පරණ ප්ලාස්ටික්, පොලිතින් වලින් බොර තෙල් හදල පෙට්‍රල් ඩීසල් හදපු වැඩ්ඩා - Petrol From Waste Plastic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • පරණ ප්ලාස්ටික්, පොලිතින්, රබර් , ලන්ච් ෂීට් මේ හැම දෙයක්ම බොර තෙල් බවට පත් කරන හැටි තමයි මේ. මගේ සොයා ගැනීමක් නොවෙයි, එත් මම අත් හදා බැලුව ඉතාමත් සාර්ථකව.
    පොලිතින් කිලෝ පහමාරකට ලැබුන Crude oil ලීටර 5 ක්
    ඊට පස්සෙ දෙවන වර ආසවනයෙන් ( පාලිත තත්ත්වයන් යටතේ ) ලැබුනේ හොඳම තත්වයේ පෙට්රෝල්/ඩීසල් වැනි පිරිසිදු ඉන්ධනයක්.
    Crude oil මිලි ලීටර 450 කින් පමණ පිරිසිදු ඉන්ධන මිලි ලීටර 400 ක් විතර ලැබුන.
    පරණ පොලිතින් , ප්ලාස්ටික් වලින් බොර තෙල් හදල පෙට්‍රල් ඩීසල් හදපු වැඩ්ඩා - Petrol From Waste Plastic
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Petrol #Waste_Plastic
    Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,petrol from plastic waste,fuel from plastic,petrol from plastic process,producing petrol from plastic,පරණ ප්ලාස්ටික්,පොලිතින් වලින් බොර තෙල් හදල පෙට්‍රල් ඩීසල් හදපු වැඩ්ඩා

ความคิดเห็น • 667

  • @sajith8563
    @sajith8563 3 ปีที่แล้ว +139

    මේවට අත දුන්නම දේශපාලකයන්ට කමිශන් යන්නෙ නෑනෙ. Good job ❤️👌

  • @ubstudio694
    @ubstudio694 3 ปีที่แล้ว +74

    ඇත්ත වශයෙන් කියන්නේ මේ මහත්මයාට කවුරැ හාරි sponser කරන්න ඔනේ....ජය වේවා ❤️👌💪

  • @newside3999
    @newside3999 3 ปีที่แล้ว +47

    මෙහෙම මිනිස්සු හංගන්න ඕනෙ ලංකාව වගේ රටක.මොකද මහ උන් කැමති නෑ උන්ගේ සාක්කුවට කෙලවෙනවට.දුක තමා මහත්තයෝ කාට කියන්නද කියල තේරෙන්නෙ නෑ 😪

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +16

    ඔබතුමා අපේ රටට ලොකු ආඩම්බරයක් ..තෙරුවන් සරණයි

  • @charithruk
    @charithruk 3 ปีที่แล้ว +137

    ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ♥️♥️ නමුත් ඔබ මේ නිශ්පාදනය කලේ වැරදි පොලවක ඒ ගැන කනගාටුයි

    • @ushani86
      @ushani86 3 ปีที่แล้ว +12

      ඇත්තටම ඔවු මට හිනා ආවා විදේශ රටක නම් හදලා ලංකාව වගේ මෝඩ මිනිස්සුන් ට විකුණලා ත් ඉවරයි

    • @sampathkolla9810
      @sampathkolla9810 3 ปีที่แล้ว +1

      Aniwa

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว

      Yes

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +3

      රටේ වරද අපෙ කරුමයකට රටට ආදරය කරන යහපත් පාලකයන් පිරිසක් නැති එකයි හෙනේ

  • @sudunona6800
    @sudunona6800 3 ปีที่แล้ว +15

    පුලුවන් නම් අහු නොවන විදිහට හොරකන් කරන අලුත් විදිහක් හොයාගන්ඩ ආණ්ඩුව අනිවාර්යයෙන් ආයෝජනය කරයි.. කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද ලංකාවේ.. 💪💪💪🖤

  • @Chamavolg1994
    @Chamavolg1994 3 ปีที่แล้ว +39

    සල්ලි තිබ්බානම් එකෙන්ම සල්ලි දෙනවා... 😢මෙයට රාජ්‍ය අනුග්‍රහයක් ලබා දිය යුතු මයි... 👍

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +20

    ඔබතුමාගේ සහ අපේ බලාපොරොත්තු ඒ අයුරින්ම මල්පල ගැන්වේවා මේ ලක්දෙරනේ...නිලමෙ ඔබට ස්තූතියි ගොඩාක් පින් මේව රටටම දැනගන්නට සලස්වනවට තෙරුවන් සරණයි ❤💜️💚💛❤️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +29

    නියම දක්ෂයෙක් රටේ වාසනාවකට උපන් මිනිස්සු මේ.. ඇත්තටම රටට ආදරේ කරන රටේ දියුණුවට කැමති පාලකයන් සිටිනම් මේවැනි දක්ෂයන්ට අවස්ථාවක් ලබාදියයුතු නොවන්නේද.....

  • @Dreamzkymusic
    @Dreamzkymusic 2 ปีที่แล้ว +30

    අද වෙනකං ආයෝජකයන් නෑ නේ..😉.. ඒක තමයි රටෙ ලෝකෙ යන විදිහ... වතුරෙන් වාහන දුවන්න හදපු මනුස්සයට වෙච්චි දේත් හොයලා බැලුවනම් හොඳට තේරුම්ගන්න පුලුවන් ....🙄

  • @sunimalperera1958
    @sunimalperera1958 3 ปีที่แล้ว +57

    ලංකාවේ ඕවට ඉඩ නෑ මහත්තයෝ... වෙන රටකින් ඔබව ලගදිම අරං යයි. ඔබට ජය...🙏🏻

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      ඒ අදහස නම් ඇත්තටම ඇත්ත 🇱🇰👍👌

    • @pali516
      @pali516 2 ปีที่แล้ว

      අහසින්ද? උස්සගෙනද? වඩාගෙනද?

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +15

    දෙවිපිහිටයි නිලමෙ ඔබට මෙ මහත්තට පිං ඔබට ජය ලැබෙවා

  • @thimiraimantha8214
    @thimiraimantha8214 3 ปีที่แล้ว +18

    කරොත් සුපිරි ❤ ආයෙ කුණු කදු වලින් මිනිස්සු මැරෙන එකක් නෑ

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +15

    පාර්ලිමේන්තුවට ඇතුල්වෙන තැන ලොකු තිරයක් දාලා මේක පෙන්නුවත් අපෙ රටේ දේශපාලුවන්ට පේන එකක් නෑ. මේ වගෙ සුපිරි වැඩ කරන මිනිස්සු අපෙ රටේ මොන තරම් ඉන්නවද.අපෙ රටේ දේශපාලුවන්ගෙ ඇස් ඇරේවා.....ඔබතුමාගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා..

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว +15

    මාර වටින මනුස්සයෙක් අවංකව මේ වගේ මිනිස්සුන්ගෙන් රටට ලොකු වැඩක් කරන්න පුළුවන් රටට යන අනවශ්‍ය වියදම පාලනය කරගන්න පුළුවන්...." බලධාරීන් නිසි අවධානය යොමු කරලා උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා💪♥️

  • @ishankakarunarathne1594
    @ishankakarunarathne1594 2 ปีที่แล้ว +7

    great work නිළමේ අයියා...!!!! හේමක ලොකු ආඩම්බරයක් හිතේ තියෙනවා අපිට..!!!!! ජය වේවා ඉදිරියටම යන්ඩ අපිට පාරක් පෙන්නනවට අපේ පරම්පරාවට

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +11

    ඔබතුමන්ට වෛශ්‍රවන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ සරණ ලැබේවා මෙම කටයුත්ත සාර්ථක ලෙස කර ගැනීමට. ඔබ අපිට ආඩම්බරයක්💐🇱🇰❤️👍

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +31

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ..ඉතිං අත් හදා බලලා රටට වැඩක් ගන්න ..ගොඩාක් සතුටුයි ..ගොඩාක් ස්තූතියි .

  • @dinushasampath3720
    @dinushasampath3720 3 ปีที่แล้ว +24

    මෙන්න සැබෑ වැඩ කාරයෙක් අති විශිෂ්ටයි

  • @hasithaabe1996
    @hasithaabe1996 3 ปีที่แล้ว +12

    නිරතුරුවම වැදගත් දේ වටිනා දේ පෙන්වන නිලමේ ඔබට ස්තූති වන්ත වෙනවා.
    මින් ඉදිරියට අපි ඔබ සමගයි.
    ජය වේවා.

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 3 ปีที่แล้ว +19

    රටේ නායකයන්ගෙ ඇස් ඇරේවා.මෙතුමා රටේ පිනට පහල වෙලා,එතුමාගෙන් වැඩක් ගන්න කාගේහෝ උපකාරය ලැබේවා..........

    • @chamindananayakkara4554
      @chamindananayakkara4554 3 ปีที่แล้ว

      කොමිස් එන වැඩක් නම් සපෝර්ට් එකක් ලැබේ 😆😆

  • @jaanualponso
    @jaanualponso 3 ปีที่แล้ว +31

    මුලින්ම රජරට කෙනෙක් හැටියට මම ආඩම්බර වෙනව මගේ දිස්ත්‍රික්කයේ කෙනෙක් මේ සුපිරි වැඩේ කරපු එක ගැන❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
    තව පැත්තකින් දුකයි මේ මහත්තයා ලියාපදිංචි නැහැ කියලා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් ටික උන්ට කොමිස් නැතිවෙන නිසා මේ මනුස්සයාට යනඑනමන් නැති කරයි ඒ ගැන තමයි දුක...

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +157

    කෙටියෙන්ම කිව්වොත් යකෙක්

    • @kalharatv2043
      @kalharatv2043 3 ปีที่แล้ว +1

      xxx

    • @disonweththasinghe2766
      @disonweththasinghe2766 3 ปีที่แล้ว +1

      @@kalharatv2043 මාව sub කරන්නකෝ 😁❤️😘

    • @AM-be7ck
      @AM-be7ck 3 ปีที่แล้ว

      නයා උඹ

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      මම කැමතියි ඔහු සමඟ එකතු වෙන්න පුළුවන්නම් මාව සම්බන්ධ කරන්න

    • @shehanransa9095
      @shehanransa9095 3 ปีที่แล้ว

      Oka maha loku දෙයක් neme..kohomath owa bora thel wala athuru palayak..oka use karama විස wahu ekathu wimen පරිසර dusanaya wediwenaaeka.

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +10

    අති විශිෂ්ඨයි ජයම වේවා ඔබතුමාට ජය සිරි මා බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි🌷🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +5

    ගාමිණී මහත්මයාට සුභ පතනවා. මේ ක්‍රමයට දැනට ජර්මනියේ ඉන්ධන හදනවා.

  • @danu997
    @danu997 2 ปีที่แล้ว +15

    අනාගතය දැකපු මිනිස්සු❤️

  • @DJaySL
    @DJaySL 3 ปีที่แล้ว +9

    හම්මොහ්හ් මේවනේ වෙන්න ඕන දේවල් ❤ නිළමෙට ස්තූතියි 🙏

  • @hashanwijesooriya5702
    @hashanwijesooriya5702 3 ปีที่แล้ว +2

    ekanam supiri wedak ......👍
    සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ......!
    ජය වේවා ........!

  • @siriwardanathilakarathna9802
    @siriwardanathilakarathna9802 3 ปีที่แล้ว +45

    එයා ලියාපදිංචිද??? පුවේසමින් පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ද පක්ෂයට මංතී වරැන්ට ඇලජික් ඔයාගේ රැකියාව කියන්න එපා මඩ පාර වදී

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් ම මේවා ගේ දේවල් වලට ✋ අත දෙන්න ඕනි අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා තමා නියම වැඩ කාර යො ඉන්නේ නිලමේ අයියා ඔයා ගේ video හරිම වැදගත් බුදු සරණයි

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 3 ปีที่แล้ว +12

    අපිත් ඉන්නෙ පිට රට අපිට ආඩම්බරයක්.. මේ වගෙ දස්සකම් තියන මිනිසුන් ගැන මේ වගෙ දෙයකට වචනයකිම් හරි සහයෝගයක් දෙන්න ඔනී.. ඇතටම ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි .... මෙවන් මිනිසු අපේ මව් බිමට ආඩම්බරයක් ... මෙතුමට හොද ආයෝජකතුමෙක් ඉන්නවම් ඉතිදිපත් වෙන්න මෙතුමා මේ දේ කරොත් අපේ රටේ අනාගතය වෙනුවෙන් .. එවිට රැකියා නෑති මිනිසුන්ට රැකියාවලුත් ලැබෙනවා.. නේද...

    • @dharmakeerthipathirana6698
      @dharmakeerthipathirana6698 2 ปีที่แล้ว

      මෙය මීට ප්‍රතම රුවන්වැල්ල ආනන්ද මහතාත් නිපදවීම කලා

  • @bandarabandara8486
    @bandarabandara8486 2 ปีที่แล้ว

    මෙම වීඩියෝව මම අද තමයි දැක්කේ. ඉතාම සතුටුයි.කෙසේ හෝ මෙම කර්මාන්තය වැඩි දියුණු කරගැනීමට ශක්තිය , ධෛර්යය ලැබේවා.

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +24

    ජයෙන් උදාරයි❤️❤️❤️🌹🌹

    • @dineshsampath2938
      @dineshsampath2938 3 ปีที่แล้ว +1

      මේ මිනිසුන් රටට වාසනාවක්.. ඒත් බලධාරීන් නිදියන එක තමා ප්‍රශ්නෙ

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +8

    දැන් තමයි වටින්නෙ ❤️‍🔥👍

  • @samanthaferando9123
    @samanthaferando9123 3 ปีที่แล้ว +9

    ලොකු සතුටක් දැනුනා..එ්ත් අපේ රටේ දේශපාළුවන්ගේ හැටියට ඕක ඉදිරියට ගෙනයන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙයිදෝ කියන සැකය නිසා හිතට දුකකුත් දැනෙනවා.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +2

    Aryogakayan ennabayai, bayanethikenek innawaanam hondai obage vishishta nirmanayata. Plastic beethikaawata Saha parisarata ithaa hondai. Namuth arakattiya agili gewoth...( god bless to you)

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ada thamai .danne ජය වේවා idiriyata yanna බුදු සරණයි

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว +6

    ඉතාමත් අඟනා ප්‍රයත්නයක් .! හැකි සියලුදෙන අතහිත දේවියයි අපි බලාපොරොත්තු වෙමු. ඔබේ ප්‍රයත්නය සාර්තක වේවා!

  • @traveling1292
    @traveling1292 3 ปีที่แล้ว +38

    කියන්න වචන නෑ රටට වටින මිනිස්සු ❤️❤️

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 2 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් වැඩ සටහනක්. ඔබතුමාගේ චැනලය තුලින් මෙවැනි වැඩ සටහන් මීට පෙරත් මා නරඹලා තිබෙනවා. ඒත් මේ යුගයේ මේ වැඩ සටහන ඉතාමත් කාලෝචිතයි. ඒ වෙනුවෙන් ඔබතුමාට මගේ උත්තමාචාරය! ඒ වුනත් රජයෙන් නම් කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබට ජයවේවා! තෙරුවන් සරණයි! ! !

  • @asokakumari5692
    @asokakumari5692 3 ปีที่แล้ว +8

    නිළමෙ..මේවගේ මිනිස්සු අාරක්ෂා කරගන්නත් මොනාහරි දෙයක් අපිටමයි කරන්න වෙන්නෙ.මොකද කිසම රජයක් දේශපාලුවෙක් මෙවැනි මිනිසුන් විනාස කරන්නට මිස රැක ගන්නට යමක් නොකරනා බැවින්...
    බොහොම ස්තුතියි...
    තෙරුවන් සරණයි දෙනනනටම

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว

    දිගටම කටගන යන්න ශක්තිය දහිරිය ලැබේවා ! දියුණුවෙන් දියුණුවටම පත් වේවා !

  • @akindubuddima6964
    @akindubuddima6964 2 ปีที่แล้ว +2

    ඉතා විශිෂ්ඨ නිර්මානයක්

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්න දේශපාලකයො ඉන්නකම් ඔළුව උස්සන්න බෑ ඒක තමා අපේ අවාසනාව, ජය වේවා❤️❤️🤟🤟🙏❤️❤️🙏🙏 දෙන්නටම❤️❤️🙏🙏❤️❤️😇😇

  • @buddhikakasun396
    @buddhikakasun396 2 ปีที่แล้ว +4

    ඉවත ලන ටයර් සදහා හොඳම විසදුම මේක👏👏❤️

  • @jayanthanandani7960
    @jayanthanandani7960 2 ปีที่แล้ว

    Oyata suba anagathayak namuth anduwen udaw labei keyala hethana apa. Mokada komes gahana bahane. Ediriyata karagena yanna. Thunuruwange saranai.

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +4

    මම කැමැතියි ඔහුත් එක්ක සම්බන්ධ වෙන්න අපේ රටට ගොඩක් දෙයක් අපේ දේ රැක ගමු .....මම කැමතියි

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 ปีที่แล้ว +11

    මේවාට අපේ රටේ අපත දේශපාලන ය ඉඩක් දෙන්නේ නෑ නමුත් තනියෙන් හදලා හොරෙන් විකුණන්න ...
    මේ මහත්මයාගේ විස්තර දාන්න මෙතුමා ට තෙරුවන් සරණයි

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට ..බලදාරින්ගෙ අවදානය යොමු වෙන්නම ඕනී

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +12

    රජේට බම්බු ගහන්න කියල සල්ලි තියෙන එකෙක් උදව් කරල මේක හැදුවනම් පට්ට වටිනවා

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +1

    රටක් වටිනා මනුස්සයෙක් ...ඔයා තමයි අපේ ලංකාවට අවශ්‍ය වීරයෙක් ...

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    Theruwan saranai ayye godak wada gath ape lankawe mewani karmanthayak sadimata shakthya dahirya labewa 🙏🙏🙏💕💕💕

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +8

    අනේ දෙයියනේ මේ ජීවිතය ආරක්ශා කර රැක දෙන්න🙏🙏🙏

  • @nuwanperera2671
    @nuwanperera2671 3 ปีที่แล้ว +2

    Menna niyama production...atha hitha denna methumata

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว

    itn niyamai ne nilame meyata atadela gathtanm Ratama godane ada sh..supire veddekne.👍👍👍

  • @jagatheranga1768
    @jagatheranga1768 2 ปีที่แล้ว +3

    ලංකාවට හිත ඇති පාලකයන් මේ පිං බිමේ පහල වේවා🙏💙

  • @arunasantha2221
    @arunasantha2221 2 ปีที่แล้ว +16

    මෙම හැමදේම දවසක යථාර්ථයක් බවට පත් වෙනවා . තව තවත් මෙවැනි දේ ඉදියටත් කරගෙන යන්න නූදූරෙදිම රට සංවර්ධනයට දායක වෙනවා.

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +4

    නියමයි නියමයි නිලමෙ අයියෙ 💖💖

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 ปีที่แล้ว

    සුපිරි වැඩිඩෙක් .පාහර පාලකයො ඉඩක් දෙන්නේ නෑ ⁣.ලෝකේ බබලවන්ඩ පුලුවන් දෙයක් කරපු මෙි මහත්තයාට මිලියන ගානක් දෙන්න ඔිනේ.පාහර ජඩයෝ මෙිකට ඉඩ දෙන්නේ නෑ හොරා කන්ඩ බැරි නිසා.පිටරටක ට ගියා නමි ට්‍රිලියන .ගානක වැඩක්.ජයවෙිවා !ඔබට.

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +42

    මේ දේම කරපු මහත්මයෙක් අටපට්ටමටත් පෙන්නුවා,ඒත් ප්‍රථිඵලයක් නෑ,ලංකාවෙ නෙ😂😂

  • @sadunkumajith3253
    @sadunkumajith3253 2 ปีที่แล้ว

    අසිර්වද කරනවා ඔබ‍ට මේ වැඩේ සාර්ථක කරගන්න ලැබේවා කියලා

  • @dinukasadanuwan4900
    @dinukasadanuwan4900 2 ปีที่แล้ว +1

    Aththatama supiri manussayek me wage dewal thama apita oni.hebai ape rate inna harakta wewa wedak ne

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 2 ปีที่แล้ว

    සන්තොසයි. ගාමිණී මහතාට ගොඩක් ස්තූතියි .ඹබගේ උත්සාහය මල්පල ගන්වන්න හැක⁣⁣⁣ෙවිවායි පුර්තනා කරමු .නිලමෙටත් ස්තූතියි .මෙයට හැමොම සහය වන්න.කන්ඩායමක් එකතුවුනොත් බැරිවන,එකක්නැ.උදුහරනය .....පොලිතින් එකතුකිරිම, ...යන්ත්‍රය හැදිම,....වැඩකිරිමට මානව සමිපත, ....බෙදා හැරිම....,ජය ලැබෙිවා ! දෙවිපිහිටයි !

  • @chanakalasantha1351
    @chanakalasantha1351 3 ปีที่แล้ว +14

    පුදුම අවාසනාවක් තියෙන්නේ , කොමිස් කාක්කො ඉන්නකම් , රට ගැන හිතන්නේ නැති , තමන් ගැන විතරක් හිතන පාලකයන් ඉන්න රටක මොන දේ හිතුවත් වැඩක් නෑ ,

  • @ridmalrasanjana5650
    @ridmalrasanjana5650 3 ปีที่แล้ว +1

    Thanks wadagath dewal apita genewata

  • @mokithaminsara7615
    @mokithaminsara7615 3 ปีที่แล้ว +12

    Me wage minissunta thami rate thanak dennna one♥️♥️😊😊😊😊😊👍👍👍😀😀😀🤩🤩🤩🤩

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว

    Budusaranai. Ubathumata

  • @shanakadilshan1661
    @shanakadilshan1661 3 ปีที่แล้ว +9

    මාර වැඩ්ඩෙක්නෙ😍🔥

  • @vihangathineth704
    @vihangathineth704 3 ปีที่แล้ว +2

    නියමයි නිළමේ ජය වේවා

  • @kumuduayesh865
    @kumuduayesh865 3 ปีที่แล้ว +1

    Nilame niyama videos karanawa.
    Congratulations.
    Me video aka gana essarath balan ennawa

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน +1

    දැන්වත් මේ.මහත්මයා හට රටට ආදරණිය හිතක් ඇති මහත්මයෙක් මුන ගැසේවා.ජයම වේවා !!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chaminda23
    @chaminda23 3 ปีที่แล้ว +11

    ලංකාවේ මෙතෙක් කොච්චර දේවල් හදල තියද එකකින් වත් මේ වෙනකම් රටක් විදියට ආණ්ඩුව මැදිහත් වෙලා වැඩක් අරන් නැහැ එකට වෙන රටවල්

  • @milanimila212
    @milanimila212 3 ปีที่แล้ว +1

    Api yakku bolaw apita kala nohekkak netha namut weda tiyenne thenak neti akai good luck guys and God bless you and budusaranai

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 2 ปีที่แล้ว +1

    ආදරෙයි නිලමෙ අයියේ හැමදාම ඔයාගෙ video බලනවා

  • @tharindudananjaya4602
    @tharindudananjaya4602 3 ปีที่แล้ว +1

    Niyama wadak nilame...
    ape ratee nawa nirmaana keeyak bihiwela adda. Habai ada wenakota ewa welandapolee ganna thiyenawada..mewa passata duwana ratawal..
    godayannaa kawadaawath.

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 ปีที่แล้ว +4

    අපිට වටිනවා මේක නම් සුපිරි වැඩක්

  • @saticin
    @saticin 3 ปีที่แล้ว +1

    Good Job My Elder Brother, Your dream will be realistic

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Big up

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 ปีที่แล้ว

    Godak wadagath mathmayek budu sarannai obathumata

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    ana mawata apa rata kawda udu karanna nana aki aththa pita rata dawal thama ganna dukai .. obata suba pathami tharuwan saranai .. ❤❤❤❤

  • @mjlanka8324
    @mjlanka8324 3 ปีที่แล้ว +4

    වටිනා සම්පත්❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    නියමයි 👍🇱🇰👌 ජයවේවා 🇱🇰👍

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +2

    Hoda wadak, habei atha denna kauruth na, ratata watina sampath kochcharanam me korona nisa eliyata awada? Nilame pennanawa ewa yata yanawa ,idiriyata yanna denne na, nilame obata godak pin me wage dewal pennanawata 👌👌👌👍👍

  • @methmal5747
    @methmal5747 3 ปีที่แล้ว +5

    නිලමේ හොද කොල්ලෙක් මගෙන් සබ් එක දුන්නා ඔබට 🙏

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 2 ปีที่แล้ว +1

    me system eka venas unama thamai me vage ayagen ratata prayojanayak ganna puluvan. methek hitapu ha danata inna hora thakkadi desapaluvo kavadavath rata goda ganna hithanne ne komis gana vitharai hithanne. ape rate mona tharam daksayo innavada idiriyedi balamu horu giyata passe.thanks

  • @gaminisarath8349
    @gaminisarath8349 3 ปีที่แล้ว +4

    Menna desapaluwanta .karanna puluwannam. Rate diunuwa wenuwen soya. Balanna

  • @pthennakon8025
    @pthennakon8025 3 ปีที่แล้ว +1

    Lokaye palms wathawata bahukarya nawanirmayak kala tarunayata wechcha deyakne eyatoyapettemay oyat kalpanawe oyata shaktiya dahiriya lebewa,,,,,,teruwansaranay

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว

    malli man qatar qapco companye weda kala me politine,plastik hadanne.gas walata chemikal. Mix karala ghana karala karanne.meka hoda.deyak.me mechene aka.hadapu aka.gena athumata sthuthi.athumatath, obatath theruwan saranai.

  • @samanvlogs3310
    @samanvlogs3310 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩඩෙක් තමයි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද සොයා ගැනිමක්,හොද වැඩසටහනක් බොහොම ස්තුතියි

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ජයවේවා

  • @crickettiktok1029
    @crickettiktok1029 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්නෙ

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +6

    දේශපාලඥයන් ඕවට අවසරය දෙන්නේ නෑ මොකද තමන්ගේ කොමිස් ගැහිල්ල නැති වෙන හින්දා

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 ปีที่แล้ว +4

    නියමයි නේ ඒක ..

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Eththatama mee pudgalata atha dunnanam adha mee prasnaya nehe vishistai theruwansaranai

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว

    Congradultions! keep it up go ahead your concept , to our success and development our country .

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      Thank you, I will

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ස්තුතියි නිලමෙ

  • @nalinpeiris7271
    @nalinpeiris7271 3 ปีที่แล้ว +3

    විශිෂ්ටයි,
    පළමුව පේටන්ට් එක ගන්න පුළුවන්ද බලන්න( continues working machine )....
    දෙවනුව එන කැපිලි කෙටිලි හමුවේ නොසැලී ඉන්න.....
    බලදාරින්ගේ ඇස් ඇරේවා.......
    රටට යහපතක් වේවා!
    බුදුසරණයි,..........!

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +6

    ඔබතුමා වෙන රටක ඉපදුනානම් ඔබෙන් වැඩක් ගනිවි.අපේ රටේ ලොකු කාක්කන්ට පහර වදින නිසා ඔබතුමාට අවස්ථාව දෙන්නැ මුං.ඔබතුමාට තෙරැවන් සරනයි .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🇱🇰👌 විශිෂ්ටයි අනර්ඝයි

  • @niceysingh6791
    @niceysingh6791 3 ปีที่แล้ว +3

    Great job sir 🇱🇰💎

  • @sunilguneratne9789
    @sunilguneratne9789 2 ปีที่แล้ว +7

    මේවගේ කෙනෙක්ට අතදෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ ලංකාවෙ . අපි දැක්කනෙ පහුගිය කාලෙ ඇත් පවුරෙන්.
    මුළු සමාජය ඉදිරියට ගෙනත් මහත් අපහසු
    තාවයකට පත් වෙනවා