 หลายเดือนก่อน +2

    රනිල් තමා ජනපති

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 2 หลายเดือนก่อน +2

    Obatumata teruwan sarana labewaa🌻🙏🌻💞💞💞💞💞💐

  • @elanvaz7
    @elanvaz7 2 หลายเดือนก่อน +1

    223 Don't be surprised when our AKD becomes the president of this beautiful country on September 22, 2024.

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน

    මේ උංදැටත් අවුලක් නෑ සල්ලි වැස්සට හසුවෙලා ඉන්නෙ කියවා
    එලොව මෙලොව නෑ රට මකබෑවුනත් කමක් නෑ ...

  • @jayasingheasankamadhumal8433
    @jayasingheasankamadhumal8433 2 หลายเดือนก่อน +3

    මාලිමාව...❤

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 2 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @CrickZoneUp
    @CrickZoneUp หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ♥️

  • @highwaytyson2913
    @highwaytyson2913 2 หลายเดือนก่อน +1

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน

    මාලිමාව යකු ආය ඉතින් මාලිමාව තමයි ජය වේවා ❤❤❤❤....

  • @GurugedaraAstrology
    @GurugedaraAstrology 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 2 หลายเดือนก่อน

    චන්දයට වියදම් කර මුදල් රජයේ ඒවා රජයට නැවත නිතියක් මගි පවරා ගන්න ඕන එසියලුම මුදල් නැවත ඔයවගෙ අපරාධ කරනවට

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +1

    අපි ඔක්කොම මාලිමාවටම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 หลายเดือนก่อน +3

    NPP JVP peoples power 💪🏽💪🏽🙏🏼

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 2 หลายเดือนก่อน +6

    අධිකරණ තීන්දු පිළිනොගන්නා ඡන්ද නොතිය ඒකාධිපති වියරු රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂකත්වය සහ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq 2 หลายเดือนก่อน

    Sachini niyamai ..❤

  • @samankumara4293
    @samankumara4293 2 หลายเดือนก่อน

    එතකොට මම මැකෝ උනාමද මේවා කරන්නේ...

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

    මගෙනම් අදහස මේ ඇප මුදල ලක්ෂ 25 වත් වෙන්න ඕනැ

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. මේ මහල්ලාට අපි මැකො,,,කියන එකට තව කෑල්ලක් එකතු කරමු. Multy Link මැකො.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

    මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්න

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 2 หลายเดือนก่อน

    #SriLankaCan

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 2 หลายเดือนก่อน

    ක්ලබ් වසන්ත ගේ කටහඬ ....

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 2 หลายเดือนก่อน +2

    මං දැක්ක සොඳුරුම මිනිසෙක්. ❤️

  • @computerworld6648
    @computerworld6648 2 หลายเดือนก่อน +3

    මාලිමාවට මෙිපාර

  • @chamalbuddika5119
    @chamalbuddika5119 2 หลายเดือนก่อน +1

    Namal

  • @shortonmeme4007
    @shortonmeme4007 หลายเดือนก่อน

    🥰

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 2 หลายเดือนก่อน +2

    මේක ඇට නැති දිව නෙහ්

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +3

    Malimawata kotiyak
    Malimawata kotiyak
    Malimawata kotiyak
    Only NPP
    ❤❤❤❤❤

  • @WalterKIESEL
    @WalterKIESEL 2 หลายเดือนก่อน +2

    Meko ❤

  • @mohammadanas4739
    @mohammadanas4739 2 หลายเดือนก่อน +1

    Naaki pinata aapu politics pannamu maha horun pannamu

  • @Noideaz305
    @Noideaz305 2 หลายเดือนก่อน

    මුන් සේරම යාලුවෝ බං.. බලයේ හිටපු⁣⁣ කාලයේ ටොම්බන්ගෙන් යැපුනු එවුන් තමයි ⁣jvp කාරයෝ...කල්පනා කරලා බලන්න...

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 หลายเดือนก่อน +2

    මාලිමාව ❤

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 2 หลายเดือนก่อน +1

    Malimawa dos mada gana hodama group eka malimawa wena wedak na unta
    Desapriya mahathayo ratu pata cap ekak hari dagana ena madawalin berena

  • @ashangamage93
    @ashangamage93 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා

  • @UD-95
    @UD-95 2 หลายเดือนก่อน

    ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කලින් ඔන්න ඔය කෙල්ලට නිදාගෙන එන්න කියහන් බං ඒකිව දකිද්දි අපිටත් හෙන uncomfortable

  • @DhanushGunaratna
    @DhanushGunaratna 2 หลายเดือนก่อน +1

    Ranil dinanawaaa

  • @DhammikaGamaarachchi-bg2mg
    @DhammikaGamaarachchi-bg2mg หลายเดือนก่อน

    Only NPP❤

  • @DhanushGunaratna
    @DhanushGunaratna 2 หลายเดือนก่อน +1

    Anura kumaraya kiyana paharaya hangila hitiye rata baraganna kiyala kiyanakota ekek nee..redde rewila hangila hitiye anurayai sajithaii..ranilta jayaweewaaa

    • @rangaperera
      @rangaperera 2 หลายเดือนก่อน

      Get lost idiot

  • @anusuros
    @anusuros 2 หลายเดือนก่อน +10

    මැකො කැලනියෙ නයි නාටකය කරෙ. එවා හරියන්නෙ නැ මැකො මාලිමාවට කොටියක් ❤

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 2 หลายเดือนก่อน

      😂කොටියක් ? 😂😂😂ඒ කියන්නේ

    • @VgBandula
      @VgBandula 2 หลายเดือนก่อน

      ​@@12thbatchlucmed202-iචන්ද 10000000

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +1

      මාලිමාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 👍🧭💖

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 2 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm 😅😂😂hayyooo

  • @DhanushGunaratna
    @DhanushGunaratna 2 หลายเดือนก่อน +1

    Api ranilta

  • @srimanthaperera8922
    @srimanthaperera8922 2 หลายเดือนก่อน

    Rajapaksalage kaale katawahagena suwacha keekaru puusa wage hitapu minihata Dan pana awilla😅😅😅

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 2 หลายเดือนก่อน +2

    Tharunayo polim wala duk vndinakota panala hiya nayakainta chandaya nodemu...

  • @madukachamini545
    @madukachamini545 2 หลายเดือนก่อน

    Npp jaya wawa ❤

  • @ColomboCeylon
    @ColomboCeylon 2 หลายเดือนก่อน

    මූණ දැක්ක ගමන් හැරිලා ගියා

  • @sujeewakumari3177
    @sujeewakumari3177 2 หลายเดือนก่อน

    Malimawata කෝටියක්

  • @p662
    @p662 2 หลายเดือนก่อน

    Meya ne ara US Citizen Gotabaya ta nomination dila ratak bankaloth kale.....

  • @SitharaChamodani-wu9uo
    @SitharaChamodani-wu9uo 2 หลายเดือนก่อน

    Unu wathura Tikk Nala Gadara Hitiyanm hodai

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 2 หลายเดือนก่อน +1

    Rata watina wele meyala ko

  • @sujeewaperera-fw8kb
    @sujeewaperera-fw8kb 2 หลายเดือนก่อน +1

    MalimawTa kotiyak chande demu. Ethakota lankawa india we kotasak wenne nehe.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +2

    මාලි මාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 💖💖💖💖💖💖💖🧭

  • @AjithPanadura
    @AjithPanadura 2 หลายเดือนก่อน +3

    මේ පාර මුලු රටම මාලිමාවට

    • @pandukamaduranga7128
      @pandukamaduranga7128 2 หลายเดือนก่อน

      ඔලුව කුරුවල් වෙච්ච එවුන් වෙන්න ඇති

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    Mu thamsi hang😮agens Gotawa genawe kslakanni dan kola adagena 8muwstj gahala pannanna oni.😊😊😅😅😅😮😮😢😮😮😅😅😅😅

  • @va5423
    @va5423 2 หลายเดือนก่อน

    Kalakanni balla

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 2 หลายเดือนก่อน +1

    Passport eke diplomatic වදිනවා. 😂😂😂

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 2 หลายเดือนก่อน +2

    නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා .ජයවේවා.
    පෝලිම්වල ඉද්දි රට නැත්තටම නැතිවෙද්දි දැං රට හදන්නම් කියපු නායකයෝ කියාගන්න ගොබ්බ හැත්ත හැංගෙනකොට රට භාර ගන්න හිටියේ ඔබතුමා විතරයි.ඔබට ජය වේවා

    • @sandyakumari7862
      @sandyakumari7862 2 หลายเดือนก่อน

      හොරුන්ගෙන් යැපෙන පොඩි හොරෙක් බව පේනවා👺 රටේ කෑලි විකුණන 😛හිඟමනට පත් කළ😛 මහ බැංකු හොරාද 😛නැවත පත් කරන්න හිතාගෙන ඉන්නේ මෝඩ මිනිස්සු👺 බුද්ධිමත් පිරිස ම මාලිමාවට එකතු වෙනවා❤🧭❌️

    • @supun731
      @supun731 2 หลายเดือนก่อน +1

      පෝලිම් නැතිඋන විදිහ දන්නැද්ද

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 2 หลายเดือนก่อน +2

      එදා උබෙ අප්පා බටලන්දට අහුවුනානම් අද උබ මේ කමෙන්ට් එක දාන්න නෑ කියලා මතක තියා ගනින්☺

    • @rangaperera
      @rangaperera 2 หลายเดือนก่อน +1

      Gon wassa

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      🤣😁😁🤮

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 2 หลายเดือนก่อน

    OYA..MONAWAK.NA.LANKAWE.INNA.SINHALA.UN.OKKOMA.MARALA.DANNA.ONA..LANKAWA.BARA.DENNA.ONA.DEMALA.KENEKUTA..

  • @Ananda-n1f
    @Ananda-n1f 2 หลายเดือนก่อน

    Mu .maha..apathayek

  • @roshanfernando5018
    @roshanfernando5018 2 หลายเดือนก่อน

    pala pala boru karayo bada thama molaya balu maco

  • @princewarman7763
    @princewarman7763 2 หลายเดือนก่อน

    දිනන්නෙ සජිත් තමයි එකේ සැකයක් නැත

  • @lasathfernando8010
    @lasathfernando8010 2 หลายเดือนก่อน +4

    මාතෘභූමිය දිනවන්නට මාලිමාවට ජන්ද කේටියක් හදන පරපුරක එකෙක් මම.

    • @AJ.Gaming89
      @AJ.Gaming89 2 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා හරියට ලියන්න ඉගෙන ගෙන වරෙන් බං

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +1

      මාලිමාවට කෙසේ හෝ ඡන්දයක් හැදීමේ අරමුණෙන් වැඩ කරන මමත් මාලිමාවට කෝටියක් 💖💖💖💖💖💖🧭🧭🧭

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක්

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤