Paara Dige || Episode 544 || පාර දිගේ || 26th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 993

  • @maduliyanagee7916
    @maduliyanagee7916 ปีที่แล้ว +381

    ප්‍රශ්නයක් වෙද්දි ලගින් ඉදන් හිත හදන් ඒකට උත්තර හොයලා දෙන යාලුවෝ නියමයි👍 රෙක්සි &බණ්ඩා❤️

  • @imeshtharuneth8081
    @imeshtharuneth8081 ปีที่แล้ว +565

    මොනවා උනත් බණ්ඩා පට්ටම ගේමක් ගහන්නේ 😢බණ්ඩා නැත්තම් මේ කතාවෙන් වැඩකුත් නෑ 😋

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +16

      ආයිත් අහලා 😂 මෙච්චරකල් ගහපු ගේම් නිසානෙ දැන් සරනිට ගෙදරට ඇවිල්ලා ඉන්න වෙලා තියෙන්නෙ

    • @lakmalkumara7975
      @lakmalkumara7975 ปีที่แล้ว +5

      නානා නැත්තම් මේ කතාව වැඩක් නෑ

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +1

      අධ්‍යක්ෂක නෙවෙයිද ගේම් ගහන්නේ

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 ปีที่แล้ว +1

      Best goal - 6 million job !!

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +2

      @@Sunshine-ce5dl 🤣😂🤣😂

  • @prathibhathennakoon9859
    @prathibhathennakoon9859 ปีที่แล้ว +65

    සරණි කතා කරද්දි බණ්ඩා බලන් ඉන්න විදිහ හරි ලස්සනයි .

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +310

    අද බණ්ඩාගේ අමුතුම ලස්සනක් දැක්කේ මම විතරද??
    සමහරවිට බණ්ඩාගේ වෙඩිමට කොන්ඩේ හදන්න ඇති

    • @user-lb4eu7qf5w
      @user-lb4eu7qf5w ปีที่แล้ว +19

      ඒකනන් මමත් දැක්කා බංඩා හරි ලස්සනයි අද ♥️

    • @8888AR
      @8888AR ปีที่แล้ว +9

      Matath hithuna eka nm

    • @nimanthiwimalasooriya7786
      @nimanthiwimalasooriya7786 ปีที่แล้ว +9

      ඒක නම් ඇත්ත ..හරිම ලස්සනයි

    • @klvloging
      @klvloging ปีที่แล้ว +5

      Hmm ❤

    • @shyamaananda587
      @shyamaananda587 ปีที่แล้ว +7

      ඔව් අද ලස්සනයි 💓

  • @deepachandani4938
    @deepachandani4938 ปีที่แล้ว +48

    කැමැතිම චරිතේ බංඬා.....කථාව බලන්නෙම එයා නිසාමයි...🌹❤

  • @dinesh42949
    @dinesh42949 ปีที่แล้ว +180

    සරනිට ඇත්තටම ආදරේ බංඩා ❤😊❤❤

    • @sdahdissanayke6343
      @sdahdissanayke6343 ปีที่แล้ว +3

      Shodara premayaki🙏

    • @Methsarakerawakbokke6886
      @Methsarakerawakbokke6886 ปีที่แล้ว +2

      ඔව්. ❤
      රෙහාන්ට වඩා ❤

    • @morlypiumi
      @morlypiumi ปีที่แล้ว

      Eka sahodara badimak...matath unna ohoma yaluwek..eth samaje me wage yalukam walata dana nama echchara hoda na e nisa ganu lamaita pirimi yaluwo ashraya karana vidiyak na

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +260

    සමාව දහස් වාරයක් වුවද දිය හැකිය, නමුත් විශ්වාසය තැබිය හැක්කේ එක් වරක් පමණි ... 💕

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +2

      අනිවා😊

    • @LLLaa282
      @LLLaa282 ปีที่แล้ว +5

      Eka eththa. Ekata jeewath venakota hema velawema mathak venawa kiyapu boru.
      Boruwata ausha ketie. Eka thamai bantita. Bandata une

    • @dammikadamayanthi4651
      @dammikadamayanthi4651 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      @@LLLaa282 👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      👍👍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +126

    ❤වල් වාසි ගහාලා ගහාලා ගොඩගන්න බැරි උන බණ්ඩා දැන් අදින්න යන්නේ තුරුම්පුව කකැරකිලා යන්න 😊😊😊 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +3

      Banda tamath boru kiynawa. mun tika atta kiwwa nm oaka iwarai neh. boruwen kawadawath jiwithe jayaganda epa. hithandawath epa.

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว

      ඔව් නේද දැන් තමයි කතාව ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@noobgameplay8584 mona pissuda aney.🙀🙀😹😹. Mulu lokay , danapathi rataval diyunuvenna hethuva,Bibaley saha thuvakkuva. Okkoma boruven prodaaven, jyagaththey. Ehema nethuva rataval allaganna beha. Thavamath Boruva ,prodava nethuva Loku rata val karannay eka. Veladaama karanna beha boru kiyannay nethuva. 😹😹😂😂👍

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +69

    ආදරෙයි රෙක්සි මහත්තයා ට ❤❤ හොද යාළුවෙක් , කාටත් හම්බෙන්න ඔනේ ඒ වගේ යාලුවො 😘😘

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      අනුන්ගේ පරිප්පු කන ගොනා.. හොර ගෑනියක්ව රෙහාන්ට සෙට් කරන්න යනවා.. හොද යාලුවා😬🙄

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +54

    බංඩටයි බංඩගේ සෙට් එකටයි ආදරෙයි පැලෙන්න ❤❤❤😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +87

    මැසේජ් එකක් දාලා
    රිප්ලයි එනකල්
    ඇස් අහකට නොගෙන
    බලන් හිටිය හැටි
    නිදිමත එයි කියලා බයට
    ෆෝන් එක වයිබ්රේට් දාලා
    ළඟට තුරුළු කරන්
    නිදාගත්ත හැටි..
    ඇස් අඟ ඉබේටම කදුළු
    පිරෙන කොට...එයා
    කීයට හරි මැසේජ් කරයි කියලා
    හිත රවට්ට ගත්ත හැටි
    මතකද....වේදනා දරාගෙන
    ඔහේ...හිස් බැල්මකින්
    ජීවත් උන හැටි....!
    විදලා තියෙනවද ඒ හැගීම!🥺💔🖇️

    • @sudunona4908
      @sudunona4908 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 😢😢

    • @shashi1722
      @shashi1722 ปีที่แล้ว

      අම්මෝ අනන්තයි❤️

    • @user-dm1td6uj7z
      @user-dm1td6uj7z ปีที่แล้ว +1

      ඔයාත් හැම කතාවක්ම බලනව නෙහ්😁

    • @ruvinii
      @ruvinii ปีที่แล้ว

      සත්තකින්ම

    • @dulipdulip3988
      @dulipdulip3988 ปีที่แล้ว

      අැත්තටම විදල තියෙනවා මම නම් එ් අත්දැකිම

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +238

    මෙි කතාවෙි හැමෝම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා Super 😍😍

  • @ShyamiRajapakshe-ft3jc
    @ShyamiRajapakshe-ft3jc ปีที่แล้ว +328

    කතාව ඉවරවේගන යනව කියල හිතෙනකොට හිතට චූටි දුකකුත් දැනෙන්නෙ මට විතරයි ද ? 😪😌

    • @pathminiherath4915
      @pathminiherath4915 ปีที่แล้ว +12

      මටත් පට්ට දුකයි හලෝ 😢😢😢

    • @user-fh4ve7ot5m
      @user-fh4ve7ot5m ปีที่แล้ว +8

      අපිටත් 😢 දුකයි ලස්සන කතාවක්

    • @dasoontharaka3595
      @dasoontharaka3595 ปีที่แล้ว +4

      ආයි බලන්න හොඳ drama එකක් නැද්ද ?

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 ปีที่แล้ว +5

      Wena lasana kathawak nha balanna

    • @sarathpaniyanduwage-qn3gc
      @sarathpaniyanduwage-qn3gc ปีที่แล้ว +4

      Apitath 😢

  • @sithmiruwasha
    @sithmiruwasha ปีที่แล้ว +1367

    රෙහානුයි❤️සරනි එකතු වෙනවට කැමති අය කෝ...💫👍

    • @sumanawati-qh5lv
      @sumanawati-qh5lv ปีที่แล้ว +24

      මම එකෙන්ම

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +11

      එකෙන්ම

    • @samankumara2458
      @samankumara2458 ปีที่แล้ว +17

      එකතු වෙනවා එකතු වෙනවා පොඩ්ඩක් හිටහල්ලා මේක කතාවක්

    • @ajanthanandani4735
      @ajanthanandani4735 ปีที่แล้ว +7

      මම

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +8

      Aniwaren ❤️

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +88

    ප්‍රේමයේ මතක
    කඳුළු ගෙන උපද්දවා
    ආලයෙන් ඇදි සිතුවම් බෝමය
    මම ඇඩුවේම රෑමය
    ඇස් පියෙන විට මැවෙන කලුවරත්
    නුඹ සේමය
    මට පුදුම ඒකය
    වසන්තය උදාවෙන පාටය
    මේම කවි ලියවෙන්නේම රෑටය
    රෝමයෙත් මල් පිපෙන්නේ
    අපි හිනාවෙන දාකය
    හීතලේ දැන්වත් පැමිනෙන්න
    මට ඕන ලිලී යායක තනිවෙන්න
    කැමති හීනෙක නිදියන්න
    එදාට පුලුවන් අපිට අපි වෙන්න

  • @lakshimadu5076
    @lakshimadu5076 ปีที่แล้ว +108

    කතාව පටන් ගද්දිම දැක්කේ බණ්ඩාගේ පෙම් පාට.😂😂

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +286

    අහස් ගැබ පාට දේදුනු ඇන්ද
    හිරු නික්මගොස් විඳින්නට නින්ද
    හුදෙකලා තරුවකට පෙම්බැන්ඳ
    සඳවතට හිනැහෙන්න පුළුවන්ද.
    ❤️

    • @janetperera1155
      @janetperera1155 ปีที่แล้ว +7

      සරණි. බණ්ඩා එකතු වෙනවාnm හොඳයි

    • @BanuBinu-dl1id
      @BanuBinu-dl1id ปีที่แล้ว +3

      පුලුවන් හිනැහෙන්න 😊

    • @sarathkumara5280
      @sarathkumara5280 ปีที่แล้ว +1

      Adahas hatima kalaakaami.hari lassanai.

    • @nirosannirosan2748
      @nirosannirosan2748 ปีที่แล้ว

      ❤️❤️❤️❤️✌️✌️✌️✌️

    • @dineshajayaweera3443
      @dineshajayaweera3443 ปีที่แล้ว +5

      ♦️මඩේ පිපුණු මල මඩෙහි ම පරවී යා යුතුද......
      ♦️මුහුදත් අහසත් එක් විය නොහැකි ද ........
      ♦️බිදුණු හදවත් දෙකක් එක තැන නතර විය නොහැකි ද ...
      ♦️ආදරයයි අවිශ්වාසය යි ලග ජීවිත අතරමං විය නොහැකිද....😔❣️🖐️

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 ปีที่แล้ว +6

    හැමොම දැක්කේ සරනි රෙහාන්ගේ ආදරය විතරයි නේ මෙච්චර කතාව බැලුවා කට්ටිය කවදාවත් දැක්කද සරණියි බණ්ඩගේ ආදරය සැගවුනු ආදරය පරිත්‍යාග ආදරය කවුරැ වත් දැක්කද මෙච්චර සරණිට උදව් කරන්නේ යාලුවෙක් නිසා විතරමද???නැත්තම් යට අරමුන කුමක්ද කාටද කියන්න පුලුවන් සැගවුනු ආදරය එලියට ගත්ත නම් පට්ට නේද කවුරැ වත් නොදැකපු පැත්තක් 🎉❤

  • @nipuniranaweera538
    @nipuniranaweera538 ปีที่แล้ว +66

    බොරුවට ආයුෂ නෑ.... සරණි මුරණ්ඩුයි තාමත් අම්ම තාත්ත කියන දේ අහන්නෙ නෑ... ඒ වගේ තැන් වලදි නම් සරණි එක්ක කේන්ති යනවා

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 ปีที่แล้ว +1

      Nodakin me comment kiyawaddi epa wenawa.yakoo meka drama ekak.rhopita pissuda😂😂😂

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 ปีที่แล้ว

      @@thejithakaushalye8918 🤣😃😂😁

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Api kavuruth muranduyi. Demavpiyo kiyana hema dema hari neha. Athdekeem venas nisaa. Aanduvalata viruddava varnjana pelapaali aadiyath murndu veemthmaa. Kalpana kralaa balanna.

  • @madhuwanthilakmal3732
    @madhuwanthilakmal3732 ปีที่แล้ว +35

    මෙි කතාවෙි වැරදි කල හැමොටම දඩුවම ක් දෙනවා...හරිම සතුයි....හොද අවසානයක් බලාපොරොත්තු වෙනවා

  • @ihalaarachchilagedimuthusa7172
    @ihalaarachchilagedimuthusa7172 ปีที่แล้ว +27

    තාමත් මගේ හිත කියන්නේ ඔය මගුල කැඩේන්නම ඕන කියලා.. ඔහොම කරපු සරනි ඇතුළු ඔය නඩේ ඉදිරියටත් හොර ගේම් කාරයොම තමයි..රජවරුත් ඔටුන්න දාලා කපටි ස්ත්‍රියන්ට අහු උන එකෙ රෙහාන්ටත් ඇදට එනකොට පාළුවට රැවටෙයි වගේ..😮😮

    • @user-hs4di6hw4l
      @user-hs4di6hw4l ปีที่แล้ว +5

      ඔව්...ඕකි කරපු කප්පරක් බොරු වලට ඔය දඩුවම මදි.....ඩිවෝස් කරලා බන්ඩට බැන්දුවනම් තමා හොද

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍හරියට හරි 👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@user-hs4di6hw4l 👍අනිවාර්යෙන් 👍👍

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว

      👌👌

  • @imashikodikara2670
    @imashikodikara2670 ปีที่แล้ว +24

    රෙක්සි බන්ඩයි තමා මං දැකපු බොක්කෙන්ම ඉන්න යාලුවෝ ❤

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +110

    කාටවත් බොරු කරන්න එපා ඒක කවදාහරි එලිවෙනවා😢

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +2

      හ්ම්😊

    • @sathushi
      @sathushi ปีที่แล้ว +6

      අදරේට බොරැ කරන්න හොදම නෑ 💔😞

    • @Sadasavi1995
      @Sadasavi1995 ปีที่แล้ว +1

      @@sathushi ඔව් අනේ 😥

    • @Sadasavi1995
      @Sadasavi1995 ปีที่แล้ว

      @@Harshi_online 🤗

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍

  • @ashipiu
    @ashipiu ปีที่แล้ว +49

    විරාම අස්සෙ පාර දිගෙත් ගියා කියහන්කො😂😂

    • @pramodlakshan2243
      @pramodlakshan2243 ปีที่แล้ว +3

      අම්බෝ අම්බෝ ඒක නම් ඇත්ත හැබැයි 😅😂

  • @madubaba3592
    @madubaba3592 ปีที่แล้ว +65

    රට ඉන්න අපි මේ කතාව අසාවෙන් බලන්නේ.... Add දාන නිසා එපා වෙනවා 😔😔

    • @dilmikachalani7722
      @dilmikachalani7722 ปีที่แล้ว +3

      Ow appa add dana eka epa wenawa 😢

    • @madugunathilaka-ly8ur
      @madugunathilaka-ly8ur ปีที่แล้ว

      එතකොට මේ රගපාන අයට පඩි ගෙවන්න්නෙ ඔයාද 😂

    • @dilmikachalani7722
      @dilmikachalani7722 ปีที่แล้ว

      @@madugunathilaka-ly8ur ඔයා කව්ද පැන පැන දෙන්න 😅😅

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +266

    ඩාර්ලිං ට උනුදේට කුරිරු සතුටක් තියෙන්නෙ මට විතරයි ද🥴🥴

    • @imeshtharuneth8081
      @imeshtharuneth8081 ปีที่แล้ว +4

      මටත් සතුටුයි .ඒ සතුට කියා ගන්න බෑ😅

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +3

      මට

    • @dushanipiyumika9236
      @dushanipiyumika9236 ปีที่แล้ว +2

      අපිටත් තියෙනෝ....

    • @niroshalwis7525
      @niroshalwis7525 ปีที่แล้ว

      Siranthi geni me widiyata adan yanna oni

    • @classygirl-negombo7965
      @classygirl-negombo7965 ปีที่แล้ว +3

      අන්තිම කොටස් ටික වත් නිවී සැනසිල්ලෙ බැලුවැකි 🤭

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +55

    කිසිවෙක් නොරවටා ජීවත් වන්න.
    ස්වභාවය ධර්මය පවා
    ඔබට සලකාවී..
    🌍 💫 ❤️🌼🍃

  • @achinijayasekara2361
    @achinijayasekara2361 ปีที่แล้ว +51

    මේ කතාවෙ තාමත් රෙහාන් නොදන්න හුගක් දේවල් තියෙන්ව. චරිතයකට උනත් ඒක රෙහාන්ට වෙන අසාධාරණයක් . ඕනිම කෙනෙක්ට නොරැවටී ඉන්න සහ ඇත්ත දැන ගැනීමේ අයිතියක් තියනව. සරණිම තමන්ගෙ අතින් උන වැරදි පාපොච්චරනය කරල සමාව ගන්නව නම් ඒක කතාවට උනත් දෙන හොද පනිවිඩයක්.

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      😊😊😊

    • @sathushi
      @sathushi ปีที่แล้ว +3

      මේයා මගුලක් කතා කරනො මේ පොඩි දෙත් දැනගේන ඉන්න හැටි පෙනවනේ කොමද අනිත් ටිකත් දැනගත්තොත් 😂😂😂

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +8

      මේ ලෝකේ කව්රු කොහොම කසාද බැන්දත් එයාලගේ ජීවිතවල 100% කව්රුත්ම දන්නේ නෑ. එන විදිහට ගලපාගෙන ජිවත් වෙනවා මිසක්

    • @hazplantwithme
      @hazplantwithme ปีที่แล้ว +1

      මම නම් හිතන්නෙ රෙහාන් සේරම දන්නවා. කොහොමත් පොකට් ගහපු කතාවත් කලින් රෙහාන්ට ආරංචි උනානෙ. අඟුලානෙ ගිහින් ඒ ටිකත් හොයාගන්න ඇති පොර.. 😂🤭

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +7

      @@s.s.3584 100% නොදැන හිටියට කමක් නෑ. ඒ කතාවට එකගයි ගලපගෙන ජීවත් වෙන්න ඕනි කතාවටත් එකගයි. ඒත් ඒත් සාමාන්‍ය ජීවිතේකට වඩා මේ කතාවෙන් පෙන්නුවේ අසීමිත වංචාවක්. සාමාන්‍ය සමාජේ මිනිස්සුන්ට මෙහෙම කරන්න පුලුවන්ද කියල පුදුම හිතෙන විදිහෙ වංචාවක් රෙහාන් දන්නෙත් ඒකෙන් හරිම පොඩ්ඩයි. ඉතින් සරණි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්නෙ කොහොමද තාමත් එයා ඒ බොරුව වැරැද්ද පිලි ගන්නෙ නැත්නම් ..

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +16

    මේ කතාවේ හරිම යාළුවා රෙක්සි විතරයි. කිසිම කෙනෙකුට වරදක් බොරුවක් කලේ නෑ. බංඩ එහෙම නෙමෙයි සරනිට වාසි වෙන විදියට අනෙක් හැමෝටම කරදර කරපු ඒක තමයි කලේ. එහෙම කරපු බංඩටනේද බහු තරයක් හොදයි කියන්නේ. හැමෝටම සදරනයක් වෙන විදියට ඉන්නවනම් එයා තමි හරි පිරිමියා හොදයි යහළුවා.

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +5

      පස්සෙ කාලෙක නොකලත් රෙක්සි තමයි මේ කතාවෙ ප්‍රධාන බොරුවෙ නිර්මාතෘ. 😉

  • @ravindigeethma229
    @ravindigeethma229 ปีที่แล้ว +23

    පාර දිගේ හරියට ජීවිතේ වගේ. ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න. ඉවරයක් නැහැ පාර වගේම . 🥺❤️

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p ปีที่แล้ว +116

    බැන බැනා බලන කතාව පාරදිගේ 😁😁😁

    • @dammikadamayanthi4651
      @dammikadamayanthi4651 ปีที่แล้ว

      😀 මමත් ඉතින්

    • @usfunny884
      @usfunny884 ปีที่แล้ว +1

      ithin nobala hitapan iwaraine😊😊😊😊

    • @Mr.kanna_di
      @Mr.kanna_di ปีที่แล้ว

      ​@@usfunny884ඇත්ත

  • @pasindukarunanayake2577
    @pasindukarunanayake2577 ปีที่แล้ว +61

    ඇත්තටම රෙක්සි වගේ යාලුවෙක්ට තමයි කියන්නෙ බොක්කෙ යාලුවෙක් කියලා....💖🤙💪

    • @agithkumara5324
      @agithkumara5324 ปีที่แล้ว +1

      ............................

    • @ireneflorance9813
      @ireneflorance9813 ปีที่แล้ว +4

      දැන් ටිකක් රෙහාන්ගෙ තිබුන තද ගතිය අඩුවෙලා නිසා ආයෙත් ගේමක් ගහන්න ලෑස්ති බංඩා ඩාලිංගෙ මිනිහා ඇවිත් බොරු නෙමේ නෙ කීවෙ ඒ ම්නිහා සිහිනැති කරලා පෙට්ටියදාලා සරණි කරපු රගපෑම් රුක්ෂානට කරපු දේවල් එවා බංඩලාට කරන්න හොදයි රුක්ෂානට ගේම් ගහන්න හොද නෑ ඒ ගෑනිටත් අසාධාරණයක් වෙලා ඇති

    • @ranmaliabeynayake8356
      @ranmaliabeynayake8356 ปีที่แล้ว

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว +2

      @@ireneflorance9813 අනිවා ඇත්ත..සරණි බණ්ඩා ගේම්‍ කාරයෝ …

  • @shani9967
    @shani9967 ปีที่แล้ว +109

    සරණි හරිම ආත්මාර්ථකාමී චරිතයක්

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      😊😮

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      👍🤮

    • @kprabhath2172
      @kprabhath2172 ปีที่แล้ว +3

      ම්ම්. මේ සිද්ධියෙන් පස්සේ හොදට දැනුන දෙයක් ඒක..

    • @user-no7yw2tj4t
      @user-no7yw2tj4t ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @ann5715
      @ann5715 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත,අනිත් වුන්ට හෙණ ගැහුවත් කමක්නෑ තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්නයි ඕන..
      ඔය වගේ චරිත තියෙන අය ඕන තරම් ඉන්නවා අපේ ජීවිත වල.

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +62

    ❤️❤️❤️❤️දිනේන් දින අවසානයට යන පාර දිගේ කතාව ❤❤❤❤

    • @Mr.kanna_di
      @Mr.kanna_di ปีที่แล้ว

      තව කොටස් 6 නෙ

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +56

    හිනා වෙලා ඉදලා ආයිම උගෙ ගේමකට අහුවෙයන්.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +86

    හොර ගෙඩියෝ 🤪
    පාන්දර දෙකට ගත්ත
    කෝල් ​එක ඒ දෙන්නා
    අපිටත් හොරෙන් අරන් 😹👍

  • @isharasewwandi6972
    @isharasewwandi6972 ปีที่แล้ว +42

    අම්මො බණ්ඩා ගෙ හිනාවෙි ලස්සන ❤️❤️❤️❤️

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +7

    කතාව ඉවරවෙනව කියල ආරංචි උනා හිතට දුකකුත් පාලුවකුත් දැනෙනව අප්ප.හැමෝගෙම තාත්වික රංගනය,මහපොළොවෙ පය ගහල ජීවත්වෙන චරිත කාලෙකින් අපේ හිතෙන් මැකිල යන එකක් නෑ.ඒ වගෙම ටෙලිඩ්‍රාමා එකේ නම හරිම වාසනාවන්තයි .කොයි විදියෙ අවසානයක් උනත් කතාවට සාධාරණයක් වෙලා ඉවරයි .දෙන්නා එකතු උනත් වෙන් උනත් සාධාරණයි .

  • @piyadasaananda1220
    @piyadasaananda1220 ปีที่แล้ว +5

    බන්ඩගෙ අද හිනව ලස්සනයි රෙක්සි බන්ඩ අද සමාජයට හොද යාලුවො දෙන්නක්. රෙක්සි කොහොම හරි මෙ දෙන්න එකතු කරන්න . අපි අසාවෙන් බලන් ඉන්නව .💕💕💕💕❤️❤️❤️💞💞💞❤❤❤

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +17

    රන් බිස්කට් .......නානා තැන බලලා දෙනවා රිදෙන්නම ....❤❤❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 ปีที่แล้ว +17

    පඩත්තර ලොකු ලයින් එක 😁 අම්මෝ බණ්ඩො 🤭🤭

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +16

    මට හිතෙන්නේ බණ්ඩා සරනිට ආදරේ කරලා වගේ බණ්ඩා ගේ ඇස් වල ආදරේ තියෙනවා

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 ปีที่แล้ว +4

    රුක්ෂානා අද එයාගෙ චැනල් එකේ දාල තිබුන වීඩියෝ එකෙන් තමයි මම හරියටම දැනගත්තෙ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න තිරය ඉදිරිපස වගේම පිටුපසත් පිරිස් බොහොම වෙහෙසක් දරන බව🥺 පහුගිය දවස් ටිකේ කතාවට බැන්නට මේක හරි ලස්සන නිර්මාණයක් ❤️❤️

  • @BhagyaAnuradhi-om5wg
    @BhagyaAnuradhi-om5wg ปีที่แล้ว +15

    බන්ඩයිය අද හෙන ලස්සනයි🤣

  • @rakminimaheshika8813
    @rakminimaheshika8813 ปีที่แล้ว +9

    බන්ඩා පව්... 😢 ඇත්තටම බන්ඩා බන්ටිට ආදරෙයි....❤

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +12

    ලබන සතියේ කතාව ඉවරවෙනවා .ලස්සන කතාව බැනබැන හරි ආසාවෙන් බලපු කතාව සද්දා සර් මෙි සෙටි එකම දාලා අපිට කතාවක් දෙන්න හිතේ රැදුන ආසම කතාව

    • @arunahewagama9380
      @arunahewagama9380 ปีที่แล้ว

      දැන් කතාව ලියන්නේ සද්දා මංගල සූරියබණ්ඩාර නෙවෙයි

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 ปีที่แล้ว +18

    බණ්ඩා අයියේ ඔයා නම් 👍 .... ආදරෙයි ❤️❤️❤❤❤💐

  • @Danuwa342
    @Danuwa342 ปีที่แล้ว +25

    කතාව හැමදාම බලන අය කෝ😊

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +22

    අනේ රෙහාන්ටයි සරණිටයි ඉක්මනින් එකතුවෙන්න ලැබේවා❤️

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +51

    බණ්ඩෝ සරණි විතරක් නෙවෙයි අද කාලේ ඉන්න හැම කෙල්ලටම ට්‍රැක පැනලා තමයි ඉන්නේ 😂😂😂😂

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 ปีที่แล้ว +39

    මොනව උනත් තව සති දෙකෙන් කතාව ඉවරවෙනව කියල මතක් වෙද්දි හරිම දුකයි. අය ඉතින් මේ වගෙ කතාවක් කවදාවත් එන්නැතිවෙයි

  • @giustizia9957
    @giustizia9957 ปีที่แล้ว +5

    14:08😂එව්නාට බෑනෝ මං ඉතින් මේ සටන් කරේ අයුක්තිය,අසාධාරණය,ප්‍රජාතන්ත්‍රවාදය,මානවහිමිකම් ,නව නිපැයුම්....🤣🤣
    අඩෝ නානා මරු ඈහ්😂

  • @shanikasepali5964
    @shanikasepali5964 ปีที่แล้ว +17

    බන්ඩා මාටියා රෙක්සි සුපිරි යාඑවෝ නියමයි 👌💓💓💓💓💓🌹🌹🌹

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +72

    මේ කතාව ඉවර වුනාම ආයෙත් බලන්න කතාවක් නැති එකයි දුක.😥

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      අලුත් එකක් දවි😊

    • @sathushi
      @sathushi ปีที่แล้ว +2

      එකනම් ඇත්ත 😞

    • @sathushi
      @sathushi ปีที่แล้ว +3

      ​@@Harshi_onlineමේවාගේ වේන එකක් නෑනේ 😒😞💔

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      @@sathushi ස්වර්ණවාහිනී ගේ ගොඩාක් කතා ලස්සනයි

    • @sathushi
      @sathushi ปีที่แล้ว +4

      @@Harshi_online ලස්ස්නයි එත් මේවගේ එකක් ආයේ කවදා 🤷‍♀️🤷‍♀️

  • @JudeDilshanDX
    @JudeDilshanDX ปีที่แล้ว +24

    කාලයක් යනකං මතකයේ රැදෙයි පාර දිගේ 💕

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 ปีที่แล้ว +33

    රෙහාන් නියම චරිතයක් ❤️හරිම බුද්ධිමත්

    • @msmmafaz3995
      @msmmafaz3995 ปีที่แล้ว +1

      Rehanta wadiya rehange Amma buddimath

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y ปีที่แล้ว +21

    දුකෙදි සැපේදි ලගින් ඉන්න රෙක්සි වාගේ යාලුවේක් මටත් ඉන්නවා රෙක්සි ❤

  • @Wewewkkk
    @Wewewkkk ปีที่แล้ว +4

    රෙහාන් බණ්ඩට කියන්නේ නිලන්ත කියලා..?ඒත් බණ්ඩා රෙහාන්ට කීව නම නිශාන්ත බණ්ඩාර නේ.

  • @kumuduniroshani9412
    @kumuduniroshani9412 ปีที่แล้ว +33

    අර මාලුවා උස්සන ඒකේ ඉවරයක් නෑ😊

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +13

    ඊයා මේ අගුලානේ හොරු දැකලා ඇත්තටම හෙම්බත් වෙලා ඉන්නේ, හොරකමය් බොරුවය් අනුන්ට දෙන වදය් ඉවරය්ක් නෑ !!

  • @user-bv8rk6dq8t
    @user-bv8rk6dq8t ปีที่แล้ว +6

    😂😂 මේ කතාවෙ දැම් ඔක්කොම වැරදි යන්නෙ රුක්ෂානා පිටින් වගෙ....සරනිට නිදහසට කරුණු කියන්න රෙහාන් අවස්ථාවල් දෙක තුනක්ම දුන්නා...ඒ උනාට කිව්වෙ නෑනි .දැම් ඉතිම් මේක ඉවර වෙන්නෙ සරනි අනෙ අහිංසකි වෙලා මුකුත් වැරද්දක් නොකර දුප්පත් කම නිසා ඔක්කොම කරා කියලා තමයි ...ඔය බන්ඩා රෙහාන් හම්බෙන්න ගිහින් ආයෙ වෙන බොරුවක් අරම් දුක කියලා අරූව ආයෙ ගොනා කරයි.අරූත් ආයෙ ගොනා වෙයි.අනික සරනි කියන්නෙ අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ ඒකිගෙ වැඩ විතරක් කරගන්න ඉන්න ආත්මාර්තකාමි ජරා චරිතයක්...එච්චරයි ...කොහොමත් මේක ඉවර වෙන්නෙත් බොරුවට දිනුම දීලා මිසක් ඇත්ත ජය අරම් නෙවෙයි 😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      ඔව්, බොරුවට කැමති ප්‍රේක්ශකයින් දාන අදහස් සැරින් සරේ රෙක්සි ලවා කියවනවා. සරනිට ඕනෙ දෙයක් කියන්න කියලා ඉතාම ආදරෙන් රෙහාන් කීපවතාවක් කිව්ව එකේ තවත් මොන නිදහසට කරුණුද.

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +3

      @@Sunshine-ce5dl ඇඟේ මාළු ගඟේ නටනවා මටත් ඒක ඇහෙනකොට. රෙහාන් කතා කරන්න ඕන තරම් chance දුන්නා කියලා රෙහාන්ටත් අමතක කරවන සීන් එකක් තියෙන්නෙ.

    • @hasinihettiarachchi9509
      @hasinihettiarachchi9509 ปีที่แล้ว +2

      ඒකනේ සරනිව හොද වෙලා..මරු එහෙමත් බොරු කරලා සරනිව හොද උනා හැමෝටම.මාර ආදරේ ඒ මොන ආදරයක්ද ඒ..සරනිගේ ගැලවීම රෙහාන් ඒ නිසයි එයාට රෙහාන්ව ඕනා.ඒහෙම නැතුව ආදරේයක් මට නම් පේන් නෑ ඒ චරිතෙන්...මේ කතාව ලියන මනුස්සයාට නම් ඒක ආදරේ කියලා පේනවා ඇති...😢

  • @sathushi
    @sathushi ปีที่แล้ว +19

    හොර ගෙඩියෙක් මේ රෙහාන්..🙈 පාන්ද 2 ට ත් කොල් අරගේනනේ... කොමද රෙක්සිට දෙන ටොක්ස් නිකන් සරනි එපා සින් එකේ ඉන්නේ එ වුනාට නිදිමරාගේන බන්ටි එක්ක කොල්ක් එකේ 😮😮 .🙈🙈🙉🙉

    • @renukaperera6239
      @renukaperera6239 ปีที่แล้ว

      😂😂😂😂

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว

      😅😅

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Rehan did a lot of hora veda, taking Sarani to Embilipitiya and staying in a hotel, that’s one example.😹😹👍👍😂😝😜
      Thava godaak thiyenava. 😂😂😂

  • @LawindyaParami
    @LawindyaParami ปีที่แล้ว +6

    ගොඩක් හිත රිදෙනකොට මිනිස්සු බලාපොරොත්තු අත්හරින්න පටන් ගන්නවා!🥺💔🖇️ඒ සරනී එහෙම නෑ....නේද යාලුවනේ

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +14

    කතාව ඉවර වෙන්න ළඟයි ...හොද අවසානයක් ඕනි..❤️🥰

    • @ushanamarasinghe
      @ushanamarasinghe ปีที่แล้ว +1

      @@dilharalakshinidil gm.මොකද karanne

    • @ushanamarasinghe
      @ushanamarasinghe ปีที่แล้ว +1

      ​@@dilharalakshinidilgm මොකද karanne

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว

      @@ushanamarasinghe gm..ඉන්නවා ගෙදර ..මුකුට් නෑ

  • @induminiliyanage7720
    @induminiliyanage7720 ปีที่แล้ว +5

    දෙයියෝ මැදිහත් වෙලා නෙවෙයි දෙවියො වගේ නැංදම්මා මැදිහත් වෙච්ච නිසා තමයි ටිකක් හරි ප්‍රශ්නෙ අඩු උනේ

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +12

    මේ රෙහාන්ගෙ උද්දජ්ජකම . ඔක්කොම වැරදි කලේ සරනි විතරද. ඇය් රෙහාන් ගේමක් ගැහුවෙ නැද්ද රස්සාවට ...

  • @whatmore9704
    @whatmore9704 ปีที่แล้ว +8

    මරු යකෝ බන්ඩ..😂" ට්‍රැක් පැනලද මේකිට "😅

  • @pandularanatunga5302
    @pandularanatunga5302 ปีที่แล้ว +7

    What’s so strange is that Rehan who is someone holding an executive position in a company doesn’t have a single friend in the same calibre instead he has a hairdresser as an advisor 😀

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      Yep. That's quite weird. He hasn't got any friends who are on par with his 'intellect' and status. (No disrespect to hair dressers).

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว +8

    Banda ,saranita aththatama adarei

  • @NethuMashi123
    @NethuMashi123 ปีที่แล้ว +25

    ඉවර වෙන්න යන්නේ නේද කියලා මතක් වෙනකොට හිතට හරිම වේදනයි 🥺

  • @nayanapathirana4627
    @nayanapathirana4627 ปีที่แล้ว +24

    බණ්ඩා එක්ක කතා කරන එක පෙන්නයිද අපිටත් 😂

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +4

    යාලුවෙක් නම් රෙක්සි වගේ වෙන්න ඕන සැපේදි සතුටෙදි ලග ඉන්න යාලුවන්ට වඩා දුකක් කරදරයක් වුනාම ලගින් ඉන්න යාලුවො තමයි ඇත්තම යාලුවො

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +8

    මේ එකෙක්ටවත් සරණිගෙ හැටි කියන්නම් කියන නානගෙන් මොකුත් අහන්නෙ නැ. එකතු වෙලා බොරු කරපු උන්ගෙන්ම විස්තර අහනවා 😂😂 රෙක්සි නිකම් මහ දෙපැත්ත
    කන සක්කිලි යාළුවෙක්නෙ. මෙච්චර බොරු කියපු වංචා කරපු උන්ට උදව් කරනවා තහන්ගෙ
    යාළුව වලට ඇදලා දාලා 😂

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +14

    Sarani looks so sad. Superb acting Dusheni. You look prettier when you're sad.😢❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +4

    ඇත්තටම බණ්ඩා එයා ඇත්තටම මුහුණ දීපු ප්‍රස්නයක් විදියට හැසිරෙන්නේ නියමයි

  • @warunaaluvihare5735
    @warunaaluvihare5735 ปีที่แล้ว +10

    මේක ලයිව් බලනවා 20000ක් ❤

  • @chandaniwickramasinghe6403
    @chandaniwickramasinghe6403 ปีที่แล้ว +13

    මේ නාට්‍ය පොඩි අයත් බලනවා..කරපු බොරු හැම එකක්ම මේ විදියට සාධාරණයි කියල කතාව ඉවර වුනොත් ඒ පොඩි ළමයි හැමෝම සරණිගෙ මල්ලි වගේ හිතයි..නාට්‍ය ලස්සනයි නලු නිලියෝ හැමෝම හරිම තාත්විකයි.. නමුත් සමාජයට හරි පණිවිඩයක් දෙන්න.බොරු කරන විදිය ඒවා වහන්න තව බොරු කරන විදිය අන්තිමට ජයගන්න විදිය ළමා මනසේ තැම්පත් වෙයි....😢

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      👍සහතික ඇත්ත 👍ඒත් මේවා හදන අයට සමාජ ආදර්ශ වැඩක් නෑ ☹️සමාජෙට මොන විසක් පොවලා හරි තමන්ගේ පැවැත්ම හදාගන්නවා 😡🤮🤮

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +6

      සම්පූර්ණ ඇත්ත. නලු නිලියන්ගෙ දක්ශකම හා උද්ධික- දුශේනි screen chemistry ඒ වගේ මතයක් සමාජගත කරන්න පාවිච්චි කරන එක අපරාදයක් (very likely this comment will be deleted).

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +4

      හරියටම හරි 👍 ඇත්තටම මේ කතාවේ හැමදාම කළේ හොරු සහ බොරුකාරයන්ව සාධාරණීකරණය කිරීම. තවමත් කරන්නෙත් ඒක. මේ වගේ කතා ලියන අයගේ පහත් මානසික මට්ටම සහ කතාව බලන සම"හරක්" ගෙ බාල රුචිකත්වයත් මේ චරිත තුළින් එලියට දැමීමත් script writer කරන ලොකු වැරද්දක්.

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +6

      අනිවාරයෙන් බොරු අහු වෙන්න ඕනා. ඔච්චර වංචා තියෙද්දි ඇස් පියාගෙන කෙල්ලගෙ මායම් වලට රැවටිලා ළඟට ගන්නවා කියලා පෙන්නුවොත් ඉතින් රෙහාන්ගෙ චරිතෙ තමයි මේ කතාවෙ අසාර්ථකම චරිතෙ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      @@loveandlife9840 👍ඒ අපරාදෙට රගපාන අයත් වගකියන්න ඕන 😡විශේෂයෙන් උද්දික වගේ කෙනෙක් ☹️😡

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +13

    Lajjai appa😂😂 Nayankkara denawa dailog eka superiyata 💖💖

  • @chamindumalsara7340
    @chamindumalsara7340 ปีที่แล้ว +2

    පොලිස් කාරයා හිතන් ඉන්නෙ ඌ ගාමිණි ෆොන්සේකා කියලා😂

  • @milanimila1883
    @milanimila1883 ปีที่แล้ว +5

    බන්ඩට තමයි අන්තිම ගේම ගහන්න තියෙන්නේ ..ඒ තමයි රුක්ෂානගේ වීඩියෝ එක රෙහාන් ට පෙන්වන එක...එතකොට රෙහාන් ට තේරෙයි නෙ ආදරය නිසා බන්ටි කෙරුවෙ අහිංසක බොරුවක් කියලා

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +6

      ඒ ගමන්ම බංටිගෙ සිප්පි බබා video එකත් පෙන්නුවානම් තමයි හොඳ නේද?

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣 අහිංසක බොරුවක්

  • @deepachandani4938
    @deepachandani4938 ปีที่แล้ว +6

    බංඬා ලස්සනවෙලා....🌹❤❤🌹

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 ปีที่แล้ว +9

    මම nam කියන්නේ saranita සමාවක් දුන්නොත් eka හරි naa මොකද බොරුවට සමාවක් naa

    • @priyanimanike3634
      @priyanimanike3634 ปีที่แล้ว +3

      මමත් කියන්නේ සරනිට සමාව දෙන්න හොඳ නෑ..බොරුව වන්චාවට
      දඩුවම් දීය යුතුමයි ..ආදර්සයක් දෙන්න්නකෝ. මේක කතාවක්නේ..
      බය වෙන්න එපා සමාජෙට හොඳ ආදර්සයක් දෙන්න්න..

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      @@priyanimanike3634 මේ කතාව බලන බහුතරයකට ඕනෙ ලව් සීන් ටිකක් බලාගන්න විතරයි. බිම පෙරලි පෙරලි, මර ලතෝනි දෙමින් බොරුව වංචාවව සාදරනීය කරන්නෙ ඒකයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@priyanimanike3634 👍

    • @madurisubasingha912
      @madurisubasingha912 ปีที่แล้ว

      හැම වෙලේම බංඩා ඉස්සර වෙලා දිනනවා. දැන් රුක්ෂානා ගැන රෙහාන්ට කිවට සරණි ගැන ඇත්ත රෙහාන්ට කව්රුවත් කියන්නෙ නෑ. කියන්න ඉන්න අයවත් පොලිසියෙන් අල්ලනවා. වංචාකාර හොරු ටික දිනනවා 🤮🤮

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +15

    අම්මෝ මම හොඳටම බය උන්නා බන්ටි අර පාළු තැනට ගිය වෙලාවේ මං හිතුව එතනත් ගේමක්ද. කියලා

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c ปีที่แล้ว +2

    පඩත්තල ලොකු ලයින් එක අඩු වෙලා නෑලු . 🥰
    බංඩා තමා බංට්ට ආදරේ ❤️🥰🥰

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod ปีที่แล้ว +19

    සරණිව බණ්ඩට බන්දල කතාව ඉවර කලා නම් මරු❤

    • @user-hs4di6hw4l
      @user-hs4di6hw4l ปีที่แล้ว +3

      ඇත්තමයි .එහෙම කලානම් මරු.බන්ඩට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ.ඒ නිසා බන්ඩගේ කරේම සරණි එල්ලුවානම් හරි

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@user-hs4di6hw4l 👍අනිවා 👍

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io ปีที่แล้ว +5

    අද බන්ඩා ලස්සන වෙලා

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +2

    බණ්ඩා පව් රෙහාන් ට කරපු කියපු බොරැ වල හැටියට කොහොම රෙහාන්ට පේස් කරනවද මන්දා

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 ปีที่แล้ว +8

    කතාවක් උනත් රෙහාන් රෙස්පෙක්ට් කරල තියෙනව කතාවෙ හැටියට

  • @umayangana3551
    @umayangana3551 ปีที่แล้ว +5

    බන්ඩාගේ ඇක්ටින්නම් ඇක්ටින් මරු සුපිරි වචන නැ ඉතිම් ඒ රගපෑමට වටිනාකමක් දෙන්න . ඒ තරම් තාත්විකයි ඒ රංගනය ❤❤ සුභ පතනවා හැමෝටම කතාව ඉවර වෙයි වගේ ලගදිම 😓 දුකයි මටනම් පාරදිගේ කතාව බලන්න පට්න් ගත්ත දවසේ ඉදලා එක කොටසක්වත් මිස් කරන් නැතිව ආසාවෙන් බැලුවා රුසියාවේ වෙලාවෙන් 7 වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ සතියේ දවස් පහේ

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว +5

    ඇත්තටම බංඩා මාර ලස්සනයි අද

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      ඌට හරියන ගෑනි දැක්කාම සට්තුට

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +13

    බන්ඩා මේ ගහන ගේම් වලට.බන්ටීව අන්තිමේදී කසාද බදින්න වෙන්නේ බණ්ඩාට ම තමයි අන්තිමේදී මේකත් බන්ඩාගේ ගේමෙ කොටසක් වෙයිද ???????

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +1

      Samahara wita

    • @dilhanifernando1510
      @dilhanifernando1510 ปีที่แล้ว

      යාඑකමට කැලලක් ඒක

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      අපෝ ඒක හරි නැහැ

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +8

    රෙක්සි රෝන්ග් සයිඩ් යනවා වගේ😅

  • @user-by3lt3fe5t
    @user-by3lt3fe5t ปีที่แล้ว +3

    බණ්ඩාට pana powanne කොහොමද ochchara හොඳටම

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +5

    අනේ පකො බණ්ඩො තොපි ඩාලින්ට සිකුරලට සල්ලි දීලා අම්ම තාත්තට ගත්ත
    එකට වඩා නම්බුයිනෙ රුක්ෂානා සල්ලි දීලා හරි රෙහාන් ගවයට ඇත්ත කියන්න හදපු එක 😂 මේ බණ්ඩ පොන්නයගෙන් විස්සතර අහන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ. මොන අපත බේසික
    පුතෙක්ද මේ කතාව ලියන්නෙ ගොබ්බ විදිහට 😂😂

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 ปีที่แล้ว +3

    රෙහාන් වගේ අය ඉන්නවද? කාටද හමුවෙලා තියෙන්නේ .....දකින්නත් ආසයි

  • @dumij3888
    @dumij3888 ปีที่แล้ว +5

    අම්මෝ බන්ඩ ලස්සන වෙලා ❤❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    රෙක්සියි.බංඩයි.කියන්නේ හොද යාලුවො දෙන්නෙක්❤❤

  • @gaming.pabaya
    @gaming.pabaya ปีที่แล้ว +51

    දැන් නම් නාට්ටිය පට්ට කියන අය මේ කොනට😊

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      හ්ම්ම් 😃

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +2

      පටේ පට පට. ඒත් සමහර උන්ට මේක දිරවන්නේ නෑ. කමෙන්ට් එකක් දාන්න බෑ රෙද්ද කරේ තියන් එනෝ 😂

    • @hazplantwithme
      @hazplantwithme ปีที่แล้ว

      😂😂

  • @dakunekella1625
    @dakunekella1625 ปีที่แล้ว +3

    රස බර කොටසක් යද්දී ඇඩ් දාන එක තමයි එපා වෙන්නෙ.

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +5

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍