Miringu Ima | මිරිඟු ඉම | Episode 35- (2024-08-14) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +29

    අද
    නම් පියනන්දයත් එක්ක ආපු තරහා. මේ වගේ මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවා

  • @nimalifonseka122
    @nimalifonseka122 2 หลายเดือนก่อน +7

    මාලිගේ චරිතය ඇයඉතාමක්ම දක්ශ ලෙස තමන්ගේ යුතුකමඉතාමත්මහොදින් ඉෂ්ඨ කරනවා. ඉංදුගේ චරිතයත් ඉතාමත්ම විශිෂ්ටයි. හරිම ලස්සන ආදර්ශමත් කතාවක්. අද කොටස හරිම දුකයි!!

  • @heshanathapaththu2041
    @heshanathapaththu2041 2 หลายเดือนก่อน +16

    දෙයියෝ බුද්දු ඉස්සර කරන් ඉන්න හුගක් උන් මෙහෙම තමා.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 หลายเดือนก่อน +17

    ඉතාමත් දුකයි. ලස්සනම ලස්සන කතාවක් !
    සුකිරි බෝල කතාවක් නෙවෙයි .

    • @nuwanaththanayaka3700
      @nuwanaththanayaka3700 2 หลายเดือนก่อน +1

      ඔව්.අනෙක් චැනල් වල මල් සුරන්ගනා ආදර කතා වලට වඩා දහස් ගුනයක් හොදයි

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน +1

      මේකප් උලාගත්තු නලු නිලියෝ ඉන්නා කොළඹ ධනපති පන්තියේ කතා අතර මේ ටෙලිනාට්‍යය අති විශිෂ්ඨ නිර්මාණයක්

  • @amilaaa726
    @amilaaa726 2 หลายเดือนก่อน +7

    ඉන්දුමතීගෙ හස්බන් හම්බවෙන සීන් එකක් ළඟදීම බලාපොරොත්තු වන්න.❤

  • @viharaakarshasewwandi
    @viharaakarshasewwandi 2 หลายเดือนก่อน +20

    ඔක්කොම එකතු වෙලා පියනන්දගෙ තට්ටෙ පලන්න තිබුනෙ..

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb หลายเดือนก่อน +1

    13:35 ඉන්දුමතී ගෙ ටෝක් එක ගැම්මක් ඈ 💪
    තග පාට් එක මරු

  • @sssddd4854
    @sssddd4854 2 หลายเดือนก่อน +2

    පියනන්දගේ චරිතය රගපාන වසන්ත විට්ටච්චි මහත්තයාට ඉක්මන් සුවයත් නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂත් පාර්ථනා කරමි. ඔබතුමාගේ රංගනය අති දක්ෂයි. පියනන්ද යන එන මං නැතිව අන්ත අසරනවෙලා ඉන්දු ගාවට ගියානම් හොදයි. රගපාන හැමදෙනාම හරීම දක්ෂයි. ❤🌹

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน +7

    Thanks rupavahini ❤❤❤good telidrama saudi saman

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 2 หลายเดือนก่อน +21

    සමාජය තුළ ඇත්තටම ඉතින් මෙවැනි මිනිසුන් මෙවැනි දේවල් වෙනවා ,, වැඩිය ඕනේ නැහැ පවුල අතරෙහිම මෙවැනි දේවල් වෙනවා ,, දෙමව්පියෝ දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර වුණත් වෙනවා පිටි මිනිසුන් කොහොම වෙතත්

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

      😢😢😢😢
      මම ඉන්නෙත් සහෝදරයෝ නිසා අතරමංව😢😢😢
      මමත් තනි ගැහැනියක් නිසා සහෝදරයෝ ඉඩම්වලට මාව එලවන්න හදන්නේ පූර්ණ ආබාධිත බාල සහෝදරයා මගෙම වියදමෙන් රැකබලා ගන්න අතර 😢😢😢😢

    • @hgsarathpremawansa511
      @hgsarathpremawansa511 2 หลายเดือนก่อน

      @@priyanthasobaniw.m529 😢

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +10

    පියනන්ද ඇත්තටම අසනීප වෙලා,ඒකයි චරිතේ වෙනස් උනේ

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +15

    හෙට කොටසෙ පියනන්ද වෙනස් වෙලා ,😂

    • @slweer
      @slweer 2 หลายเดือนก่อน +1

      Hospital neada eya
      Eyata amarui kiyla dala tibba

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 หลายเดือนก่อน +6

    මේ ප්‍රියා නම් අප්පිරියයි අප්පා මෙහෙම ජරා මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ 😡😡😡

  • @deepikakulathunga
    @deepikakulathunga 2 หลายเดือนก่อน +6

    නැටුම් පියා අල්ලලා පොලවෙ ගහන්න හිතෙනවා

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +13

    මෙි නාකියා හිරේ දලා තියන්නම තිබුනා

  • @bettyalphona526
    @bettyalphona526 2 หลายเดือนก่อน +6

    මෙි නාකියට හොද පාඩමක් උගන්නවපන ඉංදු මති

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +3

    අම්මෝ මේ පියනන්ද වගේ තිරිසනෙක් .එතකොට ඉංදුමතී ගේ හදල ඉවර වෙනකම්ම හිටියේ ,ගේ අයිති කරගන්නද?

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +2

    Ayyo....... Me Piyananda nisa Indumatheela ayeth parata watei. Wage....... Ekane…. "Himi wune nathi jeevithe "
    Kiyala kiyanne....... 😢😢😢❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +16

    මෙි නාකියාට පිස්සු

  • @nishathnamal9494
    @nishathnamal9494 2 หลายเดือนก่อน +8

    අඩේ පියනන්දය මාරු වෙලා නේද

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 2 หลายเดือนก่อน +5

    ඉන්දුමතී පව්.... 😔

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +6

    පව් මේ දරුවා 😢

  • @surendrajithliyanage
    @surendrajithliyanage 2 หลายเดือนก่อน +1

    අන්තිමට mee කොල්ල kattiytma peenna මාළිගාව k haduvahama 😅

  • @nimalakanthi8338
    @nimalakanthi8338 2 หลายเดือนก่อน +1

    Harima dukai

  • @damayanthirenu8312
    @damayanthirenu8312 2 หลายเดือนก่อน +2

    පීටර් සිල්වා හෙට පොලිසියෙන් හොයාගත්තහම ඇත්ත එලි වෙනවා..ඕක හොර ඔප්පුවක්නෙ..😂

  • @MaliKk-u3z
    @MaliKk-u3z 2 หลายเดือนก่อน +3

    මේ වගේ දුෂ්ට මිනිහෙක්

  • @prabathchathuranga2527
    @prabathchathuranga2527 2 หลายเดือนก่อน +3

    😂පුදුම හරක් ටිකක් නේ ලංකාවේ ඉන්නේ .මුන්ට චන්ද බලයත් තියෙනවා නේ ඉතිං .අර නලුවාට බනින හැටි😂😂.විශිෂ්ඨ රංගනය ක් වගේ මේ විදිහට බලද්දී

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน +7

    මේ සක්කිලි නාකියට හොදක් සිද්ද වෙන්න එපා

  • @NBandarigoda
    @NBandarigoda 2 หลายเดือนก่อน +7

    අද සාදාරනෙට තැනක් නැහැ

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 2 หลายเดือนก่อน +3

    පිය නන්ද වගේ නපුංසක බල්ලෝ මේ රටේ ඉන්න වා ඒ වගේ එවුන් තමයි ඔය රනිල් සජිත් මහින්ද වගේ නපුංසක බල්ලන්ට චන්දේ දාලා මේ වගේ නීති ඔය වගේ කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ හදන්න පුළුවන් මේ වගේ නීති ලංකාවේ තියෙනවාද දන්නේ මේ කතාව ලියපු එකා විතරයි මේ රට බංග්ලාදේශ වගේ වෙලා කියලා මට හිතෙනවා මේ කතාව බලනකොට පිය නන්ද මානසික ලෙඩෙක් ඌට පිස්සු ගවයෙක්

  • @suranganisilva-wo2tv
    @suranganisilva-wo2tv 2 หลายเดือนก่อน

    Hoda tele drama ekkak.piyanandage acting niyamai

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +6

    මහා කම්පාවක් දැනුන.හැබෑ ලෝක වෙත් මේ වා වෙනව.අක්කගෙ චරිතය නම් අනර්ගයි.මට උනා වගෙ දැණුනෙ. තේමා ගීතයෙ....කදුලින් තැනු නිවස අහිමි වෙලා.

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน

      ඇත්තටම 😢😢😢😢😢

  • @champaperera8964
    @champaperera8964 หลายเดือนก่อน

    හොඳ පාඩමක් උගන්න පුලුවන් නම්

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 2 หลายเดือนก่อน +3

    මෙිි නාකියා ඉන්දුමතිි නිසා කලින් ඇප හමිිබුනා ඔිිකා කලගුන දන්නෙ නැති නාකියා .

  • @shiranmendis9380
    @shiranmendis9380 2 หลายเดือนก่อน +3

    පිස්සු නැට්ටුවා වගේ එකෙක් එක්ක මොන ගෑණිද පවුල් කන්නෙ .....

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +2

    මේ නරුමයාට නම් හොද පාඩමක් උගන්නන්න කෙනෙක් nadda අප්පා

  • @warunahemantha3398
    @warunahemantha3398 2 หลายเดือนก่อน +1

    මම ඔය ගෙදර කොල්ලා උනානම් නැටුම් ප්‍රියාගේ 7දවසේ දානෙත් දීලා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

    අපොයි පියා මාරැ කරල ඊළඟ කොටසෙ😮😮😮 ඇත්ත පියා මළාද 😂😂 පියා

  • @pathumshanika1168
    @pathumshanika1168 2 หลายเดือนก่อน +1

    කෝ මේකෙ අනිත් කොටස්

  • @sakurajapan6815
    @sakurajapan6815 2 หลายเดือนก่อน +1

    ිර රචනී පොඩි අඩුපාඩුකම් තියෙනව මොකද දැන් ඉන්න ප්‍රේක්ෂකයෝ මෝඩ නෑ.හේතුව ගේකින් ඔය විදිහට එලියට දාන්න බෑ මොනම උසාවි නියෝගයකින් වත් මොකද ඒකට කාල වකවානුවක් දිය යුතුයි.

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 2 หลายเดือนก่อน

      කලා අධ්‍යක්ෂණයේ දුර්වල කම්

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 หลายเดือนก่อน

    Law eka nam waradi. ohoma karanna ba

  • @amaragamagee6143
    @amaragamagee6143 2 หลายเดือนก่อน +1

    මේ ගේ හදන්න මේ ඉඩම ගත්තා නම් ඒ කටදුන්න මුදල ඒ ඉන්දුමතීට ලැබෙන්න ඔ්න නේද

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +1

    මේ ලොක්කට පොලිසියෙන් හොද පාඩමක් උගන්නන්න baridha

  • @KamalaRathnayaka-c4e
    @KamalaRathnayaka-c4e 2 หลายเดือนก่อน +3

    Me nakiya matan නැද්ද

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +4

    පොලිසියේ ඉන්නෙත් ගොබ්බයොද අනේ

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +4

    Man gaani wunanam hirey yanna hari okage thatteta molgahen gahanawa

  • @Dinushalakmali-gh6ms
    @Dinushalakmali-gh6ms 2 หลายเดือนก่อน

    පිය නන්දයට හෙන හත ගහන්න ඔන අර අහින්සක පවුල මහා පාරට ඔකට සැනසිමෙන් ඉන්න නොලැබේවා..

  • @ShiromiDisanayaka-q5t
    @ShiromiDisanayaka-q5t 2 หลายเดือนก่อน

    😥😥😥

  • @indikaprincy9691
    @indikaprincy9691 2 หลายเดือนก่อน

    Piyananda a charithaya hodatama kala

  • @AnushkaDamayanthi-n1x
    @AnushkaDamayanthi-n1x 2 หลายเดือนก่อน

    එහෙම එකපාරටම මිනිස්සු න්ව එලියට දාන්න පුළුවන් ද 🙄😔

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu 2 หลายเดือนก่อน

    Ada samajaye oya wage minissu dakinta wedi oya wage pudgalain ta sobadahamen wenta one Kat kauruwat netiwa vidawanta hema mohotema matak kara kara

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @samerakarabita6273
    @samerakarabita6273 2 หลายเดือนก่อน

    Tattayata gahanna kaurut nadda api annada

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 หลายเดือนก่อน +1

    ඔතන නීතිය හරි හැටි ක්‍රියාත්මක වනවගක් පේන්නේ නෑ.

  • @ajithachandani8962
    @ajithachandani8962 2 หลายเดือนก่อน

    Hitha hoda unama venne karadarama thama matath oya vage athdakeem godak thienava

  • @littlekids9937
    @littlekids9937 2 หลายเดือนก่อน

    පියනන්දයා ලග හිටියනම් ඔකාට ගහනවා මං

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 2 หลายเดือนก่อน

    Climax of Mirigu Ima Serial

  • @Prabath1
    @Prabath1 2 หลายเดือนก่อน +2

    Wahalak nathi thana kochchara asaranada

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +1

    නොදකින් මේ නාකියා නම් මට විතරද පේන්න bari

  • @NayaniGangodavilage
    @NayaniGangodavilage 2 หลายเดือนก่อน

    Matath.mewagema.asadaranayak.una.awakawadahari.auntama.labei.

  • @nandanieherath9467
    @nandanieherath9467 2 หลายเดือนก่อน

    Idamei geyi ayithiya kiyanna ge hadanakam hitiyata natum gurata wiruddawa Nadu kiyanna puluwan kiyala o I c wat danne nedda rachakaya hari ne

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 2 หลายเดือนก่อน

    හතරට ඉරලා එල්ලන්න ඕනෙ

  • @WimalEdiripaksa
    @WimalEdiripaksa 2 หลายเดือนก่อน

    Muta dan plikawak...

  • @rohinifernando2459
    @rohinifernando2459 2 หลายเดือนก่อน

    Niitiyak policeyak saadaranayak nadda

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 2 หลายเดือนก่อน

    මේ මිනිහ නම් මොන නරුම මිනිහෙක් ඩ මට නම් ternne නැ කලකන්නි

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 หลายเดือนก่อน

    Male tadeta heteyath me wage menessu hadennema nha mama hetanne peter loyer akkal akatuwela peyanandeyagen salle aran hora oppuwak denna atte

  • @littlekids9937
    @littlekids9937 2 หลายเดือนก่อน

    තට්ටේ පලනවා..😡😡😡😡😡😡😡

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 หลายเดือนก่อน

    Yanna තියෙන්නේ ganita dala oya මිනිහා

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +2

    මෙි නාකියා හිරේ දලා තියන්නම තිබුනා

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +2

    මෙි නාකියා හිරේ දලා තියන්නම තිබුනා