🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-14
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 29

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +3

    ශ්‍රියනි අමරසේන මහත්මියට දීර්ගායු ලැබේවා 🙏 එතුමිය තාම ඒ වගේම ලස්සනයි ඔබතුම්යට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏❤️
    ඊයෙ program එකට ආපු හැමෝටම ❤️ ආසම සෙට් එකක් ආවෙ ❤️
    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා තාමත් ඒ කාලෙ වගේමයි එතුමාගෙ voice එක මටනම් බාවනාවක් වගේ fantastic @ magical voice 👌❤️🔥
    ඕශදී අක්කත් ලස්සනට sing කරා 👌❤️🔥 ආපු හැමෝම ලස්සනට sing කරා,performance කරා ❤️
    බුද්දික අයිය @ ලෝචනා අක්ක program එක සුපිරියටම කරනව ඔයාල දෙන්න තමා මේ program එකට ගැලපෙනම දෙන්න ❤️
    next week එකේ main character drama එකේ සෙට් එක ඕනි 🙏❤️

  • @wasanthadawamuniga9237
    @wasanthadawamuniga9237 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි නාමල්. දමිත් ගෙන්නකෝ

  • @ranigeetha1312
    @ranigeetha1312 หลายเดือนก่อน +7

    අනේ මේ ලෝචනා ඉස්සරටත් වඩා කියවනවා....පුදුම කරච්චලයක්නෙ...බුද්ධිකට කතා කරන්න ඉඩ දෙන්නෙම නැහැ ...
    දැන් නම් හිත ඉල්ලන තරු බලන්න හිත දෙන්නෙම නැහැ 🤫

    • @malimapa2006
      @malimapa2006 หลายเดือนก่อน

      මෙයා දාන්න ඕනෙ චමුදිත එක්ක 😂😂😂

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv หลายเดือนก่อน +1

    ලස්සනයි අදත් ඔක්කොම බුදුසරණයි ♥️♥️♥️😊

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 หลายเดือนก่อน +1

    බුද්ධික කටට බ්‍රෙක් එකක් හයි කර ගත්තනම් හොඳයි....නානනවා...😎

  • @m.fernandopercey6718
    @m.fernandopercey6718 หลายเดือนก่อน +2

    බුධ්දික ආටිස්ලව ඔහොම අපහසුතාවට පත් කරන්න එපා අරකෙන් පොඩ්ඩයි මේකෙන් පොඩ්ඩයි කියලා එක පාරක් තමයි ඔය වැඩසටහනට එන්නෙ ඕනම කෙනෙ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน

    Lassanai sriyani mahatmaya samaga inna🎉hamoma🎉lassanai ❤❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 หลายเดือนก่อน +1

    Kriso this is your promotion campaign younger generation no this

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij หลายเดือนก่อน

    Ana e.sinduwa.mamat ආසයි maga cuti putata කියලා tiyanawa ❤❤❤❤❤❤❤..ana maga as.dakata.කඳුළු awa

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo หลายเดือนก่อน

    Lochana akka ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 หลายเดือนก่อน

    සනත්..ගුනතික..අයිව..ෙග්න්න....ලබන..සති ෙය්..❤❤

  • @ShenalPasidu-fy2kl
    @ShenalPasidu-fy2kl หลายเดือนก่อน

    අනේ ලෝචනා එපා........

  • @thusi0094
    @thusi0094 หลายเดือนก่อน

    දැන්නම් හිත ඉල්ලන තරැ බලන්නෙ නෑ අපි. බුද්දිකගෙ ඉදිරිපත් කිරීම හරිම ආදුනිකයි. රගපාන හැමෝටම නිවේදනය කරන්න බෑ කියන්න මේක හොන්දම උදාහරණයක්. Musical show එකක වගේ සද්දෙ දාලා ගායකයො වේදිකාවට ගෙන්නන්න බුද්දික හොන්දයි. TV එකේ ඒ method එක හරියන්නෙ නෑ. මේකෙ ratings අඩුවෙන එක අහන්න දෙයක් නෑ. මම දන්න ගොඩක් අය මේ අයගෙ ඉදිරිපත්කිරීම ගැන දැඩි අප්‍රසාදයක් තියෙන්නෙ.

  • @thisarani8704
    @thisarani8704 หลายเดือนก่อน +2

    Ada balanne naha. Me kacha kache ada apahu awithne.

  • @damayanthidamayanthirajama4212
    @damayanthidamayanthirajama4212 หลายเดือนก่อน

    Osadi oya sari aka meetarayak genat denna lochanata godak heluwa pennagena ne enne

  • @user-ly7gq6si5g
    @user-ly7gq6si5g หลายเดือนก่อน +1

    Buddika malli , Lochana nathuva prograamme eka karanna.

  • @takoushcell231
    @takoushcell231 หลายเดือนก่อน

    බුද්ධික ලෝචනා❤

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน +1

    apo..sulochana oya adat a.vada oya a..puvama kata godak vadi apita one sindu ok

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน +1

    Melo..rhak nha mokada buddika me

  • @kwstkw8032
    @kwstkw8032 หลายเดือนก่อน +1

    Lochana buddikage kakule athei kochchara wath ellenawa tikak sanwarawa hasirenna niwedikawak unama

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน +1

    buddikat moda prasna tamai ahane

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน

    slochana dan ati oya ksta

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน

    SORRI ati kata

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน

    oya atita valin vadak nha sindu kiyanna ok palak nati deval kiyanaepa

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน

    ane bailayo boru kiyanna epa

  • @m.fernandopercey6718
    @m.fernandopercey6718 หลายเดือนก่อน

    අම්මෝ බොරු කියන්න එපා ඕෂධි ඔයාට නඩු දායි

  • @thusi0094
    @thusi0094 หลายเดือนก่อน

    දැන්නම් හිත ඉල්ලන තරැ බලන්නෙ නෑ අපි. බුද්දිකගෙ ඉදිරිපත් කිරීම හරිම ආදුනිකයි. රගපාන හැමෝටම නිවේදනය කරන්න බෑ කියන්න මේක හොන්දම උදාහරණයක්. Musical show එකක වගේ සද්දෙ දාලා ගායකයො වේදිකාවට ගෙන්නන්න බුද්දික හොන්දයි. TV එකේ ඒ method එක හරියන්නෙ නෑ. මේකෙ ratings අඩුවෙන එක අහන්න දෙයක් නෑ. මම දන්න ගොඩක් අය මේ අයගෙ ඉදිරිපත්කිරීම ගැන දැඩි අප්‍රසාදයක් තියෙන්නෙ.