ලංකාවම ගොඩදාන යෝධ මැෂිම වැඩ පටන් ගනියි! - Garbage Processing Machine made in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2022
  • ලංකාවම ගොඩදාන යෝධ මැෂිම වැඩ පටන් ගනියි! - Garbage Processing Machine made in Sri Lanka Contact - 0772693439 / 0769970709
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #GarbageMachine #SriLanka #AluthLokaya

ความคิดเห็น • 1.4K

  • @githshanasithija8577
    @githshanasithija8577 2 หลายเดือนก่อน +12

    මේ වීඩියෝ බලන උන් මේවාට උදඋවක් වශයෙන් ලයික් එකක් වත් දාපන්

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @DJaySL
    @DJaySL 2 ปีที่แล้ว +17

    අපි ඊලගට පත් කරමු හොද නායකයෙක් මේවට ඉඩ දෙන.

  • @nadeeshaekanayaka6028
    @nadeeshaekanayaka6028 2 ปีที่แล้ว +8

    ඇත්තටම මේක මුලු ලංකාවෙම ක්‍රියාත්මක කරන්න තියනවනම් කියන්න වචන නැති තරම් වටිනව. ලංකාවෙ ඔබ වැනි අද්විතීය නිර්මානකරුවන් සිටිනව. මේ වටිනා නිර්මාන වලින් රටට වැඩක් ගන්න මොලයක් සහ රට ගැන කැක්කුමක් දැනෙන හදවතක් ඇති පාලනයක් ලංකාවට ඉක්මනින්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබ රටට සම්පතක්.

  • @chamindikasamaraweera5302
    @chamindikasamaraweera5302 2 ปีที่แล้ว +11

    නියමයි සහොදරයා.ඔබට ජය

  • @chanulrajapaksha9761
    @chanulrajapaksha9761 2 ปีที่แล้ว +64

    ලංකාවම ගොඩ දාන්න පුළුවන් සුපිරි ඉංජිනේරුවෙක් respect ❤️👍

  • @susanthaperera8512
    @susanthaperera8512 2 ปีที่แล้ว +12

    විශ්ව කර්ම මෙ හෙළ දිපයේයි.එවන් යුගපුර්ෂයින් එදා ත් බීහිවුනා අදත් මතුවටත් බීහිවෙන මෙ හෙළ දිපයේ වටිනාකම නොහාදුනන නායකින් බීහිනොවිම රටේත් අපේත් අවසනාවක්. දුක ඒ ගැනයි.ඔබට ජය. හෙළ දිපයට ජය නොදුරු දිනක ඉක්මනින්ම. ස්තුති .

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +35

    ඔබ තුමාගේ දක්ෂ තාවය හරිම අගෙයි හරිම බුද්ධිමත් මහත්තයා මොල කාරයෙක් 👍👍👍👍👍👍👍❤❤❤

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +29

    විකුම් මහත්මය කලකිරෙන්න එපා. ඔබ අපේ රටට සම්පතක්. මිනිස්සු වෙනස් වෙමින් ඉන්නෙ. තෙරුවන් සරණයි

  • @malasubashine8742
    @malasubashine8742 2 ปีที่แล้ว +163

    අපි සටන් කරන්න ඕනෙ මේ වගේ මිනිස්සු රැක ගන්න..අපේ රට සුන්දර කරන්න පුළුවන් උත්තම මිනිසෙක් මේ.........

    • @wimalasiriwardhana6201
      @wimalasiriwardhana6201 2 ปีที่แล้ว +1

      ඹබවැනි දරුවන්දැකීමත් සම්පතකි වටිනාකම දන්නාපාලකයකු ගෙඇස් ඇරෙවා

    • @wimalasiriwardhana6201
      @wimalasiriwardhana6201 2 ปีที่แล้ว +1

      අප සොයන්නෙ ද රට සොයන්නෙ දඹබයිපුතෙ කවූරු මොනවාකිවත් ඹයගමන යායුතු මයි රටමඹබ සමගයි

    • @themalgunasinghe395
      @themalgunasinghe395 3 หลายเดือนก่อน

      මේ වෙනුවෙන් එක දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේවත් කතාකලේ නෑ.කණගාටුයි.මේවට සහයෝගය දීලා පාරට බහින්න ඕන ජනතාව.බොරු අරගල කාරයෝ වෙන්නෙ නැතුව.

    • @cvbbrty
      @cvbbrty 2 หลายเดือนก่อน

      පාලකයෙක් නැද්ද මේ සම්පත රැකගන්න

    • @susanthafonseka8395
      @susanthafonseka8395 หลายเดือนก่อน

      ඔබ අපේ රටට දෙන මේ දායාදය සපල වෙනවාමයි. ප්‍රමාදය අපේ අවාසනාවන්ත කමයි.ඒ හින්දා විනාස කරන්න එපා. ජයග්‍රහණය ලබනවා නිසැකයි .ජය ශ්‍රී!

  • @palithapalitha3357
    @palithapalitha3357 2 ปีที่แล้ว +335

    මෙි පාරට බැස්සා වාගේ මෙි සහෝදරයා රට වෙනුවෙන් කල මෙි දේට එකතු වෙලා ඉදිරියට ගේමු.

    • @wimalreynolds1810
      @wimalreynolds1810 2 ปีที่แล้ว +2

      හොදයි. එහෙම තමයි වෙන්න ඹ්න

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්, ඒක ලොකු දෙයක්

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว +1

      Owa ithim kathaa witharai..
      Meka. Lankaa wa neh😏

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว +2

      මේ වැනි දෙයක් පටන් ගත්තම, ඒවා කඩා කප්පල් කරල, විනාස කරන්නත් ඉඩ තියෙනව.. මොකද රට ගොඩ දා ගන්න නෙවේ, රටේ අගාදයම පතන අයත් ඉන්නවනෙ

    • @nimalanng7956
      @nimalanng7956 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kalaartharumaya2235
    @kalaartharumaya2235 2 ปีที่แล้ว +24

    සහොදරයා විනාශ නොකර ඉවසලා ඉදපන් යාලුවා ඉක්මනින් මම ලංකාවට එනවා රජයෙන් නොව වෙනම ආකාරයකට අපි ඔක සමාජ ගත කරමු නැතුව බැරිව යන්න තෙරැවන් සරනයි දිර්ඝායු සියලු කටයුතු සාර්ථක වෙවා

  • @manikegunasena7299
    @manikegunasena7299 2 ปีที่แล้ว +9

    කුණු සමග ඇති පොලිතීන් ආහාරයට ගන්නා සතුන් විශාල සංඛ්‍යාවක් මියයන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමට සියළු ජනතාව ගේ ආශිර්වාදය ලැබේවා.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +78

    මේවගේ අයට නිසිතැන නොදෙන්න තරම් මේපාලන හැතිකරේ කුහකයි .නවත්වන්න එපා අයියා දිගටම කරගෙන යන්

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +199

    සුදුස්සන්ට සුදුසු තැන නොදෙන කාලකන්නි ටිකක් ඉන්නෙ මේ රටේ....ඔක්කොම පිට රටින් ගේන්න ලෑස්ති වෙන්නෙ...මෙහේ හැදුවොත් මුන්ට කොමිස් නෑනෙ....ඔබතුමාට තෙරුවන් සරණයි ....ඔබතුමා සාර්ථක වේවා ...

    • @JK-fq7wb
      @JK-fq7wb 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.දැන් රෙද්ද අකුලන් ගියාම සුදුස්සාට සුදුසුකම ලැබෙයි

    • @nishanthadayarathna5725
      @nishanthadayarathna5725 2 ปีที่แล้ว

      @@JK-fq7wb p0

  • @niroshansenawirathna5967
    @niroshansenawirathna5967 2 ปีที่แล้ว +22

    පුළුවන් කෙනෙක් ඉන්නවානම් මේ කුණුගොඩ ටෙන්ඩර් එකෙන් අරන්දෙන්න මේ මහත්තයා ට ස්තුතියි !
    මමත් ගම්පොළ බුදුසරණයි !!!

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +5

    ගමේ දැනුම් සහිත මෙවැනි වටිනා මිනිස්සු ගම විසින්ම ආරක්ෂා කලයුතු කාලය ඇවිත්, පුතේ පසුබට වෙන්න එපා, ගමේ අයගෙ සහයෝගයෙන් හරි ඔය අපූරු පරිසර හිතකාමී සත්කාරය කරන්න, අවාසනාවකට අපේ රටේ බොහෝ නායකත්වයන් දේශයට හිතකාමී නැහැ. හරිම දුකයි මේවා දකිද්දී, ජයවේවා! තෙරුවන් සරණයි පුතා ඇතුළු දායක වූ සැමට 💐👍

  • @hasithawimarshana621
    @hasithawimarshana621 2 ปีที่แล้ว +39

    මේ මනුස්සය පව් කොයිතරම් උත්සාහකරනවද දැන් ගොඩක් කල් ඉදල තමන්ගෙ උත්සාහය සල්ලි කාලය කැපකරනව ඔබට ජය ..උත්සාහය දිනේවා

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 2 ปีที่แล้ว +4

    ඔබතුමාට සවභාව ධර්මයේ පිහිට ලැබෙනවා....🙏🏼🙏🙏🏼🇱🇰

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 ปีที่แล้ว +4

    අදස් දැවූ ඔබ සියලු දෙනාට බොහෝ තුති වේවා

  • @clothdiaperlk
    @clothdiaperlk 2 ปีที่แล้ว +83

    අයියේ තව මාස 3ක් අල්ලන් ඉන්න.... ඔයාල තමයි අපේ සම්පත්...අපෙත් හදවත බ්ලේඩ් එකකින් කපනව වගේ

    • @nugegodauththama6293
      @nugegodauththama6293 2 ปีที่แล้ว +5

      ජයවේවා පුතා ඉක්මන් වෙන්නඑපා බුදු ධහම සත්‍ය යි ඔබෙ පැනයට පිලිතුරු විසදුම සාදාරනය නොබෝ දිනකින් ඉටුවනු ඇත තෙරුවන් සරන යි

    • @trojan_7544
      @trojan_7544 ปีที่แล้ว

      @@nugegodauththama6293 ko wisadam 🤣

  • @viduvidushamarasinghe5814
    @viduvidushamarasinghe5814 2 ปีที่แล้ว +124

    ඇත්තටම සතුටුයි මිත්‍රයා දිරිය පුතෙක් ඔබට තෙරුවන් සරණයි

    • @sanjanas3989
      @sanjanas3989 2 ปีที่แล้ว +1

      Me wage vatina සම්පත් krya karanna අනුමැතිය nodanne ai un me rata kala adala inna un nawaida kalakani පාලකයෝ ..me සම්පත් nam ratata අහිමි karanna epa thopita yanna than තිබුණාට apita yanna thanak ne ape daruo kala dala inna one para palakayani...

  • @travelwathrohana8854
    @travelwathrohana8854 2 ปีที่แล้ว +17

    මම ආසයි මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වෙන්න.මේක ගොඩ දා ගමු අධර්‍ය වෙන්න එපා.ගොඩගමු.

  • @malshadilthri6687
    @malshadilthri6687 2 ปีที่แล้ว +12

    ඔයා නම් නියම මනුස්ස යේ ක් අයියේ... ඔයා ලා වගේ මිනිස්සු කොච්චර නිර්මාණ කරනවාද ලංකාවේ... මෙක නම් කරුමය ක් තමයි...

  • @videoone4146
    @videoone4146 2 ปีที่แล้ว +11

    රත්තරන් මනුස්සයෙක් .🌷🌷🌷🌷 බුදු සරණයි..

  • @wimalreynolds1810
    @wimalreynolds1810 2 ปีที่แล้ว +119

    කුරුණෑගල ජනතාව මේ ගැන දැනුවත් වීම වැදගත්. එම ජනතාව තමයි මේ කසල නිසා අපහසුතාවයට පත් වී සිටින්නේ.

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 2 ปีที่แล้ว +7

    ඔබටත් රටටත් යහපතක්ම වේවා යෝධබල යෝධ ශක්තිය ධෛර්යය විර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට

  • @camaralal1
    @camaralal1 2 ปีที่แล้ว +8

    මේකට ජනතාව එකතුවෙලා රජයට බල කරලා කියමු. මේ වගේ පුද්ගලයන් තමයි රටේ මුල් තැන්වල සිටිය යුත්තේ. රටක වැදගත් පුද්ගලයන්

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 ปีที่แล้ว +7

    සුපිරියි වැඩෙත් කථාවත් අත්හරින්න එපා ඔබට ජය ඔබ තූමා සුපිරි ඉන්ජිනේරුවෙක්

  • @Theeyesight159
    @Theeyesight159 2 ปีที่แล้ว +17

    ඇත්තටම අභිමානයක්.ඔබතුමා ජය.රටේ ඉන්න දේශපාලුවෝ වසි හොයන්නෙ මඩිය පුරවන්න විතරයි.මේවගේ මොල අපිට සම්පතක්.රට කන දේශපාලුවෝන්ට නැති උනාට.ජය ඔබතුමාට.

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +5

    ඇත්තටම පරිසරයට හිතකර එකම විසදුම මේක ඒ වගේම පොහොර නිෂ්පාදනය මේක අපේ රටට හොඳම විසදුම .ඔබතුමාට මේක අනිවාර්යයෙන් ඉදිරියට කරන්න පුළුවන් . ඒ වගේම අපේ රටේ මේවැනි නිර්මාණ ගොඩාක් තියෙනවා ඒත් අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225යේ ගොන්ම ගොන් හරක් ඉන්න කල් ලංකාව දියුණු කරන්න බැහැ . මේ ගොන් දේශපාලනය තමයි රට කන්නෙ .ඔබතුමාට ගොඩාක් පිං ඒත් මේ තරම් පරිසරය රකින යන්ත්‍රයක් විනාශ කරන්න එපා .ඔබ තුමාට මෙය රට පුරා ක්‍රියාත්මක කිරීමට හැකිවේවා ශක්තිය ලැබේවා බුදු සරණයි 🙏❤️

  • @hasinthajayaweera9296
    @hasinthajayaweera9296 2 ปีที่แล้ว +5

    අවස්ථාවක් දෙනව නම් මේ වගේ නිර්මණ කොච්චර තව හැංගිලා ඇද්ද...අලුත් ලෝකය ජයවේවා....💪

  • @sarathweeramanna3927
    @sarathweeramanna3927 2 ปีที่แล้ว +5

    නුවර එළියේ ලීක්ස් කැරට් බීට් ලීක්ස් සියළුම එළවලු සරුවට හැදෙනවා. මම ගෙදරකුනුවලෙන්එ ළවලු හදනවා හරිම සරුයි. ඔබ තුමාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මගේ අත්දැකීමෙන් කියන්නේ

  • @hasanthakumara8874
    @hasanthakumara8874 2 ปีที่แล้ว +17

    මිත්‍රයා උබල වගේ මිනිස්සුන්ට මේ රටේ තැන එනකං ඊලඟ සටන කරනවා. ඒ රට ගොඩ නඟන්න. මේක බලන හැම කෙනෙක්ම මේව සමජගත කරල පාලකයනට ඇස් ඇරවන්න. මං share කරා. මගේ රටට ජය වේවා.

  • @asithapathirana6811
    @asithapathirana6811 2 ปีที่แล้ว +10

    නියම වැඩ්ඩෙක්නේ...ඔබ වගෙ අය මේ රටට අවැසියි..❤️❤️❤️

  • @slforexhelperguide8829
    @slforexhelperguide8829 2 ปีที่แล้ว +20

    හැමදාම මම දැක්ක මේ සර්ගේ අති දක්ෂ හැකියාව Interview කරන හැටි විතරයි නමුන් එයින් අද වෙනකම් කිසිම වැඩක් හරියට අරන් නෑ මාරම හැකියාවක් තියෙන පුද්ගලයෙක් මං ඔබගේ හැකියාව අගය කරනවා තෙරුවන් සරණයි!

  • @omilamediatech7558
    @omilamediatech7558 2 ปีที่แล้ว +13

    පිටරටින් පොහොර ගෙන්වන අප්පලා මේ වැඩේට ෂුවර් ගේමක් ගහනවා ලොක්කොන්ගේත් සපෝර්ට් එකත් එක්ක. ඔබ‍ට ජයවේවා.

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +31

    ගොඩක් දුකයි . ලංකාවේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක් අකාලයේ විනාශ වෙන්න දෙන්න එපා...

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +3

    මෙි වාගේ දක්ෂයෝ ලංකාවෙි සිටියේදි අපේ නායකයෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ. හරිම දුකයි. ඔබට මෙිදේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි.

  • @sadikabadurdeen7486
    @sadikabadurdeen7486 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා ව්‍යාපෘතියක් මෙය මුලු රටේම ව්‍යප්ත වෙන්න ඔීන ව්‍යාපෘතියක් දේශබක්තික බලධාරීන් කෙනෙක් නෑ රට තුල ඒ නිසායි මෙහෙම වෙන්නේ

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว +5

    ඔබතුමා අපිට සම්පතක් එපා ගිහිතියන්න. නොදුරු අනාගතේ ජය වෙනවා

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 ปีที่แล้ว +202

    හිතේ තියන දුක නිසා මේ යන්ත්‍රය ගිනි තියලා විනාශ කරන්න එපා ...තව අවුරුදු කීපයක් ඉවසන්න ...අපි ඔබට ගරුකරනවා .තෙරුවන් සරණයි

    • @ranisrilankarani2325
      @ranisrilankarani2325 2 ปีที่แล้ว +1

      Lankawe janadipathi buruwek oyamasime watinakama therenna molayak na

  • @erandamudalige139
    @erandamudalige139 2 ปีที่แล้ว +3

    හරි දැක්මක් ඇති වැරදි කාලෙක උපන්න දක්ෂයෙක්.

  • @nalinprabathprasanna2700
    @nalinprabathprasanna2700 2 ปีที่แล้ว +70

    සැබෑ දක්ෂයා තෙරුවන් සරණයි ඔබතුමාට .මකරි වලින් වැඩ කරන බාලා ගරයත් නිර්මාණය කරන්න ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා .

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 ปีที่แล้ว +9

    සුපිරීවැඩක් ජයවේවා ! තෙරුවන් සරණයි අයියේ ...
    උබනම් දෙවියෙක් බං ♥️🙏🏽.

  • @chamarisooriarachchi3843
    @chamarisooriarachchi3843 2 ปีที่แล้ว +16

    නියමයි. මේ සම්පත භාවිතයට බලධාරින්ගේ සිත් යොමු වේවා!

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 2 ปีที่แล้ว +23

    සුපිරි වැඩක් අයියේ .පොඩ්ඩක් ඉවසන්න ඔයාගෙ මහන්සියට වටිනා කමක් ලැබේ

  • @sohansaminda7312
    @sohansaminda7312 2 ปีที่แล้ว +20

    කුරුණෑගල ජනතාවගේ ඇස ගැටි මෙයින් ප්‍රයොජන ගනිත් වා .ජය ගත හැකි අරගලයකි

  • @caterinadambra15
    @caterinadambra15 2 ปีที่แล้ว +27

    ඔබතුමා ape රටට සම්පතක් හරිම hoda වැඩක් ඔබතුමා oya වැඩේ දිගටම කරන්න රජයෙන් අධාර නොදුන්නොත් ඔබතුමා මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +32

    ඔබ තුමාට බොහොම පිං. තුනුරැවන්ගේ ආශිර්වාදයේන්, විශ්ව ශක්තියේ බලයෙන් ඔබට ඉක්මනට අවසර ලැබේවා.🙏🙏🙏

  • @samathaajith7053
    @samathaajith7053 2 ปีที่แล้ว +39

    ඔබතුමාට හොද කොන්දක් තියනවා ඉදිරියට යන්න බාදක එනවා දුක් නොවන්න බලදරින් රටට ආදරේ කරන විදිහ ඔය කාරණයෙන්ම පේනවා බුදුසරණයි දෙව් පිහිටයි

  • @suhashanisewwandi8998
    @suhashanisewwandi8998 2 ปีที่แล้ว +10

    අත හරින්න එපා මේක ඉතා හොද වැඩක්. අපි කැමති කාබනික පොහොර ගන්න. Place 🙏🙏🙏🙏

  • @sampathpremaratne9648
    @sampathpremaratne9648 2 ปีที่แล้ว +9

    හිතේ තියෙන කේන්තියට ගිනිතියන්න එපා මහතතයෝ.ලගඳීම මේ වැඩේ සාර්ථක වෙනවා .තෙරැවන් සරනය් .🙏🙏🙏

  • @samanmaleejayasuriya2217
    @samanmaleejayasuriya2217 2 ปีที่แล้ว +36

    ඔබේ නිමවුම ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීම සදහා තෙරුවන් සරණින් ඉක්මනින් හැකි වේවායි පතමි

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 ปีที่แล้ว +34

    නූගතුන් සහ දූෂිතයන් පාලනය කරන රටක ඔබලා වැනි දක්ෂ සහ උගත් නිර්මාණකරුවන්ට තැනක් නැත .ඒ යුගය ළඟදීම අවසන් වනුඇත . ඔබටත් රටටත් ජය පතමු . තෙරුවන්සරණයි ! ! !

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 ปีที่แล้ว +15

    අනේ මේ ක්‍රියාවට ස⁣හයෝගය දෙන්න මේ පාලකයන්ට හිතදෙන්නේ නැත්තෙ ඇයි..ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට බුදු සරණයි ...

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 2 ปีที่แล้ว +10

    ඕක දේශපාලුවෙක් ගෙන ඕන හින්ද තමයි වැඩ කරන්න දුන්නෙ නැත්තෙ අපි දැන් ඕක පටන් ගමු. පරිසර මාතාවගේ ආශිර්වාදය ඔබ සමඟයි ❤️

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +62

    නිර්මාණය නම් සුපිරියි. ද්‍රව්‍ය ඇඹරෙන්නට කලින් දිරාපත් වූ ද්‍රව්‍ය වෙන් කර ගන්නට හැකිනම් කොම්පොස්ට් එකේ ගුණාත්මක භාවය ඉහලයි. ප්ලාස්ටික් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇඹරිලා කොම්පොස්ට් එකට එකතු වුනොත් එහි ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආහාරයට ගන්නා බෝග වලට යොදන්න නුසුදුසු තත්වයට පත් වෙනවා. ලෝකයේ සමීපාරක්ෂක කසල රඳවන ක්‍රමය ක්‍රියාත්මකයි. ලංකාවෙත් එය මූලික අධියරේ තියෙන්නේ. ඒ වගේ වැඩ වලටත් මේක සුපිරි. මේ වගේ යක්ත්‍රයක් රටින් ගෙනාවොත් කෝටි ගානක් වියදම් කරන්න වෙකවා.

    • @mkskmudunkotuwa1886
      @mkskmudunkotuwa1886 2 ปีที่แล้ว +2

      කොනක ඉඳල පටංගත්තම අලුත් කුණු දිරයි

    • @asoka7752
      @asoka7752 2 ปีที่แล้ว +5

      ඔව්. වෙනත් රටවල නම් කුණු වෙන් කරනවා ඒකේ ජාතිය අනුව. ප්ලාස්ටික් වෙනම, වීදුරු වෙනම, කෑම ජාති වෙනම etc.. මේ වගේ ඒවලට කෑම ජාති දැම්මට කමක් නෑ.

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 2 ปีที่แล้ว +2

      thawa sulu technology ona. aaka government ekata denna puluwan nathnam apema kollekuta puluwa. habai komis nathinisa wade wenne naha.

    • @jayasirideldeniya7621
      @jayasirideldeniya7621 2 ปีที่แล้ว +6

      කුනු වෙන්කරන්න
      පුලුවනි එක මම දෙන්නම්

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +1

      මිනිස්සු වෙන් කරලා දුන්නට නගරසබාවෙන් කවලම් කරලා යවන්නේ වටිනාකමක් තියෙන දේවල් අරගන. මුල හරිගියම අගත් හරියයි. එතකම් මේ විදියට ගියාම හරි කුණු කදු අයින් වෙනකම් . වතුරෙන් ඕනනම් පොලිතින් කොටස් අයින් කරන්න පුළුවන්. තාම v 1.0 නේ,

  • @wasanthakumari1179
    @wasanthakumari1179 2 ปีที่แล้ว +9

    තෙරැවන්සරනයි .යෝධබල යෝධ ශක්තිය ලැබේවා .

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 ปีที่แล้ว +1

    මේ වටිනා සම්පතෙන් ප්‍රයෝජන ගන්නෙ නැති පාලකයන් මොකටද අපේ රටට..????????????????මේක විනාශ කරන්න නම් එපා එපා මහත්තයා මේක රටට වටිනවා.. ඉන්න උන්ට වටිනාකම නැති උනාට ඔබට සහ සහෝදර පිරිසට මේ ව්‍යාපෘතිය කියාත්මක කිරීමට දිරිය ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා ... තෙරුවන් සරණයි !!

  • @vimukthisameera
    @vimukthisameera 2 ปีที่แล้ว +7

    ඔබ රටට වටිනා සම්පතක්...

  • @dambulanidezoysa6536
    @dambulanidezoysa6536 2 ปีที่แล้ว +26

    හරිම සතුටුයි
    ජයවේවා 🌹🌹🙏

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +11

    මේවාට ඊලගට මිනිස්සු පාරට බහින්න ඕන.කොපමන හොද වැඩක් ද..ජනාදිපතිට්තුමාගේ ඉක්මන් අවදානය යොමු වේවා...ලංකාවෙ නිපද වන නව නිර්මාණෙ ...මෙය ඉක්මනින් පටන් ගන්න ලැබේවා තෙරුවන්සරණයි ❤️

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +2

    පක්ෂ විපක්ෂ හැම එකාම කරේ උන්ගෙ කොමීස් මුදල ගැන මීසක් රටත් ජාතියක් ගොඩ ගන්න නෙමේයි ඔය මෑසීන් වලින් ප්‍රයෝජනය ගන්න හොද නායකයෝ ලැබේවා කියා පාර්තනා කරනවා බුදුසරණයි සියලුම දෙනාටම

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka6694 2 ปีที่แล้ว +9

    උබ තුමන්ගේ පැතුම් ඉස්ට වේවා කියලා සුභ පතනවා තේරුවන් සරණයී.

  • @worldboy1000
    @worldboy1000 2 ปีที่แล้ว +6

    සුපිරි වැඩේ. ඉහල නිලදාරීන් මේකට උදව් කරන්න. අපේ ඉන්න සක්කිලි පාලකයින් ඉන්න කන් මේරට ගොඩ ගන්න බැ

  • @seetharathnayaka5044
    @seetharathnayaka5044 2 ปีที่แล้ว +11

    දැන් හැමදේම හොඳ විදියට වෙනස් වෙමින් පවතින නිසා ඔබ පටන්ගත් වැඩට නුදුරු දිනකදි රාජ්‍ය අනුග්‍රහය ලැබේවි .රටට ආදරය කරන මහජන නියෝජිතයන් අපි තෝරා පත්කර ගනිමු .

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ මැෂින් කොහොම හරි අපේ රටේ දියුණුවට දායක කරවන්න. මහජනතාව වෙනුවෙන් අපි ආයාචනය කරනව.

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🔥

  • @thilinimadumali912
    @thilinimadumali912 2 ปีที่แล้ว +8

    මේ එකක් විතරයි.තව කීයක්නම් මැෂින් නව නිපැයුම් දිරල යනවද.නිකංම නිකං මොලයක් නෙවෙයි.සුපිරි වැඩකාරයෙක්.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +9

    ජයවේවා ......... ආඩම්බරයි .......
    අවසානෙටත් නැවත හලන්න ...... මුලින්ම පොලිතින් ඉවත් කරන්න
    සෑම ප්‍රාදේශීය සභාවකටම යන්ත්‍රය ගානෙ දෙමු .......
    හමුදාපති තුමාට පෙන්වන්න ..... 👍

  • @piyumiekanayaka5095
    @piyumiekanayaka5095 2 ปีที่แล้ว +6

    මේ වගේ මිනිස්සු තමයි රටක් පාලනය කරන්න පත් කරන්න ඕනෙ....

  • @alightfx2055
    @alightfx2055 2 ปีที่แล้ว +2

    ජපානෙත් කසල කළමනාකරණය කරන අමාත්‍යාංශයක් තියෙන්නෙ ....ඒ අය කසල වලින් විදුලිය නිශ්පාදනය කරලා රටේ විදුලි අවශ්‍යතාව ඉටුකර ගෙන අතිරික්ත පිට රටවල් වලට විකිණීම සිදු කරනවා...ඉතින් මේ පොහොර නිශ්පාදනය උනත් ගොඩාක් වටිනවා...රැකියා නැති අයට රැකියා ලැබෙනවා..අනික මේ වගේ බුද්ධිමත් තරුණ ජවය රටට අවැසි මොහොතක ..❤️❤️❤️❤️ විශ්වයේ ආශිර්වාදය ලැබී මේ ව්‍යාපාරය සාර්ථක වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamarasilva4302
    @chamarasilva4302 2 ปีที่แล้ว +2

    ඔය යන්ත්‍රය විනාශ කරන්න එපා .ඔබ තුමා ඔය ක්‍රියාවලිය කරගෙන යන්න .මන්ත්‍රලාට කියලා වැඩක් නැහැ .එම අය ඇස් පියන් ඉන්නෙ .ඔබ තුමාට ශක්තිමත් දෙසයක් ගොඩ නැගිමට වාසනාව උදාවෙවා...👍👍👍👍👍👍🙏🙏🙏

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +13

    , ගොඩක් සතුටුයි මේ වගේ උපකරණයක් දැක්කම ඉක්මණින්ම ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි ජය වේවා

    • @sriyanijayawardana6706
      @sriyanijayawardana6706 2 ปีที่แล้ว

      ඔබ සැබෑ සිංහළ විීරයෙකි .ඉදිරියට යන්න අපි ඉන්නව ඔබ සමග සහොදරයා

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 ปีที่แล้ว +5

    වටිනා සොයාගැනීමක් ..👌👌👌

  • @kuwaitstar242
    @kuwaitstar242 2 ปีที่แล้ว +7

    දිරිය ශක්තිය ලැබේවා 🙏🙏

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 ปีที่แล้ว +1

    නියමයි, මේවා තමයි අපේ රටට අවශ්‍යම වැඩ

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 2 ปีที่แล้ว +155

    මෙවට සම්පුර්ණයෙන් ගොං පාලකයො වග කියන්න ඔන මොකද මෙතුමා මෙ ක්‍රියාවලියට ගොඩාක් මහන්සි වෙනවා තෙරුවන් සරණයි

    • @pcguidelk
      @pcguidelk 2 ปีที่แล้ว +2

      ඇයි මේව වැඩට නොගන්නෙ?

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 2 ปีที่แล้ว +1

      Komi nathi nisa. import kalanam komis.

  • @sellamalk
    @sellamalk 2 ปีที่แล้ว +22

    පාලකයන්ට උවමනාවක් නෑ රට දිව්නු කරන්න...ඔබ තුමා ගැන ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️

    • @sameerasampath4252
      @sameerasampath4252 2 หลายเดือนก่อน

      Rata diunu unoth unta gasakem nethiwenawa ekai un me wage dewalata udau kran natthe

  • @yakuyaku140
    @yakuyaku140 2 ปีที่แล้ว +5

    මේවා ශෙයා කරලා මිනිසුන්ට පෙන්පාලා. මේ රටේ රජයේ සේවකයන් තමයි මේ රට විනශ කරන්නේ . නැගිටපාල්ලා මිනිසුනේ 💪💪💪💪

  • @jayanthabandara7336
    @jayanthabandara7336 2 ปีที่แล้ว +2

    අපි මේ කාලකන්නි පන්නනකම් ටිකක් ඉවසලා ඉන්න සහෝදරයා .අපි මුන් පන්නලා ඔබ වගේ දක්ශයන්ගෙන් ප්‍රයෝජන ගනිමු.ගිනිතියන්න නම් එපා .අපි මේ රට ගොඩ නගමු.

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +318

    ඕක මුලින් නිලමෙත් පෙන්නුව.මම හිතුව මේ ආණ්ඩුවෙන් පළාතට එක ගානෙවත් හදයි කියල.උනේ නෑනෙ.සහෝදරය ඕක විනාශ නොකර තියාගන්න.අනාගතේ හරි ආව පාලකයෙක් මේකට සහයෝගය දෙයිද බලන්න.තෙරැවන් සරණයි

    • @anuradhpathirana9059
      @anuradhpathirana9059 2 ปีที่แล้ว +14

      මොන් ඉඩදෙන්න එ වගෙ දෙවල් වලට
      මුන්ට කොමිස් නැ නෙ

    • @mkskmudunkotuwa1886
      @mkskmudunkotuwa1886 2 ปีที่แล้ว +12

      අනේ ඔව් ගිනි තියන්න එපා. 2024 වෙනකංවත් තියාගන්න

    • @arunakumara6604
      @arunakumara6604 2 ปีที่แล้ว +10

      මේ මැෂින් එක හදලා කොච්චර කල්ද ?නොදකින් මෙහෙමත් පාලකයෝ .මුන් සේරම එකයි .පාහර පාලකයන් නිසා තමයි මේ රට මේ තරම් පල්ලට වැටුණේ .වැටෙන්නේ . ඇයි මුන්ට බැරි මේවට අවසර දෙන්න බැරි . මුන් සේරම ඩීල් කාරයෝ .මුන්ට ඕන කොමිස් විතරයි . වරෙව් මෙදා පාර දෙන්නම් තොපිට කතිරෙ .මන්නා පිහිය මුවහත් කරල තියෙන්නෙ .

    • @jayanthasenanayake1703
      @jayanthasenanayake1703 2 ปีที่แล้ว +3

      මේ පර සක්කිලි නායකයො අසූචි ගහලා එලවමු

    • @noellisk1071
      @noellisk1071 2 ปีที่แล้ว +2

      මට නං හරිම දුකයි.

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +16

    රටට නය නැති මිනිසුන්.

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว +2

    මහත්මය ඔබ මෙය විනා ශ කරන්න එපා ඉවසන්න ඉවසිමෙන් සැනසිම ලැබෙිගිනි තියා විනාශ කරන්න එපා තෙරැවන්සරනයි

  • @shanthanilgala2227
    @shanthanilgala2227 2 ปีที่แล้ว +7

    මේවා වගේ දේවල් පේන්නේ නැහැ .ඇත්තටම හරක් රැලම එලවන එක ඇත්තටම හරිම සාධාරණයි .ඔක්කොම පාරට බැහැලා යමු අනාගතය ස්ථිරවම සාර්ථකයි ඔබට ජය රටට සෙතක්ම වෙවා!!!!

  • @sujeewafernando4581
    @sujeewafernando4581 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ඔබට ,
    විශිෂ්ඨ නිර්මාණයක් ,
    කොමිස් වලට ,වාසියට වැඩ කරන
    පාලකයෝ නිදි ???
    ඉවසන්න අපෙ කලේ ලග එනවා !!!

  • @bandulapadmakumara4086
    @bandulapadmakumara4086 2 ปีที่แล้ว +1

    රටට ආදරයක් තියෙන පාලකයෙකු ලගදීම පැමිණෙන තෙක් ඉවසන්න .ඔබ මේ රටට සම්පතක් .

  • @dil7529
    @dil7529 2 ปีที่แล้ว +14

    ඔබගේ පැතුම් ඉටු වේවා ..!

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 ปีที่แล้ว +11

    ඔබට හෙට දිනයකදී අවස්ථාව ක් ලැබේවා .❤️

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk หลายเดือนก่อน +1

    යෝධ මැෂිමට .....යෝධබල , යෝධ ශක්ති ලැබේවා ..ඔය කුණු කන කාක්කො ටික නැත්තට නැති උනානම් රටම ගොඩ ..ජය ....ජය ...ජය ....

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +1

    ඔයවැනි හොඳ වැඩකට අත නොදෙන ඵවුන් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ටයි ගිනි තියන්න ඕනෙ මේ නිර්මාණය කල සියලුම දෙනාටම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි

  • @prasad6781
    @prasad6781 2 ปีที่แล้ว +7

    කුරුණෑගල නගරාධිපති එක්ක ඕක කරන්න පුලුවන් උනොත් උබ මිනිහෙක් නෙමේ දෙවියෙක් සහෝදරයා.

  • @sarathbandara3974
    @sarathbandara3974 2 ปีที่แล้ว +4

    ජයවේවා ජයවේවා ජයවේවා ලොක්ක

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 2 หลายเดือนก่อน +2

    මේ දේවල් අගේකරන නායකත්වය රටට අවශ්‍යයි .

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @ashokarathnayake8246
    @ashokarathnayake8246 ปีที่แล้ว +2

    විකුම් මල්ලි අශොක aiya pilimathalawa ඔයාට ජයවේවා

  • @gaminiwickramasinghe8327
    @gaminiwickramasinghe8327 2 ปีที่แล้ว +6

    සහෝදරය මේ සටහන තබන මමත් ජනාධිපති තුමාට රට හදන අවුරුදු 2 වැඩ සටහනක වියාපෘති වාර්තාවක් දුන්නා ඒ ගැන සාකච්චාත් කලා පසුව යොමු කල නිලධාරීන් ඒක කුනු කූඩෙට දැම්මා හරිම කනගාටුදායකයි

  • @dinujayaweerasooriya3886
    @dinujayaweerasooriya3886 2 ปีที่แล้ว +19

    නව නිර්මාණවලට අපේ රටේ තැනක් නෑ, පාලකයන් උදව්කරන්නෙත් නෑ,හරිම දුකයි 😥

  • @janakigunathunga17
    @janakigunathunga17 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි ඔයල ගැන..නියම දේශප්‍රෙමින් කියන්නෙ ඔයලට...ඔයලගෙ මේ නව තාක්ෂණය ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබෙවා....වගකිවයුතු අයගෙන් ප්‍රතිචාර ඉක්මනින් ලැබේවා..ටෙරුවන් සරනයි හැමෝටම ...👍👍👍

  • @ransegodasiriseewali1409
    @ransegodasiriseewali1409 2 ปีที่แล้ว +3

    ජාතියටම වාසනාව ගෙනෙන ඔයාලා රටට ඕන ...දෙපාරක් හිතන්න මහත්තයෝ ..ඔයාලා රටට ආදරේ කරන උතුම් මිනිස්සු ඒක මේ ජඩ පාලකයන්ට තේරෙන්නෑ .ඉදිරියට හොද වෙයි කියලා හිතෙනවා ...තෙරුවන් සරණයි

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +13

    යන්තරේ තියේනම් මොකටද බලන් ඉන්නේ වැඩ පටන් ගන්න ඒකට විරුද්ධ වෙන උනුත් ඒ යන්තරේටම දාන්න පොහොර හදන්න 😂

  • @supunrashmi1257
    @supunrashmi1257 2 ปีที่แล้ว +13

    ඇත්තටම පෞද්ගලිකව මේකට උදව් කරන්න පුළුවන් නම් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ...ඒ තරම් මුදල් නැහැ නෙ ...කාලකණ්ණි පාලකයන් යැයි කියාගන්න හරක් රටට ආදරේ කරන්නේ නැහැ නෙ ...