ඔබ නොදන්න Full Insurance??????

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 114

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව හැම දෙයක් ම තේරුම් කලා. වාහන පැද්දට Full Insurance දාගෙන හිටියට මේ කියපු දේවල් වලින් 99%ක් ම වගේ දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි. මෙවැනි වටිනා Video කරමින් කරන දැනුවත් කිරීම් වලට ස්තූතියි.

  • @chanakalp
    @chanakalp 3 ปีที่แล้ว +15

    බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි මේ දෑණුවත් කිරීමට. මාගේ පලමු වාහනය මිලදී ගෑනීමේදී ඔබ ආයතනය ලබාදුන් සේවාව මා බොහෝ අගයකොට සලකනවා. එය මාහට බොහෝ උපකාරී වූවා. - Chanaka

  • @funnyanimals4655
    @funnyanimals4655 3 ปีที่แล้ว +3

    Excellent and useful very well.....thanks for sharing

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    ස්තුති දැනුවත් කලාට ..ජයවෙිවා ..

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +11

    පුර්ණ රක්ෂණයේදී රක්ෂණ ගිවිසුමෙි පිටපතක් ඉල්ලාගන්න. මෙයට රක්ෂණ සමාගම මැලිවෙනවා එය ලබාදෙන්නට. එසේනමි එම ආයතනයෙන් රක්ෂණයක් නොගන්න.රක්ෂිතයාට වන්දි ගෙවීම පැහැර ඇති විටෙක අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එය වැදගත්. එවිට තමන් දන්නවා මොනවද තමන් අත්සන් කරපු කොන්දේසි. තනිකරම රක්ෂණයේදී රක්ෂිතයා රැවටීමට ලක්කරනවා. ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් විශාල ලාභ පෙන්වනවා කියන්නේ ගෙවීමි පැහැර හැරියා යන්න තමයි.

  • @raaajit1
    @raaajit1 3 ปีที่แล้ว +4

    Good Stuff , very informative.....

  • @surajanton7948
    @surajanton7948 3 ปีที่แล้ว +4

    Thank you, very useful

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว +2

    Useful information 👍👌👏

  • @chamarakasun3264
    @chamarakasun3264 3 ปีที่แล้ว +3

    Watina prashna tikak yomu kala Thank you

  • @samindika1987
    @samindika1987 2 ปีที่แล้ว

    ස්තූතියි විදුරින්ද මහතා.

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති

  • @LunaNGG
    @LunaNGG 3 ปีที่แล้ว +2

    Great programe ❤️

  • @krishanmaduranga3477
    @krishanmaduranga3477 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +2

    වැදගත් තොරතුරු රැසක්.............!!!

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +1

    Watina wadagath karunu . Punchi car obalata Budu Saranai...!!!🙏🙏🙏

  • @shammimevan8133
    @shammimevan8133 3 ปีที่แล้ว +4

    ලස්සන පැහැදිලි කිරීමක්

  • @sparkpriyal3164
    @sparkpriyal3164 2 ปีที่แล้ว +1

    Wow good instruction thanks

  • @sampathliyanage1896
    @sampathliyanage1896 3 ปีที่แล้ว +5

    Excellent. Tks Mr.Nilanga

  • @sangeethavishka9951
    @sangeethavishka9951 3 ปีที่แล้ว +3

    Thanks..

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 3 ปีที่แล้ว +2

    Very important..😃😀

  • @avishkarangana1752
    @avishkarangana1752 2 ปีที่แล้ว +5

    සමූපකාර රක්ෂණ සමාගමේ තමා පාරිභෝගිකයන්ට හොදම සේවාවක් සහ අඩුම රක්ෂණ වාරිකයක් ලබාදෙන්නෙ.

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 3 ปีที่แล้ว +3

    Tnx punchi 🚖 🏠

  • @nuwanweerasinghe9121
    @nuwanweerasinghe9121 3 ปีที่แล้ว +1

    Godak wadagath videos tikak...thank you.....

  • @chandanasureshkumara1301
    @chandanasureshkumara1301 3 ปีที่แล้ว +2

    Thanks

  • @HasalakaProduction
    @HasalakaProduction 2 ปีที่แล้ว

    වටින අදහස් ටික්ක්

  • @nisanisansal7603
    @nisanisansal7603 ปีที่แล้ว +1

    Thank sir

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +14

    පැහැදිලි කිරිම හොදයි . ඒත් යතාර්තය ඉන්ෂුවරන්ස් කියන්නෙ එක්තරා ගසාකැමක්.

    • @Anuradhapurapagamana
      @Anuradhapurapagamana 2 ปีที่แล้ว

      අනිවා හැමෝටම වහින්න එපැයි වහලෙ හිල් අදුරගන්න...

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +1

    Thnk u

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 ปีที่แล้ว +1

    V. Good.
    Thanks

  • @chathuranganeelaka4222
    @chathuranganeelaka4222 3 ปีที่แล้ว +3

    Kisima insurance ekak gana Wiswasayak thiyanna bha mama ceylinco full insurance dala claim eka reject kara asseser apiwa hariyata danuwath nokarapu nisa, enisa hamoma parissam wanna insurance kattiya ekka ganudenu karaddi

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 ปีที่แล้ว +2

    Thanks punchi car...

  • @dp4341
    @dp4341 3 ปีที่แล้ว +2

    Pontiac firebird trans am cars lankawe thiyeda

  • @apx_shevan.8363
    @apx_shevan.8363 3 ปีที่แล้ว +2

    Third party insuarance ekata no claim bonus eka nadda

  • @sandundilshan1789
    @sandundilshan1789 3 ปีที่แล้ว +3

    modification karana lada wahanayaka,,,samanayen api wahanayaka original ena rim set eka ain krala alo wheel demmoth, ehi yamkisi durwalathawayak ekak nisa rim eka kedi dekada vi wahanaya perali anathurak sidunoth .clam eka adu wenawada.?.

    • @nilangavidurinda8762
      @nilangavidurinda8762 3 ปีที่แล้ว

      Ist u need to inform to replacement of new rim to ur insurer, and need to enhance value of rim set to insurance and inspection...

  • @user-sn2gf8ne2i
    @user-sn2gf8ne2i 5 หลายเดือนก่อน +1

    Sir,
    පාරේ යන අලියෙක් වැනි වන සතුන්ගේ ගැටීමෙන් සිදුවන හානි Full Insurance යටතේ ආවරණය වේද?

  • @priyankaraperera1600
    @priyankaraperera1600 3 ปีที่แล้ว +5

    Great sir... ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. වටින අදහස් ටිකක්..👌👌 එ වගේම ලක්ෂ 40 ක වගේ වාහනයකට අවුරුද්දක් පාසා කොපමණ මුදලක් Tax එක ලෙස ගෙවිය යුතුද?....

    • @nilangavidurinda8762
      @nilangavidurinda8762 3 ปีที่แล้ว

      CC-cillinder capacity, petrol , fual type needed, if cn book copy will rply monday

  • @nimeshmaduranga7051
    @nimeshmaduranga7051 ปีที่แล้ว

    Man full dala tiyeddith mata gewanna be kiyanawa visthara dekak dunna kiyala drver chench kiyala

  • @sonurasanjana7607
    @sonurasanjana7607 3 ปีที่แล้ว +4

    සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා,ආදායම් බලපත්‍රය පිලිබදවත් වීඩීයෝවක් කරන්න නොදන්න සම්පූර්ණ විස්තර දාලා❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      ස්තුතියි. අදහස අගය කරනවා.

  • @mohamadazwar2255
    @mohamadazwar2255 3 ปีที่แล้ว +1

    insurance clam akak karanda giyama tama tiyann pirasna

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 3 ปีที่แล้ว

    Mage wahanaya rent ekata dala thibila kannadi kadagena gihin celinco gewwe nane 🤔🤔

  • @dhanukjoo9868
    @dhanukjoo9868 2 ปีที่แล้ว +1

    වෙනත් කෙනෙකුගේ රක්ශනයක් පවරාගැනීමක් කල හැකිද වාහනයක් ම්ලදී ගත් ව්ට

  • @shamindayapa9868
    @shamindayapa9868 3 ปีที่แล้ว

    Okungen ganna giyama mara rastiyadu karanwa wadak nee insurance karayoo

  • @menakajuwandarage1970
    @menakajuwandarage1970 3 ปีที่แล้ว +2

    Used TATA nano available in your place?
    Price how much

  • @thelife..........3376
    @thelife..........3376 3 ปีที่แล้ว +2

    පුංචි කාර් නිවසෙ Suzuki every japan/ indian වාහනවල මිළගණන් කියන්න පුළුවන්ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      Every 2007 මිල 2290000/=. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @chathuranganeelaka4222
    @chathuranganeelaka4222 3 ปีที่แล้ว

    Please be care always when you deal with insurance company. They may reject your claims showing unnecessary conditions

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 ปีที่แล้ว +4

    මට දැනගන්න ඕන පොඩි දෙයක් තියෙනවා... මේකට මට උත්තරයක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්... Finance එකක් දාලා වාහනයක් ගත්තම, කොහොමත් Full Insurance දාන්න වෙනවා. එතකොට Finance එක අවුරුදු 5ක් නම්, අවුරුද්දෙන් අවුරුද්දට ලොකු ගානක් Full Insurance එකට ගෙව ගෙව Insurance එක අලුත් කරන්න වෙනවා. අවුරුදු 5කට පස්සේ අපි කිසිම Claim එකක් Insurance එකෙන් අරගෙනත් නැත්තම්, Finance එක ඉවර උනාම Insurance එකෙන් අපට එම මුදල ආපසු දෙනවද?

  • @kawindamadusanka8950
    @kawindamadusanka8950 3 ปีที่แล้ว +2

    Suzuki alto 2011 tiyenwada🤔🤔

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @sanjeewaegodage341
    @sanjeewaegodage341 3 ปีที่แล้ว +2

    Bandara මහත්ය niyamamai

  • @chathurangapathirana6508
    @chathurangapathirana6508 2 ปีที่แล้ว +1

    මම මගේ වාහනය විකිණුව ඉන්ෂුවරන්ස් කාඩ් එකත් ගත්ත කෙනාට දුන්නා.. මං ළඟ දැන් ඉන්ෂුවර්න්ස් කාඩ් එක නෑ.. ඉන්ෂුවර්න්ස් එකට මාස 8ක් උනෙත් නෑ.. ක්ලේම් එකක් ගත්තෙත් නෑ.. මට ආපසු මුදල් ගන්න හෝ අනිත් වාහනයට ඉන්ෂුවර්න්ස් එක මාරු කරන්න පුලුවන්ද ? (සමූපකාර රක්ෂණ සමාගම)

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +3

      රක්ෂණය සඳහා ඔබ ගෙවූ වටිනාකමින් යම් ප්‍රතිශතයක් මුදල් වශයෙන් ගැනීමට හෝ අලුත් වාහනයකට මාරුකර ගැනීමට පුළුවන්. ඔබ වාහනය සමග ඔබේ රක්ෂණය එම අයට දුන්නත් ඔහුට එහි ප්‍රතිලාභ ලබා ගන්නට බැහැ. ඒ, ඔබ වාහනය ඔබේ සන්තකයෙන් ඉවත් කරගෙන තිබෙන නිසා. කාඩ්පත රක්ෂණ සමාගම ඉල්ලා සිටිනු ඇති. එහෙත් සාකච්ඡා කර බලන්න. තවදුරටත් විස්තර සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාවේ ඇති වීඩියෝව බලන්න.

    • @chathurangapathirana6508
      @chathurangapathirana6508 2 ปีที่แล้ว

      @@punchicarniwasa6291 බොහොම ස්තුතියි

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️🙏❤️🙏🙏🙏❤️❤️

  • @akiladilshan3926
    @akiladilshan3926 3 ปีที่แล้ว +1

    Kulipadanamata dila thibunoth ganna brida

  • @dumidupramith3881
    @dumidupramith3881 3 ปีที่แล้ว +4

    අපි ගත්තු වාහනය ගන්න කොට ෆුල් ඉන්ශුවරන්ස් දාල තිබ්බෙ අරගෙන දවස් 5කින් විතර වාහනේ හැප්පුනා. හැබැයි ඉන්ශුවරන්ස් එකෙන් නම් ගෙව්ව. සල්ලි ආවෙ නම් කලින් අයිතිකාරයට. මේකෙ කියන විදියට සෙලින්කෝ එකේ නම් එහෙම ගෙවන්නෙ නෑ වගෙ.

    • @tharakamadushani5205
      @tharakamadushani5205 8 หลายเดือนก่อน

      Mokkda insurance eka

    • @reald9635
      @reald9635 12 วันที่ผ่านมา

      @dumidupramith3881 insurance eka mokakda?

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +3

    නරක ඉන්ෂුවරන්ස් ආයතන තියේන රටෙි පොඩිඩක් හරි හොද ආයතන සෙලින්කෝ තමයි

  • @rik4002
    @rik4002 2 ปีที่แล้ว +1

    මගේ මල්ලි අතින් වාහණයක් හැප්පුණා. එයාලට ඉන්ෂුවරන්ස් එකත් ගෙවනවා. ඒත් එයාල අපෙනුත් මුදල් ඉල්ලනවා. මෙය නීති විරෝධී දෙයක් නේද.

  • @kaviya763
    @kaviya763 ปีที่แล้ว

    එතකොට බන් .අපි හැප්පිලා රැ 60 000ක විතර පාඩුවක් උනා කියමු .insurance eken 70 000 ක් විතර සල්ලි හම්බඋනා කියමු.එතකොට insurance එකෙන් අපිට අනතුර වෙලාවෙදි ලැබෙන සල්ලි අපි ආපහු ගෙවන්න ඕනද

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 11 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්මයා ඔයාලගෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟මම රියදුරෙක් වාහනයක් ගන්නම ඔි්නමයි mahandra එකක් වෙගේ බිස්නස් එකක් කරන ගමන් ගෙදර පාවිචි්චියට හොද වාහන ටිකක් දාන්නකෝ

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 3 ปีที่แล้ว +1

    Fb 13 tinwda?

  • @pinkamathiobata4497
    @pinkamathiobata4497 ปีที่แล้ว +2

    Aiye second hand vahana gannakota ganna milatada nattam veladapole pavathina milatada insurance gevanna one

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      රක්ෂණය කළයුතු වන්නේ වෙළඳපල වත්මන් අගයටයි. රක්ෂණ වන්දි හිමිවන්නේ එම මිල පදනම් කරගෙනයි. අඩු අගයකට රක්ෂණය කළොත් අනතුරකදී ඔබට ලැබෙන වන්දි මුදල අලාභ පියවීමට ප්‍රමාණවත් ලෙස ලැබෙන්නේ නැහැ.

    • @pinkamathiobata4497
      @pinkamathiobata4497 ปีที่แล้ว

      @@punchicarniwasa6291 kalayak yanakota veladapole mila adu unoth rakshana gasthuva adu venavada. Evagema alabaya 100% gevanavada insurance eken

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +1

    රක්ෂණය බලන්න පොලිසියට තියෙන බලය මොකක්ද ලයිසම බැලුවට නමක් නැ

  • @ruchiraperera1760
    @ruchiraperera1760 3 ปีที่แล้ว +4

    මාලබෙ පුංචි කාර් නිවස හොඳ දෙයක් කරනවා.

  • @pawanbhathiya2173
    @pawanbhathiya2173 4 หลายเดือนก่อน

    ☠️☠️☠️

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 3 ปีที่แล้ว +2

    වාහනයක් ගන්න, එන්නම ඕනේ, මේ තැනට, #මාලඹේ #පුංචි #කාර් #නිවසට

  • @KGRasi-mn9uf
    @KGRasi-mn9uf 2 ปีที่แล้ว +3

    ස්කුටර් එකක full insurance එක කීයද?

    • @isharanishadi1526
      @isharanishadi1526 ปีที่แล้ว

      11.000

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      @@isharanishadi1526 එතකොට බන් .අපි හැප්පිලා රැ 60 000ක විතර පාඩුවක් උනා කියමු .insurance eken 70 000 ක් විතර සල්ලි හම්බඋනා කියමු.එතකොට insurance එකෙන් අපිට අනතුර වෙලාවෙදි ලැබෙන සල්ලි අපි ආපහු ගෙවන්න ඕනද

  • @kinsle4633
    @kinsle4633 3 ปีที่แล้ว +4

    සව්දියෙ පුල් ඉන්සුරන්ස් එක හැප්පුවත් හැප්පුනත් ,ඩෙපැත්ත්ටම ගෙවනව

    • @travellingboys3818
      @travellingboys3818 3 ปีที่แล้ว +3

      ඇත්තටම සෞදි අරාබියාවේ වාහනයක් හැප්පුනොත් ඒ දෙගොල්ලොම අතට අත දීලා සුවදුක් විමසලා තමයි ඊට පස්සේ වාහන ගැන බලන්නේ අපේ ලංකාවේ උන් වගේ ගහ මරාගෙන කුණුහරුප කියාගෙන මරා ගන්නේ නෑ insurance එකට කෝල් කරපුහාම ඒක හරි විදියට බලලා දෙගොල්ලොන්ටම එයාලගේ අලාභය ගෙවනවා ඇත්තටම ඒ වගේ insurance copration එකකින් වාහනයක් accident උනාම දෙන සේවය මම අගය කරනවා අපේ ලංකාවේ insurance හොර බල්ලෝ

  • @saliyaspk0602
    @saliyaspk0602 3 ปีที่แล้ว +4

    Good
    Third party ekakuth krnna

  • @AutoEstate1919
    @AutoEstate1919 2 ปีที่แล้ว +2

    එහෙනම් අර දාන නෝමල් ඉන්ශුවරන්ස් එකට ඔයාල ෆුල් ඉන්ශුවරන්ස් කියල නම දාන්න එපා.😂😂

  • @rukmaledirisinghe7355
    @rukmaledirisinghe7355 3 ปีที่แล้ว +1

    Tooooo expensive... 🙏🙏🙏

  • @pali516
    @pali516 ปีที่แล้ว

    රක්ෂණය මංකොල්ලයක් වගේ ඇනෙන් ඇනේට රක්ෂණය. ඩිකියේ ඇනේට එක කවර් එකයි බොනට් ඇනේට තව කවර් එකයි
    . තෙවන පාර්ශවයේ රක්ෂණයක් දාගමු.

  • @samssang592
    @samssang592 2 ปีที่แล้ว +1

    Mahattaya mage aka bayik akak vikunala alut bayik akak gatta at mata ara bayik ake censors aka mata lebunne ayalage mamata hereuwet ne akata mokada kerenna ona ayala hariyata a welawata gewanne mama enne rata samahara welawata mama dannawa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +2

      ප්‍රශ්නය පැහැදිලිව සටහන් කළොත් ඔබට උදව් කරන්න අපිට පුළුවන් වේවි.

  • @sudathsudath7188
    @sudathsudath7188 8 หลายเดือนก่อน +1

    අදායම් බලපත්‍රය බලපනවද

    • @sudathsudath7188
      @sudathsudath7188 8 หลายเดือนก่อน

      Wahana anathurakadi adayam warthwa kal ikuth welanm claim reject karanawada sir

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +3

    ආ චූටි uncle ඔයා නේද මේ හඩකවන්නෙ වෙනදා හැංගිලා!!

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 3 ปีที่แล้ว +1

    Thanks