ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උත්තම ධාතූ වන්දනා | පෙරහැර මංගල්‍ය | ඇල්ලෙඅරාව ශ්‍රී බෝධිතිලකාරාම විහාරස්ථානය | Tour With Kodi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2024
  • උත්තම මුනි ශ්‍රී ධාතූ වන්දනා...
    අප තිලෝගුරු අමාමෑණි ලෝතුරා සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා රහත් ධාතූන් වහන්සේලා ඇල්ලෙඅරාව ශ්‍රී බෝධිතිලකාරාම විහාරස්ථානයට වැඩම කරවීමේ පෙරහැර මංගල්‍ය විහාරාධිපති පූජ්‍ය තවලම්පොල අමරවංශ ස්වාමින්වහන්සේගේ අනුශාශනා පරිදි සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් 2022 ක් වූ වප් මස 23 ඉරු දින උඩරට,පහතරට,සබරගමු,ගැමි නර්තනාංගයෙන් සහ අලි ඇතුන් පිරිවරා ගනිමින් වීථී සංචාරය කරන්නට යෙදුනි...
    තෙරුවන් සරණයි🤍🍃
    👉Tour With Kodi අපි...❤
    👉Tour With Kodi PRODUCTION
    👉Tour With Kodi Entertainment
    👉Tour With Kodi Event Management
    👉අමාදම් සිසිල ආයතන කලමණාකාරීත්වය...
    #travel
    #tour
    #srilanka
    #balangoda
    #sribodhithilakaramaya
    #drone
    #videography
    #tourwithkodi
    #tourwithkodiproduction2022
    facebook page - / tour-with-kodi-1032746...
    facebook group - www.facebook.c...
    youtube channel - / @tourwithkodi
    Contact Us : 0776407307
    Hotline : 0784486270
    Creative Director - Dilan Pramodya
    Executive Producer - Tharaka Kodithuwakku
    Presenter - Methmi Prabhashi | Thilina Sampath
    Editor - Lahiru Lakshan
    Visual Creator - Thiwanka Rajapaksha
    Graphics Dising - Ravindu Theekshana
    Camera Director - Sasmitha Liyanage
    Camera Operator - Sajitha Herath | Janith Thiwanka
    Drone Operator - Nalain Priyamantha
    විශේෂ ස්තූතිය - පූජ්‍ය තවලම්පොල අමරවංශ ස්වාමින්වහන්සේ | උත්පල එරන්ද | ශ්‍රී බෝධිතිලකාරාම විහාරස්ථානය ඇල්ලෙඅරාව.

ความคิดเห็น • 41