බලංගොඩ තුඹගොඩ ශ්‍රී සංඝික මහා සුධර්මාරාම විහාරය || Tour With Kodi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • පුදබිමක අසිරිය ලොවට කැන්දාගෙන යන තවත් එක් පියවරක් බලංගොඩ ඓතිහාසික පුරවරයේ තුඹගොඩ ශ්‍රී සංඝික මහා සුධර්මාරාම විහාරස්ථානයේ සිට.....🤍🍃
    බලංගොඩ ඓතිහාසික පුරවරයේ තුඹගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙමෙ විහාරස්ථානය වසර ගණනාවක ඈත ඉතිහාසයකට උරුමකම් කියයි..මෙමෙ විහාරය එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ විහාරස්ථානයක් වේ..බලංගොඩ පුරවරයේ වීථී සංචාරය කරන ඓතිහාසික මිහිඳු මහා පෙරහැර මංගල්‍ය පවත්වනු ලබන්නේද මෙමෙ විහාරස්ථානය මඟිනි..වත්මන් විහාර භාරකාරත්වය දරනු ලබන්නේ පූජ්‍ය අටවක්වෙල විජිතබෝධි ස්වාමින්වහන්සේ විසිනි...සුන්දර ඓතිහාසික වැදගත්කමක් ඇති මෙමෙ විහාරය වැද පුදා ගැනීමට සත්පුරුෂ ඔබ සැමට ආරාධනා කර සිටිනවා..🙏🏼🤍🍃
    තෙරුවන් සරණයි🤍
    Tour with kodi අපි.👣♥️
    #travel
    #tour
    #srilanka
    #balangoda
    #sanghikamahaviharaya
    #drone
    #videography
    #tourwithkodi
    #tourwithkodiproduction2022
    facebook page - / tour-with-kodi-1032746...
    facebook group - groups/24424...
    youtube channel - / @tourwithkodi
    Contact Us : 0776407307
    Hotline : 0784486270
    Creative Director - Dilan Pramodya
    Executive Producer & Presenter - Tharaka Kodithuwakku
    Editor - Lahiru Lakshan
    Visual Creator - Thiwanka Rajapaksha
    Camera Director - Sasmitha Liyanage
    Camera Operator - Lahiru Udayanga | Sajitha Herath | Janith Thiwanka
    Drone Operator - Nalain Priyamantha
  • บันเทิง

ความคิดเห็น • 75