Indo plant wala nama ekkama danuwath kalanam godak watinawa . Udaya mahaththayata godak sthuthi.nawatha video ejak denna indo plant gana saha gewathu waga gana.
I always admire your knowledge and interest in nature.I too have many plants inside my house. Can you please make a video on the names of plants you have inside your house and how to maintain them. Ican remember how you named that tomato as thilina thakkali.. Sir, I have been following you since you started gewaththa at Rupavahini. Thankyou for your service. Fazeeha
Kiaora from NZ Udaya, We loved and missed your tv program, and it's great to see you here after some time. Plz ask Shirani, my college and uni batch mate, to contact me 🙂
පසුගිය කාලය පුරාම උදය මහත්තයාගේ වැඩසටහනක් නොදැක හරි දුකෙන් හිටියේ.
ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.
තව තව වැඩසටහන් කරන්නට ශක්තිය ලැබේවා!
ඔබතුමා ලක් අම්මාගේ පිනට පහල වු පුත්‍ර රත්නයක්....
ඔබතුමා චිරාත් කාලයක් නිදුක් නිරෝගීව යෙහෙන් වැජබේවා!!!!
තෙරුවන් සරණයි!!!🎉❤
රිවිදින අරුණැල්ල ආසාවෙන් බැලුවා පාරමී සමග උදය මහත්තයා ...........
Mamath
Mamath❤
මමත් ❤
උදය මහත්තයා දැකීමත් සතුටක්...මිරිස් 🌶️ පැලයක් හරි රටේ මිනිස්සු ට හිටවන්න උනන්දුව ඇති කලේ ඔබතුමා යි.....බුදුසරණයි ❤❤❤
Oba hari.. ❤
ඇත්තට ම..
උදය මහත්තයා ගොඩක් දවසකින්.දැකීමත් සතුටක්.කොවිඩ් සමයේ ඔබතුමා සමග පාරමී කළ වැඩසටහන් රිවිදින අරුනැල්ල හරිම ලස්සනයි .❤❤
❤❤❤❤
❤❤❤❤
❤ වාසනාවන් මේවගේ ආදරනීය මිනිසුන් අපේ රටට
ඔබ තුමා මට ජීවිත කාලයට අමතක නොවේ. රටටම එකම එකයි
සුන්දර කතා විලාශය දෑත් හැසිරවීම විශිෂ්ටයි
ගොඩාක් ගොඩාක් සතුටුයි මෙහෙම හරි උදය මහත්තයා දැකීම ඔබ තුමාට දීර්ඝආයු වේවා ආදරෙයි සැම දාම දෙවි පිහිටයි .
දැක්කත් හිත නිවෙන පරිසරයක්. දීර්ඝායුෂ පතමි
උදය මහත්තයා ගොඩක්ම වෙනස් වෙලා අපිට දැනුම් දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙනවා..
කටහඩ ඇසුනත් වාසනාවක්...හිරුදින අරුනැල්ල❤❤❤❤❤❤
වීඩියෝව හරිම ආසාවෙන් බැලුවා. ඉතාමත්ම සුන්දරයි . ඔබතුමාගේ රිවිදින අරුණැල්ලත් ඒ කාලෙ ආසාවෙන් බැලුවා. ඔබ ඉතාම විශිෂ්ටයි. ඔබට දීර්ඝායුෂ වේවා ...!!🌹🌹
තෙරුවන් සරනයි උදය මහත්තයාට. පාරමි සහ ඔබ සමගම රිවිදින අරුණල්ල අතුරුදහන් වෙලා .
අදුරගත්තේ කට හඩින් මේ උදය මහත්තයා ...බුදුසරණයි
මේ පරිසරය දැක්කම ඇත්තටම හරි සතුටුයි....ඔබතුමා ඇත්තටම රටට සම්පතක්
අපි ඉස්සර හැමදාම උදේට රිවිදින අරුනැල්ල බලනවා ඔබ තුමා නම් දැන්ගොඩක් වෙනස් වෙලා එක පාරට හදුනන්න බැරි උනා හරිම ලස්සනයි විසිතුරු පැල දැක්ම...ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා...
ඇත්තටම ඔබතුමා ඉදිරිපත් කරන වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ඔබතුමා අපි නොදන්න දේවල් හොඳින් කියලා දෙනවා, නොදන්නා අයට හොඳ දේවල් කියලා දෙන්න ඔබ තුමාට ශාරීරික මානසික සුවය අල්ලාහ් දෙවියන් වහන්සේගේන් ප්‍රාර්ථනා කරමි,ඔබ තුමාට බොහෝ ම ස්තූතියි.🎉🎉
අවුරුදු ගානක් ආසාවෙන් බලපු වැඩ සටහනක් ඔබතුමා සහ පාරමී සමග රිවිදින අරුනැල්ල. දීඝායු වේවා ❤❤❤❤
රිවිදින අරුනැල්ල ඉස්සර ආසාවෙන් බැලුවා . එතුමා ලස්සනට ඉදිරිපත් කලා. ඔබතුමාගෙ ගේ දොර වගේම ඔබතුමාත් හරිම ප්‍රියමනාපයි ගස් වැල් එක්කම ඉන්න නිසා වෙන්න ඇති. මමත් ගේ ඇතුළත වගේම මිදුල පිරිසිදුව ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. මෙවැනි ව්ඩියෝ දාන්න අපිට යමක් ඉගෙන ගන්න. ස්තුතියි , තෙරුවන් සරනයි. ඔබෙ ලස්සන ගේ කොහෙද කොයි පලාතෙද. මම කඩවත
රිවි දින අරුණැල්ල.. ආසම ඔබතුමා සහ පාරමී කරපු වැඩසටහන්. තවමත් අද වගේ මතකයි..❤
මමත් එකගයි
උදය මහත්තයා වයසට ගිහින්.
මං ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් තමයි රුපවාහිනීයේ ඔබතුමාගේ වැඩසටහන❤
ඔබතුමාට බොහෝම පින්.නිවස තුළ වැවිය යුතු පැළ වර්ග නම් කරලා කියලා දෙන්න..සමහර පැල වර්ග අපි අඳුනන්නේ නැහැ.ඔබතුමා මේ කරන කර්තව්‍යයට නිදුක් නිරෝගී සුව ලැබේවා!!
ඔබතුමාව දැකීම සතුටක්.දීර්ඝායුෂ ලැබේවා.
රිවි දින උදෑසන අපි හැමදාම බැලුව ඒ කාලයේ.බොහෝ දේ ඉගෙනගත්තා මෙතුමගෙන්🙏 නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
සොබාදහම ට..නොවන..අවනත..කිසිවෙක් ..නෑ...ඔබතුමාට...ඒ..සොබාදහම ..
.හැමදම...කරුනාවන්ත..වේවා
උදය මහත්තයා, නැවතත් දැකීම සතුටක්.. නිදුක් නිරෝගී වේවා...
ගොඩක් ලස්සනයි.......අපි හරිම ආදරෙන් බලපු වැඩසටහන "රිවි දින අරැණැල්ල"
ඔබතුමා ට දිඝාසිරි වේවා .
ඉතාම අලංකාර නිර්මාණ . ඉගෙන ගත් දේ බොහෝම යි. ස්තුතියි ගොඩක් ඔබතුමා ට.🙏🙏🙏
මීට වසර ගනනකට පෙර, නොවරදවාම, උදය මහත්මයාගෙත්, පාරමීගෙත් කෘෂි වැඩ සටහන ආසාවෙන් බැලුවා.විශේෂයෙන් අපේ තාත්තා.ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙක්..දැනට ජීවතුන් අතර නැහැ.ඔහු හොදට අදුරන කෙනෙකුට වගේ "උදය මහත්තයා,පාරමී" කියල කිව්වේ. එතකොටත් ඔහුට වයස අසූ ගනනක්....ජයවේවා.🎉
චිරං ජයතු...!!🙏💐❤️
මම අදමයි භේ චැනල් එක දැක්කේ. විකාර මනස්ගාත චැනල් අතර මනස සංසුන් කරන වැඩසටහන. ❤❤
පරිසරයට හිතැති සොදුරු මිනිසා ඔබ ඔබට දිගාසිරි වෙවා තෙරුවන් සර නයි
ඇත්තටම ගෙවතුවගාවට ආස හිතුනෙ ඔබ නිසා...
බුද්ධිනී,පාරමී,රිවිදින.
දීර්ඝායු ඔබ තුමාට.....
ඔබතුමාව නැවත දකින්න ලැබීමත් වාසනාවක්
ඉස්සර ඉරිද වෙනකල් ඇගිලි ගනිනවා රිවිදින අරුනැල්ල බලන්න.ඔබතුමා දැක්කත් වගාව ගැන පුදුමාකාර උද්වේගයක් ඇතිවෙනවා.තෙරුවන් සරනයි ඔබතුමාට
ඉරිදා නොවරදවා උදෙන්ම ඇහැරෙනව .පාරමී එක්ක ඔබතුමා කල රිවිදින අරුණැල්ල බලන්න ..උගත් දේ බොහොම යි..ස්තූතියි ..ඔබට නිදුක් ,නිරෝගී බව ලැබේවා ..දීඝායු වේවා ...ජේසු පිහිටයි .🙏
උතුම් තෙරුවන් සරණින් ඔබතුමාට යහපතක්ම වෙිිවා 🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට
ඔබතුමාට theruwan saranai
ඔබතුමානං ස්වබාදහම අපට තිලිනකල දායාදයක් ස්තුතියි ඔබතුමාට හැමදාමත් ..
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා !
ඔබට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමි❤
මමත් මේ ආකාරයට වවනවා. ඔබට ගොඩාක් ස්තුතියි.🙏🙏🙏🙏
හරිම ලස්සනයි තෙරැවන් සරනයි
ඔබ වයසේ අනෙක් අයටත්
ආදර්ශයක් වේවා ..
❤❤❤❤
වාසනාවන්ත මිනිසා දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගීව සුවය ලැබේවා
Thank you so much Udaya Mahaththaya.
දැකීමත් සතුටුයි ඔබතුමාට බුදු සරණයි .
Oba tuma dakeemath satutak.deergausha labewaaa.
තෙරුවන් සරණයි ...ඔබතුමා ට ..👍👌✌🙏
බොහොම ස්තුතියි .
ගොඩක් කාලෙකින් උදය මහත්තයා 😊
හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. ලස්සන සුන්දර ගෙවත්තක්. ගොඩක් ආසාවෙන් බැලුවා. මමත් subscribe කරා.
හරිම සතුටුයි ඔබ තුමා දැකීම.
Everything is so pleasent &wonderful sir May
the Triple Jem bless you !
හරිම ලස්සනයි .මගේ ගෙදරත් ඔය වගේ.ඒ නිසා මට තවත් සතුටුයි ..👍🙏
Udaya mahaththaya karana wadasatahan godak watinawa.godak asawen bAlanawa
Indo plant wala nama ekkama danuwath kalanam godak watinawa . Udaya mahaththayata godak sthuthi.nawatha video ejak denna indo plant gana saha gewathu waga gana.
I always admire your knowledge and interest in nature.I too have many plants inside my house.
Can you please make a video on the names of plants you have inside your house and how to maintain them.
Ican remember how you named that tomato as thilina thakkali..
Sir, I have been following you since you started gewaththa at Rupavahini.
Thankyou for your service.
Fazeeha
Thank you sir 🙏🙏🙏❤️❤️❤️💐💐
Ane. Harima sundarai harima age theruwansaranai obatath. Palawalatath
Just I ask it’s good to keep plants in bedroom .
Please advise for me
very beautiful. Honestly I"ve got relax watcing this video.
Harima lassanai.
You are very like all people because of your program rividina arunalla i, very best thank you so much
ධීර්ගයු වේවා පියාණනි!
Oba thumawa dakeema sathutak. Nirogi bawa prarthana karanawa.
Dakkama hari sathutui suwapath wewa
punchi kale idala mama unclege programes baluwa youtube eket unclewa dakima loku satutak niduk wewa nirogi wewa uncleta tawat me wage videos apita genna haki wewa teruwan saranai ☺❤🙏🙏🙏🙏
Harima lassanai
හරිම ලස්සනයි. ගොඩක් ආස හිතුනා. මමත් යවන්න හරි කැමතියි.
Very beautiful excellent
Vedios දැන් දාන එක අඩුයි නෙ ආයේ දිගටම දාන්න plz, කාබනික දිලීර නාශක වර්ග කියලා දෙන්න පුලුවන් ද? Vedios ඕනේ
මං හරීම ආසයි ගේතුල මල් පැල තියෙනවා
Harima lassanai ❤
Great 👍
Thank you Sir !! May God bless you .
Thank u so much after very longtime
Udaya mahata, parami obata ❤❤
සර් පුලුවන්නම් microgreen වගාව ව්‍යාපාරක් විදිහට කරන විදිහ කියල දෙන්නකො.බුදුසරනයි ඔබට ❤දීර්ඝායූ ලැබෙවා
Hari sathutak dakinnna labeemath
Udaya mahatthaya🙏hugak kalekin dakka♥️🇱🇰🇨🇾
Mulinma obathumata deergayusha prarthanakaranawa.obathuma mulinma jathika ruupawahiniyata awa dawas wala indalama mama wada satahan hari asawenbaluwa.godak dewal igena gaththa.obathumata budusaranai.thawathawath mewani wadasatahan kireemata shakthiya dhahiriya labewa.
සොබාවට ආදරය කරන තරමටම අපිට සොබාව ආදරය කරයි ඒක ඇතිතමයි🙏❤️❤️❤️❤️❤️❤️
Kiaora from NZ Udaya, We loved and missed your tv program, and it's great to see you here after some time. Plz ask Shirani, my college and uni batch mate, to contact me 🙂
Awesome ❤
Oba nawatha dakeemama sathutak❤
Lassanai ❤
දැකීමත් සතුටක්
Mahathmaya,bed room eke wel wargayak pot eke thiyanawa eka apita agunada
Udaya mahhaththaya ❤❤❤
Very nice
Great job Sir🎉
Good video sir
ජලය දැමීමේදී නිවස නොතෙමෙන ආකාරයට කරන්නේ කොහොමද?
Bohoma.isthuthi.udaya.mahaththaya..
Cuctus warga gathulata sudusuda
Kalekata passe budusarani
උදය මහත්තයා
අපිට රෑට ඔක්සිජන් පිට කරන සෙවනෙ වැඩෙන ගස්වල නම් දැන ගන්න පුලුවන්ද
Harima lassanae