මේ අම්මා වෙනුවෙන් යමක් කරන්න ඔබ බුදුන් දැක නිවන් දකිනවා නොවනුමානයි
ฝัง
- เผยแพร่เมื่อ 14 มี.ค. 2021
- මෙවැනි අසරණ අහින්සක මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමට අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න .
අපේ රටේ ඈත දුශ්කර ගම්මානවල ජීවත්වෙන සරණක් අවැසිම මිනිසුන් වෙනුවෙන් ඔබටත් කල හැකි පුංචිම හෝ උපකාරයක් තිබේ නම් අපට කතාකරන්න .
Whatsapp | imo | viber 👇
0763 68 88 48
#wathpotha_samajasathkaraya
#වත්පොත_සමාජසත්කාරය
Facebook account :👇 / wathpotha
Facebook page :👇 / wathpothasam. .
Facebook Group :👇 / 56344. .
Instergram Follow 👇
/ wathpotha_samajasathka...
❤️❤️❤️ අදරේයි අමිමා ට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා
🙏🙏
Paw Amma
මුන්ට හෙන ගහන්න ඕන පින් පඩිය කපා ගන්නවට පවු දෙයියනේ සමෘද්ධිය දීපියවු කො තොපට ගහලා ද මේ මිනිස්සු අසරණයි කාලකණ්ණි දේශ පාලකයෝ මම එනවා බලන්න අපි දුරු රටක තනිවෙලුනේ .උදවි කරමු හැමෝමේ අයට
🙏🙏
අනේ පව් මේ අම්මා මේ අම්මගේ ලිපනය එවන්න 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏❤️
🙏🙏
අනේ දෙවියනේ. පින් පඩියත් කපා ගන්නවලු. කාලකන්නි පරයෝ.
🙏🙏
ආදරෙයි amma.❤❤❤❤❤..budusarani🙏🙏🙏🙏🙏🙏 .
🙏
budu saranai😊
🙏🙏
බුදුසරණයි අම්මේ ආදරෙයි ගොඩක් අපි නාදුනන අය උනත් අපිට අපේ අම්මා වගේ
🙏🙏
පිංපඩිය කන එකාට හෙනම ගහනවා.අනේ පව් දෙවියනේ
🙏
බුදු සරණයි 🙏
🙏🙏
බුදුසරණයි ❤️🙏🙏
🙏
දාන පතියන්ගේ නෙත් ගැටේවා උදව් උපකාර ලැබේ වා ,,බුදුසරණ යි දෙවි පිහිටයි ,,,,,,,,,,,
🙏🙏
තෙරුවන් සරණයි
🙏
Dear wealthy people please be kind enough to give your support for this mother
🙏
Daviyange pihitama tamai aaa ammata daviyane. Budu saranai...
🙏
සමුද්‍ර නියාමක ග්රාමසේවකලා .මේ වගේ අසරණ මිනිසුන්ගෙන් මුදල් .සූරා කනවා .පිං පඩිය දෙන එක ඇයි උන් ගන්නේ කියලා හොයලා බලන්න ..
🙏
බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා
🙏
ඔයාට පිං ඇත්තටම මේ කරන දේවල් වලට, මම නම් ඇත්තටම මේ දේවල් දකින්න කැමති නෑ ඒ තරම් දුක හිතෙන නිසා මේ රටේ පාලකයොන්ට මේ දේවල් පේන්නේ නැද්ද 😭😭😭
🙏🙏
ගොඩක් දුකයි😭😭😭😭😭😭😭
🙏🙏
Pawsu anae mae amma sarita godak pen b s
🙏
අනේ මෙි වගේ අයට සමුර්ධිය දෙන්නේ නැති නමි කාටද දෙන්නේ පුලුවන් කෙනෙක් උපකාර කරමු
🙏🙏
Deergayusa lebewa teruwan saranai obatumata saha udaw karana siyaluma denata
🙏🙏
Dubai Astana jiwetha puthatana boldak pin ahinsaka ministry gens soya balanawata
🙏🙏
acchi ammata budu saranai
🙏
Budu saranai...
🙏🙏
බුදු සරණයි
🙏
බුදු සරණයි අම්මේ
🙏🙏
Aiye mata oyage a /c no dennako man salli tikak dannam oya badu gihin denna mage upan dine 19 ya a wenuwen amme obata siyalu devi pihitai man dubai
🙏🙏
@@WathpothaSamajasathkaraya aiye oyage imo hari wats appe hari no eka danwada pilees 🙏🙏🙏
0763688848 whatsapp වත්පොත සමාජසත්කාරය
🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏
Aderei Amme
🙏
Tama .rata .awama උදවු .karnnaka.කොහොමද මල්ලි .අම්මා ta .උදවු .කරන්නේ kohada .me .අම්මා ga .gadara
🙏🙏🙏😢
🙏
Paw appa dalada samiduga pihitai
🙏
I can provide her foods enough for one month. How can I contact her? Is there a way? Please let me know.
🙏🙏
Kohomada Udauwwak karanna contact karaganne?
@@nelakajayawardana1036 0763688848 වත පොත සමාජසත්කාර කෝල්කරලා අහගන්න .🙏
Mon dekatada ma අහිංසක aygen kapa ganna.apita lankwata anna baru inna achi amma.natnm mam oywa බලන්න අනිවාර්යයෙන්ම anawa
🙏
anapau,,ගොඩාක් දුකයි
🙏
අනේ පව් මේ අම්මා බුදු සරණයි
Ana paw
🙏🙏
Sad story and she needs help.
🙏🙏
Paw.ana
🙏🙏
Ane ape monawa karannada apitat jiwat wenna wediyakne
🙏
Mehema weda hemadama karanna.bs
🙏
Paw
🙏
😢😢😢 මෙව කාට කියන්න
🙏
B.s
🙏🙏
Math kemathi udau karanna. Mata eheta yana widiya kiyanna. Man kegalle inne
🙏
0763688848 වත්පොත සමාජසත්කාර කෝල්කරලා අහන්න! 🙏
ඇයි යකෝ පින් පඩියත් කපන්නෙ
🙏
Malli oyala siyalu Devi pihita lebawa
🙏
Gramasewaka horawedak karanawada 2000 denawalu eeken1100 kapagannawalu
🙏🙏
Desa palana ballanta kiyanako
🙏🙏
Amma te unlike kerapu ayate wachena kiyana lajai
🙏
Baharan
🙏
ඔය ගොන් ගාමසේවකයා ගේ ඇස්දෙක අන්ද වෙලාද මේ අම්මගේ දුක පේන් නැද්ද ඕකට පවු දෙයියනේ මගේ අම්මා මතක් වෙනවා මට දුකයි අම්මේ ඔයා ගැන මහත්තයෝ බලන්න ඔය පින් පඩිය කපන්නේ ඇයි කියලා ඔබතුමාට පින් සිද්ද වෙනවා.
🙏🙏