South Asia's Largest Ice Factory In Sri Lanka I How Ice Keeps Your Catch Fresher So Long

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • Ever wondered how your catch stays fresh for days at sea? Sri Lanka's got the secret weapon! 🇱🇰
    This video takes you inside South Asia's BIGGEST ice factory in Sri Lanka, where MASSIVE ice blocks are made specifically for the fishing industry . We'll dive deep into the ENTIRE ice making process, from crystal clear water to perfectly formed ice blocks.
    Discover how this special ice keeps your fish FRESHER, LONGER, and ensures a successful haul every single time! This is a MUST-SEE for any angler who wants to maximize their catch. Don't miss out on these insider tips!
    Thanks for watching! Let us know what you think in the comments below. If you enjoyed this video, be sure to give it a thumbs up and subscribe to the channel for more fishing adventures!
    #ice
    #අයිස්
    #icefactory

ความคิดเห็น • 225

  • @slfisherman
    @slfisherman  3 หลายเดือนก่อน +30

    මේ වගේ මුහුදු ජිවිතය සම්බන්ධ විඩියෝස් අපිත් එක්ක එකතු වෙලා කරන්න කැමති අපේ සහෝදරයෝ SL Fisherman ෆේස්බුක් පේජ් එක හරහා මට මැසේජ් එකක් දාන්න..
    එවගේම මතක් කරලා මේ විඩියෝ එක ගැනත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...🙂💚
    බොහෝම ස්තුතියී හැමෝටම ...
    Sri Lankan Fisherman Team..🤝

    • @foodieworld..
      @foodieworld.. 3 หลายเดือนก่อน +2

      මල්ලි ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      Sl fisherman fb page ekn msg ekk danna aiye

  • @SampaththSuranga-nw1eo
    @SampaththSuranga-nw1eo 3 หลายเดือนก่อน +52

    අපීට වැඩිපුර තීයේන්නේ දකුනු ආසියාවේ ලොකුම එවා තමයි..එත් හිගා නෝකා හිගා කනවා

    • @user-dw4ye1bu2z
      @user-dw4ye1bu2z 3 หลายเดือนก่อน +1

      😂

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට .🤝

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +1

      😂

    • @kamal92606
      @kamal92606 3 หลายเดือนก่อน

      මොනා වගේ 😂😂

    • @sammurphy4122
      @sammurphy4122 3 หลายเดือนก่อน

      මත්තල අහස්යානා පලකුත් නෙලුම් කුලුනකුත් තියනවා

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 3 หลายเดือนก่อน +14

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම.හොඳට පැහැදිලිව කියා දුන්නා.හොඳ අවබෝධයක් ලැබුවා.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් කරලා අපිව දිරිමත් කරාට..🙂🤝

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 3 หลายเดือนก่อน +24

    Body language is perfect මචං. TH-cam කරන කෙනෙක්ට තියෙන්නම ඕන දෙයක්. 👌

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much ...🙂🤝

  • @pasidulakmal6319
    @pasidulakmal6319 3 หลายเดือนก่อน +9

    අද වීඩියෝ එකත් නියමයි අයියේ සුපිරිම වීඩියෝ එකක්.මාළුන්ට දාන ICE ෆැක්ට්‍රිය ගැන ගොඩාක් විස්තර දැනගත්තා....💖💖👌💪💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී මල්ලී ...💚🙂

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 3 หลายเดือนก่อน +8

    හොඳට පැහැදිලි කෙරුවා.. 👌👌

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී .
      💚🙂

  • @ElephantSoul
    @ElephantSoul 3 หลายเดือนก่อน +4

    නියම වීඩියෝ එකක් ❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @tharindunijanz800
    @tharindunijanz800 3 หลายเดือนก่อน +2

    Niyamai ayye vedio eka api nodanna godak deval mehema aran enavata thank you 😊❤️

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම...
      බොහෝම ස්තුතියී ...💚🙂

  • @dilanperera973
    @dilanperera973 3 หลายเดือนก่อน +5

    Supiri video akak brother 👌👌malu dakata ice hadanne kohomada kiyala dakke youtube akakin adamai👌👌 supiri jaya wewaa!!!...

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🙂💚

  • @samanthavidanage2193
    @samanthavidanage2193 3 หลายเดือนก่อน +6

    Aththatama deyak igenagaththa sthuthui ❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...💚🙂

  • @D.Fernando94
    @D.Fernando94 3 หลายเดือนก่อน +6

    Niyamai ada video ekath

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @tharindumihiran9318
    @tharindumihiran9318 3 หลายเดือนก่อน +2

    Godak watina video akak malli

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී අයියේ ...🙂💚

  • @pncspares7942
    @pncspares7942 3 หลายเดือนก่อน +5

    Excellent manager ..
    fully clear 👏

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you very much 🤝🙂

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h 3 หลายเดือนก่อน +3

    Great thanks ✌️💕

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Welcome...🤝🙂💚

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 หลายเดือนก่อน +1

    Sri great job. God bless you and your family and friends too 🙏 ❤️ ♥️. Brother great vedio. 👍🏼. Thank you.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you too

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 3 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් දැන ගත්තා ස්තුතියි ❤❤❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      💚🙂

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn 3 หลายเดือนก่อน +1

    Very proud 👏 of you effort 👌 good explanation and very good documentary video it's good for the students also

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much...🙂💚

  • @sameerasameera6642
    @sameerasameera6642 3 หลายเดือนก่อน

    පළම comments aeka මගෙන් .සුපර් .congratulations ❤🎉🎉🎉

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ....🙂💚

  • @jayashanthafernando7276
    @jayashanthafernando7276 3 หลายเดือนก่อน +3

    ❤Good explain

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much ...😍

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk 3 หลายเดือนก่อน +1

    Happy to see this kind of production in Sri Lanka 😍

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      thank you so much ...🙂😍

  • @gayanmax6076
    @gayanmax6076 3 หลายเดือนก่อน +2

    Super explain bro 😍

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      thank you so much brother ...🙂💚

  • @user-mt6lg7ml7i
    @user-mt6lg7ml7i 3 หลายเดือนก่อน +1

    අර සංජීව මහත්මයාත් ඉතා අපූරුවට, පැහැදිලි ව කියල දුන්නා මේ ක්‍රියාවලිය.. ස්තුතියි දෙදෙනාටම...❤️❤️🙏🙏

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම උගත් මහත්තයෙක්...🙂💚

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 3 หลายเดือนก่อน +3

    මේ වගේ අත්‍යවශ්‍ය දෙයකට අනිවාර්යෙන්ම solar panels පාවිච්චි කරොත් විදුලි බිල අඩුකර ගන්න පුළුවන් වෙයි නේද ඒ ලාබය අපේ ධීවර ප්‍රජාවට ලබා දෙන්න පුළුවන් නේද

  • @dushanhewa4396
    @dushanhewa4396 16 วันที่ผ่านมา +1

    Ela ela....

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි😍

  • @suranganirosh7637
    @suranganirosh7637 3 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      You're welcome 😊

  • @udarasrimal8893
    @udarasrimal8893 3 หลายเดือนก่อน +1

    Niyamai

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @judehewavitharana312
    @judehewavitharana312 3 หลายเดือนก่อน +1

    athatama hodata open explain kranwa manger very good

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ඔව්..බොහෝම ස්තුතියී ...🙂😍

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 หลายเดือนก่อน +1

    හොද ව්‍යාපෘතියක්

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 หลายเดือนก่อน +1

    👌💯

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...🙂🤝

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 3 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      💚🤝

  • @sisilhetti9317
    @sisilhetti9317 3 หลายเดือนก่อน +3

    JAYA WEWA

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ජයවේවා ..🤝🙂

  • @nipunpalapathwala
    @nipunpalapathwala 3 หลายเดือนก่อน +1

    Mr sanjaya 👍👍👍

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤ From Itali

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much ...💚🙂

    • @niwanthabro4542
      @niwanthabro4542 3 หลายเดือนก่อน +1

      Russia 🪆

  • @Ashanfx
    @Ashanfx หลายเดือนก่อน

    Atthatama hoda investment ekak. me kiyapu karunu anuwa awama masayaka shuddha labaya 40-50 laks athara easy hoyanna puluwn me thiyena capacity eka anuwa.

  • @mohomedfarhan578
    @mohomedfarhan578 3 หลายเดือนก่อน +2

    Watina video ekak

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී සහෝදරයා ...💚🙂

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 หลายเดือนก่อน +2

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      🙂💚

  • @chinthanirmala5314
    @chinthanirmala5314 3 หลายเดือนก่อน +1

    ❤❤👍

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🤝🙂

  • @ceylonuk6250
    @ceylonuk6250 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී
      .💚🙂

  • @chanukapradeep3519
    @chanukapradeep3519 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      💚🙂

  • @sanjpe1
    @sanjpe1 2 หลายเดือนก่อน +1

    Machan , reply ekka denna.
    Good . Full video eka baluwa
    Tank ekaka litere 5000
    E wage tanks 6 tiyanawa.
    Dawasata liters 30,000.
    Hama dawasatama liter 30,000 ganna oya wage lidaka
    Water tiyanawada.

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      Ow ..video eka patn gaddima qwa wage.. hodata wathura thyna thenak blala thmai me factory eka hadala thynne..🙂

    • @sanjpe1
      @sanjpe1 2 หลายเดือนก่อน

      @@slfisherman 👍👍

  • @dileshsihansa7971
    @dileshsihansa7971 3 หลายเดือนก่อน

    සුපිරියට කියලා දෙනවා. ජය වේවා.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🙂🤝

  • @BugsbunnyEh
    @BugsbunnyEh 3 หลายเดือนก่อน +6

    Good but they should have a proper ice providing place with a neat and clean setup for those who buy small amounts. Like with ice bags, outdoor freezers, like how they doing in USA.
    Also i found from internet that in India there is a plant that product 2500 tons of ice per day questions is this the biggest one?

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      Good point!

    • @sammurphy4122
      @sammurphy4122 3 หลายเดือนก่อน +1

      This channel deals only with the fishing industry as the name SL Fisherman indicates. So seems like it is not supplying ice to households in small bags and small portions but to the fishermen. You can buy small portions and cubed ice at supermarkets.

    • @BugsbunnyEh
      @BugsbunnyEh 3 หลายเดือนก่อน +1

      @@sammurphy4122
      Are you suggesting that only standard regulations should be established for the consumption of foods and beverages?. So siri lankans. Please check how they clean toilets in Japan, its more cleaner than Sri Lanka's Ariport

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 3 หลายเดือนก่อน

      Now that indian company is closed

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 3 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      thank you ...💚🙂

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 3 วันที่ผ่านมา

    Redda Tami dakune asiyawe Loku Ewa okkoma lankawe him balpn Anika ratawlta kohomada ais hdanne kiyal

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m 3 หลายเดือนก่อน +6

    අම්මෝ වැඩ බැරි ඔස්තර්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා , 🤪🤪🤪😄😄😄🤪 , එක එකාගේ ඇද හොය හොයා ඉන්නේ ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න එවුන් , හොද දෙයක් කිව්වම ප්‍රයෝජනයක් නම් එකේන් ප්‍රයෝජන ගනිල්ලා ,බැ නම් වචනයක් දෙකක් වැරදුනා කියලා 🐄 ,බුරුවයි නොකියා නොබලා ඉදපල්ලා , එක්කෝ ඔස්තර්ලා මේ වගේ ප්‍රෝග්‍රැම් කරපල්ලා 😄😄🤪🤪🤪😄😄😄😄😄🤪 මගේත් අකුරක් දෙකක් වැරදුනා , පුළුවන් නම් මටත් වරේන් මටත් බනින්න 😂😂😂😂😂😂😂,

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      💚🙂

  • @dilangamage3705
    @dilangamage3705 2 หลายเดือนก่อน

    වැඩෙ මරු හැබැයි ලිදෙන් නම් ඔච්චර වතුර ප්‍රමාණයක් ගන්න බෑ😊

  • @damithweerasooriya6676
    @damithweerasooriya6676 3 หลายเดือนก่อน +4

    Ape pette ice ketayak 600 wenawa... 😮

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      කොහේද සහෝදරයා ..?

  • @manjukasoysa3901
    @manjukasoysa3901 3 หลายเดือนก่อน +2

    අයිස් ෆැක්ටරි ලංකාවෙ හැමතැනම තියෙනව

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ඔව්..🙂💚

  • @asankadesilva361
    @asankadesilva361 3 หลายเดือนก่อน

    Niyama maneger mahathmayek

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම...🙂💚

  • @tharukanadeeka
    @tharukanadeeka 3 หลายเดือนก่อน +12

    දීවර යාත්‍රාවල් freezer එකක් තියෙන්න ඕන. ඔය වැඩේ පට්ට මෝඩ වැඩක් ලොකු ශක්ති හානියක්. ඕක දකුණු ආසියාවේ ලොකුම එක වෙන්නෙත් අනිත් රටවල ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නැති නිසා. මාලු අස්වැන්නෙ හානියත් ගොඩක් වැඩියි. බොරුවට යාත්‍රාවෙ Ice බරත් අරන් යන්න ඕන. යාත්‍රාවෙ freezer එකක් තිබුන නම් ice වල බර වෙනුවට මාලු පටවන් එන්න පුලුවන්.

    • @viduruvans
      @viduruvans 3 หลายเดือนก่อน +2

      මමත් හිතුවේ ඕක තමා

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน

      @@viduruvans අනිවාර්යයෙන, ආණ්ඩුවලිං ප්‍රතිපත්ති තීරණ අරගන්න ඕන දේවල් ඕව.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🤝

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy 3 หลายเดือนก่อน +4

      කොලිට්ය අඩුවෙනවා ෆීසර් වල ගෙනාවම මාස දෙකක් ෆීසර් එක දුවන්න තව තෙල් ලීටර් කීයක් පුච්චන්නද්

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน +3

      @@SandaruwanKumara-tn6hy freezers වැඩ කරන්නෙ තනිකරම diesel වලින් නෙමෙයි, solar සහ electrical hybrid system එකකින්, අනිත් එක freeze කරන්නට වැඩිය ice බර පටවාගෙන යන්න ඉන්ධන වැයවෙනව. ඊලඟ කාරනාව, freezer වල මාලු දැම්මම මාලු quality අඩුවෙනව කියල ඔයා කියනවනම් ඒක ඔප්පු කරන්න අඩුම තරමෙ research publications ටිකක් වත් පෙන්නන්න. මොකද, freezer එකේ දැම්මම මාලු quality වැඩිවෙනව කියල ඔප්පු කරන්න මට පුලුවන්.

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 3 หลายเดือนก่อน +1

    😀😀😃😃

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      💚🙂

  • @coversongs7794
    @coversongs7794 3 หลายเดือนก่อน

    Good !! Develop your technology more. Manual water filling should not be done.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much for the comment ..🙂💚

  • @sulalithasannasgala
    @sulalithasannasgala 3 หลายเดือนก่อน

    Solar panels fix කරන්න current එක යන්නෑ එතකොට

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 3 หลายเดือนก่อน +1

    මන් මේ දන්න නිසයි කියන්නෙ.පාර අයිනෙ බීම හදන තැන් දැකලා තියෙනවාද.සමහර කාලකන්නි ඉන්නවා ඒවට දාන්නෙත් මෙතනින් ගෙනියන අයිස්.හැමෝම නෙමෙයි.මන් දැක්කා වීඩියෝ එකේ තැනකත් ඒක කියවෙනවා.ඒක තමයි අර මහත්මයා පැහැදිලි කරලම කිවුවෙ බාහිරින් සිසිල් කරන්න යොදන්න කියලා.

  • @user-ku9ri5jz5c
    @user-ku9ri5jz5c 3 หลายเดือนก่อน +1

    Ambalagoda awanam 9000 ka factory ekak balanna puluwan

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ කොහේද ?

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 3 หลายเดือนก่อน

      ​@@slfisherman eaten madakalapuwata 8000is ekata thiyenawa

  • @SandunThilanka
    @SandunThilanka 3 หลายเดือนก่อน +1

    Where is this?

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      වෙන්නප්පුව

  • @user-ji7ip1fb8g
    @user-ji7ip1fb8g 3 หลายเดือนก่อน

    Labi machan ape patte 600 wanwa

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී .🙂💚

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 3 หลายเดือนก่อน +1

    ඔය අයිස් ෆැක්ටරි වැඩ ඔක්කොම මම දන්නවා.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      නියමයී ..🙂🤝

  • @isurulakshan6016
    @isurulakshan6016 3 หลายเดือนก่อน +1

    Ado mn oke weda Kara oke thiyenne oya ice petti pessuwe API Oka thiyenne nainamadame

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ඔව් නයිනමඩමේ ...😍

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 3 หลายเดือนก่อน +7

    අම්බලන්ගොඩ එන්න ඕකට වැඩිය ලොකු factory එකක් පෙන්නන්නම් 🤐💔

    • @dilshanv7594
      @dilshanv7594 3 หลายเดือนก่อน +1

      එහෙමද
      දවසට කුට්ටි කීයක්ද

    • @D.S.N833
      @D.S.N833 3 หลายเดือนก่อน

      ​@@dilshanv7594තිස්ස කුටිටිය

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ කොහේද

  • @vimukthiama5313
    @vimukthiama5313 3 หลายเดือนก่อน

    අපිට මේ වගේ දේක්ට ආයෝජන කරන්න පුලුවන්ද ??

  • @chamodthilakarathna
    @chamodthilakarathna หลายเดือนก่อน +1

    කඩේක ඩී ෆ්‍රීෂර් එකක චීකන්,මාළු දාලා තියෙන වෙලාවක පවර් කට් එකක් වුනාට පස්සෙ ,මේ අයිස් කැට දාලා නරක් නොවී තියාගන්න පුළුවන්ද සතියක් දෙකක් වුනත්

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්...හැබැයී අයිස් දියවෙන්නේ නැතුව හොදට සීල් වෙන්න වහන්න ඕන..නිකන්හරි අයිස් දිය වුනොත් ආයේ දාන්න ඕන...

    • @chamodthilakarathna
      @chamodthilakarathna หลายเดือนก่อน +1

      @@slfisherman බොහොම ස්තූතියි ❤️

  • @sujeewaperera410
    @sujeewaperera410 หลายเดือนก่อน +1

    Agilaror නෙමෙයි sir.agitator...😂

    • @slfisherman
      @slfisherman  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! niwaradi kirimata..😊

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 3 หลายเดือนก่อน

    Lokuma redda😂

  • @incognito4344
    @incognito4344 3 หลายเดือนก่อน

    You must put solar on your roof and a battery system so your power bill will drop,

  • @deshanmadawa7609
    @deshanmadawa7609 2 หลายเดือนก่อน +1

    Gram aka kiyada

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      Hahhaha....😉

  • @tonyfernando1982
    @tonyfernando1982 3 หลายเดือนก่อน +1

    Me ice factory eka tiyenne ape game NAINAMDAMA muttuwa handiye

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      ඔව් නයිනමඩමේ තමයි .
      🙂💚

  • @sugathjayantha5907
    @sugathjayantha5907 3 หลายเดือนก่อน +1

    ice kanna de ban malu kanna bariwa

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂

  • @SandunPrasad-ks7fm
    @SandunPrasad-ks7fm 3 หลายเดือนก่อน +1

    Wedata gannedda aiye wedata

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      දන්නේ නැහැ කොහොමද කියලා

  • @user-zk1lx3fp4s
    @user-zk1lx3fp4s 3 หลายเดือนก่อน +2

    අම්බෝ ඕකෙ රගේ දන්නෙ අපිනෙ 😂

  • @e.i.wejesinghe3155
    @e.i.wejesinghe3155 2 หลายเดือนก่อน

    ලන්කාවෙ හොඳම අයිස් මාබොල ලන්කා අයිස් තමයි

  • @manujatina8089
    @manujatina8089 3 หลายเดือนก่อน

    They are working @ minus temperature without cold room jackets 😢

  • @user-jk4wr2fc1h
    @user-jk4wr2fc1h 3 หลายเดือนก่อน +2

    Galle is Biggest ice factory ok.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      where is it in galle ..?

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 2 หลายเดือนก่อน

    ආසියාවේ ලොකුම අයිස් කම්හල අප්‍රමාණ ආඩම්බරයි අප්පා
    ඒව දාල චීනෙ කුණු මාළු ගෙනැල්ලා අපි කනවා.

  • @diladila6540
    @diladila6540 2 หลายเดือนก่อน +1

    Aiya mata job ekak ganna beri weida othana

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      කතාකරලා බලන්න..

  • @rasikamendis322
    @rasikamendis322 3 หลายเดือนก่อน +1

    කොහෙද ෆැක්ට්‍රිය තියෙන්නේ

    • @sanilnuwantha1292
      @sanilnuwantha1292 3 หลายเดือนก่อน +1

      වෙන්නප්පුව නයිනමඩමෙ

  • @premafernando3603
    @premafernando3603 3 หลายเดือนก่อน

    Asia visalama ow but not clean

  • @naturalstudioSP
    @naturalstudioSP 3 หลายเดือนก่อน +1

    වෙන්නප්පුවේ ලොකුම අයිස් පැක්ටරිය

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම...💚🙂

  • @sithumrandeepa444
    @sithumrandeepa444 3 หลายเดือนก่อน +2

    මාසෙට අයිස් කැට 35000 ක් . එතකොට එක කැටයක් 600 ක් කියමු එතකොට කරන්ට් බිල ලක්ශ 45 ක් ලු එතකොට ලාභයක් නැනෙ

    • @sithumrandeepa444
      @sithumrandeepa444 3 หลายเดือนก่อน +2

      සෙවකයොන්ට පඩි ගෙවද්දි මොකද්ද ලාබෙ

    • @user-ji7ip1fb8g
      @user-ji7ip1fb8g 3 หลายเดือนก่อน +1

      Gana hadala balpan ...

    • @-wowtrader
      @-wowtrader 3 หลายเดือนก่อน +1

      Dawasakata ice kata 6000k kiwwa,5000k haduwa kiyamuko
      5000×30=150000×ice katayak 400 gaane=6,000,000 - 4,500,000 Lite Walata =1,500,000 - Seewakayanta (50000×10)=1,000,000 - wenath wiyadam 200,000=800,000
      At least 800,000+ kawath laabayak thiyenna oona maasekata🤑

    • @nuwanweerakoon4742
      @nuwanweerakoon4742 3 หลายเดือนก่อน

      35000×600=21000000-4500000=165000000 තව එක් කෝටි හැටපන් ලක්ශයක් තියෙනවා මදිද?

    • @achalasilva3034
      @achalasilva3034 3 หลายเดือนก่อน

      This current bill is not for 6000, but 1500 daily

  • @sanathperera9568
    @sanathperera9568 3 หลายเดือนก่อน +1

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 หลายเดือนก่อน +1

    The place should be clean and neat

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      Thank you so much for the commment ..🙂

  • @MirangaLakshani
    @MirangaLakshani 3 หลายเดือนก่อน

    සංජය maththaya ja weva

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🙂🤝

  • @sanathperera9568
    @sanathperera9568 3 หลายเดือนก่อน +1

    සූර්ය ශක්තිය මගින් විදුලිය ලබාගැනීම මගින් විදුලි බිල අඩු කර ගන්න .

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට 🙂

  • @cpproduction812
    @cpproduction812 3 หลายเดือนก่อน

    කෙමිකල් අයිස්

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      මොන කෙමිකල් ද..?

  • @chanukapradeep3519
    @chanukapradeep3519 3 หลายเดือนก่อน

    ❤❤🇸🇦🇸🇦🇱🇰🇱🇰🇸🇦🇸🇦🇱🇰🇱🇰❤❤

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී ...💚🙂

  • @dularadahami5433
    @dularadahami5433 3 หลายเดือนก่อน +1

    River side ice lanka company eka gana ehenm ahala naa 😂😂😂 lankawe company 13k wage thyenawa lankawa watema galle giyoth balaganna puluwan tuch system thyenne machine ee pattata poddak ghn balanna

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී...🤝🙂

  • @erangaasela6197
    @erangaasela6197 3 หลายเดือนก่อน

    පව් පින් අදාල නැහැ පව් පින් කියන්නෙත් පාලියෙන් හොද නරක දේවල් ජියන එක වෙන්නත් ඇති. *මේක ලොකු දෙයක් සත්තු මැරෙන එක අඩු වෙනවා ය ice වැඩෙ නිසා.* මොකද ඇති වෙන්න කල් තියාගන්න පුලුවන්නෙ

  • @jeffery9781
    @jeffery9781 3 หลายเดือนก่อน +1

    ඔබගේ වටිනා කාලය සදහා සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...💚🙂

  • @user-pd6ww7bs2i
    @user-pd6ww7bs2i 3 หลายเดือนก่อน +1

    Re 9 ude9 peya 12

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      මොකක්ද

  • @user-pd6ww7bs2i
    @user-pd6ww7bs2i 3 หลายเดือนก่อน

    Peya 12

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      මොනාද

  • @ruwankumara-lu6eo
    @ruwankumara-lu6eo 3 หลายเดือนก่อน +1

    ජොබ් එකක්වත් සෙට් වෙනව නම් 😢

    • @EshanEshansalinga-ue6uo
      @EshanEshansalinga-ue6uo 3 หลายเดือนก่อน

      ගාල්ල ලංකා අයිස් ෆැක්ටිරි වල ජොබි තියනව ඔනිි තරන් කටිටක් කන්න පුලුහන් නං එන්ඩ හැකි ගාල්ල ධිවර වරායට ආවනං හරි

    • @slfisherman
      @slfisherman  13 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. sahodrya oyta danuwath krata

  • @nuwanweerakoon4742
    @nuwanweerakoon4742 3 หลายเดือนก่อน +3

    මට තියෙන් ප්‍රශ්නය කොහොමද අයිස් මාස ගානක් තියාගන්න කියනදේ? මම හිතන්නේ නම් ඔතන නොකිව්වට වතුරට තව මොනවා හරි අහිතකර දෙයක් එකතු කරනවා ඒක කිව්වෙ නෑ.කල් තියා ගන්න.දන්න කෙනෙක් කියන්න.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน +2

      විඩියෝ එක සම්පූර්ණ බැලුවානම් විඩියෝ එකේ කියනවා කොහොමද එච්චර කාලයක් අයිස් තියාගන්නේ කියලා..

    • @EshanEshansalinga-ue6uo
      @EshanEshansalinga-ue6uo 3 หลายเดือนก่อน +1

      අපි ඉන්නෙත් පාලාටි එකක ගාල්ලෙ නල වතුර විතරයි දාන්නෙ හුලං වැදුන්නැත්තං අයිස් තියා ගත හැකි

    • @molinstory240
      @molinstory240 3 หลายเดือนก่อน

      Whema mukuth danne na.. - 20 kta tem eka genihin tyenne?.. Bahudina yathra wla.. Loku tank tyenne hulan wadinne..na..ehema lokuwata diya wenne na

  • @nalakamohan5943
    @nalakamohan5943 2 หลายเดือนก่อน

    ane magula thamai asiyawe lokuma aka...athakota lanka ice akata mokadda kiyanne

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 3 หลายเดือนก่อน +1

    දකුනු ආසියාවෙ විසාලම එක් කිය කිය දැන් කියක් දෙවල්.ලංකාවේ තියද බන් හැමදාම දානව මොනව හරි වැඩ සටහනක් එක එක චැනල්.වලින් විසාම.එක කියල එත් රට හිගන රටක් වෙලා එ උනාට දකුනු ආසියාව්‍ර් විසාලම.ඔක්කොම.තියෙන්නෙ ලංකාවෙ 😂😂😂

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂

  • @kenhetti1484
    @kenhetti1484 3 หลายเดือนก่อน +1

    ඇජිලේටරය නෙමෙයි බූරුවෝ ඇජිටේටරය Ajitator

    • @wathilarashmika2861
      @wathilarashmika2861 3 หลายเดือนก่อน +1

      mokkhri waraddk alln kiywnw ane harak

    • @kenhetti1484
      @kenhetti1484 3 หลายเดือนก่อน

      @@wathilarashmika2861 ඒයි උබට ඉංග්‍රීසි දන්නෙ නෑ නේද එහෙම එවුන් තමා නියම හරක්

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට

    • @kenhetti1484
      @kenhetti1484 3 หลายเดือนก่อน +1

      හිත රිදුනා නම් සමා වෙන්න නිරවද්‍යතාව ( accuracy ) ජාතියක දිවුනුවට ඉතා වැදගත් .

    • @wathilarashmika2861
      @wathilarashmika2861 3 หลายเดือนก่อน

      @@kenhetti1484 නිරවද්‍යතාවයට බූරුවො කියන්න ඕනෙ නැහැනේ 🙂👍

  • @MalishaMadumalka
    @MalishaMadumalka 3 หลายเดือนก่อน

    මට මෙයාලගෙ number එකක් ගන්න පුලුවන්ද ?

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 3 หลายเดือนก่อน +2

    සිංහලයා කිව යුතුයි, SRILANKIKA නොවෙි.

    • @slfisherman
      @slfisherman  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🤝🙂

  • @nuwanpodda7986
    @nuwanpodda7986 3 หลายเดือนก่อน

    මමත් වැඩ කලා අවු.11ක් කොරියාවේ මේ වගේම කම්පැනියක..korean network චැනල්.එකේ වීඩියෝවක් ඇති

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 หลายเดือนก่อน

    ද. ආසියාවේ ලොකුම අයිස් factory එක ලංකාවේ තියනවා කීම ආඩම්බරයට කාරණයක් නෙවෙයි... කණගාටු විය යුතු දෙයක්.... මොකද ඒ කියන්නේ අපට අනෙක් රට වලට වගේ freezer පහසාකම් තියන ධීවර බෝට්ටු නැති බවත් මාලු processing කරන්න පුලුවන් factory වගේ විශාල ධීවර නැව් නැති බවත්... රට තුල මාලු ප්‍රවාහන කරන බහුතර වෙලෙන්දන්ට හා විකුනන්න වෙලෙන්දන්ට freeze පහසුකම්
    නැති බවයි...
    ඒ කියන්නේ අනෙක් රටවල් මාළු කල්තියාගන්න නව තාක්ෂණය පාවිච්චිය කරන අතර අපි තාම යල් පැන ගිය අයිස් කුට්ටි මත සිටින බව නොවේද...
    අනෙක් රට වලට විශාල අයිස් factory අවශ්‍ය නෙවන්නේ ඔවුනන් ගබඩාකරණයට ප්‍රවාහනයටනව හා වෙලදසැල් වලට නව තාක්ෂණයෙන් යුතු refrigeratoring system බාවිතා කරන නිසා නේද... ?

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂💚

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

    • @slfisherman
      @slfisherman  13 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.