තේ වේලාවට ඉතා ඉක්මනින්ම වන්ඩු හදමු | Teatime sweets | How to make vandu recipe |sweets recipe 😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @lovelynovels
    @lovelynovels 4 หลายเดือนก่อน +106

    ඇත්තටම හරිම රසවත් වන්ඩු. මේ වන්ඩු විවිධ ප්‍රදේශවල නොයෙක් ආකාරයෙන් හදනවා. ඒ නිසාම මෙහිදී විශේෂත්වයක් ලෙස පොල් වතුර එක් කිරීම සඳහන් කරන්න පුලුවන්. එයින් වෙනස්වන රසය වඩා හොඳින් දැක ගැනීමට නං හදලම බලන්න වෙනවා. අනෙකුත් කරුණු සමග බලද්දී මෙය ඉතාම නිවැරදිව හැදූ වන්ඩුවක් යැයි කිව හැකියි. ඉතාම අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකි මෙවැනි කැවිලි වර්ග අපේ පැරැන්නන් නිතර හදාගත්තා. ඔවුන්ගෙන් පැවත එන මේ වන්ඩු නිවසට එන අමුත්තන් සඳහාත් ඉතාම සුදුසු රසවත් කෑමක්. ඔයාගෙ රෙසිපි අතර මෙවැනි සිංහල කැවිලි වර්ග ඉදිරිපත් කිරීම හුඟක් වටිනවා. ස්තුතියි ඔයාට මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. කුමක් හෝ වෙනසක් දකින්නට ලැබෙන දුවගෙ රෙසිපි තුලින් ඉගෙන ගතයුතු බොහෝ දේ තිබීම ලොකු විශේෂත්වයක්. මේ අපූරු හැකියාවන් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. 🙏🌹🌹🌹❤️❤️❤️❤️💐👍

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි අම්මේ මට දෙන සහයෝගයට සහ ශක්තියට..මට තව තවත් ඉදිරියට යන්න ඔබෙන් ලැබෙන නිහතමානී අදහස් මට මහා ශක්තියක්..තෙරුවන් සරණින් නීරෝගී සුව මෙන්ම හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා.තෙරුවන් සරණයි🙏🙏

    • @lovelynovels
      @lovelynovels 4 หลายเดือนก่อน

      ජයවේවා දුවේ. ස්තුතියි දුවට ❤❤❤❤​@@Bandiyata_Badaginida

    • @KusumSenani
      @KusumSenani 4 หลายเดือนก่อน +1

      Lllllll

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude 4 หลายเดือนก่อน +1

      Hal piti idiappa piti onimada pan piti barida

    • @ChandrikaWeerasena-lt1jz
      @ChandrikaWeerasena-lt1jz 4 หลายเดือนก่อน

      Ttttttttttttttttttttttttttttttt55t5by by

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට

  • @AnulaKumuduni
    @AnulaKumuduni 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයා මේ කරන දැනුවත් කිරීමට බුදු සරණයි

  • @AriyawathiBulugahapitiya
    @AriyawathiBulugahapitiya 28 วันที่ผ่านมา

    👍 thank you video ekata.

  • @hiranshenuka126
    @hiranshenuka126 หลายเดือนก่อน

    Very good..super..thank u..😊😊❤❤🎉🎉

  • @DeepikaKulathunga-tu3ju
    @DeepikaKulathunga-tu3ju 2 หลายเดือนก่อน +2

    බේකින් සොඩා ....බේකින් පවුඩර් දෙකම .....
    මන් හොයපු වන්ඩු රෙසපිය්
    හොදින් පැහැදිලි කලා ....
    තෙරුවන් සරනයි 🎉🎉

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤❤
      තෙරුවන් සරණයි

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 2 หลายเดือนก่อน

    ෂෝක් පැහැදිලි කලාට ස්තුතියි.

  • @diluandsuranga9000
    @diluandsuranga9000 4 หลายเดือนก่อน

    නියමයි ගොඩක් රසය වගේ පේනවා ඔයා පැහැදිලිව කියලා දෙනවා හදාගන්න විදිය ගොඩක් ස්තුතියි🎉🎉❤❤

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 วันที่ผ่านมา

    Good luck to you 👍 ✨️

  • @siyalla5109
    @siyalla5109 4 หลายเดือนก่อน +1

    මම ආසම කෑමක් උණුවෙන් වන්ඩු එක්ක ප්ලේන්ටියක් කියන්නෙ ඉතිං අමුතුම ෆීලින් එකක් ❤️❤️❤️😋😋😋

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ඒකනේ රස දන්න අය තමා මේ..ස්තූතියි සහයෝගයට ❤❤

    • @sarikapiyasundara338
      @sarikapiyasundara338 4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @lifewithlatha710
    @lifewithlatha710 4 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් අනිවාර්යයෙන් මමත් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤❤

    • @lifewithlatha710
      @lifewithlatha710 4 หลายเดือนก่อน

      ❤❤

    • @ShamaliFonseka-s4o
      @ShamaliFonseka-s4o 4 หลายเดือนก่อน +1

      ඇත්තමයි රසට ඇති අනිවාර්යයෙන්ම හදනවා පුතේ බුදුසරණයි ඔයාට විදුරු කප් වලත් පුලුවන් වෙයිද ❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ​​@@ShamaliFonseka-s4oවීදුරුව ස්ටීම් කරද්දී පුපුරන් නැත්නම් පුලුවන්❤❤

  • @Apesihina
    @Apesihina 4 หลายเดือนก่อน +2

    හරිම රසවත් වන්ඩු රෙසිපියක්❤❤

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน

    Thanks wow 😋👍

  • @nilusvlogs
    @nilusvlogs 4 หลายเดือนก่อน +1

    Wow😊පැහැදිලිව කියලා දුන්නා.හරිම ලස්සනට තියෙනවා .රස පාටයි ❤❤❤❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath 4 หลายเดือนก่อน

    නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ගොඩක්ම ආස කෑමක් 😊😊

  • @suneethawijesinghe5174
    @suneethawijesinghe5174 2 หลายเดือนก่อน

    ඉක්මනින් හදන්න පුලුවන් වන්ඩු recipe එකක් හොය හොය හිටියේ .Thanks ඔයාට .❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ඔයාටත් ස්තූතියි❤

  • @Naushad123N
    @Naushad123N 4 หลายเดือนก่อน

    Woooow හරිම ලේසියි ❤

  • @randikajayarathna7121
    @randikajayarathna7121 4 หลายเดือนก่อน

    Woooooow සුපිරි ❤❤❤❤❤❤❤

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 วันที่ผ่านมา

    ❤️❤️❤️💕💟

  • @dnathuskitchen
    @dnathuskitchen 4 หลายเดือนก่อน +1

    Wow lovely ❤❤

  • @aa-ef9go
    @aa-ef9go 4 หลายเดือนก่อน +1

    සුපර් ❤️❤️

  • @splendidlifestyle
    @splendidlifestyle 4 หลายเดือนก่อน +1

    Harima soft 👌
    Superb & yummy😋

  • @sunilshantha-pp2eg
    @sunilshantha-pp2eg 2 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ වීඩියෝ එක බැලුවා හරිම අගෙයි හරිම වටිනවා.මමත් ඔය ව්දිහට වන්ඩු හදනවා.දැක්කම කන්න ආසයි.ස්තූතියි ඔබට .

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 4 หลายเดือนก่อน +1

    Adu padu nethi lassanata heduwa. Voice ekath lassanai.

  • @අපේහෙළඅත්බෙහෙත්
    @අපේහෙළඅත්බෙහෙත් หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .බොහොම ස්තුතියි

  • @thamarawerake
    @thamarawerake 4 หลายเดือนก่อน

    SUPER THANKS 🙏

  • @Nirmala_online
    @Nirmala_online 4 หลายเดือนก่อน

    වන්ඩු කාලා තිබුනට හදන විදිය අද තමයි දැනගත්තේ.ඉතිං ගොඩක් ස්තූතියි අක්කා ඔයාට❤😋🥗💐

  • @MalliKa-y9b
    @MalliKa-y9b 4 หลายเดือนก่อน

    Apita kiyala denna eka godaak hodai buduaraaì❤❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා.මට දුන්න සහයෝගයට ❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน

    Obathumiyata isthuthi බුදු සරණයි

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට.❤බුදුසරණයි🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 12 วันที่ผ่านมา

    🌺🌺🏵️ ඉතා හොඳ විස්තර කිරීමක්, සරලයි, ස්තුතියි 🌺🌺🌺🌺🌺🌺🌺🌺e🌺🌺🌺🌺

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 หลายเดือนก่อน

    Akanm hadala balann oni, harima rasa kamak thamai, oya kiyala dunna vidiha pahasui ❤️❤️🥰

  • @fajardeen8557
    @fajardeen8557 4 หลายเดือนก่อน

    Godak thanks òbata Sukriya dairìya ĺebewa

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 4 หลายเดือนก่อน

    wow bandi .ගොඩාක් රස පාටයි...දැක්කාම ආස හිතෙනවා .නියමෙට අවිල්ලා තියනවා 🎉❤

  • @RajKumar-je7os
    @RajKumar-je7os 4 หลายเดือนก่อน +1

    රස ඇති ඔයාගේ වන්ඩු කේක්. මම හදලා බලන්නම් නංගි 👍

  • @kumarialwis8127
    @kumarialwis8127 11 วันที่ผ่านมา

    Yummy 😋

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 4 หลายเดือนก่อน

    නියමයි ❤️🌸🌺👍

  • @MerryMangali
    @MerryMangali 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @virajniroshan4430
    @virajniroshan4430 4 หลายเดือนก่อน

    ගොඩක් රසවත් රෙසපියක් සුපිරිම සුපිරියි වන්ඩු ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි අයියේ❤❤

    • @VimalaRanjani
      @VimalaRanjani หลายเดือนก่อน

      කොරල් වට්ටන්න හදන විදියකියන්න

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 4 หลายเดือนก่อน

    Ithamath ikmanata wadath
    Rasawath leasa saada ganna
    Puluwan w andu
    Thank you so much
    Mamath Hadanawa ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔයා මට දුන් සහයෝගයට ❤❤

  • @WithanaGamage
    @WithanaGamage 4 หลายเดือนก่อน

    Mama Asama kamak.👍👍😄😄😃

  • @IndraniPathma-xg8mo
    @IndraniPathma-xg8mo 4 หลายเดือนก่อน +1

    💯

  • @somaacharjee-xr9ld
    @somaacharjee-xr9ld 4 หลายเดือนก่อน

    nice recipie like done stay connected 😋❤👌👍

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 หลายเดือนก่อน

    Thank you sister ❤❤❤

  • @mihirasalk
    @mihirasalk 4 หลายเดือนก่อน +6

    මාත් ආසම කෑමක් 😊

  • @JanaWije-f2x
    @JanaWije-f2x 2 หลายเดือนก่อน +1

    Mamath hadanawa

  • @DANA-y1w
    @DANA-y1w 20 วันที่ผ่านมา

    😯😯😯❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 4 หลายเดือนก่อน

    බුදුසරණයි ,බුදුසරණයි

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      බුදුසරණයි යි 🙏
      ස්තූතියි❤❤

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 4 หลายเดือนก่อน

    රසම කෑමක් තමයි ❤

  • @nimalicharuni3201
    @nimalicharuni3201 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 หลายเดือนก่อน +1

    ඔයාට සුභ පතනවා 🎉🎉🎉🎉

  • @sathirachandika279
    @sathirachandika279 4 หลายเดือนก่อน

    Thank you very much.

  • @8poundquark
    @8poundquark 4 หลายเดือนก่อน +1

    I love your muffin ❤❤❤. I would eat all of them 😂

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 หลายเดือนก่อน +1

    Duwa oyata subagaman 🌹❤️

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ගොඩාක්ම ස්තූතිවන්ත වනවා.තෙරූවන් සරණයි🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා දාන වීඩියෝ වලට...
    බඩගිනි හැදෙනව 😂❤❤❤❤
    Thank for sharing my friend Good job

  • @neetaguruge2865
    @neetaguruge2865 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ජෙසු පිහිටයි

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට🥰🥰 ජේසු පිහිටයි සතුටින්ම ඉන්න 🥰🥰

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුබම සුබ දවසක් වෙිවා ❤❤

  • @sheranisundaraj8360
    @sheranisundaraj8360 29 วันที่ผ่านมา

    Yummy

  • @Fasiroh
    @Fasiroh 4 หลายเดือนก่อน

    Nice sweet recipe idea

  • @AntHellMusic
    @AntHellMusic 4 หลายเดือนก่อน

    Like+1❤❤Love muffin 😊❤😊❤😊

  • @brherath3926
    @brherath3926 2 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කලා.ස්තුතියි

  •  หลายเดือนก่อน

    Thank you 🎉🎉🎉❤

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน

    රස පාටයි

  • @malki2307
    @malki2307 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ඔයාටත් ස්තූතියි❤❤

  • @prabashinidanthanarayana3111
    @prabashinidanthanarayana3111 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThereseMallika
    @ThereseMallika 2 หลายเดือนก่อน

    කටට කේලත් උනනවා ලංකාවට අවම හදලා දේනවා ගේදර කටිටීයට ස්තුතියි

  • @EXPLORERSEYE
    @EXPLORERSEYE 4 หลายเดือนก่อน

    Darun recipe

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 4 หลายเดือนก่อน

    රසම රසයි

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 2 หลายเดือนก่อน

    🎉thenkyou🎉🎉🎉🎉🎉

  • @twentyabc2751
    @twentyabc2751 4 หลายเดือนก่อน

    👍

  • @Ganiya_YT
    @Ganiya_YT 4 หลายเดือนก่อน

    Ape ammath asai❤

  • @SHRIYALATHASHRIYALATHA-ul9vc
    @SHRIYALATHASHRIYALATHA-ul9vc 14 วันที่ผ่านมา

    Mama hadanawa oys system elatama.ath mama kahapatata hadanne

  • @cerialxsan6153
    @cerialxsan6153 4 หลายเดือนก่อน

    Nyumy lezat bangt like400 salam sukses selalu ya saudaraku

  • @Ajith-qj5mm
    @Ajith-qj5mm 4 หลายเดือนก่อน +1

    Good luck ❤❤

  • @thilakadharmawansa4613
    @thilakadharmawansa4613 หลายเดือนก่อน

    Where is the big cup..?

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      No .it is a small cup..
      You can make it in mug 🍺

  • @malaakka2180
    @malaakka2180 29 วันที่ผ่านมา

    ❤❤❤❤😅

  • @redlotus5612
    @redlotus5612 3 หลายเดือนก่อน +2

    හදන්න දන්නේ නැහැ. අවාම කලා යන්න එන්නම් ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      එන්න එන්න කවුද මේ කියල කිව්වනම් තමා වටින්නේ
      ස්තූතියි❤❤

    • @redlotus5612
      @redlotus5612 3 หลายเดือนก่อน

      @@Bandiyata_Badaginida hahaha piumi ( school friend)

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත්❤

  • @nalanirajah2805
    @nalanirajah2805 8 วันที่ผ่านมา

    Sugar venuven hakuru danna puluvandha

  • @AnulaJayawardana
    @AnulaJayawardana 4 หลายเดือนก่อน +1

    පිපෙන්න තියන්නෙ නැතිද..❤❤..

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      නෑ ආප්ප සෝඩා එහෙම නැත්නම් බේකින් සෝඩා දාන නිසා පිපෙන්න තියන්නෑ❤❤

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 4 หลายเดือนก่อน

    හදල බලල comment කරන්නම් 🎉

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දාන්න ❤❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 4 หลายเดือนก่อน

    Thanks

  • @KusumSilwa-q7q
    @KusumSilwa-q7q 4 หลายเดือนก่อน +1

    Mama nam asa sudu pata

  • @madushchamara3803
    @madushchamara3803 4 หลายเดือนก่อน

    appa soda witharak dala hadanna barida

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      පුලුවන්..
      ස්තූතියි❤❤

  • @neranjalapushpakumari6795
    @neranjalapushpakumari6795 4 หลายเดือนก่อน

    Breking powdar breking soda අතර වෙනස මොකක්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +1

      Baking powder කේක් බදන්න ගන්න ඒවා.Baking soda ආප්ප හදන්න ගන්නේ ආප්ප සෝඩා කියන්නේ අන්න ඒවට

  • @ShriyaniKulathunga
    @ShriyaniKulathunga หลายเดือนก่อน

    ApihAquva nAnqeharimarasayi😊❤

  • @leuserstoneschannel
    @leuserstoneschannel 4 หลายเดือนก่อน +1

    சிறப்பு வேகவைத்த கடற்பாசி கேக், மதியம் ஒரு கிளாஸ் காபி மற்றும் பாலுடன் சுவையானது 👍❤️

  • @karunaliyanage7851
    @karunaliyanage7851 2 วันที่ผ่านมา

    Mama hrem as kamak

  • @WalikalaSamanthi
    @WalikalaSamanthi 4 หลายเดือนก่อน

    Baking powder witharak dammama madida

  • @AnulaDeepani
    @AnulaDeepani 4 หลายเดือนก่อน +1

    Sweet

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 4 หลายเดือนก่อน

    පොල් දාන්නේ නැතුව හදන්න පුළුවන්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්..පොල් නොදා හදල බලන්නකෝ.මම පොල් නොදා හදන රෙසිපියක් ලඟදීම දාන්නම්❤❤

    • @upekhagunasekera9337
      @upekhagunasekera9337 4 หลายเดือนก่อน

      @@Bandiyata_Badaginida බොහොම ස්තුති

  • @ranirajasekara7728
    @ranirajasekara7728 4 หลายเดือนก่อน

    1

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 4 หลายเดือนก่อน

    Wow ඒක ගොඩක් රස පාටයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි මැණික ස්තූතියි❤

  • @shehanibandara545
    @shehanibandara545 4 หลายเดือนก่อน +1

    මිශ්‍රණය පිපෙන්න තියන්නෙ නැද්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      නෑ පිපෙන්න තියන්න ඕන නෑ🥰

    • @shehanibandara545
      @shehanibandara545 4 หลายเดือนก่อน

      @@Bandiyata_Badaginida හරි

  • @KusumUdudeniya
    @KusumUdudeniya 4 หลายเดือนก่อน +1

    ඉස්ට් දැම්මොත් අවුල්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ඊස්ට් දැම්මොත් විනාඩි 20ක් වත් පිපෙන්න තියන්න ඕනා

  • @anomaanoma9068
    @anomaanoma9068 3 หลายเดือนก่อน

    ආප්ප සෝඩා වලින් බැරිද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      පුලුවන්
      ස්තූතියි

  • @gaminirajapakse9987
    @gaminirajapakse9987 4 หลายเดือนก่อน

    ඉස්ටි දාන්න බැරිද ?මට කොමන්කරන්න ස්තුතියි !

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      පුලුවන් ඊස්ට් දැම්මොත් විනාඩි 15 ක් 20ක් පිපෙන්න තියන්න ඕන.ඊට පස්සේ හදන්න ❤❤

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 2 หลายเดือนก่อน

    මෙිකප් එක ප්ලාස්ටික්ද❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ?නෑ ඇල්මිනියම්
      ස්තූතියි❤

    • @roxzara5451
      @roxzara5451 หลายเดือนก่อน

      දුව ඔය කප් ගන්න තියෙන්නේ කොහේද?

  • @lalantha5673
    @lalantha5673 2 หลายเดือนก่อน +1

    ටිකක් හයියයි වගේ නේද ? ඒකනෙ කඩල පෙන්නුවෙ නැත්තෙ.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      අනේ නෑ හරිම සොෆ්ට්.කැඩුවෙ නැත්තේ මේක අමුත්තන්ට හදපු එකක් නිසා

  • @KarunawathiRajamanthri
    @KarunawathiRajamanthri 4 หลายเดือนก่อน +1

    122

  • @Hsjd0101oo
    @Hsjd0101oo 4 หลายเดือนก่อน +1

    Chanal akata danna namak tibunea nadda.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Me name eka awlda...
      Hithuna damma
      Thanks 😊 ❤❤❤