සමිතා මුදුන්කොටුව, කාවින්ද්‍යා ගැන කියපු සංවේදී කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • TV 1, a channel dedicated to highlighting the happiest moments in your life, the best of entertainment, and joy.
    Subscribe to our TH-cam channel for the latest videos and exclusive content: / @tv1srilanka
    Stay connected with us on social media for the latest updates, special content, and more!
    Follow us on:
    𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸: / tv1lk
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: / tv1lk
    𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: / tv1lk
    #TV1

ความคิดเห็น • 206

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 5 ปีที่แล้ว +183

    සමිතා වගේම තනිවුනු අය ඉන්නවා එයාලත් ලමයිත් එක්ක තනියම යනවා .ජීවිතේ ශක්තිමත් කරපු අය ගැන කතාකරනකොට කදුලු එනවා හැම අම්මටම .නමුත් සමිතගෙ විශේශත්වය අතුලගෙන් අයින් උනත් කවම දාවත් කිසිම තැනක දොස් කියලා නැහැ.සමිතවත් අතුලවත් දෙන්නට මඩ ගහගෙන නෑ අන්න ඒකයි ඔය දෙන්නගෙ විශේශත්වය.කවී රගපානවා හරිම අපූරුයි .හැම අන්ශයෙන්ම දක්ශ දියනියක් .සුභ පැතුම්

  • @nayanmedia1
    @nayanmedia1 4 ปีที่แล้ว +30

    සක්කාරන් හි රතීගේ චරිතයට අපි හරී ආසයි.
    කාවින්ධ්‍යාගෙ අනාගතයට සුබ පැතුම් !

  • @tilekagardy4089
    @tilekagardy4089 4 ปีที่แล้ว +13

    අම්මාට දුවට ගොඩක් ආසයි podei kala ළමයින් ahama tamai පවු mama ගොඩක් ආදරය කරනවා budusaranai සියලු danata ජයවේවා ජයවේවා

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +9

    නිවේදක ඔයාල දෙන්නගෙ කතාවත් හරිම සුන්දරයි .. tv1 ඔව් ලස්සනයි ...

  • @nishadimadu9869
    @nishadimadu9869 2 ปีที่แล้ว +2

    මම අසම ගයන පවුලක්
    අපිට ඒයාලාගේ පෞද්ගලික ජිවිත කාතාව වැඩක් නැහැ හැබැයි අපිට මෙි අයනිසා ගිතයකින් අපිව සත්තු කරනවානමි ඒය අපිට ප්‍රමානවාත් නේද කේනේක්ගේ පෞද්ගලික ජිවිත කතා වලින් සමහරක් සිද්ධි අපි අපේ ජිවිත යට එකතු කර ගනිමු . ඓ්හෙම නැතුව මිනිස්සු ට බැනලා, මඩ ගාහාලා වැඩ ක් නැහැ කේනේක්ගේ දුක ආහාන්න පුරුදු වෙින්න ඒවිට ඒ කේනාට සිතට සතුටක් දැනේයි. මම හදවතින්ම සුබ පතනවා අතුල අධිකාරි ටත්,සමිතා මුදුන්කෝටුව ටත්,කවි අධිකාරි ටත්,මල්ලි ටත් ඉදිරි අනාගත ය සදාහා සුබ පතනවා .කවුරුත් මෝනා කිවුවාත් ඔබ ඔබ අමිමා යි,තාත්තා වයි හොඳයි රැක බලා ගන්න බුදු සරණයි මම අසම 03 දේනාට අතුල අධිකාරි ,සමිතා මුදුන්කෝටුව ,කවි ටයි මම සුබ පතනවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️ අද⁣රේයි හැම දාම ඔයාලා ට සතුටින් ඉන්න

  • @user-sc5yd5jg9b
    @user-sc5yd5jg9b 5 ปีที่แล้ว +32

    අම්මෝ නිවේදකයයි නිවේදිකාවයි මාරම ලස්සනයි....සුභ පතනවා ලස්සනටම වැඩසටහන දිගටම කරන් යන්න....😘😘😘😘🔥🔥🔥👍බුදු සරණයි!දෙන්නටම.

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +52

    අනේ මගේ දුවත් ඔහොම තමා ලැබුණේ ..
    ජීවිතයත් මරනයත් අතර සටහනක් කලේ අම්මා වෙන්න ...
    තෙරුවන් සරනයි දෙන්නාටම ..
    දුවේ කවි හොදින් ඉන්න ..ජීවිතය ලස්සනයි ..❤❤❤

  • @juddyash6548
    @juddyash6548 5 ปีที่แล้ว +6

    Puduma widiyata hageem bara chat ekak.... gahaniyak, lokayak ekka happilia , jivitayata muna deela lamai dennek itamath hoda widiyata hada ganna eka, a wagey athdakeemak widina ekanekta tamai therum ganna puluwan... samitha mona de karath, kauru mona gossip karath... she’s proven she’s a great mom to her two kids. I have nothing but love and respect for this trio . 💗

  • @sagarikalakmini4099
    @sagarikalakmini4099 4 ปีที่แล้ว +25

    සමිතා ශක්තිමත් වෙන්න හැමදාම තෙරැවන් සරණයි..!

  • @hirandj4420
    @hirandj4420 4 ปีที่แล้ว +8

    පිරිමියෙක් උනාම ජීවිතේ තමන්ගෙ බිරිඳ දරැවන්ට මුල් තැන දෙන්න ඕනෙ ගැහැනියට ආදරය සහ ලිංගිකත්වය කියන දෙකම උපරිමය ලබාදෙන්න ඕනෙ හැමවිටම මං හිතන විදිහට අතුලගෙ මුලු ජීවිතේම සංගීතය වෙලා තියෙන්නෙ එයිට එහාඉන් ලෝකයක් නැ එහෙම උනාම ගෑනු පිට යන එක නවත්තන්න බෑ

  • @herathjayasundara6290
    @herathjayasundara6290 3 ปีที่แล้ว +6

    ආදරයට වයස බල පාන්නේ නෑ සමිතා ඔබ‍ට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @nilankanila5625
    @nilankanila5625 4 ปีที่แล้ว +12

    අනේ සමිතා අක්කේ මුල්ම වචන ටිකට කදුලු ආවා.මම ගොඩාක් ආස දෙන්නෙක් ඔයාලා දෙන්නට සම්මා සම්බුදු සරණයි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +13

    සමිතා කියන්නෙ හැමොම ආදරය කරන කෙනෙක් එ ආදර නැති කර ගන්න එපා සමිතා මහත්මිය තෙරුවන්සරනයි

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +37

    අම්මා දුව හරිම ලස්සනයි සුභ පැතුම්

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +7

    අවන්කවම සමිතා කියන්නෙ හොද මවක්,,, දැන්න කාලෙ ඉදල ඇය හරිම නිහතමානී කෙනෙක්... හැබැයි කවි තනිකර අතුල වගෙ.. ගොඩක් ලස්සනයි .. සුබ පතනව ඔයාලට,, දිරිය මවක් හැමදාමත් ජය ගන්නවා...

  • @balagemanju1206
    @balagemanju1206 5 ปีที่แล้ว +22

    ලස්සනයි සමිත අක්කෙ ඔයයි දුවයි බුදුසරණයි

  • @hansaninisansala8663
    @hansaninisansala8663 5 ปีที่แล้ว +28

    මමනම් මෙයාලා දෙන්නම ලගින් ආශ්‍රය කරලා තියෙනවා..හරිම හොදයි

  • @ireshasewwandi674
    @ireshasewwandi674 7 ปีที่แล้ว +30

    ලස්සන අම්මා යි දුවයි

  • @kanthi9022
    @kanthi9022 4 ปีที่แล้ว +2

    ඔය දෙන්නම හරිම ලස්සනයි එ වගේම සංවේදී තෙරුවන් සරණයි

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +3

    Mama adarakarapu hodama danna samitha sa athulawa ethamath sundarama pawulak samitha mudunkotuwa athula adikar obada dahnagama githa thamai ewunkan dunna mohnama githayak kiwuwa tharum pedili githa hrima lassanai lassanai 🌺🌺🌺❤️❤️❤️🌸🌸🌸 samitha daruwanta adaraya ethi mawak mamanam godak adarai dahpalatama rattu mona kiwath matanam wedakne mama dekala ne samitha waradak kara kiyala athula wanash unata samitha daruwan wanuwan daruwan thurulkaragana adaran weda pudagana daruwo lankaragana lassan jivithayak gathakaranawa hrima adambarai samithatath darudannatath uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya 👍obaga pipuna mala
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🐕🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว +3

    Athula damithata lassana jeewithayak thibuna.eth eyalage pudgalika dewal apidanne na.samitha adhunikyanta idiriyata yanna boho udawukarana kenek saha eya wagema katahandath hari lassanai. KavindyGeth gayanahakiyawath rangapaamath ihala mattamaka thiyenawa.minissuwana apatai hama prasnayakma nindawakma apahasayakma.ewata diriyen munadeema watinawa.prasn dukkamkatolu.apiwa ouduma vidihata sakthimayh karanawa

  • @rishmirishmi4911
    @rishmirishmi4911 3 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා...සමිතා අක්කිටත් සුබ පතනවා.....😘😘❤️

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +6

    මගේ ආසම සින්දුවක් සද තරු මල් 😘😘😘

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 5 ปีที่แล้ว +16

    Athula samutha dennata mathu sansare mewani wenweemak nowewa...

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 5 ปีที่แล้ว +7

    Minissunge personal life eka apita wedak NE. Apita eliye indan one deyak kiyanna puluwan. Eth ewata sadarana hethuwak thiyennama one. Mama me dennawa hamba wela thiyanawa. Puduma nihathamai sarala widihata Inna.ithama mithrasheeli dennek. Aashirwada karanawa.

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 4 ปีที่แล้ว +11

    අන්තිම කතා ටික හරි වටිනවා respect ✊

  • @sampathrupassara8761
    @sampathrupassara8761 7 ปีที่แล้ว +5

    aththamaii godak adareii samitha akke kavi oyatath a wage man oyala dennata suba pathanawa

  • @suppertyping
    @suppertyping 3 ปีที่แล้ว +3

    අතුල සමිතා ගොඩක් දෙවල් අපිට නොකියා කියලා දෙනවා එ පනිවිඩේ හරියට ගත්තොත් උන් දෙන්නටත් පින්

  • @isirarajinda2237
    @isirarajinda2237 5 ปีที่แล้ว +8

    Athulav samitha dedenata yali kisima bawayaka mewan wenwemak nowewa !!!!!me bawayeth issrahata yli ekthu wewa !!!!

  • @hansis6153
    @hansis6153 7 ปีที่แล้ว +5

    oya dennata man godaaak kemathi samitha akki saha eyage duwata.b.s oyala dennata

  • @annakely496
    @annakely496 5 ปีที่แล้ว +3

    adarei Samantha madam. jesu pihitai oyalata

  • @sassaa7116
    @sassaa7116 3 ปีที่แล้ว +1

    කවිිට.එයාගේ.අම්මා..සම්තා.ටත්.ආරේයි❤️❤️❤️🌹🌹🌹🌹💕💕💕🌹🌹🌹🌹

  • @nethumi7423
    @nethumi7423 5 ปีที่แล้ว +3

    Matath me loke Inna hodama yluwa Ammi duwala okkatam ehma ath hemomama kiynne duwala thathta adarei kiyla eka attha ath ammgei duwagei bedima ita Wada godk Shakthi math athtama ammta ayge duwa rejinak a adare maha merak wage tnq me wage programme ekak krna ekta tnq very much

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +2

    Your a very great Mother 🙏

  • @surangishammikaabewickrama1662
    @surangishammikaabewickrama1662 5 ปีที่แล้ว +3

    Adarei oya dennatama, subha anagathayak

  • @sassaa7116
    @sassaa7116 3 ปีที่แล้ว +4

    අනේ.ඔය..හුරතල්.කව්.ඇත්තටම.ලස්සන.අුවේක්.ඉන්නවානේ.දැන්..ඔයාට.සතුටුයිනේ🌹💖🌹💖🌹💖🏵️🏵️🌼🌺

  • @AnuPriya-vc1ut
    @AnuPriya-vc1ut 7 ปีที่แล้ว +6

    budu saranai

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 ปีที่แล้ว +1

    දරුවා gena සංවේදී nam oya මඟුල් කරන්නේ නැහැ දරුවාට ලස්සන ජීවිතයක් gena හිතලා . Mava danavane

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน

      අනේ මේ වගේ නරක කමෙන්ට් කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ.මෝඩ හැකි කරේ

  • @AjithKumara-mp3zp
    @AjithKumara-mp3zp 3 ปีที่แล้ว +2

    Samithata adarei

  • @kanthiperera6208
    @kanthiperera6208 ปีที่แล้ว

    Lassanai godak kavige muhuna ethananm athule ge munamai❤

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +3

    සෞම්‍යගෙ හඩ පුදුම හඩක්.. නිවේදනය සදහාම දෙවියන්ගෙන් ලැබිලා වගේ.....👍👍👍

  • @hirunidilshani4557
    @hirunidilshani4557 7 ปีที่แล้ว +5

    ලස්සනයි jewetata

  • @jayaferdinands3710
    @jayaferdinands3710 ปีที่แล้ว

    I really like this two people ❤

  • @nilukumari9184
    @nilukumari9184 5 ปีที่แล้ว +5

    Amma kiyanne ehema kenek.mage ammath ohoma kiyala thibuna mao labenna gihin

    • @roshansanjaya478
      @roshansanjaya478 3 ปีที่แล้ว

      Mage manika hambenta gihillath mama godak baya una matath oni une mage manika math emergency sceriyan ekaka ikmanata aran gihin mage wasthuwa bera gaththa

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว

    ලස්සනයි හුඟක් තෙරුවන් සරණයි සමිතා මිස් සහ කවි දුව ඔයාලට... හැමදාම ආදරෙයි

  • @champarupika
    @champarupika 5 ปีที่แล้ว +4

    mage aasama kamathima hadak mage mithuriyak..samitha..kalaakariya harima sanweedii.. oba dedenatama samma sambudu saranaii..

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +2

    ADARA WANTH AMMA SAHA DUWA....HEMADAMA SSTHUTEN INNA🌹🙏😘❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +1

    God bless for both of you ❤❤🌷

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤ i always like Samitha ur my favourite singer 👌👌👌

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 4 ปีที่แล้ว +1

    සමිතා harima නිහතමානීව ඉන්න කෙනෙක්.ආදරෙයි දුවේ ඔයටත් අම්මටත් mallitath

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +1

    So sad.. 😣😣 But this is a beautiful family few years ago. They couldn't lookafter their family. Had to mistake in their life..

  • @kanishkawijewardane4552
    @kanishkawijewardane4552 4 ปีที่แล้ว +9

    සමිතා හොඳ ඇති ඒත් හරිම ව්‍යාජ බවකුත් පේනවා. තමන්ගේ තරබාරු කමවත් පාලනය කර ගන්න බැරි ගැහැනියක්.
    අනවශ්‍ය විදියට හැගීම්බර වෙනවා මේ දෙන්නම අනවශ්‍ය සංවේදී බවක් මවාගෙන . ඔයිට වඩා දුප්පත් අම්මලා අමාරුකම් මැද ළමයින්ව තනියම හදා ගන්නවා දුක දරාගෙන. කවිනද්යත් ඒ වගේම බොරු සෝබන නාටකයක් වේගෙන එනවා.

  • @anulawathiariyadasa9545
    @anulawathiariyadasa9545 3 ปีที่แล้ว

    Amma dakkama matath duka hithuna ,mage amma wagemai ,daruwan hadanna ammala koi tharan duk widinawada ,ane ammala budu wenna onamai ,amma tharan watina kenek me lloke na

  • @nimalinissanka7253
    @nimalinissanka7253 5 ปีที่แล้ว +5

    Samitha oyalage pawlata subama vava

  • @rasika1158
    @rasika1158 5 ปีที่แล้ว +17

    Athulage මොඩ කම

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +3

      අතුල නොවේ ..මෙයා ඉස්සර වෙලා ජොනී එක්ක ගියේ ..දරුවන් ඉන්න අම්මාවරුන් බුද්දිමත් වෙන්න ඕනි ..

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน

      ​@@bandaranayakegayathri6138අම්මට හුදු මාර ඇනලයිස් එකක්.ඕවා වැරදි නෙවෙයි.ඔයාට හෙට වෙන්න පුළුවන්.සංසාර ගනුදෙනු.අමාය බැඳපු එක ගැන කවුරුත් කියන්නේනෑ

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน

      අතුලගේ අවාසනාව

  • @nilunilu8593
    @nilunilu8593 7 ปีที่แล้ว +5

    niyamai asamitha akki oyage puthgalika ජීවිතේ wadak na oya hoda rangana sipliniyak 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Samitha missga geevithaya mulu mahath kanthavantama adarsayak. Tharuvan saranai

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +2

    හරිම ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xi7kh3og5e
    @user-xi7kh3og5e 7 หลายเดือนก่อน

    Mamath adunaaa baladdi meka❤❤❤

  • @sithkas8959
    @sithkas8959 4 ปีที่แล้ว +1

    Samitha love u...

  • @pravinapravina589
    @pravinapravina589 7 ปีที่แล้ว +5

    Lassanae ammai duwai

  • @luckykottege9652
    @luckykottege9652 3 ปีที่แล้ว

    please cure my husabnds sickneses, let us all be cured and let us live happily and in unity, and love each other, let us all lead a good life get well and may all be cured and let us be good and do good and get rid of all this aches and pains,,,,,, let us all be cured soon, thank you l thank you for doing this healing everyday and i read about your work and about how you used to cure all kinds of sickneses,,,,like to meet you one day after this covid, till then Theruwan saranai, take care and stay safe,,,,,,

  • @kelumkumara3113
    @kelumkumara3113 6 ปีที่แล้ว +5

    Program ek lassanta keranwa. ..keep it up

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Samitha miss mama oyata godaaaak adarai ❤️❤️💕💕💕💐💐💐💐

  • @fggfgff9628
    @fggfgff9628 5 ปีที่แล้ว +1

    Budu saranai oyalata ♥️♥️

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 5 ปีที่แล้ว +1

    Aiee man math ahamai sami thatharuwan saranai

  • @anusadamali1275
    @anusadamali1275 4 ปีที่แล้ว +4

    කවි මගෙ දුව වගෙ හැඩරැව😍😍❤️❤️

  • @gangavitharana8668
    @gangavitharana8668 4 ปีที่แล้ว +1

    Aththatama dukai sathutui thaniwechcha gehaniyak duwak puthek samaga oyala thun denatama dheergayusha prartana karanawa

  • @chandichandi594
    @chandichandi594 5 ปีที่แล้ว +5

    😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මටයි දුවටයි.❤️❤️

  • @nirmalawelikala1278
    @nirmalawelikala1278 4 ปีที่แล้ว

    Lovely song

  • @ayeshawas6427
    @ayeshawas6427 5 ปีที่แล้ว +8

    සමිතා මොකද තනියම ලමයි බලාගත්තා කියන්නෙ, ජොන්ස්ටන් සමිතාට කිසිඅඩුවක් නොකර රජසැප දුන්නා.

    • @thimiravimukthi784
      @thimiravimukthi784 4 ปีที่แล้ว

      Ayesha WAS er

    • @nipuni2203
      @nipuni2203 4 ปีที่แล้ว

      Oyat dubu sarane

    • @nelkaperera4045
      @nelkaperera4045 2 หลายเดือนก่อน

      කුණු කුණු මිනිසුන්ගේ කුණු කමෙන්ට්.මුං කැමති නෑ මිනිස්සු සන්තෝසෙන් ඉන්නවට.මොන්ට්‍රෝන ගහමරාගන්න.අපහාස කරන්න.තමන්ට අඩුපාඩු තිබුණම ඔහොම තමයි

  • @suzarionan6996
    @suzarionan6996 3 ปีที่แล้ว

    Godak adarei Smitha akki

  • @mariakapileio7544
    @mariakapileio7544 4 ปีที่แล้ว +1

    Oba depalata budu saranai

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว

    Ana mama asama joduwak budusaranai paulatama

  • @pamodnimsara975
    @pamodnimsara975 4 ปีที่แล้ว +6

    Deweni kasade katawath hariyan na.athulata honda wade.

  • @madumadu9239
    @madumadu9239 7 ปีที่แล้ว +11

    Hari duka hithuna

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 3 ปีที่แล้ว

    Samitha wage newei kavi samitha lassanai kavi eyage malli athula wage

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 ปีที่แล้ว +2

    God bless both of you 🇳🇿

  • @mahiwisdom9914
    @mahiwisdom9914 5 ปีที่แล้ว +6

    Marketing tears of people

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +10

    ඔක්කොම හොඳය් , අතුල අදිකාරී සීන් එකේ ඉන්නකොට ජොන්ස්ටන්ට අල්ලපු එක තමා වැරදීය් !

    • @anusadamali1275
      @anusadamali1275 4 ปีที่แล้ว +3

      එ කාලෙ අපිත් සමිතාට බැන්නා තමයි .සමිතා වැරදීයි කියලා ..එත් දැන් තෙරෙනවා අතුලගෙ මොනා හරි අඩුපාඩු ඇති සමිතා වෙනස් වෙන්න කෝ දැන් අතුල අමායාව බැදලා ඉන්නවද හොදින් එකත් කඩා ගත්තෙ...අමායාත් අතුලව අත ඇරියා..අතුල තමයි වැරදි😒

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      ​@@anusadamali1275අනිවාර්යයෙන්ම හැමෝම හැමදේටම ගෑනු කෙනාටමයි වැරදි කියන්නේ .හේතුව හොයන්නේ නෑ

  • @naturefan7131
    @naturefan7131 3 ปีที่แล้ว

    Be happy always. Great mother and beautiful daughter.❤❤💐💐💐

  • @piyumivindaya2232
    @piyumivindaya2232 4 ปีที่แล้ว +1

    Hamadama adaren inna❤️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 11 หลายเดือนก่อน

    💗💗

  • @MaduMadu-ow1xe
    @MaduMadu-ow1xe 4 ปีที่แล้ว +2

    💞duka hithna program ekak hadwathinma suba pathnawa....👩‍👧‍👧

  • @anurada4395
    @anurada4395 3 ปีที่แล้ว

    Mata witharada adune
    Ane ai athula
    Samitha
    Depala wenune
    😭😭😭😭😭😭😭😭

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d 5 ปีที่แล้ว +4

    Samitha mahatmiyata saha daruvange anagataya gena jeevete idiriyatama yamata suba patami

  • @tomtoma9813
    @tomtoma9813 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🎀🎀🎀🎀🎀❤️❤️❤️❤️❤️
    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
    ❤️❤️ තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️

  • @wasanasumudu113
    @wasanasumudu113 5 ปีที่แล้ว +2

    Godak lassanai... Good luck

  • @surangisilva1197
    @surangisilva1197 4 ปีที่แล้ว +1

    Samitha.. Madam harima adaraneeya amma kenek..

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d 5 ปีที่แล้ว +1

    Daivaya saradam kale ai adaraniya damita atula adikari saha e adaraniya diyaniyak ada Kiya inna nokala haki vedanavak hadavat vala radava gata noheki mwveni asartaaka jeeveta gevana sundara jeeveta apa jeevat vena me samajaye kotekut hamuve ate mejeevita gamanedi badaka pidan karitatvayanta nosalii nuguna deyamai vatimakama oba samatama deviyan vahansege asirvadaya lebeva damit a mahatmaya saha daru dedenatama

  • @raizahanoon4789
    @raizahanoon4789 5 ปีที่แล้ว +2

    Samantha..he admin hareema shishtai..adambarai...respect u

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว

    තිතෙන් නැවතුමක් ලබනුද මව් ගැන ගුණ වරුණා...... 🙏🙏

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว

    Oyalata budu සරණයි

  • @tharuashidias2706
    @tharuashidias2706 7 ปีที่แล้ว +3

    😍😍😍❤️❤️❤️😍😍😍

  • @sudarmasusannamalkanti6825
    @sudarmasusannamalkanti6825 4 ปีที่แล้ว +3

    ඔය ආදරේ පොඩි කලේ ජොනි එක්ක හොරෙන් yane කොට තිබුන නැ නේද දැන් මුකුත් දන්නේ නැහැ හරි බබා නේද akale

  • @sadadildarasadadildara6283
    @sadadildarasadadildara6283 4 ปีที่แล้ว

    adareyi samitha...💕❤😍😙

    • @arproductions5107
      @arproductions5107 4 ปีที่แล้ว

      sadadildara sadadildara oyawa sub kala mawath sub karanna yaalu❤️❤️❤️

  • @madurox126
    @madurox126 2 ปีที่แล้ว +1

    කවි කිසිම ආත්මෙක මෙ ජරා ගැනිව ඔයාගෙ අම්මා විදිහට පතන්න එපා

  • @harshanimadushika4141
    @harshanimadushika4141 4 ปีที่แล้ว +1

    ලස්සනයි bs jp

  • @chamilakumari8839
    @chamilakumari8839 2 ปีที่แล้ว

    😭😭😭