ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම පැහැදිලීයි..පිට්ටුව බාද්දී ඇත්තටම පිට්ටු සුවඳක් ආවා😂❤❤👍👍👍👍
😁 බොහොම ස්තූතියි! 🧡🧡
Obata budusaranai
බුදු සරණයි! 🧡☺️
Thanks_niyamai_idiyaaka💯💯♥️♥️👌👌👍👍✋✋✋
❤️😊❤️ thank you so much for your lovely comments as always!
Very good video. Thank you
You are most welcome! ❤️😊
Mn me widihata hadanawa dakke adamai......kohenda ane oya mewa iganaganne......ammawath adaren mathak kala kiyanna......❤❤❤❤❤
අම්මා තමයි මේවා හදන්නෙ, එක එක විදිහට හදලා බලලා. මම නම් වීඩියෝ එක හදනවා විතරයි ,වෙන මොකුත් කරන්නෙ නෑ 😁 අම්මත් ඔයාව ආදරෙන් මතක් කලා කියන්න කිව්වා 😊❤️😊
Easy way to make
🧡😊
Best way that I’ve seen
Suba dawasak....❤ godaaaaaak sthuthi.....
You are so welcome Kithmini! සුබ දවසක් ඔයාටත්! ❤️😊
ස්තුතියි ඔබට ජයවෙිවා නියමයි අපේපැත්තේ එන්න 👍👍👍👍👍
බොහොම ස්තූතියි! ❤️😊
❤❤❤
❤️😊
පොල් දාන්නේ නැතිද දුවේ.
කැමති නම් දාන්න 😌
තම්බපු පාන් පිටි වලින් හදන මනි පිට්ටු තමයි රස...
😊❤️
Pihiyen Kapala ganna berida
මේ අමු පිටිනෙ, පිහියෙන් කපන්න ගියොත් තැලෙනවා, අනිත් එක අපි උඩින් ඉහාගන්න පිටි එක්කත් මිශ්‍ර වෙනවා වැඩි 😊
Kadaune(muttiyaka redi kellak bedala)tambaganna berida
පුලුවන්, වාෂ්පෙන් තම්බගන්න ඕනිම ක්‍රමයකට පුලුවන්. පිට්ටු බම්බුවෙන් තම්බනකොට වෙනස තියෙන්නෙ ලස්සන හැඩේකට එන එක 😊
කඩේ හාල් පිටි වලින් පොල් පිට්ටු හදන හැටි පෙන්නන්නකෝ .
අපි ඉතුරු බත් වලින් පිට්ටු හදන හැටි නම් වීඩියෝ එකක් කරලා තියෙනවා.th-cam.com/video/MIuXsniRl1I/w-d-xo.html පොල් පිට්ටු හදන හැටිත් දාන්නම් 😊
Uh
හරිම පැහැදිලීයි..පිට්ටුව බාද්දී ඇත්තටම පිට්ටු සුවඳක් ආවා😂❤❤👍👍👍👍
😁 බොහොම ස්තූතියි! 🧡🧡
Obata budusaranai
බුදු සරණයි! 🧡☺️
Thanks_niyamai_idiyaaka
💯💯♥️♥️👌👌👍👍✋✋✋
❤️😊❤️ thank you so much for your lovely comments as always!
Very good video. Thank you
You are most welcome! ❤️😊
Mn me widihata hadanawa dakke adamai......kohenda ane oya mewa iganaganne......ammawath adaren mathak kala kiyanna......❤❤❤❤❤
අම්මා තමයි මේවා හදන්නෙ, එක එක විදිහට හදලා බලලා. මම නම් වීඩියෝ එක හදනවා විතරයි ,වෙන මොකුත් කරන්නෙ නෑ 😁 අම්මත් ඔයාව ආදරෙන් මතක් කලා කියන්න කිව්වා 😊❤️😊
Easy way to make
🧡😊
Best way that I’ve seen
🧡😊
Suba dawasak....❤ godaaaaaak sthuthi.....
You are so welcome Kithmini! සුබ දවසක් ඔයාටත්! ❤️😊
ස්තුතියි ඔබට ජයවෙිවා නියමයි අපේපැත්තේ එන්න 👍👍👍👍👍
බොහොම ස්තූතියි! ❤️😊
❤❤❤
❤️😊
පොල් දාන්නේ නැතිද දුවේ.
කැමති නම් දාන්න 😌
තම්බපු පාන් පිටි වලින් හදන මනි පිට්ටු තමයි රස...
😊❤️
Pihiyen Kapala ganna berida
මේ අමු පිටිනෙ, පිහියෙන් කපන්න ගියොත් තැලෙනවා, අනිත් එක අපි උඩින් ඉහාගන්න පිටි එක්කත් මිශ්‍ර වෙනවා වැඩි 😊
Kadaune(muttiyaka redi kellak bedala)tambaganna berida
පුලුවන්, වාෂ්පෙන් තම්බගන්න ඕනිම ක්‍රමයකට පුලුවන්. පිට්ටු බම්බුවෙන් තම්බනකොට වෙනස තියෙන්නෙ ලස්සන හැඩේකට එන එක 😊
කඩේ හාල් පිටි වලින් පොල් පිට්ටු හදන හැටි පෙන්නන්නකෝ .
අපි ඉතුරු බත් වලින් පිට්ටු හදන හැටි නම් වීඩියෝ එකක් කරලා තියෙනවා.
th-cam.com/video/MIuXsniRl1I/w-d-xo.html
පොල් පිට්ටු හදන හැටිත් දාන්නම් 😊
Uh