ความคิดเห็น •

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    හරිම නිහඩ කාන්තාවක් මුළු කාන්තා පරපුරටම ලොකු පණිවිඩයක් ඔයා දෙනවා, මෙන්න මෙහෙමයි උයන්නෙ කියල. ඔයාට ගොඩක් පිං මම් ආස කුස්සියක.ලස්සන වළං වල මේ දේ කරළ පෙන්නුවට 👍💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි....බුදුසරණයි..

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +69

    ලයික් 27 කඩාගෙනම ආවා...... ඒ සුන්දරත්වයේ විඩියෝ එක බලන්න ........... අනේ ඒ ගැමි ගෙදර....... ලස්සනයි ගොඩක්............................

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි සහෝදරයා 🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹

    • @CristianoRonaldoby
      @CristianoRonaldoby 3 ปีที่แล้ว

      Qqqqqqqqqqqq

    • @CristianoRonaldoby
      @CristianoRonaldoby 3 ปีที่แล้ว

      Qqqqqqqqqqqq

    • @reshmarazvi624
      @reshmarazvi624 3 ปีที่แล้ว

      Nice i enjoy lot very beautiful surroundings.. So beautiful chula made fast fire.. Utensils bartan..

    • @aparecidasampaio2521
      @aparecidasampaio2521 3 ปีที่แล้ว

      Você é muito boa cozinheira muito limpa parabens aqui do Brasil

  • @rmsamanmali9329
    @rmsamanmali9329 3 ปีที่แล้ว +52

    මගෙ අම්මි වගෙ ඔයත් හරි පිරිසිදුවට කෑම හදනවා ඒ වගේම සරලයි හරි නිහතමානී.නංගියි මල්ලියි ශෝයි ආසයි ඒ දෙන්නට පරිස්සමින් ඉන්න නැන්දි ඔයාලා හැමොටම බුදුසරණයි ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +10

      අනේ ගොඩක් ස්තුතියි.. ඔයාලත් ගොඩක් පරිස්සමින් ඉන්න දුව 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤

    • @feckking8633
      @feckking8633 3 ปีที่แล้ว +4

      Ane ou

    • @feckking8633
      @feckking8633 3 ปีที่แล้ว +3

      @@VillageKitchendeepal oyala parisanana inne corona nisa

    • @feckking8633
      @feckking8633 3 ปีที่แล้ว +2

      Rm samanmali oyaltha parisamana inne

    • @БахтиярСапаев-с3к
      @БахтиярСапаев-с3к 3 ปีที่แล้ว

      ö

  • @inokajayalath9464
    @inokajayalath9464 3 ปีที่แล้ว

    බොරැ කතා බහ නොකර කාලය නහස්ති නොකර කෑම ජාති හදන ඔයාව ගොඩාක් වටිනවා. තමන්ගේ පාඩුවේ පිලිවෙලට කරන වැඩ දැක්කම අපිටත් කෑම ජාති හදන්න හිතෙනවා ගොඩාක් ස්තුතියි . දිගටම කරගෙන යන්න. බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි... 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹

  • @valsalavalsu5311
    @valsalavalsu5311 3 ปีที่แล้ว +34

    ആഹാ.. 👌👌👌👌 അപ്പോൾ കുമ്പിൾപ്പം ഇങ്ങനെയും ഉണ്ടാക്കാം.Thanks sister... From kerala

  • @Chikanlikan0101
    @Chikanlikan0101 9 หลายเดือนก่อน

    I love this chanel. It was how it used to be when we were children. Wandu is a yummy food. It is so nice to see,that earthen kitchens like this still exist. What we saw as children are still there at least somewhere in the country. Working in a kitchen like this is not easy . But this lady does it effortlessly. Good content for the young generation of the country.

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +29

    අදත් හරිම රස දිව පිනායන පැණි රස කෑම ගොඩයි.මාත් ආසම කැමක් ලැවරිය ,වංඩු ආප්ප දෙකම. ආසයි දකිද්දී .බුදු සරණයි හතර දෙනාටම.ලංකාවේ ඉන්න ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න.❤🙏🙏

  • @nuwansanjeewa2557
    @nuwansanjeewa2557 2 ปีที่แล้ว

    අපේ ගැමි කමට මම ආසයි. මටත් ඕනී මේ වගේ ලස්සනට කටු මැටී ගහපු ගේක නිස්කලංකව ඉන්න මේ විඩීයෝ එක හරි ලස්සනට කරලා තියෙනවා 👌👌අපේ අච්චී සියලා අද නැහැ ඒත් එයලා ජීවත් උන විදිහ මේ විඩියෝව දැක්කාම මට හරි සතුටුයි එයලත් මෙහෙමලු කැවේ බිවුවේ😋😋😋🙏👍👍

  • @suhartisuharti590
    @suhartisuharti590 3 ปีที่แล้ว +19

    She always smile, never tired.. lovely mother..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹

    • @rujustin5435
      @rujustin5435 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal api illana videoth danna ko api oyage video balanawa lassane

    • @hadibaba8026
      @hadibaba8026 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal th-cam.com/channels/DclvpEDOyx4nA6QQKEAOtA.html

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +1

    මේ කුස්සිය දැක්කම මාව මගේ පරණ අතීතයට යනවා ඉතමත් ලස්සනට මම් ආසම ලස්සන වලං වලින් සෝබන නැතිව ඔයාහෙම කෙනාටම හොද පනිවිඩයක් දෙනවා 🙏 ස්‍තුතියි ඔයාට තෙරුවන් සරණයි 👍💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි....බුදුසරණයි..

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +16

    මම් ඉස්සර පාන් පිටි තම්බල දර ලිපක ,ඉදිආප්ප හදල , ලැවරිය හදල ,පුතාල දෙන්නට කන්න දුන්න අතීතයට ,ඔයා මව අරන් ගියා ,ලස්සන මතක සටහන් සමුදායක් තුල මගේ සිත දෑහැන් ගත කල පිනම ඇති ඔයාට .ඔයා යන ලස්සන දිගු ගමනට මගේ ආශිර්වාදය ඔයාට. රටින් එලවළු ටික , රටින් ගෑස් ටික අතට එනකල් උඩ බලාගෙන ඉන්න කොළඹ නෝනලාට ,ඔයා නිහඩවම ලස්සන පාඩමක් ඉගැන්නුවා සුභ පැතුම් .....දිගටම ඔහොම යන්න .......තෙරුවන් සරණයි ඔයාලට 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @vijarajvijaraj1268
      @vijarajvijaraj1268 10 หลายเดือนก่อน +2

      Un

    • @lakmalbuddhika
      @lakmalbuddhika 10 หลายเดือนก่อน

      ඞඞෑ😢😂එඋකආ^* උඝඛඇඑඈඤඤ ඇ

  • @irashapriyangani8959
    @irashapriyangani8959 2 ปีที่แล้ว +1

    Oyalage වීඩියෝ nam කවදාවත් maga harinne naha asai balan innath B.s පරිස්සමෙන් inna 🥰🥰🥰

  • @muchimuchikingdom
    @muchimuchikingdom 3 ปีที่แล้ว +3

    もしかして、スリランカの農村ですか? こんな豊富な食材やハーブ、スパイスを贅沢に使える食生活が羨ましい!私が住む日本では絶対不可能です。

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      あなたのアイデアのためにありがとうございました

    • @sithumimethuki
      @sithumimethuki หลายเดือนก่อน

      @@VillageKitchendeepal oyala me basha dannawada

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    බොහොම අගෙයි. අපේ චූටි බබාගේ කැමතිම කෑමක්. කුරුල්ලන්ගේ කොටස වෙන්කරන එක අපේ සිරිතක්. එයින් අපේ කුසල වර්ධනය වෙනවා සේම සිතේ සතුටක් ඇති වෙනවා. ඒ වගේම ගෙවත්තේ වැඩි වැඩියෙන් පක්ෂීන් ගැවසෙද්දී ගෙවත්තේ භෝග වලට සිදුවන කෘමි හාන්ත් අඩු වෙනවා. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      වටිනා අදහස් දැක්වීම ගැන ඔබටත් ගොඩක් ස්තුතියි.. මේ දවස්වල ගෙදරට වෙලා ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @dabey873
    @dabey873 3 ปีที่แล้ว +28

    In this world of plastic, there’s no PLASTIC in your kitchen. Great natural life, nothing artificial. My best wishes to you and your family.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +2

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    හරිම පැහැදිලි මෙ ක්‍රමය තමයි හොදම ස්තුතියි සහොදරි ය 👍😍❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි.

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      @@VillageKitchendeepal 😍😘❤️❤️🙏

  • @anu.c.kumari1909
    @anu.c.kumari1909 3 ปีที่แล้ว +72

    හොඳින් නේද අක්කා ..ඔයා හරිම සරල විදියට කැම හදනවා ..බලද්දී ආසයි ...ada හදපු වන්ඩු අනිවාර්යයෙන් මන් හද්නව..පොඩ්ඩො දෙන්න ගොඩක් උදව් කරනව ..සතුටින් හොඳින් ඉන්න ඔයාලා හැමෝම .තෙරුවන් සරණයි ..

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +11

      අනේ අපි හොදින් ඉන්නවා.. ඔයාලාත් හොදින් නේද... ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @pabarasiepriyanwada4654
      @pabarasiepriyanwada4654 2 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal ouagekema rasai gunai

    • @kamalakshi2870
      @kamalakshi2870 2 ปีที่แล้ว +1

      ​@@VillageKitchendeepal 1

    • @isabelperera7556
      @isabelperera7556 2 ปีที่แล้ว

      Gu xterm

  • @ranjaniperera5806
    @ranjaniperera5806 3 ปีที่แล้ว

    Obathumi ithamath dakshai. Wada karanawa balan Inna asai. Harima piliwelai. Daruwantath obatath theruwan saranal.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි... පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹

  • @worogunarti7419
    @worogunarti7419 3 ปีที่แล้ว +15

    I love watching this channel,one happy family there,they seem enjoy their life,loveit 👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 ปีที่แล้ว

    හරිම ලස්සන ..හරිම සැහැල්ලු...හරිම සරල .නිදහස් ගැමී ජිවිත රටාවක් මොනතරම් හොදද....එ තමා ජිවිතය විදිනවා කියන්නේ....ලස්සන ගමක නිදහසේ ජිවිතය ..කැම ටිකක් ශෝක්...god bless you all 👨‍❤‍👨❤️🌾🙏🇱🇰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @jefferystewart9252
    @jefferystewart9252 3 ปีที่แล้ว +17

    One happy family so nice to see the kids play and work in love.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you sir🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Goodka Lasanai a Kama pirisisuwata hdanawa ❤❤❤❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 ปีที่แล้ว +1

    I love her cooking style which is very authentic. I have tried many of her recipes and every recipe came out delicious. Thank you very much indeed 🙏❤❤

  • @norrieblackeby1041
    @norrieblackeby1041 3 ปีที่แล้ว +6

    The most natural world in TH-cam! Love your food and family. Great kids!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +1

    මම් ඔයාගෙ හෙම වී ඩී ඕ එකක්ම බලනවා. ලස්සන කුස්සියක්. ලස්සනට වැඩ ටිකකරනවා .බලන්න ආස හිතෙනවා. නියම සිංහල පවුලක් තෙරුවන් සරණයි ඔයාලට 👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺ට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි....බුදුසරණයි..

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว +9

    කිචි මෑන් ආවෝ........ අද රස කෑමක් වගේ.......... මටත් දෙනව නේ.........😍................... නියමයි අනේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +3

      අනේ... ඇත්තටම දෙනවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿

    • @shanialeon6783
      @shanialeon6783 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal xx h

  • @dsong4633
    @dsong4633 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අම්මා.අම්මා කියලා දුන්න ගොඩක් කෑම හදලා අපි රස වින්දා.අම්මාගේ ගෙදරත් හරිම ලස්සනයි පිළිවෙලයි දළදා සමිදුගේ පිහිටයි.😍🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @isuvlogs1835
    @isuvlogs1835 3 ปีที่แล้ว +3

    අනේ අදත් මං ආසම කෑමක් හැදුවේ හරිම සරලයි ලස්සනයි.❤️

  • @mamahikin405
    @mamahikin405 3 ปีที่แล้ว

    Anda dengan mudahnya membikin kueh,saya sangat suka melihatnya

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @kavyasewwandi2431
    @kavyasewwandi2431 3 ปีที่แล้ว +3

    මන් හරි ආසයි antiy උයන විදිය බලන්න .හැමදාව videos බලනවා.පරීස්සමෙන් ඉන්න .තව video ගොඩක් දාන්න .බුදු සරනයි 😘❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුව.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 ปีที่แล้ว

    අද වන්ඩු රසයි ..සුපිරි .ඔයා හොදට හැදුවා ..
    මාහිංගල.පන්සලට අපි ඉස්සර නිතරම එනවා ගෙදර ඔක්කොම අය..ඉස්සර හිටිය ලොකු හාමුදුරුවන් ඉන්න කාලේ..දැන්නම් කාලෙකින් ආවෙ නැහැ ..👪 පවුලේ සැම පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි !!!කොරෝනා ඉවර කාලයක් වුනොත් ඔයාල බලන්න එන්නම් ..♥️♥️♥️♥️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ අපේ හාමුදුරුවෝ අපවත් වුනානේ... වෙලාවක එන්න.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤

  • @janaaisrael1058
    @janaaisrael1058 3 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි 👍👍👍💖💖මම ගොඩක් ආසයි මේ ගැමිකමට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

    • @wasanthakumara7482
      @wasanthakumara7482 2 ปีที่แล้ว

      🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @sailujansiva855
    @sailujansiva855 2 ปีที่แล้ว

    Healthy food Idiyappam & coconut 🥥 sampal,. 👍 like very much ⭐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      Thank you ❤❤🌹👍👍🙏🏿🙏🏿🙏🏿

  • @kalaibaskaran6845
    @kalaibaskaran6845 3 ปีที่แล้ว +10

    We are missing this nature so beautiful and the family, so many recipes l learned how your making….
    So clean.🙏🙏❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

    • @purnimarajwade2212
      @purnimarajwade2212 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal very nice

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +1

    මම් වන්ඩු ආප්ප හරියට හදන්න දැනගෙන හිටියෙ නෑ. ඔයාට ගොඩ්ස්ක් 🙏 ස්‍තුතියි මම් මේ සතියෙම , වන්ඩු ආප්ප හදනවා 👏👏👏💐💐💐💖💖💖💐💐💐💖💖💖💐💐💐💖💖💖💐💐💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @munasafanaal-barrak971
    @munasafanaal-barrak971 3 ปีที่แล้ว +29

    I love the life you are living. ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +3

      Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

    • @cathanmary2519
      @cathanmary2519 3 ปีที่แล้ว +1

      Mee too🇲🇺🇲🇺🇲🇺

    • @munasafanaal-barrak971
      @munasafanaal-barrak971 3 ปีที่แล้ว

      @@cathanmary2519
      Yeah.....in fact it's everybody's dream ❤️

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 6 หลายเดือนก่อน

    Very efficient lady God Bless you

  • @TraditionalLife
    @TraditionalLife 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ❤️🙃🌾

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +1

    අපිට ඉතින් කෙල උනනව ඔයාලගෙ ගම හරිම ලස්සනයි ස්තුතියි

  • @naieemworld
    @naieemworld 3 ปีที่แล้ว +17

    The love of father and mother is the best of the undisclosed love in the world. Who agrees with me?
    I am a Bangladeshi . I'm enjoying the show. You're food looking so deliciously. It's a video that makes me want to😋🤗👏

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว

    මම ආස කෑමක්, වන්ඩු.
    බොහොම ස්තූතියි කියලා දුන්නට, මම හදනවා ☺

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ මනසටත් ලොකු සහානයක් ගේනවා අක්කේ. කුරැල්ලන්ගෙ හඩ සුන්දර ගම්මානය. නිස්කලංක බව. වගේම රසවත් කෑම වෙලක් හරිම අඩම්බරයි. ඔයාගෙ දෝනිත් ඔයා වගේමයි පරිස්සමෙන් බුදු සරනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿පරිස්සමින් ඉන්න.... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

    • @buddhimadusankha9579
      @buddhimadusankha9579 2 ปีที่แล้ว

      Oya game ahara walata mul tena dima gana apagee gawrawaya pudanawa .
      BUDUSARANAI

  • @LinukaNepal
    @LinukaNepal 3 ปีที่แล้ว +1

    Anuty mata wayasa 14 mama oyage video Balala කෑම hadanwa. මම hari asi Anuty ge video Balanna ගොඩක් ලස්සනයි . Parissamen inna බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් හොදයි මගේ දුවේ. රසට කෑම හදන්න පුරුදුවෙන්න.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @vashtipersad2738
    @vashtipersad2738 3 ปีที่แล้ว +8

    I love every thing about all your videos. The house ,the garden,the cooking , the is so prestine and the cooking looks like something to die for ,every thing is done in such a clean manner I can sure eat from her .I only have one problem,instead of playing music why can't you just let the sounds of birds and all other creatures be the background music. This house and the whole surroundings remain me of my childhood days growing up in the deep country side amounts the sugarcane fields,the different vegetation,the mud hut and all that is pleasantly remembered. Wish I could go back and live the life the lady and her family is living.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      I respect your opinion. Is your idea to be presented without music in the background? I would like to know that idea. Thank you very much. I wish you a healthy life.

    • @vashtipersad2738
      @vashtipersad2738 3 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal some Tim's the music takes the essence out of the whole concepts of living the village life ,I like hearing the different sounds of birds and all other creatures that you are projecting in your videos. You don't have to change because of me ,It's just if you a portraying country live life at it's best just the music can be a bit overwhelming.

    • @NaryCookingTV
      @NaryCookingTV 3 ปีที่แล้ว

      me too, I love all her cooking videos.

  • @mahelamadhusankha4214
    @mahelamadhusankha4214 3 ปีที่แล้ว

    නියමයි ඇන්ටි නියමයි තද කොර.....දිගටම කෑම හදනකන් මම බලන් ඉන්නවා....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹🌹

  • @AnnexVideoblogs
    @AnnexVideoblogs 3 ปีที่แล้ว +7

    *love they way you cook, healthy and organic*

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @nadeekapriyadarsani2770
      @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว

      lipa udin arukkuwa wage thiyenne.lunu polbeda akke.eka adamai dakke.godak sthuti akke.😍😍

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว

    කැන්ද කොලේ හදන හැලප කැන්ද කොල වන්ඩු ඒ රස එහි සුවඳ අම්මා බඩගීනී ලංකාවට ගියාම හැමදාම ආසාවෙන් කාපු කෑමක් කැනොකොල වන්ඩු එච්චරම රසයි කැන්ද කොලේ හදන ඔතන කෑම වලින් එන්නේ වෙනම සුවඳ ක් රසයක් ..අම්මා මගේ ආසම කෑම කැන්ද කොල වන්ඩු කැන්ද කොලේ හැලප ලැවරියා 😋 ..
    අපේ දිව්‍ය භෝජන ..
    තෙරුවන් සරණයි අම්මා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      අනේ දුවේ ඇත්තටම ඔව්.. මේවගේ රස කෑම ලෝකේ කොහෙවත් නැතිව ඇති නේද 🙏🏿🙏🏿🙏🏿❤පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal Atthamai amma ආදරෙයි ❤❤

  • @ninagirl9078
    @ninagirl9078 3 ปีที่แล้ว +3

    My mom and I were getting interested in these recipes

  • @kristinkristin8862
    @kristinkristin8862 2 ปีที่แล้ว

    Luar biasa mom
    Dr 1vtepung bs jd beberapa mcm kue yg lezat .mom mmg kreatip bgt
    Sy sk se x nonton channel ini membuat kt pgn seperti mom

  • @karthias2911
    @karthias2911 3 ปีที่แล้ว +3

    I don't know how srilankan food tastes I would love to taste it

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Really delicious..I can give you that meal.

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว

      😋😋😋😋😋 luckyly born as a sinhalese in srilanka . Every time every day tasty tasty food 😋😋
      Such a blessed nation 💪 🇱🇰

  • @saraswatimsolanki5240
    @saraswatimsolanki5240 2 ปีที่แล้ว

    Very nice recipe and nice children God bless all of you

  • @nikki_639
    @nikki_639 3 ปีที่แล้ว +5

    Superr
    Beautiful home
    Nice kitchen
    Cooking methods superrr 😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹

  • @anjaliwickramasinghe1173
    @anjaliwickramasinghe1173 3 ปีที่แล้ว

    අනේ හරිම ආසාවෙන් බලන්න පුලුවන් බුදුසරණයි

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +5

    The way you prepare and present is absolutely gorgeous. so rich and very appetizing dish. Beautiful video.

  • @behindcook
    @behindcook 3 ปีที่แล้ว

    Great to watch your video 👍 Stay connected with your new friend from india

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹👍

  • @josephinejames5087
    @josephinejames5087 2 ปีที่แล้ว +3

    Anoma, i am from India. How i wish to witness y our cooking in person and taste the dishes!!
    Delicious mouth watering healthy rice cookies !! Heavenly ! Especially that idiyaappam looks incredible ! Amazingly tempting !

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 ปีที่แล้ว

    අපූරුයි මේ ක්‍රමේ ට අපිත් හදන්නම්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි

  • @Dave-my8iq
    @Dave-my8iq 3 ปีที่แล้ว +9

    im a Filipino , i love the foods u cooked. 😍🤍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @paramianuththara5203
    @paramianuththara5203 ปีที่แล้ว

    වණ්ඩු ආප්ප ආසම කෑමක් 😋
    බලද්දි ආස හිතෙනවා 🥺😌

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි... 🙏🏿🙏🏿🙏🏿🙏🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @selvathyp1774
    @selvathyp1774 3 ปีที่แล้ว +10

    Anoma! U put alot of afford for this healthy cooking, feel like taste it..take good rest and good wishes for all of you. From Malaysia 😋😋👍👍

  • @chandikaranawaka2575
    @chandikaranawaka2575 2 ปีที่แล้ว

    හරිම ලස්සනට පිලිවෙලටවැඩ කරනවා❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @kishanirathnaweera506
    @kishanirathnaweera506 3 ปีที่แล้ว +3

    වෙනදා වගේම අද වීඩියෝ එකත් ලස්සනයි බුදුසරණයි පරිස්සමට ඉන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 ปีที่แล้ว

    ඔයා කෑම හදනවා බලන් ඉන්න ආසයි.හරිම ඉක්මනින් කිසිම මැලි කමකින් තොරව කෑම හදන අපූරැව

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹

  • @mariajosedesouzavieira8151
    @mariajosedesouzavieira8151 2 ปีที่แล้ว +3

    eu fico impressionada como ela conhece cada folha comestível e com alimentos simples ela faz um banquete

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      Thank you very much .. I welcome you ..

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      හරිම පිරිසිදුයි කෑම හදනවා බුදු සරණයි

  • @asithalahiru4925
    @asithalahiru4925 2 ปีที่แล้ว

    Niyama kama hamadama oyage video balnnva dakka asai kama satutin parissmin wada tika karagnna ❤️🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @aswathy.s1522
    @aswathy.s1522 3 ปีที่แล้ว +3

    First comeent

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹

    • @aswathy.s1522
      @aswathy.s1522 3 ปีที่แล้ว

      Village kitchen fans love village kitchen 😍❤️

  • @dulanjaleekawshalya8230
    @dulanjaleekawshalya8230 2 ปีที่แล้ว

    Ane lewari....kanna harima asa kemak.....hadanna kiyala dunnata godak sthuthi nende...... budusaranai....❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි..

  • @chamariprasangika7000
    @chamariprasangika7000 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතී හරිම ලස්සනයි

  • @slaji3740
    @slaji3740 3 ปีที่แล้ว

    Hamadamath wage asakarana, parisaraya wagema rasawath ahara
    Sundara gemidiviya🥰🥰 balanna ennama hitenawa akke 😃😃
    Parissamin hemadenama teruwan saranai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹

  • @PrzemAleks1984
    @PrzemAleks1984 3 ปีที่แล้ว +8

    Super się panią ogląda prosto i zdrowo, matka która uczy pracy dzieci, jak mało jest takich miejsc duży szacunek.

  • @didulisathsarani
    @didulisathsarani ปีที่แล้ว +1

    Godak vatinava me danuma obata godak sthuthiy ❤️❤️

  • @dyseone5634
    @dyseone5634 2 ปีที่แล้ว +4

    Blessed and priceless sound of nature, hardworking mother that always cook a native food to the kids
    Watching from the Philippines 😘😘

  • @kailokster2250
    @kailokster2250 3 ปีที่แล้ว +1

    Hi I'm new to ur cooking channel,hw ever I like way u cooking

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      Thank you ❤🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @mamaslovechannel
    @mamaslovechannel 3 ปีที่แล้ว +3

    I like her because she's very creative cook.

  • @herlinatarigan775
    @herlinatarigan775 3 ปีที่แล้ว

    Wadooooh paling seneng liat perempuan apalagi Seorang ibu yg pinter dan rajin super wamen 👍

  • @jayarathnakankanamge7857
    @jayarathnakankanamge7857 3 ปีที่แล้ว +4

    Amazing videos❤️.everything are very clean and beautiful 😊.good job well done 👍

  • @btsarmygirl8690
    @btsarmygirl8690 3 ปีที่แล้ว +1

    ane harima piliwelai. niyamai

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාලට .....අපේ කම ගැනමිකම හොදට තියෙනවා .....සතුටුයි ජනතා සම්මානයක් දෙන්ට ඕන .........චිරo ජයතු .......අනේ මේ ගම කොහෙද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹

  • @dilyukshidil7568
    @dilyukshidil7568 3 ปีที่แล้ว +2

    මම කුවෙටි ඉදලා බලන් ඉන්නෙ ඔයාලා විඩියෝ එකක් දානකමි මම ආසම කෑමක් බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹

  • @VijayVijay-ke7xb
    @VijayVijay-ke7xb 3 ปีที่แล้ว +4

    Lovely greetings from Kerala

  • @chandramallika123
    @chandramallika123 3 ปีที่แล้ว

    Have a nice day beautiful garden she always smiling they're kids do your work love you my sister God bless them

  • @dumindajayalath4591
    @dumindajayalath4591 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි🙏

  • @NirmalaDevi-tc7bc
    @NirmalaDevi-tc7bc 4 หลายเดือนก่อน

    So true love and life. I love the family so much. God bless you sister

  • @ritapaixao5040
    @ritapaixao5040 3 ปีที่แล้ว +3

    Bom dia Diana ,tenho grande prazer em assistir suas receitas maravilhosas que Deus continui te abencoando.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @sureniwijesiri6557
    @sureniwijesiri6557 3 ปีที่แล้ว

    Mama oyage hama video ekakma balanawa akke. Aththatama harima watina video thamai oya karanne. Good luck akke. බුදු saranai.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹

  • @AnjumsMs
    @AnjumsMs 3 ปีที่แล้ว +9

    Love and support ❤ from kerala

  • @shimmu-qo7ib
    @shimmu-qo7ib ปีที่แล้ว +1

    ඔයාලගේ vedio එක මම අසාවෙන් බලනවා 🥰😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.

  • @binimuraleedas4934
    @binimuraleedas4934 3 ปีที่แล้ว +6

    Brilliant ideas, healthy cooking my dear....your sweet snacks n your cooking is very similar to us keralites.we use cinnamon leaves for making those moulds. ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +2

      Really yes. Our traditions are very similar. I like it a lot.

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว

      Srilanka is a little kerala .
      its said karava peolpes of southern
      Are came from kerala .

    • @sebastianp137
      @sebastianp137 2 ปีที่แล้ว

      hii

  • @annefrancke8656
    @annefrancke8656 6 หลายเดือนก่อน

    Just discovered your Chanel and can't stop watching your videos. One day I like to visit you in person.

  • @gopikamanojpadippurackal9497
    @gopikamanojpadippurackal9497 3 ปีที่แล้ว +4

    Lots of love from Kerala 😍😍😍

  • @dennisjagroop3000
    @dennisjagroop3000 2 ปีที่แล้ว +1

    I am married to a Sri Lankan lady , and yes she used to cook just like you , we live In the UK, but we always travel back to her homeland for a holiday,

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว +5

    අක්කයි..මල්ලි..වැඩ..නෙද..පරිස්සමින්..ඉන්න..ජේසුපිහිටයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි... පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @TDCartoonHUB
    @TDCartoonHUB 3 ปีที่แล้ว +1

    This vidio is very beautiful

  • @sherintmathew9007
    @sherintmathew9007 3 ปีที่แล้ว +4

    feeling nostalgia during watching ur video.same like kerala.love from kerala😍

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 ปีที่แล้ว

    අනේ හරි ආශායි ඔයාගේ වීඩියෝ දැක්කම..😀😀

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 ปีที่แล้ว +19

    Lovely 👌🏻 Greetings from Scotland 😊 Have a wonderful day everyone 🌻

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +1

      👧👧👧👧❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว

      Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

    • @munasafanaal-barrak971
      @munasafanaal-barrak971 3 ปีที่แล้ว

      @ Dr. Bruno Recipes
      U too sir 🙏

    • @shilpasandeep7384
      @shilpasandeep7384 3 ปีที่แล้ว

      th-cam.com/video/UTUNY9M3UwY/w-d-xo.html...

    • @retajmddulal7100
      @retajmddulal7100 3 ปีที่แล้ว

      මම අද තමා පලවෙිනි පාරට ඔයාලගේ විඩියො එකක් බැලුවෙි..අැත්තටම එ ලස්සන පවුල...අපෙ කම වචන වලින් කියන්න බැ..ගොඩාක් ලස්සනයි ..බුදු සරණයි..

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa8266 3 ปีที่แล้ว +1

    harima shok akke...dakkma asa hitenva...oyla prissmin innaa.bs

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹❤

  • @limjanette4323
    @limjanette4323 3 ปีที่แล้ว +2

    Love Ammi, always smiling and put all the love in preparing food for all.
    Obata devi pihitai , hope i am correct

  • @hslkproduction3733
    @hslkproduction3733 3 ปีที่แล้ว

    ලස්සනයි ......බලන් ඉන්න පුලුවන් ඕනේ වෙලාවක් ....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @nuraishah1184
    @nuraishah1184 3 ปีที่แล้ว +8

    Three simple, yet very appetising rice based breakfast or even evening snacks. I love the soft coconut milk steamed rice cake. It is one of my favourite. The string hoppers stuffed with coconut caramel and steamed is a new recipe, I learnt today. Finally the jaggery rice steam cake. All are healthy, being steamed. It is really a very pleasant sight to see you dear, having quality time with your two lovely and adorable children. Watching, you videos, makes me feel, as if I am sitting somewhere near your humbe abode, watching you, without disturbing your activities. I feel happy. Thank you dear for sharing all your recipes. Stay safe. All the best. God bless. With lots of love.😍💕💕💕🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 3 ปีที่แล้ว +2

      Thank you so much for your idea. It is our traditional food. Children eat willingly.

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 7 หลายเดือนก่อน

    Oyage Gadara Koheda Thiyane Anoma Oyage Gadara Enna Asai. Lassana Gamak❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal 7 หลายเดือนก่อน

      අපි ඉන්නේ පාදුක්කේ.ගොඩක් ස්තුතියි.❤❤❤🙏🙏🙏