රූපිකාගේ සිහින මන්දිරයේ දොර විවරවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 287

  • @firstfirst1758
    @firstfirst1758 4 ปีที่แล้ว +30

    ඔබ තුමාට ගොඩක් පිං එ්වගේම උපකාර කරපු සැමදෙුනාටම දෙවියන්ගේ කරැනාව අාශිර්වාදය චිරජිවනය ලැබෙිවා

  • @samanthikasamanthika9247
    @samanthikasamanthika9247 4 ปีที่แล้ว +28

    කියලා නිම කරන්න බැරි පිනක්. ස්තූතිය

  • @rohinideepika666
    @rohinideepika666 4 ปีที่แล้ว +26

    ඒ නංගිට ඉඩම දුන්න ඒ අක්ක බුදුන් දැක නිවන් දකිත්වා ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කැළුම් මහත්තයටත් අනිත් සියළුම දෙනාත් මතු බුදුන් දැක නිවන් දකිත්වා

    • @mohamednurdeen8464
      @mohamednurdeen8464 4 ปีที่แล้ว

      Thank you

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 4 ปีที่แล้ว

      තරැනජවය.ෙබා.ෙහාමඅ.ෙග්.කරනව....ෙමිකරනපින්කමට..ඩබතුමාට..ෙගාඩාක්පින්..බුදුසරනඉ..😂😂😂

  • @TV-nw1kq
    @TV-nw1kq 4 ปีที่แล้ว +20

    කැලුම් අයියේ ඔයාට පින් බුදු සරණයි ජය වේවා tv දකුණ උදව් කළ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +22

    උදවු උපකාර කල සියලු දෙනාටම ගොඩාක් පිං බුදු සරනයි නිවෙදක මහතානනි ඔබගෙ මහන්සියට

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට අනේක වාරයක් පිං අසරනයනට උදවි කරන එකට තෙරැවන් සරනයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +14

    දන්න කියන ස්ථානයක රූපීකාට ඉඩමක් ප්‍රරිත්‍යග කළ නෑනාට බොහොමත්ම පිං. ඇත්ත අපි මැරෙනකොට කිසිම දෙයක් ගෙනියන් නෙ නෑ,ඉපදෙන කොට හිස් අතින් ආවා වගෙම යන්න වෙන්නෙත් හිස් අතින් , රජකම් කළත් යන්නෙ අඩි හයේ වලකට,කැළුම් ඔබට සහ උදව් කරන සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @malkal6563
    @malkal6563 4 ปีที่แล้ว +9

    අම්මෝ කියන්න බෑ සතූට මේ විදියෝ එක බලලා මම ගොඩක් ඇඩුවා අනේ වාසනාවන් යහපත් ගතිගුණ තියන දරැවා කැලුම් මහත්තයා ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nalen1589
    @nalen1589 4 ปีที่แล้ว

    බලන්න. විශ්වයේ බලය හොඳ. අයට. හොඳ. අය. එකතු කරලා. දෙන. හැටි. බුදු සරණයි සියලුම දෙනාට

  • @kdlalani8440
    @kdlalani8440 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං මේ ඉඩම ලබා දුන් රූපිකාගේ සහොදරියට. ඇයටත් දිව මාළිගා පහල වේවා. කැලුම් මහත්තයා දෙවියෙක්. ඔහු හැදු වැඩු දෙමව්පියන්ට දිර්ඝායුෂ ලැබේවා .

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +12

    ජයවෙවා නුබට සහොදරය මෙවැනි දැ ඉදිරියටම කරගන යන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා

  • @chamindakumara9916
    @chamindakumara9916 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං එ්වගේම උපකාර කරපු සැමදෙුනාටම දෙවියන්ගේ කරැනාව අාශිර්වාදය චිරජිවනය ලැබෙිවා
    20

  • @kusumalattah1859
    @kusumalattah1859 4 ปีที่แล้ว +1

    අනේ මටත් ඇඩෙනවා මේවා දැකපුවාම එත් මම අසරනයි උදව් කරන්න ආසයි මොනවා කරන්නද දුක්පත් වෙලා ඉපදුනාම නංගි ඔයාට බුදු සරනයි දරුවන්ට සියලු අපල දුරු වේවා හරිම දුකයි බය නැතිව ඇත්ත කතාකරනවා එක තම මනුස්සකම,෴,,,,,,,,

  • @MALIDISSA
    @MALIDISSA 4 ปีที่แล้ว +28

    කැලුම් පුතා මටත් හරිම සතුටුයි ...මමකිව විදිහට මගේ ආදාරය අනිවාර්යෙන්ම දෙනවා ජයවෙිවා තෙරැවන් සරනණයි 🙏🙏🙏

    • @madumadu7012
      @madumadu7012 4 ปีที่แล้ว +1

      adarei amme obata..disanayaka maniyani apita bari de obata puluwan unaa udaw karanaoyage daathata thawath shakthiya arakshawa labewa...adarei amm

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว +3

      මිස් ඔයාට මම දීර්ඝායුෂ ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 💛💛💛❤❤❤💙💙💙🙏🙏🙏 ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

    • @gihankarunarathna47
      @gihankarunarathna47 4 ปีที่แล้ว +3

      ඔබතුමියටත් ගොඩාක් පිං

    • @amaraneeya_gee7777
      @amaraneeya_gee7777 4 ปีที่แล้ว

      මාව subcribe කරන්න පුලුවන්ද

    • @amaraneeya_gee7777
      @amaraneeya_gee7777 4 ปีที่แล้ว +1

      @@madumadu7012 mawa subcribe karanna puluwanda

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +6

    කැලුම් මල්ලිට උදව් උපකාර කළ හැමෝටම තෙරුවන් සරණයි ගොඩක් පින් ඉක්මනින් වැඩ නිමා කරගන්න ලැබේවා

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +3

    ඉඩම පරිත්‍යාග කරපු ඒ අක්කා බෝසත් අක්කා කෙනෙක්...අනේ සාදූ මොන තරම් වාසනාවක්ද..?ඒ අක්කා කරගත්තේ විශාල පිනක්..රූපිකාගේ හිත කියන්න බැරි තරම් අහිංසක යි..කැලුම් මහත්තයා ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්..සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා ..!!! සුවපත් වේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +2

    TVදකුණට ජය වේවා TVදකුණට උදවු උපකාර කරන සියලුම දෙනට බුදුන් දැක නිවන් දකින්නට මග පැදෙව☸️☸️☸️☸️☸️☸️ ඔයාලා සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @renunilbandara827
    @renunilbandara827 4 ปีที่แล้ว

    දකුණේ ශක්තිය ඔබයි අයියේ . දිගු ගමනක්... සුභ ගමනක්....!!!

  • @sapiya908
    @sapiya908 4 ปีที่แล้ว

    niyamai sahodaraya oya kiyana wachana tika harima godak isthuthi sahodaraya. niamai tks tv. dakuna.

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว

    ඉක්මණින්ම.වැඩ.නිමවි.ලස්සන.ජිවිතයක්.ගත.කරන්න.ඔබ.පවුලට.ලැබේවා.බූදූ.සරනයි.ඔබ.සියලු.දේනාටම

  • @champikajayarathna8533
    @champikajayarathna8533 4 ปีที่แล้ว

    තෙරුවන් සරණම ලැබේවා සියලූම දෙනාට උදව් උප කාර කල සියලූමදෙනාට සියලූම පින් ලැබේවා සාදු සාදු

  • @shalikamanjari642
    @shalikamanjari642 4 ปีที่แล้ว

    t v දකුණ සුපිරි යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +15

    අනෙ දෙවියනි හරිම සතුටක් ඇති උනා කැලුම් මහත්තයා ඔබටත් මෙ පින ඇති

  • @dumindagayashan3062
    @dumindagayashan3062 4 ปีที่แล้ว +9

    ජය වේවා සුපිරි වැඩක් Bs

  • @niroshakumari3890
    @niroshakumari3890 4 ปีที่แล้ว +15

    කල ගුන දන්න කෙනෙක් ඔයාට වරදින්නැ සහොදරිය බුදුසරණයි

  • @ernestsrimal3508
    @ernestsrimal3508 4 ปีที่แล้ว +1

    පවු දෙයියනේ අහිංසක මිනිස්සු. ගොඩක් පිං ඔබතුමා ඇතුළු හැමෝටම

  • @preethiparera7050
    @preethiparera7050 4 ปีที่แล้ว +1

    මේ කරන උදව් කැලුම් මල්ලිගේ දරු පව්ලටත් ඔයාටත් දීර්ගායු පතනවා ඒ වගේමයි අහිංසක නංගි රුපිකගේ ප්‍රර්ථනා ඉෂ්ට සිද්ද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං ගොඩක් සතුටුයි පව් උත්සාහය උනන්දු තියනවා නම් ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන් බුදු සරණයි

  • @theivendranmayuran2947
    @theivendranmayuran2947 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං අයියේ...!
    හැම අතින්ම අයියට ශක්තිය, ධෛර්යය ලැබෙන්න ඕන මේ වගේ පිංකම් තව තවත් කරන්න.
    තෙරුවන් සරණයි...!

  • @maduwantesilwa4326
    @maduwantesilwa4326 4 ปีที่แล้ว +1

    උදව් කල හැම dinatama ගොඩක් පිං බුදුසරණයි tv දකුණට ජයවේවා

  • @debekdabe5365
    @debekdabe5365 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් උදවු උපකාර කරපු හැම දෙනාටත් මෙිි ආත්මයේ හා මතු උපදින ආතිවල පවාමෙිි පින් හේතු වාසනා වෙිිවා

  • @tet3904
    @tet3904 4 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ඒවගේම මුදලින් ශ්‍රමයෙන් දායක උන හැමදෙනාටමත් අනේකවාරයක් ස්තූතියි සියලු දෙනාටම උතුම් දළදා සමිදුන්ගේ පිහිට නොවඩුව ලැබේවා

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 4 ปีที่แล้ว +2

    කැලුම් සර් ඔබට ගොඩක් පිං මේ කරනා සෙවයට ගොඩක් පිං බුදු සරණයි

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +1

    උදවිිකරපු .සියලුදෙනාටම තෙරැවන්සරනයි .සියලුම රැකිරක්ෂා.දියුණු වෙිිවා .දෛර්යවන්ත .පුද්ගලයෙක් .ඔයා.මල්ලි .ගමෙ.සියලුදෙනාටම .ගොඩක්පින් ..බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +1

    උදව් උපකාර කළ සියලු දෙනාටම බොහෝ පින් ටි වී දකුණ මාධ්‍ය කණ්ඩායම් ලද බොහෝ පින් ද බුදු සරණයි

  • @KKk-dj3rm
    @KKk-dj3rm 4 ปีที่แล้ว

    Oba thumata godak pin sidda wenawa me karana dewal walata.tv dakuna balala udauw upakara karana hemotama pin sidda wenawa.

  • @kusumalattah1859
    @kusumalattah1859 4 ปีที่แล้ว

    ගොඩක් පිං මේ නංගිට උදව් කරන හැමොටම

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว

    කැලුම් මහත්තයට ගොඩක් ගොඩක් ගොඩක් පින් අති උතුම් නේ රුවන් සම්පත් ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා ඒ වගේම උදව් උපකාර කරන සියලුම දෙනාට වැඩි වැඩියෙන් ධනය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මේ අහිංසක දරුවට මේ වගේ දෙයක් කරන්න හිත යොමු වෙන සියලුම ගම්වැසියන්ට හදවතින්ම සුබ පතනවා නිදුක් නිරෝගී භාවය සුබ පතනවා

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +15

    ගොඩක් පින් ට්ව් දකුණ
    පිට ගන් කාරයෝ කියන්නේ කවුද
    අපි ඔක්කොම එකම අම්මෙක්ගේ දරුවෝ

    • @gitageetha9378
      @gitageetha9378 4 ปีที่แล้ว

      Eka ඇත්ත api hema denama me ලංකාවේ බුදු සරණයි 🌹🌹🌹🌷🌷🌷👍👍👍👍

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว

    Me wage ahinsaka daru pawlata udaw kala , karana wachanayakin pawa, me hamogema sanwedi hadawath, kandulu, wenuwen man dewiyan wahansege n ellanawa oyala okkotama karunawath, ashirwadayath denna kiyala, mata thiyanne sathutu kandulu, adarei oyala haemotama👍❤😘 , GOD BLESS YOU 🙏🙏

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 4 ปีที่แล้ว

    Obata jaya wewa malliya budu saranai siyalu deviyange pehetai

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +13

    අනේ සාදු සාදු සාදු යික්මනින් වැඩ යික්මනට කරගන්න ලැබේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +2

    උදවු උපකාර කරපු සියලුම දෙනට යෝදබල යෝද සත්තිය ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 💙💙💙❤❤❤💛💛💛🙏🙏🙏
    ඔයාලා සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @rohinimedagedara7874
    @rohinimedagedara7874 4 ปีที่แล้ว +6

    Sir godak pin .God bless you my sweet hearts sir

  • @nadecanadeca5945
    @nadecanadeca5945 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් ට් ව් දකුන හැමොටම

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි සුබපැතුම් සොහොයුරිය ඔයාගේ දරුපවුල සමග සතුටින් ඉන්න ලැබේවා උදව් කරපු සියලු දෙනාටත් කැලුම් මල්ලිටත් තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 4 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමලට තෙරුවන් සරණයි

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    උදා ව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරනයි සුහ

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +4

    සමගිය බලය වේ..❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @nayaninayani9745
    @nayaninayani9745 4 ปีที่แล้ว

    ගොඩක් pin උදව් කරපු හැමෝටම ..තෙරුවන් සරණයි ..

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +11

    ගොඩාක් හොද වැඩක් අයියේ.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤️🙏

  • @indraniwasantha6524
    @indraniwasantha6524 4 ปีที่แล้ว

    ඔබතුමාට පින් සිද්දවෙනවා

  • @alliswellalliswell9222
    @alliswellalliswell9222 4 ปีที่แล้ว

    Very good job sir. Appreciated

  • @madurangasilva1623
    @madurangasilva1623 4 ปีที่แล้ว +6

    මමත් හරිම ඉක්මනින් උදවු කරන්න බලාපොරොත්තුවේන් ඉන්නෙ කැලුම් මල්ලි

  • @sameerapriyankara1663
    @sameerapriyankara1663 4 ปีที่แล้ว

    බොහොම පිං ඔබට ..බුදුසරණයි

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando 4 ปีที่แล้ว +4

    අනේ පිං මෙි දරැවට උදවි කරන සියලු දේනාට කැලුමි මල්ලිත් බන්ඩර මල්ලිත් මනුෂයොන්ට හොදට උදවු කරනවා ඔයාලා දෙන්නා වගේ අනිත් අයත් හිතනවනමි ලංකාව සුපිරි ජේසු පිහිටයි 👍👍👍👍🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว

    Mema සත්කාරයට සහභාගි උන සියලුදෙනාටම තෙරුවන්සරනය් .නිරෝගිමත් බව ලෙබේවා .

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    ඔබ තුමාට පිං සමීමා සමීබදු සරනයි 💪💪💪👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤

  • @dammikacauhsn9195
    @dammikacauhsn9195 4 ปีที่แล้ว +3

    ඇත්තටම මල්ලි කිවුවාට මොකද අරිම එ දියනිය අරිම දක්ස්සායි අපි වුදවු කරමු මමත් ඔයාට කොල් එකාක් ගන්නමි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +4

    ඇත්තටම මැරෙන කොට මෙ කිසිම දෙයක් අරන් යන්නෙ නෑ.......කරපු හොද නරක පමනයි.ඉඩම දීපු අයත් ලොකු පිනක් කරගත්තෙ

  • @deepikarajapaksa5014
    @deepikarajapaksa5014 4 ปีที่แล้ว

    Aththenme ithamath hadewethin ithama pohosath paulak...waredinne na..Budu sarenai.jesu pihitai...🙏

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පිං ඇත්තමයි තෙරැවන් සරණයි හැමොටම

  • @sriyaniganacharige3588
    @sriyaniganacharige3588 4 ปีที่แล้ว +2

    Oya මල්ලිට ගොඩක් පින් බුදු සරණයි

  • @shanthikwt6777
    @shanthikwt6777 2 ปีที่แล้ว

    Aneee budu saranai deweyangee ashirwadaya labewaa

  • @ranoasd1100
    @ranoasd1100 4 ปีที่แล้ว

    ඇත්තටම අපි ඔබත් එක්ක හැමදාම ඉන්නවසහෝදරිය කැලුමිමහත්තයට ගොඩක්පින්

  • @somaranamuka1207
    @somaranamuka1207 4 ปีที่แล้ว +1

    කැලූම් පුතා ජයක් ලැබෙවා

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Taruwan saranai t v dakuna malliyo oyata godak pen labanwa hake ekmanta newasa kata yutu ekmanta nema wewa

  • @rohinideepika666
    @rohinideepika666 4 ปีที่แล้ว

    මොහොමඩ් ස්තූතියි ජාති ආගම් කුළ බේද නැතුව මේ වැඩේට ආශිර්වාද කලාට

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    අනෙපවිිදෙවියනෙ .කැැලුමිිි.මල්ලියෙ .ගොඩක්පින් හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි .පවිඅසරණි..

  • @chandralatha6070
    @chandralatha6070 4 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි උදව් කරන හැමෝටම ගොඩක් පිං රූපිකාගේ සතුට පව් තෙරුවන් සරණයි හැමෝටම

  • @sooryasudu1241
    @sooryasudu1241 4 ปีที่แล้ว

    පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @yasanthalankanath9202
    @yasanthalankanath9202 4 ปีที่แล้ว

    Tv dakune. Wellassa tv me waga wadasatahan dekata rajayan sahayogayak danawanam. Me aye mulu lankawe aserana minessu. Duka niwanne pulwani
    Upekara karapu siyaluma danata theruhwan saranai
    Wadi wadiyan labewa

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว +6

    පුතේඔයාලට කවදාවත් වරදින්නේනැ ටි වි දකුන බුදු පුතුන් කිසි දිනෙක සතරමහ අපායක යන්නැ නිවන දක්වා ම හත්පල මහානිසන්ස ලබන පින්කමක් තමා මෙි ඉටුවන්නේ

  • @loveleysukha4742
    @loveleysukha4742 4 ปีที่แล้ว

    Godak සතුටුයි බුදු සරණයි කැළුම් මල්ලියි

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว

    Tv දකුණ , වෙල්ලස්ස TV respect 💐💐💐💐❤❤❤❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍👍👍දිගටම කරගෙන යන්න ඔබ දෙපලටම තෙරැවන් සරණයි

  • @jayajaya1396
    @jayajaya1396 3 ปีที่แล้ว

    Ane ahinsaka ammakenek kochchara sathutuida pinsidda wewaaahinsaka kellek ane oyalata gidak pin siddawenawa..budusaranai jayasrimahabosamidupihitai arakshawai ❤️💛❤️💛🙏🙏🙏🙏🌷🌷🌷🌷😌😌😌😌❤️❤️❤️❤️❤️ sridhaladhasamidupihitai .....mulu ratatama adarshayak aththamai saththakinma tharakara ayath innawane..

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว

    ඔබේ අහිංසක පාර්තනා ව ඉටු වේවා ..!!!

  • @ayshasheromi4666
    @ayshasheromi4666 4 ปีที่แล้ว

    ඔබතුමටබොහොම පීං

  • @kusumalattah1859
    @kusumalattah1859 4 ปีที่แล้ว +1

    පිට රට දුක්විදින අය තම මේ වාගේ දුක්පත් අයට උදව් කරන්නෙ කවදවත් ඔය ලොකු ලොකු පුටු වෙල කරෙකෙන එවුන් දුක්පත් අයට උදව් කරන්නෙ නැහැ එක තම ඇත්ත

  • @nalen1589
    @nalen1589 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kumudukumudu2727
    @kumudukumudu2727 4 ปีที่แล้ว +1

    Ana ගොඩක් pin edama dun kanata උදව් කළ සැමට තිස්තුන් කෝටියක් daveyanga pihetai කැළුම් මහත්තයට ගොඩක් pin බුදු සරණයි හැමෝටම

  • @chitranissanka9707
    @chitranissanka9707 4 ปีที่แล้ว +6

    T,vදකුන දිනෙන් දින වෙජබේවා❤️🌷

  • @gitageetha9378
    @gitageetha9378 4 ปีที่แล้ว

    කැලුම් මහතා oba thumata goodka pin බුදු සරණයි jayem jayama we wa ❤️❤️❤️🌷🌷🌷🌹🌹🌹👈☝️👍

  • @sat901
    @sat901 4 ปีที่แล้ว +2

    අපි අපෙ අයට උදවු කරමු

  • @isharageethanjali9361
    @isharageethanjali9361 4 ปีที่แล้ว

    Eththatamama sathutui..kelum aiyata pinn....🤗🤗🤗👏👏

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 4 ปีที่แล้ว

    ජයවේවා හැමෝටම බුදුසරනයි...

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 4 ปีที่แล้ว

    Oba hari mr kalum thanks .....god bless ho helping to billd this house

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +2

    රූපිකාට හොද හදවතක් තියෙනවා ,කවදාවත් ඔයාට වරදින්නෙ නැහැ

  • @elizabethq890
    @elizabethq890 4 ปีที่แล้ว

    නැති බැරි මිනිස්සු ma කරන කර්තව්‍යය ගොඩක් watinawa කැළුම් මහත්තයා ඔබතුමාට ගොඩක් pinsidda wanawa jasu පිහිටයි

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 4 ปีที่แล้ว

    Kalum malli oyta godak pin ewagema me asarana jeevetha wenuwen udau upakara karana siyalu denatama thurunuwange pihita labewa niduk nirogi suwa labewa dirga ayusa labewa....thawa kochchara nam mewage ahinsaka jevetha innawada...🙏🙏🙏🙏🙏👌😭😭😭😭💕💕💕💕❤❤❤❤❤❤❤

  • @god8014
    @god8014 4 ปีที่แล้ว

    U r the man ...👈💪💪💪💪❤❤❤❤❤❤❤

  • @nimalbandara7748
    @nimalbandara7748 4 ปีที่แล้ว

    oba thumata saha sama danatama nirogisuwa dirgayusa pathami udu kala samata pin tharuwan saranai .. ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @fhhiixdghj8920
    @fhhiixdghj8920 4 ปีที่แล้ว

    duweoyage onda gatigunanisai oyagema akka edamak laba dunne oyata waradinne na duwe oyata teruwan saranai

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 4 ปีที่แล้ว +1

    ayya oy karana sewayata godak pin ayye fatta wedak VT dakuna API innw oyath ekka hemadama

  • @shandishandi8331
    @shandishandi8331 4 ปีที่แล้ว

    තෙරුවන්සරනින් සැමදෙම ලැබෙවා

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මල්ලි මේ කරන පින නම් කියා නිම කරන්න බැහැ මන් ඔයාට කතා කරා මල්ලි මන් කුවේට් ඉඳල ඔයාට මේ පිංකම වෙනුවෙන් මට පුළුවන් විදියට මුදලින් උපකාරයක් කරනවා මල්ලි

  • @mdmofa9612
    @mdmofa9612 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 4 ปีที่แล้ว

    Kalum mahathaya nisa me duvata labuna deval gana sathutui .oba thumatath udau karana samatath theruvan saranai

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Oba tumata godak pin. Udu kerepu semata godak pin teruvan saranai

  • @ranaanola3564
    @ranaanola3564 4 ปีที่แล้ว

    Godak pin oya mahathatath upakara karana katath