Episode21 | මඤ්ඤොක්කා වවන්නේ කොහොමද | How to grow manioc | මඤ්⁣ඤොක්කා වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මඤ්ඤොක්කා හැදීමේදී මම කරන වැරදි කීපයක් හදාගත්ත

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      මෙයින් යමක් ලබා ගැනීම මගේ සතුටට කාරණයක්. ඔබටත් බොහොම ස්තූතියි

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය ඔබ දෙපලටම නොදන්නා දෙ ඉගෙන ගත්තා තෙරුවන් සරනයි

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      ඔබ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

  • @slanimationtv6874
    @slanimationtv6874 4 ปีที่แล้ว

    Itha wadagath vedio akak.sthuthi

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +3

    ප්‍රයෝජනවත් විඩියොවක්

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +2

    29 කැමැත්ත මගෙන් තෙරූවන් සරණයි ඉදිරියටම යන්න සුභ පතනව ගොඩක් හොඳයි ජය වෙවා 👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි,

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +2

    Mamath kanna asai.
    Hemadama wage wedagath video geno.
    Niyamai
    Good luck.
    Kola mellum hadala,parippuwak hadala,bala karawala bedala gamu neda.

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි,

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว +1

    Harima vatina video ekak suba pathanava

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Oya.danda..dekata.palaa..thiraswa.situwiimath..ithaa.hodai...theruwan.saranai

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @keerthisenevirathna2624
    @keerthisenevirathna2624 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත්
    බෙහෙවින් ස්තුති

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @onadilk783
    @onadilk783 4 ปีที่แล้ว +2

    Niyamaii

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @sltv6166
    @sltv6166 4 ปีที่แล้ว +1

    Niyamai වැදගත් video akak

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @dilekmax
    @dilekmax 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩසටහන් කරන ඔබ හරි පිලිවෙලයි ජය පතනව ඔබට

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi 3 ปีที่แล้ว +1

    Godak watina video ekak

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว +1

    Godak karunu denagathth me wagawa gena behewinma sthithi obathumaata🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +1

    Yalu mama awa hode godak watina vidios

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි හරිම වැදගත් video එකක් ජය වෙවා 👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @ShortVideo-cy2tx
    @ShortVideo-cy2tx 4 ปีที่แล้ว +1

    32 සහයෝගය මගෙන් හොද අදහස් ටිකක් දැන ගත්තා ගොඩක් ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    godak wadagath video eka.ethakota සර් රසයනික පොහොර හො කාබනික පොහොර මොකුත් දාන්නේ නැද්ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      පස සරුවට තියෙනවා නම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ

  • @nilminifrenando4744
    @nilminifrenando4744 4 ปีที่แล้ว +1

    Godak වැදගත් වැඩසටහනක්

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ඔබගේ අදහස් වලට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +1

    Godak watinawa yalu

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @somarathnabandara3217
    @somarathnabandara3217 3 ปีที่แล้ว +1

    ගොඩක්හොදයි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @sudarmakarunarathna3404
    @sudarmakarunarathna3404 4 ปีที่แล้ว +1

    Good

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +1

    Thanks for shearing

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thanks for visiting

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Thavath godak vatina video akak godak sththi yalu

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +3

    Asawata full beluwa.niyamai..
    Pothu yawala hitawano math.

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 ปีที่แล้ว +1

    Supiri

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @AstrologysadahiruAcademy
    @AstrologysadahiruAcademy 11 หลายเดือนก่อน +1

    Masa 4...6... dadu kabali tikak ganna tyna thanak kiyana perches 12ka idamaka pala karanna

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      වට්සැප් මගින් සම්බන්ධ වන්න

  • @dileepanuwan5393
    @dileepanuwan5393 3 ปีที่แล้ว +1

    Good job

  • @විශ්වසාගරේ
    @විශ්වසාගරේ 4 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 ปีที่แล้ว +1

    Wal urangen araksha kera gannae kohomada ??

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      වගාව වටේට ඉනි/කණු හිටවලා බිම් මට්ටමේ සිට ලඟ ලඟ නයිලෝන් නූලක් වැනි දෙයක් පොටවල් කිහිපයක් ඇද්දහම ඌරන් ඒ හරහා ඒම පාලනය වෙනවා. කෙස්කොට දැමීම ආදිය කරන්නත් පුලුවන්.

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි මහත්මයා ඔබගේ නාලිකාව මං අගය කරනවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @Paradise-
    @Paradise- 4 ปีที่แล้ว +1

    wow niyamaii

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @gaminisubasena4248
    @gaminisubasena4248 ปีที่แล้ว +1

    What’s the variety that we can have crop in 6 months?

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      Kirikawadi best

  • @ARUNAFernando-n7u
    @ARUNAFernando-n7u ปีที่แล้ว +1

    Dadu soya ganne kohenda udawkaranna

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බලන්න, වවන කනෙක් ආසන්නව ඇති.

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @dilu471
    @dilu471 4 ปีที่แล้ว +1

    Onna apith awa yalu

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +1

    මහත්මයා ඔබතුමාගෙන් දේශීය එළවළු බීජ සහ පළතුරු බීජ හෝ පැල මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද?
    තෙරුවන් සරණයි.

  • @joliya-5576
    @joliya-5576 4 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්.
    මුලු රටම අායෙම හැකිතරම්
    හැකි හැමදේම වවන්න දැන්වත් උනන්දු උනොත් .
    කියන්න වදන් නැහැ.
    වෙන්නම ඔින දෙයක්.
    ඔන්න මම ඔයාටත් සහයෝගයක් දුන්න සුදු කරල .👌

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 ปีที่แล้ว +1

    Pothuwalalla iwath karala hadapu dande aswanna wadiyi neda?. Digatama karagena yanda 💪

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් අස්වැන්න වැඩියි. මුල් වැඩියන් ඒනවා. අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ....දණ්ඩක් තියාගෙන හිටියේ ...හොඳ වෙලාවට මේ උපදෙස් බලන්න ලැබුණා
    බොහොම ස්තුතියි ඔබතුමාට ...

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 4 ปีที่แล้ว

    අයියා මමත් එකතු උනා වැඩේට..

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      හොඳයි. බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ඩයම වේවා! තෙරුවන් සරණයි!

  • @rckids6557
    @rckids6557 4 ปีที่แล้ว +1

    විසි හත සහයෝගය මගෙන් යාලු බුදු සරණයි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @koreankella5907
    @koreankella5907 4 ปีที่แล้ว

    nice work..
    thanx 💖

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you too!

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +1

    අඩුකාලයකින් අල ලබාගතහැකි වර්ගයක් කියන්නකො.

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      තුන්මස් මඤ්⁣ඤොක්කා තියෙනවා.

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว

    Good morning dear god bless

  • @priyanthathennakoon9439
    @priyanthathennakoon9439 ปีที่แล้ว +1

    මාස තුනහමාර මයියොක්කා දඩු හොයා ගන්න කොහෙද තියෙන්නේ කියන්න

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      මට වට්සැප් පනිවිඩයක් තියන්න

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +1

    👍👍🙏

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sameeramadhumal8159
    @sameeramadhumal8159 3 ปีที่แล้ว +1

    Akkara bagayakata dadu ganna puluwanda kohomada mila.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      අපි ගාව නම් විකුණන්න දඬු නැහැ. ඊමේල් එකක් දෙන්න මම අංකයක් එවන්නම්. කතා කරලා බලන්න.

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +1

    🔔Gahala 🍎dunna yalu sahayogayen yamu

    • @sadalitv210
      @sadalitv210 4 ปีที่แล้ว +1

      Bs jayawawa

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා!

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      හොඳයි

  • @sanjeewanivishwanath8980
    @sanjeewanivishwanath8980 ปีที่แล้ว +1

    dadu labagann puluwand

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      දැනට නැහැ

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    වවන්න ආස හිතෙනවා😍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ටිකක් වවමු

  • @مطبخأميرةعربية
    @مطبخأميرةعربية 4 ปีที่แล้ว +4

    මමත් කන්න ආසයි මඤ්ඤොක්කා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @malinimunasingha4938
    @malinimunasingha4938 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කර 3 හමාරක් dala තියෙන්නේ මුදල් kiyak wage evida ,video karanna මහත්තයා අහන්න mama

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ආදායම ගණනය කරන්න මේ විධියට කරන්න. අක්කරයට තිබෙන ගස් සංඛ්‍යාව. සාමාන්‍යයෙන් ගසකින් අපේක්ෂිත අස්නැන්නෙන් වැඩිකර එය 3.5න් වැඩි කර ලැබෙන පිළිතුර කිලෝවක මිලෙන් වැඩිකර බලන්න.

    • @malinimunasingha4938
      @malinimunasingha4938 ปีที่แล้ว

      Mama enna ඊජිප්තුව ,ලංකාවේ වගාවක් dala තියෙන්නේ ,sirawaddi කුකුළු පොර ඩොලමයිට් denma උපරිම kiyanna vidiyata edama karanna kiyanna hema සාත්තු kara youriya danna කිව්වා denma ,dan ala බහින්න කාලය gas 23000 තියෙනවා 1 kg ලංකාවේ dan kiyda

    • @AstrologysadahiruAcademy
      @AstrologysadahiruAcademy 11 หลายเดือนก่อน

      Dadu tikak ganna puluwanda

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 4 หลายเดือนก่อน

      Oyage akkaren kiyak gaththada...akkarayata kg samanyen kiyada...akkarayaka gas kiyak danna puluwnada​@@isiwaraya

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 4 หลายเดือนก่อน

      Akkarayata gas kiyak hadanwada

  • @isurusampath8157
    @isurusampath8157 2 ปีที่แล้ว +1

    ඌරන්ගෙන් හානි වෙනවට දිවි කරණයෙන් නේද හිට වන්නේ...එහෙම එකක් අහලා තිබෙනවා

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඔව් එහෙම සඳහන් වෙනවා

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 ปีที่แล้ว +1

    පෝර මොනාද දාන්න ඔනි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      කාබනික පොහොර දැම්මා නම් ඇති.

    • @rushanchinthaka2308
      @rushanchinthaka2308 ปีที่แล้ว

      ස්තුතියි, ගොඩක් අය කියනවා පොල් පෝර ඔනි කියලා

  • @with1653
    @with1653 4 ปีที่แล้ว +1

    28 👍 magen oyawa sap kara yalu apitath sap ekak dhenna puluwannan.

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි, ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයිය!

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 3 ปีที่แล้ว +1

    වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රබේදත් දැනුවත් කරමු..

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඉදිරියේදී සළකා බලන්නම්. බොහොම ස්තූතියි.

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එක බැලුවා සහයෝගය දුන්නා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @motivationworld1859
    @motivationworld1859 3 ปีที่แล้ว +1

    හිටවන්න හොද මාසය මොක්කද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      වියළි කලාපයේ වාර්ෂික භෝගයක් ලෙස ද, තෙත් කලාපයේ කන්න භෝගයක් ලෙසද වගා කරනවා. වර්ෂාව ආරම්භයත් එක්ක වගා කරන එක තමයි කරන්න වෙන්නේ.

  • @uddariuddari7621
    @uddariuddari7621 4 ปีที่แล้ว +1

    අකකර්කින කොච්චර් ලාබ ගන්න් පුලුව්නද

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ලාභය මෙච්චරයි කියන්න බැහැ. ටිකක් හිතුවොත් ලක්ෂ ගණන් උපයන්න පුළුවන්. මුලින් කොල, ඊළඟට දඬු්, අන්තාමට අල. ඔය ඔක්කොම ලාභ විධියට එකතු වෙනවා. තමන් මහන්සි උනොත් හාන්නයිථ ජලසම්පාදනය අවශ්‍ය උණොත් ඒකටයි මුදල් යාවි. තෙල් පොහොර අවශ්‍ය නැහැ.

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว +1

      @@isiwaraya මන් අක්කර5දැම්මා මැයි වල ගල්වාන්වා ලබන මාසෙ පොර දාන්වා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      පස සරුයි නම් පොහොර අවශ්‍ය නැහැ. දඬු ටිකත් අලෙවි කරන්න සැළසුම් කර ගන්න. අල අපනයනය කිරීමට ඇති හැකියාව සොයා බලන්න.. ජයෙන් ජයම වේවා!

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว +1

      @@isiwaraya මුලු කොටුවම කිලො එක රුපියල් 100 ඉල්ලලා තියෙන්වා ලිත් ඉල්ලන් අය ඉන්න්වා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා!

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +1

    39 like

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thanks for liking

  • @Madhu-t8x4n
    @Madhu-t8x4n ปีที่แล้ว

    Miyo aulak nadda un kanawane

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      මීයන්ගෙන් සිදු වන හානි අවම කිරීමය වගව සහ අවට පවිත්‍රව පවත්වා ගැනීම වැදගත්

  • @ishantharindu5137
    @ishantharindu5137 3 ปีที่แล้ว +1

    මීයො කනව ගොඩක් වෙලාවට. මහා පරිමාණව වගා කරන අය මීයන්ගෙන් වෙන හානියට ගන්න පියවර මොනවාද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ගුල් ආශ්‍රිතව ලොකු ලූනු පෙති , වියලුණු බළල් වසුරු විසුරුවා හැරීම මගින් මීයන් පලවා හරින්න පුළුවන්. කපුරු බෝල ගුල් වලට දැමීමෙන් මීයන් ගුල් හැර යනවා. ඒ වගේම මී උගුල මගින් අල්ලා බැහැරට මුදා හැරීම මගින් මී ගහනය අඩු කර ගන්න පුළුවන්.වගාව තුළ රාත්‍රී කාලයට ආලෝකවත් කරන්න පුළුවන් නම් මීයන් ඒන ඒක මග හරවා ගන්න පුළුවන්.

  • @sunilchandrasiri1038
    @sunilchandrasiri1038 2 ปีที่แล้ว +1

    .

  • @toapositivelife8943
    @toapositivelife8943 4 ปีที่แล้ว

    ඔන්න මම එකතු වුණා ඔයත් එක්ක. එන්න අපේ පැත්තේ

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      හොඳයි බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @roshanweerasingha7649
    @roshanweerasingha7649 ปีที่แล้ว +1

    🐂🐂🐂🐂🤪🤪🤪

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      🐆🐆🐆🐆

  • @dharshanvlogs2617
    @dharshanvlogs2617 4 ปีที่แล้ว +1

    Nice video give you thumbs up

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thanks for the visit

  • @prasadraj9901
    @prasadraj9901 3 ปีที่แล้ว +1

    මහා පරිමාණ වගා කරුවන්ගෙ නම්බර් ගන්න පුලුවනිද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් සොයා දෙන්නම්

  • @ddreams8806
    @ddreams8806 4 ปีที่แล้ว +1

    👍👍🎶

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @Clapunburg
    @Clapunburg 3 ปีที่แล้ว +1

    Man හොරොව්පතාන

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      හොඳයි හඳුනා ගැනීම සතුටක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @nilminimudiyanselage7501
    @nilminimudiyanselage7501 3 หลายเดือนก่อน

    මෙයා දන්නේ නැහැ එකෙන්ම

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      එයාගේ විවිධ අත්හදාබැලීම් නේ

  • @nilminimudiyanselage7501
    @nilminimudiyanselage7501 3 หลายเดือนก่อน

    පලයන් බුරුව ඕක හරි විදිය නෙමේ

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      එහෙමද?

  • @dachandradasa4324
    @dachandradasa4324 ปีที่แล้ว

    dinakata.gas.10.ta.wadaa.hita.wanna.baa.wagei

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      එහෙම නැහැ. වීඩියෝව සම්පූර්ණයෙන් බැලුවොත් ඔබට වැටහේවි. අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

  • @janithkrishantha5928
    @janithkrishantha5928 2 ปีที่แล้ว +1

    Good