අති සාර්ථකයි ලාභය ෂුව‍ර් බෑග් 500 න් පටන්ගත්තෙ දැන් වර්ග අඩි 25000 ක් හදනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2022
  • අති සාර්ථකයි ලාභය ෂුව‍ර් බෑග් 500 න් පටන්ගත්තෙ දැන් වර්ග අඩි 25000 ක් හදනව
    0719775775

ความคิดเห็น • 220

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +66

    මම දැකපු හොදම channel එක ගැමිය. අපේ රටට දනය සම්පත උතුරා යනවා දකින්න පුදුම ආසාවක් තියෙන්නේ ජයවේවා. අපේ රටට කිරි පැණි ඉතිරේවා. ඔයාලට බුදුසරණයි ❤️🌹🙏

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 ปีที่แล้ว +35

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු වැඩකටයුතු ඒකාන්තයෙන්ම සාර්ථක වේවා !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chandanakumara3227
      @chandanakumara3227 6 หลายเดือนก่อน

      ❤❤❤haii chatu kohomada oyata

  • @kuwaitcity9597
    @kuwaitcity9597 ปีที่แล้ว +16

    Maasha Allah ආඩම්බරයි සහෝදරයා නියම වැඩක්. රජයටත් රටටත් බැණවැදීම් නතර කර රටේ හැමෝම වගේ මෙවැනි හොඳ දෙයක් කරමු. උත්සාහ වසන්තය ජයගනී ඔබ දෙපලට ජයවේවා අල්ලා හ් දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි සරණයි

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 ปีที่แล้ว +16

    හැමදාමත් වගේ සිනහමුසු වදනින් අපිට ලංවන ගැමියා... ඔබේ සේවය ප්‍රශංසනීයයි...

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +11

    සුභපැතුම් සහෝදරයා තව තවත් සාර්තක වේවා 👍

  • @ranjith2752
    @ranjith2752 ปีที่แล้ว +18

    ඕවා වැඩිය දාන්න එපා ආණ්ඩුවෙන් දැන් ටැක්ස් එකක් ගහනවා. සතියට ලක්ෂයයි කියන්නේ මාසෙට ලක්ෂ හතරක්. හැත්ත පන්දාහක් විතර අපේ හම්බකරන ඒවා දේශපාලුවෝ නඩත්තු ත කරන්න ගෙවන්න වෙනවා ටැක්ස් එක.

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +11

    ඉදිරියටම යන්න ජය වේවා 🙏 ජේසු පිහිටයි 🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +9

    අපේ රටට දනය සම්පත උතුරා යනවා දකින්න පුදුම ආසාවක් තියෙන්නේ ජයවේවා. අපේ රටට කිරි පැණි ඉතිරේවා.

    • @inokap4054
      @inokap4054 ปีที่แล้ว

      Ekata Milan idala be. Prartana kara kara idalat be. Selesmak on a. Ewenuwen mahansi wanna on a.

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว +12

    දකින කොටත් ගොඩාක් සතුටුයි තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +6

    Gamiya chanel 👍❤ වගාවට මිනිස්සුන් දිරි ගන්නවා රටට hodak කරන්න හදනවා සියලුම ගොවියෝ රටට daviyan ❤👍

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +8

    ගැමියා කියන්නෙ මම කැමති ම කෙනෙක් ...දැනුම් සම්භාරයක් මෙතුමා ලග තියෙනවා..මම ආසාවෙන් බලන වැඩසටහනක් ..වගාවට කැමති හැමෝටම මෙතුමා හොඳ මාර්ගෝපදේශයෙක්...❤️💐🙏

    • @Andrewsenanayake
      @Andrewsenanayake ปีที่แล้ว +1

      අපේ උන් ඇදගන්නවා ඇද ගැනිල්ලක් ආයෙ ඉතින් ඇපත් නෑ

    • @chandanakumara3227
      @chandanakumara3227 6 หลายเดือนก่อน

      Haii kohomada mis oyata

  • @arunisrikantha3334
    @arunisrikantha3334 ปีที่แล้ว +4

    You are a credit to the country. All the very best for a successful venture.

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว +7

    අති සාර්ථක වේවා .තෙරුවන් සරනයි

  • @user-hw9wd4pl3p
    @user-hw9wd4pl3p 4 หลายเดือนก่อน

    ගැමිය ඔබතුමාව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි. කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න.ස්තූතියි.

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +11

    මේ ක්‍රමය අති සාර්ථකයි .මොකද මමත් ඊශ්‍රායල් ෆාම් වල සේවය කලා..අක්කර ලක්ෂ ගාණක් වවනවා ❤️❤️🔥🔥🔥

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 ปีที่แล้ว +5

    කාබනික කෘසිකර්මාන්තයට ව යොමුවන්න.

  • @chan400
    @chan400 ปีที่แล้ว +7

    දකිනකොටත් සතුටුයි!¡
    දිගටම කරගෙන යන්න.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +2

    Tharuvan saranai herema lasanai 🙏🙏❤️🌹

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 ปีที่แล้ว +1

    ගැමියා දස්සයා 🤗💐❤️🔥 සුපිරි නිහතමානී වැඩ්ඩෙක් 👌

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว +6

    Saudi Arebia we bell Peper thiyanawa. Eth Malu miris nehe super markets wala. Puluwan nam export karanna pasu kaalinawa,,, ape ratata videsha vinimaya gennanna eya godak watinawa. Puluwan nam Saudi Arebia export karanna, lankawe export development board eken hoya balanna. Ape rate me dewal dakinna api pin karala thiyanawa. Harima sathutui. Idiriyata ma yanna. Obata jaya. Sthuuthi 💐

    • @Andrewsenanayake
      @Andrewsenanayake ปีที่แล้ว

      නෑ කැමති දේ බිස්නස් එක පටන් ගන්න

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว +1

    Jaya wewaaaa budu saranaii🌹❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว

    great 🌺🌺❤ from UK

  • @richheartSL
    @richheartSL ปีที่แล้ว +3

    හරි විදියට කියල ෙදනවා. ❤

  • @sarathbandara3974
    @sarathbandara3974 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nalakawijethunga560
    @nalakawijethunga560 7 หลายเดือนก่อน

    Paladawa apasu denne kohatada,kawuda ganna inne thoga pitin?

  • @charithgunathilaka
    @charithgunathilaka 5 หลายเดือนก่อน

    tunnel hadnana kiyala gini gaanak gannava, grow bag tika vikuna gannayi , eliye vagaava baaldu karanava, supiri mafia ekak meka, perches 2ka tunel ekak gahanna 4.40lak gannava

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏

  • @sanjeewakumara8427
    @sanjeewakumara8427 ปีที่แล้ว +3

    මහත්තයා මෙික මට මාර impressed වුනා
    මම කැමතිම දෙයක් ඔබ තුමා කරන්නෙ
    ඔබතුමාගේ සාර්ථකත්වය ට හදපිරි සුබ පැතුම්
    මමත් කැමැතියි invest කරන්න

  • @SarathRajapaksha-uz8qe
    @SarathRajapaksha-uz8qe ปีที่แล้ว

    Warga adi 1000ka angasampoorana harrithagarayakata muluviyadama kiyak wage yanawada.

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 ปีที่แล้ว +4

    බුදුසරණයි

  • @nipunachamara6985
    @nipunachamara6985 ปีที่แล้ว

    Me wagawa karana thilina mahaththaya sambanda karaganna puluwanda,

  • @sadamalisadamali9122
    @sadamalisadamali9122 ปีที่แล้ว

    Karana kiyana hemakatauttakma sartaka wewa budusaranai

  • @nalakawijethunga560
    @nalakawijethunga560 ปีที่แล้ว

    paladawa denne kohomada ,ganne kawuda?

  • @amilarox8973
    @amilarox8973 ปีที่แล้ว +1

    Good job 👍 keep it up 👍👍👍

  • @RP-rk1kq
    @RP-rk1kq หลายเดือนก่อน

    Kiyak vitara viyadama yanawada tanal ekak hadanna

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 ปีที่แล้ว

    budusaranay

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 5 หลายเดือนก่อน

    theruwan saranai.....

  • @user-kh7eg4qd4p
    @user-kh7eg4qd4p 6 หลายเดือนก่อน

    Kohomda sambanda weanne viyadama kiyak vithra yanwada

  • @nishangamage7900
    @nishangamage7900 ปีที่แล้ว +3

    හරිම අපුරුයි ...දක්ෂ තාවය

  • @nawodbandara9816
    @nawodbandara9816 ปีที่แล้ว +3

    මිල ගනන් කොහොමද polly tunnel වල

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว

    මට කුරුණැගල අක්කර 30ක් තියෙනවා. වැඩිපුර තියෙන්නෙ පොල්. අනික් හිස් ඉඩම් වල හොදට වගා කරන්ඩ පුලුවන් බොග වර්ග මොනවද ? වියලි කලාපයට ගැලපෙන බොග

  • @kasundarshana2885
    @kasundarshana2885 ปีที่แล้ว +2

    මගෙත් හිනයක් තමයි කැලුමි මහත්තයාට මම කතා කරලත් තිබුනෙ එක පාරට බඩු මිල වැඩි වුන නිසා වැඩෙ නවත්තන්න වුනා

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว +1

    Math lankawata ewith patan gannawa...mama methumath ekka durakthanayen katha kala ...nihathamani mahathma gathi ethi raththaran mahathmayek...Deergayusha lebewaaa....jayen yayama .wewaaa.

    • @priyanthavijitha4530
      @priyanthavijitha4530 ปีที่แล้ว +1

      නියමයි සහෝදරයා හනමිට් අදහස් අතහැර තාක්ෂණය යොදා ඉදිරියට යා යුතුයි. ඔබ තාරුණ්‍ය ට ආදර්ශයක්

  • @rupakodikara15
    @rupakodikara15 ปีที่แล้ว

    Jayawewa!

  • @pasindusubashitha115
    @pasindusubashitha115 ปีที่แล้ว +3

    👌

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว

    ජයවේවා මල්ලියෝ

  • @yoganaaden-pg3tk
    @yoganaaden-pg3tk ปีที่แล้ว

    Good.job.bro

  • @sunillittleknowledge5269
    @sunillittleknowledge5269 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @dararane3967
    @dararane3967 ปีที่แล้ว +6

    රවැටුනු මිනිස්සු පව්

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +5

    බලන්නට ආසයි..
    නමුත් අර බෝම්බෙට විඩෙන්විඩෙ බය වුණා 😎😆😎😆

  • @mariamaria-wl7iz
    @mariamaria-wl7iz ปีที่แล้ว

    Ana mama kemati goviten karanna mata udaw karanna

  • @charithmadusanka8782
    @charithmadusanka8782 ปีที่แล้ว

    Ma waga thanal 1k hadaganna kiyada

  • @rohangunasekara3383
    @rohangunasekara3383 ปีที่แล้ว

    obata jaya wewa

  • @apsarabasnayaka8027
    @apsarabasnayaka8027 10 หลายเดือนก่อน

    පොලිටැනල් එකක් මිලදි ගන්න හොද විශ්වාසවන්ත තැනක් හොහෙද තියෙන්නෙ..?

  • @dilanirupa8814
    @dilanirupa8814 ปีที่แล้ว

    Ane mata kiyannako kohenda ganne

  • @imtiyasousmand-jb2me
    @imtiyasousmand-jb2me ปีที่แล้ว

    Good keep itup

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว

    ලස්සනයි 👍👍👍

  • @shafeekraju9187
    @shafeekraju9187 ปีที่แล้ว

    Mata tunal akak gahaganna help karanna puluwanda

  • @raala3110
    @raala3110 ปีที่แล้ว +1

    මාළු මිරිස් වල කොඩේට විසදුමක් නැද්ද

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 5 หลายเดือนก่อน

    Math ekak hadaganna one දිග 40 පළල 25kiyak withara yanawada

  • @ThusithPrasanna
    @ThusithPrasanna ปีที่แล้ว

    Warga adiyak kiyanne paches kiyakda kiyanawDa

  • @Kelum1980
    @Kelum1980 9 หลายเดือนก่อน +2

    මොකක්ද බං මේ සවුන්ඩ් ලෙවල් වල වෙනස, උඹේ ඇඩ් එක යනවා කණ පැලෙන්න, උඹ කතා කරන එක ටිකක් ඇහෙනවා, අරූ කතා කරන එක ඇහෙන්නෙම නැහැ...
    මම මේ කියන්නෙ PC එකේ සවුන්ඩ් ලෙවල් එක 50% ට දාලා හෙඩ් සෙට් එකකුත් දාගෙන අහන ගමන්, තව වැඩි කරන්න බයයි මැදින් ඇඩ් එකක් එහෙම ගියොත් කන්අඩිය පුපුරන්න ඉඩ තියෙන නිසා. තු විතරක් උඹලගේ එඩිටින්, ලංකාවේ යූටියුබ් කාරයෝ ඔක්කොම වගේ ඔහොම තමා, උන්ට වීඩියෝ එකක සද්දෙ එක ලෙවල් එකකට තියාගන්න තේරෙන්නෙම නැහැ...
    ඒක කරන්න ප්‍රායෝගිකව බැරිද දන්නෙ නැහැ, ඒ උනාට ඒක මහ කරුමයක්...

  • @godayamueducation7110
    @godayamueducation7110 6 หลายเดือนก่อน

    Good luck

  • @malkiperera1923
    @malkiperera1923 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි වගාවට.ආශිර්වාද ම වේවා

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @diwankarukshan2877
    @diwankarukshan2877 ปีที่แล้ว +3

    ඔයාලගෙන් bag එහෙම ගෙන්නගන්නෙ කොහොමද ?

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +1

    Beheth ,thell kiyanee kabanika dewalldaa? Pahadaa dennaa... jayama weva

    • @gemiya
      @gemiya  ปีที่แล้ว

      ow

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 6 หลายเดือนก่อน

    Sarthakama wewa.

  • @lankagroupslink
    @lankagroupslink ปีที่แล้ว +1

    පරාගනය කරන්නෙ කොහොමද

  • @janak1115
    @janak1115 ปีที่แล้ว +1

    Tonal eja hada ganna kayak yanawada

    • @dilanfernando2814
      @dilanfernando2814 ปีที่แล้ว

      මට ඔබ සමග සම්බන්ද ව්මට පුලුවන් අං කයක් දෙනවද

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 ปีที่แล้ว

    වියදම් gan poddak kiyanawam hodaii

  • @surenshanu7263
    @surenshanu7263 ปีที่แล้ว

    Loku hulaga thyna hriyata sarthakayda?

  • @sanjumax
    @sanjumax ปีที่แล้ว +4

    ජය වේවා

  • @prasadkumar4154
    @prasadkumar4154 ปีที่แล้ว

    Lassanai khomeda?

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    🙏💖💖🙏

  • @kameshcooray8106
    @kameshcooray8106 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @user-cl3zz7jc5z
    @user-cl3zz7jc5z 7 หลายเดือนก่อน

    වර්ග අඩි 2000 ක් ටනල් එකක් හදන්න කීයක් වියදම යනවද මමත් කැමතියි මෙවනි දෙයක් පටන් ගන්න විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 ปีที่แล้ว

    Best br

  • @dinukawickramasinghe9358
    @dinukawickramasinghe9358 หลายเดือนก่อน

    පරාගනය සිදු කරන්නෙ කොහොමද

  • @Suranga1980
    @Suranga1980 ปีที่แล้ว +1

    Mata watte ida nehe hebey mama gedara slab ekak dala ek uda hadanna puluwanda. Moolika wiyadama kiyak withara wenawada? Warga adi 1000 k wage karanna.

    • @gemiya
      @gemiya  ปีที่แล้ว

      0719775775

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +6

    පැල 1000 දාන්න වර්ග අඩ් කියියක් අවස්‍යද පැල දාහකට ටනල් එකක් හදලා පැල දානකන් මුලික ව්යදම් දල වසයෙන් කියියක් යනවද මාහත්මයා

  • @user-gi1zf4nu6v
    @user-gi1zf4nu6v ปีที่แล้ว

    ඇත්තටම මටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ද.

  • @RP-rk1kq
    @RP-rk1kq หลายเดือนก่อน

    විස්තර දෙන්න පුලුවන්ද

  • @Kitkanishka
    @Kitkanishka 4 หลายเดือนก่อน

    ඇත්තම ඔහිම අදායමක් ගන්න පුලුවන්ද

  • @mihi3598
    @mihi3598 ปีที่แล้ว

    කොයිතරම් wiyadamk yanawada harithagara wagawak mulin patan ganna

  • @janakagunasekara662
    @janakagunasekara662 ปีที่แล้ว

    Cannot hear properly.

  • @872120572v
    @872120572v ปีที่แล้ว +2

    Thel tika kiyanne satthunta gahana thel neda...........

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +1

    මේවයින් උපයන අදායමට අදායම් බදු ගෙවන්නේ කොහොමද ? ඒ යාන්ත්‍රණය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ? ජනවාරි 1 සිට මාසෙකට රුපියල් 100,000 ක් හෝ ඊට වැඩියෙන් උපයනවා නම් අදායම් බදු ගෙවන්න ඕනි නේ ද ?

    • @namalpathirana1728
      @namalpathirana1728 ปีที่แล้ว +1

      ගොවිතැන් වලට ආදායම් බදු නැහැ නේද

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@namalpathirana1728 අදායමට නෙ බදු ගහන්නේ, අදායම උපයන ආකාරය අදාල නැහැ

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว

      මාසෙට ලක්ශ 4 ආදායම නම් අවුරුද්දට ලක්ශ 16.80 ආදායම් බදු ගෙවන්න වෙනවා

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@sanjeewaweerapura6457 ලංකාවේ මහා උන් වගේ තමයි ඔය business කාරයෝ හිටන් අදායම් බදු ගෙවන්නේ නැහැ!

  • @anithya5268
    @anithya5268 ปีที่แล้ว +1

    Ayye , Iye mama kilo 89k keduwa, what's app photo ewwa, thank you ayya oyage support ekata

  • @user-zm5yk6gh5y
    @user-zm5yk6gh5y 6 หลายเดือนก่อน

    සුපිරි

  • @nihaldharmarathna9899
    @nihaldharmarathna9899 ปีที่แล้ว

    💗

  • @LankanIan
    @LankanIan ปีที่แล้ว +2

    ආදායම කියල කිව්වත්, ලාභය කියල කියන්න එපා. දැන් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩි ලාභ වලට අබදු ගෙවන්න වෙනවා. අදායම් බදු දෙපාර්තමේන්තුවේ කෙනෙක් මේක දැක්කොත් මේ අය පස්සෙන් එයි. කෘශිකර්මයට බදු නැත්නම් විතරයි මේවගේ එලිපිට කියන්න ඕන.

  • @niroshshamila8362
    @niroshshamila8362 ปีที่แล้ว

    ගැමියා. ආයතනය.. සම්බන්ද කරගන්න කොහොමද plz details..

    • @gemiya
      @gemiya  ปีที่แล้ว +1

      0719775775

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Gemiyage nambare ganna beida

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 6 หลายเดือนก่อน

    කොහෙද මේ?

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว

    Me Wade karanna samnya duppat goviyekuta bha,,,gamiyagen karaganna laksa ganan Salli Oni..nati bari minihata khomat mewa karanna bha,,,Salli tiyenawa am mewa Kara hakii

  • @amila.diwakara878
    @amila.diwakara878 ปีที่แล้ว +1

    පොලිටනල් වර්ග අඩියක් කීයටද ඔයාලා කරන්නේ

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 ปีที่แล้ว +3

    Organic නෙවෙයි නේද ? ඔිවා විසයි කෑවම .

  • @manel2343
    @manel2343 5 หลายเดือนก่อน

    මේතරම් සාර්ථකව වගා කරන්න පුලුවන් කම තියෙද්දි මිනිස්සුන්ගෙ කම්මැලි කම නිසා තමයි හරියන්නැ හරියන්නැ කිය කිය ඉන්නෙ නැතුව මෙහෙම දෙයක් බලලවත් හැදෙනවා නම් කොච්චර හොදද