අවසන් ගමන් යන්නට පෙර, පෙර පින් බලෙන් බෝමළුවට පැමිණි සත්‍ය දැකි විද්වත ඔබ වාසනාවන්තයි Uruwela Danawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 718

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +102

    අපේ කාලයේ උපන් සැබෑ සහෝර්දයණනි,,,නැවත පැමිණ අවදි කරනු මැන මේ මහා ජාතිය,,,,, නිවන බොහෝ දුර නොවේවා,,,, 🙏🙏🙏

  • @එඑඑස්තරන්ග
    @එඑඑස්තරන්ග 2 ปีที่แล้ว +196

    මේ වගේ සොදුරු වටිනා මිනිස්සු න් වැදූ මා පියන් හා ලග සිටි බිරිඳ දරුවන් හිත මිතුරන් සැම ගුරුවරුන් සැම ට තෙරුවන් සරනය් .

    • @siriyaniahangama6965
      @siriyaniahangama6965 2 ปีที่แล้ว +2

      OBA THUMATA .NIWAN SUWA LABEWA

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +7

      ඔබතුමා යුගයේ අවශ්‍යතා අනුව සිටිය යතුම හැබෑම සොදුරැ මිනිසෙකි
      ඔබට නිවන්සුව ලැබේවා !!!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +36

    මෙවැනි වටිනා පුද්ගලයන්ගේ අකාලයේ නික්ම යාම ජාතියටම පාඩුවක්. සර් නැවත එන බව විශ්වාස කරනවා. ආයේ පටන් ගමු සර් නවත්තපු තැනින්.

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 2 ปีที่แล้ว +43

    බුදුන්ගේ දේසේම ඔබ තුමා ඉපදේවා උතුමි මිනිසුන් අපරටෙන් සමු ගැනිම ඉතාමත් කනගාටුය ඔබ තුමාට නිවන් සුව ලැබෙවා

  • @wasantha9559
    @wasantha9559 2 ปีที่แล้ว +145

    ඔබ වැනි වියතුන් මවු රට තුල පහල වේවා.ඔබ මතු සසරින් එතර වේවා.

  • @janavisonali2754
    @janavisonali2754 2 ปีที่แล้ว +19

    මොන තරම් වටිනා මනුශ්‍යයෙක්ද. මට හරිම දුකයි. ඔබ තුමාගේ වැඩමුළු වලට සහභාගී වීමට තරම් මාද වාසනාවන්ත විය. ඔබ තුමාගේ පොත් මා සතුව ඇත. ඒවා වටිනා සිහිවටන වේ. ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබ තුමාගේ අදහස් වලට හිස නමා ආචාර කරමි.

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අපේ මහත්තය ඔයට පින් මෙ මිනිසුන්ට මෙ පින්බිම වටිනාකම කිය දෙන එකට ඔබතුමාට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 ปีที่แล้ว +252

    මා දුටු ආදරණීය..සුන්දර..සරල..උත්තරීතර ගුරැවරයා...රටට අවැසිම කලක..අප හැරදා යාම..ඉතා දුක්බරයි...නිවන් සුවයම ලැබෙිවා..

    • @kalyanipadmaseeli1091
      @kalyanipadmaseeli1091 2 ปีที่แล้ว +3

      Monawa welada.hari aparade.ratata watina mahathmayek.niwan suwa

    • @premalathakalubovila1748
      @premalathakalubovila1748 2 ปีที่แล้ว +1

      I.

    • @anitize5358
      @anitize5358 2 ปีที่แล้ว +1

      Meyage nama mokdd ?

    • @lkkbcc650
      @lkkbcc650 10 หลายเดือนก่อน

      චන්දන ගුණවර්ධන ​@@anitize5358

    • @pushpanalani6581
      @pushpanalani6581 7 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා.....

  • @chandimalfernando2442
    @chandimalfernando2442 2 ปีที่แล้ว +124

    හරිම කනගාටුයි මෙතුමාගේ වියෝව නිවන්සුව ලැබේවා!

    • @kanchanasenevirathna4277
      @kanchanasenevirathna4277 2 ปีที่แล้ว +6

      අනේ මම ගරුකරන උත්තමයෙක් අපේ රටට පාඩුයි මෙතුමා නැති අඩුව,ඔබට නිවන් සුව පතමු

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +131

    මැතිඳුණි ! නැවත ඉපදුණ මැනවි ! මෙි හෙළ බිමෙි 💐🙏

    • @mangalikasajatha7901
      @mangalikasajatha7901 2 ปีที่แล้ว +1

      🙏🙏 හැමදාම sir අපේ හදවත් වල ජිවත් වෙනවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +32

    ලක්ෂ ගණනාවක් දුවා දරුවන්ගේ නෙත් පෑදු ඔබට අමාමහ නිවන්සුව ලැබේවා.

  • @ramindukariyawasam9581
    @ramindukariyawasam9581 2 ปีที่แล้ว +47

    මුලු ලන්කාවෙම මිනිස්සු අහන්න ඕන කතාවක් .මේ සර් නැති උනා කියලා තාම හිතාගන්න බෑ ඒ තරම් සුන්දර මනුස්සයෙක් .😓❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +239

    ඔබතුමා නැති වුණාද කියලා හිතාගන්න බැහැ 😭 රටට ලෝකයට වටිනා කෙනෙක් අමාමහ නිවන් සුව ලැබේවා !!! 😢😭 🙏🙏🙏

    • @lalanierathnayaka5108
      @lalanierathnayaka5108 2 ปีที่แล้ว +7

      ඔබ අපව දමා ගියේ කෙසේ ද නොදනිමි .නමුත් තවමත් ඔබේ වචන අප සමග ය.ඔබ තුමාට මොක් සුව පතමි

    • @anitize5358
      @anitize5358 2 ปีที่แล้ว +2

      Meyage nama mokdd ?

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว +1

      @@anitize5358 chandana Gunawardana mahata

    • @amilabandara9369
      @amilabandara9369 2 ปีที่แล้ว +5

      මේ මරණය මට නම් අභිරහසක්

    • @himaliwasundara9098
      @himaliwasundara9098 ปีที่แล้ว +4

      මොනවා වෙලාද නැති උනේ

  • @sumanalekamge2205
    @sumanalekamge2205 2 ปีที่แล้ว +44

    උතුම්වු අමාමහා නිවන් සුව ලැබේවා ඔබතුමාට ......!!!!!!!

  • @priyankajayaweera5287
    @priyankajayaweera5287 2 ปีที่แล้ว +83

    මේ වගේ අපිව අවදි කරන දැනුම ලබාදෙන මිනිසෙක් ඉදීද කියන එකත් සැකයි විශ්වයේ සිටි අවංක මිනිසා ඔබයි ගුරු පියානනි අපේ අභාග්‍යය මේක ඔබට නිවන් සුව පතමි

    • @thusninethsara3715
      @thusninethsara3715 2 ปีที่แล้ว

      Guru piyanani obata ama maha niwan suwaya pathami yali yalith apema mawu bime ipadewa..

  • @nilanibalasooriya8141
    @nilanibalasooriya8141 2 ปีที่แล้ว +96

    සොඳුරු හදවතක් ඇති ගුණවත් මහත්මයාණෙනි , රටට ඔබවැන්නවුන් අවැසි මොහොතක වියෝවීම දරාගත නොහැකියි. නැවත මෙපින්බිම පහල වේවා !!"

    • @dharshanapriyantha4251
      @dharshanapriyantha4251 2 ปีที่แล้ว +4

      😭😭😭

    • @nilmini-tx1vg
      @nilmini-tx1vg 7 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ..
      අද ඔබතුමා ජිවත්ව සිට්යානම්.....

  • @balasooriyaas
    @balasooriyaas 2 ปีที่แล้ว +291

    මා අතිශය අගය කළ සැබෑ මිනිසෙකි, මේ. ඔහු උතුම් ආදර්ශයක් මෙරට තරුණ පරපුරට දුන්නා.

    • @smgnanaratna3092
      @smgnanaratna3092 2 ปีที่แล้ว +24

      ඔබ තුමා මෙන් තමන්ට හැකි උපරිමයෙන් සේවයක් කලා සොදුරු මිනිසත් බව ලොවට පෙනවා දුන්නා

    • @gayaline9246
      @gayaline9246 2 ปีที่แล้ว +9

      🙏🙏🙏.

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว +4

      Ratata Naya nati soduru minisa
      Obata swargaye dora viwara weewaaa

    • @hansimadubashini8610
      @hansimadubashini8610 2 ปีที่แล้ว +2

      Methumage nama Mathaka nane

    • @sunethraaponsu4672
      @sunethraaponsu4672 2 ปีที่แล้ว +5

      @@hansimadubashini8610 Chandana Gunawardane

  • @ruchiniherath6479
    @ruchiniherath6479 2 ปีที่แล้ว +52

    රටට අවශ්‍යම මොහොතේ තමයි ඔබතුමා අපිට අහිමි උනේ...ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +16

    පින්වත් ඔබේ යහපත් ගුනධම්ම,මුසු අර්තාන්විත මේ සරල කෙටි දේසනය හැදෙන්න ප්‍රිය හෙලයන්ට පමනක් නැවත සිරිලක් දැරන හදා ඔවුන්ටත් හැදෙන්නට මසුරන් වටි, ඔබට පර්ම නිබ්භාන සුවයෙන් සුවපත් වන්නට් පුන්න්‍යානු මෝදනා කරමි සුසිත් min of health ( siri dhesaye arutha,, පරිශිකනය කරත්වා )

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +32

    ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +43

    හෘද සාක්ෂිය ට එකගව ජීවත් වෙමින් මිල කලනොහැකි සේවයක් කළ විශිෂ්ට
    සොදුරු මනුෂ්‍ය යා නැතිවූයේ අපේ රටේ අවාසනාවට
    නිවන් සුවයෙන් නිවී සැනසේවා !!!

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +156

    ගරු කරන මහත්මා කෙනෙක් මහ පොලවට බර නැති සොදුරු මිනිසෙක් නිවන් සුව ලැබේවා

    • @hperamune7423
      @hperamune7423 2 ปีที่แล้ว +2

      නිවන් සුව පතමි.

    • @tharangasauer8452
      @tharangasauer8452 2 ปีที่แล้ว

      මෙතුමාගේ you tube එක මොකක්ද කරුණාකර ලියන්න. 🙏

    • @spathirana1233
      @spathirana1233 2 ปีที่แล้ว +1

      මේ සා පින්වත් පුතුන් දේශයට දායාද කල මාපිය ගුරු උතුමන් හා පින්වත් උත්තමයා ද අජර අමර නිවනින්ම නිවේවා. !!!

    • @wasanthawickramasinghe4125
      @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว

      @@tharangasauer8452 Tnl

    • @rasikajayasekara2029
      @rasikajayasekara2029 7 หลายเดือนก่อน

      What is the name of this Noble Gentleman?

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +15

    ඔබතුමාට ගොඩක් පින් වයසට ගිහින් හෝ තමන්ගේ රට ගැන දැනගැනීමට ලැබීම ගැන මහත් ආඩම්බරයක් ඒ වගේම සැඟවිය බුදු දහම ගැන කාරණා දැනුවත් වෙද්දි ශ්‍රී ලංකාව ගැන මහත් ආඩම්බරයක් මෙන්ම දුක දැනෙනවා අපේ ලංකාදීප දිනේවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි 💐💐💐💐

    • @විමුක්තියසොයා
      @විමුක්තියසොයා 2 ปีที่แล้ว

      මේතුමා යන්න ගිහින්.. අවසන් ගමන් .මේතුමා ගෙ TH-cam channel එකේ නම මොකක්ද

    • @indikadamayanthi3954
      @indikadamayanthi3954 2 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා ඔබ තුමාට.

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/SEp8XmKe9jc/w-d-xo.htmlsi=VYuBu2o_xgPFPgXd

  • @charu65
    @charu65 ปีที่แล้ว +12

    හොද තැනක ඉපදී ඇත🙏❤️ඔබගෙ කර්තව්‍යය කිරීමට හැකි වේවා!

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +16

    ඔබගේ හදිසි වියෝව සංඛාරයන්ගේ යතාස්වභාවය තේරුම්ගෙන අප්‍රමාදව සතර කමටහන් ප්‍රායෝගිකව,යුගනද්දව වඩා ප්‍රතිවේද සාසනයා මාතුලින් පූර්නය කරගැනූනට අධිස්ඨානය කලෙමි,,, පින්වත් මැතිතුමනි මගේ පිරිසිදු චිත්ත සත්ත්‍ය ඔබගේ සසර ගමනට යහපත පිනිස කැපකොට පවරමි,, සුසිත් min of health

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 2 ปีที่แล้ว +15

    ඉතා අගනා වටිනා පුද්ගලයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා!!💐💐

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ปีที่แล้ว +20

    හරිම දුකයි . මේ අහිමි වීම. ඔබතුමාට නිවන් සුව !

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 2 ปีที่แล้ว +67

    අපේ රටේ උතුම් සම්පතක් අපිට අහිමිව ගියා නිවන්සුව ලැබේවා මෙතුමාට!! 🙏🏻🙏🏻

    • @msindrniindrni6300
      @msindrniindrni6300 2 ปีที่แล้ว

      ඇයි එතුමන් මියගියෙ කවදා ද.අනේ මම.හාතාගෙන හිටියෙ එතුමන් ජීවත්වන කෙනෙක් කියලා
      මට පුලුවන් නම් කෙටියෙන් සඳහන් කරන්න කරුණාකර
      තෙරුවන් සරණයි

    • @rranasinghe2343
      @rranasinghe2343 2 ปีที่แล้ว +1

      Dukai horunta minissu visahaya kara yawanne ashirwada wenawa, yahapathak karana, uthum manushyan mellowing iwathwenaa. Mata therenne nehe me darmathwaya

    • @thejanipriyanika8884
      @thejanipriyanika8884 2 ปีที่แล้ว

      @@msindrniindrni6300 o

  • @sounds-of-nature
    @sounds-of-nature 2 ปีที่แล้ว +49

    ඔබතුමාට අජර අමර තිබ්බාන සුව අත්වේවා අපේ ජාතියේ අවාසානාට ඔබ අප අතරින් වියෝවී ඇත.

    • @sunilrajapaksha7578
      @sunilrajapaksha7578 2 ปีที่แล้ว

      mewani uthuman viyoovee netha viyoo kara etha.( jayalal rohana)

  • @saththayawachanaya8170
    @saththayawachanaya8170 2 ปีที่แล้ว +52

    නිවන් සුව ලැබේවා. මනුස්සයන්ට සතුටින් ජීවත් වන්න කියාදුන්න සොදුරු මිනිසා.

    • @kanthisamaradiwakara7029
      @kanthisamaradiwakara7029 2 ปีที่แล้ว +2

      මෙවැනි සොඳුරු වටිනා චරිත රටටඅහිමි වීම ලොකුම රභාග්‍යයයි .ඔබ රටට ණය නෑ .ගොහින් එන්න .ඔබට සුබ ගමන්....

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 ปีที่แล้ว +13

    මා අතිශය අගය කළ සැබෑ මිනිසෙකි, මේ. ඔහු උතුම් ආදර්ශයක් මෙරට තරුණ පරපුරට දුන්නා. අමාමහ නිවන් සුව ලැබේවා !!!

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +35

    සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම දහමෙන් පෝෂණය වුනු ඒ අග්‍රතම සිතුවිලි රටාවට අපි නැවතත් යමු.....අපේ දරුවන් හුරු කරමු. 🙏

  • @sameerabro..5267
    @sameerabro..5267 2 ปีที่แล้ว +57

    මිනිසුන්ගේ සිත් සුව කල සොදුරු හිතවතානනි,,ඔබට නිවන් සුව...❤️❤️🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +13

    ඔබ අපට අහිමිවුයේ ජාතියේ අවාසනාවකට..ඔබට නිවන් සුව....🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +15

    ඔබතුමා මෙලොවින් සමුගෙන බව දැනුණු මොහොතයි මේ නැවත මෙම ලක් පොළොවේ ම ඉපදේවා ලොව හට සෙත සැලසේවා උතුම් නිවන් සුව සසර ගමනේදී දැනෙවා අප kala waw පින් ඔබතුමාට ලැබෙනවා👃👃👃

  • @senarathnandasiri4565
    @senarathnandasiri4565 2 ปีที่แล้ว +17

    මගේ ප්‍රාර්ථනාවෙන් ඔබ තුමා තැනකට නොයන බව දනිමි.එහෙත් හොඳම තැනකට යාමට තරම් ගුන ඔබ තුමා සතු වූ බව හගිමි.ඒ හොඳම තැන ඔබ තුමාට ලැබෙනවට මගේ දැඩි කැමැත්ත මෙයින් ප්‍රකාශ කරමි.

  • @kumuduperera4602
    @kumuduperera4602 2 ปีที่แล้ว +12

    🙏🙏🙏
    ඔබ තුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි .

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 ปีที่แล้ว +45

    රටට හා ජාතියට මෙතුමාගේ අභාවය බොහොම පාඩුවක්... කියන්න වචන මදි... අපේ. ලංකාවේ සත්‍ය දන්නා අය හරිම අඩුයි..ඔබ තුමා නැවත මේ හෙළ බිමේම ඉපදේවා!!

  • @upulkumarasiri4719
    @upulkumarasiri4719 2 ปีที่แล้ว +72

    මෙතුමා වගෙ සම්පත් ලංකාවේ සිටි බව දන්නේ කීයෙන් කීදෙනාද නොවටිනාදෙ අගය කරමින් අපි කොහාට යමින් පවතින්නේ හරිම කනගාටු දායකයි මෙතුමා චතුරාර්ය සත්ය අවබෝධ කරගත හැකි ස්ථානයක ඉපදී නිවන් දකිත්වා

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Methuma karapu sewaya budun lankawe kiwwa ekada?

    • @හෙවගෙසමන්ත
      @හෙවගෙසමන්ත 2 ปีที่แล้ว +1

      Methuma gana danne na mn adai meka baluve.. methuma ge Nama Dana ganna puluvnnda

    • @chandrikakariyawasam4622
      @chandrikakariyawasam4622 2 ปีที่แล้ว +6

      @@RG049 යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිලිබදව හොඳින් විමසා බලන්න .හෙල ඉතිහාසය අධ්‍යයනය කරන්න.මෙතුමා ඒ සියලු දේ හැදෑරූ කෙනෙක්.මමත් ගුරුවරියක ලෙස එය හදාරා ඇති නිසයි මේ කියන්නෙ.බුදු හාමුදුරුවො අද පහල වෙලා මම මේ හෙල බිමේ තමයි ඉපදුනේ කියල කිව්වත් ,රාගයෙන් ,ද්වේශයෙන් මෝහයෙන් මුලා වී සිටින උදවිය එය පිලිගන්නෙ නැහැ .සියලු දෙනාට සත්‍යය වැටහේවා !

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@RG049
      🐃🐃🐃🐃🐃🐃🐃💯👍👍😜😜😜

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +24

    අාදරණීය සොදුරැ මහත්මයෙක්. ඔබ තුමා ට නිවන්සුවයම ලැබේවා .

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +7

    හෙළ ජාතිය වෙනුවෙන් සත්‍ය ඉතිහාසය නිවැරදි ලෙස පහදා දුන් ඔබ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම හෙළයෙකි,නැවත් මේ හෙළයේ ඉපිද මඝ එල ලබා නිවන් අවබෝධ කර මේ සසර ගමනින් මිදෙන්නට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

    • @shibiwikara8548
      @shibiwikara8548 4 หลายเดือนก่อน

      නිවන්සුව ලැබේවා

  • @amilakr4075
    @amilakr4075 2 ปีที่แล้ว +15

    මෙවැනි වටිනා මිනිසුන් තව තවත් මේ ලක්බිමේ බිහි වේවා!!!!!. මෙතුමාගේ කතාව අහපු මට තනි ඇහැට ඇඬුණා

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +76

    සියළු සත්ත්වයෝ උතුම් නිවනින්ම සැනසෙත්වා!

    • @lekabowaththa199
      @lekabowaththa199 2 ปีที่แล้ว +2

      නිවන් සුව ලැබේවා

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +36

    Great speech sir 💜
    What a terrible loss for the nation 🙏

  • @indranijayalath8556
    @indranijayalath8556 2 ปีที่แล้ว +8

    අහෝ වටිනා සම්පතක් අපිට අහිමි උනා.... ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @e.mrathnayake5149
    @e.mrathnayake5149 2 ปีที่แล้ว +26

    මෙතුමාගේ දර්ශනය තෙරුන් ගෙන තවත් අවම වශයෙන් කෙනෙක් යහමගට ගන්න බලමු.ඒ දර්ශනයට ගරැ කර එතුමාට පිං දෙමු.

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/SEp8XmKe9jc/w-d-xo.htmlsi=VYuBu2o_xgPFPgXd

  • @priyanthakumara3590
    @priyanthakumara3590 2 ปีที่แล้ว +42

    සිනහවෙන් මුව සරසා ගෙන බුද්ධියට ආමන්ත්‍රණය කළ සොඳුරු මිනිසානනි ඔබට අමා මහ නිවන් සුව අත්වෙවා

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 2 ปีที่แล้ว +6

    උතුම් දේශන තියමින් මිනිසුන්ගේ හදවත්දිරිමත් කළා ඔබතුමාට නිවන් සුව අත් වේවා!

  • @krishanthagetamanna7889
    @krishanthagetamanna7889 2 ปีที่แล้ว +34

    නිබ්බාන සුවයම වේවා ..!

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว +8

    අපව දැනුවත් කල වටිනා මිනිසෙකි
    නිවන් සුව ලැබේවා ඔබට.

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 2 ปีที่แล้ว +16

    තාම අදහා ගන්න බැ ගුරුතුමනි oba අප හැර යාම, ඔබ සදාකල් මේ අපේ හදවත් වල වීරයෙක් 🙏🏻🙏🏻

  • @sampathlakmal954
    @sampathlakmal954 2 ปีที่แล้ว +19

    මෙ සොඳුරු ගුරුවරයාට නිවන් සුව ලැබේවා !!!!! 💐

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ปีที่แล้ว +13

    ඔබ තුමා, අමා මහ නිවනින් සුවපත්වේවා !

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara7029 2 ปีที่แล้ว +27

    සොඳුරු මිනිසානෙනි .ඔබ මේ රටට ජාතියට ණය නැති මිනිසෙකි.මහ පොළවට බරක් නොවනමිනිසුන් තනන්නට වෙර දැරූ මිනිසෙකි.ගිහින් එන්න....
    ඔබට සුබ ගමන් ....!!!!!

  • @ishanidias9589
    @ishanidias9589 2 ปีที่แล้ว +16

    It’s too late when I am seeing this….😢.full of heartache of my motherland and your loss sir….your words have shown me..the value and the tears of being born in this blessed land..🥺
    Pray you attain eternal life…💐

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 2 ปีที่แล้ว +6

    ඔබතුමා සුගතිගාමී වේවා. මතු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිත්වා. ...

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 2 ปีที่แล้ว +7

    ඔඔබතුමා නැති වුනා කියලා අදහාගන්න බැරි වුනා..ඔඔබතුමා මතු සසරෙන් එතෙර වේවා!ඔබතුමාට නිවන් සුව ලැබේවා.

  • @emedauwenya3678
    @emedauwenya3678 2 ปีที่แล้ว +23

    අනේ මෙි ඉන්නේ මිහිපිට දෙවියෙක්.
    ඔබතුමා නැති පාඩුව අනාගත පරපුරටයි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +12

    උතුම් නිවන් සුවයෙන් සැනසේවා.මතු සසර ⁣මෙවන් අකල් මරණයක් නොමවේවා ❤️💞💐💐💐🙏🙏🙏

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 2 ปีที่แล้ว +7

    වටිනා,සුන්දර මිනිසුන් අහිමි වීම රටට ඉමහත් පාඩුවක් මෙන්ම,හිතට ලොකු වේදනාවක් .අමාමහ නිවන් සුව ලැබේවා උතුමානනී🙏🙏🙏🙏🙏😥😥😥😥

    • @jagathnishshanka4885
      @jagathnishshanka4885 2 ปีที่แล้ว

      ආදරණීය ඇදුරු තුමනි, ඔබ තුමන්ට උතුම් අමා මහ නිර්වාණ සුවය ලැබේවා!!!

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +6

    ගරු මහත්තයෝ ඔබට නිවන්සුව ලැබේවා 🙏 🌹 ❤ ඔබතුමා වගේ උතුම් මිනිස්සුන් මේ ශ්‍රී ලංකාව තුල තව තවත් ඉපදේවා අපේ රට ගොඩ නගන්නට .❤

    • @chandramalani6001
      @chandramalani6001 10 หลายเดือนก่อน

      ඔබට නිවන් සුව ලැබේ වා

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +16

    ඔබතුමාට නිවන් සුව ලැබේවා .

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +13

    හොඳ මිනිස්සුන් ඉක්මනටම යනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා .

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว +31

    කියන්න බැරි තරමට කනගාටුයි ඔබේ
    වියෝව ඔබතුමා සදා අමරණීය යි

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ භවගාමී ජීවිතය යහපත් වේවා .🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +32

    ඔබතුමා නැවතත් ලංකාවෙම ඉපදෙනවා අනිවාර්යෙන් මේ රට බේරගන්නවා. 🙏🙏🙏 ඔබට නිවන්සුව.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +14

    ඔබ කරන ලද පින් කුසල් අනුව යහපතක්ම වේවා,

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 ปีที่แล้ว +3

    ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා .....කරන ලද සෙවයට ස්තුතියි .

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 7 หลายเดือนก่อน +2

    මේක හොද පාඩමක්,,දලදා වහන්සේ අත් කරගන්න ආපු පිරිසක් උනත් ඇතිවන ආවෙගය ට සැරට යමක් කිවුවොත් .,, ඒක සංහිදියාවට වන බලපෑන නිසා, .මේ රටේ මොන පූජා භූමියක් වෙනත් ආගමිකයෙක් අත් කරගන්න ආවත් නිහඩ වෙයල්ල ,කොටින්ම තමන්ගෙ ගෙදරින් පන්නන්න ආපු කෙනෙක්ට වත් යමක් කියනකොට හිතපල,

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha 2 ปีที่แล้ว +15

    ඔබතුමන්ට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා...!🙏🙏🙏

  • @anuarabandara369
    @anuarabandara369 2 ปีที่แล้ว +7

    ඔබ‍ට උත්තමාචාරය...... උතුමාණනි... ඔබ‍ට සුභ ගමන්.🙏👍🌹❤

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว +4

    වටිනා දැනුමක් දුන්න ඔබතුමා වියොව හරිම කනගටුයි නිවන් සුවය ලැබෙිවා

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว +6

    ඔබ තුමා නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +28

    රටට ජාතියට ආගමට ණය නැති ඔබ වැනි උතුම් මිනිසුන් අහිමි වීම අපේ ම අභාග්‍යකි.ඔබ තුමා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 ปีที่แล้ว +6

    ඇත්තටම සතුටුයි දැන් බුදුන් ගැන නියමෙටම දන්න අය දැන් ගොඩක් ඉන්නව අපි විතරක් දැනගත්ත දෙයක් ඉස්සර

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +18

    රටට අවැසි යුගයේ අහිමිවුන වටිනා සම්පතක්.ගුරුතුමනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා.

  • @chamindajayalal2514
    @chamindajayalal2514 2 ปีที่แล้ว +18

    ඔබේ සේවය ඕනිම වෙලාවක අප මග හැර යාම ලොකු පාඩුවක්. නිවන්සුව සුව මැතිදුනි

  • @githikakumarasinha9595
    @githikakumarasinha9595 2 ปีที่แล้ว +10

    මා දුටු සරල සුන්දර ආදරනීය ගුරු පියානනී.ඔබටනිවන් සුව!!!

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා.. නැවත එනු මැන

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    රටට අවශ්‍යම මොහොතේ තමයි ඔබතුමා අපිට අහිමි උනේ...ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏great excellent sri lankan he was may attain bliss of nibbana on a nearest human rebirth 🙏🙏🙏🙏🌹🌹🌺🌺🌷🪐🌕🎯🎯🎯💍💎💎නිවන බොහෝ දුර නොවේවා,,,, 🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!🙏🙏 nathe bawan atataman adiyanthy 🙏🙏🙏🙏🌹🌹🌺🌷🌷🌹🙏🙏🙏🙏 attain nibbana less than 8 rebirths

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +16

    සුවපත් වේවා !!!

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 2 ปีที่แล้ว +26

    විද්වත් උත්තමයනි ඔබ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +4

    අැත්තටම.ඔබතුමාට.දීර්ඝායුෂලැබේවා.නිදුක්.නිරෝගි.වේවා.තෙරරවන්.ඝරනයි🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +15

    සුන්දර ලයාන්විත සුවඳ කුසුමකි. පරව ගියද සූවඳ ලොව පවතියි..ආදරණීය මිනිසා නිවී ගියේ මතක සුවද ඉතිරි කරමින්...💐💐💐💐💐ඔබටපරම නිබ්බාන සුව ලැබේවා..💐💐💐💐

    • @chandravithanarachchi2858
      @chandravithanarachchi2858 2 ปีที่แล้ว

      Puduma kanagatuwak danune mohu metharam keti kalakin nikma yama gan nawatha me ratema ipadeewa mama kamathima soduru mathek

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 2 ปีที่แล้ว +13

    How so sad . Such a loss for this Country he was such a gem, remarkable human being. May you attain supreme bliss of Nibbana 🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +11

    ඉතාමත් උතුම් ස්‍රේශ්ට මනුෂ්‍ය රත්නයක්. 💜💐

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +8

    මා අතිශය අගය කල සැබැ මිනි ෙසකි මම කරගත් සියලුම පිං අනු ෙමාදමි ෙවිවා🙏🙏💫💫🙏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +6

    we poured of you sir Thank you for your Grace..budusarani 🙏 God bless you 🙏❤

  • @nilushamanel2678
    @nilushamanel2678 2 ปีที่แล้ว +17

    මෙතුමා අපෙන් වියෝ වුනා කියලා දැනුයි දන්නෙ.කොච්චර වටිනා කෙනෙක්ද?ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 2 ปีที่แล้ว +20

    නිවන් සුව ලැබෙිවා !!!

  • @medhavithana
    @medhavithana ปีที่แล้ว +3

    අමා මහ නිවන් සුවයම ලැබේවා ඔබතුමන්ට 🙏

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 ปีที่แล้ว +8

    සැබැවින්ම ඒ සුන්දර වටිනා මිනිසා පිළිබඳව සමාජමාධ්‍ය වලවත් රූපවාහිනී නාලිකාවකවත් ඒ වියෝව සඳහන් කලේ නැහැ , වටිනාකම් සහිත පුද්ගලයන් මේ රටට වටින්නෑ . ඔබතුමා කල මෙහෙයට බොහොමත්ම පිං........සසර කෙළවර ඉක්මනින්ම නිර්වාණ සම්පත්තියට හේතු වාසනා වේවා !

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 ปีที่แล้ว

      T.v. ake kiwwa. Oba dakinna nethuwa athi. Paththareth thibuna.

  • @norarajapakse1970
    @norarajapakse1970 2 ปีที่แล้ว +5

    රටට අහිමි වුන වටිනා සම්පතක්. ඔබ තුමාට නිවන් සුව ලැබේවා!

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +3

    මෙතුමා නිසා මම ජීවිතයේ ඉගෙන ගත් දේ බොහෝයි,
    ලබා ගත්, දිනා ගත් දේ බොහෝයි. මෙතුමා අපිට අපේ දූ දරුවන්ට ඉතා වටිනා පුද්ගලයෙක් .
    ස්වර්ගයේ දොර විවර වේවා

  • @sampathperera8361
    @sampathperera8361 2 ปีที่แล้ว +17

    පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා!

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +1

    ඔබ තුමා වැනි උගත් සොදුරු මිනිසුන් නිකරුනේ මිලින වෙලා යන්න ඉඩ හැරියා .. ඔබ‍ට නිවන් සුව ලැබේවා..
    🙏🙏🙏🙏. 🙏🙏

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic 2 ปีที่แล้ว

    ඔබතුමාට චතුරාර්‍යසත්‍ය අවබෝධ වී සසර කෙටි කරගෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට හැකි වේවා ! 🙏

  • @patisambhida
    @patisambhida 2 ปีที่แล้ว +11

    මිනිසුන්ට සතුටින් ජීවත් වන්න මාර්ගය පෙන්වා දුන් සත්පුරුෂ දේශකයාණේ.
    සුවපත් වේවා.

    • @malanimuthugala846
      @malanimuthugala846 2 ปีที่แล้ว

      Watinaa minisek. Newatha me mawbimehi ipadewa.

  • @n.malkanthi9278
    @n.malkanthi9278 2 ปีที่แล้ว +10

    ඔබට නිවන් සුව ලැබේවා !

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +5

    මෙතුමාට නිවන් සුව අත්වේවා 🙏