විශ්ව කොඩිකාරගෙ තාත්තා පරණ පෙම් කතා නම් අහන්න එපා කියපු හේතුව?
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #හිතඉල්ලනතරු
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.TH-cam.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
විශ්ව වගේම තමයි ඔබේ අම්මා තාත්තා. පිනට දහමට ලැදි ඔබගේ පව්ලේ හැමෝම දකිද්දී හරිම සතුටුයි. හැමෝටම බුදුසරණයි
නිහතමානී හරි ලස්සන චරිත - විශ්ව කොඩිකාර ❤️
- රොශාන් රණවක ❤
Voice is best vishwa
😂🤣😃😆😀😂😂🤣🤣
❤❤❤❤❤😘😘😘😘😘😂😂👨👩👧👧👨👩👧👧👨👩👧👧👌👌👌👌👌🤚👌👌👌👌👌
විශ්වගේ අම්මා හරිම පිංපාටයි ..තාත්තාත් ඒ වගේමයි...හරිම ලස්සනයි පවුලම..බුදුසරණයි
Harima.lassanaii.siyalu.denatama.bs.dp
මේ වගේ වැදගත් කලා පවුල් බොහොම ටිකයි.අපි ගරු කරනවා..නමක් හදාගත්ත මෙවන් අය රටට ආදර්ශයක් විය යුතුයි .ඔබලාට ආදරෙයි .
ඇත්තටම විශ්ව හරිම ලස්සනයි, ගොඩාක් හොදයි, නිහතමානී කෙනෙක් ...අම්මා වගේ විශ්ව ....ලස්සන ජීවිතයක් ගතකරන පවුලක්...අක්කා දකින්නත් ආසයි විශ්වගෙ.....ජේසු පිහිටයි....! පවුලටම ❤
Wishwa budu සරණයි
විශ්ව ඔයා අම්මා වගේමයි හරිම ලස්සනයි අම්මා බුදු සරණයි මුලු පවුලටම
විශ්ව අයියට තියෙන්නේ එයාගේ අම්මගේ හිනාවමයි ඇස් වහක් වදින්න එපා 😍
විශ්ව හරිම සතුටුයි අම්මා තාත්තා දැක ගැනිමට හැකිවීම ස්වර්ණවාහිනී නාලිකාවටත් රංගන අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි 🌹🌹🌹❤️ සියලුම දෙනාට තුරුණුවන්ගේ සරණයි සියලු දෙවි රෑක වරණයි !!!
විශ්වගේ අම්මා හරිම ලස්සනයි හරිම පින් පාටයි. වාසනාවන්ත දෙමව්පියන් අම්මා වගේමයි පුතා බුදු සරණයි ඔයාලට.
ekanam atta harima pin patai
විශ්ව ammage pata thatta wage face cut
MAWANI...UTUM..AYATH...KAKLA.LOWA..SITIMA...SATUTUI......
විශ්ව කියන්නෙ හරිම චාම් ගතිපැවතුම් තියෙන හොද චරිතය ක් කිසිම කෝලමක් නෑ සමහර අය වගේ හරිම චාම් විදියට ඉන්න හරිම ලස්සන යි ආදරෙයි විශ්ව සර්ට ❤
නිහතමානී මනුෂ්‍ය කම පිරි ලස්සන පවුලක් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
විශ්වගෙ පවුලම හරිම ලස්සන සතුටින් සරලව ජීවත් වෙන පවුලක් වගේ.
හරිම සීදේවී ලස්සණම ආඩමිබරම පවුලක් හරිම ආශයි අපේ ලංකාවේ හැම පවුලක්ම ඔයාලා වගේම ලස්සණ පවුලක් නමි මොන තරමි ලංකාවම ලස්සණයි නේද
විශ්ව අම්ම වගේමයි..ලස්සනයි ඒ අම්මගෙයි තාත්තගෙයි හිනාවත් විශ්වගෙ වගේම අව්‍යාජ යි😍😘
හිත ඉල්ලන තරු තුලින් .මම දැක්ක. ලස්සන ම වැඩ සටහන විශ්ව කොඩිකාර කියන්නේ මට නම් මගේ් පුතාලා වගේ මගේම ඇගේ කොටසක් වගෙයි.විශ්වකියන සිංදුව විජෙ කුමාරණතුංග වගෙයි.
ලස්සන පවුලක් අද තමයි අම්මාව දැක්කේ හරිම පින්වන්යි විශ්ව වාගේමයි ආදරෙයි හැමදෙනාටම අක්කා බලන්න ආසයි ❤❤
විශ්ව අම්මා වගේ නේද. ඔයාගේ දෙමව්පියන් දැකීම හරිම සතුටුයි. ඔයාලටත් ඇවිත් ඉන්න හැමෝටමත් සුබ පතනවා. 🙏👍👌❤️❤️❤️
විශ්වත් හරි විශ්වගෙ තාත්තත් හරි 😋 ආදරණීය පවුලක් ❤️🥰 බුදු සරණයි
විජය මුණගැසුණු නිසාම විජයගේ හැඩහුරුකම් වගේම එතුමාගේ ගීතයත් ඒ හඬට සමානව ගායනා කිරීමට හැකියාව ඔහුට හිමිව තියෙන්නේ.. සැබවින්ම විජයගෙන් පසු පරපුරේ විජය බදු මා දුටු දක්ෂ නිහතමානී විශ්ව කලාකරුවණනි ඔබට හදවතින් සුබ පැතුම්. ජේසු පිහිටයි ❤🙏😍
අනිවාර්යයෙන්ම සොනාලී..ඒක නම් ඇත්ත
ගොඩක් ආදරෙයි විශ්ව සහ අම්මා තාත්තා දෙන්නටත් නිහතමානී චරිතයක් ඔයා ♥️
ඇත්තටම අම්මා පිංකරල තියෙනවා මේ වගේ පුතෙක් ලබන්න
අනිවා මෙවගේ ලස්සන පුතේක්
විශ්ව අයියෙ ගොඩක් නිහතමානි කෙනෙක් ඔයා ගොඩක් ආදරෙයි අමිමා වගෙ පුතා එ වගේමයි හිනාව පෙනුම හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
හරිම ලස්සන හිනාවක් ඇති ව්ශ්ව විජයගෙන් පස්සේ කැමතිම නලුවා
Wow.. විජය කුමාරතුංග මහත්මයගෙ voice එක ඒ විදියටම තියෙනවා විශ්වට 😍
හරිම නිහතමානී, සතුටෙන්, ජොලියෙන් ඉන්න පවුලක්😘❤️
විශ්වගෙ අම්මා ගෙ හිනාව හරිම ලස්සනය.බුදු සරණයි අම්මා ❤❤❤❤❤
අම්මා වගේමයි පුතා හරිම පින්වත් පවුලක්
විශ්වගේ අම්මගේ හිනාවේ ලස්සන😘
ඔක්කොම විහිලුයි විස්වගෙ පවුලේ 😘😘😘
විශ්ව අයියා කියන්නේ කාන්තාවන්ට , තරැණියන්ට ගොඩාක් උදවු කරන නිහතමානී තරැණයෙක්
විස්වගෙ ෆ්ම්ලි එක ගොඩක් ලස්සනයි සතුට්න් ඉන්න අනික් සියලුම දෙනා ත් සතුට්න් ඉන්න හැමදාම
විශ්වගේ කටහඩ....ලස්සනයි ගොඩක්
විශ්වගෙ අම්මගෙ ලස්සන ❤
Harim ආදරණීය පවුලක් ..හරිම ලස්සනයි ..හිනාව පිරිලා..හදවතේන්ම ලස්සන පවුල ..❤❤❤❤❤
හරිම ලස්සනයි වැඩසටහ රංගන අයියේ බුදුසරණයි සියලුම දේනා ට
ගොඩක් ලස්සනයි ගොඩක් ආඩම්බරයි උතුම් පවුලක් ආශා හිතෙනවා එයාලගේ ආදරෙ දකින කොට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
විශ්ව ඔයාගෙ හිනාව dakkath පුදුම සතුටක් පුතේ ඔයාගෙ අම්මා තාත්තා දකින්නට ලැබීම සතුටුයි
මම ආසම නළුවා. විශ්ව අම්මා තාත්තා දැකීම සතුටත්
විශ්ව කොඩිකාරගේ පවුලේ සැමට දලදා සමිදු පිහිටයි🌹🌹🌹🌹🌹❤❤❤❤❤🙏🙏🙏
අම්මා හරිම ලස්සනයි ❤️❤️❤️❤️
විශ්ව හරිම චාම් මනුස්සයෙක් .විජෙ කුමාරතුංග වගේ කට හඩ.අනේ පරිස්සමින් ඉන්න ඔයල හෙමෝම.මෙ වසන්ගතේ ඉවර වෙනකම්.තෙරුවන්ගේ පිහිටයි .
මං දැක්ක විවෘත කලා කරුවා. ලස්සනයි විශ්ව කටහඩ.ඔයාව නොදකින්න විජය කුමාරතුංග ගෙ කටහඩම තියෙනවා ඔයාගාව
හරිම ලස්සනයි මමත් හිනාඋනා නියමයි සුභ අනාගතයක් තෙරුවන සරනයි ....
හරිම. සතුටුයි. විශ්ව. පවුලම.සතුටින්. විනෝදෙන්. ඉන්න. බව.පේනවා.සදාකල්. සතුට.ලැබේවා ❤❤❤
වාසනාවන්ත දරුවො, දෙමාපියො.ලස්සනයි . ආදරණීය යි.
විශ්ව කොඩිකාරගේ තාත්ති අම්මි හරිම ආදරණියයි ❤❤
විජේ අයියගෙ වොයිස් එකවගේ මයි විශ්ව ගෙ වොයිස් එකත් පට්ට ලස්සනයි තෙරුවන් සරනයි විශ්ව ඇතුලු අම්මා අප්පච්චි ට වගේම රොෂාන් රනවන අම්මාටත් සෙව්වන්දි ටත් අම්මාටත් ආදරෙයි ඔයාලට හැමදාමත් 😘😘😘😘😘🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹
විජයගේ කටහඩමයි...🤩😍❣️🔥
හරිම ලස්සන පුංචි පවුලක්.විශ්ව ඔයා හරිම වාසනාවන්තයි.මේ වගේ දෙමාපිය යුවලක් ලබන්න.ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
විශ්ව අම්මත් ඔයා වගේම ලස්සනයි ආදරෙයි ඔයාලටබුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
තාත්තා ත් veshwa වගේම joly පොරක් අප්පා 😂😂😂😂😂😂😂😂😂
ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි පවුලේ හැමෝටම.❤️
හරිම ලස්සනයි පුතා වගේමයි අම්ම තුන්දෙනාම හරිම නිහතමානි යි
විශ්ව වගේම විහිලුවෙන් හරිම ආදරෙන් අවංකත්වයෙන් ඉන්න අමිමා තාත්තා මේ පවුලට අලුතින් ඵන සාමාඡිකයෙක් වුණත් වාසනාවන්තයි
විශ්ව කොඩිකාර. නියමයි අමිමටයි තාත්තටයි තෙරැවන් සරනයි දිර්ගායුෂ. පතනවා සිංදුව නියමයි
විශ්ව මම ආසම නළුවෙක් බුදු සරනයි විශ්ව ඔයාගේ පවුලටම....
මෙවන් පුතුන් කලා ලොවට අභිමානයක් 💐💐💐💐💐💐
ගොඩක් සතුටින් ඉන්න පවුලක් වස්ව කියන්නේ බුදුසරණයි
විශ්ව සහ රොෂාන්,, දෙදෙනාම ක්ෂේත්‍රය තුල සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිතය තුලත් කිසිම කතාවක් අහගන්නෙ නැතුව බොහොම ගෞරවනීය ලෙස ජීවත් වන දෙදෙනෙක්... මෙවන් පුතුන් ලද මව් වරු සැබැවින්ම වාසනාවන්තයි.. ඒ වගේම මෙවන් මව්වරු ලද දරුවනුත් වාසනාවන්තයි
Dddddd
😅
මේ වගෙ දෙමව්පියො ලබන්න ව්ශ්ව කොඩිකාර ගොඩක් පින්කරල ඇති වාසනාවන්❤
මේ සියලූම දේනාට නිදුක් නීරෝගී දීර්ඝායු ලෑබේවා . ❤❤❤❤
හරි ලස්සනයි ආදරනියයි හැමදම සතුට්න් ඉන්න විශ්ව මල්ලි හරි වාසනාවන්තයි අම්මා ට තාත්තා ට බුදු සරණයි
බුදු සරණයි.හරිම ආදරනීයයී.අපි මේ දෙන්නව මීට අවුරුදු 9ට කලින් හමු උනා.
Harima jolly appa.vishvage...thatha hari jalks...program 1ka balanna adanam .
ආදරනීය පවුලක්
බුදු සරණයි... 💓💓💓
Ane weshwa වගේම තමයි damaupiyo දෙන්නත් හරිම wenodakami දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤
විජේ කුමාරතුංග මහතාගෙ කටහඩ ඇහුනෙ විශ්වගෙන් ❤️
ටිකක් සමානයි නේද
🙏🙏💕💕🌹🌹ලස්සනයි ගොඩක් බුදුසරණයි සැමටම 💕💕
මෙවන් පුතුන් ලැබේන්නෙ පෙර පිනටම තමයි ❤❤
wishwa ayya aththatama edath adath eka wage hari ahinsaka hoda manussayek...❤❤hari awanka hadawathak thiyena kenek..hoda rangana shilpiyek
Apetha henauna🤣🤣🤣🤣🤣lassana paulak
අපි හරිම ආදරෙ යි, මේ රොශාන් සහ විශ්ව කියන කලා කරුවන් දෙදෙනාට. කිසිම කෙනෙක් ගෙන් කතවක් අහන්නෙ නැති , ආදරනීය ,, අවංක, කොල්ලො දෙන්නෙක්....
Viswage..අම්මා harema.ලස්සනයි .pin.patae..අම්මා වගේමයි .viswa.harema.ලස්සන .පවුලක් budusaranae ඔයාලට
අැත්තමයි.මම..කැමතිම..නලු..විශ්ව.පුතාට...බුදුසරණයි
විශ්ව කියන්නේ වාසනාවන්ත මාර පින්වන්ත දරුවෙක්
හරීම ලස්සන පවුලක් බුදු සරනයී
විෂ්ව සුන්දර නළුවා ❤❤❤👌 ලස්සන family එකක් from hongkong
Hong Kong .....king Kong
@@priyankapriyamalie167 😄👍
විඡය අපට නැති කෙට අපි අද සතුටු වෙන්නේ අපේ විශ්වකොඩිකාර නිසා අම්මෙ තාත්තෙ ඔබට ගෙඩක් පින මේ වගෙ පුතෙක් රටට දායද කලාට පින් බුදුසරණ යි
Vishwage amma harima lassanai ❤️❤️ thatha jolly ❤️
Sha....harima pinwanthi wasanawan🙏🙏🙏🙏🙏♥️♥️♥️ budusaranai malle sansare parama ekata inna warm labewa🙏🙏🙏🙏
හරිම ලස්සන ආදරනීය පවුලක්..
ලස්සනයි gayanaya.vishwa බුදු saranai .❤️❤️❤️👍
හරි ම සෝක් අනේ ව් ස්ව ඔයා නම් ගොඩක් වාසනාවන්ත යි
Vishwa's mum is a gorgeous lady.
Very good and important program ....
Palaweni wathawata mama vishwage thaththa Amma dennama dekke godaak adarei
විශ්ව අයියෙ 👍👍👍👍 මරු
Harime lassene family එකක් ❤️❤️❤️
හිනා හිනා කාලා මැරෙනවා
Wishwa puthatai ammatai thaththatai theruwan saranai harima sathutui dakeemath deergau wewa thundenatama
Aththatama lassanai viswa kodikara saha ammai thathtai adaraniya pawlak budusaranai
Wishwasa aiyg hinawa awith thiyenne..eyg ammagen 😍😍
අාදරෙයි අමිම තාත්ත විස්ව ඔයාලට..
Adare amme ththathe godak oyala dennata budusaranai
හරිම ලස්සනයි ❤️🌹❤️🌹😘😘
Viswa ලස්සනයි ලස්සනයි
ආදරෙයි ගොඩාක් පව්ල් දෙකටම හැමදාම මේ වගේ ලස්සනට ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤
සුබපැතුම් ඔයාලට හැමදාමත් satutin inna
vishawa aiyage family eka adreiiiiiiiiiiiii
Wishwa thank you so much. Adareai hemadamat ammea,tattea. Deaviyangea pihitai!!!!🏃♂️🏃♂️🏃♂️🏃♂️💙💗💙Sriyani from Saudi Arabia.
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤
Amma lassanai oyage paule hamotama budusaranai malliyooo
ජේසු පිහිටයි . තාත්තා අත් දකින දහම
ලස්සනමවැඩසටහනරංගනටතුතියි💓💕💞