Dear Mr.Udaya It is really difficult to make compose from the garbage from my kitchen. At one point there will be full of worms in the bag. How can I avoiding this issue. Kindly advise.
Keep compost bin little bit away from home. Usualy worm are abailable in compost bin. I use compost bin. It is very effective. I kept it 20ft away from home. No problems occur from worms. Otherwise put all the garbage to polysak bag with raw and dry leaves and cover it and put away . After 3 or 4 month you can get compost from it. Put raw and dry leaves as possible as to your compost bin. It may helps to manage your worm problems.
රටට newei loketama උතුම් manussayek jayama වේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා
රටක් වටින මනුෂ්‍යයෙක්
තෙරුවන් සරනයි
ගෙවතු වගාව පිලිබඳ හිරුදින අරුනල්ලෙන් ජාතිය පුබුදපු, පාසල් ළමුන්ව යොමුකොට ගෙවතු වගාවට මුලික උනන්දුව ඇතිකළ, අවංක නිහඩ චරිතයක්. උදය මහතා.
ඔබට ජාතියේ උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමා පොලවට
බර නැති උතුම්
කෙනෙක්
Thank you sir.
අපි දැනගෙනත් නොකරන වටිනා දේවල් ගැන පහදා දුන්නාට ඔබ තුමාට ගොඩාක් පින්. දීර්ඝායුශ ලැබේවා!!🙏🙏🙏
හරිම වටිනවා මහත්තයා වැඩ සටහන හරිම වටිනවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි මත් ගෙවතු වගාව කරනවා
ගොඩක් වටිනාකමක් තියෙන අදහස් ඔබ තුමා ට දිර්ගායු වේවා ♥️♥️♥️
බලාන ගියාම කුනුටැක්ටරයට ගෙදර කුනු දුන්නෙ අපරාදෙ ආයෙ අපතේ යන දේ පැලවලට දානව ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට
ඇත්තටම මමත් දැන් කුනු ටැක්ටරයට දැන් දෙන්නේ නෑ කුනු.ඉදුල් ඉතිරි ටික විතරයි දෙන්නේ❤
Mama nam kudu taktrayata kunu Dunne na mama rupavahiniye rivi Dina arunallen uday mahathmayagen Dana gaththa
හරිම වැදගත් කරුණු ගොඩක් ඉගෙනගත්තා. ඔබට බොහොම ස්තුතියි මහත්මයා. තෙරුවන් සරණයි !
හරිම වටිනා අදහසක් 🙏🙏🙏
ඔබතුමාගෙ අදහස් වලට බොහෝ ම ස්තූතියි
ස්තුතියි ගොඩාක් අපි නොදත් දෙ පැහැදිලි ව කියා දිම ගැනත් එය වගාවට යොදන ක්‍රමය පෙන්නා දිම ගැනත් ඔබ තුමාට පින් ඔබ තුමාට තව තවත් සක්තිය ආසිරිවාදය ලැබේවා ! දිර්ඝායුෂ ලැබේ වා
බොහෝම වටිනා video එකක් ,ඔබට බොහෝම පිං මහත්මයා
ඔබතුමාට ගොඩක් ස්තුතියි
බොහොමත්ම ස්තුතියි . තෙරුවන් සරණයි .
Thank you! What a wealth of information.🙏👍❤
උධය මහත්මයා ඔබ කියාදෙන විදිහෙන් තේරුම් ගන්න ලේසි ඒ වගේම ඔබ අත්දැකීමක් බහුල පුදගලයෙක් තෙරැවන් සරනයි ඔබට
ඉතින් මහත්මයා ඔබට ගොඩක් පින් මේ දෙන උපදෙස් වලට .කරුණාකරලා මිතුරු බෝග වර්ග වලට සහ සතුරු බෝග වර්ග වලට උදාහරණ දෙන්න .මට තියෙන්නේ පොඩි ඉඩක්.ඒ පොඩි ඉඩේ බෝග ටික ක්‍රමානුකූලව වගා කරගන්න ඕන .මිතුරු බෝග සතුරු බෝග ගැන ඔබතුමා විවිධ වැඩසටහන් වලින් කියලා දීලා තියනවා. මට අවශ්‍යයයි මිතුරු බෝග සහ සතුරු බෝග වර්ග වල ලැයිස්තුවක් ඔබතුමාට ස්තුතියි
Thank you so much for your valuable information 👍👍👍👍👍👍👍👍👍
Thank you so much for making us love gardening sir. you are always teaching us new things to adopt in our home garden.you are the best.
ස්තුතියි යහපතක්ම වේවා හොදටම කියා දෙනවා
බොහොම ස්තුතියි ඔබතුමාට ...බුදුසරණයි
Oba thumage video Godak watinawa. Hondata kiyala denawa.godak sthuthi.
ඔබට ජය වේවා.
Obathuma. dakinna lebimath. loku sathutak godark sthuthi. Deergayousha lebawa ❤
Oba tumata Budu saranai! Godak pin.
ඔබට දීර්ගායුශ ලැබේවා
Oya weddek thanks
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි උදය මහත්මයා !
ඉහල වටිනාකමක් තියෙන දැනුවත් කාරිමක්.ඔබට බෙහෙවින් ස්තුතියි .ඉදිරියටත් අප වෙනුවෙන් වැඩසටහන කරගෙන යන්න .
elle
ගොඩාක් ප්‍රයෝජනවත් ගොඩාක් ස්තුතියි
ගොඩක් පැහැදිලි ව කියා දෙනවා,
Thank you. God bless you. Nice video 👍
ඉතාමත් වටිනා උපදෙස් කොච්චර අපි සින්ක් වලට හලනවද අලුත් පරම්පරාවට අනිවාර්යයෙන් පුරුදු කන් එක හොඳයි
බොහොම ස්තුතියි.
Harima vatinwan very very good godak kaalekin wery happy
❤❤❤❤
Oba thuma thamai me sesraye paranama upadedakaya. Thanks
ස්තුතියි
Stuti. Obatuma kawadath wedagath deyak thama samaayata denne. Ai kanagatuwen obatuma rividina arunelle dakinna nolabima.
Polwathura mas malu watura wala athithelgathiya halmesso hise lunu gathiya pelawalata hodaida pahadadenna
Godak vatina video akak Bohoma sthuti
Very good guid sir
Veta Mara use karanne Kohomada,please kiyala denna 🙏
A very good description
බොහොම ස්තූතියි මහත්තයා හොද පැහැදිලි කිරීම ක්
Tanks
🙏 thank u very much ...
Super
Triple gem bless you sir❤️🙏🙏
බොහොම ස්තුතියි සර්
Thank you so much.
ඉතාමත් වටිනා ව්ඩියොවක් බොහෝම ස්තුතිය
Thank you very much
Obathuma godak dawasakin video ekak damme godak watinawa
Bohoma sthuti sir..🙏
thank you very much sir.
උදය මහත්මයා,
මම ඔබතුමාගේ වීඩියෝ බලන්නේ 2008 සිටයි. ඒ රිවිදින අරුණැල්ල තුලින්. අදත් මම ඔබතුමාගේ වීඩියෝ බලන්නේ ඔබ ඇතුළු 5%කටත් අඩු පිරිසක් තමයි යූ ටියුබ් එකේ කෘෂි පුහුණුව නිවැරදිව කියාදෙන්නේ. අනික් අය වංචනිකයෝ බව මා නොබියව පවසමි.
ඒනිසා හැකිනම් ඇසොල්ලා වගාව, පොහොර සෑදීම හා ඇසොල්ලා කොම්පෝස්ට් හදජ ආකාරය වීඩියෝ දැමීමට කරුණික වන්න.
ඉතාමත් වටිනා උපදෙස්. ඔබතුමා අලුතෙන් වීඩියෝ දාන්නෙ නැද්ද? උදය මහත්මයා මේ කාලෙ මිනිස්සුන්ට ඒලවලු හදන හැටි සහ දියර පොහොරවර්ග ගැන වැඩසටහන් කරනව නම් ඉතාමත් වටිනවා. ස්තුතියි
Ow ane plz video danna kooo
Thanks
ඉතාම වටිනා පාඩමක්.මහත්මයාණෙනි , නිවස තුල විසිතුරු පැළවගකිරීමේදි පත්‍ර අග වියලීම සිදු වන්නේ මන්ද.,නිවස තුළ පැළවගකිරීමේදි ජලය ,පොහොර,යෙදීම හා නඩත්තු කිරීම කලයුතු ආකාරය හා යෙදිය යුතු පොහොර පිළිබඳ වීඩියෝවක් කරන්න.
...පිළිබඳව වීඩියෝ වක් කරන්න
Kesel kadath pohorada
Thanks.
Labuwa u aluth aurudda Oba thumatath paule siyalu denatamath nirogimath wasanawantha subama Suba aluth auruddhak wewa. 🙏
ස්තුතියි මහත්තයා
හැබැයි මේකට ඉඳුල් උනත් දාන්න පුලුවන්ද?
Sir.mata denaganna ona rampe gaha kanuwa laga hadanna hodaida ?
අන්තුරියම් වලට පොහොරක් kiyaladenko
thank you sir
Api mewa kohchara wisikaranawada dannatuwa
ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක්...ස්තුතියි 🙏 උදය මහත්තයා.මම බිත්තර කටු,කෙසෙල් පොතු,තේ කුඩු එකතු කරලා තියෙනවා.මේවා පාවිච්චි කරන විදිය නොදැයි හිටියේ.මම දැනගන්න කැමතියි මේ පොහොර වර්ග තුනම එකවර එකවර ගහකට දාන්න පුලුවන් ද? අනික් කාරනාව ,කොපමන කාලපරිච්ඡේදයකින් පසුද නැවත පොහොර දැමිම සිදුකල හැකි වන්නේ ?
Important
Watina vedio ekak thanks
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
Dear Mr.Udaya
It is really difficult to make compose from the garbage from my kitchen. At one point there will be full of worms in the bag.
How can I avoiding this issue.
Kindly advise.
Keep compost bin little bit away from home. Usualy worm are abailable in compost bin. I use compost bin. It is very effective. I kept it 20ft away from home. No problems occur from worms. Otherwise put all the garbage to polysak bag with raw and dry leaves and cover it and put away . After 3 or 4 month you can get compost from it. Put raw and dry leaves as possible as to your compost bin. It may helps to manage your worm problems.
Were.good. tanks
Udaya mahattaya pahala tawanak danna apita edineda paribojaneta ganna ahara wela paladai bija labaganna puluwan stanayak kiyannako?
sthuthi sar obathumata pin siduwewa
Pol wathura
..mas maalu. Sodapu jalye athi thelgathiyath ...halmessowal lunu gathiya pelwalat hithakarda pahada denna
බොහොම ස්තූතියි
lovely explanation.
🍇🍈🍉🍊🍋🍌🍍🍓🍒🍑🍐🍏🍎🥭🥝🍅🌶🥒🥑🍆🥔🥕🧅🥦🥬🥒🥒🌽9
🙏🙌👍💯
Orchid palayaking mal labaganna yodanna puluwan kabanika pohora gana kiyaladenna sir. Pls...
Mata no eka ewanna.mata batakirilla pela Kara denna berida.mama salli damanna puluwanda
බොහොම ස්තුති ගසේ කොල වලට් පුන්චි ඩුබුරුපට කෘමියෙක් ඇවිත් කොල හා ගෙඩි කහපට කරනවට මොකද කරන්නෙ. කියල දෙන්න පුලුවන්ද.
Thanks a lot where can we buy wormi compose please tell me youare agod jb for our nation
Tks for educating !❤
රොස මල්වගාවෙ කළු පුස් රොගය ගැන දැනුවත් කරන්න ස්තුතියි
Apple gahak hadana vidiya evanna
Thanku
උදය මහත්තයෝ මල් පැලවලට ( මල් පැලවලට තක්කාලි ඇල එළවලු මස් මාලු හාල් මැස්සන් ඔළු වතුර දාන්න පුළුවන්ද. පිලිතුරුරක් බලාපොරොත්තු වෙනවා බුදු සරණයි ඔබ තුමාට
හාල්මැස්සන් ඔළු වතුර යොදන්න පුළුවන්. ඵ් වගේම,ශාකවල අස්වැන්න වැඩි කරන්න පුළුවන් කාබනික පොහොර වර්ග තියෙනවා. 😎😎😎👇ඔබට ඇති ඕනෑම වගා ගැටලුවක් සාර්ථකව විසදා ගැනීමට පිවිසෙන්න.Agri bro TH-cam Channel. 🥦🥦🥦
ස්තුතියි
❤️👍
මහත්මයා okid ගස් වලටත් හොදයිද
Watena dayak thanks
👍👍👍👍😍😍
ගොඩාක් ස්තූතියි උදය මහත්මයා පෝච්චියක පැල හිටවන කොට ඒවා ජීවානු හරනය කරන්නම ඕනැද
අනිවාර්යයෙන්ම ඕනේ ජීවානුහරනය කරන්න බිම උනත් පෝච්චියක උනත්
🙏🙏🙏
👍
පොල් කුඩු පොහොර ලෙස භාවිත කරන්න පුලුවන්ද?
බිත්තර කටු දිරන්න ගොඩක් කල් යන නිසා සිහින් ව කුඩු කරලා දාන්න පුළුවන් නේද? දර අළු හොඳ පොහොරක් ලෙස අහලා තියෙනවා. එහි ඇති මූලද්‍රව්‍ය මොනවාද?
ඔව් බිත්තර කටු බ්ලෙන්ඩ් කරල වතුරෙ දියකරල දැම්මොත් වඩාත් ඉක්මනින් උරාගන්නවා
Lots of pests get used to digging into soil and become a nuisance to the household.
මාලු අපද්‍රව්‍ය හා වතුර compost bin එකට දෑම්මට ප්‍රශ්නයක් නැද්ද.කෙලින්ම පොලවට දැම්මොත් ඌරු මීයො හාරන්න පුලුවන් නේද උදය මහත්තයා
🙏🙏❤️
👍👍🙏🙏
👍👍👍👍👍👍👍
ඔබ තුමාව සම්බන්ද කරගන්න පුළුවන් අංකයක් හෝ ක්‍රමයක් කියන්න පුළුවන්ද
උදය මහත්තයා අායුබොවන්....මට කියන්නකො විනාකරි බවිතා කරන්නෙ කොහොමද පොහොරක් විදියට.....මොනවගෙ බෝග සදහාද කියලා.....
උදය ගම්මපිල ම¿තිදුන් රාසායනික පොහොර දනවානම් හොද වර්ගයක් කියන්න බ¿රිද